Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද්ධය නිමා කිරීමේ වීරත්වය අපතේ යෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.elakiri.com/threads/පළමු-මහ-මැතිවරණය.1938920/

https://www.elakiri.com/threads/පණස්-හයේ-පෙරළිය.1938923/

https://www.elakiri.com/threads/1970-සමගි-පෙරමුණ-ප්රගතිශීලී-ආණ්ඩුව.1938925/

https://www.elakiri.com/threads/අධර්මිෂ්ඨ-වූ-“ධර්මිෂ්ඨ-පාලනය”-හා-විධායක-ජනාධිපති-ක්‍රමය.1938927/

https://www.elakiri.com/threads/චන්ද්‍රිකාගේ-නොබිඳි-වාර්තාව.1938928/

ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපතිවරණය 2005 නොවැම්බර් 17 දින පැවැත්වුණා. ශ්‍රී ගංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් රනිල් වික්රමසිංහද තරඟ කළා. ෆෙඩරල් වාදය ප්‍රතික්ෂේප කිරීමටද දෙමළ ඊළාම් විමුක්ති කොටි සමගින් පැවති සටන් විරාමය යළි සලකා බැලිමටද ඔහු එකඟ වීමෙන් පසුව, ජවිපෙ සහ ජාතික හෙළ උරුමය විසින් මහින්දට සහයෝගය ලබා දුන්නා.

වාර්ගික ගැටලුව පිළිබඳ වඩාත් සමගියට ලැදි කොටි හිතවාදී ස්ථාවරයක් දැරූ වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා වාර්ගික සුළුතර සහාය ලබාගැනීමට තීරණය වුණා. ප්‍රධාන මුස්ලිම් පක්ෂය වූ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය සහ වතුකර දෙමළ ජනයා නියෝජනය කළ ලංකා කම්කරු කොන්ග්රසයෙහි අනුමැතිය ලබා ගැනීමට ඔහු සමත් වුණා. කෙසේ වෙතත්, ප්‍රධාන ශ්‍රී ලාංකික දෙමළ පක්ෂය වූ, දෙමළ සන්ධානයෙහි සහය ලබා ගැනුමට ඔහු සමත් වූයේ නැහැ. වික්‍රමසිංහ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට බොහෝ ලෙසින් ඉඩ කඩ ඇතැයි අනුමාන කළ දෙමළ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසින් කොටි සංවිධානය අණ කිරීමෙන් පසුව, වික්‍රමසිංහගේ ජයග්‍රහණ බලාපොරොත්තු සුන් වුණා..

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි නායක මහින්ද රාජපක්ෂ, ප්‍රකාශිත සියලු ඡන්ද වලින් 50.3% ක් ලබා තේරී පත් වුණා. රනිල් වික්‍රමසිංහට ලබාගත හැකි වූයේ 48.43% ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංවිධානය විසින් මෙහෙයවන ලද ශි‍්‍ර ලංකාවේ පැවති දශක තුනකට ආසන්න කාලයක් දික්ගැස්සුණු යුද ගැටුම 2006 ජූලි 21 වැනිදා ති‍්‍රකුණාමලයෙන් දකුණේ වූ 30,000කට ජනතාවකට ජල සැපයුම අහිමි කරමින් මාවිල්ආරු ජල දොරටුව වසා දැමීමේ අමානුෂික කි‍්‍රයාවත් සමඟ අවසානය සනිටුහන් කළා. මේ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය 2006 ජූලි 26 දා මාවිල්ආරු මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ වුණා. එය අවසන් වූයේ දෙස් විදෙස් යුද විශ්ලේෂකයන් අන්දමන්ද කරමින් ත්රස්තවාදීන් සමූල ඝාතනය කිරීමෙනුයි. ඒ සඳහා මහින්ද රාජපක්ෂට ශක්තියක් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නිලධරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමයි.

අනපේකෂිත ලෙස රාජ්‍ය නායකත්වය හිමිවීමෙන් පසු යුද්ධය නිමා කරන්නට ලැබුණු අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් රට ආර්ථික, සමාජයීය හා දේශපාලනික වශයෙන් ඉහළ තලයකට රැගෙන යන්නට ලද අවස්ථාව මහින්ද රාජපක්ෂ අතින් මග හැරීම ඔහුගේ දේශපාලන ඉදිරි ගමන ආපස්සට හැරවීමටද හේතු වුණා. ලාංකික දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ඒ අයුරින් මග හැරීම ඛේදවාචකයක්.

[QUOTE="Magadhanandha Kanthabahu, post: 25406033, member: 570762"] [URL]https://www.elakiri.com/threads/%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%B8%E0%B7%84-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA.1938920/[/URL] [URL]https://www.elakiri.com/threads/%E0%B6%B4%E0%B6%AB%E0%B7%83%E0%B7%8A-%E0%B7%84%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA.1938923/[/URL] [URL]https://www.elakiri.com/threads/1970-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B7%93-%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80.1938925/[/URL] [URL]https://www.elakiri.com/threads/%E0%B6%85%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8-%E0%B7%80%E0%B7%96-%E2%80%9C%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E2%80%9D-%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA.1938927/[/URL] [URL]https://www.elakiri.com/threads/%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B7%92-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80.1938928/[/URL] [SIZE=5]ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපතිවරණය 2005 නොවැම්බර් 17 දින පැවැත්වුණා. ශ්‍රී ගංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් රනිල් වික්රමසිංහද තරඟ කළා. ෆෙඩරල් වාදය ප්‍රතික්ෂේප කිරීමටද දෙමළ ඊළාම් විමුක්ති කොටි සමගින් පැවති සටන් විරාමය යළි සලකා බැලිමටද ඔහු එකඟ වීමෙන් පසුව, ජවිපෙ සහ ජාතික හෙළ උරුමය විසින් මහින්දට සහයෝගය ලබා දුන්නා. වාර්ගික ගැටලුව පිළිබඳ වඩාත් සමගියට ලැදි කොටි හිතවාදී ස්ථාවරයක් දැරූ වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා වාර්ගික සුළුතර සහාය ලබාගැනීමට තීරණය වුණා. ප්‍රධාන මුස්ලිම් පක්ෂය වූ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය සහ වතුකර දෙමළ ජනයා නියෝජනය කළ ලංකා කම්කරු කොන්ග්රසයෙහි අනුමැතිය ලබා ගැනීමට ඔහු සමත් වුණා. කෙසේ වෙතත්, ප්‍රධාන ශ්‍රී ලාංකික දෙමළ පක්ෂය වූ, දෙමළ සන්ධානයෙහි සහය ලබා ගැනුමට ඔහු සමත් වූයේ නැහැ. වික්‍රමසිංහ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට බොහෝ ලෙසින් ඉඩ කඩ ඇතැයි අනුමාන කළ දෙමළ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසින් කොටි සංවිධානය අණ කිරීමෙන් පසුව, වික්‍රමසිංහගේ ජයග්‍රහණ බලාපොරොත්තු සුන් වුණා.. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි නායක මහින්ද රාජපක්ෂ, ප්‍රකාශිත සියලු ඡන්ද වලින් 50.3% ක් ලබා තේරී පත් වුණා. රනිල් වික්‍රමසිංහට ලබාගත හැකි වූයේ 48.43% ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංවිධානය විසින් මෙහෙයවන ලද ශි‍්‍ර ලංකාවේ පැවති දශක තුනකට ආසන්න කාලයක් දික්ගැස්සුණු යුද ගැටුම 2006 ජූලි 21 වැනිදා ති‍්‍රකුණාමලයෙන් දකුණේ වූ 30,000කට ජනතාවකට ජල සැපයුම අහිමි කරමින් මාවිල්ආරු ජල දොරටුව වසා දැමීමේ අමානුෂික කි‍්‍රයාවත් සමඟ අවසානය සනිටුහන් කළා. මේ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය 2006 ජූලි 26 දා මාවිල්ආරු මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ වුණා. එය අවසන් වූයේ දෙස් විදෙස් යුද විශ්ලේෂකයන් අන්දමන්ද කරමින් ත්රස්තවාදීන් සමූල ඝාතනය කිරීමෙනුයි. ඒ සඳහා මහින්ද රාජපක්ෂට ශක්තියක් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නිලධරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමයි. අනපේකෂිත ලෙස රාජ්‍ය නායකත්වය හිමිවීමෙන් පසු යුද්ධය නිමා කරන්නට ලැබුණු අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් රට ආර්ථික, සමාජයීය හා දේශපාලනික වශයෙන් ඉහළ තලයකට රැගෙන යන්නට ලද අවස්ථාව මහින්ද රාජපක්ෂ අතින් මග හැරීම ඔහුගේ දේශපාලන ඉදිරි ගමන ආපස්සට හැරවීමටද හේතු වුණා. ලාංකික දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ඒ අයුරින් මග හැරීම ඛේදවාචකයක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom