Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද්ධයේ අවසාන දින හතේදී වෙච්ච දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MAchan okata thiyana hodama answer 1 thamai

මගේ දුව උපේක්ෂා දේශපාලනයට විකුණනවා

‘පබා’ගේ මවගෙන් චෝදනාවක්

‘’මගේ දුව පබා යම් පුද්ගලයකු දේශපාලන වාසිතකා විකුණනවා’’ යැයි උපේක්ෂා ස්වර්ණමාලිගේ (පබා) මව ප්‍රකාශ කරයි.

අපි එදා සිටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිතවත්. අපට නිදහසේ පාරක බැහැලා යන්න සැලැස්සුවේ

එතුමා’ බව පබාගේ මව වන නිර්මලී ද සිල්වා කියා සිටී. මේ සම්බන්ධයෙන් දිනමිණට විශේෂ ප්‍රකාශයක් කරන ඇය මෙසේ ද ප්‍රකාශ කරයි.

‘මගේ දුව උපේක්ෂාට නිළියක් ලෙස ජනප්‍රිය වන්න ‘පබා’ ටෙලි නාට්‍යයෙන් ස්වාධීන රූපවාහිනිය බොහෝ උපකාරී වුණා.

ඇය රඟපෑමට දක්ෂයි. ඔය ළමයා දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. පක්ෂයක පාට මොකක්ද කියලාවත් දන්නේ නෑ.

දේශපාලනය පිළිබඳව ප්‍රශ්න පහක් අහන්න, ඒ ළමයා උත්තර දෙන්න දන්නේ නෑ. එහෙම ළමයෙක්ව අට පාස්වෙච්ච නැති පුද්ගලයෙක් අපෙන් පැහැර ගත්තා. අද උපේක්ෂාට මට කතා කරන්නවත් දෙන්නේ නෑ.

ඔය පුද්ගලයාට කැස්බෑණ ආසන සංවිධායකකම දෙනවා කියලා එ.ජා.පයේ නායකයෙක් පොරොන්දු වෙලා තියෙනවා. ඒකට හිලව්වට මගේ දුව උපේක්ෂාව අද එජාපයට විකුණලා. ඒ ළමයා දන්න දේශපාලනයක් නෑ.

කතා කරන කොට ගැහෙනවා. ගොත ගහනවා, මේවා මේ එජාපයේ ඉන්න බලයට කෑදර මිනිස්සු කරන කැත වැඩ.

නළු නිළියන් සියල්ල අද මහින්ද රාජපක්ෂ මහත්තයට සහයෝගය දක්වනවා. මේ ළමයට පිස්සුවද මන්දා කොහේද යන මිනිහෙකුට සහයෝගය දක්වන්නේ. දුවව ජනරාල්ගේ වේදිකාවට ගේන්නේ තර්ජනය කරලායි. ඒ ළමයා දැන් අසරණයි.

ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙනවා මේ ළමයාව මෙතනින් බේරා දෙන්න. ඒ ළමයාව අද අර නැහැදිච්ච අට පාස් නැති පුද්ගලයාගේ හිරකාරියක් වෙලා. අපි හැමදාම ශ්‍රී.ල.නි.පයට හිතවත් අය. පසුගිය ඡන්දවලදී අපි අපේ ඡන්දය දුන්නේ සන්ධානයට මේ පාර ඡන්දය දෙන්නේ මහින්ද මහත්තයට.

4m

http://www.dinamina.lk/2010/01/11/_art.asp?fn=n1001115

Dinamina!!

But the Truth is

දිනමිණ බොරු පතුරවනවා - පබාගේ මව කියයි දේශීය 2010 ජනවාරි 11 වෙනි සදුදා, 18:47 "මගේ දුව උපේක්ෂා දේශපාලනයට විකුණනවා" යන සිරස්තලය යටතේ තමන්ගේ ඡායාරූපයක් යොදා රාජ්‍ය මාධ්‍යයක් වූ දිනමිණ පුවත්පත අසත්‍ය පුවතක් නිර්මාණය කර ඇති බව පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලීගේ මෑණියන් වූ නිර්මලීද සිල්වා මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ අද (11) පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකයේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිර්මලී මහත්මිය මෙසේ ද පැවසුවාය.

"දිගින් දිගටම මට දුරකතන ඇමතුම් ආව. ඒක ලොකු වදයක් වුණේ. ඒ හැමෝම ඇහුවේ උපේක්ෂාව බලහත්කාරයෙන්ද ජෙනරාල්ගේ මැතිවරණයට සහය ගන්නේ කියල. මේක හරිම වදයක් වුණා. අන්තිමේදී මම කිව්වා "මට එකම බයයි තියෙන්නේ, ඒ මගේ දුවගේ ජීවිතයට කරදරයක් වෙයිද කියල විතරයි" කියල. පස්සෙ ඊයේ (10) මෝටර් බයිසිකලයකින් ආපු තරුණයින් දෙදෙනෙක් මගේ හැඳුනුම්පත ඉල්ලගෙන ගියා. පස්සෙ අද උදේ තමයි නැවත මට ඒක ලැබුණේ.

පස්සෙ මම දැක්ක දිනමිණ පත්තරේ මේ විදිහේ ප්‍රවෘත්තියක් දාල තියෙනව. මම කියනව මේක හරිම වැරදි වැඩක්. මම ඒ විදිහේ ප්‍රකාශයක් කළේ නැහැ."

http://www.elakiri.com/forum/showthread.php?t=373803&highlight=paba

http://www.elakiri.com/forum/showthread.php?t=373809&highlight=paba

So how can we believe this media!! Open ur eyes..See whats happening!!

MR gng 2 to do whatever he wants just to remain in that seat!!

[QUOTE="Shguts, post: 6358321, member: 24669"] [B]MAchan okata thiyana hodama answer 1 thamai [/B] මගේ දුව උපේක්ෂා දේශපාලනයට විකුණනවා ‘පබා’ගේ මවගෙන් චෝදනාවක් ‘’මගේ දුව පබා යම් පුද්ගලයකු දේශපාලන වාසිතකා විකුණනවා’’ යැයි උපේක්ෂා ස්වර්ණමාලිගේ (පබා) මව ප්‍රකාශ කරයි. අපි එදා සිටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිතවත්. අපට නිදහසේ පාරක බැහැලා යන්න සැලැස්සුවේ එතුමා’ බව පබාගේ මව වන නිර්මලී ද සිල්වා කියා සිටී. මේ සම්බන්ධයෙන් දිනමිණට විශේෂ ප්‍රකාශයක් කරන ඇය මෙසේ ද ප්‍රකාශ කරයි. ‘මගේ දුව උපේක්ෂාට නිළියක් ලෙස ජනප්‍රිය වන්න ‘පබා’ ටෙලි නාට්‍යයෙන් ස්වාධීන රූපවාහිනිය බොහෝ උපකාරී වුණා. ඇය රඟපෑමට දක්ෂයි. ඔය ළමයා දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. පක්ෂයක පාට මොකක්ද කියලාවත් දන්නේ නෑ. දේශපාලනය පිළිබඳව ප්‍රශ්න පහක් අහන්න, ඒ ළමයා උත්තර දෙන්න දන්නේ නෑ. එහෙම ළමයෙක්ව අට පාස්වෙච්ච නැති පුද්ගලයෙක් අපෙන් පැහැර ගත්තා. අද උපේක්ෂාට මට කතා කරන්නවත් දෙන්නේ නෑ. ඔය පුද්ගලයාට කැස්බෑණ ආසන සංවිධායකකම දෙනවා කියලා එ.ජා.පයේ නායකයෙක් පොරොන්දු වෙලා තියෙනවා. ඒකට හිලව්වට මගේ දුව උපේක්ෂාව අද එජාපයට විකුණලා. ඒ ළමයා දන්න දේශපාලනයක් නෑ. කතා කරන කොට ගැහෙනවා. ගොත ගහනවා, මේවා මේ එජාපයේ ඉන්න බලයට කෑදර මිනිස්සු කරන කැත වැඩ. නළු නිළියන් සියල්ල අද මහින්ද රාජපක්ෂ මහත්තයට සහයෝගය දක්වනවා. මේ ළමයට පිස්සුවද මන්දා කොහේද යන මිනිහෙකුට සහයෝගය දක්වන්නේ. දුවව ජනරාල්ගේ වේදිකාවට ගේන්නේ තර්ජනය කරලායි. ඒ ළමයා දැන් අසරණයි. ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙනවා මේ ළමයාව මෙතනින් බේරා දෙන්න. ඒ ළමයාව අද අර නැහැදිච්ච අට පාස් නැති පුද්ගලයාගේ හිරකාරියක් වෙලා. අපි හැමදාම ශ්‍රී.ල.නි.පයට හිතවත් අය. පසුගිය ඡන්දවලදී අපි අපේ ඡන්දය දුන්නේ සන්ධානයට මේ පාර ඡන්දය දෙන්නේ මහින්ද මහත්තයට. 4m [url]http://www.dinamina.lk/2010/01/11/_art.asp?fn=n1001115[/url] Dinamina!! But the Truth is දිනමිණ බොරු පතුරවනවා - පබාගේ මව කියයි දේශීය 2010 ජනවාරි 11 වෙනි සදුදා, 18:47 "මගේ දුව උපේක්ෂා දේශපාලනයට විකුණනවා" යන සිරස්තලය යටතේ තමන්ගේ ඡායාරූපයක් යොදා රාජ්‍ය මාධ්‍යයක් වූ දිනමිණ පුවත්පත අසත්‍ය පුවතක් නිර්මාණය කර ඇති බව පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලීගේ මෑණියන් වූ නිර්මලීද සිල්වා මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ අද (11) පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකයේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිර්මලී මහත්මිය මෙසේ ද පැවසුවාය. "දිගින් දිගටම මට දුරකතන ඇමතුම් ආව. ඒක ලොකු වදයක් වුණේ. ඒ හැමෝම ඇහුවේ උපේක්ෂාව බලහත්කාරයෙන්ද ජෙනරාල්ගේ මැතිවරණයට සහය ගන්නේ කියල. මේක හරිම වදයක් වුණා. අන්තිමේදී මම කිව්වා "මට එකම බයයි තියෙන්නේ, ඒ මගේ දුවගේ ජීවිතයට කරදරයක් වෙයිද කියල විතරයි" කියල. පස්සෙ ඊයේ (10) මෝටර් බයිසිකලයකින් ආපු තරුණයින් දෙදෙනෙක් මගේ හැඳුනුම්පත ඉල්ලගෙන ගියා. පස්සෙ අද උදේ තමයි නැවත මට ඒක ලැබුණේ. පස්සෙ මම දැක්ක දිනමිණ පත්තරේ මේ විදිහේ ප්‍රවෘත්තියක් දාල තියෙනව. මම කියනව මේක හරිම වැරදි වැඩක්. මම ඒ විදිහේ ප්‍රකාශයක් කළේ නැහැ." [url]http://www.elakiri.com/forum/showthread.php?t=373803&highlight=paba[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=373809&highlight=paba[/url] [B]So how can we believe this media!! Open ur eyes..See whats happening!! MR gng 2 to do whatever he wants just to remain in that seat!![/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom