Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුගදනවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තල බමනය ක්‍රියා කරවීම සඳහා මූලික ඉන්ධනයක් අවශ්‍යයි. මේ සඳහා අපි යොදා ගන්නේ මිලෙන් අඩු දැවි තෙල් (Heavy fuel oil) කියන ඉන්ධනයයි. මේ දැවි තෙල් ඉන්ධනයක් ලෙස යොදාගන්න මූලික හේතුවක් තිබෙනවා. ප්‍රධාන හේතුව තමයි මිලෙන් අඩු වීම. මේ නිසා නිෂ්පාදන පිරිවැයක් ඉතුරු වෙනවා. මේ ඉතිරිය විදුලි පාරිභෝගිකයාට ලබා දීමයි අපේ ප්‍රධාන අරමුණ.

ලෝක තත්ත්වය ගැන විමසීමේ දී දැවි තෙල්වලින් ක්‍රියා කරන සංයුක්ත චක්‍ර විදුලි බලාගාර ලෝකේ තිබෙන්නේ ඉතා ම අඩු ප්‍රමාණයක්. මෙයත් ඉන් එකක්. බලාගාරයේ ක්‍රියාකාරිත්වයට පැය එකක කාලයක් සඳහා දැවි තෙල් ටොන් 60ක් පමණ අවශ්‍ය වෙනවා. මේ තල බමන ක්‍රියාකාරිත්වයෙන් නිකුත් වන වායුව අධික උෂ්ණත්වයෙන් යුක්තයි. පළමු අදියරේ දී මේ වායුව ප්‍රයෝජනයට නො ගෙන ඉවතට හරිනවා. ඒත් දෙවන අදියරේ දී මෙම අපතේ යන සෙල්සියස් අංශක 530ක් පමණ වන උණුසුම් වායුවේ තාප ශක්තිය ආධාරයෙන් හුමාලය නිපදවල ඒ හුමාලයෙන් වාෂ්ප තල බමනය (Steam Turbine) ක්‍රියාත්මක කරල අමතරව මෙගා වොට් 100ක විදුලියක් නිපදවනවා. මැදපෙරදිග රටවල තිබෙන මෙවැනි බලාගාරවලින් නිපදවන තාපය අමතර ඉන්ධනයක් ලෙස ප්‍රයෝජනයට ගන්නේ නෑ. ඒත් අපි මේ අපතේ යන තාපය නැවත ප්‍රයෝජනයට අරගෙන අමතරව මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් නිපදවීම බලශක්තිය අපතේ නො යවා ප්‍රයෝජනයට ගැනීමත් සිදු කරනවා. ඒ වගේම පරිසර දූෂණය ද අවම වී තිබෙනවා. මෙහි තිබෙන විශේෂත්වය තමයි මෙගා වොට් 200ක් නිපදවීමට යන ඉන්ධන ප්‍රමාණය ම අමතර මොගාවොට් 100ක් සමග මෙගාවොට් 300ක් නිපදවීමට වැය වීම. මේ ක්‍රියාවලිය සඳහා බොයිලේරු දෙකක් සමග වාෂ්ප තල බමනයක් ක්‍රියා කරනවා.

මෙහි දී සිදු වන ක්‍රියාවලිය චක්‍රයක් ආකාරයටයි සිදු වන්නේ. පළමු අදියරේ වැඩ කටයුතුවලට වඩා දෙවැනි අදියරේ වැඩකටයුතු වෙනස්. ඒ වගේම රාශියක් තිබෙනවා. වායු තල බමනයෙන් නිකුත් වන වායුවේ තාප ශක්තිය උපයෝගි කරගෙන ජලය හුමාලය බවට පත් කරන්නේ ඒ සඳහා විශේෂ වූ උත්පාදක යන්ත්‍රයක් මගින්. මෙය විද්‍යාත්මකව හඳුන්වන්නේ Heat Recovery Steam generator (HRSG) කියලයි. මෙමගින් ජලය හුමාලය බවට පත් කරල මේ හුමාලය වාෂ්ප තල බමනයට ලබා දෙනවා. මෙහි දී ශක්තිය අවශෝෂණය කරගෙන සංඝනීකාරක හෙවත් කන්ඩෙන්සර මගින් හුමාලය ජලය බවට පත් වෙනවා. මේ ජලය නැවතත් HRSG උත්පාදක යන්ත්‍රයට නළ මගින් යවනවා. මේ ක්‍රියාවලිය චක්‍රයක් ආකාරයටයි සිදු වන්නේ. මෙහි දී පීඩනය වැඩි වන නිසා කුඩා ප්‍රමාණයක ජල ධාරිතාවක් පිටතට යවනවා. මෙහෙම ඉවත් කරන්න තවත් හේතුවක් තමයි මේ ජලයේ අපද්‍රව්‍ය එකතු වීම. හුමාලය නිපදවූවාට පසු හුමාලයත් සමග මිශ්‍ර නො වන අපද්‍රව්‍ය ජලයට එකතු වෙන නිසයි මේ ක්‍රමය අනුගමනය කරන්නේ. මේ අපද්‍රව්‍ය සමග පිට වන ජල ධාරිතාවට සමාන ජල ධාරිතාවක් පමණයි නැවත ලබා දෙන්නේ."

මේ බලාගාරය මගින් විදුලිය නිපදවීමේ දී අදාළ යන්ත්‍ර කොටස් සිසිල් කිරීමකට හෙවත් සිසිලනයකට ලක් කළ යුතු වෙයි. සිසිලන කටයුතු සඳහා මෙහි මුහුදු ජලය භාවිත කෙරෙයි. මෙය ද ඉතා ම සංකීර්ණ ක්‍රියාවලියකි. වෙනත් බලාගාර සිසිලන කටයුතු සඳහා යොදාගන්නා මුහුදු ජලය සෘජුව ම භාවිත කර නැවත සෘජුව ම මුහුදට මුදා හැරීමේ ක්‍රමය අනුගමනය කළත් මේ බලාගාරයේ සිසිලන කටයුතු සඳහා මුහුදු ජලය සුවිශේෂී ක්‍රමයකට භාවිත කරන අතර එමගින් පානීය ජලය මෙන්ම ආසූත ජලය ද නිපදවා, ලබාගත් මුහුදු ජල ධාරිතාවට අඩු ජල ධාරිතාවක් නැවතත් මුහුදට මුදා හරියි. මෙහි දී නැවතත් මුහුදට යවන ජලය සාගර ජල උෂ්ණත්වයට වඩා අඩු බැවින් සාගර පරිසර පද්ධතියට හානියක් සිදු වන්නේ නැත. මේ ක්‍රියාදාමය පිළිබඳව ඉංජිනේරු නිසල් පෙරේරා මහතා පැහැදිලි කළේ මෙලෙසිනි.

"මේ බලාගාරයේ විශේෂත්වය තමයි සිසිලනය සඳහා මුහුදු ජලය භාවිත කිරීම. මේ මුහුදු ජලය කොටස් දෙකක ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වෙනවා. එකක් සිසිලන කුලුනත් (Cooling Tower) සංඝනීකාරක සිසිල්කරණත්. අනෙක වායු තලබමනයෙත් හුමාල තලබමනයෙත් තිබෙන ලිහිසි තෙල් සිසිල් කරන්න. මුහුදු ජලය ලබාගන්නා ලංකාවේ ප්‍රථම සිසිලන කුලුන තමයි මේ. උස අඩි 45ක් විතර වෙනවා. මේ කුලුන Fibre Reinforced Plastic (FRP) කියන මළ නො බැඳෙන හෙවත් දිරා නො යන ප්ලාස්ටික් විශේෂයකින් තමයි හදල තිබෙන්නේ. මුහුදු ජලය ලබාගන්නේ බලාගාරයේ සිට මීටර් 1000ක් ඈතින් පිහිටි මුහුදෙන්. මේ සඳහාත් High Density Polyethylene (HDPE)වලින් තැනූ නළ වර්ගයක් භාවිත වනවා. මේ නළ කොන්ක්‍රීට් ආධාරක මත මුහුදේ ගිල්වලයි තිබෙන්නේ."

[QUOTE="aragon, post: 7123264, member: 134516"] [CENTER][SIZE=4]මේ තල බමනය ක්‍රියා කරවීම සඳහා මූලික ඉන්ධනයක් අවශ්‍යයි. මේ සඳහා අපි යොදා ගන්නේ මිලෙන් අඩු දැවි තෙල් (Heavy fuel oil) කියන ඉන්ධනයයි. මේ දැවි තෙල් ඉන්ධනයක් ලෙස යොදාගන්න මූලික හේතුවක් තිබෙනවා. ප්‍රධාන හේතුව තමයි මිලෙන් අඩු වීම. මේ නිසා නිෂ්පාදන පිරිවැයක් ඉතුරු වෙනවා. මේ ඉතිරිය විදුලි පාරිභෝගිකයාට ලබා දීමයි අපේ ප්‍රධාන අරමුණ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ලෝක තත්ත්වය ගැන විමසීමේ දී දැවි තෙල්වලින් ක්‍රියා කරන සංයුක්ත චක්‍ර විදුලි බලාගාර ලෝකේ තිබෙන්නේ ඉතා ම අඩු ප්‍රමාණයක්. මෙයත් ඉන් එකක්. බලාගාරයේ ක්‍රියාකාරිත්වයට පැය එකක කාලයක් සඳහා දැවි තෙල් ටොන් 60ක් පමණ අවශ්‍ය වෙනවා. මේ තල බමන ක්‍රියාකාරිත්වයෙන් නිකුත් වන වායුව අධික උෂ්ණත්වයෙන් යුක්තයි. පළමු අදියරේ දී මේ වායුව ප්‍රයෝජනයට නො ගෙන ඉවතට හරිනවා. ඒත් දෙවන අදියරේ දී මෙම අපතේ යන සෙල්සියස් අංශක 530ක් පමණ වන උණුසුම් වායුවේ තාප ශක්තිය ආධාරයෙන් හුමාලය නිපදවල ඒ හුමාලයෙන් වාෂ්ප තල බමනය (Steam Turbine) ක්‍රියාත්මක කරල අමතරව මෙගා වොට් 100ක විදුලියක් නිපදවනවා. මැදපෙරදිග රටවල තිබෙන මෙවැනි බලාගාරවලින් නිපදවන තාපය අමතර ඉන්ධනයක් ලෙස ප්‍රයෝජනයට ගන්නේ නෑ. ඒත් අපි මේ අපතේ යන තාපය නැවත ප්‍රයෝජනයට අරගෙන අමතරව මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් නිපදවීම බලශක්තිය අපතේ නො යවා ප්‍රයෝජනයට ගැනීමත් සිදු කරනවා. ඒ වගේම පරිසර දූෂණය ද අවම වී තිබෙනවා. මෙහි තිබෙන විශේෂත්වය තමයි මෙගා වොට් 200ක් නිපදවීමට යන ඉන්ධන ප්‍රමාණය ම අමතර මොගාවොට් 100ක් සමග මෙගාවොට් 300ක් නිපදවීමට වැය වීම. මේ ක්‍රියාවලිය සඳහා බොයිලේරු දෙකක් සමග වාෂ්ප තල බමනයක් ක්‍රියා කරනවා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙහි දී සිදු වන ක්‍රියාවලිය චක්‍රයක් ආකාරයටයි සිදු වන්නේ. පළමු අදියරේ වැඩ කටයුතුවලට වඩා දෙවැනි අදියරේ වැඩකටයුතු වෙනස්. ඒ වගේම රාශියක් තිබෙනවා. වායු තල බමනයෙන් නිකුත් වන වායුවේ තාප ශක්තිය උපයෝගි කරගෙන ජලය හුමාලය බවට පත් කරන්නේ ඒ සඳහා විශේෂ වූ උත්පාදක යන්ත්‍රයක් මගින්. මෙය විද්‍යාත්මකව හඳුන්වන්නේ Heat Recovery Steam generator (HRSG) කියලයි. මෙමගින් ජලය හුමාලය බවට පත් කරල මේ හුමාලය වාෂ්ප තල බමනයට ලබා දෙනවා. මෙහි දී ශක්තිය අවශෝෂණය කරගෙන සංඝනීකාරක හෙවත් කන්ඩෙන්සර මගින් හුමාලය ජලය බවට පත් වෙනවා. මේ ජලය නැවතත් HRSG උත්පාදක යන්ත්‍රයට නළ මගින් යවනවා. මේ ක්‍රියාවලිය චක්‍රයක් ආකාරයටයි සිදු වන්නේ. මෙහි දී පීඩනය වැඩි වන නිසා කුඩා ප්‍රමාණයක ජල ධාරිතාවක් පිටතට යවනවා. මෙහෙම ඉවත් කරන්න තවත් හේතුවක් තමයි මේ ජලයේ අපද්‍රව්‍ය එකතු වීම. හුමාලය නිපදවූවාට පසු හුමාලයත් සමග මිශ්‍ර නො වන අපද්‍රව්‍ය ජලයට එකතු වෙන නිසයි මේ ක්‍රමය අනුගමනය කරන්නේ. මේ අපද්‍රව්‍ය සමග පිට වන ජල ධාරිතාවට සමාන ජල ධාරිතාවක් පමණයි නැවත ලබා දෙන්නේ."[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ බලාගාරය මගින් විදුලිය නිපදවීමේ දී අදාළ යන්ත්‍ර කොටස් සිසිල් කිරීමකට හෙවත් සිසිලනයකට ලක් කළ යුතු වෙයි. සිසිලන කටයුතු සඳහා මෙහි මුහුදු ජලය භාවිත කෙරෙයි. මෙය ද ඉතා ම සංකීර්ණ ක්‍රියාවලියකි. වෙනත් බලාගාර සිසිලන කටයුතු සඳහා යොදාගන්නා මුහුදු ජලය සෘජුව ම භාවිත කර නැවත සෘජුව ම මුහුදට මුදා හැරීමේ ක්‍රමය අනුගමනය කළත් මේ බලාගාරයේ සිසිලන කටයුතු සඳහා මුහුදු ජලය සුවිශේෂී ක්‍රමයකට භාවිත කරන අතර එමගින් පානීය ජලය මෙන්ම ආසූත ජලය ද නිපදවා, ලබාගත් මුහුදු ජල ධාරිතාවට අඩු ජල ධාරිතාවක් නැවතත් මුහුදට මුදා හරියි. මෙහි දී නැවතත් මුහුදට යවන ජලය සාගර ජල උෂ්ණත්වයට වඩා අඩු බැවින් සාගර පරිසර පද්ධතියට හානියක් සිදු වන්නේ නැත. මේ ක්‍රියාදාමය පිළිබඳව ඉංජිනේරු නිසල් පෙරේරා මහතා පැහැදිලි කළේ මෙලෙසිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "මේ බලාගාරයේ විශේෂත්වය තමයි සිසිලනය සඳහා මුහුදු ජලය භාවිත කිරීම. මේ මුහුදු ජලය කොටස් දෙකක ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වෙනවා. එකක් සිසිලන කුලුනත් (Cooling Tower) සංඝනීකාරක සිසිල්කරණත්. අනෙක වායු තලබමනයෙත් හුමාල තලබමනයෙත් තිබෙන ලිහිසි තෙල් සිසිල් කරන්න. මුහුදු ජලය ලබාගන්නා ලංකාවේ ප්‍රථම සිසිලන කුලුන තමයි මේ. උස අඩි 45ක් විතර වෙනවා. මේ කුලුන Fibre Reinforced Plastic (FRP) කියන මළ නො බැඳෙන හෙවත් දිරා නො යන ප්ලාස්ටික් විශේෂයකින් තමයි හදල තිබෙන්නේ. මුහුදු ජලය ලබාගන්නේ බලාගාරයේ සිට මීටර් 1000ක් ඈතින් පිහිටි මුහුදෙන්. මේ සඳහාත් High Density Polyethylene (HDPE)වලින් තැනූ නළ වර්ගයක් භාවිත වනවා. මේ නළ කොන්ක්‍රීට් ආධාරක මත මුහුදේ ගිල්වලයි තිබෙන්නේ." [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom