Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
යුදෙව් ජීවිත 8000කට වඩා බේරාගත් වෛද්‍යවරයා - Dr. Eugene Lazowski
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු දහස් ගණනකට ව්‍යාජ රෝග එන්නත් කළේ ය. නාසින් කිසි විටෙකත් නිරෝගී පුද්ගලයන් මරණයේ කඳවුරුවල නිරෝධායනය වන බව වටහා ගත්තේ නැත.

පෝලන්තය, 1941.

නාසි ආක්‍රමණය රට භීෂණයේ කෙළවර දක්වා ම රැගෙන විත් තිබිණි. යුදෙව්වන් කඳවුරුවලට පිටුවහල් කිරීමට පෙර වට කර යුදෙව් ජනාවාසවලට ගාල් කරන ලදි. පෝලන්ත බුද්ධිමතුන් ඝාතනය කරන ලදි. නාසි විරෝධතාකරුවන් වධ හිංසාවලට ලක් කරන ලදි. සෑම දිනයක් ම නව භීෂණයක්, අතුරුදහන් කිරීමක් සහ බිය වීමට නව හේතු ගෙන ආවේය.

පෝලන්තයේ රොස්වාඩෝව් කුඩා නගරයේ, 28 තරුණ වෛද්‍යවරයෙකු වූ ඉයුජීනියස් ලාසොව්ස්කි (Dr. Eugene Lazowski) කළ නොහැකි වුව ද, රෝගීන්ට ප්‍රතිකාර කළේ ය. සැපයුම් හිඟ වීමත්, ඖෂධ නොමැති වීමත්, නිරන්තර ජර්මානු සෝදිසි කිරීම් මධ්‍යයේ ඔහු රෝගීන්ට ප්‍රතිකාර කළේ ය. මිතුරන් ඝාතනය කරන ආකාරය, යුදෙව් අසල්වැසියන් පිටුවහල් කරන ආකාරය, පවුල් විනාශ වන ආකාරය ඔහු දැනටමත් දැක තිබිණි.

මේ අවස්ථාවේ මංමුලා වූ යුදෙව් මිතුරෙකු ඔහු සොයා පැමිණියේ ය. නාසින් ඔහුගේ ගම්මානය විනාශ කර දැමීමට සැලැසුම් කරමින් සිටියහ. පිටුවහල් කිරීමෙන් වැළකී සිටීමට ක්‍රමයක් තිබේ ද? ලාසොව්ස්කි අනුකම්පා විරහිත මෙන්ම SS සාමාජිකයන් ද බිය ගැන්වූ දේ සලකා බැලී ය. ඔවුන් ඔවුන්ගේ කෲරත්වය තුළ නිර්භීත මෙන් ම, කෲරත්වය තුළ නතර කළ නොහැකි බවක් ද පෙනෙන්නට තිබිණි. නමුත් ඔවුන් පසුබට වීමට හේතු වූ එක් දෙයක් තිබිණි. 'වසංගත රෝග'

ජර්මානුවන් බෝවන රෝගවලට බියක් දැක්වී ය. උකුණන් මගින් පැතිරෙන බැක්ටීරියා ආසාදනයක් වූ ටයිෆස් රෝගයට ඔවුන් දැඩි බියක් දැක්වී ය. පළමුවන ලෝක යුද සමයේ දී ටයිෆස් රෝගය මිලියන ගණනක් මිනිසුන් මරා දමා තිබිණි. නාසි අණදීම්වලට දැඩි ප්‍රොටෝකෝල තිබිණි. ආසාදිත ප්‍රදේශ නිරෝධායනය කරන්න. සියලු සම්බන්ධතා වළක්වා ගන්න. කිසිවෙකුට අතුළට යාමට හෝ පිටව යාමට ඉඩ නොදෙන්න. මේ සියල්ල දැඩි නිරීක්ෂණයක් යටතේ ගෙන යාමට නාසින් පියවර ගත්හ.

ලාසොව්ස්කිට උමතු, භයානක සහ එහෙත් දක්ෂ අදහසක් තිබිණි. ටයිෆස් රෝගය පැතීරීම ව්‍යාජ ලෙස පෙන්විය හැකි නම් ඒ සඳහා කුමක් කළ යුතු ද? ඔහු ටයිෆස් රෝගය සඳහා සම්මත රෝග විනිශ්චය වන වයිල්-ෆීලික්ස් පරීක්ෂණය අධ්‍යනයන කරමින් ඔහුගේ මිතුරා වන වෛද්‍ය ස්ටැනිස්ලාව් මතුලෙවික්ස් සම්බන්ධ කර ගත්තේ ය. පරීක්ෂණයෙන් ශරීරය ටයිෆස් බැක්ටීරියාවට ප්‍රතිචාර දක්වමින් නිපදවන ප්‍රතිදේහ පිළිබඳ ව අණාවරණය විය. නමුත් මතුලෙවික්ස් කැපී පෙනෙන දෙයක් සොයාගෙන තිබිණි. ප්රෝටියුස් OX19 නම් පූර්ණ හානිකර බැක්ටීරියාවක් හරියටම එකම ප්‍රතිදේහ ප්‍රතිචාරයක් ලබා දුන්නේ ය. මිය ගිය ප්රෝටියුස් OX19 බැක්ටීරියාවක් යම් පුද්ගලයෙකුට එන්නත් කළ හොත්, ඔවුන් ටයිෆස් රෝගය වැළඳී ඇති අයෙකු ලෙස පරීක්ෂාවේදී තහවුරු වනු ඇත. එහෙත් රෝගියා පූර්ණ සෞඛ්‍ය සම්පන්නව සිටියේ ය.

වෛද්‍යවරු දෙදෙනා එකිනෙකා දෙස බැලී ය. මෙය ක්‍රියාත්මක කළ හැකි ය. එමෙන් ම ජීවිත ද බේරාගත හැකිය. නමුත්...

ඔවුන්ගේ මරණයට ද මෙය හේතු විය හැකි ය. එහෙත් ඔවුන් තම මෙහෙයුම සුළුවෙන් ආරම්භ කරන ලදි.

1941 අගභාගයේ දී ලාසොව්ස්කි පෝලන්ත රෝගීන් කිහිප දෙනෙකුට මිය ගිය බැක්ටීරියා එන්නත් කරන ලදි. දින කිහිපයක් ඇතුළත, ජර්මානු වෛද්‍ය බලධාරීන් විසින් පරීක්ෂා කරන ලද විට, ඔවුන් ටයිෆස් රෝගය වැළඳී සිටින්නන් බව පෙන්නුම් කළහ. ජර්මානුවන් වහාම රොස්වාඩෝව් අවට ප්‍රදේශය නිරෝධායනය කළහ.

ඔවුන්ගේ මෙහෙයුම සාර්ථක ය.

රෝගය පැතිරීම ගැන බියට පත් ජර්මානුවන් කලාපය ආසාදිත බව ප්‍රකාශ කළ අතර, සිය සොල්දාදුවන්ට ඇතුළුවීම තහනම් කළහ. කිසිදු ජර්මානු වෛද්‍යවරයෙකු රෝගීන් පෞද්ගලික ව පරීක්ෂා කළේ නැත. ඔවුන් හුදෙක් පරීක්ෂණ ප්‍රතිඵල විශ්වාස කර ඉවත් ව සිටියහ.

නිරෝධායන කලාපවල පිටුවහල් කිරීම් සිදු නොවීය. තමන්ට බර අවියක් හමු වූ බව ලාසොව්ස්කි සහ මතුලෙවික්ස් තේරුම් ගත්තේ ය. ඉන්පසු ව ගතවූ තෙවරසක කාලය තුළ, ඔවුන් අතිශය රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. නාසින් අසල ගම්මානයක පිටුවහල් කිරීමක් සැලසුම් කරන බවට ආරංචිය පැතිර ගිය විට, ලාසොව්ස්කිට ද ඒ අනුව දැනුවත් වෙයි. ඔහු රහසිගත ව ම එහි යයි. බොහෝ විට එම ගමන සිදුවනුයේ රාත්‍රියේ දී ය. ඔහු ඒ ගමන ගියේ තම වෛද්‍ය බෑගයේ සඟවා ගත් හානිකර බැක්ටීරියා කුප්පි සමඟ ය. ඔහු සිය ගණනක් වූ ජනයාට එම බැක්ටීරියාව එන්නත් කළේ ය. ගම්වල සැඟවී සිටින යුදෙව්වන්, අවධානමට ලක්ව ඇති පෝලන්ත පවුල්, ආරක්ෂාව අවශ්‍ය ඕනෑම අයෙකු, සතියක් ඇතුළත ජර්මානු වෛද්‍ය කණ්ඩායම් විසින් පරීක්ෂාවට ලක් කර නිරෝධායනය ප්‍රකාශ කරනු ඇත. ජර්මානුවන් සිතියම්වල රතු කවවලින් ප්‍රදේශය සලකුණු කර ඈත්ව සිටියි.

මිත්‍යාව පවත්වා ගැනීම සඳහා ලාසොව්ස්කි උපායමාර්ගික විය යුතු ය. ඔහුට අවශ්‍ය ප්‍රමාණයට වඩා රෝගය පැතිරීම කළ නොහැකි විය. නැතහොත් සැකසහිත රටාවක් මතුවනු ඇත. ඔහුට 'ආසාදන' තාත්වික පැතිරවීමට සිදු විය. ඒවා නිශ්චිත ගම්මානවල සංකේන්ද්‍රණය කර, සාමාන්‍ය රෝග රටා අනුගමනය කරමින් පෙනෙන 'සම්ප්‍රේෂණ දාම' නිර්මාණය කළේ ය. ඔහු රෝග ව්‍යාප්තිය පෙන්වන වෛද්‍ය වාර්තා ව්‍යාජ ලෙස සකස් කළේ ය. ඔහු ප්‍රාදේශිය හෙදියන්ට ජර්මානු පරීක්ෂකවරුන් වෙත ටයිෆස් රොග ලක්ෂණ විස්තර කරන ආකාරය පුහුණු කළේ ය. ඔහු ව්‍යාජ රෝග ඉතිහාස ද නිර්මාණය කළේ ය.

එය සෑම අවස්ථාවක් ම පරිපූර්ණ විය යුතු විචිත්‍ර රංග කලාවකි. මන්ද එක් වැරැද්දකින් මරණය අදහස් විය. අතිවිශාල අවධානමක් ද තිබිණි. ජර්මානුවන් වංචාව සොයා ගත්තේ නම්, ලාසොව්ස්කි සහ මතුලෙවික්ස් ඔවුන්ගේ පවුල්වල සියල්ලන් සමඟ සහ 'ආසාදනය' කළ සියල්ලන් ද වහා ඝාතනය කිරීමට ඉඩ තිබිණි. ජර්මානු වෛද්‍යවරයෙක් ටයිෆස් රෝගියෙකු සමීප ව පරීක්ෂා කළහොත්, ඔහුගේ නීරෝගී සෞඛ්‍ය තත්ත්වය මේ උපක්‍රමය හෙළි කරනු ඇත. නමුත් ජර්මානුවන් තුළ පැවති මානසික ආතතිය මේ යෝජනා ක්‍රමය ආරක්ෂා කළේ ය. ඔවුන් ටයිෆස් ගැන අතිශය බියට පත් ව සිටි අතර, ආසාදිත ප්‍රදේශ සමඟ සමීප සම්බන්ධතා වළක්වා ගත්හ. ඔවුන් දුර සිට පරීක්ෂණ ප්‍රතිඵල පිළිගෙන ඈත් ව සිටියහ.

තෙවසරක කාලයක් ලාසොව්ස්කි සහ මතුලෙවික්ස් අවතාර වසංගතය පවත්වා ගෙන ගියේ ය. රොස්වාඩෝව් අවට සහ ලෑන්කට් කලාපයේ ගම්මාන ටයිෆස් රෝගය පැවති කලාප ලෙස ප්‍රසිද්ධියට පත් විය. සිතියම්වල ලකුණු කර ඇති නමුත්, කිසි විටෙකත් ඇතුළු නොවූ ප්‍රදේශ...

යුදෙව්වන් සහ පෝලන්ත ජාතිකයන් ආසන්න වශයෙන් 8,000 ක් පමණ මෙම ආසාදිත ප්‍රදේශවල ජීවත් වූ අතර, සත්‍ය වශයෙන් ම නොතිබූ රෝගවලින් ආරක්ෂා විය. සමහරු වසර ගණනාවක් නිරෝධායන කලාපවල ජීවත් වූහ. ගොවිපොලවල වැඩ කරමින්, දරුවන් ඇති දැඩි කරමින්, මරණයට පත් කළ යුතු යුද්ධයකින් වට වී සිටිය දී ඔවුන් සාපේක්ෂ ව සාමාන්‍ය ජීවිත ගත කළහ. ජර්මානු මුර සංචාර ගම්මාන මායිම්වල නතර වී, සිතියම් පරීක්ෂා කර හැරී යන ආකාරය ඔවුන් බලා සිටියහ. නොපෙනෙන රෝගය ඔවුන්ගේ පලිහ විය.

1944 වන විට සෝවියට් හමුදාව නැගෙනහිර දෙසින් ඉදිරියට ගියේ ය. ජර්මානුවන් පෝලන්තයෙන් පසුබැසීම ආරම්භ කළහ. ව්‍යාජ වසංගතය ප්‍රමාණවත් කාලයක් පැවතිණි. යුද්ධයෙන් පසු ලාසොව්ස්කි සහ මතුලෙවික්ස් ඔවුන්ගේ මෙහෙයුම ගැන කිසිවක් ප්‍රකාශ නොකළහ. එය ඉතා භයානක විය. පෝලන්තය දැන් සෝවියට් පාලනය යටතේ පැවති අතර, කොමියුනිස්ට්වාදීන් පක්ෂග්රාහී කණ්ඩායම් සමඟ එක්වීමට වඩා දක්ෂතාවය තුළින් දිවි ගලවා ගත් ඕනෑම අයෙකු ගැන සැකයෙන් සිටියහ. අවධානය යොමු කිරීම ද චෝදනාවලට තුඩු දිය හැකි ය.

ලාසොව්ස්කි 1958 දී එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වී චිකාගෝ හි ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස සේවය කළේ ය. දශක ගණනාවක් තිස්සේ ඔහු කිසි විටෙකත් ව්‍යාජ ටයිෆස් වසංගතය ගැන කතා නොකළේ ය. නමුත් 1970 දශකය දක්වා මේ කතාව මතු නොවී ය. නාසි හොලෝකෝස්ටයෙන් දිවි ගලවා ගත් අය සමඟ සම්මුඛ සාකච්ඡා කළ පර්යේෂකයෙකුට "අපව බේරා ගත් රෝගය නිර්මාණය කළ වෛද්‍යවරයා" පිළිබඳ අසන්නට ලැබිණි. අවසානයේ, මාර්ගය ලාසොව්ස්කි වෙත යොමු වූ අතර, අවසානයේ සිදු වූ දේ පැවසිය යුතු බව ඔහුට ඒත්තු ගියේය.

ඔහු ඒ වන විට දිවි මගේ හැට ගණන්වල පසුවූවෙකු විය. රෝහලක සේවය කරමින්, බස් රථයෙන් රැකියාවට යමින්, කැපී පෙනෙන ඇමෙරිකානු දිවියක් ගත කළ එහෙත් නිහඬ මිනිසෙකි. අවසානයේ ඔහු යුද්ධය අතරතුර කළ දේ පැහැදිලි කළ විට, මිනිසුන්ට එය විශ්වාස කළ නොහැකි විය.

ඔහු ව්‍යාජ රෝග, විද්‍යාව දක්ෂ ලෙස භාවිතා කිරීම සහ අසාමාන්‍ය ධෛර්යය හැර අන් කිසිවක් භාවිතා නොකර දහස් ගණනකගේ ජීවිත බේරා ගත්තේ ය. 2000 දී ලාසොව්ස්කි නොබෙල් සාම ත්‍යාගය සඳහා ද නම් කරන ලදි. ඔහුට ඊශ්‍රායලයේ අති විශිෂ්ඨයන් අතර ගෞරවය ද හිමි විය. සදාචාරාත්මක ධෛර්යයයේ උදාහරණයක් ලෙස වෛද්‍ය විද්‍යාල තුළ ඔහුගේ කතාව ඉගැන්වීම ආරම්භ කළේ ය.

ඔහුගේ ක්‍රියා ගැන විමසූ විට ලාසොව්ස්කි නිහතමානී විය. "මම විශේෂ දෙයක් කළේ නැහැ. මා සතුව තිබූ දෙයින් මට කළ හැකි උපරිම දේ මම කළා." ඔහු පැවසී ය. ඔහුට තිබුණේ වෛද්‍ය දැනුම සහ ධෛර්යයි. ඔහු ජීවත 8,000 ක් බේරා ගත්තේ ය.

මෙම සැලැස්මේ නිර්භිතකම ගැන සිතා බලන ලෙස මම ඔබට කියමි. ලාසොව්ස්කි සැබෑ විරෝදයක් හෝ ඒ වෙනුවෙන් යටිතල පහසුකම් නිර්මාණය නොකළේ ය. ආයුධ නැත. ආරක්ෂිත නිවාස ද නැත. ගැලවීමේ මාර්ග ද නැත. ඔහු කොතරම් සාර්ථක මායාවක් නිර්මාණය කරමින් සිටියා ද යත්, නාසින් විසින් ම ඔවුන්ගේ ආරක්ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කරන ලදි. ජර්මානුවන්ගේ මානසික ආතතිය ඔවුන්ට එරෙහි ආයුධයක් බවට පත් කළේ ය. රෝග පිළිබඳ ව ඔවුන් තුළ පැවති බිය ඔවුන් ඝාතනය කිරීමට කැමති අයගේ පලිහක් බවට පත් විය.

නාසින් කුරිරු නමුත් ඔවුන් මෝඩයන් නොවේ. ඔවුන්ට රළු රැවටීම් හදුනා ගත හැකි ය. ව්‍යාජ වසංගතය විශ්වාස කළ හැකි විය යුතු ය. සාර්ථක සහ තාත්වික පැතිරීමේ රටා, නිසි වෛද්‍ය ලියකියවිලි, රෝග ලක්ෂණ ඒත්තු ගැන්වෙන ලෙස විස්තර කළ හැකි පුහුණු කළ පුද්ගලයන් යන මේ සියල්ලක් ම අවශ්‍ය විය. සෑම එන්නතක් ම, සෑම ව්‍යාජ ලේඛනයක් ම, සෑම පුහුණු හෙදියක් ම අවධානමක් විය. එක් වැරැද්දකින්, ජර්මානු වෛද්‍යවරයෙකුට ඇතිවන සැකයක්, කතා කළ එක් පුද්ගලයෙක් හේතුවෙන් මුළු පද්ධතිය ම බිඳ වැටෙනු ඇත. ඒ සඳහා සම්බන්ධ වූ සියල්ලන් ම මරණයට මුහුණ දිය යුතු ය.

එහෙත් එයට වසර ගණනාවක් පුරා පවත්වාගෙන යා හැකි ධෛර්යයක් අවශ්‍ය විය. වීරත්වයේ මොහොතක් නොව, තෙවසරක කාලයක් පුරා පවත්වාගෙන යා යුතු අනතුරුදායක අවස්ථා, රැවටීමක්, හෝ සොයාගැනීමක් පිළිබඳ යන බියක් සියල්ල පුරා විහිද ගොස් තිබිණි. ලාසොව්ස්කි එක් වරක් පමණක් ජීවිත බේරා ගත්තේ නැත. ඔහු ඔවුන් අඛණ්ඩව බේරා ගත්තේ ය. දින කිහිපයකට වරක් එන්නත් කිරීමෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, සහ වසර තුනක් තිස්සේ අසත්‍යයක් සත්‍ය කර පවත්වා ගැනීම යනාදිය ඔහුට පැවරී තිබිණි.

නිරෝධායන කලාපවල ජීවත් වන ජනතාව ඔවුන් නීරෝගී බව දැන සිටියහ. රෝගය ව්‍යාජ බව ඔවුන් දැන සිටියහ. ඔවුන් ජීවතුන් අතර තබා ගත් රෝගය සංකීර්ණ රැවටීමක කොටසක් බව ඔවුන් තේරුම් ගත්හ.

ඒ ආකාරයෙන් ජීවත් වීම ගැන මොහොතක් සිතා බලන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිමි.

වෛද්‍ය ඉයුජීනියස් ලාසොව්ස්කි 2006 දී ඔරිගන් ප්‍රාන්තයේ ඉයුජින් හිදී මිය ගියේ ය. මිය යන විට ඔහුට වයස අවුරුදු 92 කි. ඔහුගේ මරණ දැන්වීම ලොව පුරා ප්‍රධාන පුවත්පත්වල පළ වූ අතර, අවසානයේ ඔහුට හැට වසරක් තිස්සේ මඟ හැරුණු පිළිගැනීම ලබා දුන්නේ ය.

වෛද්‍ය ලාසොව්ස්කි වැදගත් දෙයක් ඔප්පු කළේ ය. 'නපුරට එරෙහි ව සටන් කීරීමට ඔබට හමුදාවක් අවශ්‍ය නොවේ. සමහර විට ඔබට අවශ්‍ය වන්නේ හානිකර බැක්ටීරියා අඩංගු කුප්පියක්, ඔබේ සතුරා තුළ පවතින බිය පිළිබඳ දක්ෂ අවබෝධයක් සහ සියල්ල අවධානමට ලක් කිරීමේ ධෛර්යය පමණි." ඔහු විද්‍යාව කෲර පාලනයකට එරෙහි ආයුධයක් බවට පත් කළේ ය.

වෛද්‍ය ලාසොව්ස්කි නපුර පරාජය නොකළේ ය. ඔහු එය අභිබවා ගියේ ය. ඔහු ජීවිත 8,000 කට වඩා බේරා ගත්තේය.

[MEDIA=youtube]0j1zrwFTgBc[/MEDIA]

[QUOTE="SHEHAN_GIWANTHA, post: 31064642, member: 496236"] [B][IMG]https://bi.im-g.pl/im/ba/61/12/z19272890Q,Eugeniusz-Lazowski.jpg[/IMG] ඔහු දහස් ගණනකට ව්‍යාජ රෝග එන්නත් කළේ ය. නාසින් කිසි විටෙකත් නිරෝගී පුද්ගලයන් මරණයේ කඳවුරුවල නිරෝධායනය වන බව වටහා ගත්තේ නැත.[/B] පෝලන්තය, 1941. නාසි ආක්‍රමණය රට භීෂණයේ කෙළවර දක්වා ම රැගෙන විත් තිබිණි. යුදෙව්වන් කඳවුරුවලට පිටුවහල් කිරීමට පෙර වට කර යුදෙව් ජනාවාසවලට ගාල් කරන ලදි. පෝලන්ත බුද්ධිමතුන් ඝාතනය කරන ලදි. නාසි විරෝධතාකරුවන් වධ හිංසාවලට ලක් කරන ලදි. සෑම දිනයක් ම නව භීෂණයක්, අතුරුදහන් කිරීමක් සහ බිය වීමට නව හේතු ගෙන ආවේය. පෝලන්තයේ රොස්වාඩෝව් කුඩා නගරයේ, 28 තරුණ වෛද්‍යවරයෙකු වූ ඉයුජීනියස් ලාසොව්ස්කි (Dr. Eugene Lazowski) කළ නොහැකි වුව ද, රෝගීන්ට ප්‍රතිකාර කළේ ය. සැපයුම් හිඟ වීමත්, ඖෂධ නොමැති වීමත්, නිරන්තර ජර්මානු සෝදිසි කිරීම් මධ්‍යයේ ඔහු රෝගීන්ට ප්‍රතිකාර කළේ ය. මිතුරන් ඝාතනය කරන ආකාරය, යුදෙව් අසල්වැසියන් පිටුවහල් කරන ආකාරය, පවුල් විනාශ වන ආකාරය ඔහු දැනටමත් දැක තිබිණි. මේ අවස්ථාවේ මංමුලා වූ යුදෙව් මිතුරෙකු ඔහු සොයා පැමිණියේ ය. නාසින් ඔහුගේ ගම්මානය විනාශ කර දැමීමට සැලැසුම් කරමින් සිටියහ. පිටුවහල් කිරීමෙන් වැළකී සිටීමට ක්‍රමයක් තිබේ ද? ලාසොව්ස්කි අනුකම්පා විරහිත මෙන්ම SS සාමාජිකයන් ද බිය ගැන්වූ දේ සලකා බැලී ය. ඔවුන් ඔවුන්ගේ කෲරත්වය තුළ නිර්භීත මෙන් ම, කෲරත්වය තුළ නතර කළ නොහැකි බවක් ද පෙනෙන්නට තිබිණි. නමුත් ඔවුන් පසුබට වීමට හේතු වූ එක් දෙයක් තිබිණි. 'වසංගත රෝග' ජර්මානුවන් බෝවන රෝගවලට බියක් දැක්වී ය. උකුණන් මගින් පැතිරෙන බැක්ටීරියා ආසාදනයක් වූ ටයිෆස් රෝගයට ඔවුන් දැඩි බියක් දැක්වී ය. පළමුවන ලෝක යුද සමයේ දී ටයිෆස් රෝගය මිලියන ගණනක් මිනිසුන් මරා දමා තිබිණි. නාසි අණදීම්වලට දැඩි ප්‍රොටෝකෝල තිබිණි. ආසාදිත ප්‍රදේශ නිරෝධායනය කරන්න. සියලු සම්බන්ධතා වළක්වා ගන්න. කිසිවෙකුට අතුළට යාමට හෝ පිටව යාමට ඉඩ නොදෙන්න. මේ සියල්ල දැඩි නිරීක්ෂණයක් යටතේ ගෙන යාමට නාසින් පියවර ගත්හ. ලාසොව්ස්කිට උමතු, භයානක සහ එහෙත් දක්ෂ අදහසක් තිබිණි. ටයිෆස් රෝගය පැතීරීම ව්‍යාජ ලෙස පෙන්විය හැකි නම් ඒ සඳහා කුමක් කළ යුතු ද? ඔහු ටයිෆස් රෝගය සඳහා සම්මත රෝග විනිශ්චය වන වයිල්-ෆීලික්ස් පරීක්ෂණය අධ්‍යනයන කරමින් ඔහුගේ මිතුරා වන වෛද්‍ය ස්ටැනිස්ලාව් මතුලෙවික්ස් සම්බන්ධ කර ගත්තේ ය. පරීක්ෂණයෙන් ශරීරය ටයිෆස් බැක්ටීරියාවට ප්‍රතිචාර දක්වමින් නිපදවන ප්‍රතිදේහ පිළිබඳ ව අණාවරණය විය. නමුත් මතුලෙවික්ස් කැපී පෙනෙන දෙයක් සොයාගෙන තිබිණි. ප්රෝටියුස් OX19 නම් පූර්ණ හානිකර බැක්ටීරියාවක් හරියටම එකම ප්‍රතිදේහ ප්‍රතිචාරයක් ලබා දුන්නේ ය. මිය ගිය ප්රෝටියුස් OX19 බැක්ටීරියාවක් යම් පුද්ගලයෙකුට එන්නත් කළ හොත්, ඔවුන් ටයිෆස් රෝගය වැළඳී ඇති අයෙකු ලෙස පරීක්ෂාවේදී තහවුරු වනු ඇත. එහෙත් රෝගියා පූර්ණ සෞඛ්‍ය සම්පන්නව සිටියේ ය. වෛද්‍යවරු දෙදෙනා එකිනෙකා දෙස බැලී ය. මෙය ක්‍රියාත්මක කළ හැකි ය. එමෙන් ම ජීවිත ද බේරාගත හැකිය. නමුත්... ඔවුන්ගේ මරණයට ද මෙය හේතු විය හැකි ය. එහෙත් ඔවුන් තම මෙහෙයුම සුළුවෙන් ආරම්භ කරන ලදි. 1941 අගභාගයේ දී ලාසොව්ස්කි පෝලන්ත රෝගීන් කිහිප දෙනෙකුට මිය ගිය බැක්ටීරියා එන්නත් කරන ලදි. දින කිහිපයක් ඇතුළත, ජර්මානු වෛද්‍ය බලධාරීන් විසින් පරීක්ෂා කරන ලද විට, ඔවුන් ටයිෆස් රෝගය වැළඳී සිටින්නන් බව පෙන්නුම් කළහ. ජර්මානුවන් වහාම රොස්වාඩෝව් අවට ප්‍රදේශය නිරෝධායනය කළහ. ඔවුන්ගේ මෙහෙයුම සාර්ථක ය. රෝගය පැතිරීම ගැන බියට පත් ජර්මානුවන් කලාපය ආසාදිත බව ප්‍රකාශ කළ අතර, සිය සොල්දාදුවන්ට ඇතුළුවීම තහනම් කළහ. කිසිදු ජර්මානු වෛද්‍යවරයෙකු රෝගීන් පෞද්ගලික ව පරීක්ෂා කළේ නැත. ඔවුන් හුදෙක් පරීක්ෂණ ප්‍රතිඵල විශ්වාස කර ඉවත් ව සිටියහ. නිරෝධායන කලාපවල පිටුවහල් කිරීම් සිදු නොවීය. තමන්ට බර අවියක් හමු වූ බව ලාසොව්ස්කි සහ මතුලෙවික්ස් තේරුම් ගත්තේ ය. ඉන්පසු ව ගතවූ තෙවරසක කාලය තුළ, ඔවුන් අතිශය රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. නාසින් අසල ගම්මානයක පිටුවහල් කිරීමක් සැලසුම් කරන බවට ආරංචිය පැතිර ගිය විට, ලාසොව්ස්කිට ද ඒ අනුව දැනුවත් වෙයි. ඔහු රහසිගත ව ම එහි යයි. බොහෝ විට එම ගමන සිදුවනුයේ රාත්‍රියේ දී ය. ඔහු ඒ ගමන ගියේ තම වෛද්‍ය බෑගයේ සඟවා ගත් හානිකර බැක්ටීරියා කුප්පි සමඟ ය. ඔහු සිය ගණනක් වූ ජනයාට එම බැක්ටීරියාව එන්නත් කළේ ය. ගම්වල සැඟවී සිටින යුදෙව්වන්, අවධානමට ලක්ව ඇති පෝලන්ත පවුල්, ආරක්ෂාව අවශ්‍ය ඕනෑම අයෙකු, සතියක් ඇතුළත ජර්මානු වෛද්‍ය කණ්ඩායම් විසින් පරීක්ෂාවට ලක් කර නිරෝධායනය ප්‍රකාශ කරනු ඇත. ජර්මානුවන් සිතියම්වල රතු කවවලින් ප්‍රදේශය සලකුණු කර ඈත්ව සිටියි. මිත්‍යාව පවත්වා ගැනීම සඳහා ලාසොව්ස්කි උපායමාර්ගික විය යුතු ය. ඔහුට අවශ්‍ය ප්‍රමාණයට වඩා රෝගය පැතිරීම කළ නොහැකි විය. නැතහොත් සැකසහිත රටාවක් මතුවනු ඇත. ඔහුට 'ආසාදන' තාත්වික පැතිරවීමට සිදු විය. ඒවා නිශ්චිත ගම්මානවල සංකේන්ද්‍රණය කර, සාමාන්‍ය රෝග රටා අනුගමනය කරමින් පෙනෙන 'සම්ප්‍රේෂණ දාම' නිර්මාණය කළේ ය. ඔහු රෝග ව්‍යාප්තිය පෙන්වන වෛද්‍ය වාර්තා ව්‍යාජ ලෙස සකස් කළේ ය. ඔහු ප්‍රාදේශිය හෙදියන්ට ජර්මානු පරීක්ෂකවරුන් වෙත ටයිෆස් රොග ලක්ෂණ විස්තර කරන ආකාරය පුහුණු කළේ ය. ඔහු ව්‍යාජ රෝග ඉතිහාස ද නිර්මාණය කළේ ය. එය සෑම අවස්ථාවක් ම පරිපූර්ණ විය යුතු විචිත්‍ර රංග කලාවකි. මන්ද එක් වැරැද්දකින් මරණය අදහස් විය. අතිවිශාල අවධානමක් ද තිබිණි. ජර්මානුවන් වංචාව සොයා ගත්තේ නම්, ලාසොව්ස්කි සහ මතුලෙවික්ස් ඔවුන්ගේ පවුල්වල සියල්ලන් සමඟ සහ 'ආසාදනය' කළ සියල්ලන් ද වහා ඝාතනය කිරීමට ඉඩ තිබිණි. ජර්මානු වෛද්‍යවරයෙක් ටයිෆස් රෝගියෙකු සමීප ව පරීක්ෂා කළහොත්, ඔහුගේ නීරෝගී සෞඛ්‍ය තත්ත්වය මේ උපක්‍රමය හෙළි කරනු ඇත. නමුත් ජර්මානුවන් තුළ පැවති මානසික ආතතිය මේ යෝජනා ක්‍රමය ආරක්ෂා කළේ ය. ඔවුන් ටයිෆස් ගැන අතිශය බියට පත් ව සිටි අතර, ආසාදිත ප්‍රදේශ සමඟ සමීප සම්බන්ධතා වළක්වා ගත්හ. ඔවුන් දුර සිට පරීක්ෂණ ප්‍රතිඵල පිළිගෙන ඈත් ව සිටියහ. තෙවසරක කාලයක් ලාසොව්ස්කි සහ මතුලෙවික්ස් අවතාර වසංගතය පවත්වා ගෙන ගියේ ය. රොස්වාඩෝව් අවට සහ ලෑන්කට් කලාපයේ ගම්මාන ටයිෆස් රෝගය පැවති කලාප ලෙස ප්‍රසිද්ධියට පත් විය. සිතියම්වල ලකුණු කර ඇති නමුත්, කිසි විටෙකත් ඇතුළු නොවූ ප්‍රදේශ... යුදෙව්වන් සහ පෝලන්ත ජාතිකයන් ආසන්න වශයෙන් 8,000 ක් පමණ මෙම ආසාදිත ප්‍රදේශවල ජීවත් වූ අතර, සත්‍ය වශයෙන් ම නොතිබූ රෝගවලින් ආරක්ෂා විය. සමහරු වසර ගණනාවක් නිරෝධායන කලාපවල ජීවත් වූහ. ගොවිපොලවල වැඩ කරමින්, දරුවන් ඇති දැඩි කරමින්, මරණයට පත් කළ යුතු යුද්ධයකින් වට වී සිටිය දී ඔවුන් සාපේක්ෂ ව සාමාන්‍ය ජීවිත ගත කළහ. ජර්මානු මුර සංචාර ගම්මාන මායිම්වල නතර වී, සිතියම් පරීක්ෂා කර හැරී යන ආකාරය ඔවුන් බලා සිටියහ. නොපෙනෙන රෝගය ඔවුන්ගේ පලිහ විය. 1944 වන විට සෝවියට් හමුදාව නැගෙනහිර දෙසින් ඉදිරියට ගියේ ය. ජර්මානුවන් පෝලන්තයෙන් පසුබැසීම ආරම්භ කළහ. ව්‍යාජ වසංගතය ප්‍රමාණවත් කාලයක් පැවතිණි. යුද්ධයෙන් පසු ලාසොව්ස්කි සහ මතුලෙවික්ස් ඔවුන්ගේ මෙහෙයුම ගැන කිසිවක් ප්‍රකාශ නොකළහ. එය ඉතා භයානක විය. පෝලන්තය දැන් සෝවියට් පාලනය යටතේ පැවති අතර, කොමියුනිස්ට්වාදීන් පක්ෂග්රාහී කණ්ඩායම් සමඟ එක්වීමට වඩා දක්ෂතාවය තුළින් දිවි ගලවා ගත් ඕනෑම අයෙකු ගැන සැකයෙන් සිටියහ. අවධානය යොමු කිරීම ද චෝදනාවලට තුඩු දිය හැකි ය. ලාසොව්ස්කි 1958 දී එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වී චිකාගෝ හි ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස සේවය කළේ ය. දශක ගණනාවක් තිස්සේ ඔහු කිසි විටෙකත් ව්‍යාජ ටයිෆස් වසංගතය ගැන කතා නොකළේ ය. නමුත් 1970 දශකය දක්වා මේ කතාව මතු නොවී ය. නාසි හොලෝකෝස්ටයෙන් දිවි ගලවා ගත් අය සමඟ සම්මුඛ සාකච්ඡා කළ පර්යේෂකයෙකුට "අපව බේරා ගත් රෝගය නිර්මාණය කළ වෛද්‍යවරයා" පිළිබඳ අසන්නට ලැබිණි. අවසානයේ, මාර්ගය ලාසොව්ස්කි වෙත යොමු වූ අතර, අවසානයේ සිදු වූ දේ පැවසිය යුතු බව ඔහුට ඒත්තු ගියේය. ඔහු ඒ වන විට දිවි මගේ හැට ගණන්වල පසුවූවෙකු විය. රෝහලක සේවය කරමින්, බස් රථයෙන් රැකියාවට යමින්, කැපී පෙනෙන ඇමෙරිකානු දිවියක් ගත කළ එහෙත් නිහඬ මිනිසෙකි. අවසානයේ ඔහු යුද්ධය අතරතුර කළ දේ පැහැදිලි කළ විට, මිනිසුන්ට එය විශ්වාස කළ නොහැකි විය. ඔහු ව්‍යාජ රෝග, විද්‍යාව දක්ෂ ලෙස භාවිතා කිරීම සහ අසාමාන්‍ය ධෛර්යය හැර අන් කිසිවක් භාවිතා නොකර දහස් ගණනකගේ ජීවිත බේරා ගත්තේ ය. 2000 දී ලාසොව්ස්කි නොබෙල් සාම ත්‍යාගය සඳහා ද නම් කරන ලදි. ඔහුට ඊශ්‍රායලයේ අති විශිෂ්ඨයන් අතර ගෞරවය ද හිමි විය. සදාචාරාත්මක ධෛර්යයයේ උදාහරණයක් ලෙස වෛද්‍ය විද්‍යාල තුළ ඔහුගේ කතාව ඉගැන්වීම ආරම්භ කළේ ය. ඔහුගේ ක්‍රියා ගැන විමසූ විට ලාසොව්ස්කි නිහතමානී විය. "මම විශේෂ දෙයක් කළේ නැහැ. මා සතුව තිබූ දෙයින් මට කළ හැකි උපරිම දේ මම කළා." ඔහු පැවසී ය. ඔහුට තිබුණේ වෛද්‍ය දැනුම සහ ධෛර්යයි. ඔහු ජීවත 8,000 ක් බේරා ගත්තේ ය. මෙම සැලැස්මේ නිර්භිතකම ගැන සිතා බලන ලෙස මම ඔබට කියමි. ලාසොව්ස්කි සැබෑ විරෝදයක් හෝ ඒ වෙනුවෙන් යටිතල පහසුකම් නිර්මාණය නොකළේ ය. ආයුධ නැත. ආරක්ෂිත නිවාස ද නැත. ගැලවීමේ මාර්ග ද නැත. ඔහු කොතරම් සාර්ථක මායාවක් නිර්මාණය කරමින් සිටියා ද යත්, නාසින් විසින් ම ඔවුන්ගේ ආරක්ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කරන ලදි. ජර්මානුවන්ගේ මානසික ආතතිය ඔවුන්ට එරෙහි ආයුධයක් බවට පත් කළේ ය. රෝග පිළිබඳ ව ඔවුන් තුළ පැවති බිය ඔවුන් ඝාතනය කිරීමට කැමති අයගේ පලිහක් බවට පත් විය. නාසින් කුරිරු නමුත් ඔවුන් මෝඩයන් නොවේ. ඔවුන්ට රළු රැවටීම් හදුනා ගත හැකි ය. ව්‍යාජ වසංගතය විශ්වාස කළ හැකි විය යුතු ය. සාර්ථක සහ තාත්වික පැතිරීමේ රටා, නිසි වෛද්‍ය ලියකියවිලි, රෝග ලක්ෂණ ඒත්තු ගැන්වෙන ලෙස විස්තර කළ හැකි පුහුණු කළ පුද්ගලයන් යන මේ සියල්ලක් ම අවශ්‍ය විය. සෑම එන්නතක් ම, සෑම ව්‍යාජ ලේඛනයක් ම, සෑම පුහුණු හෙදියක් ම අවධානමක් විය. එක් වැරැද්දකින්, ජර්මානු වෛද්‍යවරයෙකුට ඇතිවන සැකයක්, කතා කළ එක් පුද්ගලයෙක් හේතුවෙන් මුළු පද්ධතිය ම බිඳ වැටෙනු ඇත. ඒ සඳහා සම්බන්ධ වූ සියල්ලන් ම මරණයට මුහුණ දිය යුතු ය. එහෙත් එයට වසර ගණනාවක් පුරා පවත්වාගෙන යා හැකි ධෛර්යයක් අවශ්‍ය විය. වීරත්වයේ මොහොතක් නොව, තෙවසරක කාලයක් පුරා පවත්වාගෙන යා යුතු අනතුරුදායක අවස්ථා, රැවටීමක්, හෝ සොයාගැනීමක් පිළිබඳ යන බියක් සියල්ල පුරා විහිද ගොස් තිබිණි. ලාසොව්ස්කි එක් වරක් පමණක් ජීවිත බේරා ගත්තේ නැත. ඔහු ඔවුන් අඛණ්ඩව බේරා ගත්තේ ය. දින කිහිපයකට වරක් එන්නත් කිරීමෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, සහ වසර තුනක් තිස්සේ අසත්‍යයක් සත්‍ය කර පවත්වා ගැනීම යනාදිය ඔහුට පැවරී තිබිණි. නිරෝධායන කලාපවල ජීවත් වන ජනතාව ඔවුන් නීරෝගී බව දැන සිටියහ. රෝගය ව්‍යාජ බව ඔවුන් දැන සිටියහ. ඔවුන් ජීවතුන් අතර තබා ගත් රෝගය සංකීර්ණ රැවටීමක කොටසක් බව ඔවුන් තේරුම් ගත්හ. ඒ ආකාරයෙන් ජීවත් වීම ගැන මොහොතක් සිතා බලන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිමි. වෛද්‍ය ඉයුජීනියස් ලාසොව්ස්කි 2006 දී ඔරිගන් ප්‍රාන්තයේ ඉයුජින් හිදී මිය ගියේ ය. මිය යන විට ඔහුට වයස අවුරුදු 92 කි. ඔහුගේ මරණ දැන්වීම ලොව පුරා ප්‍රධාන පුවත්පත්වල පළ වූ අතර, අවසානයේ ඔහුට හැට වසරක් තිස්සේ මඟ හැරුණු පිළිගැනීම ලබා දුන්නේ ය. වෛද්‍ය ලාසොව්ස්කි වැදගත් දෙයක් ඔප්පු කළේ ය. 'නපුරට එරෙහි ව සටන් කීරීමට ඔබට හමුදාවක් අවශ්‍ය නොවේ. සමහර විට ඔබට අවශ්‍ය වන්නේ හානිකර බැක්ටීරියා අඩංගු කුප්පියක්, ඔබේ සතුරා තුළ පවතින බිය පිළිබඳ දක්ෂ අවබෝධයක් සහ සියල්ල අවධානමට ලක් කිරීමේ ධෛර්යය පමණි." ඔහු විද්‍යාව කෲර පාලනයකට එරෙහි ආයුධයක් බවට පත් කළේ ය. වෛද්‍ය ලාසොව්ස්කි නපුර පරාජය නොකළේ ය. ඔහු එය අභිබවා ගියේ ය. ඔහු ජීවිත 8,000 කට වඩා බේරා ගත්තේය. [MEDIA=youtube]0j1zrwFTgBc[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom