Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුගදනවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙසේ නළ මාර්ගයෙන් ලබාගන්නා මුහුදු ජලයේ නොයෙකුත් ලවන වර්ග මෙන්ම වෙනත් අපද්‍රව්‍ය ද රාශියක් ඇත. බොහෝ අපද්‍රව්‍ය විශේෂයෙන් ලවන මෙන්ම බැර ලෝහ (Heavy metals) ජලයේ දිය වී තිබෙන අතර දිය නො වී පා වන අපද්‍රව්‍ය ද තිබේ. එබැවින් මුහුදු ජලය ද අපිරිසිදු තත්ත්වයේ පවතින බැවින් ජල අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ දී ජලය පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වෙයි. මේ සඳහා සුවිශේෂී ක්‍රමවේදයක් වෙයි. මේ ක්‍රමවේදය පිළිබඳව ඉංජිනේරු නිසල් පෙරේරා පැහැදිලි කළේ මේ අයුරිනි.

"මුහුදෙන් ගන්නා ජලය අපිරිසිදුයි. ඒ නිසා මේ ජලය විශේෂ ක්‍රමයකට පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේම මේ භූමියේ භූගත ජලය නැහැ. ඒ නිසා පානීය ජලය ලබාගන්නෙත් මේ මුහුදු ජලයෙන්. බොයිලේරුවට අවශ්‍ය වන්නේ ආසූත ජලය.. ඒ කියන්නේ ක්‍රියාකාරීත්ව ගණනාවක් සඳහා මුහුදු ජලය අවශ්‍ය වෙනවා. ඒ නිසා මුහුදු ජලය පිරිසිදු කරන්නේ විශේෂ ක්‍රමයකට. මේ ක්‍රමය හඳුන්වන්නේ ප්‍රතිලෝම ආස්‍රැතිය (Reverse osmosis) නමින්. ඒ කියන්නේ අපිට ඩහදිය දාන ක්රමයේ විලෝමය. ඩහදිය දැමීමේ දී රුධිර නාළ තුළින් ගලා යන විට ලවන ගලා යන්නේ අඩු පීඩනයක් යටතේයි. මෙහි දී සම, අර්ධ පාරගම්‍ය පටලයක් ලෙස ක්‍රියා කරන නිසා ලවන සහිත ජල කොටස් ඩහදිය වශයෙන් පිටතට එනවා. මේක ආස්‍රැතිය කියලයි හඳුන්වන්නේ.

ප්‍රතිලෝම ආස්‍රැතිය කියන්නේ මේ ක්‍රියාවලියේ අනෙක් පැත්ත. ඒ කියන්නේ අඩු පීඩනයක් යටතේ අර්ධපාරගම්‍ය පටලයක් (Membrane) සහිත තුනී නළයකින් ලවන සහිත ජලය ගලා යැමට සලස්වන විට එතැනින් ජලය වෙන් වීමක් සිදු වෙනවා. මේ තාක්ෂණ ක්‍රමවේදය උපයෝගි කරගෙන තමයි මුහුදු ජලය පෙරල පිරිසිදු ජලය ලබාගන්නේ. සරලව කියනවා නම් ප්‍රතිලෝම ආස්‍රැතිය මෙහි හදවත වගෙයි ක්‍රියා කරන්නේ. පා වන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පූර්ව ප්‍රතිකර්ම (Pre treatment) කියන ක්‍රමවේදය ප්‍රයෝජනයට ගන්නවා."

සාමාන්‍යයෙන් මුහුදු ජලයේ ලවන වර්ග ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙයි. ඉන් එක් වර්ගයක් අවලම්බිත (Suspended) ලවන ය. අනෙක ද්‍රdව්ය ලවන (Soluble) යනුවෙන් හැඳින්වෙයි. මෙහි දී අවලම්බිත ලවන සහ ද්‍රdව්ය ලවන වෙන් කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. ඒ සිසිලන ක්‍රියාවලිය සඳහාත්, බොයිලේරුවේ ක්‍රියාකාරීත්වයටත්, පානීය ජලය ලබා ගැනීම සඳහාත් ය. මුහුදු ජලයේ තිබෙන අවලම්බිත ද්‍රව්‍ය වෙන් කර ගැනීමේ දී මුහුදු ජලය විශාල ටැංකියකට දමා නිසලව තැන්පත් වීමට ඉඩ හරිනු ලබයි. නිසලව තිබෙන විට අවලම්බිත ද්‍රව්‍ය මුහුදු ජලයෙන් වෙන් වෙයි. ඉන්පසුව පෙරහන්වලින් පෙරා අවලම්බිත ද්‍රව්‍ය රහිත මුහුදු ජලය වෙන් කර ගනියි. මුහුදු ජලයේ දිය වූ ලවන ද්‍රව්‍ය වෙන් කර ගනු ලබන්නේ ප්‍රතිලෝම ආස්‍රැතිය නම් වූ පෙර කී ක්‍රියාවලිය මගිනි.. ප්‍රතිලෝම ආස්‍රැතිය ද අදියර දෙකක දී සිදු වෙයි. මෙහි පළමු අදියරෙන් පානීය ජලය නිපදවන අතර ඉන් අනතුරුව බොයිලේරුවල ක්‍රියාකාරීත්වය සඳහා ආස්‍රැත ජලය නිපදවයි. බොයිලේරු සඳහා ආස්‍රැත ජලය නිපදවීමේ දී නැවතත් ප්‍රතිලෝම ආස්‍රැතිය නම් ක්‍රමවේදය භාවිත කරයි. මෙහි දී ජලයේ දිය වී ඇති සියලු ම ලවන ද්‍රව්‍ය ඉවත් වී සුපිරිසිදු කිසිදු ලවන හෝ එවැනි ද්‍රව්‍යයක් දිය වී නැති ජලය (H20) නිපදවීමක් සිදු කෙරෙයි. මෙසේ නිපදවන ආසූත ජලය ගබඩා කර තබන්නේ තවත් සුවිශේෂී වූ ප්ලාස්ටික් විශේෂයකින් එනම් මළ නො බැඳෙන ප්ලාස්ටික් විශේෂයක් වූ Glass Reinforced Plastic (GRP)වලින් සාදන ලද ටැංකියක ය.

[QUOTE="aragon, post: 7123269, member: 134516"] [CENTER][SIZE=4]මෙසේ නළ මාර්ගයෙන් ලබාගන්නා මුහුදු ජලයේ නොයෙකුත් ලවන වර්ග මෙන්ම වෙනත් අපද්‍රව්‍ය ද රාශියක් ඇත. බොහෝ අපද්‍රව්‍ය විශේෂයෙන් ලවන මෙන්ම බැර ලෝහ (Heavy metals) ජලයේ දිය වී තිබෙන අතර දිය නො වී පා වන අපද්‍රව්‍ය ද තිබේ. එබැවින් මුහුදු ජලය ද අපිරිසිදු තත්ත්වයේ පවතින බැවින් ජල අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ දී ජලය පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වෙයි. මේ සඳහා සුවිශේෂී ක්‍රමවේදයක් වෙයි. මේ ක්‍රමවේදය පිළිබඳව ඉංජිනේරු නිසල් පෙරේරා පැහැදිලි කළේ මේ අයුරිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "මුහුදෙන් ගන්නා ජලය අපිරිසිදුයි. ඒ නිසා මේ ජලය විශේෂ ක්‍රමයකට පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේම මේ භූමියේ භූගත ජලය නැහැ. ඒ නිසා පානීය ජලය ලබාගන්නෙත් මේ මුහුදු ජලයෙන්. බොයිලේරුවට අවශ්‍ය වන්නේ ආසූත ජලය.. ඒ කියන්නේ ක්‍රියාකාරීත්ව ගණනාවක් සඳහා මුහුදු ජලය අවශ්‍ය වෙනවා. ඒ නිසා මුහුදු ජලය පිරිසිදු කරන්නේ විශේෂ ක්‍රමයකට. මේ ක්‍රමය හඳුන්වන්නේ ප්‍රතිලෝම ආස්‍රැතිය (Reverse osmosis) නමින්. ඒ කියන්නේ අපිට ඩහදිය දාන ක්රමයේ විලෝමය. ඩහදිය දැමීමේ දී රුධිර නාළ තුළින් ගලා යන විට ලවන ගලා යන්නේ අඩු පීඩනයක් යටතේයි. මෙහි දී සම, අර්ධ පාරගම්‍ය පටලයක් ලෙස ක්‍රියා කරන නිසා ලවන සහිත ජල කොටස් ඩහදිය වශයෙන් පිටතට එනවා. මේක ආස්‍රැතිය කියලයි හඳුන්වන්නේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ප්‍රතිලෝම ආස්‍රැතිය කියන්නේ මේ ක්‍රියාවලියේ අනෙක් පැත්ත. ඒ කියන්නේ අඩු පීඩනයක් යටතේ අර්ධපාරගම්‍ය පටලයක් (Membrane) සහිත තුනී නළයකින් ලවන සහිත ජලය ගලා යැමට සලස්වන විට එතැනින් ජලය වෙන් වීමක් සිදු වෙනවා. මේ තාක්ෂණ ක්‍රමවේදය උපයෝගි කරගෙන තමයි මුහුදු ජලය පෙරල පිරිසිදු ජලය ලබාගන්නේ. සරලව කියනවා නම් ප්‍රතිලෝම ආස්‍රැතිය මෙහි හදවත වගෙයි ක්‍රියා කරන්නේ. පා වන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පූර්ව ප්‍රතිකර්ම (Pre treatment) කියන ක්‍රමවේදය ප්‍රයෝජනයට ගන්නවා." [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සාමාන්‍යයෙන් මුහුදු ජලයේ ලවන වර්ග ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙයි. ඉන් එක් වර්ගයක් අවලම්බිත (Suspended) ලවන ය. අනෙක ද්‍රdව්ය ලවන (Soluble) යනුවෙන් හැඳින්වෙයි. මෙහි දී අවලම්බිත ලවන සහ ද්‍රdව්ය ලවන වෙන් කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. ඒ සිසිලන ක්‍රියාවලිය සඳහාත්, බොයිලේරුවේ ක්‍රියාකාරීත්වයටත්, පානීය ජලය ලබා ගැනීම සඳහාත් ය. මුහුදු ජලයේ තිබෙන අවලම්බිත ද්‍රව්‍ය වෙන් කර ගැනීමේ දී මුහුදු ජලය විශාල ටැංකියකට දමා නිසලව තැන්පත් වීමට ඉඩ හරිනු ලබයි. නිසලව තිබෙන විට අවලම්බිත ද්‍රව්‍ය මුහුදු ජලයෙන් වෙන් වෙයි. ඉන්පසුව පෙරහන්වලින් පෙරා අවලම්බිත ද්‍රව්‍ය රහිත මුහුදු ජලය වෙන් කර ගනියි. මුහුදු ජලයේ දිය වූ ලවන ද්‍රව්‍ය වෙන් කර ගනු ලබන්නේ ප්‍රතිලෝම ආස්‍රැතිය නම් වූ පෙර කී ක්‍රියාවලිය මගිනි.. ප්‍රතිලෝම ආස්‍රැතිය ද අදියර දෙකක දී සිදු වෙයි. මෙහි පළමු අදියරෙන් පානීය ජලය නිපදවන අතර ඉන් අනතුරුව බොයිලේරුවල ක්‍රියාකාරීත්වය සඳහා ආස්‍රැත ජලය නිපදවයි. බොයිලේරු සඳහා ආස්‍රැත ජලය නිපදවීමේ දී නැවතත් ප්‍රතිලෝම ආස්‍රැතිය නම් ක්‍රමවේදය භාවිත කරයි. මෙහි දී ජලයේ දිය වී ඇති සියලු ම ලවන ද්‍රව්‍ය ඉවත් වී සුපිරිසිදු කිසිදු ලවන හෝ එවැනි ද්‍රව්‍යයක් දිය වී නැති ජලය (H20) නිපදවීමක් සිදු කෙරෙයි. මෙසේ නිපදවන ආසූත ජලය ගබඩා කර තබන්නේ තවත් සුවිශේෂී වූ ප්ලාස්ටික් විශේෂයකින් එනම් මළ නො බැඳෙන ප්ලාස්ටික් විශේෂයක් වූ Glass Reinforced Plastic (GRP)වලින් සාදන ලද ටැංකියක ය. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom