Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුදමය_අවස්ථාවකදී_දකුණු_කොරියාවේ_රැකියාව&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකා එක්සත් ජනපද සත්වැනි නැව් හමුදාවට අයත් " යූ.එස්.එස් රොනල්ඩ් රේගන්" සහ " යූ.එස්.එස් නිමිට්ස් " ගුවන් යානා හාරක යුද නෞකා යුගල, " යූ.එස්.එස් කාල් වින්සන්" නෞකාව ඇතුළත් නෞකා පන්තියට සහාය දීම සඳහා පිළිවෙලින් ජපානයේ යොකොෂුකා වරායේ සිට සහ එක්සත් ජනපදයේ ඔරිගන් සිට ජපන් මුහුද දෙසට පැමිණෙමින් සිටිති.....

මේ අතර, යූ.එස්.එස්. " කාල් වින්සන්" යුද නෞකාව උතුරු කොරියානු මුහුදු සීමාව ආසන්නයටම පැමිණෙමින් සිටින අතර, එම නෞකා සමූහය නිරීක්ෂණය කිරීමට රුසියාව සහ චීනය නිරීක්ෂක යුද නෞකා සතරක් එම නෞකා පන්තිය පිටුපසින් යවා ඇති බවද වාර්ථා වනවා........

ලෝකය න්‍යෂ්ඨික අවි භාවිතා කරනු ලබන යුද්දයක අග්ගිස්සට පැමිණ සිටින බව රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.....උතුරු කොරියාව සමග යුදමය තත්වයක් උද්ගත වුවහොත්, උතුරු කොරියාවේ සිට රුසියාව තුළට සරණාගතයන් දහස් ගණනින් පැමිණීම වැළැක්වීම සඳහා රුසියාව ස්වකීය නැගෙනහිර සහ ගිණිකොණ දිග දේශ සීමාවන්ට අතිරේක භටයන් 95,000 ක් මේ වනවිට පිටත් කර යවා තිබෙනවා......

මේ සියල්ලට ප්‍රතිචාර දක්වන උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය හන් සංග් යොල් මහතා බී.බී.සියට ප්‍රකාශ කරනුයේ " තම රාජ්‍යය කවර ආකාරයක හෝ අත පෙවීමක් නුරුස්සනා බවත්, මෙතැන් සිට සතියකට වතාවක්, මාසයකට වතාවක් නව මිසයිල අත්හදා බැලීමකට යාමට පසුබට නොවන බවත්, එක්සත් ජනපදය දෙසින් එල්ලවන ඕනෑම ප්‍රහාරයකට න්‍යෂ්ඨික අවි යොදාගෙන ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් පූර්ණ සූදානමක සිටින බවත්ය" .....

උතුරු කොරියාවේ පියොං යෑං අගනුවර ජනයාගෙන් 600,000 ක් මේ වනවිට ඉවත් කර ඇති අතර, මීට පැය කිහිපයකට පෙර එරට ආරක්ෂක හමුදා පූර්ණ යුද පදනමක පිහිටුවනු ලැබුවා.........

දකුණු කොරියාවේ සංචාරයක යෙදෙන ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා " එක්සත් ජනපදය තව දුරටත් උතුරු කොරියාව කෙරෙහි උපායශීලී ඉවසීමක් ඵල නොකරන" බව ප්‍රකාශ කර සිටිනවා......

[QUOTE="inspiron, post: 21486102, member: 510306"] [SIZE="4"][CENTER]ඇමරිකා එක්සත් ජනපද සත්වැනි නැව් හමුදාවට අයත් " යූ.එස්.එස් රොනල්ඩ් රේගන්" සහ " යූ.එස්.එස් නිමිට්ස් " ගුවන් යානා හාරක යුද නෞකා යුගල, " යූ.එස්.එස් කාල් වින්සන්" නෞකාව ඇතුළත් නෞකා පන්තියට සහාය දීම සඳහා පිළිවෙලින් ජපානයේ යොකොෂුකා වරායේ සිට සහ එක්සත් ජනපදයේ ඔරිගන් සිට ජපන් මුහුද දෙසට පැමිණෙමින් සිටිති..... මේ අතර, යූ.එස්.එස්. " කාල් වින්සන්" යුද නෞකාව උතුරු කොරියානු මුහුදු සීමාව ආසන්නයටම පැමිණෙමින් සිටින අතර, එම නෞකා සමූහය නිරීක්ෂණය කිරීමට රුසියාව සහ චීනය නිරීක්ෂක යුද නෞකා සතරක් එම නෞකා පන්තිය පිටුපසින් යවා ඇති බවද වාර්ථා වනවා........ ලෝකය න්‍යෂ්ඨික අවි භාවිතා කරනු ලබන යුද්දයක අග්ගිස්සට පැමිණ සිටින බව රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.....උතුරු කොරියාව සමග යුදමය තත්වයක් උද්ගත වුවහොත්, උතුරු කොරියාවේ සිට රුසියාව තුළට සරණාගතයන් දහස් ගණනින් පැමිණීම වැළැක්වීම සඳහා රුසියාව ස්වකීය නැගෙනහිර සහ ගිණිකොණ දිග දේශ සීමාවන්ට අතිරේක භටයන් 95,000 ක් මේ වනවිට පිටත් කර යවා තිබෙනවා...... මේ සියල්ලට ප්‍රතිචාර දක්වන උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය හන් සංග් යොල් මහතා බී.බී.සියට ප්‍රකාශ කරනුයේ " තම රාජ්‍යය කවර ආකාරයක හෝ අත පෙවීමක් නුරුස්සනා බවත්, මෙතැන් සිට සතියකට වතාවක්, මාසයකට වතාවක් නව මිසයිල අත්හදා බැලීමකට යාමට පසුබට නොවන බවත්, එක්සත් ජනපදය දෙසින් එල්ලවන ඕනෑම ප්‍රහාරයකට න්‍යෂ්ඨික අවි යොදාගෙන ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් පූර්ණ සූදානමක සිටින බවත්ය" ..... උතුරු කොරියාවේ පියොං යෑං අගනුවර ජනයාගෙන් 600,000 ක් මේ වනවිට ඉවත් කර ඇති අතර, මීට පැය කිහිපයකට පෙර එරට ආරක්ෂක හමුදා පූර්ණ යුද පදනමක පිහිටුවනු ලැබුවා......... දකුණු කොරියාවේ සංචාරයක යෙදෙන ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා " එක්සත් ජනපදය තව දුරටත් උතුරු කොරියාව කෙරෙහි උපායශීලී ඉවසීමක් ඵල නොකරන" බව ප්‍රකාශ කර සිටිනවා......[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom