අඩේ මේක දැන් තමයි හරියට බැලුවේ. මාර ගැජට් තොගයක්නේ උස්සන් යන්නේ.
Private Soldier, Battle of Waterloo, 1815 - දාම් ලැල්ලක්, ඉත්තෝ, කාර්ඩ් පැක් හිටන් තියේ නේ.
US Infantryman (Doughboy), Arrival in France, 1917 - බයිබලයක් තියෙනවා.
තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. '' Private '' කියන්නේ හමුදාවේ නිලයක්ද ?
Saving private Ryan ෆිල්ම් එකෙත් තියෙනවා නේ ?