Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුදමය_අවස්ථාවකදී_දකුණු_කොරියාවේ_රැකියාව&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුදමය_අවස්ථාවකදී_දකුණු_කොරියාවේ_රැකියාව&

යුදමය අවස්ථාවකදී දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ඔබේ ආරක්ෂාව උදෙසා

නිකමට දැනගෙන තබා ගැනීම සඳහා කරුණු කිහිපයක් === ( කලබල වෙන්න අවශ්‍ය නෑ.....දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි නෙ )

= සයිරන් නාද =

විනාඩි තුනක පමණ වේලාවක් එකම සයිරන් නාදයක් නියතව වැයේ නම් - ඔබ හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කළ යුතුය.....එය ඕනෑම ආකාරයක යුදමය තත්වයක ආරම්භයේදී අනතුරු අඟවන සයිරන් නාදයයි......

විනාඩි තුනක පමණ වේලාවක් සයිරන් නාදය වෙනස් කරමින් ඇසේ නම්, එම නගරයට ගුවන් ප්‍රහාරයක් හෝ මිසයිල ප්‍රහාරයක් එල්ල වීමට ඉතා ආසන්න බව ඉන් ඇඟවේ.......

= ආරක්ෂිත ස්ථාන =

පහත ඇති ඡායාරූපය සහිත ස්ථාන ඔබ දැක ඇත්නම් ඒවා හදිසි ගුවන් ප්‍රහාර හෝ කාළ තුවක්කු ප්‍රහාර වලදි ආවරණයන් ලෙස භාවිතා කළ හැකි ආරක්ෂිත ස්ථානයන්ය.....

ඔබ සෝල් අගනුවර සිටින්නෙකු නම්, ඔබේ ළඟම ඇති උමං දුම්-රිය පළ හෝ භූ ගත සාප්පු සංකීර්ණය "බොම්බ් ෂෙල්ටර් එකක් / ඉමර්ජන්සි ෂෙලටර් " එකක් බව මතක තබාගන්න.....බොහෝ උමං දුම්-රිය පළවල දෙවනි මහලේ ඔක්සිජන් සිලින්ඩර, ප්‍රථමාධාර උපකරණ සහ විදුලිය විසන්ධි වීමකදී ඇතුළත ලයිට් දල්වා තැබිය හැකි ජෙනරේටර වලින් සමන්විතය.....

සෝල් අගනුවර තිබෙන්නේ උතුරු - දකුණු කොරියා අතර දේශ සීමාවේ සිට කිලෝමීටර් 60 ක් වැනි සුළු දුරකින් පමණි......උතුරු කොරියාව කිලෝමීටර් 250 ක් දිග සහ කිලෝමීටර් 4 ක් පළල "නිරවි කළාපයකින්" සමන්විත සිය දේශ සීමාව දිගට කාළතුවක්කු 13,000 ක් පමණ සහ මල්ටිබැරල් රොකට් විදින යන්ත්‍ර 300 ක් පමණ රඳවා ඇත....එයින් මිලිමීටර 170 "කොක්සාන්" කාළතුවක්කු, සහ මිලිමීටර 240, මිලිමීටර් 300 මල්ටිබැරල් රොකට් ලෝන්චර් වලට සෝල් අගනුවරට සෘජුව පහර දීමේ හැකියාව සහිතව ස්ථාන ගත කර ඇත....එමෙන්ම උතුරු කොරියානු රෙජීමය සතුව කෙටි දුර බැලිස්ටික් මිසයිල 400 ක් පමණ තිබේ.....සෝල් අගනුවරට යුද්දයක පළමු දෙපැය තුළ සෘජු තර්ජනයක් එල්ල වනුයේ ප්රමුඛවම මෙම අවි වලිනි....

හදිසි අවස්ථාවකදී ජනතාවට යා හැකි ආරක්ෂිත ස්ථාන 28,272 ක් දකුණු කොරියාව පුරා තිබෙන අතර, ඉන් 3,919 ක් තිබෙන්නේ සෝල් නගරයේය..... දකුණු කොරියානු පොලිස් කාර්යංශ සහ රජයේ තොරතුරු මධ්‍යස්ථාන වලින් ඔබට ඒවා පිළිබඳව තොරතුරු ලබාගත හැක......

මෙම ආරක්ෂිත ස්ථාන දකුණු කොරියානු රජය විසින් ශ්‍රේණිගත කර ඇත......ශ්‍රේණි අංක 4 යනු කිසිදු අතිරේක පහසුකම් හෝ ආරක්ෂණ උපකරණ නොමැති ඉතාම සරල ආවරණ වන අතර, ශ්‍රේණි අංක 1 යනු ජෛව, රසායනික හෝ න්‍යෂ්ඨික අවි පහරවලින් පවා දිවි ගලවා ගත හැකි ස්ථානයන්ය.....මෙම ශ්‍රේණි අංක 1 සාමාන්‍ය ජනතාව සඳහා විවෘතව නැත......එනිසා න්‍යෂ්ඨික ප්‍රහාරයකින් ගැළවිය හැකි භූගත ආවරණ ඔබට නොලැබෙන බව මතක තබාගන්න.....

ශ්‍රේණි අංක 4 යනු සාමාන්‍ය ගොඩනැගිලි වල බිම් මහලවල්ය......ඒවා ක්ෂණික ප්‍රහාර වලින් බේරීම සඳහා හෝ සැඟවී සිටීම සඳහා කෙටි වේලාවක් භාවිතා කළ හැකි තැන් ලෙස හඳුනාගෙන ඇත.....එසේ වුවද ඒවායින් එතරම් ප්‍රබල ආරක්ෂාවක් නොලැබේ....සෝල් අගනුවර පුරා මෙවැනි ස්ථානයන් 192 ක් ඇත....

ශ්‍රේණි අංක 3 යනු විශාල ගොඩනැගිලි, සාප්පු සංකීර්ණ හෝ උමං මහ මාර්ග වල ඇති බෝම්බ ආවරණයන්ය.....මෙවැනි ස්ථාන 2,246 ක් සෝල් අගනුවර ඇත....

ශ්‍රේණි අංක 2 යනු ආරක්ෂිත ස්ථාන ලෙස විශේෂයෙන් තනා ඇති උමං දුම්-රිය පළවල් ආදිය වේ.... මෙවැනි ස්ථාන 1,481 ක් සෝල් අගනුවර ඇත.....

සෝල් නගරයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පිහිටා ඇත්තේ පහත ලිපිනයේය.....

347-359 Sindang-dong,

Jung-gu,

Seoul 100 - 450.

= ගුවන් විදුලි විකාශයන් =

හදිසි යුදමය අවස්ථාවකදී කොරියානු රජය මගින් පහත සඳහන් එෆ්.එම් තරංග මාලා ඔස්සේ ඉංග්‍රීසි බසින් විශේෂ නිවේදන නිකුත් කරනු ඇත......

සෝල්, බූසාන්, ඔසාන්, යොන්ග්ටෙක්, මුන්සාන් ආදී නගර ප්‍රධානව සියළු නගර සඳහා -

මෙගහර්ට්ස් 101.3 , 88.5, 88.3, 102.7, 90.5, 98.7 ( මේ අවසන් චැනලය දකුණු කොරියානු ගුවන් හමුදාව සඳහා වෙන්වනු ඇත...) .. ඔබ සිටින ස්ථානයට මෙම ෆ්රික්වන්සිස් අපැහැදිලි නම් මෙම චැනල වලට කිලෝහර්ට්ස් 200 ක අන්තරයක් තබා ආරෝහණව, හෝ අවරෝහණව සුසර කර බලන්න.....

= රූපවාහිනි විකාශයන් =

හදිසි යුදමය අවස්ථාවකදී කොරියානු රජය සහ ත්‍රිවිධ හමුදාවන් පහත රූපවාහිනි තරංග සංඛ්‍යාත ඉංග්‍රීසි බසින් විශේෂ නිවේදන සඳහා යොදාගනු ඇති අතර, එම සංඛ්‍යාතයන් ඔස්සේ දත්ත විසුරුවා හැරීම කොරියානු හමුදා යටතට ගනු ඇත......

යූ.එච්.එෆ් - 34,58,49,19

වී.එච්.එෆ් - 2, 12

යුදමය අවස්ථාවකදී දකුණු කොරියාවේ ජනතාව, සමස්ථ දේශයම කළාප පහකට බෙදා ඉවත් කෙරෙනු ඇත.....ජනයා ඉවත් කිරීම් සිදුවන්නේ දකුණු දෙසටය.....එම නිසා පස්වෙනි කළාපය දකුණු වෙරළ තීරුව ආශ්‍රිතව ඇත.......මිත්‍ර පාක්ෂික රටවල නාවික හමුදා, ගුවන් හමුදා හෝ එක් එක් රජයන් මගින් පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීමට යොදන ගුවන් සේවා බොහෝ විට භාවිතා කරනුයේ මෙකී පස්වෙනි කළාපයේ ගුවන් තොටුපළවල් හෝ නාවික තොටුපළවල් වෙරළ තීරයන්ය.....යුද්දය ඇරඹී පළමු විනාඩි 45 තුල පළමු කළාපය හෙවත් සෝල් අගනුවර ආශ්රිත කළාපයේ කිලෝමීටර් 187 ක් දිග ගුවන් තීරුව තහනම් කළාපයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇති අතර, උතුරු, දකුණු කොරියානු ගුවන් හමුදා අතර ගුවන් සටන් ඇතිවීමට වැඩි ඉඩකඩක් ඇත්තේද එම කළාපයේය.....

= විශේෂ කරුණු =

රසායනික විෂ වායු ප්රහාරයකදි හෝ ජෛව අවි ප්‍රහාරයකදී භූගත බංකර් හෝ ආරක්ෂිත ආවරණ වල රැඳී සිටීම බරපතළ අවදානමක් වනු ඇත......එබඳු අවස්ථාවකදී කොරියානු යුද හමුදා විශේෂ රසායනික හෝ ජෛව ඒකකයන් විසින් මෙගහර්ට්ස් 102.7 ඔස්සේ හෝ විශේෂ ශබ්ද විකාශන ක්‍රමවේදයන් මගින් ක්ෂණිකව එවැන්නක් දැනුම් දෙනු ඇති අතර, එවිට කළ යුත්තේ හැකි තාක් පොළවෙන් ඉහළට උස ගොඩනැගිල්ලක ඉහළ මාලයන් වෙත ගමන් කිරීමය.......විෂ රසායනික ප්‍රහාර සඳහා යොදා ගනු ලබන වායව සංඝටක වායුගෝලයේ වායව සංයුතියට වඩා බරින් යුතු නිසා, ඒවා බොහෝ විට පහළට හෝ පහත් ස්ථානයන් කරා බසිනු ඇත......

න්‍යෂ්ඨික අවි ප්‍රහාරයකදී පිපිරීම සිදුවූයේ ඔබ සිටින ස්ථානයට ඔබේ ජීවිතය බේරෙන්නට තරම් ඈතකින් නම් එම පිපිරුම හෝ ගිනිබෝලය දෙස නොබලන්නට වග බලාගන්න.....සෙල්සියස් අංශක 6,000 - 20,000 ක පමණ උෂ්ණත්වයක් ජනිත කරවන මෙවැනි ගිනිබෝල වලින් නිකුත්වන ආලෝකයට ඔබව පැය ගණනක හෝ සදාකාළික අන්ධ භාවයට පත් කළ හැක.....න්‍යෂ්ඨික පිපිරුමක පළමු, දෙවනි, සහ තෙවන අවස්ථා පසුවනතුරු එහි ගිනි බෝලයෙන් ඉකුත්වන ආලෝකය හිරු මතුපිට දීප්තියට සමාන හෝ කිහිප ගුණයකින් වැඩිවිය හැකි බව මතක තබා ගත යුතුය......

( පොදුවේ මෙම තත්වයන් එක් එක් අවස්ථා අනුව වෙනස් විය හැක.....සියල්ල තීරණය වනුයේ දකුණු කොරියානු රජය සහ ත්‍රිවිධ හමුදා ගන්නා තීන්දු මතය )

බම්ප් එකක් හරි දාන් යන්න නිකන් යන්නේ නැතුව

[QUOTE="inspiron, post: 21479131, member: 510306"] [b]යුදමය_අවස්ථාවකදී_දකුණු_කොරියාවේ_රැකියාව&[/b] [CENTER] [SIZE="5"][COLOR="DarkSlateBlue"]යුදමය අවස්ථාවකදී දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ඔබේ ආරක්ෂාව උදෙසා[/COLOR][/SIZE] [SIZE="5"]නිකමට දැනගෙන තබා ගැනීම සඳහා කරුණු කිහිපයක් === ( කලබල වෙන්න අවශ්‍ය නෑ.....දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි නෙ )[/SIZE] [SIZE="5"][COLOR="Indigo"]= සයිරන් නාද =[/COLOR][/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/48/Picswiss_BL-56-08.jpg/200px-Picswiss_BL-56-08.jpg[/IMG] [SIZE="5"]විනාඩි තුනක පමණ වේලාවක් එකම සයිරන් නාදයක් නියතව වැයේ නම් - ඔබ හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කළ යුතුය.....එය ඕනෑම ආකාරයක යුදමය තත්වයක ආරම්භයේදී අනතුරු අඟවන සයිරන් නාදයයි...... විනාඩි තුනක පමණ වේලාවක් සයිරන් නාදය වෙනස් කරමින් ඇසේ නම්, එම නගරයට ගුවන් ප්‍රහාරයක් හෝ මිසයිල ප්‍රහාරයක් එල්ල වීමට ඉතා ආසන්න බව ඉන් ඇඟවේ.......[/SIZE] [SIZE="5"][COLOR="indigo"]= ආරක්ෂිත ස්ථාන =[/COLOR][/SIZE] [SIZE="4"] පහත ඇති ඡායාරූපය සහිත ස්ථාන ඔබ දැක ඇත්නම් ඒවා හදිසි ගුවන් ප්‍රහාර හෝ කාළ තුවක්කු ප්‍රහාර වලදි ආවරණයන් ලෙස භාවිතා කළ හැකි ආරක්ෂිත ස්ථානයන්ය.....[/SIZE] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/17904238_450223208643239_7895183042974059782_n.jpg?oh=e83ffeddd3783d963647a49f6cf536dc&oe=59914DE9[/IMG] [SIZE="4"]ඔබ සෝල් අගනුවර සිටින්නෙකු නම්, ඔබේ ළඟම ඇති උමං දුම්-රිය පළ හෝ භූ ගත සාප්පු සංකීර්ණය "බොම්බ් ෂෙල්ටර් එකක් / ඉමර්ජන්සි ෂෙලටර් " එකක් බව මතක තබාගන්න.....බොහෝ උමං දුම්-රිය පළවල දෙවනි මහලේ ඔක්සිජන් සිලින්ඩර, ප්‍රථමාධාර උපකරණ සහ විදුලිය විසන්ධි වීමකදී ඇතුළත ලයිට් දල්වා තැබිය හැකි ජෙනරේටර වලින් සමන්විතය..... [IMG]https://lh3.ggpht.com/-kBOh0E39uHE/UWb-QRfQwZI/AAAAAAAABRA/nhiYTfgwKBY/s1600/Korea_DMZ_pgn.png[/IMG] සෝල් අගනුවර තිබෙන්නේ උතුරු - දකුණු කොරියා අතර දේශ සීමාවේ සිට කිලෝමීටර් 60 ක් වැනි සුළු දුරකින් පමණි......උතුරු කොරියාව කිලෝමීටර් 250 ක් දිග සහ කිලෝමීටර් 4 ක් පළල "නිරවි කළාපයකින්" සමන්විත සිය දේශ සීමාව දිගට කාළතුවක්කු 13,000 ක් පමණ සහ මල්ටිබැරල් රොකට් විදින යන්ත්‍ර 300 ක් පමණ රඳවා ඇත....එයින් මිලිමීටර 170 "කොක්සාන්" කාළතුවක්කු, සහ මිලිමීටර 240, මිලිමීටර් 300 මල්ටිබැරල් රොකට් ලෝන්චර් වලට සෝල් අගනුවරට සෘජුව පහර දීමේ හැකියාව සහිතව ස්ථාන ගත කර ඇත....එමෙන්ම උතුරු කොරියානු රෙජීමය සතුව කෙටි දුර බැලිස්ටික් මිසයිල 400 ක් පමණ තිබේ.....සෝල් අගනුවරට යුද්දයක පළමු දෙපැය තුළ සෘජු තර්ජනයක් එල්ල වනුයේ ප්රමුඛවම මෙම අවි වලිනි.... හදිසි අවස්ථාවකදී ජනතාවට යා හැකි ආරක්ෂිත ස්ථාන 28,272 ක් දකුණු කොරියාව පුරා තිබෙන අතර, ඉන් 3,919 ක් තිබෙන්නේ සෝල් නගරයේය..... දකුණු කොරියානු පොලිස් කාර්යංශ සහ රජයේ තොරතුරු මධ්‍යස්ථාන වලින් ඔබට ඒවා පිළිබඳව තොරතුරු ලබාගත හැක...... මෙම ආරක්ෂිත ස්ථාන දකුණු කොරියානු රජය විසින් ශ්‍රේණිගත කර ඇත......ශ්‍රේණි අංක 4 යනු කිසිදු අතිරේක පහසුකම් හෝ ආරක්ෂණ උපකරණ නොමැති ඉතාම සරල ආවරණ වන අතර, ශ්‍රේණි අංක 1 යනු ජෛව, රසායනික හෝ න්‍යෂ්ඨික අවි පහරවලින් පවා දිවි ගලවා ගත හැකි ස්ථානයන්ය.....මෙම ශ්‍රේණි අංක 1 සාමාන්‍ය ජනතාව සඳහා විවෘතව නැත......එනිසා න්‍යෂ්ඨික ප්‍රහාරයකින් ගැළවිය හැකි භූගත ආවරණ ඔබට නොලැබෙන බව මතක තබාගන්න..... ශ්‍රේණි අංක 4 යනු සාමාන්‍ය ගොඩනැගිලි වල බිම් මහලවල්ය......ඒවා ක්ෂණික ප්‍රහාර වලින් බේරීම සඳහා හෝ සැඟවී සිටීම සඳහා කෙටි වේලාවක් භාවිතා කළ හැකි තැන් ලෙස හඳුනාගෙන ඇත.....එසේ වුවද ඒවායින් එතරම් ප්‍රබල ආරක්ෂාවක් නොලැබේ....සෝල් අගනුවර පුරා මෙවැනි ස්ථානයන් 192 ක් ඇත.... ශ්‍රේණි අංක 3 යනු විශාල ගොඩනැගිලි, සාප්පු සංකීර්ණ හෝ උමං මහ මාර්ග වල ඇති බෝම්බ ආවරණයන්ය.....මෙවැනි ස්ථාන 2,246 ක් සෝල් අගනුවර ඇත.... ශ්‍රේණි අංක 2 යනු ආරක්ෂිත ස්ථාන ලෙස විශේෂයෙන් තනා ඇති උමං දුම්-රිය පළවල් ආදිය වේ.... මෙවැනි ස්ථාන 1,481 ක් සෝල් අගනුවර ඇත..... සෝල් නගරයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පිහිටා ඇත්තේ පහත ලිපිනයේය..... 347-359 Sindang-dong, Jung-gu, Seoul 100 - 450.[/SIZE] [SIZE="5"][COLOR="indigo"]= ගුවන් විදුලි විකාශයන් =[/COLOR][/SIZE] [IMG]http://ipublicizenaija.com/wp-content/uploads/2016/03/Screen-shot-2012-11-29-at-11.18.05-AM2.png[/IMG] [SIZE="4"]හදිසි යුදමය අවස්ථාවකදී කොරියානු රජය මගින් පහත සඳහන් එෆ්.එම් තරංග මාලා ඔස්සේ ඉංග්‍රීසි බසින් විශේෂ නිවේදන නිකුත් කරනු ඇත...... සෝල්, බූසාන්, ඔසාන්, යොන්ග්ටෙක්, මුන්සාන් ආදී නගර ප්‍රධානව සියළු නගර සඳහා - මෙගහර්ට්ස් 101.3 , 88.5, 88.3, 102.7, 90.5, 98.7 ( මේ අවසන් චැනලය දකුණු කොරියානු ගුවන් හමුදාව සඳහා වෙන්වනු ඇත...) .. ඔබ සිටින ස්ථානයට මෙම ෆ්රික්වන්සිස් අපැහැදිලි නම් මෙම චැනල වලට කිලෝහර්ට්ස් 200 ක අන්තරයක් තබා ආරෝහණව, හෝ අවරෝහණව සුසර කර බලන්න..... [SIZE="5"][COLOR="indigo"]= රූපවාහිනි විකාශයන් =[/COLOR][/SIZE] [IMG]http://www.tpt.org/content/themes/tpt/resources/assets/images/schedule/tv-icon.png[/IMG] [SIZE="4"]හදිසි යුදමය අවස්ථාවකදී කොරියානු රජය සහ ත්‍රිවිධ හමුදාවන් පහත රූපවාහිනි තරංග සංඛ්‍යාත ඉංග්‍රීසි බසින් විශේෂ නිවේදන සඳහා යොදාගනු ඇති අතර, එම සංඛ්‍යාතයන් ඔස්සේ දත්ත විසුරුවා හැරීම කොරියානු හමුදා යටතට ගනු ඇත...... යූ.එච්.එෆ් - 34,58,49,19 වී.එච්.එෆ් - 2, 12 යුදමය අවස්ථාවකදී දකුණු කොරියාවේ ජනතාව, සමස්ථ දේශයම කළාප පහකට බෙදා ඉවත් කෙරෙනු ඇත.....ජනයා ඉවත් කිරීම් සිදුවන්නේ දකුණු දෙසටය.....එම නිසා පස්වෙනි කළාපය දකුණු වෙරළ තීරුව ආශ්‍රිතව ඇත.......මිත්‍ර පාක්ෂික රටවල නාවික හමුදා, ගුවන් හමුදා හෝ එක් එක් රජයන් මගින් පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීමට යොදන ගුවන් සේවා බොහෝ විට භාවිතා කරනුයේ මෙකී පස්වෙනි කළාපයේ ගුවන් තොටුපළවල් හෝ නාවික තොටුපළවල් වෙරළ තීරයන්ය.....යුද්දය ඇරඹී පළමු විනාඩි 45 තුල පළමු කළාපය හෙවත් සෝල් අගනුවර ආශ්රිත කළාපයේ කිලෝමීටර් 187 ක් දිග ගුවන් තීරුව තහනම් කළාපයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇති අතර, උතුරු, දකුණු කොරියානු ගුවන් හමුදා අතර ගුවන් සටන් ඇතිවීමට වැඩි ඉඩකඩක් ඇත්තේද එම කළාපයේය.....[/SIZE] [IMG]http://www.fly-belts.com/wp-content/uploads/2014/05/world-war-z-plane-aircraft-belarus-airways.jpg[/IMG] [/SIZE] [SIZE="5"][COLOR="indigo"]= විශේෂ කරුණු =[/COLOR][/SIZE] [SIZE="4"]රසායනික විෂ වායු ප්රහාරයකදි හෝ ජෛව අවි ප්‍රහාරයකදී භූගත බංකර් හෝ ආරක්ෂිත ආවරණ වල රැඳී සිටීම බරපතළ අවදානමක් වනු ඇත......එබඳු අවස්ථාවකදී කොරියානු යුද හමුදා විශේෂ රසායනික හෝ ජෛව ඒකකයන් විසින් මෙගහර්ට්ස් 102.7 ඔස්සේ හෝ විශේෂ ශබ්ද විකාශන ක්‍රමවේදයන් මගින් ක්ෂණිකව එවැන්නක් දැනුම් දෙනු ඇති අතර, එවිට කළ යුත්තේ හැකි තාක් පොළවෙන් ඉහළට උස ගොඩනැගිල්ලක ඉහළ මාලයන් වෙත ගමන් කිරීමය.......විෂ රසායනික ප්‍රහාර සඳහා යොදා ගනු ලබන වායව සංඝටක වායුගෝලයේ වායව සංයුතියට වඩා බරින් යුතු නිසා, ඒවා බොහෝ විට පහළට හෝ පහත් ස්ථානයන් කරා බසිනු ඇත...... [IMG]https://i.ytimg.com/vi/Z4iP9IHa_9Q/hqdefault.jpg[/IMG] න්‍යෂ්ඨික අවි ප්‍රහාරයකදී පිපිරීම සිදුවූයේ ඔබ සිටින ස්ථානයට ඔබේ ජීවිතය බේරෙන්නට තරම් ඈතකින් නම් එම පිපිරුම හෝ ගිනිබෝලය දෙස නොබලන්නට වග බලාගන්න.....සෙල්සියස් අංශක 6,000 - 20,000 ක පමණ උෂ්ණත්වයක් ජනිත කරවන මෙවැනි ගිනිබෝල වලින් නිකුත්වන ආලෝකයට ඔබව පැය ගණනක හෝ සදාකාළික අන්ධ භාවයට පත් කළ හැක.....න්‍යෂ්ඨික පිපිරුමක පළමු, දෙවනි, සහ තෙවන අවස්ථා පසුවනතුරු එහි ගිනි බෝලයෙන් ඉකුත්වන ආලෝකය හිරු මතුපිට දීප්තියට සමාන හෝ කිහිප ගුණයකින් වැඩිවිය හැකි බව මතක තබා ගත යුතුය...... ( පොදුවේ මෙම තත්වයන් එක් එක් අවස්ථා අනුව වෙනස් විය හැක.....සියල්ල තීරණය වනුයේ දකුණු කොරියානු රජය සහ ත්‍රිවිධ හමුදා ගන්නා තීන්දු මතය ) [/SIZE] [IMG]http://cdn.theatlanticwire.com/img/upload/2013/04/06/shooting.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar510306_3.gif[/IMG] [SIZE="5"][COLOR="Green"]බම්ප් එකක් හරි දාන් යන්න නිකන් යන්නේ නැතුව :) [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom