Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද්ධය හා ත්‍රස්තවාදය නොහඳුනන අලුත් පරප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්ධය හා ත්‍රස්තවාදය නොහඳුනන අලුත් පරප

ධර්මසිරි බණ්ඩාරනායක යනු ප්‍රතිභා පූර්ණ දක්ෂ කලාකරුවෙකි. කලා නෙත් තුළින් ඔහුට මාගේ භක්ති ප්‍රණාමය හිමිවේ. නමුත් රට පිළිබඳව, "යුද්ධය" පිළිබඳව අප දෙදෙනාගේ අදහස් පරස්පර විරෝධීය. මෙවන් ලිපියක් ලිවීමට මාහට සිත් දුන්නේ නොබෝදා "අලුත් පරපුර" නම් පිරිසක් පැවැත්වූ රැස්වීමක සිදුවූ කතාබහ, දේශන සහ ධර්මසිරි "යුද්ධය" සම්බන්ධයෙන් දැක්වූ අදහස් නිසාය. තවද මේ දිනවල එම "අලුත් පරපුරේ" තරුණයෝ දෙදෙනෙක් කරන කතාබහ පරිගණක මුහුණ පොතේ නැරඹිය හැක. එකෙක් කියනුයේ "මද්දුම බණ්ඩාර? ඌ මොකෙක්ද? ඌ හූ.. ජ කොල්ලෙක්. අවුරුදු 06 ක කොල්ලෙක් දන්නවද මරණය කියන්නේ මොකක්ද කියලා? අයියා අම්මගේ රෙද්ද අස්සේ රිංගන කොට මූ ටොපියක් දෙනවා වගේ හිතලා යන්න ඇති. අද ඌ ජාතික වීරයෙක් ආදී වශයෙනි. අනෙකා පවසන්නේ "ආමි එකේ ඉන්නේ අට පාස් එවුන්. උන්ට පුළුවන් යුද්ධ කරන්නයි. වැසිකිළි හෝදන්න විතරයි. උන් තමයි මේ යුද්ධය කළේ" යනුවෙනි.

ඉහත ප්‍රකාශ කළ දෙදෙනා ගැන මා වැඩි යමක් පවසන්නේ නැත. නමුත් උප්පත්තියෙන් සුජාත නොවුණ ද, උන්ගේ පාසල් ගුරුවරුන්ට, දෙමාපියන්ට සහ ළඟම හිතවතුන්ට එවන් අයගේ තිරශ්චීන ආකල්පයන් වෙනස් කිරීමට පුළුවන. එය නොකරන තාක් කල් උන්ට ඉගැන්වූ ගුරුවරුන්ගේ සහ උන්ගේ මව්පිය හිතවතුන්ගේ ද සුජාත බව පිළිබඳව අප තුළ සාධාරණ සැකයක් මතුවීම වැළැක්විය නොහැක.

ධර්මසිරි කියනුයේ "යුද්ධය බිහිසුණුය" කියාය. යුද්ධයෙන් මැරුණේ අපේ අය නිසා යුද්ධයෙන් මැරුණු සියලුදෙනාම අප ගෞරවයෙන් සිහි කළ යුතු බව ඔහු පවසන අතරතුරේ විහාර මහා දේවී උද්‍යානයේදී තරුණ තරුණියන් පිරිසක් එක්ව ඒ මැරුණු "සියලුදෙනා" වෙනුවෙන් පහන් දල්වනු මා දුටුවෙමි.

ධර්මසිරි බණ්ඩාරනායකට සහ එලෙස සිතන සියල්ලන්ටම වැරදුණු තැනක් තිබේ. (සත්‍ය වශයෙන්ම වැරදි අවබෝධයෙන් එලෙස ප්‍රකාශ කරන්නන්ද, සත්‍ය දැන දැනම රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර්වලට රට පාවා දීමට එසේ කියන්නන්ද, සිටින බව අපි දනිමු.) එනම්, අප මේ හඳුන්වන "යුද්ධය" යනු කුමක්ද? යන්නයි. සාමාන්‍යයෙන් "යුද්ධය" යන්නෙන් අදහස් කරන්නේ රටවල් දෙකක් අතර යුද්ධයකටය. එවන් යුද්ධයක් ශිෂ්ට සම්පන්න සියලුම ජනතාව ප්‍රතික්ෂේප කරයි. නමුත් අපේ රටේ තිබුණේ එවන් යුද්ධයක් නොවේ. මෙහි තිබුණේ අහිංසකයන් අමු අමුවේ ඝාතනය කරන, ම්ලේච්ඡ ත්රස්තවාදීන්ට විරුද්ධව කළ සටනකි. ත්රස්තවාදීන්ගේ කෲර ග්‍රහණයට ලක්වී සිටි අහිංසක දෙමළ ජනතාව බේරා ගැනීමට දියත් කරන ලද "මානුෂීය මෙහෙයුමකි". ඒ "වෙනස" නිසිසේ හඳුනා ගත හොත් සම්ප්‍රදායි යුද්ධයක් පිළිබඳව ශිෂ්ට මිනිසුන් ලෙස කරනු ලබන ප්‍රකාශ ත්රස්තයන්ට එරෙහිව කරන ලද "සටනට" ආදේශ නොකරනු ඇත.

යුද්ධයෙන් මැරුණු සියල්ල ගෞරවයෙන් සිහිපත් කළ යුතුය යෑයි ප්‍රකාශ කරන ධර්මසිරි කලාකරුවා ඇතුළු සියලුදෙනාට එම ප්‍රකාශයේ බරපතල කම අවබෝධ කර දීමට එක් ඉතා සරල 5 ශ්‍රේණියේ ළමයකුට වුව තේරෙන, උදාහරණයක් දීමට කැමැත්තෙමි. එනම් එක් සාමකාමී ගමක් ඇත. පිටගමක සිට පැමිණෙන වනචර, මැර කණ්ඩායමක් කිසිම හේතුවකින් තොරව වරින්වර ගමට පැමිණ, තමන්ගේ පාඩුවේ සිටින අහිංසක ගොවියන්/ ගැමියන් මරා දමයි. කාන්තාවන් දූෂණය කරයි. ගමේ තරුණ කණ්ඩායමක් එම මැරයන්ගෙන් ගම්වැසියන් බේරා ගැනීමට සටනට සූදානම්ව සිටී. දිනක් මේ මිනීමරුවන් ඒ ගමේ "සිරිපාල" ගේ නිවසට කඩාවැදී ඔහුගේ මව මරා, නැගණිය ද දූෂණය කරයි. එවිට පෙර කී තරුණයෝ උන් හා සටන් වදී. අවසානයේ තරුණයන්ගෙන් කිහිපදෙනෙක් සහ මිනීමරුවන්ගෙන් කිහිදෙනෙක්ද සටනේදී මියයයි. අනෙක් මැරයෝ පලා යති. මේ සිද්ධියෙන් වසරකට පසු ගම්වැසියෝ එම සටනේදී මියගිය වීර තරුණයන් සැමරීමට උත්සවයක් සංවිධානය කරයි. ඒ අවස්ථාවේදී ගමේ ආරක්ෂාවට අංශු මාත්‍රයකින් හෝ දායක නොවූ ගමේ ධර්මපාල නමැති පුද්ගලයා පැමිණ "මැරයන්" කිහිප දෙනෙක්ද, සටනේදී මියගිය බැවින්, "යුද්ධය බිහිසුණුයි, එදා මැරුණු ඔක්කොම රටේ අය, ඒ නිසා ඒ ඔක්කොම සිහි කරලා පහන් පත්තු කරමු." යෑයි කිවහොත් සිරිපාලට කුමක් සිතේද? සිරිපාලගේ නිවසේ අය බේරා ගැනීමට ගොස් දිවි පිදූ තරුණයන්ගේ මවුපියන්ට කුමක් සිතේද? ඒ සියලුදෙනාගෙන් ඒ මොහොතේදී ධර්මසිරිට අත්වන ඉරණම කෙබඳුදැයි අපට සිතා ගත හැකි නොවන්නේද?

අපේ මාතෘභූමියේද සිදුවූයේ ඒ හා සමානම දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කොටි ත්රස්තයන් කළේ කුමක්ද? හසරක් නොදත් අහිංසක මායිම් ගම්මානවල වැසියන් බුරුතුපිටින් මරා දැමීමයි. බඩදරු අම්මලාගේ බඩ පලා දරුවා එළියට ගෙන මාළු කපනවා සේ පෙති ගැසීමයි. මේ බෞද්ධ රටේ අහිංසක කිරි දරුවන් වැනි සාමනේරවරු කපා කොටා ඝාතනය කිරීමයි. ලෝක බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩක් වූ ශ්‍රී දළදාවට පහරදීමයි. ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසිකාවන් වෙඩි තබා ඝාතනය කිරීමයි. කාතන්කුඩි පල්ලියේ යාඥ කරමින් සිටි මුස්ලිම් බැතිමතුන් 300 ක් වෙඩි තබා ඝාතනය කිරීමයි. එවන් වූ සිත් පිත් නැති ම්ලේච්ඡ ත්රස්තයන් සමඟ සටන් කළේ අපේ රණවිරු සෙබළුන්ය. ඒ සටන ජයග්‍රහණය කරන විට ත්රස්තයන් ද මියගිය අතර අපේ රණවිරුවෝ 20000 ක් දිවි පුදා, 14000 ක් ආබාධිත තත්ත්වයට පත්ව තිබිණ. එසේ දිවි පුදා රටට සාමය උදා කළ රණවිරුවන් සමරණ විට "යුද්ධය" බිහිසුණුයි. අපි යුද්ධයෙන් මැරුණු සියල්ලන්ම සැමරිය යුතු යෑයි ධර්මසිරි කියන්නේ නම් ත්රස්තවාදීන්ගෙන් මැරුම් කෑ අහිංසක ජනතාවගේ ඥතීන්ට කුමක් සිතේද? උන් හා සටන් කොට දිවිපිදූ හා අද ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ගේ මව්පිය ඥතීන්ට කුමක් සිතේද? එවැනි ප්‍රකාශයන් කරන ධර්මසිරි ඇතුළු පුද්ගලයන් අදත් රටේ යහතින් සිටිනුයේ ඉහත කී ඥතීන්ගේ නිවට කම නිසා නොව එවන්වූ ගුණමකු කුහකයන් ශිෂ්ට සම්පන්න සමාජය විසින් දැනටමත් පිළිකුල් සහගත ලෙසින් ප්‍රතික්ෂේප කොට ඇති නිසාය.

නමුත් යුද්ධයට Rජුව දායක වූ, යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා සිටි මා වැන්නන්, අපේ රණවිරුවන් පාවා දෙන ත්රස්තයන්ගෙන් ඝාතනය වූ අහිංසකයන් හෑල්ලුවට පත් කරන, එවන් ප්‍රකාශන ඉවසා සිටිනුයේ ඉතා අපහසුවෙනි. ධර්මසිරි බණඩාරනායක විසින් දත යුතු තවත් කරුණක් ඇත. "ත්‍රස්තවාදය ඇතිවීමට හේතූන් සාධාරණ, අසාධාරණ වුවත් ත්‍රස්තවාදය කිසි සේත්ම සාධාරණීය කළ නොහැකි බවයි. මන්ද එයින් මියයන්නේ එම "හේතුවට"කිසි සේත්ම සම්බන්ධ නැති අහිංසකයන් බැවිනි" යන න්‍යායයි.

ත්රස්තවාදීන්ගේ අරමුණ වූයේ වෙනම දෙමළ රාජ්‍යයකි. ඒ සඳහා අහිංසකයන් ඝාතනය කිරීමට ගොස් ජීවිතක්ෂයට පත්වූ ත්රස්තයන්ද, සැමරිය යුතු යෑයි යමෙක් පවසන්නේ නම් ඒ උන් ගැන ඇතිවූ අනුකම්පාව හේතුවෙනි. එවන් අනුකම්පාවක් ඇති වන්නේ වෙනම දෙමළ රාජ්‍යයක් උතුරේ ස්ථාපිත කිරීමට කැමැති විදේශීSය දෙමළ ඩයස් පෝරාවට සහ දේශීය දේශෙද්‍රdaහීන්ට බව අමුතුවෙන් කිව යුතු නොවේ.

රණවිරුවන් දිවිපුදා, අහිංසකයන් ලක්ෂ ගණනක් නිකරුණේ ඝාතනය වී මුදාගත් උතුර අද නැවත පෙඩරල් රාජ්‍යයක් කරා යන ගමන ආරම්භ වී තිබේ. අද වෙනම ජාතික ගීයක් උතුරට පමණක් ලබාදී ඇත. වෙනම ජාතික ගීයක් දීම යනු උතුර වෙනම රාජ්‍යයක් කරා යන ගමනේ මූලික පියවරයි. එසේම උතුරේ අධි ආරක්ෂිත කලාප සංකෝචනය කරමින් එහි දෙමළ ජනතාව පදිංචි කරවමින් සිටි, බුද්ධි නිලධාරීන් කඳවුරුවලට සීමා කොට ඇත. ටැමිල් නෙට් වෙබ් අඩවියට සහ ත්‍රස්ත හිතැති රාජ්‍ය නොවන සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කොට ඇත. සිංහලයන් සමඟ ඉපිද, සිංහලයන් සමඟ ඉගෙන ගෙන, වසර 60 ක් සිංහලයන් සමඟ කොළඹ ජීවත් වී උතුරට ගොස් සිංහලයාට ඉඩම් අයිතිය නැතැයි වහසි බස් දොඩන විග්නේෂ්වරම් නමැති ගුණමකු පුද්ගලයාට අවශ්‍ය අයුරින් අද උතුර පාලනය වෙමින් පවතී.

අපි අද මේ දෙස විමසිල්ලෙන් බලා සිsටිමු. ලොව පිරිසිදු ථේරවාද බුදුදහම පවතින සුවිශේෂ පින්බර රටක් වූ අප මාතෘ භූමිය වසර 2500 ක් තිස්සේ පරසතුරන්ගෙන් ආරක්ෂා කළේ සිංහල බෞද්ධයන් මිස වෙනකෙකු නොවේ. චෝල පාණ්ඩය, සොලී, පෘතුගීසි, ලන්දේසි, ඉංගී්රසීන් හමුවේ රට බේරා ගැනීමට සිංහලයන් දිවි හිමියෙන් සටන් කරන විට එම වීරයන් සතුරාට පාවා දුන් සිංහල කැනහිළුන්" එදා ද සිටියහ. ඒ තමාගේ බිරිය, දියණිය හෝ ආක්‍රමණිකයාට බිල්ලට දී හෝ තනතුරු තාන්න මාන්න සහ රිදී කාසි ලබා ගැනීමේ අභිප්‍රායෙනි. එවන් ප්‍රේතයන්ගේ ජාන පරම්පරාවෙන් එන අය අද සමාජයේත් සිටිනු දැකීම පුදුමයක් නොවේ.

නිර්මල සිතින් ආරක්ෂා කරන්නා වූ මේ රටට ඒ සඳහා ආශිර්වාද කරන විශ්වයේ අදෘශ්‍යමාන බලවේගයක්ද තිබෙන බව අප අමතක නොකළ යුතුය. රට අරාජික තත්ත්වයට පත්වන විට එහි අවසාන තීරණාත්මක මොහොතේදී එම විශ්ව බලය චණ්ඩමාරුතයක් සේ හමා එනු ඇත. මහා මේරු පර්වතය වුවද සෙලවිය හැකි එම මාරුතයේ, රටට එරෙහි බලගතු කුමන්ත්රණකාරී කුහකයන් නමැති රූස්ස ගස් පවා මුලින් ඉදිරී පරඬැල් සේ ගසාගෙන යන විට "අලුත් පරපුරේ" සමනල සමනළියන් සේ පෙනී සිටින කැරපොත්තන්ට සිදුවන්නේ කුමක්දැයි අපට සිතාගත හැකි නොවේද?

මෙසේ ජාතික වීරයන්ට නිග්‍රහ කරන, රටට දිවිහිමියෙන් සාමය රැගෙන දුන් සෙබළුන් අවඥවට ලක් කරන, ත්රස්තවාදීන්ට ද, රණවිරුවන්ට සේ සමසේ සැලකිය යුතු යෑයි ප්‍රකාශ කරන, "අලුත් පරපුර" සහ එම තරුණ තරුණියන්ට උපදෙස් දෙන උදවිය දැන්වත් පියවී සිහියට පැමිණිය යුතු කාලය එළඹ ඇත. මන්ද, ලෝකයේ ඕනෑම රටක මෙන් අපේ රටේද "දේශෙද්‍රdaහී" බව නීතිය හමුවේ සනාථ වුවහොත් අධිකරණයෙන් මරණ දඬුවම පවා දිය හැකි බැවිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල්

සරත් වීරසේකර

[QUOTE="sEE_dA_trUth, post: 18575531, member: 202528"] [b]යුද්ධය හා ත්‍රස්තවාදය නොහඳුනන අලුත් පරප[/b] [CENTER][IMG]http://www.divaina.com/2015/06/28/war.jpg[/IMG][/CENTER] [SIZE=4] ධර්මසිරි බණ්ඩාරනායක යනු ප්‍රතිභා පූර්ණ දක්ෂ කලාකරුවෙකි. කලා නෙත් තුළින් ඔහුට මාගේ භක්ති ප්‍රණාමය හිමිවේ. නමුත් රට පිළිබඳව, "යුද්ධය" පිළිබඳව අප දෙදෙනාගේ අදහස් පරස්පර විරෝධීය. මෙවන් ලිපියක් ලිවීමට මාහට සිත් දුන්නේ නොබෝදා "අලුත් පරපුර" නම් පිරිසක් පැවැත්වූ රැස්වීමක සිදුවූ කතාබහ, දේශන සහ ධර්මසිරි "යුද්ධය" සම්බන්ධයෙන් දැක්වූ අදහස් නිසාය. තවද මේ දිනවල එම "අලුත් පරපුරේ" තරුණයෝ දෙදෙනෙක් කරන කතාබහ පරිගණක මුහුණ පොතේ නැරඹිය හැක. එකෙක් කියනුයේ "මද්දුම බණ්ඩාර? ඌ මොකෙක්ද? ඌ හූ.. ජ කොල්ලෙක්. අවුරුදු 06 ක කොල්ලෙක් දන්නවද මරණය කියන්නේ මොකක්ද කියලා? අයියා අම්මගේ රෙද්ද අස්සේ රිංගන කොට මූ ටොපියක් දෙනවා වගේ හිතලා යන්න ඇති. අද ඌ ජාතික වීරයෙක් ආදී වශයෙනි. අනෙකා පවසන්නේ "ආමි එකේ ඉන්නේ අට පාස් එවුන්. උන්ට පුළුවන් යුද්ධ කරන්නයි. වැසිකිළි හෝදන්න විතරයි. උන් තමයි මේ යුද්ධය කළේ" යනුවෙනි. ඉහත ප්‍රකාශ කළ දෙදෙනා ගැන මා වැඩි යමක් පවසන්නේ නැත. නමුත් උප්පත්තියෙන් සුජාත නොවුණ ද, උන්ගේ පාසල් ගුරුවරුන්ට, දෙමාපියන්ට සහ ළඟම හිතවතුන්ට එවන් අයගේ තිරශ්චීන ආකල්පයන් වෙනස් කිරීමට පුළුවන. එය නොකරන තාක් කල් උන්ට ඉගැන්වූ ගුරුවරුන්ගේ සහ උන්ගේ මව්පිය හිතවතුන්ගේ ද සුජාත බව පිළිබඳව අප තුළ සාධාරණ සැකයක් මතුවීම වැළැක්විය නොහැක. ධර්මසිරි කියනුයේ "යුද්ධය බිහිසුණුය" කියාය. යුද්ධයෙන් මැරුණේ අපේ අය නිසා යුද්ධයෙන් මැරුණු සියලුදෙනාම අප ගෞරවයෙන් සිහි කළ යුතු බව ඔහු පවසන අතරතුරේ විහාර මහා දේවී උද්‍යානයේදී තරුණ තරුණියන් පිරිසක් එක්ව ඒ මැරුණු "සියලුදෙනා" වෙනුවෙන් පහන් දල්වනු මා දුටුවෙමි. ධර්මසිරි බණ්ඩාරනායකට සහ එලෙස සිතන සියල්ලන්ටම වැරදුණු තැනක් තිබේ. (සත්‍ය වශයෙන්ම වැරදි අවබෝධයෙන් එලෙස ප්‍රකාශ කරන්නන්ද, සත්‍ය දැන දැනම රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර්වලට රට පාවා දීමට එසේ කියන්නන්ද, සිටින බව අපි දනිමු.) එනම්, අප මේ හඳුන්වන "යුද්ධය" යනු කුමක්ද? යන්නයි. සාමාන්‍යයෙන් "යුද්ධය" යන්නෙන් අදහස් කරන්නේ රටවල් දෙකක් අතර යුද්ධයකටය. එවන් යුද්ධයක් ශිෂ්ට සම්පන්න සියලුම ජනතාව ප්‍රතික්ෂේප කරයි. නමුත් අපේ රටේ තිබුණේ එවන් යුද්ධයක් නොවේ. මෙහි තිබුණේ අහිංසකයන් අමු අමුවේ ඝාතනය කරන, ම්ලේච්ඡ ත්රස්තවාදීන්ට විරුද්ධව කළ සටනකි. ත්රස්තවාදීන්ගේ කෲර ග්‍රහණයට ලක්වී සිටි අහිංසක දෙමළ ජනතාව බේරා ගැනීමට දියත් කරන ලද "මානුෂීය මෙහෙයුමකි". ඒ "වෙනස" නිසිසේ හඳුනා ගත හොත් සම්ප්‍රදායි යුද්ධයක් පිළිබඳව ශිෂ්ට මිනිසුන් ලෙස කරනු ලබන ප්‍රකාශ ත්රස්තයන්ට එරෙහිව කරන ලද "සටනට" ආදේශ නොකරනු ඇත. යුද්ධයෙන් මැරුණු සියල්ල ගෞරවයෙන් සිහිපත් කළ යුතුය යෑයි ප්‍රකාශ කරන ධර්මසිරි කලාකරුවා ඇතුළු සියලුදෙනාට එම ප්‍රකාශයේ බරපතල කම අවබෝධ කර දීමට එක් ඉතා සරල 5 ශ්‍රේණියේ ළමයකුට වුව තේරෙන, උදාහරණයක් දීමට කැමැත්තෙමි. එනම් එක් සාමකාමී ගමක් ඇත. පිටගමක සිට පැමිණෙන වනචර, මැර කණ්ඩායමක් කිසිම හේතුවකින් තොරව වරින්වර ගමට පැමිණ, තමන්ගේ පාඩුවේ සිටින අහිංසක ගොවියන්/ ගැමියන් මරා දමයි. කාන්තාවන් දූෂණය කරයි. ගමේ තරුණ කණ්ඩායමක් එම මැරයන්ගෙන් ගම්වැසියන් බේරා ගැනීමට සටනට සූදානම්ව සිටී. දිනක් මේ මිනීමරුවන් ඒ ගමේ "සිරිපාල" ගේ නිවසට කඩාවැදී ඔහුගේ මව මරා, නැගණිය ද දූෂණය කරයි. එවිට පෙර කී තරුණයෝ උන් හා සටන් වදී. අවසානයේ තරුණයන්ගෙන් කිහිපදෙනෙක් සහ මිනීමරුවන්ගෙන් කිහිදෙනෙක්ද සටනේදී මියයයි. අනෙක් මැරයෝ පලා යති. මේ සිද්ධියෙන් වසරකට පසු ගම්වැසියෝ එම සටනේදී මියගිය වීර තරුණයන් සැමරීමට උත්සවයක් සංවිධානය කරයි. ඒ අවස්ථාවේදී ගමේ ආරක්ෂාවට අංශු මාත්‍රයකින් හෝ දායක නොවූ ගමේ ධර්මපාල නමැති පුද්ගලයා පැමිණ "මැරයන්" කිහිප දෙනෙක්ද, සටනේදී මියගිය බැවින්, "යුද්ධය බිහිසුණුයි, එදා මැරුණු ඔක්කොම රටේ අය, ඒ නිසා ඒ ඔක්කොම සිහි කරලා පහන් පත්තු කරමු." යෑයි කිවහොත් සිරිපාලට කුමක් සිතේද? සිරිපාලගේ නිවසේ අය බේරා ගැනීමට ගොස් දිවි පිදූ තරුණයන්ගේ මවුපියන්ට කුමක් සිතේද? ඒ සියලුදෙනාගෙන් ඒ මොහොතේදී ධර්මසිරිට අත්වන ඉරණම කෙබඳුදැයි අපට සිතා ගත හැකි නොවන්නේද? අපේ මාතෘභූමියේද සිදුවූයේ ඒ හා සමානම දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කොටි ත්රස්තයන් කළේ කුමක්ද? හසරක් නොදත් අහිංසක මායිම් ගම්මානවල වැසියන් බුරුතුපිටින් මරා දැමීමයි. බඩදරු අම්මලාගේ බඩ පලා දරුවා එළියට ගෙන මාළු කපනවා සේ පෙති ගැසීමයි. මේ බෞද්ධ රටේ අහිංසක කිරි දරුවන් වැනි සාමනේරවරු කපා කොටා ඝාතනය කිරීමයි. ලෝක බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩක් වූ ශ්‍රී දළදාවට පහරදීමයි. ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසිකාවන් වෙඩි තබා ඝාතනය කිරීමයි. කාතන්කුඩි පල්ලියේ යාඥ කරමින් සිටි මුස්ලිම් බැතිමතුන් 300 ක් වෙඩි තබා ඝාතනය කිරීමයි. එවන් වූ සිත් පිත් නැති ම්ලේච්ඡ ත්රස්තයන් සමඟ සටන් කළේ අපේ රණවිරු සෙබළුන්ය. ඒ සටන ජයග්‍රහණය කරන විට ත්රස්තයන් ද මියගිය අතර අපේ රණවිරුවෝ 20000 ක් දිවි පුදා, 14000 ක් ආබාධිත තත්ත්වයට පත්ව තිබිණ. එසේ දිවි පුදා රටට සාමය උදා කළ රණවිරුවන් සමරණ විට "යුද්ධය" බිහිසුණුයි. අපි යුද්ධයෙන් මැරුණු සියල්ලන්ම සැමරිය යුතු යෑයි ධර්මසිරි කියන්නේ නම් ත්රස්තවාදීන්ගෙන් මැරුම් කෑ අහිංසක ජනතාවගේ ඥතීන්ට කුමක් සිතේද? උන් හා සටන් කොට දිවිපිදූ හා අද ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ගේ මව්පිය ඥතීන්ට කුමක් සිතේද? එවැනි ප්‍රකාශයන් කරන ධර්මසිරි ඇතුළු පුද්ගලයන් අදත් රටේ යහතින් සිටිනුයේ ඉහත කී ඥතීන්ගේ නිවට කම නිසා නොව එවන්වූ ගුණමකු කුහකයන් ශිෂ්ට සම්පන්න සමාජය විසින් දැනටමත් පිළිකුල් සහගත ලෙසින් ප්‍රතික්ෂේප කොට ඇති නිසාය. නමුත් යුද්ධයට Rජුව දායක වූ, යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා සිටි මා වැන්නන්, අපේ රණවිරුවන් පාවා දෙන ත්රස්තයන්ගෙන් ඝාතනය වූ අහිංසකයන් හෑල්ලුවට පත් කරන, එවන් ප්‍රකාශන ඉවසා සිටිනුයේ ඉතා අපහසුවෙනි. ධර්මසිරි බණඩාරනායක විසින් දත යුතු තවත් කරුණක් ඇත. "ත්‍රස්තවාදය ඇතිවීමට හේතූන් සාධාරණ, අසාධාරණ වුවත් ත්‍රස්තවාදය කිසි සේත්ම සාධාරණීය කළ නොහැකි බවයි. මන්ද එයින් මියයන්නේ එම "හේතුවට"කිසි සේත්ම සම්බන්ධ නැති අහිංසකයන් බැවිනි" යන න්‍යායයි. ත්රස්තවාදීන්ගේ අරමුණ වූයේ වෙනම දෙමළ රාජ්‍යයකි. ඒ සඳහා අහිංසකයන් ඝාතනය කිරීමට ගොස් ජීවිතක්ෂයට පත්වූ ත්රස්තයන්ද, සැමරිය යුතු යෑයි යමෙක් පවසන්නේ නම් ඒ උන් ගැන ඇතිවූ අනුකම්පාව හේතුවෙනි. එවන් අනුකම්පාවක් ඇති වන්නේ වෙනම දෙමළ රාජ්‍යයක් උතුරේ ස්ථාපිත කිරීමට කැමැති විදේශීSය දෙමළ ඩයස් පෝරාවට සහ දේශීය දේශෙද්‍රdaහීන්ට බව අමුතුවෙන් කිව යුතු නොවේ. රණවිරුවන් දිවිපුදා, අහිංසකයන් ලක්ෂ ගණනක් නිකරුණේ ඝාතනය වී මුදාගත් උතුර අද නැවත පෙඩරල් රාජ්‍යයක් කරා යන ගමන ආරම්භ වී තිබේ. අද වෙනම ජාතික ගීයක් උතුරට පමණක් ලබාදී ඇත. වෙනම ජාතික ගීයක් දීම යනු උතුර වෙනම රාජ්‍යයක් කරා යන ගමනේ මූලික පියවරයි. එසේම උතුරේ අධි ආරක්ෂිත කලාප සංකෝචනය කරමින් එහි දෙමළ ජනතාව පදිංචි කරවමින් සිටි, බුද්ධි නිලධාරීන් කඳවුරුවලට සීමා කොට ඇත. ටැමිල් නෙට් වෙබ් අඩවියට සහ ත්‍රස්ත හිතැති රාජ්‍ය නොවන සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කොට ඇත. සිංහලයන් සමඟ ඉපිද, සිංහලයන් සමඟ ඉගෙන ගෙන, වසර 60 ක් සිංහලයන් සමඟ කොළඹ ජීවත් වී උතුරට ගොස් සිංහලයාට ඉඩම් අයිතිය නැතැයි වහසි බස් දොඩන විග්නේෂ්වරම් නමැති ගුණමකු පුද්ගලයාට අවශ්‍ය අයුරින් අද උතුර පාලනය වෙමින් පවතී. අපි අද මේ දෙස විමසිල්ලෙන් බලා සිsටිමු. ලොව පිරිසිදු ථේරවාද බුදුදහම පවතින සුවිශේෂ පින්බර රටක් වූ අප මාතෘ භූමිය වසර 2500 ක් තිස්සේ පරසතුරන්ගෙන් ආරක්ෂා කළේ සිංහල බෞද්ධයන් මිස වෙනකෙකු නොවේ. චෝල පාණ්ඩය, සොලී, පෘතුගීසි, ලන්දේසි, ඉංගී්රසීන් හමුවේ රට බේරා ගැනීමට සිංහලයන් දිවි හිමියෙන් සටන් කරන විට එම වීරයන් සතුරාට පාවා දුන් සිංහල කැනහිළුන්" එදා ද සිටියහ. ඒ තමාගේ බිරිය, දියණිය හෝ ආක්‍රමණිකයාට බිල්ලට දී හෝ තනතුරු තාන්න මාන්න සහ රිදී කාසි ලබා ගැනීමේ අභිප්‍රායෙනි. එවන් ප්‍රේතයන්ගේ ජාන පරම්පරාවෙන් එන අය අද සමාජයේත් සිටිනු දැකීම පුදුමයක් නොවේ. නිර්මල සිතින් ආරක්ෂා කරන්නා වූ මේ රටට ඒ සඳහා ආශිර්වාද කරන විශ්වයේ අදෘශ්‍යමාන බලවේගයක්ද තිබෙන බව අප අමතක නොකළ යුතුය. රට අරාජික තත්ත්වයට පත්වන විට එහි අවසාන තීරණාත්මක මොහොතේදී එම විශ්ව බලය චණ්ඩමාරුතයක් සේ හමා එනු ඇත. මහා මේරු පර්වතය වුවද සෙලවිය හැකි එම මාරුතයේ, රටට එරෙහි බලගතු කුමන්ත්රණකාරී කුහකයන් නමැති රූස්ස ගස් පවා මුලින් ඉදිරී පරඬැල් සේ ගසාගෙන යන විට "අලුත් පරපුරේ" සමනල සමනළියන් සේ පෙනී සිටින කැරපොත්තන්ට සිදුවන්නේ කුමක්දැයි අපට සිතාගත හැකි නොවේද? මෙසේ ජාතික වීරයන්ට නිග්‍රහ කරන, රටට දිවිහිමියෙන් සාමය රැගෙන දුන් සෙබළුන් අවඥවට ලක් කරන, ත්රස්තවාදීන්ට ද, රණවිරුවන්ට සේ සමසේ සැලකිය යුතු යෑයි ප්‍රකාශ කරන, "අලුත් පරපුර" සහ එම තරුණ තරුණියන්ට උපදෙස් දෙන උදවිය දැන්වත් පියවී සිහියට පැමිණිය යුතු කාලය එළඹ ඇත. මන්ද, ලෝකයේ ඕනෑම රටක මෙන් අපේ රටේද "දේශෙද්‍රdaහී" බව නීතිය හමුවේ සනාථ වුවහොත් අධිකරණයෙන් මරණ දඬුවම පවා දිය හැකි බැවිනි. [SIZE=3]පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom