Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද්ධාධිකරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්ධාධිකරණයෙන් මරණ දඬුවම පවා නියම කළ හැකියි

- ඇමැති ජී.එල්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වැනි වගන්තිය යටතේ යුද්ධාධිකරණය පිහිටුවා තිබෙන බවත් එය අධිකරණයේ බලය යටතට වැටෙන බවත් ඇමැති ජී.එල්.පීරිස් මහතා පෙන්වා දෙයි.

නීතිය අනුව යුද්ධාධිකරණය මඟින් මරණ දඬුවම පවා නියම කළ හැකි බව තවදුරටත් පෙන්වා දුන් ඇමැතිවරයා; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ආරක්ෂා කිරීමට සියලු දෙනා බැඳී සිටින බවත් ඒ සම්බන්ධව විවේචන පළකිරීම නොකටයුත්තක් බවත් සඳහන් කෙළේය.

යුද්ධාධිකරණයේ තීන්දුව පිළිගත නොහැකි බව කීම හෝ එයට අධිකරණ බලයක් නැතැයි ඇතැමුන් කරන ප්‍රකාශවල කිසිම පදනමක් නැති බවත් ඇමැතිවරයා පැවැසීය. සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පළමු යුද අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවට එරෙහිව එ.ජා.ප.ය හා ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් කළ විවේචන ඉකුත් දා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණ.

යුද්ධාධිකරණය පමණක් නොව අධිකරණයේ කටයුතු හා විනිසුරුවන් ගේ ක්‍රියා කලාපය පවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී විවේචනය නොකළ යුතු බව ජී.එල්.පීරිස් ඇමැතිවරයා මීට පෙරද අවධාරණය කැර තිබිණ.

[QUOTE="windows8, post: 8132086, member: 268392"] [SIZE="4"]යුද්ධාධිකරණයෙන් මරණ දඬුවම පවා නියම කළ හැකියි - ඇමැති ජී.එල්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වැනි වගන්තිය යටතේ යුද්ධාධිකරණය පිහිටුවා තිබෙන බවත් එය අධිකරණයේ බලය යටතට වැටෙන බවත් ඇමැති ජී.එල්.පීරිස් මහතා පෙන්වා දෙයි. නීතිය අනුව යුද්ධාධිකරණය මඟින් මරණ දඬුවම පවා නියම කළ හැකි බව තවදුරටත් පෙන්වා දුන් ඇමැතිවරයා; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ආරක්ෂා කිරීමට සියලු දෙනා බැඳී සිටින බවත් ඒ සම්බන්ධව විවේචන පළකිරීම නොකටයුත්තක් බවත් සඳහන් කෙළේය. යුද්ධාධිකරණයේ තීන්දුව පිළිගත නොහැකි බව කීම හෝ එයට අධිකරණ බලයක් නැතැයි ඇතැමුන් කරන ප්‍රකාශවල කිසිම පදනමක් නැති බවත් ඇමැතිවරයා පැවැසීය. සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පළමු යුද අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවට එරෙහිව එ.ජා.ප.ය හා ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් කළ විවේචන ඉකුත් දා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණ. යුද්ධාධිකරණය පමණක් නොව අධිකරණයේ කටයුතු හා විනිසුරුවන් ගේ ක්‍රියා කලාපය පවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී විවේචනය නොකළ යුතු බව ජී.එල්.පීරිස් ඇමැතිවරයා මීට පෙරද අවධාරණය කැර තිබිණ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom