Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුගදනවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිසර හානිය

මේ බලාගාරය ඉදි කිරීමේ දී පරිසරයට වන හානිය, භූමියට වන හානිය, වායුගෝලයට වන හානිය, අවට ජීවත් වන වැසියන්ට කවර හෝ අසාධාරණයක් හෝ හානියක් හෝ සිදු වනවා ද යන්න, ප්‍රදේශයේ ආර්ථිකයට වන හානිය යන මේ සියලු දෙයක් ගැන ම සලකා බලා මධ්‍යම පරිසර අධිකාරියේ හා ඊට අදාළ රාජ්‍ය ආයතනවල අනුමැතිය ද ලබාගෙන ඇත.

දැනට ලංකාවේ භාවිත කරන දැවිතෙල්වල ගෙන්දගම් ප්‍රමාණය සියයට 4ක් පමණ වෙයි. මේ දැවිතෙල් භාවිත කළ හොත් වායුගෝලයට මුදාහැරීමට අනුමත සල්ෆර් ඩයොක්සයිඩ් වායු මට්ටම පවත්වාගෙන යා නොහැකි ය. ප්‍රධාන හේතුව මේ බලාගාරය කොළඹ නගරාසන්නයේ පිහිටා තිබීමයි. එබැවින් මේ කර්තව්‍යය සඳහා ගෙන්වන විශේෂ දැවි තෙල්වල අඩංගු ගෙන්දගම් ප්‍රමාණය සියයට 1.5ක් පමණ වෙයි. මේ ප්‍රතිශතයට අනුව නිකුත් වන සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාවක් ඇත. වැය වන මුදල වැඩි වුවත් ඉන් වන පරිසර හානිය අවම වන බැවින් ලැබෙන ප්රතිලාභ ඉහළ ය. වායු තල බමනයක් තුළ අධික උෂ්ණත්වයක් යටතේ සිදු කරන ඉන්ධන දහනයේ දී නයිටි්රක් ඔක්සයිඩ් නම් විෂ වායුව නිපදවෙයි. මේ තත්ත්වය ද අවම කළ යුතු වෙයි. මේ සඳහා ආසූත ජලය වායු තල බමනයට විදීමක් සිදු කෙරෙයි. මෙය වායු තලබමන ක්‍රියා කිරීමේ දී යොදා ගන්නා ක්රමවේදයකි. මෙයින් සිදු වන්නේ දහන උෂ්ණත්වය අඩු කර නයිටි්රක් ඔක්සයිඩ් නිෂ්පාදනය අඩු කිරීම ය. මෙහි දී මේ ක්‍රියාවලිය මැනැවින් සිදු කරන බැවින් වායුගෝලයට නිකුත් වන නයිටි්රක් ඔක්සයිඩ් ප්‍රමාණය අවම වී ඇති අතර එය ද විෂ රහිත ය. කාබන් ඩයොක්සයිඩ් පිට වීමක් සිදු වුව ද බොයිලේරුවේ කුලුන මීටර් 80ක් වැනි ඉහළ උසකින් සවි කර තිබෙන බැවින් ඉහළ සීමාවක දී වායුගෝලයට මිශ්‍ර වන නිසා අහිතකර තත්ත්වයක් පරිසරයට ඇති නො වේ.

සිසිලනය සඳහා යොදාගන්නා මුහුදු ජලය සම්පූර්ණයෙන් නැවතත් මුහුදට යෑවෙන්නේ නැත. නිදසුනක් ලෙස ගල් අඟුරු බලාගාරයක සිසිලන කටයුතු සඳහා ලබා ගන්නා මුහුදු වතුර ආධාරයෙන් සිසිලන කටයුතු කර ඒ සැණින් මුහුදට නැවත යෑවීමක් සිදු කෙරෙයි. මේ බලාගාරයේ කටයුතු සඳහා පැයකට ඝනමීටර් 25000ක මුහුදු ජල ධාරිතාවක් අවශ්‍ය වෙයි. මේ බලාගාරය සතු ව සිසිලන කුලුනු දෙකක් ඇති බැවින් නැවත ආපසු මුහුදට යෑවෙන්නේ පැයට ඝන මීටර් 1100ක් වැනි සුළු ප්රමාණයකි. මෙය ද පවතින මුහුදු ජලයේ උෂ්ණත්වයට වඩා අඩු මට්ටමක පවතින බැවින් සාගර උෂ්ණත්වයට හානියක් සිදු වන්නේ නැත. එහෙත් මුහුදට ගලන ජලයේ ලවන සාන්ද්‍රණයේ තරමක වැඩි වීමක් දක්නට ලැබේ. එයින් හානියක් සිදු වන්නේ නැත. මේ හැර එහි විෂ සහිත ද්‍රව්‍ය අඩංගු ද නැත.

මේ වන විට කෙරවලපිටිය බලාගාරය ඉදි කර අවසන් ය. දැන් ඇත්තේ ඉදිරි කාලයේ දී මැනැවින් නඩත්තු කටයුතු කිරීම ය. මෙය බලාගාරය ඉදි කිරීමට වඩා අපහසු කාර්යයක් වෙයි. නිසි පරිදි නිසි විදුලි බල ධාරිතාව ලබා දීමට හැකි නො වුවොත් එය ද පිරිමැසිය නොහැකි අඩුපාඩුවකි. ඉදිරි නඩත්තු කටයුතු පිළිබඳව නිසල් පෙරේරා දක්වුයේ මෙවන් අදහසකි.

"මේ බලාගාරයේ ඉදිරි පැවැත්ම ඇස්තමේන්තු අවුරුදු 25ක්. මේ බලාගාරයේ අත්‍යවශ්‍ය ප්‍රධාන උපාංග මිල දී ගත්තේ මේ තාක්ෂණය හා සම්බන්ධව ක්‍රියා කරන රටවලින්. මෙහි වායු තලබමනය මිල දී ගන්නේ ප්‍රංශයේ ජෙනරල් ඉලෙක්ටි්රකල් සමාගමෙන්. වාෂ්ප තලබමනය ඇමෙරිකාවේ ජෙනරල් ඉලෙක්ටි්රකල් සමාගමෙන් මිලදී ගත්තා. විදුලි පද්ධතිය මිල දී ගත්තේ ජර්මනියේ ABB සමාගමෙන්. තාප උත්පාදක යන්ත්‍රය (Recovery Steam Generator) මිල දී ගත්තේ නෙදර්ලන්තයේ NEM සමාගමෙන්. සිසිලන කුලුනත් ඒ සම්බන්ධ සියලු ම උපකරණත් මිල දී ගත්තේ ජර්මනියේ STX Cooling technologies කියන ආයතනයෙන්. මේ සියල්ල ම මූලික කොටස්. මේ කොටස් සම්බන්ධ ඉංජිනේරු කාර්යයන් ඒ ඒ අදාළ සමාගම්වල ඉංජිනේරුවන් අපට ලබා දුන්නා. මේ සෑම කොටසක් ම සම්බන්ධ කර සැලසුමක් ඇති ව බලාගාරය ඉදි කළේ අපේ ඉංජිනේරුවෝ. ඒ අය කළේ ඒ අය ගේ කොටස විතරයි. කලින් සඳහන් කළ ආකාරයට මුහුදු ජලය පිරිසිදු කර විදුලිය නිපදවීමේ කාර්යය සඳහා වන සියලු ම දේවල් කළේ අපේ දැනුමෙන්. ඒ කියන්නේ ටර්මිනල් පොයින්ට් මැනේඡ්මන්ට් (Terminal Point Management) කළේ අපියි. මේක ඉතා ම අමාරු කාර්යයක්. මේක තමයි බලාගාරයේ හදවත.

මෙවැනි බලාගාර ශ්‍රී ලංකාවේ ඉදි කර නො තිබුණ හෙයින් මෙරට ඉංජිනේරුවන්ට පවා මෙය නව දනුම් සම්භාරයක් ලබා දුන් අත්දැකීමක් විය. අපේ ඉංජිනේරුවන් මෙහි ලා ගත් ක්‍රියාමාර්ග හා ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ග ඉංජිනේරු නිසල් පෙරේරා පැහැදිලි කළේ මේ අයුරිනි.

මේ බලාගාරය ඉදි කිරීමේ දී අපි උගත් ශිල්ප ක්‍රම මැනැවින් යොදාගැනීමට හැකි වුණා. මේකට හේතුව මම හිතන විදියට අපිට අපේ රටෙන් ලබා දෙන උසස් ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනය. අපිට මේ නිදහස් අධ්‍යාපනයෙන් ලබා දෙන්නේ යමක් පරිශීලනය කරල එයින් දැනුමක් ලබාගෙන එයින් අලුත් දෙයක් ඉගෙන ගැනීමේ ක්‍රමවේදයක්. අපි නො දන්න දෙයක් වුවත් දැනුම ඇති අය සමග සාකච්ඡා කරල සමීක්ෂණයක් කරල නැත්නම් පර්යේෂණ කරල හෝ පොත්පත් කියවල දැනුමෙන් පෝෂණය වෙලා අලුත් දෙයක් කිරීමේ හැකියාවක් අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ලබා දෙනවා. මේක තමයි පාසල් අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අපිට ලැබුණු පන්නරය.

මෙහි ඉන්න සැම ඉංජිනේරුවෙක් ම නිදහස් අධ්‍යාපනයෙන් රටට ලැබුණු දායාද. මේ අය ගේ තිබෙන සුදුසුකම් අනුව ලෝකේ ඕනෑ ම රටක රැකියාවක් ලබාගන්න පුළුවන්. ඒත් මේ අය උපන් රට අධ්‍යාපනය ලබා දුන් රට දාල යන අය නො වෙයි. මේ සියලු දෙනා ගේ ම නොමසුරු දායකත්වයත් ජාතික හැඟීමත් නිසා තමයි මේ වගේ අභියෝගයක් ජයගත්තේ. මේ ගමන අපි මෙතනින් නවතින්නේ නෑ. අපිට ලෝකේ ඕනෑ ම රටක මේ වගේ බලාගාර ඉදිකිරීමේ හැකියාව තිබෙනවා. මේ වන විටත් ඕමානය, කෙන්යාව, මැලේසිsයාව වැනි රටවලින් මේ වගේ බලාගාර ඉදි කරන්න ආරාධනා ලැබිල තිබෙනවා.

අපි රටට දෙන ආදර්ශය නම් අපි මේ රටෙන් නිදහස් අධ්‍යාපනය ලබලා පිට රටකට ගිහින් මුදල් උපයනවාට වඩා රටක් නියෝජනය කරන කණ්ඩායමක් හැටියට මෙවැනි බලාගාර පිටරටවල ඉදි කරල රටට විදේශ විනිමයක් වගේම කීර්තියක් ලබා දිය යුතුයි කියන එක. ඉදිරි අනාගතයේ දී රට සංවර්ධනය කරන්න නම් අප වැනි අය ජාතික හැඟීමකින් කටයුතු කළ යුතුයි කියලයි මම සිතන්නේ.

අමල් උඩවත්ත

ඡායාරූප : කමල් බෝගොඩ

විශේෂ ස්තුතිය - සුදත් අන්නාසිවත්ත,

ජ්‍යෙෂ්ඨ කළමනාකරු,

ව්‍යාපෘති සම්බන්ධීකරණ. සහ නිසල් පෙරේරා

(ප්‍රධාන ඉංජිනේරු) මහත්වරුන්ට.

Source : Vidusara

~ Give a + Rep If You Like This Post ~

[QUOTE="aragon, post: 7123279, member: 134516"] [CENTER][B][U][SIZE=4]පරිසර හානිය[/SIZE][/U][/B] [SIZE=4] මේ බලාගාරය ඉදි කිරීමේ දී පරිසරයට වන හානිය, භූමියට වන හානිය, වායුගෝලයට වන හානිය, අවට ජීවත් වන වැසියන්ට කවර හෝ අසාධාරණයක් හෝ හානියක් හෝ සිදු වනවා ද යන්න, ප්‍රදේශයේ ආර්ථිකයට වන හානිය යන මේ සියලු දෙයක් ගැන ම සලකා බලා මධ්‍යම පරිසර අධිකාරියේ හා ඊට අදාළ රාජ්‍ය ආයතනවල අනුමැතිය ද ලබාගෙන ඇත. [/SIZE] [SIZE=4] දැනට ලංකාවේ භාවිත කරන දැවිතෙල්වල ගෙන්දගම් ප්‍රමාණය සියයට 4ක් පමණ වෙයි. මේ දැවිතෙල් භාවිත කළ හොත් වායුගෝලයට මුදාහැරීමට අනුමත සල්ෆර් ඩයොක්සයිඩ් වායු මට්ටම පවත්වාගෙන යා නොහැකි ය. ප්‍රධාන හේතුව මේ බලාගාරය කොළඹ නගරාසන්නයේ පිහිටා තිබීමයි. එබැවින් මේ කර්තව්‍යය සඳහා ගෙන්වන විශේෂ දැවි තෙල්වල අඩංගු ගෙන්දගම් ප්‍රමාණය සියයට 1.5ක් පමණ වෙයි. මේ ප්‍රතිශතයට අනුව නිකුත් වන සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාවක් ඇත. වැය වන මුදල වැඩි වුවත් ඉන් වන පරිසර හානිය අවම වන බැවින් ලැබෙන ප්රතිලාභ ඉහළ ය. වායු තල බමනයක් තුළ අධික උෂ්ණත්වයක් යටතේ සිදු කරන ඉන්ධන දහනයේ දී නයිටි්රක් ඔක්සයිඩ් නම් විෂ වායුව නිපදවෙයි. මේ තත්ත්වය ද අවම කළ යුතු වෙයි. මේ සඳහා ආසූත ජලය වායු තල බමනයට විදීමක් සිදු කෙරෙයි. මෙය වායු තලබමන ක්‍රියා කිරීමේ දී යොදා ගන්නා ක්රමවේදයකි. මෙයින් සිදු වන්නේ දහන උෂ්ණත්වය අඩු කර නයිටි්රක් ඔක්සයිඩ් නිෂ්පාදනය අඩු කිරීම ය. මෙහි දී මේ ක්‍රියාවලිය මැනැවින් සිදු කරන බැවින් වායුගෝලයට නිකුත් වන නයිටි්රක් ඔක්සයිඩ් ප්‍රමාණය අවම වී ඇති අතර එය ද විෂ රහිත ය. කාබන් ඩයොක්සයිඩ් පිට වීමක් සිදු වුව ද බොයිලේරුවේ කුලුන මීටර් 80ක් වැනි ඉහළ උසකින් සවි කර තිබෙන බැවින් ඉහළ සීමාවක දී වායුගෝලයට මිශ්‍ර වන නිසා අහිතකර තත්ත්වයක් පරිසරයට ඇති නො වේ. [/SIZE] [SIZE=4] සිසිලනය සඳහා යොදාගන්නා මුහුදු ජලය සම්පූර්ණයෙන් නැවතත් මුහුදට යෑවෙන්නේ නැත. නිදසුනක් ලෙස ගල් අඟුරු බලාගාරයක සිසිලන කටයුතු සඳහා ලබා ගන්නා මුහුදු වතුර ආධාරයෙන් සිසිලන කටයුතු කර ඒ සැණින් මුහුදට නැවත යෑවීමක් සිදු කෙරෙයි. මේ බලාගාරයේ කටයුතු සඳහා පැයකට ඝනමීටර් 25000ක මුහුදු ජල ධාරිතාවක් අවශ්‍ය වෙයි. මේ බලාගාරය සතු ව සිසිලන කුලුනු දෙකක් ඇති බැවින් නැවත ආපසු මුහුදට යෑවෙන්නේ පැයට ඝන මීටර් 1100ක් වැනි සුළු ප්රමාණයකි. මෙය ද පවතින මුහුදු ජලයේ උෂ්ණත්වයට වඩා අඩු මට්ටමක පවතින බැවින් සාගර උෂ්ණත්වයට හානියක් සිදු වන්නේ නැත. එහෙත් මුහුදට ගලන ජලයේ ලවන සාන්ද්‍රණයේ තරමක වැඩි වීමක් දක්නට ලැබේ. එයින් හානියක් සිදු වන්නේ නැත. මේ හැර එහි විෂ සහිත ද්‍රව්‍ය අඩංගු ද නැත. [/SIZE] [SIZE=4] මේ වන විට කෙරවලපිටිය බලාගාරය ඉදි කර අවසන් ය. දැන් ඇත්තේ ඉදිරි කාලයේ දී මැනැවින් නඩත්තු කටයුතු කිරීම ය. මෙය බලාගාරය ඉදි කිරීමට වඩා අපහසු කාර්යයක් වෙයි. නිසි පරිදි නිසි විදුලි බල ධාරිතාව ලබා දීමට හැකි නො වුවොත් එය ද පිරිමැසිය නොහැකි අඩුපාඩුවකි. ඉදිරි නඩත්තු කටයුතු පිළිබඳව නිසල් පෙරේරා දක්වුයේ මෙවන් අදහසකි. [/SIZE] [SIZE=4] "මේ බලාගාරයේ ඉදිරි පැවැත්ම ඇස්තමේන්තු අවුරුදු 25ක්. මේ බලාගාරයේ අත්‍යවශ්‍ය ප්‍රධාන උපාංග මිල දී ගත්තේ මේ තාක්ෂණය හා සම්බන්ධව ක්‍රියා කරන රටවලින්. මෙහි වායු තලබමනය මිල දී ගන්නේ ප්‍රංශයේ ජෙනරල් ඉලෙක්ටි්රකල් සමාගමෙන්. වාෂ්ප තලබමනය ඇමෙරිකාවේ ජෙනරල් ඉලෙක්ටි්රකල් සමාගමෙන් මිලදී ගත්තා. විදුලි පද්ධතිය මිල දී ගත්තේ ජර්මනියේ ABB සමාගමෙන්. තාප උත්පාදක යන්ත්‍රය (Recovery Steam Generator) මිල දී ගත්තේ නෙදර්ලන්තයේ NEM සමාගමෙන්. සිසිලන කුලුනත් ඒ සම්බන්ධ සියලු ම උපකරණත් මිල දී ගත්තේ ජර්මනියේ STX Cooling technologies කියන ආයතනයෙන්. මේ සියල්ල ම මූලික කොටස්. මේ කොටස් සම්බන්ධ ඉංජිනේරු කාර්යයන් ඒ ඒ අදාළ සමාගම්වල ඉංජිනේරුවන් අපට ලබා දුන්නා. මේ සෑම කොටසක් ම සම්බන්ධ කර සැලසුමක් ඇති ව බලාගාරය ඉදි කළේ අපේ ඉංජිනේරුවෝ. ඒ අය කළේ ඒ අය ගේ කොටස විතරයි. කලින් සඳහන් කළ ආකාරයට මුහුදු ජලය පිරිසිදු කර විදුලිය නිපදවීමේ කාර්යය සඳහා වන සියලු ම දේවල් කළේ අපේ දැනුමෙන්. ඒ කියන්නේ ටර්මිනල් පොයින්ට් මැනේඡ්මන්ට් (Terminal Point Management) කළේ අපියි. මේක ඉතා ම අමාරු කාර්යයක්. මේක තමයි බලාගාරයේ හදවත. [/SIZE] [SIZE=4] මෙවැනි බලාගාර ශ්‍රී ලංකාවේ ඉදි කර නො තිබුණ හෙයින් මෙරට ඉංජිනේරුවන්ට පවා මෙය නව දනුම් සම්භාරයක් ලබා දුන් අත්දැකීමක් විය. අපේ ඉංජිනේරුවන් මෙහි ලා ගත් ක්‍රියාමාර්ග හා ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ග ඉංජිනේරු නිසල් පෙරේරා පැහැදිලි කළේ මේ අයුරිනි.[/SIZE] [SIZE=4] මේ බලාගාරය ඉදි කිරීමේ දී අපි උගත් ශිල්ප ක්‍රම මැනැවින් යොදාගැනීමට හැකි වුණා. මේකට හේතුව මම හිතන විදියට අපිට අපේ රටෙන් ලබා දෙන උසස් ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනය. අපිට මේ නිදහස් අධ්‍යාපනයෙන් ලබා දෙන්නේ යමක් පරිශීලනය කරල එයින් දැනුමක් ලබාගෙන එයින් අලුත් දෙයක් ඉගෙන ගැනීමේ ක්‍රමවේදයක්. අපි නො දන්න දෙයක් වුවත් දැනුම ඇති අය සමග සාකච්ඡා කරල සමීක්ෂණයක් කරල නැත්නම් පර්යේෂණ කරල හෝ පොත්පත් කියවල දැනුමෙන් පෝෂණය වෙලා අලුත් දෙයක් කිරීමේ හැකියාවක් අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ලබා දෙනවා. මේක තමයි පාසල් අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අපිට ලැබුණු පන්නරය. [/SIZE] [SIZE=4] මෙහි ඉන්න සැම ඉංජිනේරුවෙක් ම නිදහස් අධ්‍යාපනයෙන් රටට ලැබුණු දායාද. මේ අය ගේ තිබෙන සුදුසුකම් අනුව ලෝකේ ඕනෑ ම රටක රැකියාවක් ලබාගන්න පුළුවන්. ඒත් මේ අය උපන් රට අධ්‍යාපනය ලබා දුන් රට දාල යන අය නො වෙයි. මේ සියලු දෙනා ගේ ම නොමසුරු දායකත්වයත් ජාතික හැඟීමත් නිසා තමයි මේ වගේ අභියෝගයක් ජයගත්තේ. මේ ගමන අපි මෙතනින් නවතින්නේ නෑ. අපිට ලෝකේ ඕනෑ ම රටක මේ වගේ බලාගාර ඉදිකිරීමේ හැකියාව තිබෙනවා. මේ වන විටත් ඕමානය, කෙන්යාව, මැලේසිsයාව වැනි රටවලින් මේ වගේ බලාගාර ඉදි කරන්න ආරාධනා ලැබිල තිබෙනවා. [/SIZE] [SIZE=4] අපි රටට දෙන ආදර්ශය නම් අපි මේ රටෙන් නිදහස් අධ්‍යාපනය ලබලා පිට රටකට ගිහින් මුදල් උපයනවාට වඩා රටක් නියෝජනය කරන කණ්ඩායමක් හැටියට මෙවැනි බලාගාර පිටරටවල ඉදි කරල රටට විදේශ විනිමයක් වගේම කීර්තියක් ලබා දිය යුතුයි කියන එක. ඉදිරි අනාගතයේ දී රට සංවර්ධනය කරන්න නම් අප වැනි අය ජාතික හැඟීමකින් කටයුතු කළ යුතුයි කියලයි මම සිතන්නේ.[/SIZE] [LEFT][SIZE=4][COLOR=SlateGray]අමල් උඩවත්ත [/COLOR][/SIZE][COLOR=SlateGray] [/COLOR] [SIZE=4][COLOR=SlateGray] ඡායාරූප : කමල් බෝගොඩ[/COLOR][/SIZE][COLOR=SlateGray] [/COLOR] [SIZE=4][COLOR=SlateGray] විශේෂ ස්තුතිය - සුදත් අන්නාසිවත්ත, [/COLOR][/SIZE][COLOR=SlateGray] [/COLOR] [SIZE=4][COLOR=SlateGray] ජ්‍යෙෂ්ඨ කළමනාකරු, [/COLOR][/SIZE][COLOR=SlateGray] [/COLOR] [SIZE=4][COLOR=SlateGray] ව්‍යාපෘති සම්බන්ධීකරණ. සහ නිසල් පෙරේරා [/COLOR][/SIZE][COLOR=SlateGray] [/COLOR] [SIZE=4][COLOR=SlateGray] (ප්‍රධාන ඉංජිනේරු) මහත්වරුන්ට.[/COLOR][/SIZE][COLOR=SlateGray] Source : Vidusara [/COLOR][CENTER] [B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue]~ Give a + Rep If You Like This Post ~[/COLOR][/SIZE][/FONT][/B] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom