Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුක්තිය සොයා උසාවි ආ මිනිසා - නස්රුදින්ගේ "
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුක්තිය සොයා උසාවි ආ මිනිසා - නස්රුදින්ගේ &#34

නස්රුදින්ගේ කතාවල පුදුම ගුණයක් තියෙනවා. එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනව. ඒ කතාවක් අහල කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනාවට වැටෙනවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා. මේ කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා පිළිගැනීමක් තියෙනවා.

මේ තියෙන්නෙත් ඒ වගේ කතාවක් , මීට කලින් මං දාපු මේ වගේම කතාවක් යටින්ම තියන ත්‍රෙඩ් ලින්ක් එකට ගිහින් බලන්න.

දවසක් නස්රුදින් නඩුකාරයකුව සිටිය දී මිනිහෙක් උසාවියට දුවගෙන ආවා. නස්රුදින් ඒ වෙලාවෙ හිටියෙ නඩුකාරයට අයිති කාමරේ.

”ඇයි මේ කලබලෙන් ?” නස්රුදින් හිස ඔසවා ඔහු දිහා බලලා ඇහුවා.

”අනේ! ස්වාමීනි මං මෙහේ එද්දි මේ ගමේ සීමාවෙදි හොරෙක් පැනලා මගේ හැමදේම උදුරා ගත්තා! මං හිතන්නේ ඒ මිනිහා මේ ගමේ කෙනෙක්. මගේ නඩුව අහලා මට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න ස්වාමීනි!”

ඒ අසරණයා බැගෑපත් වුණා.

”ඒ හොරා මගේ හැමදේම උදුරා ගත්තා. මගේ සපත්තු, මගේ කලිසම්, මගේ කමිසය, මගේ කලිසම, මගේ කබාය, මගේ මාලය, මගේ මේස් ඇතුළු මට අයිති හැම දෙයක් ම සොරා ගත්තා. මට කිසි දෙයක් ඉතුරු කළේ නෑ, ස්වාමීනි, මගේ නඩුව අහලා යුක්තිය මට ඉෂ්ට කරලා දෙන්න! සොරා අල්ලලා දඬුවම් දෙන්න ස්වාමීනි!” ඒ අසරණයා ආයාචනා කළා.

නස්රුදින් පැමිණිලිකරු දිහා ටික වේලාවක් බලා සිටියා. බලා ඉඳලා මෙහෙම ඇහුවා.

”හොඳයි ඒත් මට පේනවා ඔහේ දිහා බැලූවාම, ඔහේ තවමත් ඔහේගෙ යට කලිසම පිටින් ඉන්න බව. ඔය කියන හොරා ඒක උදුරා ගත්තෙ නැද්ද?”

”නැහැ ස්වාමීනි! ” ඔහු උත්තර දුන්නා.

”එහෙනම් මට හොඳටම විශ්වාසයි, ඒ හොරා මේ ගමේ කෙනෙක් නම් නොවෙයි. ඒ හින්දා මට මේ නඩුව අහන්න විධියක් නැහැ.” නස්රුදින් පැහැදිලි කර දුන්නා.

”සමාවෙන්න! ස්වාමීනි ඔබතුමා හරියටම එහෙම කියන්නෙ කොහොමද?” පැමිණිලිකාරයා ආ පිට ඇහුවා.

”ඒ මොකද දන්නවද? ඒ හොරා මේ ගමේ කෙනෙක් නම් ඉන්තේරුවෙන් ම එයා ඔහෙගෙ යටකලිසමත් ගලවා ගන්නවා. ඔය වගේ පොඩි දෙයක්වත් ඉතුරු කරන්නේ නෑ. ඇත්තම කියනවා නම් මෙහෙ ඉන්නෙ හැම දෙයක් ම සර්ව සම්පූර්ණයෙන් ම කරන අයයි.” නස්රුදින් උත්තර දුන්නා.

කලින් දාපු කතාව : http://www.elakiri.com/forum/showthread.php?t=1798830

source : http://www.malkakulu.com

[QUOTE="mashh, post: 21691248, member: 183353"] [b]යුක්තිය සොයා උසාවි ආ මිනිසා - නස්රුදින්ගේ "[/b] [SIZE="4"]නස්රුදින්ගේ කතාවල පුදුම ගුණයක් තියෙනවා. එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනව. ඒ කතාවක් අහල කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනාවට වැටෙනවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා. මේ කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා පිළිගැනීමක් තියෙනවා. [/SIZE] [B][SIZE="4"][COLOR="Indigo"]මේ තියෙන්නෙත් ඒ වගේ කතාවක් , මීට කලින් මං දාපු මේ වගේම කතාවක් යටින්ම තියන ත්‍රෙඩ් ලින්ක් එකට ගිහින් බලන්න.[/COLOR][/SIZE][/B] [IMG]http://www.azbilgi.com/yuklu/Nasreddin-Hoca.jpg[/IMG] [SIZE="4"]දවසක් නස්රුදින් නඩුකාරයකුව සිටිය දී මිනිහෙක් උසාවියට දුවගෙන ආවා. නස්රුදින් ඒ වෙලාවෙ හිටියෙ නඩුකාරයට අයිති කාමරේ. ”ඇයි මේ කලබලෙන් ?” නස්රුදින් හිස ඔසවා ඔහු දිහා බලලා ඇහුවා. ”අනේ! ස්වාමීනි මං මෙහේ එද්දි මේ ගමේ සීමාවෙදි හොරෙක් පැනලා මගේ හැමදේම උදුරා ගත්තා! මං හිතන්නේ ඒ මිනිහා මේ ගමේ කෙනෙක්. මගේ නඩුව අහලා මට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න ස්වාමීනි!” ඒ අසරණයා බැගෑපත් වුණා. ”ඒ හොරා මගේ හැමදේම උදුරා ගත්තා. මගේ සපත්තු, මගේ කලිසම්, මගේ කමිසය, මගේ කලිසම, මගේ කබාය, මගේ මාලය, මගේ මේස් ඇතුළු මට අයිති හැම දෙයක් ම සොරා ගත්තා. මට කිසි දෙයක් ඉතුරු කළේ නෑ, ස්වාමීනි, මගේ නඩුව අහලා යුක්තිය මට ඉෂ්ට කරලා දෙන්න! සොරා අල්ලලා දඬුවම් දෙන්න ස්වාමීනි!” ඒ අසරණයා ආයාචනා කළා. නස්රුදින් පැමිණිලිකරු දිහා ටික වේලාවක් බලා සිටියා. බලා ඉඳලා මෙහෙම ඇහුවා. [COLOR="DarkSlateBlue"] ”හොඳයි ඒත් මට පේනවා ඔහේ දිහා බැලූවාම, ඔහේ තවමත් ඔහේගෙ යට කලිසම පිටින් ඉන්න බව. ඔය කියන හොරා ඒක උදුරා ගත්තෙ නැද්ද?”[/COLOR] ”නැහැ ස්වාමීනි! ” ඔහු උත්තර දුන්නා. ”එහෙනම් මට හොඳටම විශ්වාසයි, ඒ හොරා මේ ගමේ කෙනෙක් නම් නොවෙයි. ඒ හින්දා මට මේ නඩුව අහන්න විධියක් නැහැ.” නස්රුදින් පැහැදිලි කර දුන්නා. ”සමාවෙන්න! ස්වාමීනි ඔබතුමා හරියටම එහෙම කියන්නෙ කොහොමද?” පැමිණිලිකාරයා ආ පිට ඇහුවා. [COLOR="Sienna"]”ඒ මොකද දන්නවද? ඒ හොරා මේ ගමේ කෙනෙක් නම් ඉන්තේරුවෙන් ම එයා ඔහෙගෙ යටකලිසමත් ගලවා ගන්නවා. ඔය වගේ පොඩි දෙයක්වත් ඉතුරු කරන්නේ නෑ. ඇත්තම කියනවා නම් මෙහෙ ඉන්නෙ හැම දෙයක් ම සර්ව සම්පූර්ණයෙන් ම කරන අයයි.” නස්රුදින් උත්තර දුන්නා.[/COLOR][/SIZE] :nerd::):yes: කලින් දාපු කතාව : [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1798830"]http://www.elakiri.com/forum/showthread.php?t=1798830[/URL] source : [url]http://www.malkakulu.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom