Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුගදනවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහි දී මුහුදු ජලය කොපමණ ධාරිතාවක් ලබාගන්නවා ද, ක්‍රියාවලියෙන් පසු ඉවත ලන ජල ධාරිතාව කොපමණ ද යන්න පිළිබඳව ඉංජිනේරු නිසල් පෙරේරා මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

"මේ ක්‍රියාවලිය සඳහා පැයකට ඝන මීටර් 1440ක මුහුදු ජල ධාරිතාවක් ලබාගන්නවා. මේ මුළු ජල ධාරිතාවෙන් වැඩි ප්‍රමාණයක් යොදා ගන්නේ සිසිලන කුලුනේ ක්‍රියාකාරීත්වය සඳහායි. ආස්‍රැත ජලය නිපදවීම සඳහා ලබාගන්නේ පැයට ඝන මීටර් 230ක් පමණයි. මෙයින් පානීය ජලය පැයට ඝන මීටර් 10ක ධාරිතාවක් ලබාගන්නවා. ආසූත ජලය පැයට ඝන මීටර් 50ක් බැගින් ලබාගන්නවා. ඉතිරි ජල ධාරිතාව ප්‍රයෝජනයට නො ගත් ජලය ලෙස නැවතත් මුහුදට යවනවා.

මේ ක්‍රියාවලියේ දී ප්‍රධාන ඉන්ධනය වන දැවි තෙල් සුවිශේෂි ක්‍රියාවලියකට ලක් කරයි. එනම් දැවිතෙල් ඒ අයුරින් ම ප්‍රයෝජනයට නො ගන්නා අතර ඒ ඒ අංශ සඳහා අත්‍යවශ්‍ය වන අන්දමට සකස් කරගැනීමක් සිදු කෙරෙයි. ඒ සම්බන්ධව ප්‍රධාන ඉංජිනේරුවරයා දැක්වූයේ මෙවන් අදහසකි.

"මම කලින් කිව්වා වගේ මෙහි ප්‍රධාන ඉන්ධනය අපද්‍රව්‍ය වැඩියෙන් පවතින දැවි තෙල්. බොයිලේරුවක දහනය සඳහා මෙවැනි ඉන්ධනයක් කෙළින් ම භාවිත කරන්න හැකියාව තිබෙනවා. වායු තල බමනයක් ක්‍රියා කරවීමේ දී අවශ්‍ය වන්නේ වායුවක් පමණයි. ඒ නිසා මේ ඉන්ධනය වායු තලබමනයට ඇතුළු කරන්නේ අධික උෂ්ණත්වයක් හා පීඩනයක් ඇතිවයි. මේ නිසා තලබමනය තුළ දී මේ ඉන්ධනය ක්‍රියාත්මක වෙන්නේ වායුවක් විදියටයි. මෙහි තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ දැවි තෙල්වල සෝඩියම් සහ පොටෑසියම් වැනි බැර ලෝහ ද දිය වී තිබීම. මේ ලෝහ නිසා අධික උෂ්ණත්වයක දී මළ බැඳීමේ ක්‍රියාවලියක් සිදු වනවා. මේ ක්‍රියාවලිය උණුසුම් මළ බැඳීම (Hot Corrosion) කියලයි හඳුන්වන්නේ. මෙවැනි ලෝහ තිබීම වායු තල බමනයේ ක්‍රියාකාරීත්වයට හානියක් ගෙන දෙන්න පුළුවන්. ඒත් මෙහි තිබෙන වාසිය තමයි සෝඩියම්, පොටෑසියම් වැනි බැර ලෝහ ජලයේ දිය වීම. මේ ද්‍රව්‍ය ඉවත් කිරීමට කරන්නේ දැවි තෙල් ධාරිතාවෙන් සියයට 10ක ප්‍රතිශතයක් ජලය මිශ්‍ර කර ඒ මිශ්‍රණය කේන්ද්‍රdපසාරී ක්‍රියාවලියකට (Centrifugal force) ලක් කිරීමයි. මෙහි දී ජලය එකතු වීම නිසා මේ බැර ලෝහ ජලයේ දිය වනවා. කේන්ද්‍රdපසාරී බලයට මිශ්‍රණය ලක් කිරීම නිසා බැර ලෝහ දිය වූ ජලයෙන් තෙල් වෙන් වෙනවා. ඉන් පසුව කරන්නේ මේ තෙල්, ටැංකි තුනකට වෙන වෙන ම දමා පැය 24ක කාලයක් නිසලව තැන්පත් වෙන්න ඉඩ හැරීමයි. මේ ක්‍රියාවලියෙන් තවත් ජලය සුළු ප්‍රමාණයක් හෝ ඉතිරි වී තිබුණොත් එයත් පහළට බැසීමක් සිදු වෙනවා. මොකද තෙල්වල ඝනත්වයට වඩා ජලයේ ඝනත්වය වැඩි නිසා. දැන් මෙහි දී කරන්නේ වායු තල බමනයට මේ ටැංකි තුනෙන් ඉන්ධන දැවි තෙල් මාරුවෙන් මාරුවට ලබාගැනීමයි. මේ ක්‍රමය නිසා මේ සැම ටැංකියක් ම පැය 24ක කාලයක් නිසලව තැබීමක් සිදු කරනවා. මේ තෙල්වල වැනේඩියම් කියන ලෝහ මූලද්රව්යයකුත් අඩංගුයි. මේවා ජලයේ දිය වෙන්නේ වත් ඉවත් වෙන්නේ වත් නෑ. මේ නිසා මැග්නීසියම් සංයෝගයක් කෙළින් ම වායු තල බමනයට ලබා දෙනවා. මේ ඉන්ධන දහනයෙන් තමයි වායු තලබමනය කැරකෙන්නේ. මම කලින් කිව්වා වගේ අධික උෂ්ණත්වයකින් යුත් වාතය තාප් ශක්තිය උරාගෙන හුමාලය නිපදවල ඒ හුමාලයෙන් අමතර විදුලියක් නිපදවනවා. මේ වායු තල බමනය සතු ව තිබෙන අනෙක් සුවිශේෂී ලක්ෂණය වන්නේ ඩීසල්, ස්වාභාවික වායු සහ දැවි තෙල් (Auto Diesel, Natural gas and Heavy fuel oil)) යන ඕනෑ ම ඉන්ධන වර්ගයකින් ක්‍රියා කිරීමට හැකි වීම."

ස්වාභාවික වායු දැනට අපේ රටෙන් සොයාගෙන නැති බැවින් එය ඉන්ධනයක් ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි වුවත් අනාගතේ යම් දිනක ස්වාභාවික වායු හඳුනාගන්නට ලැබුණොත් මෙවැනි තල බමන ආධාරයෙන් වැඩි වැඩියෙන් විදුලිය නිපදවා ගැනීමට හැකි වනු ඇත. මේ වායු තලබමනය මගින් ක්‍රියාත්මක වන විදුලි උත්පාදක යන්ත්‍රයෙන් කිලෝවෝල්ට් 14.5ක විදුලියක් නිපදවයි. දුරස්ථ සම්ප්‍රේෂණය සඳහා මේ කිලෝවෝල්ට් 14.5 ප්‍රමාණවත් නො වන බැවින් අධිකර පරිණාමක (Step up transformer) මගින් එය කිලෝවෝල්ට් 220ක් දක්වා වැඩි කරයි. මෙසේ වර්ධනය කරගන්නා විදුලිය කෙරවලපිටිය පිහිටි උප පොළ හරහා කොටුගොට උප පොළට ලබා දී එතැනින් ජාතික පද්ධතියට විදුලිය සම්ප්‍රේෂණය කරයි. ජාතික පද්ධතියට සම්ප්රේAෂණය වන විද්‍යුත් ධාරිතාව මෙගා වොට් 300කි.

[QUOTE="aragon, post: 7123275, member: 134516"] [CENTER][SIZE=4]මෙහි දී මුහුදු ජලය කොපමණ ධාරිතාවක් ලබාගන්නවා ද, ක්‍රියාවලියෙන් පසු ඉවත ලන ජල ධාරිතාව කොපමණ ද යන්න පිළිබඳව ඉංජිනේරු නිසල් පෙරේරා මහතා දැක්වූයේ මෙවන් අදහසකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "මේ ක්‍රියාවලිය සඳහා පැයකට ඝන මීටර් 1440ක මුහුදු ජල ධාරිතාවක් ලබාගන්නවා. මේ මුළු ජල ධාරිතාවෙන් වැඩි ප්‍රමාණයක් යොදා ගන්නේ සිසිලන කුලුනේ ක්‍රියාකාරීත්වය සඳහායි. ආස්‍රැත ජලය නිපදවීම සඳහා ලබාගන්නේ පැයට ඝන මීටර් 230ක් පමණයි. මෙයින් පානීය ජලය පැයට ඝන මීටර් 10ක ධාරිතාවක් ලබාගන්නවා. ආසූත ජලය පැයට ඝන මීටර් 50ක් බැගින් ලබාගන්නවා. ඉතිරි ජල ධාරිතාව ප්‍රයෝජනයට නො ගත් ජලය ලෙස නැවතත් මුහුදට යවනවා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ ක්‍රියාවලියේ දී ප්‍රධාන ඉන්ධනය වන දැවි තෙල් සුවිශේෂි ක්‍රියාවලියකට ලක් කරයි. එනම් දැවිතෙල් ඒ අයුරින් ම ප්‍රයෝජනයට නො ගන්නා අතර ඒ ඒ අංශ සඳහා අත්‍යවශ්‍ය වන අන්දමට සකස් කරගැනීමක් සිදු කෙරෙයි. ඒ සම්බන්ධව ප්‍රධාන ඉංජිනේරුවරයා දැක්වූයේ මෙවන් අදහසකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "මම කලින් කිව්වා වගේ මෙහි ප්‍රධාන ඉන්ධනය අපද්‍රව්‍ය වැඩියෙන් පවතින දැවි තෙල්. බොයිලේරුවක දහනය සඳහා මෙවැනි ඉන්ධනයක් කෙළින් ම භාවිත කරන්න හැකියාව තිබෙනවා. වායු තල බමනයක් ක්‍රියා කරවීමේ දී අවශ්‍ය වන්නේ වායුවක් පමණයි. ඒ නිසා මේ ඉන්ධනය වායු තලබමනයට ඇතුළු කරන්නේ අධික උෂ්ණත්වයක් හා පීඩනයක් ඇතිවයි. මේ නිසා තලබමනය තුළ දී මේ ඉන්ධනය ක්‍රියාත්මක වෙන්නේ වායුවක් විදියටයි. මෙහි තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ දැවි තෙල්වල සෝඩියම් සහ පොටෑසියම් වැනි බැර ලෝහ ද දිය වී තිබීම. මේ ලෝහ නිසා අධික උෂ්ණත්වයක දී මළ බැඳීමේ ක්‍රියාවලියක් සිදු වනවා. මේ ක්‍රියාවලිය උණුසුම් මළ බැඳීම (Hot Corrosion) කියලයි හඳුන්වන්නේ. මෙවැනි ලෝහ තිබීම වායු තල බමනයේ ක්‍රියාකාරීත්වයට හානියක් ගෙන දෙන්න පුළුවන්. ඒත් මෙහි තිබෙන වාසිය තමයි සෝඩියම්, පොටෑසියම් වැනි බැර ලෝහ ජලයේ දිය වීම. මේ ද්‍රව්‍ය ඉවත් කිරීමට කරන්නේ දැවි තෙල් ධාරිතාවෙන් සියයට 10ක ප්‍රතිශතයක් ජලය මිශ්‍ර කර ඒ මිශ්‍රණය කේන්ද්‍රdපසාරී ක්‍රියාවලියකට (Centrifugal force) ලක් කිරීමයි. මෙහි දී ජලය එකතු වීම නිසා මේ බැර ලෝහ ජලයේ දිය වනවා. කේන්ද්‍රdපසාරී බලයට මිශ්‍රණය ලක් කිරීම නිසා බැර ලෝහ දිය වූ ජලයෙන් තෙල් වෙන් වෙනවා. ඉන් පසුව කරන්නේ මේ තෙල්, ටැංකි තුනකට වෙන වෙන ම දමා පැය 24ක කාලයක් නිසලව තැන්පත් වෙන්න ඉඩ හැරීමයි. මේ ක්‍රියාවලියෙන් තවත් ජලය සුළු ප්‍රමාණයක් හෝ ඉතිරි වී තිබුණොත් එයත් පහළට බැසීමක් සිදු වෙනවා. මොකද තෙල්වල ඝනත්වයට වඩා ජලයේ ඝනත්වය වැඩි නිසා. දැන් මෙහි දී කරන්නේ වායු තල බමනයට මේ ටැංකි තුනෙන් ඉන්ධන දැවි තෙල් මාරුවෙන් මාරුවට ලබාගැනීමයි. මේ ක්‍රමය නිසා මේ සැම ටැංකියක් ම පැය 24ක කාලයක් නිසලව තැබීමක් සිදු කරනවා. මේ තෙල්වල වැනේඩියම් කියන ලෝහ මූලද්රව්යයකුත් අඩංගුයි. මේවා ජලයේ දිය වෙන්නේ වත් ඉවත් වෙන්නේ වත් නෑ. මේ නිසා මැග්නීසියම් සංයෝගයක් කෙළින් ම වායු තල බමනයට ලබා දෙනවා. මේ ඉන්ධන දහනයෙන් තමයි වායු තලබමනය කැරකෙන්නේ. මම කලින් කිව්වා වගේ අධික උෂ්ණත්වයකින් යුත් වාතය තාප් ශක්තිය උරාගෙන හුමාලය නිපදවල ඒ හුමාලයෙන් අමතර විදුලියක් නිපදවනවා. මේ වායු තල බමනය සතු ව තිබෙන අනෙක් සුවිශේෂී ලක්ෂණය වන්නේ ඩීසල්, ස්වාභාවික වායු සහ දැවි තෙල් (Auto Diesel, Natural gas and Heavy fuel oil)) යන ඕනෑ ම ඉන්ධන වර්ගයකින් ක්‍රියා කිරීමට හැකි වීම." [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ස්වාභාවික වායු දැනට අපේ රටෙන් සොයාගෙන නැති බැවින් එය ඉන්ධනයක් ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි වුවත් අනාගතේ යම් දිනක ස්වාභාවික වායු හඳුනාගන්නට ලැබුණොත් මෙවැනි තල බමන ආධාරයෙන් වැඩි වැඩියෙන් විදුලිය නිපදවා ගැනීමට හැකි වනු ඇත. මේ වායු තලබමනය මගින් ක්‍රියාත්මක වන විදුලි උත්පාදක යන්ත්‍රයෙන් කිලෝවෝල්ට් 14.5ක විදුලියක් නිපදවයි. දුරස්ථ සම්ප්‍රේෂණය සඳහා මේ කිලෝවෝල්ට් 14.5 ප්‍රමාණවත් නො වන බැවින් අධිකර පරිණාමක (Step up transformer) මගින් එය කිලෝවෝල්ට් 220ක් දක්වා වැඩි කරයි. මෙසේ වර්ධනය කරගන්නා විදුලිය කෙරවලපිටිය පිහිටි උප පොළ හරහා කොටුගොට උප පොළට ලබා දී එතැනින් ජාතික පද්ධතියට විදුලිය සම්ප්‍රේෂණය කරයි. ජාතික පද්ධතියට සම්ප්රේAෂණය වන විද්‍යුත් ධාරිතාව මෙගා වොට් 300කි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom