Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යැංකි හමුදාවේ ජපන් ආක්රමණයේ අවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යැංකි හමුදාවේ ජපන් ආක්රමණයේ අවි

දෙවන ලෝක යුද සමයේදී එක්සත් ජනපදයට පෙර නොවූ විරූ යුද ශක්තියක් සහ ධෛර්යයක් සහිත සතුරන් දෙදෙනෙක් සමග පෙරමුණු දෙකකින් ගැටෙන්නට සිදුවිය.මින් එක් රටක් වූයේ ජපානයයි.යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය අවසන් වූයේ 1945 මැයි 8 දා ජර්මනිය කොන්දේසි විරහිතව යටත්වූ පසුවයි.නමුත් පැසිෆික් කලාපයේ යුද්ධය තවදුරටත් කරගෙන යෑමට ජපානය කටයුතු කලේ ජපනුන්ගේ තිබූ නිර්භීතබාවය නිසාය.ඒවන විට ජපානයේ ආසියා පැසිෆික් අධිරාජ්‍යය බ්‍රිතාන්‍ය-ඇමෙරිකා හමුදාවල ප්‍රහාර හමුවේ බිද වැටෙමින් තිබිණි.ජපානය පරාජය කිරීමට නම් ඔවුන්ගේ මව් බිම ආක්‍රමණය කිරීම අනිවාර්යය බව ඇමෙරිකා එක්සත් ජනපදය දැනසිටි අතර ඒ සඳහා ඔවුන් සැලසුම් සකස් කරමින් තිබිණි.යුද්ධයේ අවසන් කාලය වන විට ජපානය පරාජයෙන් වියරු වැටී තිබිණි.ඔවුන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශක්තිය වූ ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පෙළඹුණි.ජපානයේ රණකාමීත්වය ඇමෙරිකානු හමුදාවලට බරපතල හානි ගෙන දුන්නේය.ජපනුන් තම මව් බිමෙන් පිටතදී මෙතරම් ධෛර්යයකින් නිර්භීතකමකින් සටන් කරන්නේ නම් ඔවුන් සිය මව්බිමේදී ඇමෙරිකානු හමුදාවන්ට දරුණුතම විනාශයක් අත්කරනු ඇතිබව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.

ජපානය ආක්‍රමණය කිරීමේ සැලැස්ම

නමුත් හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පිළිවෙලින් 1945 අගෝස්තු 6 සහ අගෝස්තු 9 දිනවල දමන ලද බෝම්බවල විනාශ දුටු ජපන් නායකත්වය අවසානයේදී සිය යටත්වීම ප්‍රකාශ කරන ලදි.මේ නිසා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සැලසුම් කල ජපානයේ ප්‍රධාන භූමිය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම වූ ඔපරේෂන් ඩවුන්ෆෝල් හි අවශ්‍යතාවයක් ඇතිනොවීය.මෙම ආක්‍රමණය සිදුවූයේ නම් එය නොමැන්ඩි වෙත එල්ල කරන ලද උභයචර ආක්‍රමණය මෙන් කිහිපවරක් විශාල එකක් වන්නට ඉඩ තිබිණි.මෙම ආක්‍රමණය සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වූ අවි යුරෝපය සහ පැසිෆික් ප්‍රදේශ සටන්වලදී ප්රත්යක්ෂ කල ඒවා විය.ඊට අමතරව එක්සත් ජනපද හමුදාව නව පරම්පරාවේ අවිද යොදාගැනීමට සැලසුම් කර තිබිණි.එම යුදෝපකරණ එකතුවේ දැවැන්ත යුද ටැංකි,ප්‍රබල කාලතුවක්කු,වේගවත් ප්‍රහාරක යානා සහ නවතම බෝම්බ හෙළන යානා ආදිය තිබිණි.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ ජපාන ආක්‍රමණය සඳහා ඇමෙරිකානුවන් යොදාගැනීමට බලාපොරොත්තු වූ අවි සංචිතයේ සමහර අවි ගැනයි.

B-32 Dominator

මෙය heavy bomber වර්ගයේ ගුවන් යානයකි.එන්ජින් හතරකින් යුක්ත B-32 යානය බොයින් සමාගමේ B-29 යානයත් සමග සමාන්තරව නිපදවන ලද්දකි.මෙහි සහෝදර යානය මෙන් නොව B-32 යානයේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රමාදයන් රැසක් සිදුවිය.මෙම යානය 1945 ජනවාරි මාසයේදී සේවයට එක්කරගන්නා විට නිපදවා තිබුණේ යානා සීමා සහිත ප්රමාණයකි.ඊට රාත්තල් 20,000ක බරක් සමග සැතපුම් 4,000ක් දුර ගමන් කිරීමේ හැකියාව තිබිණි.දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සටන 1946 වසර තෙක් දිග් ගැස්සුනේ නම් මෙම යානය ගුවනට එක්වන්නට ඉඩ තිබිණි.නමුත් ජපානය 1945 අගෝස්තු මාසයේදී යටත් වීමත් සමග හමුදාව ඇණවුම් කර තිබුණු B-32 යානා 1500 සම්පුර්ණ කිරීම නවතා දමන ලදි.නිම කරන ලද B-32 යානා ගණන 118ක් වූ අතර ඉන් කිසිවක් දැන් ඉතිරිව නැත.

B-32

T-28 Super Heavy Tank

T-28 හෙවත් “Super-Heavy Tank” යුද ටැංකිය නිපදවූයේ යුරෝපා යුද භූමියේ තිබෙන ඕනෑම අභියෝගයක් විශේෂයෙන්ම නාසි ජර්මනියේ ටයිගර් 2 ඇතුලුව යුද ටැංකිද ජයගත හැකි පරිදිය.මෙහි බර මෙට්‍රික් ටොන් 80කට වැඩි වූ අතර ප්‍රධාන අවිය මි.මී.105 එකක් විය.ඊට අමතරව මි.මී.12ක මැෂින් තුවක්කුවක්ද තිබිණි.මෙම දැවැන්තයාගේ සන්නාහය අඟල් 12ක ගනකමක් සහිත විය.දෙවන ලෝක යුද්ධයේ ඇමෙරිකාවේ ප්‍රධානතම යුද ටැංකිය වූ එම්4 ෂර්මන් යුද ටැංකි 3කට වඩා බරකින් යුක්ත වූ T-28 යුද ටැංකියේ ප්‍රධාන අවිය සහිත කොත භ්‍රමණය විය හැකි එකක් නොවීය.අධික බර නිසා T-28 යුද ටැංකියේ වේගය පැයට කි.මී.12 ක් පමණ විය.ජපානයේ යටත් වීමට පෙර ඇමෙරිකානු හමුදාව T-28 යුද ටැංකි දුසිම් දෙකක් පමණ ඇණවුම් කර තිබුණද නිපදවන ලද්දේ දෙකක් පමණි.ඉන් එකක් කෙන්ටකි හි පැටන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

T-28 යුද ටැංකිය

Little David

ඇමෙරිකානු T-28 යුද ටැංකිය මෙන්ම Little David නම් මෝටාර් අවියද ජපාන සංග්රාම භූමියේදී භාවිතා කිරීමට අපේක්ෂා කල අවියක් විය.මි.මී.914ක මෙම අවිය විශේෂයෙන් සැලසුම් කර තිබුණේ ජපානයේ දැඩි ආරක්ෂක ගොඩනැංවීම්(බලකොටු ) බිද හෙළීම සඳහාය.ටොන් 40ක් බර Little David අවිය අඩි 22ක් දිගින් යුක්ත වූ අතර කි.ග්රෑ. 1600ක් බර උණ්ඩයක් කි.මී. 10ක් දුරට යොමුකිරීමේ හැකියාව ඊට තිබිණි.T-28 යුද ටැංකිය මෙන් Little David අවියත් කිසිවිටෙක භාවිතයට ගත්තේ නැත.මේරිලෑන්ඩ් හි එක්සත් ජනපද හමුදා යුදෝපකරණ කෞතුකාගාරයේ මෙම දැවැන්ත මෝටාර් අවිය ප්‍රදර්ශනයට තබා ඇත.

Little David අවිය

F8F Bearcat

තනි එන්ජිමේ ප්‍රහාරක ගුවන් යානයක් වූ F8F Bearcat සේවයට එක්වන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසන් සමයේදීය.පිස්ටන් එන්ජින් සහිත ගුවන් යානාවක් ගමන් කල ඉහළ වේගය වාර්තා කල මෙම යානය ජපාන ගුවනට පිවිසුනේ නම් ජපනුන් එහි හැකියාව දැක විශ්මයට පත්වන්නට තිබිණි.ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවල සිට ගුවන් ගත කල හැකි අයුරින් සැලසුම් කර තිබුණු F8F Bearcat යානයේ පළමු මොඩලය පැයට කි.මී.678ක වේගයකින් පියාසර කර තිබේ.1963 වසරේදී විශ්‍රාම යවන විට යානා 1265ක් නිපදවා තිබිණි.

F8F Bearcat යානාවක්

F7F Tigercat

1944 වසරේදී හඳුන්වා දුන් මෙම ද්විත්ව එන්ජින් සහිත F7F Tigercat යානය ගුවන් යානා ප්‍රවාහන නෞකාවලින් දියත් කල හැකි එකකි.මෙහි උපරිම වේගය පැයට කි.මී.800ක් වූ අතර කි.මී.1900 ක දුරක් පියාසර කල හැකිවිය.F7F Tigercat යානය සතු අවි වූයේ මි.මී.20 තුවක්කු 4ක් සහ අඟල් 1/2 මැෂින් තුවක්කු 4කි.ඊට අමතරව තටුවලට යටින් බෝම්බ දෙකක් හෝ එක් ටෝර්පිඩෝවක් රැගෙන යෑමේ හැකියාව තිබිණි.මෙහි කාර්ය මණ්ඩලය ගුවන් නියමුවෙක් සහ රේඩාර් ක්‍රියාකරුවෙක් ගෙන් සමන්විත විය.නමුත් මෙම ගුවන් යානය දෙවන ලෝක සංග්‍රාමය තුල දක්නට නොලැබුණි.F7F Tigercat යානා 300ක් වැඩි ප්‍රමාණයක් නිපදවූ අතර සමහරක් කොරියන් යුද්ධයේ භාවිත කරන ලදි.

F7F Tigercat යානයක්

USS Midway

USS Midway යනු වියට්නාම සහ පළමු ගල්ෆ් යුද්ධයේදී යොදාගත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවකි.මෙය සේවයට අනුයුක්ත කෙරුණේ ජපානය යටත්වීම ප්‍රකාශයට පත් කර සතියකට පසුවයි.නමුත් පැසිෆික් සටන දිගැස්සුනේ නම් USS Midway නෞකාවට ප්‍රහාරක යානා සියගණනක් ජපාන ආක්‍රමණය සඳහා රැගෙන යෑමේ හැකියාව තිබිණි.1992 වසර තෙක් මෙම නෞකාවේ සේවය එක්සත් ජනපදයට ලැබිණි.

USS Midway නෞකාව

සංග්‍රාමික න්‍යෂ්ඨික අවි

හිරෝෂිමා නාගසාකි නගරවලට හෙලූ පරමාණු බෝම්බ එතෙක් කාලයක් රහසක්ව පැවති අතර ඔපරේෂන් ඩවුන්ෆෝල් මෙහෙයුම සැලසුම් කිරීමට එක්වූ කිහිපදෙනා පමණක් මෙවැනි අවියක් පවතින බව දැන සිටියහ.නමුත් 1945 මැද භාගය වන විට මේ සම්බන්ධ තොරතුරු ප්‍රධාන අණදෙන නිලධාරීන්ට හෙළිකර තිබිණි.මෙහෙයුමේ සැලසුම්කරුවන්ට අනුව පරමාණු බෝම්බ හෙළනු ලබන්නේ ජපාන් භූමියේ සටන් කිරීමට නියමිත පාබල හමුදාවලට සහායක් වනු පිණිසයි.1945 වසරේදී පරමාණු බෝම්බ වැඩි ප්‍රමාණයක් නිපදවීමට ඇමෙරිකාව අපේක්ෂා කර තිබිණි.පෙන්ටගනයේ සැලසුම් අනුව එම සංඛ්‍යාව 7ක් විය.නමුත් පරමාණු බෝම්බ දෙකකින් ජපාන කොන්දේසි විරහිතව යටත්වූ නිසා තවත් පරමාණු බෝම්බ හෙළීමක් සිදු නොවිණි.

Source:militaryhistorynow.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20407898, member: 547562"] [b]යැංකි හමුදාවේ ජපන් ආක්රමණයේ අවි[/b] [CENTER][IMG]http://i.imgur.com/svQfX1A.jpg[/IMG][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද සමයේදී එක්සත් ජනපදයට පෙර නොවූ විරූ යුද ශක්තියක් සහ ධෛර්යයක් සහිත සතුරන් දෙදෙනෙක් සමග පෙරමුණු දෙකකින් ගැටෙන්නට සිදුවිය.මින් එක් රටක් වූයේ ජපානයයි.යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය අවසන් වූයේ 1945 මැයි 8 දා ජර්මනිය කොන්දේසි විරහිතව යටත්වූ පසුවයි.නමුත් පැසිෆික් කලාපයේ යුද්ධය තවදුරටත් කරගෙන යෑමට ජපානය කටයුතු කලේ ජපනුන්ගේ තිබූ නිර්භීතබාවය නිසාය.ඒවන විට ජපානයේ ආසියා පැසිෆික් අධිරාජ්‍යය බ්‍රිතාන්‍ය-ඇමෙරිකා හමුදාවල ප්‍රහාර හමුවේ බිද වැටෙමින් තිබිණි.ජපානය පරාජය කිරීමට නම් ඔවුන්ගේ මව් බිම ආක්‍රමණය කිරීම අනිවාර්යය බව ඇමෙරිකා එක්සත් ජනපදය දැනසිටි අතර ඒ සඳහා ඔවුන් සැලසුම් සකස් කරමින් තිබිණි.යුද්ධයේ අවසන් කාලය වන විට ජපානය පරාජයෙන් වියරු වැටී තිබිණි.ඔවුන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශක්තිය වූ ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පෙළඹුණි.ජපානයේ රණකාමීත්වය ඇමෙරිකානු හමුදාවලට බරපතල හානි ගෙන දුන්නේය.ජපනුන් තම මව් බිමෙන් පිටතදී මෙතරම් ධෛර්යයකින් නිර්භීතකමකින් සටන් කරන්නේ නම් ඔවුන් සිය මව්බිමේදී ඇමෙරිකානු හමුදාවන්ට දරුණුතම විනාශයක් අත්කරනු ඇතිබව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/hT8HaNp.jpg[/IMG][/CENTER] [B][CENTER]ජපානය ආක්‍රමණය කිරීමේ සැලැස්ම[/CENTER][/B] [SIZE="3"]නමුත් හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පිළිවෙලින් 1945 අගෝස්තු 6 සහ අගෝස්තු 9 දිනවල දමන ලද බෝම්බවල විනාශ දුටු ජපන් නායකත්වය අවසානයේදී සිය යටත්වීම ප්‍රකාශ කරන ලදි.මේ නිසා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සැලසුම් කල ජපානයේ ප්‍රධාන භූමිය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම වූ ඔපරේෂන් ඩවුන්ෆෝල් හි අවශ්‍යතාවයක් ඇතිනොවීය.මෙම ආක්‍රමණය සිදුවූයේ නම් එය නොමැන්ඩි වෙත එල්ල කරන ලද උභයචර ආක්‍රමණය මෙන් කිහිපවරක් විශාල එකක් වන්නට ඉඩ තිබිණි.මෙම ආක්‍රමණය සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වූ අවි යුරෝපය සහ පැසිෆික් ප්‍රදේශ සටන්වලදී ප්රත්යක්ෂ කල ඒවා විය.ඊට අමතරව එක්සත් ජනපද හමුදාව නව පරම්පරාවේ අවිද යොදාගැනීමට සැලසුම් කර තිබිණි.එම යුදෝපකරණ එකතුවේ දැවැන්ත යුද ටැංකි,ප්‍රබල කාලතුවක්කු,වේගවත් ප්‍රහාරක යානා සහ නවතම බෝම්බ හෙළන යානා ආදිය තිබිණි.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ ජපාන ආක්‍රමණය සඳහා ඇමෙරිකානුවන් යොදාගැනීමට බලාපොරොත්තු වූ අවි සංචිතයේ සමහර අවි ගැනයි.[/SIZE] [B][CENTER][SIZE="4"] B-32 Dominator [/SIZE][/CENTER][/B] [SIZE="3"]මෙය heavy bomber වර්ගයේ ගුවන් යානයකි.එන්ජින් හතරකින් යුක්ත B-32 යානය බොයින් සමාගමේ B-29 යානයත් සමග සමාන්තරව නිපදවන ලද්දකි.මෙහි සහෝදර යානය මෙන් නොව B-32 යානයේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රමාදයන් රැසක් සිදුවිය.මෙම යානය 1945 ජනවාරි මාසයේදී සේවයට එක්කරගන්නා විට නිපදවා තිබුණේ යානා සීමා සහිත ප්රමාණයකි.ඊට රාත්තල් 20,000ක බරක් සමග සැතපුම් 4,000ක් දුර ගමන් කිරීමේ හැකියාව තිබිණි.දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සටන 1946 වසර තෙක් දිග් ගැස්සුනේ නම් මෙම යානය ගුවනට එක්වන්නට ඉඩ තිබිණි.නමුත් ජපානය 1945 අගෝස්තු මාසයේදී යටත් වීමත් සමග හමුදාව ඇණවුම් කර තිබුණු B-32 යානා 1500 සම්පුර්ණ කිරීම නවතා දමන ලදි.නිම කරන ලද B-32 යානා ගණන 118ක් වූ අතර ඉන් කිසිවක් දැන් ඉතිරිව නැත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/j3jAB0C.jpg[/IMG][/CENTER] [B][CENTER]B-32[/CENTER][/B] [B][CENTER][SIZE="4"]T-28 Super Heavy Tank[/SIZE][/CENTER][/B] [SIZE="3"]T-28 හෙවත් “Super-Heavy Tank” යුද ටැංකිය නිපදවූයේ යුරෝපා යුද භූමියේ තිබෙන ඕනෑම අභියෝගයක් විශේෂයෙන්ම නාසි ජර්මනියේ ටයිගර් 2 ඇතුලුව යුද ටැංකිද ජයගත හැකි පරිදිය.මෙහි බර මෙට්‍රික් ටොන් 80කට වැඩි වූ අතර ප්‍රධාන අවිය මි.මී.105 එකක් විය.ඊට අමතරව මි.මී.12ක මැෂින් තුවක්කුවක්ද තිබිණි.මෙම දැවැන්තයාගේ සන්නාහය අඟල් 12ක ගනකමක් සහිත විය.දෙවන ලෝක යුද්ධයේ ඇමෙරිකාවේ ප්‍රධානතම යුද ටැංකිය වූ එම්4 ෂර්මන් යුද ටැංකි 3කට වඩා බරකින් යුක්ත වූ T-28 යුද ටැංකියේ ප්‍රධාන අවිය සහිත කොත භ්‍රමණය විය හැකි එකක් නොවීය.අධික බර නිසා T-28 යුද ටැංකියේ වේගය පැයට කි.මී.12 ක් පමණ විය.ජපානයේ යටත් වීමට පෙර ඇමෙරිකානු හමුදාව T-28 යුද ටැංකි දුසිම් දෙකක් පමණ ඇණවුම් කර තිබුණද නිපදවන ලද්දේ දෙකක් පමණි.ඉන් එකක් කෙන්ටකි හි පැටන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/5Dpbk3J.jpg[/IMG][/CENTER] [B][CENTER]T-28 යුද ටැංකිය[/CENTER][/B] [B][CENTER][SIZE="4"]Little David[/SIZE][/CENTER][/B] [SIZE="3"]ඇමෙරිකානු T-28 යුද ටැංකිය මෙන්ම Little David නම් මෝටාර් අවියද ජපාන සංග්රාම භූමියේදී භාවිතා කිරීමට අපේක්ෂා කල අවියක් විය.මි.මී.914ක මෙම අවිය විශේෂයෙන් සැලසුම් කර තිබුණේ ජපානයේ දැඩි ආරක්ෂක ගොඩනැංවීම්(බලකොටු ) බිද හෙළීම සඳහාය.ටොන් 40ක් බර Little David අවිය අඩි 22ක් දිගින් යුක්ත වූ අතර කි.ග්රෑ. 1600ක් බර උණ්ඩයක් කි.මී. 10ක් දුරට යොමුකිරීමේ හැකියාව ඊට තිබිණි.T-28 යුද ටැංකිය මෙන් Little David අවියත් කිසිවිටෙක භාවිතයට ගත්තේ නැත.මේරිලෑන්ඩ් හි එක්සත් ජනපද හමුදා යුදෝපකරණ කෞතුකාගාරයේ මෙම දැවැන්ත මෝටාර් අවිය ප්‍රදර්ශනයට තබා ඇත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/1sLURa6.jpg[/IMG][/CENTER] [B][CENTER]Little David අවිය[/CENTER][/B] [B][CENTER][SIZE="4"]F8F Bearcat[/SIZE][/CENTER][/B] [SIZE="3"]තනි එන්ජිමේ ප්‍රහාරක ගුවන් යානයක් වූ F8F Bearcat සේවයට එක්වන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසන් සමයේදීය.පිස්ටන් එන්ජින් සහිත ගුවන් යානාවක් ගමන් කල ඉහළ වේගය වාර්තා කල මෙම යානය ජපාන ගුවනට පිවිසුනේ නම් ජපනුන් එහි හැකියාව දැක විශ්මයට පත්වන්නට තිබිණි.ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවල සිට ගුවන් ගත කල හැකි අයුරින් සැලසුම් කර තිබුණු F8F Bearcat යානයේ පළමු මොඩලය පැයට කි.මී.678ක වේගයකින් පියාසර කර තිබේ.1963 වසරේදී විශ්‍රාම යවන විට යානා 1265ක් නිපදවා තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/y6Tb7yE.jpg[/IMG][/CENTER] [B][CENTER]F8F Bearcat යානාවක්[/CENTER][/B] [B][CENTER][SIZE="4"]F7F Tigercat[/SIZE][/CENTER][/B] [SIZE="3"]1944 වසරේදී හඳුන්වා දුන් මෙම ද්විත්ව එන්ජින් සහිත F7F Tigercat යානය ගුවන් යානා ප්‍රවාහන නෞකාවලින් දියත් කල හැකි එකකි.මෙහි උපරිම වේගය පැයට කි.මී.800ක් වූ අතර කි.මී.1900 ක දුරක් පියාසර කල හැකිවිය.F7F Tigercat යානය සතු අවි වූයේ මි.මී.20 තුවක්කු 4ක් සහ අඟල් 1/2 මැෂින් තුවක්කු 4කි.ඊට අමතරව තටුවලට යටින් බෝම්බ දෙකක් හෝ එක් ටෝර්පිඩෝවක් රැගෙන යෑමේ හැකියාව තිබිණි.මෙහි කාර්ය මණ්ඩලය ගුවන් නියමුවෙක් සහ රේඩාර් ක්‍රියාකරුවෙක් ගෙන් සමන්විත විය.නමුත් මෙම ගුවන් යානය දෙවන ලෝක සංග්‍රාමය තුල දක්නට නොලැබුණි.F7F Tigercat යානා 300ක් වැඩි ප්‍රමාණයක් නිපදවූ අතර සමහරක් කොරියන් යුද්ධයේ භාවිත කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/zcWNo2C.jpg[/IMG][/CENTER] [B][CENTER]F7F Tigercat යානයක්[/CENTER][/B] [B][CENTER][SIZE="4"]USS Midway[/SIZE][/CENTER][/B] [SIZE="3"]USS Midway යනු වියට්නාම සහ පළමු ගල්ෆ් යුද්ධයේදී යොදාගත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවකි.මෙය සේවයට අනුයුක්ත කෙරුණේ ජපානය යටත්වීම ප්‍රකාශයට පත් කර සතියකට පසුවයි.නමුත් පැසිෆික් සටන දිගැස්සුනේ නම් USS Midway නෞකාවට ප්‍රහාරක යානා සියගණනක් ජපාන ආක්‍රමණය සඳහා රැගෙන යෑමේ හැකියාව තිබිණි.1992 වසර තෙක් මෙම නෞකාවේ සේවය එක්සත් ජනපදයට ලැබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/nR5eZSD.jpg[/IMG][/CENTER] [B][CENTER]USS Midway නෞකාව[/CENTER][/B] [B][CENTER][SIZE="4"]සංග්‍රාමික න්‍යෂ්ඨික අවි[/SIZE][/CENTER][/B] [SIZE="3"]හිරෝෂිමා නාගසාකි නගරවලට හෙලූ පරමාණු බෝම්බ එතෙක් කාලයක් රහසක්ව පැවති අතර ඔපරේෂන් ඩවුන්ෆෝල් මෙහෙයුම සැලසුම් කිරීමට එක්වූ කිහිපදෙනා පමණක් මෙවැනි අවියක් පවතින බව දැන සිටියහ.නමුත් 1945 මැද භාගය වන විට මේ සම්බන්ධ තොරතුරු ප්‍රධාන අණදෙන නිලධාරීන්ට හෙළිකර තිබිණි.මෙහෙයුමේ සැලසුම්කරුවන්ට අනුව පරමාණු බෝම්බ හෙළනු ලබන්නේ ජපාන් භූමියේ සටන් කිරීමට නියමිත පාබල හමුදාවලට සහායක් වනු පිණිසයි.1945 වසරේදී පරමාණු බෝම්බ වැඩි ප්‍රමාණයක් නිපදවීමට ඇමෙරිකාව අපේක්ෂා කර තිබිණි.පෙන්ටගනයේ සැලසුම් අනුව එම සංඛ්‍යාව 7ක් විය.නමුත් පරමාණු බෝම්බ දෙකකින් ජපාන කොන්දේසි විරහිතව යටත්වූ නිසා තවත් පරමාණු බෝම්බ හෙළීමක් සිදු නොවිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/sWaaE2b.jpg[/IMG][/CENTER] Source:[URL="http://militaryhistorynow.com/"]militaryhistorynow.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom