Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද්ධයේ.අවසාන.පැය.දොළහ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්ධයේ.අවසාන.පැය.දොළහ.

යුද්ධයේ අවසන් පැය දොළහේදී සියලු ජනතාව මරා දැමුවේ එල්ටීටීඊය බව තහවුරු වෙයි.

අවසන් යුද්ධයේ අවසාන පැය දොළහ තුළදී සිවිල් ජනතාව මරා දැමුවේ එල්ටීටීඊ සංවිධානයෙන් බවට සාක්ෂි ඔස්සේ තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ පරණගම කොමිසම් වාර්තාවේ සඳහන් කර ඇත.

පරණගම කොමිසම් වාර්තාව සහ දරුණු ගනයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ උදලාගම කොමිසමේ වාර්තාව ඊයේ (20 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

යුද්ධය පැවැති කාලයේදී මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කළ යුතු බව උදලාගම කොමිසම් වාර්තාව නිර්දේශ කර තිබේ.

සෙංචෝලේදී 51 දෙනෙකු ඝාතනය වීම, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් 17 ක් ඝාතනය වීම, මුතූර්හි මුස්ලිම් ජාතිකයන් ඝාතනය වීම ඇතුළු සිද්ධීන් 16 ක් පිළිබඳව උදලාගම කොමිසම විමර්ශනය කරන ලදී.

පරණගම කොමිසම් වාර්තාවට අනුව යුද්ධය අවසන් කාලයේදී මියගිය සිවිල් ජනතාවගේ මරණවලට මූලික වශයෙන් වගකිව යුත්තේ කොටි සංවිධානයයි.

එල්ටීටීඊය සිය යුදමය අරමුණු තහවුරු කර ගැනීම සඳහා සිවිල් ජනතාව තුන් ලක්ෂයක ප්‍රමාණයේ සිට තුන්ලක්ෂ තිස්තුන් දහසක් දක්වා සිය භාරයේ රඳවා තබා ගනිමින් ඔවුන් මරා දැමීමට කටයුතු කර ඇතැයිද පරණගම වාර්තාවේ දැක්වේ.

මෙම සිවිල් ජනතාව මිනිස් පවුරක් සේ යොදාගත් එල්ටීටීඊය සිය නායකත්වයේ බලය පවත්වාගෙන යාම සඳහා සිවිල් ජනතාවගේ ජීවිත යොදාගත් බවද පරණගම වාර්තාවේ දැක්වේ.

දරුවන් ඇතුළු සිවිල් ජනතාවට බලහත්කාරයෙන් ආයුධ අතට දී ඉදිරියට යෑවූ එල්ටීටීඊය සිය භාරයෙන් මිදී පැන යැමට තැත් කළ සිවිල් ජනතාව ඝාතනය කළ බවද පරණගම වාර්තාවේ සඳහන්වේ.

සිවිල් ජනතාව රැඳී සිටින ප්‍රදේශවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ එල්ටීටීඊය එම ක්‍රියා කළේ හමුදාව විසින් බව පෙන්වා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබා ගැනීමට උත්සාහ කර ඇතැයිද පවසන පරණගම කොමිසම එල්ටීටීඊය විසින් සිවිල් ජනතාව අතර සිය බර අවි ස්ථානගත කර තිබූ බවද සාක්ෂි ඔස්සේ තහවුරු වූ බව පෙන්වාදේ.

එල්ටීටීඊයෙන් මිදී නන්දිකඩල් කළපු හරහා පැමිණි සිවිල් ජනතාවගෙන් පිරිසක් දියේ ගිලී මියගොස් ඇතැයිද හමුදාව නොමඟ යෑවීම සඳහා කොටි සාමාජිකයන් සිවිල් ඇඳුම් අන්දවා තිබූ බවද පරණගම වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකා හමුදාවට සමූල ඝාතන චෝදනා එල්ල කිරීම ප්‍රතික්ෂේප කරන පරණගම කොමිසම දරුස්මාන් වාර්තාවද වැරදි සහගත බව ප්‍රකාශ කර සිටී. අන්තර්ජාතික යුද අපරාධවලට රජය ලක් කිරීමේ අදහසින් දරුස්මාන් වාර්තාව සකසා ඇතැයි පවසන පරණගම කොමිසම සිවිල් ජනතාව හතළිස් දහසක් මියගිය බවට දරුස්මාන් වාර්තාව සඳහන් කර ඇතත් එවැන්නක් පිළිගත නොහැකි බවද දරුස්මාන් වාර්තාව ඒ බව පවසන්නේ ආරංචි මාර්ග ඔස්සේ බවද සඳහන් කර සිටී.

අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීමට කාර්යක්ෂම යාන්ත්‍රණයක් මට්ටම් කිහිපයක් යටතේ ස්ථාපිත කළ යුතු බව නිර්දේශ කරන පරණගම කොමිසම අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අදාළ නඩු කටයුතු කඩිනම් කළ යුතු බවද දක්වා ඇත.

අතුරුදන් වූවන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීමට පහසුකම් සැලසිය යුතු බවද ඔවුන් වෙත මානසික උපදේශන සේවා ලබාදීම අවශ්‍ය බවද නිර්දේශ කර තිබේ.

මැක්ස්වල් පී. පරණගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් පරණගම කොමිසමට සාමාජිකයන් ලෙස සුරන්ජන් විද්‍යාරත්න, මනෝ රාමනාදන්, ඩබ්ලිව්. ඒ. ටී. රත්නායක, එච්. සුමනපාල යන මහත්වරුන් කටයුතු කර තිබේ.

එන්. කේ. උදලාගම මහතාගේ සභාපතිත්වය යටතේ උපවංශ යාපා, ආචාර්ය දේවනේෂන් නේසයියා, කේ. සී. ලෝගේස්වරන්, මනෝරි මුත්තෙට්ටුවගම, ජසීමා ඉස්මයිල්, එස්. විඡේරත්න, ජාවිස යුසුµඅ, ඩග්ලස් ප්‍රේමරත්න, µයිසාල් රසීන් සහ ඩෙන්සිල් ඡේ. ගුණරත්න යන මහත්ම මහත්මීන් උදලාගම කොමිසමේ කටයුතු කළහ.

මෙම කොමිසම් වාර්තා දෙක සහ ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (22) සහ අනිද්දා (23) පැවැත්වීමට නියමිතය.

(අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ)

source: http://aperata.net/යුද්ධයේ-අවසන්-පැය-දොළහේද/

[QUOTE="yosh371, post: 19157839, member: 329295"] [b]යුද්ධයේ.අවසාන.පැය.දොළහ.[/b] [SIZE="5"][B]යුද්ධයේ අවසන් පැය දොළහේදී සියලු ජනතාව මරා දැමුවේ එල්ටීටීඊය බව තහවුරු වෙයි.[/B][/SIZE] [IMG]http://i1.wp.com/aperata.net/wp-content/uploads/2015/10/ltte-war.png?resize=521%2C272[/IMG] [SIZE="3"][B]අවසන් යුද්ධයේ අවසාන පැය දොළහ තුළදී සිවිල් ජනතාව මරා දැමුවේ එල්ටීටීඊ සංවිධානයෙන් බවට සාක්ෂි ඔස්සේ තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ පරණගම කොමිසම් වාර්තාවේ සඳහන් කර ඇත. පරණගම කොමිසම් වාර්තාව සහ දරුණු ගනයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ උදලාගම කොමිසමේ වාර්තාව ඊයේ (20 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය. යුද්ධය පැවැති කාලයේදී මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කළ යුතු බව උදලාගම කොමිසම් වාර්තාව නිර්දේශ කර තිබේ. සෙංචෝලේදී 51 දෙනෙකු ඝාතනය වීම, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් 17 ක් ඝාතනය වීම, මුතූර්හි මුස්ලිම් ජාතිකයන් ඝාතනය වීම ඇතුළු සිද්ධීන් 16 ක් පිළිබඳව උදලාගම කොමිසම විමර්ශනය කරන ලදී. පරණගම කොමිසම් වාර්තාවට අනුව යුද්ධය අවසන් කාලයේදී මියගිය සිවිල් ජනතාවගේ මරණවලට මූලික වශයෙන් වගකිව යුත්තේ කොටි සංවිධානයයි. එල්ටීටීඊය සිය යුදමය අරමුණු තහවුරු කර ගැනීම සඳහා සිවිල් ජනතාව තුන් ලක්ෂයක ප්‍රමාණයේ සිට තුන්ලක්ෂ තිස්තුන් දහසක් දක්වා සිය භාරයේ රඳවා තබා ගනිමින් ඔවුන් මරා දැමීමට කටයුතු කර ඇතැයිද පරණගම වාර්තාවේ දැක්වේ. මෙම සිවිල් ජනතාව මිනිස් පවුරක් සේ යොදාගත් එල්ටීටීඊය සිය නායකත්වයේ බලය පවත්වාගෙන යාම සඳහා සිවිල් ජනතාවගේ ජීවිත යොදාගත් බවද පරණගම වාර්තාවේ දැක්වේ. දරුවන් ඇතුළු සිවිල් ජනතාවට බලහත්කාරයෙන් ආයුධ අතට දී ඉදිරියට යෑවූ එල්ටීටීඊය සිය භාරයෙන් මිදී පැන යැමට තැත් කළ සිවිල් ජනතාව ඝාතනය කළ බවද පරණගම වාර්තාවේ සඳහන්වේ. සිවිල් ජනතාව රැඳී සිටින ප්‍රදේශවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ එල්ටීටීඊය එම ක්‍රියා කළේ හමුදාව විසින් බව පෙන්වා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබා ගැනීමට උත්සාහ කර ඇතැයිද පවසන පරණගම කොමිසම එල්ටීටීඊය විසින් සිවිල් ජනතාව අතර සිය බර අවි ස්ථානගත කර තිබූ බවද සාක්ෂි ඔස්සේ තහවුරු වූ බව පෙන්වාදේ. එල්ටීටීඊයෙන් මිදී නන්දිකඩල් කළපු හරහා පැමිණි සිවිල් ජනතාවගෙන් පිරිසක් දියේ ගිලී මියගොස් ඇතැයිද හමුදාව නොමඟ යෑවීම සඳහා කොටි සාමාජිකයන් සිවිල් ඇඳුම් අන්දවා තිබූ බවද පරණගම වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකා හමුදාවට සමූල ඝාතන චෝදනා එල්ල කිරීම ප්‍රතික්ෂේප කරන පරණගම කොමිසම දරුස්මාන් වාර්තාවද වැරදි සහගත බව ප්‍රකාශ කර සිටී. අන්තර්ජාතික යුද අපරාධවලට රජය ලක් කිරීමේ අදහසින් දරුස්මාන් වාර්තාව සකසා ඇතැයි පවසන පරණගම කොමිසම සිවිල් ජනතාව හතළිස් දහසක් මියගිය බවට දරුස්මාන් වාර්තාව සඳහන් කර ඇතත් එවැන්නක් පිළිගත නොහැකි බවද දරුස්මාන් වාර්තාව ඒ බව පවසන්නේ ආරංචි මාර්ග ඔස්සේ බවද සඳහන් කර සිටී. අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීමට කාර්යක්ෂම යාන්ත්‍රණයක් මට්ටම් කිහිපයක් යටතේ ස්ථාපිත කළ යුතු බව නිර්දේශ කරන පරණගම කොමිසම අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අදාළ නඩු කටයුතු කඩිනම් කළ යුතු බවද දක්වා ඇත. අතුරුදන් වූවන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීමට පහසුකම් සැලසිය යුතු බවද ඔවුන් වෙත මානසික උපදේශන සේවා ලබාදීම අවශ්‍ය බවද නිර්දේශ කර තිබේ. මැක්ස්වල් පී. පරණගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් පරණගම කොමිසමට සාමාජිකයන් ලෙස සුරන්ජන් විද්‍යාරත්න, මනෝ රාමනාදන්, ඩබ්ලිව්. ඒ. ටී. රත්නායක, එච්. සුමනපාල යන මහත්වරුන් කටයුතු කර තිබේ. එන්. කේ. උදලාගම මහතාගේ සභාපතිත්වය යටතේ උපවංශ යාපා, ආචාර්ය දේවනේෂන් නේසයියා, කේ. සී. ලෝගේස්වරන්, මනෝරි මුත්තෙට්ටුවගම, ජසීමා ඉස්මයිල්, එස්. විඡේරත්න, ජාවිස යුසුµඅ, ඩග්ලස් ප්‍රේමරත්න, µයිසාල් රසීන් සහ ඩෙන්සිල් ඡේ. ගුණරත්න යන මහත්ම මහත්මීන් උදලාගම කොමිසමේ කටයුතු කළහ. මෙම කොමිසම් වාර්තා දෙක සහ ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (22) සහ අනිද්දා (23) පැවැත්වීමට නියමිතය. (අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ)[/B][/SIZE] source: [url]http://aperata.net/%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%BA-%E0%B6%AF%E0%B7%9C%E0%B7%85%E0%B7%84%E0%B7%9A%E0%B6%AF/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom