Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
යුදෙව්වන්ගේ ඥාණ සම්පත්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුදෙව්වන්ගේ ඥාණ සම්පත්තිය

පහත ලිපිය indhrakiilaya.wordpress.com බ්ලොග් අඩවියෙන් එළෙසම උපුට එළෙසම පළකරන ලදි.මාගේ නිර්මාණයක් නොවන බව කරුණාවෙන් සළකන්න. අයිතිය කතෘ සතුය.

බටහිර දැනුම සහ ශිෂ්ටාචාරය ගොඩ නැගීමේදී යුදෙව්වන් විසින් කර ඇති කාර්ය භාරය අසම සමය. එය අන් කිසිදු ජන වර්ගයක් විසින් කර ඇති කාර්යභාරයක් හා සන්සන්දනය කළ නොහැක.

ක්‍රිස්තියානිය

බටහිර ශිෂ්ටාචාරයේ මූලික ආගම ක්‍රිස්තියානියයි. ක්‍රිස්තියානිය බිඳී ඇත්තේ යුදෙව්වන්ගේ ආගම වන ජුදාගමෙනි. ක්‍රිස්තියානිය සලකනු ලබන්නේ ආබ්‍රහිමික ආගමක් (Abrahamic religion) ලෙසයි. බයිබලයේ පරණ තෙස්තමේන්තුව යුදෙව්වන්ගේ කතාන්තරයයි; ආබ්‍රහම්ගෙන් ඇරඹි යුදෙව් ජනයාගේ උත්පත්තිය පිළිබඳ පිළිබඳව වූ ප්‍රවාද මාලාවයි. එය යුදෙව්වන්ගේ නිර්මාණයකි. කතෝලික දහමේ සහ යුදෙව් චින්තනය අතර මූලික පරස්පරතා ඇතත් යේසුස් වහන්සේ උපතින් යුදෙව්වෙකි. යුරෝපයේ පුනරුදයත් සමඟ බිහි වූ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය නැවත ගමන් කළේ යුදෙව් චින්තනය තුළටය.

මාක්ස්වාදය

යුරෝපයේ ඇති වූ තවත් ප්‍රබලම දාර්ශනික පෙරළියක් වන්නේ මාක්ස්වාදයයි. පසුකාලීනව මාක්ස්වාදී දර්ශනය මුල් කොට ගෙන රුසියාව, චීනය සහ කියුබාව වැනි ලෝකයේ රටවල් ගණනාවක රාජ්‍යයන් බිහි විය. ලෝකයේ සෙසු රටවල් සෑම එකකම මාක්ස්වාදී දේශපාලන පක්ෂ මෙන්ම වෙනත් ක්රියාකාරිකයන් බිහි වී ඇත. මාක්ස්වාදයේ නිර්මාතෘවරයා වන කාල් මාක්ස් යුදෙව්වෙකි.

මාක්ස්වාදයේ ප්‍රබලම ගුරුකුලයක් වන්නේ ට්රොට්ස්කිවාදයයි. ලංකාව වැනි රටවල මාක්ස්වාදයට ප්රබලවම බලපා ඇත්තේ ට්රොට්ස්කිවාදයයි. එහි පුරෝගාමියා වන ලියොන් ට්‍රොට්ස්කිද රුසියානු යුදෙව්වෙකි. තවත් ප්‍රබල ට්‍රොට්ස්කිවාදී න්‍යායාචාර්යවරයකු වූ අර්නස්ට් මැන්ඩල් ද පෝලන්ත යුදෙව්වෙකි. ලෝක මාක්ස්වාදී ව්‍යාපාරයේ ප්රබලතම කාන්තා චරිතය ලෙස සැලකිය හැකි රෝසා ලක්සම්බර්ග් ද පෝලන්තයේ යුදෙව් පවුලකින් බිහිවූ කෙනෙකි. සෝවියට් විප්ලවයට බෙදීමට ලක් වූ රුසියානු සමාජ-ප්රජාතන්ත්රවාදී කම්කරු පක්ෂයේ බොල්ෂෙවික් පිලේ නායකත්වය ගත්තේ ලෙනින් වන අතර මෙන්ෂෙවික් පිලේ නායකයා ලෙස සැලකුනේ ජූලියස් මාර්තොව් නම් යුදෙව් මාක්ස්වාදියෙකි. මීට අමතරව විප්ලව සමයේ හා ඉන්පසුව තවත් කැපී පෙනෙන රුසියානු මාක්ස්වාදී චරිත දෙකක් වූ ලෙව් කාමනෙව් සහ ග්‍රිගෝරි සිනෝවීව් යන දෙදෙනාත් යුදෙව්වන්ය.

මොවුන් සියලුම දෙනා පාහේ මාක්ස්වාදයේ න්‍යායාත්මක පාර්ශ්වය වෙත නැඹුරුවක් දැක්වූ අය බව මෙහිදී විශේෂයෙන් නිරීක්ෂණය කළ හැකි දෙයකි.

බටහිර දර්ශනය

යුරෝපයේ බිහි වූ ඉදිරි පෙළේ දාර්ශනිකයන් අතර යුදෙව් නම් බොහොමයක් කියැවේ:

මුලින්ම අපට හමුවන්නේ 17 වන සියවසේ ජීවත් වූ ඕලන්ද-යුදෙව් දාර්ශනිකයකු වන බෙනඩික් ඩි ස්පිනෝසා ය. බටහිර පුනරුදය කලාකරුවන්ගෙන් චින්තකයන්ට හුවමාරු වන්නේ රෙනේ ඩෙකාටේ වැන්නන්ගෙන් පසුවය. ස්පිනෝසා, රෙනෙ ඩෙකාටේට සමකාලීනව යුරෝපයේ බිහි වූ ප්රමුඛ පෙළේ දාර්ශනිකයෙකි; එමෙන්ම හේතුවාදයේ (Rationalism) පුරෝගාමියෙකි. ඒ.ජේ. ඒයර් තර්කානුභූතිවාදයේ (Logical Positivism) නියමුවෙකි. සාමාන්‍යයෙන්, බ්‍රිතාන්‍යයේ ඔහුට වඩා ඉහළ දාර්ශනිකයෙකු ලෙස සලකනු ලබන්නේ බර්ට්රන්ට් රසල් පමණකි. එඩ්මන්ඩ් හස්’ල් ප්රපංචවේදය (Phenomenology) නම් දාර්ශනික ගුරුකුලයේ ආරම්භකයාය.

විද්‍යාවේ දර්ශනය (Philosophy of Science) විෂය ක්ෂේත්රයේ ඉහළම චින්තකයන් දෙදෙනා ලෙස සලකනු ලබන්නේ කාල් පොපර් සහ තෝමස් කූන් දෙදෙනාම යුදෙව්වන්ය. ෂාක් ඩෙරීඩා, අද ලංකාවේ ඊනියා පශ්චාත් නූතනවාදීන්ගේ බුහුමනට නොමඳව පාත්රවන පශ්චාත් ව්යුහවාදියෙකි . නොආම් චොම්ස්කි, වර්තමානයේ ජීවත් වන දාර්ශනිකයන් අතර ඉහළම පිළිගැනීමක් ඇති දාර්ශනිකයා විය හැක.

බටහිර භෞතික විද්‍යාව

බටහිර භෞතික විද්‍යාව, බටහිර දැනුම් පද්ධතියේ සාඩම්බරතම නිෂ්පාදනය වේ. එය බටහිර දැනුම් පද්ධතියේ වඩාත් ඉහළටම වර්ධනය වූ ක්ෂේත්රය වන අතර අනෙකුත් ක්ෂේත්රවල පෙර ගමන් කරුවාද වේ. බටහිර භෞතික විද්‍යාවට යුදෙව්වන්ගෙන් ලැබී ඇති දායකත්වය අන් කවර ක්ෂේත්‍රයකටත් වඩා වැඩි ය. මේ ක්ෂේත්රයේ යුදෙව් නම් අපට බහුලව මුණ ගැසෙන්නේ 19 වන සියවස අග සහ 20 වන සියවස මුල දීය. බටහිර විද්‍යාව ජය කෙහෙළි නැංවූ යුගය එයයි.

නූතන බටහිර භෞතික විද්‍යාවේ ස්තම්භ දෙකක් ඇති ලෙස සැලකේ. එකක් සාපේක්ෂතාවාදයි; අනෙක ක්වන්ටම් යාන්ත්රණයයි. සාපේක්ෂතාවාදයේ නිර්මාතෘවරයා වන ඇල්බට් අයින්ස්ටයින් ජර්මානු යුදෙව්වෙකි. ඔහු එතෙක් මෙතෙක් ලොව බිහි වූ ඉහළම විද්‍යාඥයා ලෙස පොදු වශයෙන් සලකනු ලැබේ. බුද්ධිමත් බවේ සංකේතයක් ලෙසද බොහෝ විට ඔහුව හුවා දක්වනු ලැබේ. ක්වන්ටම් යාන්ත්‍රණය පිළිබඳ ප්‍රවාද තැනූවන් අතර යුදෙව් නම් රාශියක් කියැවේ. ක්වන්ටම් යාන්ත්‍රණය පිළිබඳව වඩාත් සුප්‍රකටම විවරණය වූ කෝපන්හේගන් විවරණය ඉදිරිපත් කිරීමට මුල් වූ නීල්ස් බෝර් ට යුදෙව් සම්භවයක් ඇත. ක්වන්ටම් යාන්ත්රණයට සම්බන්ධ ප්‍රවාද නිර්මාපකයන් වන මැක්ස් බෝන්, ඩේවිඩ් බෝම්, ජෝන් වොන් නියුමාන්, වුල්ෆ්ගැන්ග් පෝලි, රිචඩ් ෆෙයින්මාන් ආදීහු යුදෙව් ජාතික විද්‍යාඥයෝ ය.

මීට අමතරව, විද්‍යුත්-චුම්භක තරංග පිළිබඳ පර්යේෂණ සිදු කළ හෙයින්රික් හර්ට්ස්, ආලෝකයේ වේගය මැනීම සම්බන්ධ පරීක්ෂණ සිදු කළ ඇල්බට් ඒ. මයිකල්සන්, ක්වාක් අංශු ප්‍රවාදයේ සම නිර්මාතෘවරයකු වන මරේ ගෙල්මාන් වැනි කීර්තිමත් යුදෙව් විද්‍යාඥයන් ගණනාවකි.

එක් එක් විද්‍යා ක්ෂේත්රයන් සඳහා නොබෙල් සම්මාන ලැබූ යුදෙව් ජාතික විද්‍යාඥයන් මුළු ගණනින් ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් මේ පිළිබඳව වඩා හොඳ චිත්‍රයක් අපට ලැබේ:

භෞතික විද්‍යාව – 20%

රසාය්න විද්‍යාව – 26%

ආර්ථික විද්‍යාව – 41%

වෛද්‍ය විද්‍යාව – 26%

ගණිතයට නොබෙල් ත්‍යාගයක් ලබා දෙන්නේ නැත. ගණිත විෂයය සම්බන්ධයෙන් ලෝකයේ ලබා දෙන ඉහළම සම්මානය ලෙස සලකනු ලබන්නේ Fields Medal (International Medal for Outstanding Discoveries in Mathematics) පදක්කමයි . මේ සම්මානය ලබා ගත් අයගෙන්ද 29% ක් යුදෙව්වන්ය. මීට අමතරව ඇමෙරිකානු ගණිත සංගමය විසින් ලබා දෙන Leroy P. Steele Prize, Bôcher Memorial Prize සහ Frank Nelson Cole Prize යන සම්මාන වලින් 50% ක් ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ යුදෙව් සම්භවයක් ඇති ගණිතඥයන් විසිනි.

චෙස් ක්‍රීඩාව බුද්ධිමය හැකියාව උරගා බලන ක්‍රීඩාවන් අතර මුල් තැන ගනී. චෙස් ක්‍රීඩාවට හපන්නුත් යුදෙව්වන්ය. දැනට බිහිවී ඇති ලෝක චෙස් ශූරයන් 14 දෙනාගෙන් 7 දෙන්ක්ම (50%) යුදෙව් ජාතිකයන්ය. චෙස් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයන් අතරින් වඩාත් පිළිගැනෙන ක්‍රම වේදයක් සකස් කොට ලියැවුණු Warriors of the Mind යේ එතෙක් මෙතෙක් බිහි වූ දක්ෂතම චෙස් ක්‍රීඩකයන් 64 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. මේ ලැයිස්තුවේ ක්‍රීඩකයන් 29 දෙනෙක්ම (45%) යුදෙව් සම්භවයක් ඇති අයය.

මීට අමතරව විවිධ ක්ෂේත්රවල කීර්තියක් උසුලන යුදෙව් ජාතිකයන් රැසකි: පරිගණක ක්ෂේත්රයේ මාක් සකබර්ග් (Facebook නිර්මාතෘ), සර්ජි බ්‍රින් (Google නිර්මාතෘ) සිනමාකරුවන් වන ස්ටීවන් ස්පීල්බර්ග්, ස්ටැන්ලි කුබ්රික්, රෝමන් පොලාස්කි ඉන් කිහිප දෙනෙකි.

මේ අනුව පෙනී යන්නේ බටහිර නූතන දැනුම සහ ශිෂ්ටාචාරය ගොඩ නැගීමට යුදෙව්වන්ගේ දායකත්වය අවිවාදාත්මක බවයි. මීළඟ ප්රශ්නය, යුදෙව්වන් ලෝක ජනගහණයෙන් කොපමණ ප්‍රතිශතයක්ද යන්නයි. බිලියන 7ක් පමණ වන ලෝක ජනගහණයෙන් යුදෙව් ජනගහණය මිලියන 13.5කට වැඩි නොවෙයි. ප්‍රතිශතයක් ලෙස එය 0.2% කටත් අඩු ගණනකි. බටහිර ලෝකය ලෙස සැලකෙන රටවල් වල ජනගහණය හා සසඳා බැලුවත් මේ අගය 1.0% වැඩි නොවේ.

යුදෙව්වන්ට ලැබී ඇති මේ අසම සම ඥාණ සම්පත්තියට හේතු කවරේද? මෙය මා වසර ගණනාවක් පුරා හේතු සොයන ප්රශ්නයකි. මේ ගැන අදහස් කීපයක් දැක්වීමට මතුවට ඉඩ තබමි.

නලින් සුබසිංහ

[QUOTE="Persius, post: 20005088, member: 477838"] [b]යුදෙව්වන්ගේ ඥාණ සම්පත්තිය[/b] [SIZE="5"][COLOR="Navy"] පහත ලිපිය indhrakiilaya.wordpress.com බ්ලොග් අඩවියෙන් එළෙසම උපුට එළෙසම පළකරන ලදි.මාගේ නිර්මාණයක් නොවන බව කරුණාවෙන් සළකන්න. අයිතිය කතෘ සතුය. බටහිර දැනුම සහ ශිෂ්ටාචාරය ගොඩ නැගීමේදී යුදෙව්වන් විසින් කර ඇති කාර්ය භාරය අසම සමය. එය අන් කිසිදු ජන වර්ගයක් විසින් කර ඇති කාර්යභාරයක් හා සන්සන්දනය කළ නොහැක. ක්‍රිස්තියානිය බටහිර ශිෂ්ටාචාරයේ මූලික ආගම ක්‍රිස්තියානියයි. ක්‍රිස්තියානිය බිඳී ඇත්තේ යුදෙව්වන්ගේ ආගම වන ජුදාගමෙනි. ක්‍රිස්තියානිය සලකනු ලබන්නේ ආබ්‍රහිමික ආගමක් (Abrahamic religion) ලෙසයි. බයිබලයේ පරණ තෙස්තමේන්තුව යුදෙව්වන්ගේ කතාන්තරයයි; ආබ්‍රහම්ගෙන් ඇරඹි යුදෙව් ජනයාගේ උත්පත්තිය පිළිබඳ පිළිබඳව වූ ප්‍රවාද මාලාවයි. එය යුදෙව්වන්ගේ නිර්මාණයකි. කතෝලික දහමේ සහ යුදෙව් චින්තනය අතර මූලික පරස්පරතා ඇතත් යේසුස් වහන්සේ උපතින් යුදෙව්වෙකි. යුරෝපයේ පුනරුදයත් සමඟ බිහි වූ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය නැවත ගමන් කළේ යුදෙව් චින්තනය තුළටය. මාක්ස්වාදය යුරෝපයේ ඇති වූ තවත් ප්‍රබලම දාර්ශනික පෙරළියක් වන්නේ මාක්ස්වාදයයි. පසුකාලීනව මාක්ස්වාදී දර්ශනය මුල් කොට ගෙන රුසියාව, චීනය සහ කියුබාව වැනි ලෝකයේ රටවල් ගණනාවක රාජ්‍යයන් බිහි විය. ලෝකයේ සෙසු රටවල් සෑම එකකම මාක්ස්වාදී දේශපාලන පක්ෂ මෙන්ම වෙනත් ක්රියාකාරිකයන් බිහි වී ඇත. මාක්ස්වාදයේ නිර්මාතෘවරයා වන කාල් මාක්ස් යුදෙව්වෙකි. මාක්ස්වාදයේ ප්‍රබලම ගුරුකුලයක් වන්නේ ට්රොට්ස්කිවාදයයි. ලංකාව වැනි රටවල මාක්ස්වාදයට ප්රබලවම බලපා ඇත්තේ ට්රොට්ස්කිවාදයයි. එහි පුරෝගාමියා වන ලියොන් ට්‍රොට්ස්කිද රුසියානු යුදෙව්වෙකි. තවත් ප්‍රබල ට්‍රොට්ස්කිවාදී න්‍යායාචාර්යවරයකු වූ අර්නස්ට් මැන්ඩල් ද පෝලන්ත යුදෙව්වෙකි. ලෝක මාක්ස්වාදී ව්‍යාපාරයේ ප්රබලතම කාන්තා චරිතය ලෙස සැලකිය හැකි රෝසා ලක්සම්බර්ග් ද පෝලන්තයේ යුදෙව් පවුලකින් බිහිවූ කෙනෙකි. සෝවියට් විප්ලවයට බෙදීමට ලක් වූ රුසියානු සමාජ-ප්රජාතන්ත්රවාදී කම්කරු පක්ෂයේ බොල්ෂෙවික් පිලේ නායකත්වය ගත්තේ ලෙනින් වන අතර මෙන්ෂෙවික් පිලේ නායකයා ලෙස සැලකුනේ ජූලියස් මාර්තොව් නම් යුදෙව් මාක්ස්වාදියෙකි. මීට අමතරව විප්ලව සමයේ හා ඉන්පසුව තවත් කැපී පෙනෙන රුසියානු මාක්ස්වාදී චරිත දෙකක් වූ ලෙව් කාමනෙව් සහ ග්‍රිගෝරි සිනෝවීව් යන දෙදෙනාත් යුදෙව්වන්ය. මොවුන් සියලුම දෙනා පාහේ මාක්ස්වාදයේ න්‍යායාත්මක පාර්ශ්වය වෙත නැඹුරුවක් දැක්වූ අය බව මෙහිදී විශේෂයෙන් නිරීක්ෂණය කළ හැකි දෙයකි. [IMG]https://indhrakiilaya.files.wordpress.com/2012/11/jews-11.jpg?w=640&h=146[/IMG] බටහිර දර්ශනය යුරෝපයේ බිහි වූ ඉදිරි පෙළේ දාර්ශනිකයන් අතර යුදෙව් නම් බොහොමයක් කියැවේ: මුලින්ම අපට හමුවන්නේ 17 වන සියවසේ ජීවත් වූ ඕලන්ද-යුදෙව් දාර්ශනිකයකු වන බෙනඩික් ඩි ස්පිනෝසා ය. බටහිර පුනරුදය කලාකරුවන්ගෙන් චින්තකයන්ට හුවමාරු වන්නේ රෙනේ ඩෙකාටේ වැන්නන්ගෙන් පසුවය. ස්පිනෝසා, රෙනෙ ඩෙකාටේට සමකාලීනව යුරෝපයේ බිහි වූ ප්රමුඛ පෙළේ දාර්ශනිකයෙකි; එමෙන්ම හේතුවාදයේ (Rationalism) පුරෝගාමියෙකි. ඒ.ජේ. ඒයර් තර්කානුභූතිවාදයේ (Logical Positivism) නියමුවෙකි. සාමාන්‍යයෙන්, බ්‍රිතාන්‍යයේ ඔහුට වඩා ඉහළ දාර්ශනිකයෙකු ලෙස සලකනු ලබන්නේ බර්ට්රන්ට් රසල් පමණකි. එඩ්මන්ඩ් හස්’ල් ප්රපංචවේදය (Phenomenology) නම් දාර්ශනික ගුරුකුලයේ ආරම්භකයාය. විද්‍යාවේ දර්ශනය (Philosophy of Science) විෂය ක්ෂේත්රයේ ඉහළම චින්තකයන් දෙදෙනා ලෙස සලකනු ලබන්නේ කාල් පොපර් සහ තෝමස් කූන් දෙදෙනාම යුදෙව්වන්ය. ෂාක් ඩෙරීඩා, අද ලංකාවේ ඊනියා පශ්චාත් නූතනවාදීන්ගේ බුහුමනට නොමඳව පාත්රවන පශ්චාත් ව්යුහවාදියෙකි . නොආම් චොම්ස්කි, වර්තමානයේ ජීවත් වන දාර්ශනිකයන් අතර ඉහළම පිළිගැනීමක් ඇති දාර්ශනිකයා විය හැක. [IMG]https://indhrakiilaya.files.wordpress.com/2012/11/presentation22.jpg?w=640&h=150[/IMG] බටහිර භෞතික විද්‍යාව බටහිර භෞතික විද්‍යාව, බටහිර දැනුම් පද්ධතියේ සාඩම්බරතම නිෂ්පාදනය වේ. එය බටහිර දැනුම් පද්ධතියේ වඩාත් ඉහළටම වර්ධනය වූ ක්ෂේත්රය වන අතර අනෙකුත් ක්ෂේත්රවල පෙර ගමන් කරුවාද වේ. බටහිර භෞතික විද්‍යාවට යුදෙව්වන්ගෙන් ලැබී ඇති දායකත්වය අන් කවර ක්ෂේත්‍රයකටත් වඩා වැඩි ය. මේ ක්ෂේත්රයේ යුදෙව් නම් අපට බහුලව මුණ ගැසෙන්නේ 19 වන සියවස අග සහ 20 වන සියවස මුල දීය. බටහිර විද්‍යාව ජය කෙහෙළි නැංවූ යුගය එයයි. නූතන බටහිර භෞතික විද්‍යාවේ ස්තම්භ දෙකක් ඇති ලෙස සැලකේ. එකක් සාපේක්ෂතාවාදයි; අනෙක ක්වන්ටම් යාන්ත්රණයයි. සාපේක්ෂතාවාදයේ නිර්මාතෘවරයා වන ඇල්බට් අයින්ස්ටයින් ජර්මානු යුදෙව්වෙකි. ඔහු එතෙක් මෙතෙක් ලොව බිහි වූ ඉහළම විද්‍යාඥයා ලෙස පොදු වශයෙන් සලකනු ලැබේ. බුද්ධිමත් බවේ සංකේතයක් ලෙසද බොහෝ විට ඔහුව හුවා දක්වනු ලැබේ. ක්වන්ටම් යාන්ත්‍රණය පිළිබඳ ප්‍රවාද තැනූවන් අතර යුදෙව් නම් රාශියක් කියැවේ. ක්වන්ටම් යාන්ත්‍රණය පිළිබඳව වඩාත් සුප්‍රකටම විවරණය වූ කෝපන්හේගන් විවරණය ඉදිරිපත් කිරීමට මුල් වූ නීල්ස් බෝර් ට යුදෙව් සම්භවයක් ඇත. ක්වන්ටම් යාන්ත්රණයට සම්බන්ධ ප්‍රවාද නිර්මාපකයන් වන මැක්ස් බෝන්, ඩේවිඩ් බෝම්, ජෝන් වොන් නියුමාන්, වුල්ෆ්ගැන්ග් පෝලි, රිචඩ් ෆෙයින්මාන් ආදීහු යුදෙව් ජාතික විද්‍යාඥයෝ ය. මීට අමතරව, විද්‍යුත්-චුම්භක තරංග පිළිබඳ පර්යේෂණ සිදු කළ හෙයින්රික් හර්ට්ස්, ආලෝකයේ වේගය මැනීම සම්බන්ධ පරීක්ෂණ සිදු කළ ඇල්බට් ඒ. මයිකල්සන්, ක්වාක් අංශු ප්‍රවාදයේ සම නිර්මාතෘවරයකු වන මරේ ගෙල්මාන් වැනි කීර්තිමත් යුදෙව් විද්‍යාඥයන් ගණනාවකි. [IMG]https://indhrakiilaya.files.wordpress.com/2012/11/3.jpg?w=640&h=152[/IMG] එක් එක් විද්‍යා ක්ෂේත්රයන් සඳහා නොබෙල් සම්මාන ලැබූ යුදෙව් ජාතික විද්‍යාඥයන් මුළු ගණනින් ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් මේ පිළිබඳව වඩා හොඳ චිත්‍රයක් අපට ලැබේ: භෞතික විද්‍යාව – 20% රසාය්න විද්‍යාව – 26% ආර්ථික විද්‍යාව – 41% වෛද්‍ය විද්‍යාව – 26% ගණිතයට නොබෙල් ත්‍යාගයක් ලබා දෙන්නේ නැත. ගණිත විෂයය සම්බන්ධයෙන් ලෝකයේ ලබා දෙන ඉහළම සම්මානය ලෙස සලකනු ලබන්නේ Fields Medal (International Medal for Outstanding Discoveries in Mathematics) පදක්කමයි . මේ සම්මානය ලබා ගත් අයගෙන්ද 29% ක් යුදෙව්වන්ය. මීට අමතරව ඇමෙරිකානු ගණිත සංගමය විසින් ලබා දෙන Leroy P. Steele Prize, Bôcher Memorial Prize සහ Frank Nelson Cole Prize යන සම්මාන වලින් 50% ක් ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ යුදෙව් සම්භවයක් ඇති ගණිතඥයන් විසිනි. චෙස් ක්‍රීඩාව බුද්ධිමය හැකියාව උරගා බලන ක්‍රීඩාවන් අතර මුල් තැන ගනී. චෙස් ක්‍රීඩාවට හපන්නුත් යුදෙව්වන්ය. දැනට බිහිවී ඇති ලෝක චෙස් ශූරයන් 14 දෙනාගෙන් 7 දෙන්ක්ම (50%) යුදෙව් ජාතිකයන්ය. චෙස් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයන් අතරින් වඩාත් පිළිගැනෙන ක්‍රම වේදයක් සකස් කොට ලියැවුණු Warriors of the Mind යේ එතෙක් මෙතෙක් බිහි වූ දක්ෂතම චෙස් ක්‍රීඩකයන් 64 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. මේ ලැයිස්තුවේ ක්‍රීඩකයන් 29 දෙනෙක්ම (45%) යුදෙව් සම්භවයක් ඇති අයය. [IMG]https://i2.wp.com/oi50.tinypic.com/20pdad.jpg[/IMG] මීට අමතරව විවිධ ක්ෂේත්රවල කීර්තියක් උසුලන යුදෙව් ජාතිකයන් රැසකි: පරිගණක ක්ෂේත්රයේ මාක් සකබර්ග් (Facebook නිර්මාතෘ), සර්ජි බ්‍රින් (Google නිර්මාතෘ) සිනමාකරුවන් වන ස්ටීවන් ස්පීල්බර්ග්, ස්ටැන්ලි කුබ්රික්, රෝමන් පොලාස්කි ඉන් කිහිප දෙනෙකි. මේ අනුව පෙනී යන්නේ බටහිර නූතන දැනුම සහ ශිෂ්ටාචාරය ගොඩ නැගීමට යුදෙව්වන්ගේ දායකත්වය අවිවාදාත්මක බවයි. මීළඟ ප්රශ්නය, යුදෙව්වන් ලෝක ජනගහණයෙන් කොපමණ ප්‍රතිශතයක්ද යන්නයි. බිලියන 7ක් පමණ වන ලෝක ජනගහණයෙන් යුදෙව් ජනගහණය මිලියන 13.5කට වැඩි නොවෙයි. ප්‍රතිශතයක් ලෙස එය 0.2% කටත් අඩු ගණනකි. බටහිර ලෝකය ලෙස සැලකෙන රටවල් වල ජනගහණය හා සසඳා බැලුවත් මේ අගය 1.0% වැඩි නොවේ. [IMG]https://i1.wp.com/oi46.tinypic.com/313k60w.jpg[/IMG] යුදෙව්වන්ට ලැබී ඇති මේ අසම සම ඥාණ සම්පත්තියට හේතු කවරේද? මෙය මා වසර ගණනාවක් පුරා හේතු සොයන ප්රශ්නයකි. මේ ගැන අදහස් කීපයක් දැක්වීමට මතුවට ඉඩ තබමි. නලින් සුබසිංහ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom