Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද්ධයෙන් පසු ලංකාව සංවර්ධනය වුනාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

85%ක් පමණ තෙල් වලින් විදුලිය නිපදවන විට තෙල් මිල සමගම විදුලි නිශ්පිදන ගාස්තුව ඉහල යනවා. අර පරෙස්සම සහ විකල්ප බලශක්ති සදහා යොමුවීම හැර ඊට විසදුමක් නෑ.

කිරිපිටි ආනයන මිළ මතයි යැපෙන්නෙ.

ධීවර කර්මාන්තයට යොමුවූ පිරිස අඩු නිසා ඉල්ලුමට අනුව සැපයුමක් නෑ. හතර දෙනෙක් ඉන්න ගෙදරකට පරෙස්සමෙන් පාවිච්චි කලොත් රු.450කින් විතර වතුර බිල ෂේප්.

ඉතින් ඇයි ආණ්ඩුව විකල්ප බලශක්ති ව්‍යාපෘති ආරම්භ නොකරන්නේ? ඔය අනවශ්‍ය දේවල් වලට වියදම් කරන සල්ලි මේ වගේ දේවල් වලට යෙදුවානම් කොච්චර අගෙයිද?

කිරිපිටි ගැන කතා කරනකොට ඉතින් ලංකාවේ තියෙන හයිලන්ඩ් කිරි නිෂ්පාදනය ඉහල දැමීමටත් එමගින් පිටරටින් ආනයනය කරන කිරි පිටි අවම කිරීමටත් හැකියි. ඔය අනවශ්‍ය දේවල් වලට වියදම් කරන සල්ලි ඒවාට යෙදුවානම් කොයි තරම් අගනේද? ( පිටරටින් කිරි ගෙන්වීමේදී එම නිලධාරීන්ට කොමිස් පදමට ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි)

ඇමතිලා විදියට හැදෙන්නෙ ඇති උවමනාව මොකක්ද?

රටේ ජනතාව කියන්නෙ ඔය 225 දෙනා නෙවෙයි.

ඇමතිලා කියන්නේ රට පාලනය කරන පිරිසක්. ඔවුන් අධර්මිෂ්ඨ නම් රට යන්නේ වැරදි මගට. අශ්වාරෝහකයා පිස්සු නටන්නේ නම් අශ්වයාද අශ්ව රථයද යන්නේ වැරදි මගකය, සමහර විට රථය පෙරලෙන්න ද පුළුවන්ය. මෝටර් රථය පාලනය කරන්න පිස්සු නටන්නේ නම් රථයද අනතුරෙහිය. අන්න එම නිසා ඇමතිලා ප්රමුඛ ජනාධිපති තුමාද දැන් ඉඳං වත් අඩුමවශයෙන් ටිකක් හෝ අවංක විය යුතුය.

ඔබ බෞද්ධ යයි මා සිතමි. බුදු රජාණන් වහන්සේ දේශනා කල පරිදි රටේ පාලකයා ප්රමුඛ පුරෝහිතලා ධාර්මිෂ්ඨ නම් රට වැසීයාම ඉබේම ධාර්මිෂ්ඨ වෙයි. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කොට පළමුවෙන්ම හමුවුනේ රටේ සාමාන්‍ය රට වැසියා නොවෙයි, රටේ මහ රජ තුමායි. මක්නිසාද යත් රටෙ මහරජ තුමා ධාර්මිෂ්ඨ කලොත් එමගින් රටවැසියා ද යහ මගට ගත්ත හැකියි. රටේ මිනිස්සු සිතන්නේ " ඔය ඇමතිලා ජනාධිපතිලා හොරකම් කරනවා නම් ඉතින් අපි පොඩ්ඩක් ජරාව ගත්තට මොකෝ" යයි ය. ඉතින් රටේ ඇමතිලා ආදර්ශ මත් වුනොත් මහජනතාවද යහ මගට ගත්ත හැකියි.

ඉතින් මොකද කරන්නෙ අපිමනෙ උන් යවලා තියෙන්නෙ. පබාලට දුමින්දලට ජන්දෙ දෙන උන්නෙ මේ රටේ ඉන්නෙ.

චන්ද කාලෙට ඔවුන් කරන්නේ බත් පැකට් එකක් හෝ සල්ලි ද දී අහිංසක චන්දදායකයින් ව රැවටීමයි. චන්ද දායකයිනුත් මහා අඥාන පිරිසකි.

ඔය සුදු වෑන් වලින් ආණ්ඩුව උස්සන් ගියේ කව්ද දැන්?

ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්තව නම් ඉතින් මහ දවල් මරලා ගියා, රිවිරේ කතෘට ගැහුවා. හැබැයි ඔය දේශපාලන නොවන වෙනත් මිනි මැරුම් නම් ඉතින් ඉක්මනට සොයාගන්නවා. හැබැයි මේවා නම් ඉතින් තාම නෑ.

ආණ්ඩුවේ විතරක් නෙවේ 225 දෙනාම හම්බ කරගෙන තියෙන්නෙ. විපක්ෂ මන්ත්‍රීලටත් විමධ්‍යගත අයවැයෙන් සංවර්ධනය සදහා සල්ලි වෙන් කරනවා. කෝ උන් එක පයිප්පයක් හයි කරනවද? ආණ්ඩුවට බැණ බැණ උන් ඔක්කොම ටික කා දානවා. ආණ්ඩුවේ එවුන්නම් පාරෙ වලක් දෙකක් වත් ප්ලාස්ටර් කරනවා.ඊටත් ඔය 225 දෙනා හිටවන මඤ්ඤොක්කා කන්න බලන් හිටියොත් හැමදාම බඩගින්නෙ තමා.

ඔව් විපක්ෂ මන්ත්‍රීන් ටත් ඔය ඕනාවට වැඩිය වරප්‍රාසාද දෙනවනම්, ඒවත් කපා හරිය යුතුයි, ඒක මම පැහැදිලිව කියනවා, මක් නිසාද යත් මට පක්ෂයක් නැත. හැබැයි ඉතින් පුලු පුලුවන් කට්ටියත් ඉතින් තමන්ගේ වත්තේ එළවලු පලතුරු වවන්න පුරුදු වෙන්න ඕනේ. එමගින් එළවලු වලට ඇති ඉල්ලුම අඩු වී ඒවාගේ මිල පහත යාමට පුළුවන්.

ඒකේ අඩුවක් තියෙනවා කියලා පේන්නෙ නෑ පාරට බැස්සහම.

පෙට්‍රල් මිල ඇත්තටම වැඩි නැද්ද? අනික මිනිස්සු ඉතින් කෙසේ හෝ තමන්ගේ වාහනයට ඉන්ධන මිලදී ගන්නවා , මක් නිසාද එය අත්‍යාවශ්‍ය කරුණක් බැවිනි. පෙට්‍රල් ටික ගහගත්තාම අතේ තිබෙන සල්ලි ගොඩාක් වියදම් වෙයි.

හැම වෙලාවෙම ඔය 225 දෙනාගෙ වියදමෙන් යැපෙන්න හිටියොත් වලේම තමා පුතේ. මම කිව්වෙ උඹ සහ මම කල යුතු දේ.

යුද්ධය කාලේ නම් අපට කිව්වා පටි තද කරගන්න කියලා. අපි ඔවුන් කියන විදිහට කළා. ඒත් තාමත් අපි පටි තද කරගෙන නේ ඉන්නේ.

අනික ඔය 225 දෙනා ට ඔය විදිහට දීමනා දෙන එක වටින්නේ නෑ. They Don't Deserve it. මක්නිසාද ඔවුන් රටට දැනෙන විදිහේ වැඩක් නොකරයි.

පරිප්පු ලංකාවෙ වැවෙන්නෙ නෑනේ. උදු, මුං, කවිපි තමා අපට තියෙන්නෙ. වී නම් අතිරික්තයක් දැන් තියෙනවා පොහොර සහනාධාරයට පිංසිද්ද වෙන්න.

එළවලු අපතේ යන එක නැති කරගන්න තමා ජොනියා කීවේ කූඩ වල එවපන් කියලා. කෝ ඒකටත් ඉඩ දුන්නද?

ඇයි සීනි පිටරටින් ගේන්නේ? ලංකාවේ ඕන තරම් උක් තියෙද්දී? කොච්චර ජාති තව පිටරටින් ගේනවද?

[QUOTE="මහ නිළමේ, post: 12371163, member: 371799"] [SIZE=4][COLOR=Blue][COLOR=Blue][COLOR=DarkRed]85%ක් පමණ තෙල් වලින් විදුලිය නිපදවන විට තෙල් මිල සමගම විදුලි නිශ්පිදන ගාස්තුව ඉහල යනවා. අර පරෙස්සම සහ විකල්ප බලශක්ති සදහා යොමුවීම හැර ඊට විසදුමක් නෑ.[/COLOR] [/COLOR][COLOR=DarkRed]කිරිපිටි ආනයන මිළ මතයි යැපෙන්නෙ. ධීවර කර්මාන්තයට යොමුවූ පිරිස අඩු නිසා ඉල්ලුමට අනුව සැපයුමක් නෑ. හතර දෙනෙක් ඉන්න ගෙදරකට පරෙස්සමෙන් පාවිච්චි කලොත් රු.450කින් විතර වතුර බිල ෂේප්. [COLOR=Blue]ඉතින් ඇයි ආණ්ඩුව විකල්ප බලශක්ති ව්‍යාපෘති ආරම්භ නොකරන්නේ? ඔය අනවශ්‍ය දේවල් වලට වියදම් කරන සල්ලි මේ වගේ දේවල් වලට යෙදුවානම් කොච්චර අගෙයිද? කිරිපිටි ගැන කතා කරනකොට ඉතින් ලංකාවේ තියෙන හයිලන්ඩ් කිරි නිෂ්පාදනය ඉහල දැමීමටත් එමගින් පිටරටින් ආනයනය කරන කිරි පිටි අවම කිරීමටත් හැකියි. ඔය අනවශ්‍ය දේවල් වලට වියදම් කරන සල්ලි ඒවාට යෙදුවානම් කොයි තරම් අගනේද? ( පිටරටින් කිරි ගෙන්වීමේදී එම නිලධාරීන්ට කොමිස් පදමට ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි):dull::dull::dull: [/COLOR][/COLOR] [COLOR=Blue] [COLOR=DarkRed]ඇමතිලා විදියට හැදෙන්නෙ ඇති උවමනාව මොකක්ද? රටේ ජනතාව කියන්නෙ ඔය 225 දෙනා නෙවෙයි. [COLOR=Blue]ඇමතිලා කියන්නේ රට පාලනය කරන පිරිසක්. ඔවුන් අධර්මිෂ්ඨ නම් රට යන්නේ වැරදි මගට. අශ්වාරෝහකයා පිස්සු නටන්නේ නම් අශ්වයාද අශ්ව රථයද යන්නේ වැරදි මගකය, සමහර විට රථය පෙරලෙන්න ද පුළුවන්ය. මෝටර් රථය පාලනය කරන්න පිස්සු නටන්නේ නම් රථයද අනතුරෙහිය. අන්න එම නිසා ඇමතිලා ප්රමුඛ ජනාධිපති තුමාද දැන් ඉඳං වත් අඩුමවශයෙන් ටිකක් හෝ අවංක විය යුතුය.[/COLOR] [COLOR=Blue]ඔබ බෞද්ධ යයි මා සිතමි. බුදු රජාණන් වහන්සේ දේශනා කල පරිදි රටේ පාලකයා ප්රමුඛ පුරෝහිතලා ධාර්මිෂ්ඨ නම් රට වැසීයාම ඉබේම ධාර්මිෂ්ඨ වෙයි. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කොට පළමුවෙන්ම හමුවුනේ රටේ සාමාන්‍ය රට වැසියා නොවෙයි, රටේ මහ රජ තුමායි. මක්නිසාද යත් රටෙ මහරජ තුමා ධාර්මිෂ්ඨ කලොත් එමගින් රටවැසියා ද යහ මගට ගත්ත හැකියි. රටේ මිනිස්සු සිතන්නේ " ඔය ඇමතිලා ජනාධිපතිලා හොරකම් කරනවා නම් ඉතින් අපි පොඩ්ඩක් ජරාව ගත්තට මොකෝ" යයි ය. ඉතින් රටේ ඇමතිලා ආදර්ශ මත් වුනොත් මහජනතාවද යහ මගට ගත්ත හැකියි. [/COLOR] [/COLOR][/COLOR] [COLOR=Black] [COLOR=Blue][COLOR=DarkRed]ඉතින් මොකද කරන්නෙ අපිමනෙ උන් යවලා තියෙන්නෙ. පබාලට දුමින්දලට ජන්දෙ දෙන උන්නෙ මේ රටේ ඉන්නෙ. [/COLOR][/COLOR] [COLOR=DarkRed][COLOR=Blue]චන්ද කාලෙට ඔවුන් කරන්නේ බත් පැකට් එකක් හෝ සල්ලි ද දී අහිංසක චන්දදායකයින් ව රැවටීමයි. චන්ද දායකයිනුත් මහා අඥාන පිරිසකි.:rolleyes:[/COLOR] [/COLOR] [/COLOR][B][I][COLOR=Black] [/COLOR][/I][/B][COLOR=Blue][COLOR=Black][I][B][COLOR=DarkRed]ඔය සුදු වෑන් වලින් ආණ්ඩුව උස්සන් ගියේ කව්ද දැන්? [COLOR=Blue]ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්තව නම් ඉතින් මහ දවල් මරලා ගියා, රිවිරේ කතෘට ගැහුවා. හැබැයි ඔය දේශපාලන නොවන වෙනත් මිනි මැරුම් නම් ඉතින් ඉක්මනට සොයාගන්නවා. හැබැයි මේවා නම් ඉතින් තාම නෑ.[/COLOR] [/COLOR] [/B][/I][/COLOR][/COLOR] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][COLOR=Black] [COLOR=Blue] [COLOR=DarkRed]ආණ්ඩුවේ විතරක් නෙවේ 225 දෙනාම හම්බ කරගෙන තියෙන්නෙ. විපක්ෂ මන්ත්‍රීලටත් විමධ්‍යගත අයවැයෙන් සංවර්ධනය සදහා සල්ලි වෙන් කරනවා. කෝ උන් එක පයිප්පයක් හයි කරනවද? ආණ්ඩුවට බැණ බැණ උන් ඔක්කොම ටික කා දානවා. ආණ්ඩුවේ එවුන්නම් පාරෙ වලක් දෙකක් වත් ප්ලාස්ටර් කරනවා.ඊටත් ඔය 225 දෙනා හිටවන මඤ්ඤොක්කා කන්න බලන් හිටියොත් හැමදාම බඩගින්නෙ තමා. [COLOR=Blue]ඔව් විපක්ෂ මන්ත්‍රීන් ටත් ඔය ඕනාවට වැඩිය වරප්‍රාසාද දෙනවනම්, ඒවත් කපා හරිය යුතුයි, ඒක මම පැහැදිලිව කියනවා, මක් නිසාද යත් මට පක්ෂයක් නැත. හැබැයි ඉතින් පුලු පුලුවන් කට්ටියත් ඉතින් තමන්ගේ වත්තේ එළවලු පලතුරු වවන්න පුරුදු වෙන්න ඕනේ. එමගින් එළවලු වලට ඇති ඉල්ලුම අඩු වී ඒවාගේ මිල පහත යාමට පුළුවන්. [/COLOR][/COLOR] [/COLOR] [/COLOR] [COLOR=Black][COLOR=Blue][COLOR=DarkRed] ඒකේ අඩුවක් තියෙනවා කියලා පේන්නෙ නෑ පාරට බැස්සහම. [COLOR=Blue]පෙට්‍රල් මිල ඇත්තටම වැඩි නැද්ද? අනික මිනිස්සු ඉතින් කෙසේ හෝ තමන්ගේ වාහනයට ඉන්ධන මිලදී ගන්නවා , මක් නිසාද එය අත්‍යාවශ්‍ය කරුණක් බැවිනි. පෙට්‍රල් ටික ගහගත්තාම අතේ තිබෙන සල්ලි ගොඩාක් වියදම් වෙයි.[/COLOR] [/COLOR] [/COLOR] [/COLOR][B][I][COLOR=Black] [/COLOR][/I][/B][COLOR=DarkRed]හැම වෙලාවෙම ඔය 225 දෙනාගෙ වියදමෙන් යැපෙන්න හිටියොත් වලේම තමා පුතේ. මම කිව්වෙ උඹ සහ මම කල යුතු දේ. [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed][COLOR=Blue]යුද්ධය කාලේ නම් අපට කිව්වා පටි තද කරගන්න කියලා. අපි ඔවුන් කියන විදිහට කළා. ඒත් තාමත් අපි පටි තද කරගෙන නේ ඉන්නේ. [/COLOR][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][COLOR=DarkRed][COLOR=Blue]අනික ඔය 225 දෙනා ට ඔය විදිහට දීමනා දෙන එක වටින්නේ නෑ. They Don't Deserve it. මක්නිසාද ඔවුන් රටට දැනෙන විදිහේ වැඩක් නොකරයි. [/COLOR] [/COLOR] [/COLOR][/SIZE] [SIZE=4][B][/B][/SIZE][SIZE=4][COLOR=Black][COLOR=Blue] [COLOR=DarkRed]පරිප්පු ලංකාවෙ වැවෙන්නෙ නෑනේ[/COLOR].:lol: [COLOR=DarkRed]උදු, මුං, කවිපි තමා අපට තියෙන්නෙ. වී නම් අතිරික්තයක් දැන් තියෙනවා පොහොර සහනාධාරයට පිංසිද්ද වෙන්න. එළවලු අපතේ යන එක නැති කරගන්න තමා ජොනියා කීවේ කූඩ වල එවපන් කියලා. කෝ ඒකටත් ඉඩ දුන්නද? [COLOR=Blue]ඇයි සීනි පිටරටින් ගේන්නේ? ලංකාවේ ඕන තරම් උක් තියෙද්දී? කොච්චර ජාති තව පිටරටින් ගේනවද? [/COLOR] [/COLOR] [/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom