Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද අපරාද හෙළිකිරීම හොඳයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එසේ වෙතත් ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්දයෙන් කවර හෝ එවැනි තොරතුරක් කවර හෝ අයකු විසින් හෙළිදරව් කරන ලද්දේ නම් ශ්‍රී ලංකාණ්ඩුව එය සළකනු ලබන්නේ මහා රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස ය. යුද අපරාධ පිළිබඳ ඕනෑම පරීක්ෂණයකට සහාය වීමට තමා සූදානම් බව කියෙන්නේ නම් හිටපු යුද හමුදාපති ජෙනරල් පොන්සේකා පෝරකයට යවන බව කිවේ ද ආරක්ෂ ලේකම්වරයා ය. ඒ ශී‍්‍ර ලංකාවේ හැටි ය. ශ්‍රී ලංකාවේ කවරකු හෝ යුද්ධය සමබන්ධයෙන් මෙවැනි තොරතුරු ලේඛන ප්‍රසිද්ධ කළ හොත් එම පුද්ගලයාට සුදු වෑන් රථයකින් රියන් හතරක් යටට යෑමට සිදුවනු බව නොඅනුමාන ය. එවැනි තොරතුරක් කවර හෝ පුවත් තක් විසින් පළ කළ හොත් ඒ පුවත්පතට සිදුවනු ඇත්තේ ගින්නෙන් දැවී යාමට ය.

ජුලියන් අසංගේ කියන්නේ තමන් වැදගත් කොට සළකන්නේ ජාතික ආරක්ෂාව නොව මානව ආරක්ෂාව බව යි. එබැවින් ජාතික ආරක්ෂාවට හානි වන බැවින් සමහර තොරතුරු ප්‍රසිද්ධ නොකළ යුතුය යන මතය ඔහු පිළිගන්නේ නැත. විකි ලීක්ස් යාන්ත්රණයට මූලස්ථානයක් නැත. එහි පරිඝණක ජාලගතව ඇත්තේ රටවල් ගණනාවක ය. — අපි මිනිසාගේ ආරක්ෂාව වැදගත් කොට සළකන නිසා ඇප්ගනිස්ථානයේ රජයේ සහ ඇමෙරිකානු ප්රමුඛ හමුදාවන්ට ඔත්තු සපයන පුද්ගලයින්ගේ විසිතර සහිත ලිපිගොනු 15.000ක් අප ප්‍රසිද්ධ කළේ නැහැZz යැයි අසංගේ කිය යි.

මෙම ලේඛණ විසින් පෙන්නුම් කරන ලද එක් කරුණක් වුයේ ඇප්ගනිස්ථානයේ යුද්ධයෙන් ඇමෙරිකාව පරාජය වෙමින් ඇති බව ය. නැත්නම් ජයග්‍රහණයක් පේන මානයක නැති බව ය. මෙම හෙළිදරව්වෙහි කොටසක් වූ යුදබිමේ සොල්දාදුවන් විසින් ලියන ලද දෛනික සටහන් විසින් පෙන්නුම් කරන්නේ ඇමෙරිකානු සොල්දාදුවන් තුළ ඇති යුද තෙහෙට්ටුවයි. සියල්ල්ටම වඩා ඇමෙරිකාව කලබලයට පත් කල හෙළිදරව්ව වූයේ ඇමෙරිකානු යුද්ධ හමුදා විසින් කරන ලද සිවිල් ජන ඝාතනයන් පිළිබඳ තොරතුරු ය. මේ තාක් රහසක් සේ තබා ගන්නා ලද එවැනි ඝාතනයන් 144ක් පිළිබඳ වාර්තා මෙම හෙළිදරව්වට අඩංගු ය. මෙම සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්දයෙන් ප්‍රකාශක් කළ හියමන් රයිට්ස් වොච් සංවිධානය කිවේ — සිවිල් ජනයා ඝාතනය වීම් පිළිිබඳව ඇමෙරිකාව සහ නැටෝ ව දිගටම දත්ත වසං කරන බව මෙමගින් යළි පෙනෙනවා˜ යනුවෙනි.

එපමණක් ම නොවේ. ඇප්ගනිස්තානයේ සිවිල් ජනයා ඇමෙරිකානු ප්රමුඛ හමුදා අතින් මෙන්ම තලේබාන් කැරලිකරුවන් වෙතින් ලබන අනේක දුක් කරදර ද මෙම ලේඛන විසින් හෙළිදරව් කෙරුණි. ඇමෙරිකානු හමුදා සමඟ යුද වැදී සිටින තලේබාන් සහ අල්කයිඩා ගරිල්ලා හමුදාවන්ට පකිස්ථානය විසින් ආධාර කරනු ලබන බවට මේ තාක් තිබූ සැකය මෙම ලේඛන විසින් සනාථ කරන ලදී. අන්තවාදී බලවේග සමඟ සටන් කිරීම පිණිස පකිස්තානය වසරකට ඩොලර් බිලියනයක් තරම් ආධාර ඇාමරිකාවෙන් ලබා ගන්නා අතරම ඇමෙරිකානු හමුදාවන්ට එරෙහිව මූලධර්මවාදී ගරිල්ලා හමුදාවන්ට ආධාර සපයන බව ඇමෙරිකානු ආණ්ඩුව දැන සිටි බව ද මෙමගින් හෙළිදරව් විය. ඉන් එක් ලේඛනයකට අනුව අන්තවාදී ගරිල්ලා හමුදාවක් මෙහෙවන ජලාල්දීන් හකානි නම් යුද දෙටුවා වෙත පකිස්තාන යුද හමුදා බුද්ධි අංශය විසින් යතුරු පැදි 1,000ක් යැවූ බවත් එම යතුරු පැදි යොදා ගන්නා ලද්දේ ඇමෙරිකානු හමුදාවන්ට එරෙහිව මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට බවත් මෙම ලේඛන විසින් හෙළිදරව් කරයි.

මෙම හෙළිදරව්ව විසින් ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති ගැටුම ද නව මානයක් කරා ගෙන යයි. ඒ පකිස්තාන යුද බුද්ධි අංශය විසින් ඇප්ගනිස්ථානයේ ඉන්දියානු ඉල්ලක්කයන්ට පහර දීමට විවිධ ගරිල්ලා කණ්ඩායම් උසිගන්න සහ අනුබල දෙන බවට තොරතුරු මෙමගින් දැක්වෙන නිසා ය. ත්‍රස්තවාදය සමඟ සටන් කරන බව ලොවට අඟවමින් පකිස්තානයේ යුද හමුදාවේ ප්‍රබල පිරිස් ඇත්ත වශයෙන්ම ඇප්ගනිස්ථානයේ දී මූලධර්මවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ආධාර අනුබල පමණක් නොව පුහුණුව සහ ආයුධ ලබා දෙන බව ද මෙම ලේඛන මගින් පෙනී යයි.

—පටන් ගන්න ඕනේ ඇත්ත කියලා, බොරුවෙන් පටන් ගත්තොත් නිවැරදි නිගමනයකට එන්න බැහැ. ජනමාධ්‍යයේ වැදගත් වෙන්නේ ඇත්ත කීම. අපි කරන්නේ ඒක.˜ යැයි ජුලියන් අසංගේ කියන්නේ අභිමානයෙනි. ඇප්ගනිස්තාන දින පොත් නමින් හැදින්වෙන විවිධ තරාතිරම් හි යුද සෙබලූන් විසින් ලියන ලද මෙම ලේඛන සමූහය විකි ලීක්ස් වෙතින් ප්‍රථමයෙන්ම ලබා දෙන ලද්දේ බි්රතාන්යයේ ගාර්ඩියන්, ජර්මනියේ දාර් ස්පීගල් සහ ඇමෙරිකාවේ නිව් යෝක් ටයිම්ස් යන පුවත්පත් වලට ය. එම පුවත්පත් තුනම මෙම ලේඛණ අනුසාරයෙන් දීර්ඝ වාර්තා එකම දින පළ කරමින් ලෝකයේ බලවත්ම රට වන ඇමෙරිකාව ඇප්ගනිස්තානයේ කරගෙන යන යුද්ධයේ ආදීනව ලෝකයට පෙන්වා දුන්නෝ ය.

2010 ජනවාරිය වන විට ලොව පුරා ස්වේච්ජාවෙන් වැඩ කරන 1200ක් තරම් පිරිසක් දිනකට ලැඛෙන 30ක් පමණ වන මෙවැනි විවිධ රහස් ලේඛන පරීක්ෂා කරමින් ඒවා යේ සත්‍ය අසත්‍යතාව පිරක්සමින් සිටිය හ. විකි ලීක්ස් හි පූර්ණ කාලීන සේවන සංඛ්‍යාව 40ක් තරම් වන අතර එය සතුව මහජනයාට ඉතා වැදගත් ලේඛණ මිලියනයකට වඩා ඇති බව කියනු ලැබේ. මින් බොහොමයක් ඇමෙරිකාවේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බව කියනු ලැබේ. විකි ලීක්ස් කළ දැවැන්තම හෙළිදරව්ව වූ මෙය විසින් ඇමෙරිකාව ද යුද අපරාධ සම්බන්දයෙන් චෝදනා ලැබිය යුතු බවට ඇති ලෝක ජන මතය ශක්තිමත් කරනු ලැබ තිබේ.

ඇප්ගනිස්තාන දින සටහන් ප්‍රසිද්ධ කිරීම මගින් විකි ලීක්ස් ලබා ලත් ප්‍රසිද්ධිය මෙවැනි තොරතුරු හෙළිදරව් කිරීමට කැමැති බොහෝ දෙනාට විශේෂයෙන් ම රාජ්‍ය සේවයේ යෙදී සිටින හෘද සාක්ෂියක් සහිත ලෝක පුරවැසියනට මහඟ= අවස්ථාවක් උදා වී තිබේ. ජුලියන් අසංගේ කියන්නේ —මේ තමයි අනාගත ජනමාධ්‍ය කියා ය. ජාතික රාජ්‍යයේ දේශසීමාවන්හි හිර වූ ජනමාධ්‍ය මෙන් නොවේ. විකි ලීක්ස් දේශසීමා නැති ජන මාධ්‍යයක්Z යැයි ඔහු කියයි.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ සහ ආර්ථීකයේ මේ තාක් හෙළි දරව් නොවූ රහස් විකි ලීක්ස් මගින් කවරදාක හෝ හෙළි දරව් වුව හොත් අප පුදුම නොවිය යුතු ය. මන්ද යත් එයට ජාතික රාජ්‍යයෙ ජාතික ආරක්ෂාව පිළිබඳ සීමාවක් නැති නිසා ය.

[QUOTE="Plain Truth, post: 8108629, member: 301370"] [SIZE=5]එසේ වෙතත් ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්දයෙන් කවර හෝ එවැනි තොරතුරක් කවර හෝ අයකු විසින් හෙළිදරව් කරන ලද්දේ නම් ශ්‍රී ලංකාණ්ඩුව එය සළකනු ලබන්නේ මහා රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස ය. යුද අපරාධ පිළිබඳ ඕනෑම පරීක්ෂණයකට සහාය වීමට තමා සූදානම් බව කියෙන්නේ නම් හිටපු යුද හමුදාපති ජෙනරල් පොන්සේකා පෝරකයට යවන බව කිවේ ද ආරක්ෂ ලේකම්වරයා ය. ඒ ශී‍්‍ර ලංකාවේ හැටි ය. ශ්‍රී ලංකාවේ කවරකු හෝ යුද්ධය සමබන්ධයෙන් මෙවැනි තොරතුරු ලේඛන ප්‍රසිද්ධ කළ හොත් එම පුද්ගලයාට සුදු වෑන් රථයකින් රියන් හතරක් යටට යෑමට සිදුවනු බව නොඅනුමාන ය. එවැනි තොරතුරක් කවර හෝ පුවත් තක් විසින් පළ කළ හොත් ඒ පුවත්පතට සිදුවනු ඇත්තේ ගින්නෙන් දැවී යාමට ය. ජුලියන් අසංගේ කියන්නේ තමන් වැදගත් කොට සළකන්නේ ජාතික ආරක්ෂාව නොව මානව ආරක්ෂාව බව යි. එබැවින් ජාතික ආරක්ෂාවට හානි වන බැවින් සමහර තොරතුරු ප්‍රසිද්ධ නොකළ යුතුය යන මතය ඔහු පිළිගන්නේ නැත. විකි ලීක්ස් යාන්ත්රණයට මූලස්ථානයක් නැත. එහි පරිඝණක ජාලගතව ඇත්තේ රටවල් ගණනාවක ය. — අපි මිනිසාගේ ආරක්ෂාව වැදගත් කොට සළකන නිසා ඇප්ගනිස්ථානයේ රජයේ සහ ඇමෙරිකානු ප්රමුඛ හමුදාවන්ට ඔත්තු සපයන පුද්ගලයින්ගේ විසිතර සහිත ලිපිගොනු 15.000ක් අප ප්‍රසිද්ධ කළේ නැහැZz යැයි අසංගේ කිය යි. මෙම ලේඛණ විසින් පෙන්නුම් කරන ලද එක් කරුණක් වුයේ ඇප්ගනිස්ථානයේ යුද්ධයෙන් ඇමෙරිකාව පරාජය වෙමින් ඇති බව ය. නැත්නම් ජයග්‍රහණයක් පේන මානයක නැති බව ය. මෙම හෙළිදරව්වෙහි කොටසක් වූ යුදබිමේ සොල්දාදුවන් විසින් ලියන ලද දෛනික සටහන් විසින් පෙන්නුම් කරන්නේ ඇමෙරිකානු සොල්දාදුවන් තුළ ඇති යුද තෙහෙට්ටුවයි. සියල්ල්ටම වඩා ඇමෙරිකාව කලබලයට පත් කල හෙළිදරව්ව වූයේ ඇමෙරිකානු යුද්ධ හමුදා විසින් කරන ලද සිවිල් ජන ඝාතනයන් පිළිබඳ තොරතුරු ය. මේ තාක් රහසක් සේ තබා ගන්නා ලද එවැනි ඝාතනයන් 144ක් පිළිබඳ වාර්තා මෙම හෙළිදරව්වට අඩංගු ය. මෙම සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්දයෙන් ප්‍රකාශක් කළ හියමන් රයිට්ස් වොච් සංවිධානය කිවේ — සිවිල් ජනයා ඝාතනය වීම් පිළිිබඳව ඇමෙරිකාව සහ නැටෝ ව දිගටම දත්ත වසං කරන බව මෙමගින් යළි පෙනෙනවා˜ යනුවෙනි. එපමණක් ම නොවේ. ඇප්ගනිස්තානයේ සිවිල් ජනයා ඇමෙරිකානු ප්රමුඛ හමුදා අතින් මෙන්ම තලේබාන් කැරලිකරුවන් වෙතින් ලබන අනේක දුක් කරදර ද මෙම ලේඛන විසින් හෙළිදරව් කෙරුණි. ඇමෙරිකානු හමුදා සමඟ යුද වැදී සිටින තලේබාන් සහ අල්කයිඩා ගරිල්ලා හමුදාවන්ට පකිස්ථානය විසින් ආධාර කරනු ලබන බවට මේ තාක් තිබූ සැකය මෙම ලේඛන විසින් සනාථ කරන ලදී. අන්තවාදී බලවේග සමඟ සටන් කිරීම පිණිස පකිස්තානය වසරකට ඩොලර් බිලියනයක් තරම් ආධාර ඇාමරිකාවෙන් ලබා ගන්නා අතරම ඇමෙරිකානු හමුදාවන්ට එරෙහිව මූලධර්මවාදී ගරිල්ලා හමුදාවන්ට ආධාර සපයන බව ඇමෙරිකානු ආණ්ඩුව දැන සිටි බව ද මෙමගින් හෙළිදරව් විය. ඉන් එක් ලේඛනයකට අනුව අන්තවාදී ගරිල්ලා හමුදාවක් මෙහෙවන ජලාල්දීන් හකානි නම් යුද දෙටුවා වෙත පකිස්තාන යුද හමුදා බුද්ධි අංශය විසින් යතුරු පැදි 1,000ක් යැවූ බවත් එම යතුරු පැදි යොදා ගන්නා ලද්දේ ඇමෙරිකානු හමුදාවන්ට එරෙහිව මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට බවත් මෙම ලේඛන විසින් හෙළිදරව් කරයි. මෙම හෙළිදරව්ව විසින් ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති ගැටුම ද නව මානයක් කරා ගෙන යයි. ඒ පකිස්තාන යුද බුද්ධි අංශය විසින් ඇප්ගනිස්ථානයේ ඉන්දියානු ඉල්ලක්කයන්ට පහර දීමට විවිධ ගරිල්ලා කණ්ඩායම් උසිගන්න සහ අනුබල දෙන බවට තොරතුරු මෙමගින් දැක්වෙන නිසා ය. ත්‍රස්තවාදය සමඟ සටන් කරන බව ලොවට අඟවමින් පකිස්තානයේ යුද හමුදාවේ ප්‍රබල පිරිස් ඇත්ත වශයෙන්ම ඇප්ගනිස්ථානයේ දී මූලධර්මවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ආධාර අනුබල පමණක් නොව පුහුණුව සහ ආයුධ ලබා දෙන බව ද මෙම ලේඛන මගින් පෙනී යයි. —පටන් ගන්න ඕනේ ඇත්ත කියලා, බොරුවෙන් පටන් ගත්තොත් නිවැරදි නිගමනයකට එන්න බැහැ. ජනමාධ්‍යයේ වැදගත් වෙන්නේ ඇත්ත කීම. අපි කරන්නේ ඒක.˜ යැයි ජුලියන් අසංගේ කියන්නේ අභිමානයෙනි. ඇප්ගනිස්තාන දින පොත් නමින් හැදින්වෙන විවිධ තරාතිරම් හි යුද සෙබලූන් විසින් ලියන ලද මෙම ලේඛන සමූහය විකි ලීක්ස් වෙතින් ප්‍රථමයෙන්ම ලබා දෙන ලද්දේ බි්රතාන්යයේ ගාර්ඩියන්, ජර්මනියේ දාර් ස්පීගල් සහ ඇමෙරිකාවේ නිව් යෝක් ටයිම්ස් යන පුවත්පත් වලට ය. එම පුවත්පත් තුනම මෙම ලේඛණ අනුසාරයෙන් දීර්ඝ වාර්තා එකම දින පළ කරමින් ලෝකයේ බලවත්ම රට වන ඇමෙරිකාව ඇප්ගනිස්තානයේ කරගෙන යන යුද්ධයේ ආදීනව ලෝකයට පෙන්වා දුන්නෝ ය. 2010 ජනවාරිය වන විට ලොව පුරා ස්වේච්ජාවෙන් වැඩ කරන 1200ක් තරම් පිරිසක් දිනකට ලැඛෙන 30ක් පමණ වන මෙවැනි විවිධ රහස් ලේඛන පරීක්ෂා කරමින් ඒවා යේ සත්‍ය අසත්‍යතාව පිරක්සමින් සිටිය හ. විකි ලීක්ස් හි පූර්ණ කාලීන සේවන සංඛ්‍යාව 40ක් තරම් වන අතර එය සතුව මහජනයාට ඉතා වැදගත් ලේඛණ මිලියනයකට වඩා ඇති බව කියනු ලැබේ. මින් බොහොමයක් ඇමෙරිකාවේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බව කියනු ලැබේ. විකි ලීක්ස් කළ දැවැන්තම හෙළිදරව්ව වූ මෙය විසින් ඇමෙරිකාව ද යුද අපරාධ සම්බන්දයෙන් චෝදනා ලැබිය යුතු බවට ඇති ලෝක ජන මතය ශක්තිමත් කරනු ලැබ තිබේ. ඇප්ගනිස්තාන දින සටහන් ප්‍රසිද්ධ කිරීම මගින් විකි ලීක්ස් ලබා ලත් ප්‍රසිද්ධිය මෙවැනි තොරතුරු හෙළිදරව් කිරීමට කැමැති බොහෝ දෙනාට විශේෂයෙන් ම රාජ්‍ය සේවයේ යෙදී සිටින හෘද සාක්ෂියක් සහිත ලෝක පුරවැසියනට මහඟ= අවස්ථාවක් උදා වී තිබේ. ජුලියන් අසංගේ කියන්නේ —මේ තමයි අනාගත ජනමාධ්‍ය කියා ය. ජාතික රාජ්‍යයේ දේශසීමාවන්හි හිර වූ ජනමාධ්‍ය මෙන් නොවේ. විකි ලීක්ස් දේශසීමා නැති ජන මාධ්‍යයක්Z යැයි ඔහු කියයි. ශ්‍රී ලංකාවේ යුද්ධයේ සහ ආර්ථීකයේ මේ තාක් හෙළි දරව් නොවූ රහස් විකි ලීක්ස් මගින් කවරදාක හෝ හෙළි දරව් වුව හොත් අප පුදුම නොවිය යුතු ය. මන්ද යත් එයට ජාතික රාජ්‍යයෙ ජාතික ආරක්ෂාව පිළිබඳ සීමාවක් නැති නිසා ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom