Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද්දේ දින්නේ Udde Dinne Kage Leadership ekka nisa da?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ සමාවෙයන් මට උඹට බනින්න වෙනවා.....

බූරුවෝ යුද්දෙ දින්නෙ ඔය මොකා නිසාවත් නෙමෙයි... වෙඩි උන්ඩෙට පපුව දීපු අපේ අහිංසක කොල්ලො හින්ද..... දේශපාලනේටවත්... නිකන් පක්ෂවලටත් යුද්දෙ මාකට් කරන්න දෙන්න එපා...

ප්ලීස් කොල්ලනේ එකෙක්වත් මේකට වෝට් කරන්න එපා... මේ දෙන්නම එක එක පැතිවලින් වැඩ කලාට මහින්දට ආරක්ෂාව දුන්නෙ අපේ කොල්ලො... ජනරාල්ගෙ ජීවිතේ බේරුනෙත් අර පයින් ගහපු අපේ කොල්ල නිසා...

උන් ගැන බල්ලෙක්වත් හොයන්නෙ නෑ.......

දෙවියනේ අපේ රත්තරන් කොල්ලො බය නැතිව පපුව වෙඩි උන්ඩෙට, කකුල ජොනීබට්ටට දුන්නෙ නැත්නම් ඔය මොන මහත්තය ආවත් තවම යුද්දෙ බව මතක තියා ගනියව්...

ආව වෝට් කරල අපේ කොල්ලො පිස්සු වට්ටන්න... ෂික් බන් උඹලට මොලයක් නැද්ද ඕයි මෙහෙම මෝඩ ආතල් දෙන්නෙ....

ජෙනරාල්ටත් , මහින්දට ලොක්කටත් මේ මුළු රටටමත් ආරක්ෂාව සැළසුවේ අපේ කොල්ලො... හිතපන් කකුළ නැතිවෙලා ගෙදරට වෙලා ඉන්න කොල්ලෙක් උඹ දාපු මේක දැක්කම ඌට හිතෙන දේ... ටිකක් එක එකාට කඩේ යන්නයි උඹේ නූල් අප් කරන්නයි කලින් රට ගැන ඒ උන් ගැන හිතපන්....

උඹලත් එහෙම නොකලොත් අනාගතේ උපදින පොඩි උන් මේ වීරයන්ව තඹේකට ගනන් ගන්න එකක් නෑ.... ෂික් බන් උඹල මෝඩ ආතල් ගන්න කැත...

ලැජ්ජයි සම්මානයක් දිනල උඹ කරපු වැඩේට...... බලපන් උඹ සම්මානෙ දින්නම විනිශ්චය මණ්ඩලය උඹ වෙනුවෙන් ලියා තිබෙන දේ.... එක විනාස කරන්න එපා...මොකද ඒක ලීවේ මම.... ලැජ්ජයි...

[QUOTE="sasliit, post: 12716426, member: 35153"] [SIZE=6][COLOR=Purple][B]මචෝ සමාවෙයන් මට උඹට බනින්න වෙනවා..... බූරුවෝ යුද්දෙ දින්නෙ ඔය මොකා නිසාවත් නෙමෙයි... වෙඩි උන්ඩෙට පපුව දීපු අපේ අහිංසක කොල්ලො හින්ද..... දේශපාලනේටවත්... නිකන් පක්ෂවලටත් යුද්දෙ මාකට් කරන්න දෙන්න එපා... ප්ලීස් කොල්ලනේ එකෙක්වත් මේකට වෝට් කරන්න එපා... මේ දෙන්නම එක එක පැතිවලින් වැඩ කලාට මහින්දට ආරක්ෂාව දුන්නෙ අපේ කොල්ලො... ජනරාල්ගෙ ජීවිතේ බේරුනෙත් අර පයින් ගහපු අපේ කොල්ල නිසා... උන් ගැන බල්ලෙක්වත් හොයන්නෙ නෑ....... දෙවියනේ අපේ රත්තරන් කොල්ලො බය නැතිව පපුව වෙඩි උන්ඩෙට, කකුල ජොනීබට්ටට දුන්නෙ නැත්නම් ඔය මොන මහත්තය ආවත් තවම යුද්දෙ බව මතක තියා ගනියව්... ආව වෝට් කරල අපේ කොල්ලො පිස්සු වට්ටන්න... ෂික් බන් උඹලට මොලයක් නැද්ද ඕයි මෙහෙම මෝඩ ආතල් දෙන්නෙ.... ජෙනරාල්ටත් , මහින්දට ලොක්කටත් මේ මුළු රටටමත් ආරක්ෂාව සැළසුවේ අපේ කොල්ලො... හිතපන් කකුළ නැතිවෙලා ගෙදරට වෙලා ඉන්න කොල්ලෙක් උඹ දාපු මේක දැක්කම ඌට හිතෙන දේ... ටිකක් එක එකාට කඩේ යන්නයි උඹේ නූල් අප් කරන්නයි කලින් රට ගැන ඒ උන් ගැන හිතපන්.... උඹලත් එහෙම නොකලොත් අනාගතේ උපදින පොඩි උන් මේ වීරයන්ව තඹේකට ගනන් ගන්න එකක් නෑ.... ෂික් බන් උඹල මෝඩ ආතල් ගන්න කැත... ලැජ්ජයි සම්මානයක් දිනල උඹ කරපු වැඩේට...... බලපන් උඹ සම්මානෙ දින්නම විනිශ්චය මණ්ඩලය උඹ වෙනුවෙන් ලියා තිබෙන දේ.... එක විනාස කරන්න එපා...මොකද ඒක ලීවේ මම.... ලැජ්ජයි... [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom