Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද්ධය වෙනුවෙන් යැංකි තාක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්ධය වෙනුවෙන් යැංකි තාක්ෂණය

Defense Advanced Research Projects Agency හෙවත් DARPA හමුදාමය අවශ්‍යතා සඳහා තාක්ෂණය දියුණු කරන සහ උපාංග ,උපකරණ ආදිය නිපදවීමට පර්යේෂණ කරන ආයතනයකි.ආයතනය ගෝලීය පිහිටුම් පද්ධතිය ,අන්තර්ජාලය සහ ස්ටෙල්ත් ගුවන් යානය ආදී සොයාගැනීම්වලට දායකත්වය දක්වා තිබේ.සංග්රාම භූමියේදී එක්සත් ජනපද සෙබලුන්ගේ ජයග්‍රහණ පිටුපස සිටින්නේ මෙම ආයතනයේ සොයාගැනීම්ය.ඔවුන් දැනට දියුණු කරමින් තිබෙන බොහෝ තාක්ෂණයන් අනාගතයේදී එක්සත් ජනපදය හමුදාමය වශයෙන් ලොව අන් සියලු රටවල් අභිබවා යෑමට සමත්වේවි.පහත දැක්වෙන්නේ ආයතන විසින් දැනට පත්වාගෙන යනවා යැයි පැවසෙන වැනි ව්‍යාපෘති කිහිපයකි.

ගමන් කරද්දී දිශාව වෙනස් කල හැකි උණ්ඩ

Extreme Accuracy Tasked Ordnance (EXACTO) නමින් හඳුන්වන මෙම විශේෂිත උණ්ඩ වර්ගයට තනිවම ඉලක්කය සොයා යා හැකිය.සාමාන්‍යයෙන් අප අසා තිබෙන්නේ නියාමක බෝම්බ සහ මිසයිල ගැන පමණි.නමුත් තුවක්කුවකින් පිට කරන කුඩා උණ්ඩයක් තුල වැනි තාක්ෂණය අන්තර්ගත කරන්නේ කෙසේද.මෙම උණ්ඩ යොදාගැනීමට බලාපොරොත්තුවන්නේ දූවිලි සහ දැඩි සුළං තත්ත්වයන් සහිත අවස්ථාවල ක්‍රියාත්මක වන සැඟවුණු වෙඩික්කරුවන් සඳහාය.ස්නයිපර්කරුවා විසින් විශේෂ උපකරණයකින් නිකුත් කරන ලේසර් කිරණයක් චලනය වන ඉලක්කය මත පතිත වේ.ඉලක්කයේ චලනයට සාපේක්ෂව ලේසර් කිරණයේද පිහිටීම වෙනස් වේ.උණ්ඩය නිකුත් කල පසුව එහි තිබෙන දෘෂ්‍ය පරාස සංවේදකය මගින් ලේසර් කිරණයේ ගමන් මාර්ගය සොයාගන්නා අතර එහි ගමන් මග ඒ අනුව නිවැරදි කරගෙන නියමිත ඉලක්කය මත ගැටීම සිදුවේ.මෙම තාක්ෂණය ඔස්සේ ඇමෙරිකානු ස්නයිපර්වරුන්ට මීටර් 2000 ඈතින් තිබෙන ඉලක්කවලට පවා සාර්ථකව වෙඩි තැබීමේ හැකියාව ලැබෙනු ඇති.

උණ්ඩය අත්හදා බැලීමේදී

අධි ශක්ති ලේසර් අවි

High Energy Liquid Laser Area Defense System (HELLADS)ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරන කිලෝ වොට් 150 බලයක් සහිත ලේසර් කිරණයක් යොදාගෙන සතුරු මිසයිල,රොකට් සහ කාලතුවක්කු උණ්ඩ විනාශ කිරීමට හැකියාව තිබේ.බොහෝවිට මෙම ලේසර් අවි භූමියේ සවිකෙරෙනු ඇති.තවදුරටත් දියුණු කිරීමෙන් ප්‍රහාරක ගුවන් යානාවලටද යොදාගනු ඇති.ගුවන් යානාවල යොදාගන්නා ලේසර් අවි මගින් ගොඩබිමේ සිට ගුවනට විදින මිසයිල විනාශ කෙරෙනු ඇති.

පියාඹන ට්‍රක් රථ

Aerial Reconfigurable Embedded System(ARES) ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කෙරෙන්නේ සිරස්ව ගුවන් ගත කිරීමට සහ ගොඩබෑමට හැකි ප්‍රවාහන කටයුතු සඳහා යොදාගැනීමට බලාපොරොත්තුවන යානයකි.ඊට ගොඩබිම ගමන් කරන්නටත් ගුවනේ පියාසර කරන්නටත් හැකියාව තිබේවි.එහි තිබෙන පංකා දෙක පොළොව මත තෙරපුමක් යොදා වේගවත් එසවීමක් ලබාගනියි.එසේම ඊට අධික වේගයකින් පියාසර කිරීමටද හැකිය.මෙම යානයට ගුවනේ සිට ගුවනට විදින මිසයිලවලින් ආරක්ෂාවීමේ හැකියාවද තිබේවි.යානයට ගෙනයා හැකි උපරිම බර කි.ග්රෑ.1,400කි.

බර අදින රොබෝ සිව්පාවෝ

Legged Squad Support System (LS3) නමින් හඳුන්වන මෙම යන්ත්‍ර අර්ධ-ස්වයංපාලක පාද හතරක් සහිත සංග්රාම භූමිය තුල බර ඔසවාගෙන යාමට හැකි ඒවාය.පාබල සෙබලුන් ගමන් කරන ස්ථානවලින් 70%-80% ප්‍රමාණයක මෙම රොබෝවරුන්ට ගමන් කල හැකි යැයි කියවේ.ඊට ත්‍රිමාන දෘෂ්ඨි පද්ධතියක් තිබෙන අතර මාර්ගය සොයාගැනීම හිසේ සවිකර තිබෙන කැමරා දෙකක් මගින් ලබාගන්නා දර්ශන සහ ඒවා පාලනය කර පුද්ගලයා මත රදාපවතියි.එක් රොබෝවෙකුට කි.ග්රෑ.180ක් පමණ බරක් ගෙන යාහැකිය.

තනිවම ඉලක්කය සොයාගන්නා ස්නයිපර් අවිය

මෙය සැඟවුණු වෙඩික්කරුවන්ගේ වෙඩි තැබීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවර්ධනය කල තාක්ෂණයකි.One Shot XG නමින් හඳුන්වන මෙම වැඩසටහන යටතේ සුළගේ වේගය ,අවියේ උපරිම වෙඩි පරාසය සහ අවියේ එල්ලය ආදී කරුණු සම්බන්ධව දත්ත ලබාගෙන අවියේ සවිකර තිබෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ආශ්රයෙන් නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියකින් සන්නද්ධ පරිගණකයක් මගින් වෙඩිල්ල තැබිය යුතු ස්ථානය පෙන්වා දෙයි.මෙම අවියට අඩි 3600ක් දුරට සාර්ථක වෙඩි තැබීමේ හැකියාව තිබෙන බව කියවේ. One Shot XG පද්ධතිය අත්හදා බැලීම් සඳහා යොදාගැනීම ඇරඹුවේ 2013 වසරේ මාර්තු මාසයේ පටන්ය.

ආසන්න ගුවන් ප්‍රහාරක සහාය ලබාදෙන පද්ධතිය

Persistent Close Air Support (PCAS)වැඩසටහන 2010 වසරේදී ආයතන විසින් නිර්මාණය කල එකකි.පාබල හමුදාවට තදබල සතුරු ප්‍රහාරයක් එල්ලවන්නේ නම්,සතුරන්ගේ වෙඩි බලය බිඳ හෙළීමට ගුවන් ප්‍රහාරක සහාය ලබා ගැනීම නවතම උපක්‍රමයක් නොවේ. භූමියේ සිටින අයෙක් හා දුරකතන සම්බන්ධතාවය ඔස්සේ සන්නිවේදනය කරමින් සිතියම් ආධාරයෙන් ප්‍රහාරය එල්ල කල යුතු ස්ථානය හඳුනා ගැනීම සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමයයි.මෙහිදී ප්‍රහාරය නිවැරදිව එල්ල කරන්නට පැයක පමණ කාලයක් ගතවිය හැකි අතර ඉලක්කය විනාශ වීම තහවුරු කිරීමටද යම් කාලයක් ගතවේ. නමුත් වැඩසටහන මගින් භූමියේ සිටින සෙබලා සහ ප්‍රහාරක යානයේ හෝ පාලන මධ්‍යස්ථානයේ පිරිස සමග මනා සම්බන්ධතාවයක් තබාගැනේ. අධිවේගී දත්ත සම්ප්‍රේෂණ පද්ධතියක් සහිත මෙහි,යානය සතු අවි සහ ඒවායි කල හැකි හානිය ආදි විස්තරත් ඇතුලත් අතර පාබල සෙබලාටත් ,ගුවන් නියමුවාටත් සාකච්ඡා කර ඉලක්කයට ගැලපෙන අවියක් තෝරාගැනීමේ හැකියාවද මෙහි තිබේ.මෙවැනි පද්ධතියක් ඔස්සේ ඉලක්කය ආශ්‍රිතව සිටින සහෝදර සෙබලුන්ට හානියක් නොවන අයුරින් ගුවන් ප්‍රහාර දියත් කිරීමේ හැකියාව ලැබේ.ගුවන් ප්‍රහාරක සහාය ලබාගැනීමට ගතවන කාලයද අවම කරගැනීමට හැකිවීම මෙහි තිබෙන තවත් වාසියකි.

බිත්ති නැගීමට උදව් කරන රෙදි

හූනන්,මකුළුවන් ආදී සතුන් සිරස් බිත්ති මත ගමන් කරන අයුරු ඔබ දැක ඇති.එම තාක්ෂණය මිනිසාට භාවිතා කල හැකිද?DARPA ආයතනය ආරම්භ කල Z-Man වැඩසටහන ඔස්සේ සෙබලුන්ට සිරස් බිත්තියක් ලණු හෝ ඉනිමං රහිතව තරණය කිරීමේ හැකියාව සම්බන්ධව පර්යේෂණ සිදුකෙරේ.2012 වසරේදී වර්ග අඟල් 16 ක ඇලෙනසුළු Geckskin නම් ද්‍රව්‍යයක් වීදුරුවකට සම්බන්ධ කර එහි රාත්තල් 660ක් එල්ලා තබන ලදි.

භාෂා ප්රශ්නය විසඳන තාක්ෂණය

Broad Operational Language Translation (BOLT)නමින් හඳුන්වන වැඩසටහන යටතේ පුද්ගලයන් අතර සන්නිවේදනයේදී මතුවන භාෂා ප්රශ්නය විසඳීමට පරීක්ෂණ සිදුකරනු ලැබේ.2011 වසරේදී ආරම්භ කල මෙම වැඩසටහන මගින් සෙබලෙක් ඉංග්‍රීසි භාෂාව නොදන්නා අයෙක් හා සන්නිවේදනය කරද්දී ඔහුට අදාල භාෂාව එම අවස්ථාවේම තේරුම් ගැනීමට හැකිවන සේ පරිවර්තනය ලබාදීම සිදුකෙරේ.DARPA ආයතනය විසින් සැලසුම් කර තිබෙන උපකරණය මගින් අනෙක් භාෂාවන් සම්බන්ධ දැනුමක් නොමැතිවම සන්නිවේදනය කිරීමේ හැකියාව ලබාදෙනු ඇත.

අවුරුදු ගණනක් අහසේ සිටිය හැකි නියමුවන් රහිත යානය

මෙම ඩ්‍රෝන් යානය, DARPAආයතනය විසින් බොයිං සමාගමට ලබාදුන්නකි.එය DARPA ආයතනයේ Vulture II වැඩසටහනේ කොටසකි.Solar Eagle යානය සැලසුම් කර තිබෙන්නේ සූර්ය ශක්තිය යොදාගෙන වසර 5 පමණ අහසේ රැඳී සිටීමට හැකිවන සේය.එහි පියාපත්වල පරාසය අඩි 400කි.ඊට ඉහළ උසකින් පියාසර කිරීමේ හැකියාව තිබේ.තවද ඩ්‍රෝන් යානය සතුව ඔත්තුබැලීම,සන්නිවේදනය ආදී හැකියාවන් තිබේ.

සුපිරි දැක්මක් සහිත ඇසක්

Soldier Scentric Imaging via Computational Cameras (SCENICC) වැඩසටහන යටතේ සෙබලුන්ට ඔවුන්ගේ දෘෂ්ඨි පරාසය වැඩිකර දෙන්නට පරීක්ෂණ සිදුකෙරෙනු ඇති.2011 වසරේදි ආරම්භ කල මෙම වැඩසටහන තවමත් ප්‍රාථමික මට්ටමේ තිබේ.සංග්රාම භූමිය තුල තත්වය ඩ්‍රෝන් යානා මගින් සපයන දර්ශනත්,පරිගණක ගත වැඩිදියුණු කල දෘෂ්ඨියත් එක්කර සෙබලාට ප්‍රදේශය සම්බන්ධව පැහැදිලි දර්ශනයක් සැපයීම SCENICC වැඩසටහනේ අරමුණයි.

ස්ථරගෝලීය ගුවන්නැව

Integrated Sensor IS Structure (ISIS) ව්‍යාපෘතිය DARPA ආයතනය සහ එක්සත් ජනපද ගුවන් හමුදාව එක්ව සිදුකරන එකකි.මෙම යානය ස්වයංපාලනයක් සහිත ඉහළ උසකින් පියාසර කල හැකි,විශාල පරාසයක් තුල ඔත්තුබැලීමේ හැකියාවෙන් යුක්ත සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන එකකි.ගුවන් නැව සතුරු මිසයිල ප්‍රහාරවල පරාසයෙන් ඈතින් රදවා තැබෙන අතර ඊට ගමන් කල හැකි උපරිම උස මීටර් 20,000ක් යැයි සඳහන් වේ.එහි රේඩාර් පද්ධතියට කිලෝමීටර් 600ක් දුරට ක්‍රියාත්මකය.

මුහුදු පතුලේ නිදාසිටින මාරයා

මුහුදු සටනකදී අවශ්‍ය අවි සහ උණ්ඩ නැවත ගෙන්වා ගැනීම නාවික හමුදාව මුහුණදෙන ගැටලුවකි.ඊට විසඳුමක් ලෙස DARPA ආයතනය Upward Falling Payloads (UFP) වැඩසටහන ආරම්භ කරන ලදි.එහිදී ගැඹුරු මුහුදේ තැන්පත් කර තිබෙන අවි,දුර සිට ක්‍රියාත්මක කරවා අවශ්‍ය අවස්ථාවක ජලයෙන් මතුපිටට ගෙන ආ හැකිය.මෙලෙස ගැඹුරු මුහුදේ තැන්පත් කර තබන්නට බලාපොරොත්තුවන්නේ නියමුවන් රහිත යානා සහ අනෙකුත් අවිය.මේවා වසර ගණනක් සුරක්ෂිතව සාගරයේ තිබිමට හැකිවන සේ විශේෂිත ආවරණවල බහා තැබේ.අවශ්‍ය අවස්ථාවේදී ඒවාට සංඥාවක් යවා අවදි කරවා නෞකාව වෙත(නියමුවන් රහිත යානා)ගෙන්වා ගත හැකිය.

හෙලිකොප්ටර් පරදන ගුවන් යානය

DARPA ආයතනය විසින් නිර්මාණය කරමින් තිබෙන සිරස්ව ගුවන්ගත කිරීමට සහ ගොඩබෑමට හැකි VTOL X-Plane නම් යානය ගුවන් යානා සහ හෙලිකොප්ටර් භාවිතයේදී පැනනගින ගැටලුවලට පිළියමකි.මෙම යානය සැලසුම් කර තිබෙන්නේ පැයට සැතපුම් 345-460 ක් අතර වේගයකින් ගමන් කරමින් රාත්තල් 4,800ක බරක්ද ගෙන යා හැකිසේය.අධියර තුනකින් සමන්විත මෙම වැඩසටහන 2013-2018 කාලයේ ක්‍රියාත්මක කෙරේ.

චන්ද්‍රිකාවලින් සජීවි දර්ශන සෙබලුන්ට

භූමියේ සිටින සෙබලුන් ඉල්ලා සිටින විට චන්ද්‍රිකා ඔස්සේ ප්‍රදේශයේ සජීවි දර්ශන සැපයීම සහ යාවත්කාලීන කල තොරතුරු ලබාදීම Space Enabled Effects For Military Engagements (SeeMe) වැඩසටහන යටතේ සිදුකෙරේ.ඒ යටතේ අදාල ප්‍රදේශයෙන් ගමන් කරන චන්ද්‍රිකාවල සංයෝගයෙන් අතිශය නිරවද්‍ය දර්ශන සහ තොරතුරු මිනිත්තු 90 රාමුවක් තුල සෙබලුන්ට සැපයීම අරමුණයි.

සැහැල්ලු ලේසර් අවිය

DARPA ආයතනයේ Excalibur වැඩසටහනේ අරමුණ සැහැල්ලු ලේසර් අවියක් නිපදවීමයි.ඔවුන්ගේ බලාපොරොත්තුව කි.වොට් 100ක බලයක් සහිත අවියකි.සාමාන්‍යයෙන් ලේසර් අවි පද්ධතියක් තනි පුද්ගලයෙකුට ගෙන යාහැකිසේ තවමත් වැඩි දියුණු කර නැත.ගුවන් සහ ගොඩබිම් ඉලක්කවලට පහරදීම සඳහා මෙම අවිය යොදාගැනීම බලාපොරොත්තුවයි.

Source:Businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19504202, member: 547562"] [b]යුද්ධය වෙනුවෙන් යැංකි තාක්ෂණය[/b] [CENTER][IMG]http://i.imgur.com/GKdtIOo.gif[/IMG][/CENTER] [SIZE="3"]Defense Advanced Research Projects Agency හෙවත් DARPA හමුදාමය අවශ්‍යතා සඳහා තාක්ෂණය දියුණු කරන සහ උපාංග ,උපකරණ ආදිය නිපදවීමට පර්යේෂණ කරන ආයතනයකි.ආයතනය ගෝලීය පිහිටුම් පද්ධතිය ,අන්තර්ජාලය සහ ස්ටෙල්ත් ගුවන් යානය ආදී සොයාගැනීම්වලට දායකත්වය දක්වා තිබේ.සංග්රාම භූමියේදී එක්සත් ජනපද සෙබලුන්ගේ ජයග්‍රහණ පිටුපස සිටින්නේ මෙම ආයතනයේ සොයාගැනීම්ය.ඔවුන් දැනට දියුණු කරමින් තිබෙන බොහෝ තාක්ෂණයන් අනාගතයේදී එක්සත් ජනපදය හමුදාමය වශයෙන් ලොව අන් සියලු රටවල් අභිබවා යෑමට සමත්වේවි.පහත දැක්වෙන්නේ ආයතන විසින් දැනට පත්වාගෙන යනවා යැයි පැවසෙන වැනි ව්‍යාපෘති කිහිපයකි.[/SIZE] [CENTER][SIZE="4"][B]ගමන් කරද්දී දිශාව වෙනස් කල හැකි උණ්ඩ[/B][/SIZE][/CENTER] [SIZE="3"]Extreme Accuracy Tasked Ordnance (EXACTO) නමින් හඳුන්වන මෙම විශේෂිත උණ්ඩ වර්ගයට තනිවම ඉලක්කය සොයා යා හැකිය.සාමාන්‍යයෙන් අප අසා තිබෙන්නේ නියාමක බෝම්බ සහ මිසයිල ගැන පමණි.නමුත් තුවක්කුවකින් පිට කරන කුඩා උණ්ඩයක් තුල වැනි තාක්ෂණය අන්තර්ගත කරන්නේ කෙසේද.මෙම උණ්ඩ යොදාගැනීමට බලාපොරොත්තුවන්නේ දූවිලි සහ දැඩි සුළං තත්ත්වයන් සහිත අවස්ථාවල ක්‍රියාත්මක වන සැඟවුණු වෙඩික්කරුවන් සඳහාය.ස්නයිපර්කරුවා විසින් විශේෂ උපකරණයකින් නිකුත් කරන ලේසර් කිරණයක් චලනය වන ඉලක්කය මත පතිත වේ.ඉලක්කයේ චලනයට සාපේක්ෂව ලේසර් කිරණයේද පිහිටීම වෙනස් වේ.උණ්ඩය නිකුත් කල පසුව එහි තිබෙන දෘෂ්‍ය පරාස සංවේදකය මගින් ලේසර් කිරණයේ ගමන් මාර්ගය සොයාගන්නා අතර එහි ගමන් මග ඒ අනුව නිවැරදි කරගෙන නියමිත ඉලක්කය මත ගැටීම සිදුවේ.මෙම තාක්ෂණය ඔස්සේ ඇමෙරිකානු ස්නයිපර්වරුන්ට මීටර් 2000 ඈතින් තිබෙන ඉලක්කවලට පවා සාර්ථකව වෙඩි තැබීමේ හැකියාව ලැබෙනු ඇති.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/1l6ZXfg.jpg[/IMG][/CENTER] [B][CENTER]උණ්ඩය අත්හදා බැලීමේදී[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/FSlZlMM.jpg[/IMG] [IMG]http://i.imgur.com/uc6vB27.png[/IMG] [B][SIZE="4"]අධි ශක්ති ලේසර් අවි[/SIZE][/B][/CENTER] [SIZE="3"]High Energy Liquid Laser Area Defense System (HELLADS)ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරන කිලෝ වොට් 150 බලයක් සහිත ලේසර් කිරණයක් යොදාගෙන සතුරු මිසයිල,රොකට් සහ කාලතුවක්කු උණ්ඩ විනාශ කිරීමට හැකියාව තිබේ.බොහෝවිට මෙම ලේසර් අවි භූමියේ සවිකෙරෙනු ඇති.තවදුරටත් දියුණු කිරීමෙන් ප්‍රහාරක ගුවන් යානාවලටද යොදාගනු ඇති.ගුවන් යානාවල යොදාගන්නා ලේසර් අවි මගින් ගොඩබිමේ සිට ගුවනට විදින මිසයිල විනාශ කෙරෙනු ඇති.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/JA8Uh4K.jpg[/IMG] [IMG]http://i.imgur.com/LlbYQu2.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]පියාඹන ට්‍රක් රථ[/SIZE][/CENTER][/B] [SIZE="3"]Aerial Reconfigurable Embedded System(ARES) ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කෙරෙන්නේ සිරස්ව ගුවන් ගත කිරීමට සහ ගොඩබෑමට හැකි ප්‍රවාහන කටයුතු සඳහා යොදාගැනීමට බලාපොරොත්තුවන යානයකි.ඊට ගොඩබිම ගමන් කරන්නටත් ගුවනේ පියාසර කරන්නටත් හැකියාව තිබේවි.එහි තිබෙන පංකා දෙක පොළොව මත තෙරපුමක් යොදා වේගවත් එසවීමක් ලබාගනියි.එසේම ඊට අධික වේගයකින් පියාසර කිරීමටද හැකිය.මෙම යානයට ගුවනේ සිට ගුවනට විදින මිසයිලවලින් ආරක්ෂාවීමේ හැකියාවද තිබේවි.යානයට ගෙනයා හැකි උපරිම බර කි.ග්රෑ.1,400කි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NbONbp0.jpg[/IMG] [IMG]http://i.imgur.com/h59JSFh.jpg[/IMG] [SIZE="4"][B]බර අදින රොබෝ සිව්පාවෝ[/B][/SIZE][/CENTER] [SIZE="3"]Legged Squad Support System (LS3) නමින් හඳුන්වන මෙම යන්ත්‍ර අර්ධ-ස්වයංපාලක පාද හතරක් සහිත සංග්රාම භූමිය තුල බර ඔසවාගෙන යාමට හැකි ඒවාය.පාබල සෙබලුන් ගමන් කරන ස්ථානවලින් 70%-80% ප්‍රමාණයක මෙම රොබෝවරුන්ට ගමන් කල හැකි යැයි කියවේ.ඊට ත්‍රිමාන දෘෂ්ඨි පද්ධතියක් තිබෙන අතර මාර්ගය සොයාගැනීම හිසේ සවිකර තිබෙන කැමරා දෙකක් මගින් ලබාගන්නා දර්ශන සහ ඒවා පාලනය කර පුද්ගලයා මත රදාපවතියි.එක් රොබෝවෙකුට කි.ග්රෑ.180ක් පමණ බරක් ගෙන යාහැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/If54gVW.jpg[/IMG] [IMG]http://i.imgur.com/YIL0kLn.jpg[/IMG] [IMG]http://i.imgur.com/5XxlrlU.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]තනිවම ඉලක්කය සොයාගන්නා ස්නයිපර් අවිය[/SIZE][/CENTER][/B] [SIZE="3"]මෙය සැඟවුණු වෙඩික්කරුවන්ගේ වෙඩි තැබීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවර්ධනය කල තාක්ෂණයකි.One Shot XG නමින් හඳුන්වන මෙම වැඩසටහන යටතේ සුළගේ වේගය ,අවියේ උපරිම වෙඩි පරාසය සහ අවියේ එල්ලය ආදී කරුණු සම්බන්ධව දත්ත ලබාගෙන අවියේ සවිකර තිබෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ආශ්රයෙන් නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියකින් සන්නද්ධ පරිගණකයක් මගින් වෙඩිල්ල තැබිය යුතු ස්ථානය පෙන්වා දෙයි.මෙම අවියට අඩි 3600ක් දුරට සාර්ථක වෙඩි තැබීමේ හැකියාව තිබෙන බව කියවේ. One Shot XG පද්ධතිය අත්හදා බැලීම් සඳහා යොදාගැනීම ඇරඹුවේ 2013 වසරේ මාර්තු මාසයේ පටන්ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/AMrkpkp.jpg[/IMG] [IMG]http://i.imgur.com/6XxMlKN.jpg[/IMG] [IMG]http://i.imgur.com/wMBwv4P.jpg[/IMG] [IMG]http://i.imgur.com/jjf1Ixz.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]ආසන්න ගුවන් ප්‍රහාරක සහාය ලබාදෙන පද්ධතිය[/SIZE][/CENTER][/B] [SIZE="3"]Persistent Close Air Support (PCAS)වැඩසටහන 2010 වසරේදී ආයතන විසින් නිර්මාණය කල එකකි.පාබල හමුදාවට තදබල සතුරු ප්‍රහාරයක් එල්ලවන්නේ නම්,සතුරන්ගේ වෙඩි බලය බිඳ හෙළීමට ගුවන් ප්‍රහාරක සහාය ලබා ගැනීම නවතම උපක්‍රමයක් නොවේ. භූමියේ සිටින අයෙක් හා දුරකතන සම්බන්ධතාවය ඔස්සේ සන්නිවේදනය කරමින් සිතියම් ආධාරයෙන් ප්‍රහාරය එල්ල කල යුතු ස්ථානය හඳුනා ගැනීම සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමයයි.මෙහිදී ප්‍රහාරය නිවැරදිව එල්ල කරන්නට පැයක පමණ කාලයක් ගතවිය හැකි අතර ඉලක්කය විනාශ වීම තහවුරු කිරීමටද යම් කාලයක් ගතවේ. නමුත් වැඩසටහන මගින් භූමියේ සිටින සෙබලා සහ ප්‍රහාරක යානයේ හෝ පාලන මධ්‍යස්ථානයේ පිරිස සමග මනා සම්බන්ධතාවයක් තබාගැනේ. අධිවේගී දත්ත සම්ප්‍රේෂණ පද්ධතියක් සහිත මෙහි,යානය සතු අවි සහ ඒවායි කල හැකි හානිය ආදි විස්තරත් ඇතුලත් අතර පාබල සෙබලාටත් ,ගුවන් නියමුවාටත් සාකච්ඡා කර ඉලක්කයට ගැලපෙන අවියක් තෝරාගැනීමේ හැකියාවද මෙහි තිබේ.මෙවැනි පද්ධතියක් ඔස්සේ ඉලක්කය ආශ්‍රිතව සිටින සහෝදර සෙබලුන්ට හානියක් නොවන අයුරින් ගුවන් ප්‍රහාර දියත් කිරීමේ හැකියාව ලැබේ.ගුවන් ප්‍රහාරක සහාය ලබාගැනීමට ගතවන කාලයද අවම කරගැනීමට හැකිවීම මෙහි තිබෙන තවත් වාසියකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/R6j1eXE.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER]බිත්ති නැගීමට උදව් කරන රෙදි[/CENTER][/B][/SIZE] [SIZE="3"]හූනන්,මකුළුවන් ආදී සතුන් සිරස් බිත්ති මත ගමන් කරන අයුරු ඔබ දැක ඇති.එම තාක්ෂණය මිනිසාට භාවිතා කල හැකිද?DARPA ආයතනය ආරම්භ කල Z-Man වැඩසටහන ඔස්සේ සෙබලුන්ට සිරස් බිත්තියක් ලණු හෝ ඉනිමං රහිතව තරණය කිරීමේ හැකියාව සම්බන්ධව පර්යේෂණ සිදුකෙරේ.2012 වසරේදී වර්ග අඟල් 16 ක ඇලෙනසුළු Geckskin නම් ද්‍රව්‍යයක් වීදුරුවකට සම්බන්ධ කර එහි රාත්තල් 660ක් එල්ලා තබන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/YayqOSH.jpg[/IMG] [IMG]http://i.imgur.com/65pnxtk.jpg[/IMG] [SIZE="4"][B]භාෂා ප්රශ්නය විසඳන තාක්ෂණය[/B][/SIZE][/CENTER] [SIZE="3"]Broad Operational Language Translation (BOLT)නමින් හඳුන්වන වැඩසටහන යටතේ පුද්ගලයන් අතර සන්නිවේදනයේදී මතුවන භාෂා ප්රශ්නය විසඳීමට පරීක්ෂණ සිදුකරනු ලැබේ.2011 වසරේදී ආරම්භ කල මෙම වැඩසටහන මගින් සෙබලෙක් ඉංග්‍රීසි භාෂාව නොදන්නා අයෙක් හා සන්නිවේදනය කරද්දී ඔහුට අදාල භාෂාව එම අවස්ථාවේම තේරුම් ගැනීමට හැකිවන සේ පරිවර්තනය ලබාදීම සිදුකෙරේ.DARPA ආයතනය විසින් සැලසුම් කර තිබෙන උපකරණය මගින් අනෙක් භාෂාවන් සම්බන්ධ දැනුමක් නොමැතිවම සන්නිවේදනය කිරීමේ හැකියාව ලබාදෙනු ඇත. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jjTJr4t.jpg[/IMG] [SIZE="4"][B]අවුරුදු ගණනක් අහසේ සිටිය හැකි නියමුවන් රහිත යානය[/B][/SIZE][/CENTER] [SIZE="3"]මෙම ඩ්‍රෝන් යානය, DARPAආයතනය විසින් බොයිං සමාගමට ලබාදුන්නකි.එය DARPA ආයතනයේ Vulture II වැඩසටහනේ කොටසකි.Solar Eagle යානය සැලසුම් කර තිබෙන්නේ සූර්ය ශක්තිය යොදාගෙන වසර 5 පමණ අහසේ රැඳී සිටීමට හැකිවන සේය.එහි පියාපත්වල පරාසය අඩි 400කි.ඊට ඉහළ උසකින් පියාසර කිරීමේ හැකියාව තිබේ.තවද ඩ්‍රෝන් යානය සතුව ඔත්තුබැලීම,සන්නිවේදනය ආදී හැකියාවන් තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/SIduVTD.jpg[/IMG] [IMG]http://i.imgur.com/JRyRqz8.jpg[/IMG] [SIZE="4"][B]සුපිරි දැක්මක් සහිත ඇසක්[/B][/SIZE][/CENTER] [SIZE="3"]Soldier Scentric Imaging via Computational Cameras (SCENICC) වැඩසටහන යටතේ සෙබලුන්ට ඔවුන්ගේ දෘෂ්ඨි පරාසය වැඩිකර දෙන්නට පරීක්ෂණ සිදුකෙරෙනු ඇති.2011 වසරේදි ආරම්භ කල මෙම වැඩසටහන තවමත් ප්‍රාථමික මට්ටමේ තිබේ.සංග්රාම භූමිය තුල තත්වය ඩ්‍රෝන් යානා මගින් සපයන දර්ශනත්,පරිගණක ගත වැඩිදියුණු කල දෘෂ්ඨියත් එක්කර සෙබලාට ප්‍රදේශය සම්බන්ධව පැහැදිලි දර්ශනයක් සැපයීම SCENICC වැඩසටහනේ අරමුණයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/yxeb2a1.jpg[/IMG] [SIZE="4"][B]ස්ථරගෝලීය ගුවන්නැව[/B][/SIZE][/CENTER] [SIZE="3"]Integrated Sensor IS Structure (ISIS) ව්‍යාපෘතිය DARPA ආයතනය සහ එක්සත් ජනපද ගුවන් හමුදාව එක්ව සිදුකරන එකකි.මෙම යානය ස්වයංපාලනයක් සහිත ඉහළ උසකින් පියාසර කල හැකි,විශාල පරාසයක් තුල ඔත්තුබැලීමේ හැකියාවෙන් යුක්ත සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන එකකි.ගුවන් නැව සතුරු මිසයිල ප්‍රහාරවල පරාසයෙන් ඈතින් රදවා තැබෙන අතර ඊට ගමන් කල හැකි උපරිම උස මීටර් 20,000ක් යැයි සඳහන් වේ.එහි රේඩාර් පද්ධතියට කිලෝමීටර් 600ක් දුරට ක්‍රියාත්මකය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ARavKsK.jpg[/IMG] [IMG]http://i.imgur.com/JaD2mkP.jpg[/IMG] [B][SIZE="4"]මුහුදු පතුලේ නිදාසිටින මාරයා[/SIZE][/B][/CENTER] [SIZE="3"]මුහුදු සටනකදී අවශ්‍ය අවි සහ උණ්ඩ නැවත ගෙන්වා ගැනීම නාවික හමුදාව මුහුණදෙන ගැටලුවකි.ඊට විසඳුමක් ලෙස DARPA ආයතනය Upward Falling Payloads (UFP) වැඩසටහන ආරම්භ කරන ලදි.එහිදී ගැඹුරු මුහුදේ තැන්පත් කර තිබෙන අවි,දුර සිට ක්‍රියාත්මක කරවා අවශ්‍ය අවස්ථාවක ජලයෙන් මතුපිටට ගෙන ආ හැකිය.මෙලෙස ගැඹුරු මුහුදේ තැන්පත් කර තබන්නට බලාපොරොත්තුවන්නේ නියමුවන් රහිත යානා සහ අනෙකුත් අවිය.මේවා වසර ගණනක් සුරක්ෂිතව සාගරයේ තිබිමට හැකිවන සේ විශේෂිත ආවරණවල බහා තැබේ.අවශ්‍ය අවස්ථාවේදී ඒවාට සංඥාවක් යවා අවදි කරවා නෞකාව වෙත(නියමුවන් රහිත යානා)ගෙන්වා ගත හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/rE15kgr.jpg[/IMG] [IMG]http://i.imgur.com/dizGdnf.jpg[/IMG] [IMG]http://i.imgur.com/wuloJAV.jpg[/IMG] [SIZE="4"][B]හෙලිකොප්ටර් පරදන ගුවන් යානය[/B][/SIZE][/CENTER] [SIZE="3"]DARPA ආයතනය විසින් නිර්මාණය කරමින් තිබෙන සිරස්ව ගුවන්ගත කිරීමට සහ ගොඩබෑමට හැකි VTOL X-Plane නම් යානය ගුවන් යානා සහ හෙලිකොප්ටර් භාවිතයේදී පැනනගින ගැටලුවලට පිළියමකි.මෙම යානය සැලසුම් කර තිබෙන්නේ පැයට සැතපුම් 345-460 ක් අතර වේගයකින් ගමන් කරමින් රාත්තල් 4,800ක බරක්ද ගෙන යා හැකිසේය.අධියර තුනකින් සමන්විත මෙම වැඩසටහන 2013-2018 කාලයේ ක්‍රියාත්මක කෙරේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/bOsvA7K.jpg[/IMG] [IMG]http://i.imgur.com/4tCpnwb.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]චන්ද්‍රිකාවලින් සජීවි දර්ශන සෙබලුන්ට[/SIZE][/CENTER][/B] [SIZE="3"]භූමියේ සිටින සෙබලුන් ඉල්ලා සිටින විට චන්ද්‍රිකා ඔස්සේ ප්‍රදේශයේ සජීවි දර්ශන සැපයීම සහ යාවත්කාලීන කල තොරතුරු ලබාදීම Space Enabled Effects For Military Engagements (SeeMe) වැඩසටහන යටතේ සිදුකෙරේ.ඒ යටතේ අදාල ප්‍රදේශයෙන් ගමන් කරන චන්ද්‍රිකාවල සංයෝගයෙන් අතිශය නිරවද්‍ය දර්ශන සහ තොරතුරු මිනිත්තු 90 රාමුවක් තුල සෙබලුන්ට සැපයීම අරමුණයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/iqJyL3t.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]සැහැල්ලු ලේසර් අවිය[/SIZE][/CENTER][/B] [SIZE="3"]DARPA ආයතනයේ Excalibur වැඩසටහනේ අරමුණ සැහැල්ලු ලේසර් අවියක් නිපදවීමයි.ඔවුන්ගේ බලාපොරොත්තුව කි.වොට් 100ක බලයක් සහිත අවියකි.සාමාන්‍යයෙන් ලේසර් අවි පද්ධතියක් තනි පුද්ගලයෙකුට ගෙන යාහැකිසේ තවමත් වැඩි දියුණු කර නැත.ගුවන් සහ ගොඩබිම් ඉලක්කවලට පහරදීම සඳහා මෙම අවිය යොදාගැනීම බලාපොරොත්තුවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Ro7AlXc.jpg[/IMG] [IMG]http://i.imgur.com/qj5iV1K.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.businessinsider.com/"]Businessinsider.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom