Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුගදනවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ඉංජිනේරුවන්ගේ මොළයෙන් ඉදි වූ "යුගදනවි" බලාගාරය

ශ්‍රී ලංකාව තුළ බලශක්ති අර්බුදයක් මහා පරිමාණයෙන් පැන නැඟී නැත්තේ තවමත් රට තුළ නිපදවන බලශක්තිය කිසියම් ආකාරයකට හෝ ප්‍රමාණවත් වන බැවිනි. එහෙත් නුදුරු දිනක දී මෙරටට පිරිමැසිය නොහැකි බලශක්ති අර්බුදයක් පැන නැඟිය හැක්කේ සිදු වන වේගවත් සංවර්ධනයත් සමගිනි.

ඇති විය හැකි එවැනි බලශක්ති අර්බුදයකට මුහුණ දීමේ අරමුණින් පිහිටුවනු ලැබූ ආයතනයක් ලෙස කෙරවලපිටිය වායු බලාගාරය හැඳින්විය හැකි ය.

කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි අක්කර 33ක වගුරු බිම් ප්‍රමාණයක් මේ බලාගාරය ඉදි කිරීම සඳහා යොදා ගනියි. මිනිස් වාසයටත් ගොවිතැන් කටයුතුවලටත් නුසුදුසු මේ වගුරු බිමේ බීමට පවා ජල බිඳක් සොයා ගැනීමට නොහැකි ය. ගොඩ කරන ලද වගුරු බිමක් බැවින් විධිමත් බිම් සැකසීම සඳහා පස් ඝන මීටර් 130,000ක් පමණ යොදාගත් අතර භූමිය මිටර් 1ක් පමණ ඉහළට ඔසවා ඇත්තේ ඉහළ භූගත ජල මට්ටමින් ඉදිකිරීම්වලට අපහසුවක් නො වන පරිදි ය.

ගොඩ කරන ලද වගුරු බිමක බලාගාරයක් ඉදි කිරීම ඉතා ම අසීරු කාර්යයක් වන බැවින් භූමිය මවු පාෂාණය දක්වා සිදුරු කර මවු පාෂාණය (Bed Rock) මීටර් 1ක් පමණ ගැඹුරට සිදුරු කර ඒ සිදුරු මත ඉදි කළ කොන්ක්‍රිට් කණු 1500ක් වැනි විශාල සංඛ්‍යාවක් මත බලාගාරය සතු සැම බර උපකරණයක් ම සවිකර තිබීම විශේෂත්වයකි.

ඉදි කිරීමේ දී දේශීය ඉංජිනේරුවන් ගේ ද දැනුම භාවිතයට ගැනීමත් දේශීය අරමුදල් මේ සඳහා යෙදවීමත් හේතුවෙන් මෙම බලාගාරය අපේ ම සම්පතක් ලෙස සැලකිය හැකි ය. මෙහි ප්‍රධාන ඉංජිනේරු නිසල් පෙරේරා මහතා "යුගදනවි" වායු බලාගාරය ලෙස නම් කර ඇති මේ බලාගාරයේ ව්යqහය පිළිබඳව අදහස් දක්වූයේ මේ අයුරිනි.

"මේක ප්‍රධාන අදියර දෙකකින් ක්‍රියාත්මක වන බලාගාරයක්. මෙහි පළමු අදියර යටතේ වායු තල බමන (Gas Turbine) දෙකක් ක්‍රියාත්මක වුණා. මේ නමින් ම තේරෙන දෙයක් තමයි වායු මගින් ක්‍රියා කරන තල බමනයක් කියන එක.

වායු තල බමනයක් කියන්නේ ගුවන්යානා එන්ජිමක් වගේ දෙයක්. ගුවන් යානයකින් සිදු වන්නේ පියාසර කිරීමට අවශ්‍ය වායු තෙරපා විශාල ප්‍රවේගයක් එන්ජිමේ පිටුපසින් පිටතට ලබා දීමයි. විදුලි බලාගාරයකට එවැනි ප්‍රවේගයක් අවශ්‍ය වෙන්නේ නෑ. ගුවන් යානයක තිබෙන්නේ තල බමන තැටි (Turbine blades) එකක් පමණයි. බලාගාරයේ තල බමන තැටි තුනක් තිබෙනවා. මෙයින් කෙරෙන්නේ ප්‍රවේගය චාලක ශක්තිය බවට පත් කර මේ චාලක ශක්තියෙන් විදුලි උත්පාදක යන්ත්‍ර (Power generators) ක්‍රියා කරවීමයි. මේ වායු ටර්බයිනයේත් ගුවන් යානා එන්ජිමකත් මූලික වෙනස තමයි මේ සංසිද්ධිය. ඒත් අනෙක් සැම අංශයක් ම එකිනෙක සමානයි.

[QUOTE="aragon, post: 7123261, member: 134516"] [CENTER][U][B][SIZE=5][COLOR=#003366]අපේ ඉංජිනේරුවන්ගේ[U] [/U][/COLOR][/SIZE][/B][/U][SIZE=5][COLOR=#003366][U][B]මොළයෙන් ඉදි වූ "යුගදනවි" බලාගාරය[/B][/U] [/COLOR][/SIZE] [IMG]http://www.vidusara.com/2010/03/24/24bala.jpg[/IMG] [SIZE=4] ශ්‍රී ලංකාව තුළ බලශක්ති අර්බුදයක් මහා පරිමාණයෙන් පැන නැඟී නැත්තේ තවමත් රට තුළ නිපදවන බලශක්තිය කිසියම් ආකාරයකට හෝ ප්‍රමාණවත් වන බැවිනි. එහෙත් නුදුරු දිනක දී මෙරටට පිරිමැසිය නොහැකි බලශක්ති අර්බුදයක් පැන නැඟිය හැක්කේ සිදු වන වේගවත් සංවර්ධනයත් සමගිනි. [/SIZE] [SIZE=4] ඇති විය හැකි එවැනි බලශක්ති අර්බුදයකට මුහුණ දීමේ අරමුණින් පිහිටුවනු ලැබූ ආයතනයක් ලෙස කෙරවලපිටිය වායු බලාගාරය හැඳින්විය හැකි ය.[/SIZE] [SIZE=4] කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි අක්කර 33ක වගුරු බිම් ප්‍රමාණයක් මේ බලාගාරය ඉදි කිරීම සඳහා යොදා ගනියි. මිනිස් වාසයටත් ගොවිතැන් කටයුතුවලටත් නුසුදුසු මේ වගුරු බිමේ බීමට පවා ජල බිඳක් සොයා ගැනීමට නොහැකි ය. ගොඩ කරන ලද වගුරු බිමක් බැවින් විධිමත් බිම් සැකසීම සඳහා පස් ඝන මීටර් 130,000ක් පමණ යොදාගත් අතර භූමිය මිටර් 1ක් පමණ ඉහළට ඔසවා ඇත්තේ ඉහළ භූගත ජල මට්ටමින් ඉදිකිරීම්වලට අපහසුවක් නො වන පරිදි ය. [/SIZE] [SIZE=4] ගොඩ කරන ලද වගුරු බිමක බලාගාරයක් ඉදි කිරීම ඉතා ම අසීරු කාර්යයක් වන බැවින් භූමිය මවු පාෂාණය දක්වා සිදුරු කර මවු පාෂාණය (Bed Rock) මීටර් 1ක් පමණ ගැඹුරට සිදුරු කර ඒ සිදුරු මත ඉදි කළ කොන්ක්‍රිට් කණු 1500ක් වැනි විශාල සංඛ්‍යාවක් මත බලාගාරය සතු සැම බර උපකරණයක් ම සවිකර තිබීම විශේෂත්වයකි. [/SIZE] [SIZE=4] ඉදි කිරීමේ දී දේශීය ඉංජිනේරුවන් ගේ ද දැනුම භාවිතයට ගැනීමත් දේශීය අරමුදල් මේ සඳහා යෙදවීමත් හේතුවෙන් මෙම බලාගාරය අපේ ම සම්පතක් ලෙස සැලකිය හැකි ය. මෙහි ප්‍රධාන ඉංජිනේරු නිසල් පෙරේරා මහතා "යුගදනවි" වායු බලාගාරය ලෙස නම් කර ඇති මේ බලාගාරයේ ව්යqහය පිළිබඳව අදහස් දක්වූයේ මේ අයුරිනි. [/SIZE] [SIZE=4] "මේක ප්‍රධාන අදියර දෙකකින් ක්‍රියාත්මක වන බලාගාරයක්. මෙහි පළමු අදියර යටතේ වායු තල බමන (Gas Turbine) දෙකක් ක්‍රියාත්මක වුණා. මේ නමින් ම තේරෙන දෙයක් තමයි වායු මගින් ක්‍රියා කරන තල බමනයක් කියන එක. [/SIZE] [SIZE=4] වායු තල බමනයක් කියන්නේ ගුවන්යානා එන්ජිමක් වගේ දෙයක්. ගුවන් යානයකින් සිදු වන්නේ පියාසර කිරීමට අවශ්‍ය වායු තෙරපා විශාල ප්‍රවේගයක් එන්ජිමේ පිටුපසින් පිටතට ලබා දීමයි. විදුලි බලාගාරයකට එවැනි ප්‍රවේගයක් අවශ්‍ය වෙන්නේ නෑ. ගුවන් යානයක තිබෙන්නේ තල බමන තැටි (Turbine blades) එකක් පමණයි. බලාගාරයේ තල බමන තැටි තුනක් තිබෙනවා. මෙයින් කෙරෙන්නේ ප්‍රවේගය චාලක ශක්තිය බවට පත් කර මේ චාලක ශක්තියෙන් විදුලි උත්පාදක යන්ත්‍ර (Power generators) ක්‍රියා කරවීමයි. මේ වායු ටර්බයිනයේත් ගුවන් යානා එන්ජිමකත් මූලික වෙනස තමයි මේ සංසිද්ධිය. ඒත් අනෙක් සැම අංශයක් ම එකිනෙක සමානයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom