Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුක්තිය වෙනුවෙන් සටන් කළ ගැහැණිය – එරින්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුක්තිය වෙනුවෙන් සටන් කළ ගැහැණිය – එරින්!

ඩිස්ලෙක්සියා නැමති රෝගයෙන් පෙලුණු එරීන්

ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ ලෝරන්ස් නගරයේ උපත ලද එරින් බ්රොකොවිච් කුඩා කාලයේදී ඩිස්ලෙක්සියා නැමති රෝගයෙන් පෙළෙන දැරියක් බව ඇගේ දෙමාපියන් වටහා ගන්නවා. එරින් සතු වන ශක්තිය සහ හැකියාවන් එක් තැනකට යොමු කරන්නට හැකි නම් ඇය ඉතා දක්ෂ දරුවකු වන බව වටහා ගන්නා ඇගේ දෙමව්පියන් කෙසේ හෝ ඇයට අධ්‍යාපනය ලබා දෙනවා. තම තරුණ වියේදී ඇමරිකානු රූ රැජිණියන් තේරීමේ තරග වලින් පවා ජයග්‍රහණ අත්පත් කරගන්නා සුරූපී එරින් විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් හිමි කරගත්තත්, අසාර්ථක විවාහ දෙකකින් පසුව දරුවන් තිදෙනෙකුගේ මවක් ලෙස ඇය තනි වන්නේ රැකියාවක් හෝ වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිවයි.

වන්දියක් වෙනුවට රැකියාවක් ලැබීම

දිනක් එරින් අනපේක්ෂිත අයුරින් රිය අනතුරකට මුහුණ දෙනවා. අනතුර සිදු කළ පුද්ගලයාට එරෙහිව ඇය නඩු මගට බැස්සත්, කුඩා වන්දියක් හැරෙන්නට වෙනත් කිසිවක් ඇයට ලැබෙන්නේ නැහැ. අනතුරින් තමා ලද තුවාල සහ අලාභානි වලට සරිලන වන්දියක් නොලැබුණු නිසාත්, තමන්ගේ දරුවන් තිදෙනාට සහ තමන්ට ජීවත් වෙන්නට වෙනත් ආදායම් මාර්ගයක් නොමැති නිසාත් එරින් තම නඩුවට පෙනී සිටි එඩ් මාස්රි නැමති නීතීඥයාට පවසා සිටින්නේ ඔහුට තමන් හට නීතියෙන් ලබා දෙන්නට නොහැකි වුණු වන්දිය වෙනුවට තමන්ට ඔහුගේ කාර්යාලයේ රැකියාවක් ලබා දෙන ලෙසයි. කෙසේ හෝ ඊට එකඟ වන එඩ් කුඩා නීති ආයතනයක ලිපිගොනු කාමරය භාර ලිපිකාරිනියක් ලෙස එරින්ට රැකියාවක් ලබා දෙනවා. එම ආයතනය විසින් ගොනු කරන්නට භාරගෙන තිබූ Pro Bono හෙවත් මුදල් අය කිරීම් නොකර සිදු කරන නඩුවක් සම්බන්ධයෙන් ලිපි ගොනු සකස් කරන්නට එරින්ට වගකීම පැවරෙන්නේ ඒ අතරතුරයි.

හින්ක්ලි නගරයේ පාරිසරික දූෂණය ගවේෂණය කිරීම

කැලිෆෝනියා ප්‍රාන්තයේ හින්ක්ලි නමැති නගරයේ සිදු වන පාරිසරික දූෂණයන් පිලිබඳව ගොණු කරන මේ නඩුවට අදාල ලිපි ගොනු සකසද්දී එරින්ගේ නෙත ගැටෙන වෛද්‍ය වාර්තා කිහිපයක් නිසා ඇය කම්පනයට පත් වනවා. Pacific Gas and Electricals (PG & E) නැමති ආයතනය විසින් වසර තිහකටත් වැඩි කාලයක් තිස්සේ මේ නගරයේ භූගත ජලයට හෙක්සවලන්ට් ක්‍රෝමියම් නැමති විෂ ද්‍රව්‍ය එක් කරමින් සිටින බවත්, ඒ මගින් නගරයේ ජනතාවගේ සෞඛ්‍යයට හානි පැමිනෙන බවත් ඈ විසින් අනාවරණ කරගන්නේ ලිපි ගොනු සැකසීම පසෙක ලා මේ සිදුවීම් පිලිබඳව වැඩිදුර තතු සොයා බලන්නට ඈ විසින් පෙළඹීමත් සමගයි.

නීතීඥවරියක් නොවීම නිසාවෙන් ඇයට විවිධ අවස්ථාවන් වලදී ගැරහුම් වලට පවා මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් ඇය ඒ සියල්ලක්ම තමන්ගේ වාසියට හරවා ගන්නේ ඉතා ජයග්‍රාහී ලෙසයි. පුද්ගලිකත්ව නීතීන් හේතුවෙන නීතීඥවරුන්ට යා නොහැකි ස්ථාන, කාර්යාල වලට ගොස් ඇය නඩුවට අවශ්‍ය තොරතුරු ලබාගන්නේ තමා තොරතුරු ලබාගැනීමට අයිතිය ඇති සාමාන්‍ය වැසියකු බැවින් තමාට එම අයිතිය හිමි විය යුතු බව කියමිනුයි. Class Action හෙවත් යම් කණ්ඩායමක් වෙනුවෙන් ඇමරිකානු ඉතිහාසයේ ගොනු කෙරුණු දැවැන්තම සෘජු නඩුකරය (Direct Lawsuit) ගොනු කරන එරින් බ්රොකෝවිච් සහ එඩ් මාස්රි විසින් 1996 වසරේ ඇමරිකානු නීති ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් PG & E සමාගමට එරෙහි නඩුව ජයග්‍රහණය කරනවා. ඒ සියල්ලක්ම එම ජනතාව වෙත ලැබෙන්නේ පාරිසරික නීති හෝ වෙනත් නීති හදාරා නොමැති වුවද, සැබවින්ම ජනතාවට යුක්තිය ඉටු කිරීමේ අරමුණින් කැප වී ක්‍රියා කළ, අහම්බයකින් රැකියාවක් ලැබුණු ලිපිකාරිනිය, එරින් නිසාවෙනුයි. ඒ සඳහා ලොව පුරා අපමණ පැසසුමට ලක් වන එරින් ඉතා කෙටි කලකින් ප්‍රසිද්ධියට පත් වන්නේ ජනතාවගේ තරුවක් ලෙසටයි.

www.makers.com

සිනමාවේ ජය කෙහෙළි නැංවූ එරින්ගේ කතාව

මේ අපූරු සිදුවීම් පෙළ අළලා “එරින් බ්රොකෝවිච්” නමින් 2000 වසරේදී චිත්‍රපටයක් නිමැවුනේ ස්ටීවන් සෝඩබර්ග් නම් වූ අධ්‍යක්ෂකවරයා විසින්. හොලිවුඩයේ අතිශයින්ම ජනාදරයට පත් දක්ෂ නිළියක් වන ජූලියා රොබර්ට්ස් විසින් එරින්ගේ චරිතයට පණ පොවනු ලැබුවා. 2001 වසරේ දක්ෂතම නිළියට හිමිවන ඔස්කාර් සම්මානය සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ඇතුළු සම්මාන 32ක් එම චිත්‍රපටය දිනාගෙන තිබෙනවා. තවත් සම්මාන 58ක් සඳහා එය නිර්දේශිත් නාමයන් අතරට එක්ව තිබුනා. චිත්‍රපට විචාරකයින්ගේ නොමද පැසසුමට ලක් වූ “එරින් බ්රොකොවිච්” IMDB චිත්‍රපට දර්ශකයේ 7.3ක අගයක් ලබාගන්නටත් සමත් වී තිබෙනවා.

එරින් බ්රොකොවිච් චිත්‍රපටයේ දසුනක් (www.gramunion.com)

හින්ක්ලි ජයග්රහණයෙන් නොනැවතුනු එරින් මේ වන විට පාරිසරික දූෂණයට එරෙහි නඩුකර සඳහා සහභාගි වන්නට පියවර ගත්තා. මේ අතුරින් 2016 වසරේ ඇය සම්බන්ධ වුනු ලොස් ඇන්ජලීස් නගරයේ ගෑස් කම්හලක බිම් ගබඩාවක මීතේන් වායු කාන්දුවක් පිළිබඳ සිදුවීම ඇගේ මෑත කාලීන සටන් වලින් එකක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

“Brockovich Research and Consulting” හෙවත් බ්රොකෝවිච් පර්යේෂණ සහ උපදේශන ආයතනයෙහි ප්‍රධානියා වන ඇය ඇමරිකාව පුරා පරිසර දූෂණය, අයහපත් වෛද්‍ය උපකරණ සහ ඖෂධ වලින් සිදු වන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වල නියැලෙන්නේ තම කාලය සහ ධනය කැප කරමිනුයි. “Challenge America with Erin Brockovich” සහ “Final Justice with Erin Brockovich” යන වැඩසටහන් ද්විත්වයද මෙහෙයවනු ලැබුනේ ඇය විසින්මයි. “Take it from me; Life is a struggle, But you can win!” යනු තම ජීවිත කථාව අළලා එරින් විසින්ම ලියන ලද ලොව පුරා ජනාදරයට පත් කෘතියයි.

එරින්ට පණ පෙවූ සම්මානනීය නිළි ජූලියා රොබර්ට්ස් (www.cageclub.me)

“… වෙනස යනු වෙස්වලා ගෙන ඔබ වෙත එන නව අවස්ථාවන්… ඔබ ඔබේ හදවත අනුව යමින්, වෙනත් කිසිදු ප්‍රතිලාභයක් ගැන නොසිතා මනුෂ්‍යත්වයේ නාමයෙන්ම අනෙකාට උදව් කරන්නේ නම්, ඔබට සත්‍යය වටහා ගනු හැකි වේවි…” තම ස්වාමි පුරුෂයා සහ දරුවන් තිදෙනා සමග දකුණු කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජීවත් වන එරින් තවත් “හින්ක්ලි” ගම්මාන සොයමින් ලොවට දෙන පණිවුඩය එයයි.

Source Roar

[QUOTE="Idias, post: 23436102, member: 556682"] [b]යුක්තිය වෙනුවෙන් සටන් කළ ගැහැණිය – එරින්![/b] [B][SIZE=4]ඩිස්ලෙක්සියා නැමති රෝගයෙන් පෙලුණු එරීන්[/SIZE][/B] [SIZE=4]ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ ලෝරන්ස් නගරයේ උපත ලද එරින් බ්රොකොවිච් කුඩා කාලයේදී ඩිස්ලෙක්සියා නැමති රෝගයෙන් පෙළෙන දැරියක් බව ඇගේ දෙමාපියන් වටහා ගන්නවා. එරින් සතු වන ශක්තිය සහ හැකියාවන් එක් තැනකට යොමු කරන්නට හැකි නම් ඇය ඉතා දක්ෂ දරුවකු වන බව වටහා ගන්නා ඇගේ දෙමව්පියන් කෙසේ හෝ ඇයට අධ්‍යාපනය ලබා දෙනවා. තම තරුණ වියේදී ඇමරිකානු රූ රැජිණියන් තේරීමේ තරග වලින් පවා ජයග්‍රහණ අත්පත් කරගන්නා සුරූපී එරින් විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් හිමි කරගත්තත්, අසාර්ථක විවාහ දෙකකින් පසුව දරුවන් තිදෙනෙකුගේ මවක් ලෙස ඇය තනි වන්නේ රැකියාවක් හෝ වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිවයි.[/SIZE] [B][SIZE=4]වන්දියක් වෙනුවට රැකියාවක් ලැබීම[/SIZE][/B] [SIZE=4]දිනක් එරින් අනපේක්ෂිත අයුරින් රිය අනතුරකට මුහුණ දෙනවා. අනතුර සිදු කළ පුද්ගලයාට එරෙහිව ඇය නඩු මගට බැස්සත්, කුඩා වන්දියක් හැරෙන්නට වෙනත් කිසිවක් ඇයට ලැබෙන්නේ නැහැ. අනතුරින් තමා ලද තුවාල සහ අලාභානි වලට සරිලන වන්දියක් නොලැබුණු නිසාත්, තමන්ගේ දරුවන් තිදෙනාට සහ තමන්ට ජීවත් වෙන්නට වෙනත් ආදායම් මාර්ගයක් නොමැති නිසාත් එරින් තම නඩුවට පෙනී සිටි එඩ් මාස්රි නැමති නීතීඥයාට පවසා සිටින්නේ ඔහුට තමන් හට නීතියෙන් ලබා දෙන්නට නොහැකි වුණු වන්දිය වෙනුවට තමන්ට ඔහුගේ කාර්යාලයේ රැකියාවක් ලබා දෙන ලෙසයි. කෙසේ හෝ ඊට එකඟ වන එඩ් කුඩා නීති ආයතනයක ලිපිගොනු කාමරය භාර ලිපිකාරිනියක් ලෙස එරින්ට රැකියාවක් ලබා දෙනවා. එම ආයතනය විසින් ගොනු කරන්නට භාරගෙන තිබූ Pro Bono හෙවත් මුදල් අය කිරීම් නොකර සිදු කරන නඩුවක් සම්බන්ධයෙන් ලිපි ගොනු සකස් කරන්නට එරින්ට වගකීම පැවරෙන්නේ ඒ අතරතුරයි.[/SIZE] [B][SIZE=4]හින්ක්ලි නගරයේ පාරිසරික දූෂණය ගවේෂණය කිරීම[/SIZE][/B] [SIZE=4]කැලිෆෝනියා ප්‍රාන්තයේ හින්ක්ලි නමැති නගරයේ සිදු වන පාරිසරික දූෂණයන් පිලිබඳව ගොණු කරන මේ නඩුවට අදාල ලිපි ගොනු සකසද්දී එරින්ගේ නෙත ගැටෙන වෛද්‍ය වාර්තා කිහිපයක් නිසා ඇය කම්පනයට පත් වනවා. Pacific Gas and Electricals (PG & E) නැමති ආයතනය විසින් වසර තිහකටත් වැඩි කාලයක් තිස්සේ මේ නගරයේ භූගත ජලයට හෙක්සවලන්ට් ක්‍රෝමියම් නැමති විෂ ද්‍රව්‍ය එක් කරමින් සිටින බවත්, ඒ මගින් නගරයේ ජනතාවගේ සෞඛ්‍යයට හානි පැමිනෙන බවත් ඈ විසින් අනාවරණ කරගන්නේ ලිපි ගොනු සැකසීම පසෙක ලා මේ සිදුවීම් පිලිබඳව වැඩිදුර තතු සොයා බලන්නට ඈ විසින් පෙළඹීමත් සමගයි.[/SIZE] [SIZE=4]නීතීඥවරියක් නොවීම නිසාවෙන් ඇයට විවිධ අවස්ථාවන් වලදී ගැරහුම් වලට පවා මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් ඇය ඒ සියල්ලක්ම තමන්ගේ වාසියට හරවා ගන්නේ ඉතා ජයග්‍රාහී ලෙසයි. පුද්ගලිකත්ව නීතීන් හේතුවෙන නීතීඥවරුන්ට යා නොහැකි ස්ථාන, කාර්යාල වලට ගොස් ඇය නඩුවට අවශ්‍ය තොරතුරු ලබාගන්නේ තමා තොරතුරු ලබාගැනීමට අයිතිය ඇති සාමාන්‍ය වැසියකු බැවින් තමාට එම අයිතිය හිමි විය යුතු බව කියමිනුයි. Class Action හෙවත් යම් කණ්ඩායමක් වෙනුවෙන් ඇමරිකානු ඉතිහාසයේ ගොනු කෙරුණු දැවැන්තම සෘජු නඩුකරය (Direct Lawsuit) ගොනු කරන එරින් බ්රොකෝවිච් සහ එඩ් මාස්රි විසින් 1996 වසරේ ඇමරිකානු නීති ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් PG & E සමාගමට එරෙහි නඩුව ජයග්‍රහණය කරනවා. ඒ සියල්ලක්ම එම ජනතාව වෙත ලැබෙන්නේ පාරිසරික නීති හෝ වෙනත් නීති හදාරා නොමැති වුවද, සැබවින්ම ජනතාවට යුක්තිය ඉටු කිරීමේ අරමුණින් කැප වී ක්‍රියා කළ, අහම්බයකින් රැකියාවක් ලැබුණු ලිපිකාරිනිය, එරින් නිසාවෙනුයි. ඒ සඳහා ලොව පුරා අපමණ පැසසුමට ලක් වන එරින් ඉතා කෙටි කලකින් ප්‍රසිද්ධියට පත් වන්නේ ජනතාවගේ තරුවක් ලෙසටයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/image-17-701x545.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]www.makers.com[/SIZE] [B][SIZE=4]සිනමාවේ ජය කෙහෙළි නැංවූ එරින්ගේ කතාව[/SIZE][/B] [SIZE=4]මේ අපූරු සිදුවීම් පෙළ අළලා “එරින් බ්රොකෝවිච්” නමින් 2000 වසරේදී චිත්‍රපටයක් නිමැවුනේ ස්ටීවන් සෝඩබර්ග් නම් වූ අධ්‍යක්ෂකවරයා විසින්. හොලිවුඩයේ අතිශයින්ම ජනාදරයට පත් දක්ෂ නිළියක් වන ජූලියා රොබර්ට්ස් විසින් එරින්ගේ චරිතයට පණ පොවනු ලැබුවා. 2001 වසරේ දක්ෂතම නිළියට හිමිවන ඔස්කාර් සම්මානය සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ඇතුළු සම්මාන 32ක් එම චිත්‍රපටය දිනාගෙන තිබෙනවා. තවත් සම්මාන 58ක් සඳහා එය නිර්දේශිත් නාමයන් අතරට එක්ව තිබුනා. චිත්‍රපට විචාරකයින්ගේ නොමද පැසසුමට ලක් වූ “එරින් බ්රොකොවිච්” IMDB චිත්‍රපට දර්ශකයේ 7.3ක අගයක් ලබාගන්නටත් සමත් වී තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/image-2-701x377.png?w=750[/IMG][/SIZE] [SIZE=4]එරින් බ්රොකොවිච් චිත්‍රපටයේ දසුනක් ([url]www.gramunion.com[/url])[/SIZE] [SIZE=4]හින්ක්ලි ජයග්රහණයෙන් නොනැවතුනු එරින් මේ වන විට පාරිසරික දූෂණයට එරෙහි නඩුකර සඳහා සහභාගි වන්නට පියවර ගත්තා. මේ අතුරින් 2016 වසරේ ඇය සම්බන්ධ වුනු ලොස් ඇන්ජලීස් නගරයේ ගෑස් කම්හලක බිම් ගබඩාවක මීතේන් වායු කාන්දුවක් පිළිබඳ සිදුවීම ඇගේ මෑත කාලීන සටන් වලින් එකක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.[/SIZE] [SIZE=4]“Brockovich Research and Consulting” හෙවත් බ්රොකෝවිච් පර්යේෂණ සහ උපදේශන ආයතනයෙහි ප්‍රධානියා වන ඇය ඇමරිකාව පුරා පරිසර දූෂණය, අයහපත් වෛද්‍ය උපකරණ සහ ඖෂධ වලින් සිදු වන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වල නියැලෙන්නේ තම කාලය සහ ධනය කැප කරමිනුයි. “Challenge America with Erin Brockovich” සහ “Final Justice with Erin Brockovich” යන වැඩසටහන් ද්විත්වයද මෙහෙයවනු ලැබුනේ ඇය විසින්මයි. “Take it from me; Life is a struggle, But you can win!” යනු තම ජීවිත කථාව අළලා එරින් විසින්ම ලියන ලද ලොව පුරා ජනාදරයට පත් කෘතියයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/image-33-701x322.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]එරින්ට පණ පෙවූ සම්මානනීය නිළි ජූලියා රොබර්ට්ස් ([url]www.cageclub.me[/url])[/SIZE] [SIZE=4][I]“… වෙනස යනු වෙස්වලා ගෙන ඔබ වෙත එන නව අවස්ථාවන්… ඔබ ඔබේ හදවත අනුව යමින්, වෙනත් කිසිදු ප්‍රතිලාභයක් ගැන නොසිතා මනුෂ්‍යත්වයේ නාමයෙන්ම අනෙකාට උදව් කරන්නේ නම්, ඔබට සත්‍යය වටහා ගනු හැකි වේවි…”[/I] තම ස්වාමි පුරුෂයා සහ දරුවන් තිදෙනා සමග දකුණු කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජීවත් වන එරින් තවත් “හින්ක්ලි” ගම්මාන සොයමින් ලොවට දෙන පණිවුඩය එයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Source Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom