Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද අපරාධ චෝදනා.සාක්ෂි 'පොන්' සේකාගේන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද අපරාධ චෝදනා.සාක්ෂි 'පොන්' සේකාගේන්

[YOUTUBE]fPGSNw10Rmk[/YOUTUBE]

යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා දේශපාලන අනාථයකු වූ පසු ඔහු සැබවින්ම මේ ඔප්පු කරන්නේ තමා තරම් ජඩයකු මේ ලංකා ඉතිහාසයේම පහළවී නැති බවය...

ඔහු කියන්නේ කුමක්ද ? රාජපක්ෂලාගෙ ආන්ඩුව පෙරලීමට සුදු කොඩි කතාව කියා රනිල් නම් කපටියාගෙ ගැටයට අසුව යුද හමුදාවම පාවාදී හිරබත් කෑ වෛරයෙන් වියරැව "යුධඅපරාධ පිලිබඳ කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණය අනිවාර්යෙන් කළයුතු බවය"..,ඒ සඳහා විදේශීය නිරීක්ෂකයින්ට විදේශීය උපදේශකයින්ට සහය දී ජාත්‍යන්තරයේ මනදොල පූරණය කළයුතු බවය. සුදු කොඩි පරීක්ෂණයත් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවය. අතුරදහන්වු කොටි ත්‍රස්ථවාදීන්ට සාධාරනය ඉෂ්ඨ කොට හමුදාවේ වගකිවයුත්තන්හට දඬුවම් දිය යුතු බවය, තමන් යුද්ධය මෙහෙයවුයේ ජිනීවා සම්මුතීන්ට අනුව බවත් ඒවා කඩකළ අතලොස්සක් සිටී නම් අනිවාර්යෙන් දඩුවම් කළයුතු බවය. ඔහු කියන මේ අතලොස්ස කව්ද ? යුද්ධය ජයග්‍රහනය දක්වාම නොනවත්වාම කිරීමට සේනාධිනනායක වශයෙන් අන දුන් මහින්ද ,ගෝටාභය ඇතුළු තමන් සමග පසුගිය කාලයේ අත්වැල් බැඳ නොගත් හමුදා නිලධාරීන්ය. වසර 40ක හමුදා දිවියේ එදා මෙදාතුර තමන්ට කීකරු නොවූ සෙසු නිලධාරී ටිකය...,

ජගත් ජයසුරිය, ශවේන්ද්‍ර සිල්වා ,කරන්නාගොඩ වැනි තමාගේ පරම සතුරන් සේ සලකන අයත් ඔහුගේ මේ අතලොස්සක් වූ සතුරු ලයිස්තුවේ ඉහලින්ම සිටී. ජිනීවා සම්මුතීන්ට අනුකූලව සටන් කිරීමට අප දන්නා පරිදි ඔහුටම කියා වෙනම රාජ්‍යක ස්වායක්ත බලයක් තිබුනේ නැත. ඔහුද ආණ්ඩුවේ එක උපකරණයකි. ඔහුට සිදු වුයේද සේනාධිනායක හා ආරක්ෂක ලේකම්ගේ නියෝග පිළිපැදීමය. එත් දැන් ඔහු රාජ්‍ය යාන්ත්‍රණයෙන් විනිර්මුක්ත වූ වෙනම ශීලයක් ආරක්ෂා කළ එකම සුදනා තමන් බව කියමින් ජාත්‍යන්තර පරීක්ෂණයකට ආරාධනා කෙරේ. එදා "රනමග ඔස්සේ නන්දිකඩාල්" කෘතිය දැක භුමිතෙල් ගෑවුන ඟැරඩියෙක් මෙන් තමන්ගේ හෙලුව දුටු තැන වියරැව මෙය යුධ රහස් පාවාදීමක් යයි කියන මේ ෆොන්සේකාට එදා "ආරක්ෂක ලේකම් තුමන් සුදු කොඩි ඔසවාගෙන ආ කොටින්ට වෙඩි තියන්න අනදුන්නා" , ජගත් ජයසුරියලා වැනි නිලධාරීන් යුද අපරාද වලට හවුල් වුවන් යයි කීම කෙතරම් ජඩ පාවාදීමක් යයි නො වැටහෙන්නෙ තමන් තරම් අසික්කිත පාවාදෙන්නෙක් රටේ නොමැති බව නොදැනද?

ප්‍රභාකරම් නන්දිකඩාල් කලපුවේ ගිල්වා තැබූ වරදට පරවේණි ගත වෛරයකින් පෙලෙන විකල්ප ගෝත්‍රයේ මෘග්ධයින්ට හැරෙන්නට ෆොන්සේකාගේ කතාවේ ඇති කැකෑරෙන වෛරය කොතෙක්දැයි සාධාරණව බලන ඕනෑම මනුෂ්‍යකුට වටහා ගැනීම අමාරු නැත.

ෆොන්සේකාගේ වර්තමාන කියුම් කෙරුම් හරහා ඔහුට හිමිවන්නේ ඉතිහාසයේ යුධ වීරයකුගේ භූමිකාවක් නොව රාජපක්ෂලා සමග ඇති පෞද්ගලික වෛරයක් නිසා රටම පාවා දුන් ද්රෝහීයකුගේ තත්වයයි. රාජපක්ෂවරු සමග ඇති වෛරී කෝන්තරය සමස්ත රට ජාතියෙන් සහ වීරෝදාර යුධ සෙනෙවින්ගෙන් පිරිමැසිය යුතු නැත. ඔහු අද ඒ තැනට තිරස්චීන වී ඇත්තේ එජාප පිළිකන්නේ ළගිමින් ඉදුල් බුදින්නෙකු ලෙසය. තමන් ගැලවීමේ හමුදාවටත් සුදුසු නෑ කියූ, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියූ, තොප්පිගල මුදාගැනීම කජ්ජක් නොව කැලෑවක් කියූ, අලිමංකඩ වෙනුවට පාමංකඩ යනවා කියූ, කරන්න පුළුවන් හැම නින්දාවක්ම හැම අපහාසයක් ම කල මිලේනියම් සිටි බුද්ධි අංශ පවාදුන්, එජාපය සමග සම අසුන් ගනිමිනි. මෙවැනි නීච පුද්ගලයකුට හිටපු හමුදාපති යයි කලකට හෝ අපට කීමට සිදුවීම ගැන ලජ්ජා විය යුතුය.

[QUOTE="gayankuwait, post: 22176911, member: 312790"] [b]යුද අපරාධ චෝදනා.සාක්ෂි 'පොන්' සේකාගේන්[/b] [CENTER][YOUTUBE]fPGSNw10Rmk[/YOUTUBE] [IMG]https://scontent.fkwi5-1.fna.fbcdn.net/v/t1.0-9/21192302_1931748153816385_3334667474142668606_n.jpg?oh=d0b9be287b5bf1a3c28272d1561c848e&oe=5A161031[/IMG] [IMG]https://scontent.fkwi5-1.fna.fbcdn.net/v/t1.0-9/21231865_1556464111098985_8368582846333380085_n.png?oh=b29220ac9dd4919d22346a6424dd2793&oe=5A212059[/IMG] [IMG]https://www.facebook.com/sriavtvN/photos/a.1773801916277677.1073741828.1773783952946140/1931732820484585/?type=3[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"][CENTER]යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා දේශපාලන අනාථයකු වූ පසු ඔහු සැබවින්ම මේ ඔප්පු කරන්නේ තමා තරම් ජඩයකු මේ ලංකා ඉතිහාසයේම පහළවී නැති බවය... ඔහු කියන්නේ කුමක්ද ? රාජපක්ෂලාගෙ ආන්ඩුව පෙරලීමට සුදු කොඩි කතාව කියා රනිල් නම් කපටියාගෙ ගැටයට අසුව යුද හමුදාවම පාවාදී හිරබත් කෑ වෛරයෙන් වියරැව "යුධඅපරාධ පිලිබඳ කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණය අනිවාර්යෙන් කළයුතු බවය"..,ඒ සඳහා විදේශීය නිරීක්ෂකයින්ට විදේශීය උපදේශකයින්ට සහය දී ජාත්‍යන්තරයේ මනදොල පූරණය කළයුතු බවය. සුදු කොඩි පරීක්ෂණයත් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවය. අතුරදහන්වු කොටි ත්‍රස්ථවාදීන්ට සාධාරනය ඉෂ්ඨ කොට හමුදාවේ වගකිවයුත්තන්හට දඬුවම් දිය යුතු බවය, තමන් යුද්ධය මෙහෙයවුයේ ජිනීවා සම්මුතීන්ට අනුව බවත් ඒවා කඩකළ අතලොස්සක් සිටී නම් අනිවාර්යෙන් දඩුවම් කළයුතු බවය. ඔහු කියන මේ අතලොස්ස කව්ද ? යුද්ධය ජයග්‍රහනය දක්වාම නොනවත්වාම කිරීමට සේනාධිනනායක වශයෙන් අන දුන් මහින්ද ,ගෝටාභය ඇතුළු තමන් සමග පසුගිය කාලයේ අත්වැල් බැඳ නොගත් හමුදා නිලධාරීන්ය. වසර 40ක හමුදා දිවියේ එදා මෙදාතුර තමන්ට කීකරු නොවූ සෙසු නිලධාරී ටිකය..., ජගත් ජයසුරිය, ශවේන්ද්‍ර සිල්වා ,කරන්නාගොඩ වැනි තමාගේ පරම සතුරන් සේ සලකන අයත් ඔහුගේ මේ අතලොස්සක් වූ සතුරු ලයිස්තුවේ ඉහලින්ම සිටී. ජිනීවා සම්මුතීන්ට අනුකූලව සටන් කිරීමට අප දන්නා පරිදි ඔහුටම කියා වෙනම රාජ්‍යක ස්වායක්ත බලයක් තිබුනේ නැත. ඔහුද ආණ්ඩුවේ එක උපකරණයකි. ඔහුට සිදු වුයේද සේනාධිනායක හා ආරක්ෂක ලේකම්ගේ නියෝග පිළිපැදීමය. එත් දැන් ඔහු රාජ්‍ය යාන්ත්‍රණයෙන් විනිර්මුක්ත වූ වෙනම ශීලයක් ආරක්ෂා කළ එකම සුදනා තමන් බව කියමින් ජාත්‍යන්තර පරීක්ෂණයකට ආරාධනා කෙරේ. එදා "රනමග ඔස්සේ නන්දිකඩාල්" කෘතිය දැක භුමිතෙල් ගෑවුන ඟැරඩියෙක් මෙන් තමන්ගේ හෙලුව දුටු තැන වියරැව මෙය යුධ රහස් පාවාදීමක් යයි කියන මේ ෆොන්සේකාට එදා "ආරක්ෂක ලේකම් තුමන් සුදු කොඩි ඔසවාගෙන ආ කොටින්ට වෙඩි තියන්න අනදුන්නා" , ජගත් ජයසුරියලා වැනි නිලධාරීන් යුද අපරාද වලට හවුල් වුවන් යයි කීම කෙතරම් ජඩ පාවාදීමක් යයි නො වැටහෙන්නෙ තමන් තරම් අසික්කිත පාවාදෙන්නෙක් රටේ නොමැති බව නොදැනද? ප්‍රභාකරම් නන්දිකඩාල් කලපුවේ ගිල්වා තැබූ වරදට පරවේණි ගත වෛරයකින් පෙලෙන විකල්ප ගෝත්‍රයේ මෘග්ධයින්ට හැරෙන්නට ෆොන්සේකාගේ කතාවේ ඇති කැකෑරෙන වෛරය කොතෙක්දැයි සාධාරණව බලන ඕනෑම මනුෂ්‍යකුට වටහා ගැනීම අමාරු නැත. ෆොන්සේකාගේ වර්තමාන කියුම් කෙරුම් හරහා ඔහුට හිමිවන්නේ ඉතිහාසයේ යුධ වීරයකුගේ භූමිකාවක් නොව රාජපක්ෂලා සමග ඇති පෞද්ගලික වෛරයක් නිසා රටම පාවා දුන් ද්රෝහීයකුගේ තත්වයයි. රාජපක්ෂවරු සමග ඇති වෛරී කෝන්තරය සමස්ත රට ජාතියෙන් සහ වීරෝදාර යුධ සෙනෙවින්ගෙන් පිරිමැසිය යුතු නැත. ඔහු අද ඒ තැනට තිරස්චීන වී ඇත්තේ එජාප පිළිකන්නේ ළගිමින් ඉදුල් බුදින්නෙකු ලෙසය. තමන් ගැලවීමේ හමුදාවටත් සුදුසු නෑ කියූ, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියූ, තොප්පිගල මුදාගැනීම කජ්ජක් නොව කැලෑවක් කියූ, අලිමංකඩ වෙනුවට පාමංකඩ යනවා කියූ, කරන්න පුළුවන් හැම නින්දාවක්ම හැම අපහාසයක් ම කල මිලේනියම් සිටි බුද්ධි අංශ පවාදුන්, එජාපය සමග සම අසුන් ගනිමිනි. මෙවැනි නීච පුද්ගලයකුට හිටපු හමුදාපති යයි කලකට හෝ අපට කීමට සිදුවීම ගැන ලජ්ජා විය යුතුය.[/CENTER] [/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent.fkwi5-1.fna.fbcdn.net/v/t1.0-9/21192585_278971082586525_6489649013801539625_n.jpg?oh=ae3d9fb90b6b96f8e1ccdffa140489a9&oe=5A5C7D16[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom