Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුදෙව්වන්ගෙන් ඇරඹී අරාබියට සින්නවූ ගල්ග&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුදෙව්වන්ගෙන් ඇරඹී අරාබියට සින්නවූ ගල්ග&

මරණ ද`ඩුවම පිළිබ`ද කොතරම් විවේචන තිබුණ ද තවමත් ලෝකයේ එය කි‍්‍රයාත්මකය. මිනිසා ලොව බිහිවූ දා පටන් මිනිසා විසින් ම මිනිසුන් ඝාතනය කිරීම සිදුවන්නට ඇත. නීති හා ද`ඩුවම් කි‍්‍රයාත්මක වූ දා පටන් මරණ ද`ඩුවම ද කි‍්‍රයාත්මක විය. මරණ ද`ඩුවම කවර ආකාරයෙන් කි‍්‍රයාත්මක කළ ද සිදුවන්නේ මරණයට පත්වීමයි. මෙහිදී වඩාත් විවාදයට තුඩු දෙන්නේ මිය යන පුද්ගලයාට වේදනාත්මක මරණයක් අත්කර දෙන්නේ ද නැතිනම් අවම වේදනාවක් සහිත ක්ෂණික මරණයක් අත්කර දෙන්නේ ද යන්නයි.

දැඩි වධ වේදනා පිරි වධක ක්‍රම භාවිතා කරන්නේ එම ද`ඩුවම් දකින්නන්ගේ සිතේ බියක් ඇතිකර ඉන් නීතිය ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙනි.ඇතුන් ලවා පෑගවීම, හිස ගසා දැමීම, උල සි`දුවීම, ගල් ගසා මැරීම, ගෙල වැලලෑම, කුරුසියේ තබා ඇණ ගැසීම ආදී සියලූ ද`ඩුවම් එවැනි වධ හිංසා සහිත ද`ඩුවම්ය.

ගල් ගසා මරා දැමීම ලෝකයේ මිනිසුන් මරා දැමීමේ පැරණිතම ක්‍රමය විය යුතුයැයි ඉතිහාසඥයෝ කියති. ගල් යනු මිනිසාගේ ඉතිහාසයේ මුල්ම ආයුධයයි. අතට අසුවන ගලක් අහුලා එය දමා ගැසීමෙන් සතුන් මරා ආහාරයට ගත් ආකාරයෙන් ම මිනිසුන් ද ගල් ගසා මරා දමන්නට ඇත.

කුඩා ගෝති‍්‍රක කණ්ඩායම් අතර ඇතිවූ සටන්වල දී ගල් විරුද්ධවාදියා මරා දැමීමට මහෝපකාරී වන්නට ඇත. අන් සියලූ ආයුධ නිපදවීමේ මූලාරම්භය සිදුවන්නේ ද ගල්වලිනි. ගල් ගසා මරා දැමීම පිළිබ`ද පළමු ඓතිහාසික සාධක ලැබෙන්නේ පුරාණ රෝමයෙනි. ඒ අදින් වසර තුන් දහසකට පමණ පෙර යුදෙව් ආගමේ පැවති ද`ඩුවම් ක්රමයකි. ඉස්ලාම් ලබ්ධිකයෝ මේ ආගමේ මරා දැමීමේ සම්ප්රදාය කොපි කළහ.

මුල් කාලයේ දී යුදෙව් දහමේ යමකු ගල් ගසා මරා දමනවිට ඔහුට හෝ ඇයට අයත් ගව මහීෂාදී සතුන් ද ගල් ගසා මරන්නට නියෝග කැරිණි. දැන් සතුන් නිදහස ලබා ඇත. එකල පුරාණ රෝමයේ පුද්ගලයකු ගල් ගසා මරා දැමීමට හේතු කිහිපයක් තිබිණි. ඉන් පළමුවැන්න වන්නේ ආගමික කටයුතු ස`දහා වෙන්කැර ඇති දිනය හෙවත් උපෝසථ දිනයේ දී පින් දහම් නොකර වෙනත් වැඩපල කිරීමයි. දෙවියන්ට අපහාස කිරීම ද ගල් ගසා මරා දැමීමට හේතුවක් විය. සමලිංගික සේවනය, කන්‍යාවක් නොවන කාන්තාවක් කන්‍යාවක් බව කියමින් විවාහ වීම, වෙනත් පුරුෂයකු සමග විවාහ ගිවිසගෙන ඇති කාන්තාවක් සම`ග අඹු සැමි සම්බන්ධතා පැවැත්වීම මෙන් ම පිළිම වන්දනාව ද කෙනකු ගල් ගසා මරා දැමීමට හේතුවක් වී තිබිණි.

ගල් ගසා මරා දැමීමේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූ අවස්ථාව වන්නේ ‘‘මරිය මග්දලේනා’’ ගල් ගසා මරා දැමීමට උත්සාහ ගැනීමයි. මේ අවස්ථාවේ ඉදිරිපත් වූ යේසුස් කි‍්‍රස්තුස් වහන්සේ ‘‘කිසිදා වරදක් නොකළ තැනැත්තකු සිටීද, ඔහු පළමු ගල ගසන්න’’ යැයි කීවේය. මරිය මග්දලේනාගේ ජීවිතය බේරුණේය. ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසද්දී ඒ අසළින් ම හ`ඩා වැළපෙමින් සිටියේ ඒ මරිය මග්දලේනා යැයි පවසයි. ඒ අනුව පැහැදිලි වන්නේ ජේසුස් වහන්සේ කියූ පරිදි මරිය මග්දලේනාට පළමු ගල ගැසීමට වැරදි නොකළ අයකු සිටින්නට නැත.

එකල සිරිත වූයේ යම් අපරාධයක් කර යම් අයකු වරදකරු වූ විට චෝදනා විභාග කර ප්‍රසිද්ධියේ වධ හිංසා පමුණුවා මරා දැමීමයි. මරණයට පත්කරන පුද්ගලයා වධක භූමියට රැගෙන ගිය පසු එහි රැස්වන ජනයා අතරින් සුදු ඇ`දුමින් සැරසී ඉදිරියට එන පුද්ගලයකු වරදකරුට පළමු ගල ගසයි. මේ තැනැත්තා මරණයට පත්වන පුද්ගලයාට චෝදනාව නැගූ තැනැත්තාය. ඔහු පළමු ගල ගැසූ පසු රැුස්ව සිටින සියලූ දෙනා එක්ව ගල් ගසති. ඇතැම් අවස්ථාවල දී මරණයට පත්වන තැනැත්තා බිම ඇද වැටී ගල්වලින් ම වැසී යන තරමට ගල් ගසන බව අතීත කතාන්තර සාක්ෂි දරයි.

වරදකරු සම්බන්ධයෙන් චෝදනා කරන ලද පුද්ගලයා පළමු ගල ගැසීමේ අරුත් දෙකක් තිබිණි. ඉන් පළමුවැන්න නම් වරදකරු නීතිය හමුවට ගෙන ඒමේ කාර්යය කරන ලද්දේ ඔහු විසින් බව දැන්වීමයි. දෙවැන්න වන්නේ ලබාදුන් තීන්දුව නිවැරදි නොවේ නම් ඒ නිවැරදි නොවන තීන්දුව සම්බන්ධයෙන් වගකීම චෝදනාව ඉදිරිපත් කළ පුද්ගලයාට ම යොමු කිරීම ස`දහාය.

වරදකරු මරා දැමීමට භාවිතා කරන ගල් පමණට වඩා විශාල නොවිය යුතු බවත් පමණට වඩා කුඩා නොවිය යුතු බවත් මේ නීතියේ දැක්වේ.පමණට වඩා විශාල වුවහොත් එක් ගල් පහරකින් වරදකරු මියයාමට ඉඩ ඇත. එසේ වුවහොත් මරණය වේදනාකාරී නොවන බැවින් එම කොන්දේසිය දමන්නට ඇත.

කෙසේ වෙතත් ගල් ගසා මරා දැමීමේ ද`ඩුවම ලොව බොහෝ රටවල් පිළිකුල් කරන්නකි. මිනිස් ශිෂ්ටාචාරයට එය නොහොබිනා බවත් මැරිය යුතුම නම් මරණයට පත්වන පුද්ගලයාට අවම වේදනාවක් ඇතිවන ක්‍රමයක් යොදා ගත යුතු බවත් බොහෝ රටවල මතයයි.

එසේ වුව ද ගල් ගසා මරා දැමීම ෂරියා නීතිය යටතේ තවමත් කි‍්‍රයාත්මක වන්නකි. මීට කලකට ඉහත දී සිරියාවේ කාන්තාවක් ගල් ගසා මරා දමද්දී සුදෝ සුදු ඇ`දුමින් සැරසී ඇයට පළමු ගල ගසන්නේ ඇගේ ම පියා විසිනි. ඒ මරණ ද`ඩුවම කි‍්‍රයාත්මක වූයේ ද ෂරියා නීතිය අනුවය.

සෞදි අරාබියේ ෂරියා නීතිය අනුව, කෙනෙකු අනාචාරයේ හැසිරුණු බව සනාථ කිරීමට ඇසින් දුටු සාක්ෂිකරුවන්, ගැහැනුන් අට දෙනකු හෝ පිරිමි හතර දෙනකු අවශ්‍යය. අනාචාරයේ හැසිරීම නීතිය හමුවේ අපරාධයක් ලෙස සලකන අතරම එය ඔප්පු කිරීමට දුෂ්කර දෙයක් ලෙස ද පවතී.

ගල් ගසා මරා දැමීම වත්මන් ශී‍්‍ර ලංකා සමාජයේ කතා බහට ලක්වන්නේ ශී‍්‍ර ලාංකික කාන්තාවක් සෞදියේ දී ගල් ගසා මරා දැමීමට තීරණය වූ බව ප්‍රචාරය වීමත් සමගිනි. මරදානේ පදිංචි විවාහක කාන්තාවක වන ඇය සෞදියේ දී ශී‍්‍ර ලාංකික පිරිමි පුද්ගලයකු සමග අඹු සැමි සම්බන්ධතාවක් පැවැත්වීමට වරද කරු වී සිටියි. ඇය මේ සම්බන්ධයෙන් වරද පිළිගත්තාය. පසුව ඇය මරා දැමීමටත් පිරිමියාට කස පහර දීමටත් නියෝග කර ඇත.

විදෙස් රටක ගෘහ සේවයට යන කාන්තාවෝ සංක්‍රමණික ශ්‍රමිකයෝය. ඔවුන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබ`ද සම්මුතියක් ද පවතී. ඒ සම්මුතියට ශී‍්‍ර ලංකාව අත්සන් කර ඇතත් සෞදි අරාබි රජය ඊට අත්සන් කර නැත. එබැවින් එරට රැු`දී සිටින ශ්‍රමිකයන් සම්බන්ධයෙන් සෞදියට සිය අභිමතය පරිදි කටයුතු කිරීමේ හැකියාව ලැබෙයි.

සෞදියේ ගල් ගසා මරා දැමීමට බොහෝ දෙනකු විරුද්ධය. එසේ වූවද තවත් රටවල් රැසක මරණ දඬුවම කි‍්‍රයාත්මක කරයි. ඇමෙරිකාවේ සිදුකරන්නේ වස එන්නත් කිරීමයි. මෙයින් වඩාත් සුදුසු ක්‍රමය කුමක් ද යන්න නිශ්චිතව තේරුම්ගත නොහැකි දෙයකි.

කෙසේ වෙතත් ශිෂ්ට සමාජය පිළිගන්නේ කවර ආකාරයකින් වුව ද මරණ ද`ඩුවම කි‍්‍රයාත්මක කළ ද එය නූතන සංස්කෘතික සමාජයට නොගැළපෙන බවයි.

Source : Lankadeepa (Sajeewa Wijeweera)

[QUOTE="slx, post: 19490625, member: 511494"] [b]යුදෙව්වන්ගෙන් ඇරඹී අරාබියට සින්නවූ ගල්ග&[/b] [SIZE="3"][COLOR="Blue"]මරණ ද`ඩුවම පිළිබ`ද කොතරම් විවේචන තිබුණ ද තවමත් ලෝකයේ එය කි‍්‍රයාත්මකය. මිනිසා ලොව බිහිවූ දා පටන් මිනිසා විසින් ම මිනිසුන් ඝාතනය කිරීම සිදුවන්නට ඇත. නීති හා ද`ඩුවම් කි‍්‍රයාත්මක වූ දා පටන් මරණ ද`ඩුවම ද කි‍්‍රයාත්මක විය. මරණ ද`ඩුවම කවර ආකාරයෙන් කි‍්‍රයාත්මක කළ ද සිදුවන්නේ මරණයට පත්වීමයි. මෙහිදී වඩාත් විවාදයට තුඩු දෙන්නේ මිය යන පුද්ගලයාට වේදනාත්මක මරණයක් අත්කර දෙන්නේ ද නැතිනම් අවම වේදනාවක් සහිත ක්ෂණික මරණයක් අත්කර දෙන්නේ ද යන්නයි. දැඩි වධ වේදනා පිරි වධක ක්‍රම භාවිතා කරන්නේ එම ද`ඩුවම් දකින්නන්ගේ සිතේ බියක් ඇතිකර ඉන් නීතිය ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙනි.ඇතුන් ලවා පෑගවීම, හිස ගසා දැමීම, උල සි`දුවීම, ගල් ගසා මැරීම, ගෙල වැලලෑම, කුරුසියේ තබා ඇණ ගැසීම ආදී සියලූ ද`ඩුවම් එවැනි වධ හිංසා සහිත ද`ඩුවම්ය. ගල් ගසා මරා දැමීම ලෝකයේ මිනිසුන් මරා දැමීමේ පැරණිතම ක්‍රමය විය යුතුයැයි ඉතිහාසඥයෝ කියති. ගල් යනු මිනිසාගේ ඉතිහාසයේ මුල්ම ආයුධයයි. අතට අසුවන ගලක් අහුලා එය දමා ගැසීමෙන් සතුන් මරා ආහාරයට ගත් ආකාරයෙන් ම මිනිසුන් ද ගල් ගසා මරා දමන්නට ඇත. කුඩා ගෝති‍්‍රක කණ්ඩායම් අතර ඇතිවූ සටන්වල දී ගල් විරුද්ධවාදියා මරා දැමීමට මහෝපකාරී වන්නට ඇත. අන් සියලූ ආයුධ නිපදවීමේ මූලාරම්භය සිදුවන්නේ ද ගල්වලිනි. ගල් ගසා මරා දැමීම පිළිබ`ද පළමු ඓතිහාසික සාධක ලැබෙන්නේ පුරාණ රෝමයෙනි. ඒ අදින් වසර තුන් දහසකට පමණ පෙර යුදෙව් ආගමේ පැවති ද`ඩුවම් ක්රමයකි. ඉස්ලාම් ලබ්ධිකයෝ මේ ආගමේ මරා දැමීමේ සම්ප්රදාය කොපි කළහ. මුල් කාලයේ දී යුදෙව් දහමේ යමකු ගල් ගසා මරා දමනවිට ඔහුට හෝ ඇයට අයත් ගව මහීෂාදී සතුන් ද ගල් ගසා මරන්නට නියෝග කැරිණි. දැන් සතුන් නිදහස ලබා ඇත. එකල පුරාණ රෝමයේ පුද්ගලයකු ගල් ගසා මරා දැමීමට හේතු කිහිපයක් තිබිණි. ඉන් පළමුවැන්න වන්නේ ආගමික කටයුතු ස`දහා වෙන්කැර ඇති දිනය හෙවත් උපෝසථ දිනයේ දී පින් දහම් නොකර වෙනත් වැඩපල කිරීමයි. දෙවියන්ට අපහාස කිරීම ද ගල් ගසා මරා දැමීමට හේතුවක් විය. සමලිංගික සේවනය, කන්‍යාවක් නොවන කාන්තාවක් කන්‍යාවක් බව කියමින් විවාහ වීම, වෙනත් පුරුෂයකු සමග විවාහ ගිවිසගෙන ඇති කාන්තාවක් සම`ග අඹු සැමි සම්බන්ධතා පැවැත්වීම මෙන් ම පිළිම වන්දනාව ද කෙනකු ගල් ගසා මරා දැමීමට හේතුවක් වී තිබිණි. ගල් ගසා මරා දැමීමේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූ අවස්ථාව වන්නේ ‘‘මරිය මග්දලේනා’’ ගල් ගසා මරා දැමීමට උත්සාහ ගැනීමයි. මේ අවස්ථාවේ ඉදිරිපත් වූ යේසුස් කි‍්‍රස්තුස් වහන්සේ [B][COLOR="Red"]‘‘කිසිදා වරදක් නොකළ තැනැත්තකු සිටීද, ඔහු පළමු ගල ගසන්න’’[/COLOR][/B] යැයි කීවේය. මරිය මග්දලේනාගේ ජීවිතය බේරුණේය. ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසද්දී ඒ අසළින් ම හ`ඩා වැළපෙමින් සිටියේ ඒ මරිය මග්දලේනා යැයි පවසයි. ඒ අනුව පැහැදිලි වන්නේ ජේසුස් වහන්සේ කියූ පරිදි මරිය මග්දලේනාට පළමු ගල ගැසීමට වැරදි නොකළ අයකු සිටින්නට නැත. එකල සිරිත වූයේ යම් අපරාධයක් කර යම් අයකු වරදකරු වූ විට චෝදනා විභාග කර ප්‍රසිද්ධියේ වධ හිංසා පමුණුවා මරා දැමීමයි. මරණයට පත්කරන පුද්ගලයා වධක භූමියට රැගෙන ගිය පසු එහි රැස්වන ජනයා අතරින් සුදු ඇ`දුමින් සැරසී ඉදිරියට එන පුද්ගලයකු වරදකරුට පළමු ගල ගසයි. මේ තැනැත්තා මරණයට පත්වන පුද්ගලයාට චෝදනාව නැගූ තැනැත්තාය. ඔහු පළමු ගල ගැසූ පසු රැුස්ව සිටින සියලූ දෙනා එක්ව ගල් ගසති. ඇතැම් අවස්ථාවල දී මරණයට පත්වන තැනැත්තා බිම ඇද වැටී ගල්වලින් ම වැසී යන තරමට ගල් ගසන බව අතීත කතාන්තර සාක්ෂි දරයි. වරදකරු සම්බන්ධයෙන් චෝදනා කරන ලද පුද්ගලයා පළමු ගල ගැසීමේ අරුත් දෙකක් තිබිණි. ඉන් පළමුවැන්න නම් වරදකරු නීතිය හමුවට ගෙන ඒමේ කාර්යය කරන ලද්දේ ඔහු විසින් බව දැන්වීමයි. දෙවැන්න වන්නේ ලබාදුන් තීන්දුව නිවැරදි නොවේ නම් ඒ නිවැරදි නොවන තීන්දුව සම්බන්ධයෙන් වගකීම චෝදනාව ඉදිරිපත් කළ පුද්ගලයාට ම යොමු කිරීම ස`දහාය. වරදකරු මරා දැමීමට භාවිතා කරන ගල් පමණට වඩා විශාල නොවිය යුතු බවත් පමණට වඩා කුඩා නොවිය යුතු බවත් මේ නීතියේ දැක්වේ.පමණට වඩා විශාල වුවහොත් එක් ගල් පහරකින් වරදකරු මියයාමට ඉඩ ඇත. එසේ වුවහොත් මරණය වේදනාකාරී නොවන බැවින් එම කොන්දේසිය දමන්නට ඇත. කෙසේ වෙතත් ගල් ගසා මරා දැමීමේ ද`ඩුවම ලොව බොහෝ රටවල් පිළිකුල් කරන්නකි. මිනිස් ශිෂ්ටාචාරයට එය නොහොබිනා බවත් මැරිය යුතුම නම් මරණයට පත්වන පුද්ගලයාට අවම වේදනාවක් ඇතිවන ක්‍රමයක් යොදා ගත යුතු බවත් බොහෝ රටවල මතයයි. එසේ වුව ද ගල් ගසා මරා දැමීම ෂරියා නීතිය යටතේ තවමත් කි‍්‍රයාත්මක වන්නකි. මීට කලකට ඉහත දී සිරියාවේ කාන්තාවක් ගල් ගසා මරා දමද්දී සුදෝ සුදු ඇ`දුමින් සැරසී ඇයට පළමු ගල ගසන්නේ ඇගේ ම පියා විසිනි. ඒ මරණ ද`ඩුවම කි‍්‍රයාත්මක වූයේ ද ෂරියා නීතිය අනුවය. සෞදි අරාබියේ ෂරියා නීතිය අනුව, කෙනෙකු අනාචාරයේ හැසිරුණු බව සනාථ කිරීමට ඇසින් දුටු සාක්ෂිකරුවන්, ගැහැනුන් අට දෙනකු හෝ පිරිමි හතර දෙනකු අවශ්‍යය. අනාචාරයේ හැසිරීම නීතිය හමුවේ අපරාධයක් ලෙස සලකන අතරම එය ඔප්පු කිරීමට දුෂ්කර දෙයක් ලෙස ද පවතී. ගල් ගසා මරා දැමීම වත්මන් ශී‍්‍ර ලංකා සමාජයේ කතා බහට ලක්වන්නේ ශී‍්‍ර ලාංකික කාන්තාවක් සෞදියේ දී ගල් ගසා මරා දැමීමට තීරණය වූ බව ප්‍රචාරය වීමත් සමගිනි. මරදානේ පදිංචි විවාහක කාන්තාවක වන ඇය සෞදියේ දී ශී‍්‍ර ලාංකික පිරිමි පුද්ගලයකු සමග අඹු සැමි සම්බන්ධතාවක් පැවැත්වීමට වරද කරු වී සිටියි. ඇය මේ සම්බන්ධයෙන් වරද පිළිගත්තාය. පසුව ඇය මරා දැමීමටත් පිරිමියාට කස පහර දීමටත් නියෝග කර ඇත. විදෙස් රටක ගෘහ සේවයට යන කාන්තාවෝ සංක්‍රමණික ශ්‍රමිකයෝය. ඔවුන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබ`ද සම්මුතියක් ද පවතී. ඒ සම්මුතියට ශී‍්‍ර ලංකාව අත්සන් කර ඇතත් සෞදි අරාබි රජය ඊට අත්සන් කර නැත. එබැවින් එරට රැු`දී සිටින ශ්‍රමිකයන් සම්බන්ධයෙන් සෞදියට සිය අභිමතය පරිදි කටයුතු කිරීමේ හැකියාව ලැබෙයි. සෞදියේ ගල් ගසා මරා දැමීමට බොහෝ දෙනකු විරුද්ධය. එසේ වූවද තවත් රටවල් රැසක මරණ දඬුවම කි‍්‍රයාත්මක කරයි. ඇමෙරිකාවේ සිදුකරන්නේ වස එන්නත් කිරීමයි. මෙයින් වඩාත් සුදුසු ක්‍රමය කුමක් ද යන්න නිශ්චිතව තේරුම්ගත නොහැකි දෙයකි. කෙසේ වෙතත් ශිෂ්ට සමාජය පිළිගන්නේ කවර ආකාරයකින් වුව ද මරණ ද`ඩුවම කි‍්‍රයාත්මක කළ ද එය නූතන සංස්කෘතික සමාජයට නොගැළපෙන බවයි.[/COLOR][/SIZE] Source : Lankadeepa (Sajeewa Wijeweera) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom