Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද්ධය හා ත්‍රස්තවාදය නොහඳුනන අලුත් පරප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු සරත් පියනන්ද වීරසේකරය ......

දැන් පාර්ලිමේන්තු මංත්‍රීය ........

ඔහු පිලිබදව මතකය අවුරුදු 35ක් මම ඇතට දිව යයි .......

ඒ මා පාසැල් ගිය කාලයටය ........

'ප්‍රසන්න' අයියා (මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වා ) ..... පාපන්දුවෙන් ආනන්දය බබලවන කාලයටය ..........

කාලයක් අපිටම කියා පිට්ටනියක් නැති කාලයේ අනුන්ගෙ පිට්ටනි වල වැඩ පෙන්නා අනද නාමය ඉහලට එසවිය .....

අපටම කියා 'පිට්ටනියක්' ලැබුන සැනින් ආදි සුරුවෝ ඉඩක් ලද සැනින් පිට්ටනියට ආවේ තම අත්දැකීම කනිටු සගයන් හා බෙදා ගන්නටය ......

'ප්‍රසන්න' ලා හරි හරියට පාපන්දුව හසුරුවන ජේෂ්ඨයෙකු මා නෙත ගැටුනි ..... ඉඩක් ලද සැනින් මා 'ප්‍රසන්න අයියෙ, කවුද 'පොර' කියා විමසීය' "අහ් ! මල්ලි ඒ 'සරත්' අයියා 70 වෙ අපේ ෆුට්බෝල් කැප්ටන් .... නේවී ලෙෆ්ටිනන් කෙනෙක් " ......

ඉඩක් ලද සැනින් මා ඔහු හා දොඩ මලු විය ..... ඒ මගේ හා සරත් වීරසේකර නම් සොදුරු මිනිසාගේ පලමු හමුවයි .......

එතැන් සිට අද පාර්ලිමේන්තු මංත්‍රී දක්වා වරින් වර මා ඔහු විවිධ විදියට දැක ඇත .....

තනතුරු නිල නාම වෙනස් වුවත් ඔහු මීට වසර 35කට පෙර හමුවූ 'සරත් වීරසේකර'මය ........

ඔහු දෙවරක් මගේ අණදෙන නිළධාරියා විය .....

ඒ නිසා අපි අතර තද බැදීමක් ඇත ........

දිනක් ඉතාලියට ආ දිනක ඔහු රූපවහිනී නාලිකාවක සංවාදයකට සහභාගී විය .... මම දුකථනයෙන් ඔහුට සුභ පැතුවේය ........

එය අවසානයේ මා ගැන ඔහුගේ මුවින් අපූරු වදන් පෙලක් පිට විය .......

අදද මා ඒ වදන් පෙල සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙන්ය ......

"රවි සොයිසා මගේ හොද මිත්‍රයෙක් ...... අපි කාලයක් එකට නාවික හමුදාවෙ වැඩ කලා ..... රවී විශිෂ්ඨ රණ විරුවෙක්, අති දක්ශ නිළධාරියෙක් ....... රවි සොයිසල වගේ අයත් මේ රට වල ඉන්නව කියල අනිත් අයත් දැන ගන්න එක හොදයි" .....

සරත් වීරසෙකර සමකාලීන ආනන්දීන් අතර අති විශිෂ්ඨයෙකි ......

ඔහු ක්‍රීඩව, කලාව, සාහිත්‍ය ..... වැනි බොහෝ ඉසව්වල දස්කම් පාන්නට වූයේ පාසැල් සමයේදිමය ......

නාවික හමුදාව සමග තම අනාගත ගමන යන්නට තීන්දු කරන මේ විශිෂ්ඨයා ......

කීර්තිමත් වික්‍රමාන්විත නාවිකයෙකි, රණ විරුවෙකි ......

පසු ගිය දා 19 වෙනි සංශෝදනයට එරෙහි වීමත් සමග බොහෝ දෙනා ඔහු ගැන කථා කරන්නට විය ......

'වීරසේකර' ..... නියම සිංහලය, මෝඩය, කොන්ද පණ තියෙන එකා, ඇණ ගත්ත ......... එකී මෙකි බොහෝදේ සයිබර් අවකාශයේ සැරිසරන්නට විය .......

ඒ නිසා මටද සටහනක් තබන්නට සිත් විය .......

මට අනුව 'සරත් වීරසේකර'යන් ඔහු කවුද කියා හරි හැටි වටහා නොගෙන ඇත ......

ඒ නිසා ඔහුට හිමි නිසි තැන හා නිසි අගය ඔහුට නොලැබෙනු ඇත .....

අයෙක් ඒ 'වීරසේකර'ගේ හැටි කියා කියනු ඇත ........

ඇතැම් විට ඔහු 'ගේම' ඉල්ලයි .........

ඒවා උපන් කපේකට කිසිවෙකු නොයිල්ලන ජාතියේ ගේම්ය ......

එහෙත් ඒවාට වටිනාකමක් නො එන්නේ ...... ඒවා හුදකලා සටන් නිසාය ....

මම කීපයක් මතක් කරමි ........

වරක් ඔහු ත්‍රීමලේ අඥපති කාලේ 'බුදු' පිලිමයක් වෙනුවෙන් 'ගේමක්' ඉල්ලිය ........

අවසන් වූයේ ත්‍රීමලෙන් කොළඹට ඒමෙන්ය ........

19 වෙනි සංශෝදන 'ගේමද' එවැන්නකි ........

බොහෝ විට නාම යෝජනා නොලැබීමෙන් අවසන් විය හැක ..........

වීරසේකරයන්ට හිමිවිය යුතු නාවික හමුදාපති කම අහිමි විය .......

ඒ නිසා ඔහු දේශපාලනයට ආවේය .........

ලාංකික දේශපාලනය වීරසේකරලා වැන්න වුන් ගෙන් පිරිය යුතුමය .........

ඒ ලාංකික දේශපාලන 'මහත්වරුන්ට' සිමා විය යුතුයයි මා විශ්වාස කරන නිසාය .......

'වීරසේකර'යන් ඔහුගේ පක්ෂයට ශක්තියක් වූවා විනා ..... පක්ෂය ඔහුට ශක්තියක් නොවීය .......

'වීරසේකර'යන් තවදුරටත් හුදකලා සටන් වලට ගියොත් .............

ලාංකික දේශපාලනයට තවත් මහත්මයෙකු අහිමි වනු ඇත ......

මුලින්ම ඔහු 'තමා' හුදෙක් දේශපාලන අංකයක් නොව 'ජාතික' නායකයෙකු බව අවබෝද කර ගත යුතුය ......

දෙවනුව ලාංකික දේශපාලනය යනු 'බුල් බල්ලන්ගේ කෙලි බිමක් නොව' දඩයම් බල්ලන්ගේ සටන් බිමක් බව අවබෝද කර ගත යුතුය .......

ඊළගට සටනට අවැසි පිරිස හා ආයුධ (අවි නොවේ ) සූදානම් කර ගත යුතුය ....

ඉන් පසු සටනට ආ යුතුය .........

මම උදාහරණ කීපයක් දෙමි .......

'වීරසේකර' ශ්‍රී ලංකා එකේ මධ්‍යම කාරක සභාවට එන්නේ ලගදීය ..... කරුණා අම්මාන් උප සභාපති වෙන්නේ ඊට බොහෝ කලකට පෙරය ..... ඔහු එහිදී 'ගේම' ඉල්ලිය යුතුමය ...... මා ඇතුලු බොහෝ දෙනෙකු ඔහු වෙනුවෙන් පෙනී සිටිනු ඇත ...... ඒ අපට කරුණා අම්මාන්ට වඩා ඔහු බොහෝ වටින නිසාය .......

ඊළගට දුමින්ද සිල්වාට ආරක්ශක අමාත්‍යංශයේ අධීක්ෂණ මංත්‍රීකම දුන් විට, ඔහු සටන් වැදිය යුතුය එවිට අපි ඔහු වෙනුවෙන් සටන් වදිනු ඇත ...... ඒ ,.... ඒ සදහා 'දුමින්ද'ට වඩා ඔහුට බොහෝ සුදුසු කම් ඇති නිසා ......

ඔහු පාර්ලිමේන්තු එන්නේ දිගාමඩුල්ලෙන් වැඩිම මනාප අර ගෙනය ...... එහෙත් එතනොල් කාරයෙක් 'බල්ටියක්' ගැහුවම ඇමතිකම් දෙද්දී ඔහුට නියෝජ්‍ය ඇමතිකමක්වත් හිමි නොවීය ........ එවිට ඔහු සටනට ආ යුතුය ..... එවිට අපි ඔහු වෙනුවෙන් සටන් වදිනු ඇත ...... ඒ අපිට 'එතනෝල්' කාරයන්ට වඩා ඔහු බොහෝ වටින නිසාය ............

ඒ අතීතයයි ...... මේ එලබෙන්නේ හෙටයි .......

හෙටද ඔහු කල යුත්තේ ඔහු 'ජාතික නායකයෙකු මිස' හුදෙක් නොම්මරයක් පමණක් නොවන බව අවබෝද කර ගෙන සටනට අවතීර්ණ විමය ......

එදා මෙන් අදද අද මෙන් හෙටද මම ඔහුට අතීශයින්ම ආදරය කරයි .......

ඒ ආදරණීය මිනිසාගේ කථාව අවසන් විය යුත්තේ අනුකම්පාවෙන් නොව .... ගෞරවයෙන්ය ........

'තින්දුව ඔහු සතුය' ....!!!

අදත් මගේ පැතුම ........

ඔබට ජය !!!!

රවීගේ ෆේස්බුක් ටීකාව

[QUOTE="sarika406, post: 18576025, member: 106621"] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/q42/s851x315/22393_826364987448752_4884899578344824911_n.jpg?oh=5954ca9f91325323649ce8d1c85ba7d4&oe=55EDB667[/IMG] ඔහු සරත් පියනන්ද වීරසේකරය ...... දැන් පාර්ලිමේන්තු මංත්‍රීය ........ ඔහු පිලිබදව මතකය අවුරුදු 35ක් මම ඇතට දිව යයි ....... ඒ මා පාසැල් ගිය කාලයටය ........ 'ප්‍රසන්න' අයියා (මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වා ) ..... පාපන්දුවෙන් ආනන්දය බබලවන කාලයටය .......... කාලයක් අපිටම කියා පිට්ටනියක් නැති කාලයේ අනුන්ගෙ පිට්ටනි වල වැඩ පෙන්නා අනද නාමය ඉහලට එසවිය ..... අපටම කියා 'පිට්ටනියක්' ලැබුන සැනින් ආදි සුරුවෝ ඉඩක් ලද සැනින් පිට්ටනියට ආවේ තම අත්දැකීම කනිටු සගයන් හා බෙදා ගන්නටය ...... 'ප්‍රසන්න' ලා හරි හරියට පාපන්දුව හසුරුවන ජේෂ්ඨයෙකු මා නෙත ගැටුනි ..... ඉඩක් ලද සැනින් මා 'ප්‍රසන්න අයියෙ, කවුද 'පොර' කියා විමසීය' "අහ් ! මල්ලි ඒ 'සරත්' අයියා 70 වෙ අපේ ෆුට්බෝල් කැප්ටන් .... නේවී ලෙෆ්ටිනන් කෙනෙක් " ...... ඉඩක් ලද සැනින් මා ඔහු හා දොඩ මලු විය ..... ඒ මගේ හා සරත් වීරසේකර නම් සොදුරු මිනිසාගේ පලමු හමුවයි ....... එතැන් සිට අද පාර්ලිමේන්තු මංත්‍රී දක්වා වරින් වර මා ඔහු විවිධ විදියට දැක ඇත ..... තනතුරු නිල නාම වෙනස් වුවත් ඔහු මීට වසර 35කට පෙර හමුවූ 'සරත් වීරසේකර'මය ........ ඔහු දෙවරක් මගේ අණදෙන නිළධාරියා විය ..... ඒ නිසා අපි අතර තද බැදීමක් ඇත ........ දිනක් ඉතාලියට ආ දිනක ඔහු රූපවහිනී නාලිකාවක සංවාදයකට සහභාගී විය .... මම දුකථනයෙන් ඔහුට සුභ පැතුවේය ........ එය අවසානයේ මා ගැන ඔහුගේ මුවින් අපූරු වදන් පෙලක් පිට විය ....... අදද මා ඒ වදන් පෙල සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙන්ය ...... "රවි සොයිසා මගේ හොද මිත්‍රයෙක් ...... අපි කාලයක් එකට නාවික හමුදාවෙ වැඩ කලා ..... රවී විශිෂ්ඨ රණ විරුවෙක්, අති දක්ශ නිළධාරියෙක් ....... රවි සොයිසල වගේ අයත් මේ රට වල ඉන්නව කියල අනිත් අයත් දැන ගන්න එක හොදයි" ..... සරත් වීරසෙකර සමකාලීන ආනන්දීන් අතර අති විශිෂ්ඨයෙකි ...... ඔහු ක්‍රීඩව, කලාව, සාහිත්‍ය ..... වැනි බොහෝ ඉසව්වල දස්කම් පාන්නට වූයේ පාසැල් සමයේදිමය ...... නාවික හමුදාව සමග තම අනාගත ගමන යන්නට තීන්දු කරන මේ විශිෂ්ඨයා ...... කීර්තිමත් වික්‍රමාන්විත නාවිකයෙකි, රණ විරුවෙකි ...... පසු ගිය දා 19 වෙනි සංශෝදනයට එරෙහි වීමත් සමග බොහෝ දෙනා ඔහු ගැන කථා කරන්නට විය ...... 'වීරසේකර' ..... නියම සිංහලය, මෝඩය, කොන්ද පණ තියෙන එකා, ඇණ ගත්ත ......... එකී මෙකි බොහෝදේ සයිබර් අවකාශයේ සැරිසරන්නට විය ....... ඒ නිසා මටද සටහනක් තබන්නට සිත් විය ....... මට අනුව 'සරත් වීරසේකර'යන් ඔහු කවුද කියා හරි හැටි වටහා නොගෙන ඇත ...... ඒ නිසා ඔහුට හිමි නිසි තැන හා නිසි අගය ඔහුට නොලැබෙනු ඇත ..... අයෙක් ඒ 'වීරසේකර'ගේ හැටි කියා කියනු ඇත ........ ඇතැම් විට ඔහු 'ගේම' ඉල්ලයි ......... ඒවා උපන් කපේකට කිසිවෙකු නොයිල්ලන ජාතියේ ගේම්ය ...... එහෙත් ඒවාට වටිනාකමක් නො එන්නේ ...... ඒවා හුදකලා සටන් නිසාය .... මම කීපයක් මතක් කරමි ........ වරක් ඔහු ත්‍රීමලේ අඥපති කාලේ 'බුදු' පිලිමයක් වෙනුවෙන් 'ගේමක්' ඉල්ලිය ........ අවසන් වූයේ ත්‍රීමලෙන් කොළඹට ඒමෙන්ය ........ 19 වෙනි සංශෝදන 'ගේමද' එවැන්නකි ........ බොහෝ විට නාම යෝජනා නොලැබීමෙන් අවසන් විය හැක .......... වීරසේකරයන්ට හිමිවිය යුතු නාවික හමුදාපති කම අහිමි විය ....... ඒ නිසා ඔහු දේශපාලනයට ආවේය ......... ලාංකික දේශපාලනය වීරසේකරලා වැන්න වුන් ගෙන් පිරිය යුතුමය ......... ඒ ලාංකික දේශපාලන 'මහත්වරුන්ට' සිමා විය යුතුයයි මා විශ්වාස කරන නිසාය ....... 'වීරසේකර'යන් ඔහුගේ පක්ෂයට ශක්තියක් වූවා විනා ..... පක්ෂය ඔහුට ශක්තියක් නොවීය ....... 'වීරසේකර'යන් තවදුරටත් හුදකලා සටන් වලට ගියොත් ............. ලාංකික දේශපාලනයට තවත් මහත්මයෙකු අහිමි වනු ඇත ...... මුලින්ම ඔහු 'තමා' හුදෙක් දේශපාලන අංකයක් නොව 'ජාතික' නායකයෙකු බව අවබෝද කර ගත යුතුය ...... දෙවනුව ලාංකික දේශපාලනය යනු 'බුල් බල්ලන්ගේ කෙලි බිමක් නොව' දඩයම් බල්ලන්ගේ සටන් බිමක් බව අවබෝද කර ගත යුතුය ....... ඊළගට සටනට අවැසි පිරිස හා ආයුධ (අවි නොවේ ) සූදානම් කර ගත යුතුය .... ඉන් පසු සටනට ආ යුතුය ......... මම උදාහරණ කීපයක් දෙමි ....... 'වීරසේකර' ශ්‍රී ලංකා එකේ මධ්‍යම කාරක සභාවට එන්නේ ලගදීය ..... කරුණා අම්මාන් උප සභාපති වෙන්නේ ඊට බොහෝ කලකට පෙරය ..... ඔහු එහිදී 'ගේම' ඉල්ලිය යුතුමය ...... මා ඇතුලු බොහෝ දෙනෙකු ඔහු වෙනුවෙන් පෙනී සිටිනු ඇත ...... ඒ අපට කරුණා අම්මාන්ට වඩා ඔහු බොහෝ වටින නිසාය ....... ඊළගට දුමින්ද සිල්වාට ආරක්ශක අමාත්‍යංශයේ අධීක්ෂණ මංත්‍රීකම දුන් විට, ඔහු සටන් වැදිය යුතුය එවිට අපි ඔහු වෙනුවෙන් සටන් වදිනු ඇත ...... ඒ ,.... ඒ සදහා 'දුමින්ද'ට වඩා ඔහුට බොහෝ සුදුසු කම් ඇති නිසා ...... ඔහු පාර්ලිමේන්තු එන්නේ දිගාමඩුල්ලෙන් වැඩිම මනාප අර ගෙනය ...... එහෙත් එතනොල් කාරයෙක් 'බල්ටියක්' ගැහුවම ඇමතිකම් දෙද්දී ඔහුට නියෝජ්‍ය ඇමතිකමක්වත් හිමි නොවීය ........ එවිට ඔහු සටනට ආ යුතුය ..... එවිට අපි ඔහු වෙනුවෙන් සටන් වදිනු ඇත ...... ඒ අපිට 'එතනෝල්' කාරයන්ට වඩා ඔහු බොහෝ වටින නිසාය ............ ඒ අතීතයයි ...... මේ එලබෙන්නේ හෙටයි ....... හෙටද ඔහු කල යුත්තේ ඔහු 'ජාතික නායකයෙකු මිස' හුදෙක් නොම්මරයක් පමණක් නොවන බව අවබෝද කර ගෙන සටනට අවතීර්ණ විමය ...... එදා මෙන් අදද අද මෙන් හෙටද මම ඔහුට අතීශයින්ම ආදරය කරයි ....... ඒ ආදරණීය මිනිසාගේ කථාව අවසන් විය යුත්තේ අනුකම්පාවෙන් නොව .... ගෞරවයෙන්ය ........ 'තින්දුව ඔහු සතුය' ....!!! අදත් මගේ පැතුම ........ ඔබට ජය !!!! රවීගේ ෆේස්බුක් ටීකාව [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom