Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද අපරාධ පරීක්ෂණය වහාම නවත්වන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද අපරාධ පරීක්ෂණය වහාම නවත්වන්න!

ශ්රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්ෂණය වහාම අත්හිටුවන්නැයි හිටපු ඇමරිකානු තානාපතිනි තෙරේසා ෂෙපර් ඇමරිකානු රජයෙන් සහ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලා ඇත.

ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ හිටපු බලවත් නිලධාරිනියක් වූ ඇය ශ්රී ලංකාවේ මිතුරන්ගේ සහය මැද ජිනීවා මානව හිමිකම් කොමිසමට, සහජීවන හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්රියාත්මක කිරීමට සැලසුමක් ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කර තිබේ.

ඇමරිකානු රජය මෙතෙක් අනුගමනය කළ දැඩි පිළිවෙත වෙනුවට මෘදු පිළිවෙතක් දියත් කළ යුතු බවද තෙරේසා ෂෙපර් වැඩිදුරටත් ප්රකාශ කර ඇත.

ජිනීවා මානව හිමිකම් කොමිසම මෙහෙයවු යුද අපරාධ පරීක්ෂණයේ විමර්ශන වාර්තාව මාර්තු 27 දා ප්රකාශයට පත් කිරීමට නියමිතය.

ශ්රී ලංකාවේ නව රජයට ඇමරිකාව සහ යුරෝපය සමග සබඳතා වර්ධනය කර ගැනීමට ශ්රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණය නතර කළ යුතු බවද හිටපු ඇමරිකානු තානාපතිනිය ප්රකාශ කර ඇත.

ඇගේ මෙම ඉල්ලීම හිටපු ඇමරිකානු තානාපති නිලධාරියකු වූ රොබට් කේ බොග්ස්ද අනුමත කර තිබේ.

ශ්රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශනයන් නතර කරන ලෙස හිටපු ඇමරිකානු තානාපති නිලධාරිනියක් ඉල්ලා සිටියේ මුල් වරටය.

තෙරේසා ෂෙපර්ගේ මෙම ඉල්ලීමට ඇමරිකානු රජය එකඟ වුවොත් එය කොටි ඩයස් පෝරාවේ බරපතළ පරාජයක් වේ.

-දිවයින-

source

[QUOTE="sanjeewawga, post: 17830580, member: 150949"] [b]යුද අපරාධ පරීක්ෂණය වහාම නවත්වන්න![/b] [COLOR=Blue][B][SIZE=5]ශ්රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්ෂණය වහාම අත්හිටුවන්නැයි හිටපු ඇමරිකානු තානාපතිනි තෙරේසා ෂෙපර් ඇමරිකානු රජයෙන් සහ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලා ඇත. [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=5]ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ හිටපු බලවත් නිලධාරිනියක් වූ ඇය ශ්රී ලංකාවේ මිතුරන්ගේ සහය මැද ජිනීවා මානව හිමිකම් කොමිසමට, සහජීවන හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්රියාත්මක කිරීමට සැලසුමක් ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කර තිබේ.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=5]ඇමරිකානු රජය මෙතෙක් අනුගමනය කළ දැඩි පිළිවෙත වෙනුවට මෘදු පිළිවෙතක් දියත් කළ යුතු බවද තෙරේසා ෂෙපර් වැඩිදුරටත් ප්රකාශ කර ඇත. [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5]ජිනීවා මානව හිමිකම් කොමිසම මෙහෙයවු යුද අපරාධ පරීක්ෂණයේ විමර්ශන වාර්තාව මාර්තු 27 දා ප්රකාශයට පත් කිරීමට නියමිතය. [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5]ශ්රී ලංකාවේ නව රජයට ඇමරිකාව සහ යුරෝපය සමග සබඳතා වර්ධනය කර ගැනීමට ශ්රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණය නතර කළ යුතු බවද හිටපු ඇමරිකානු තානාපතිනිය ප්රකාශ කර ඇත.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=5]ඇගේ මෙම ඉල්ලීම හිටපු ඇමරිකානු තානාපති නිලධාරියකු වූ රොබට් කේ බොග්ස්ද අනුමත කර තිබේ. [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5]ශ්රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශනයන් නතර කරන ලෙස හිටපු ඇමරිකානු තානාපති නිලධාරිනියක් ඉල්ලා සිටියේ මුල් වරටය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=5]තෙරේසා ෂෙපර්ගේ මෙම ඉල්ලීමට ඇමරිකානු රජය එකඟ වුවොත් එය කොටි ඩයස් පෝරාවේ බරපතළ පරාජයක් වේ.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] [/SIZE][/B][/COLOR] :baffled::baffled::baffled::baffled: [COLOR=Blue][B][SIZE=5]-දිවයින-[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5][/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5][URL="http://sinhalanews.readsrilanka.com/2015/02/01/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%BA%E0%B7%94%E0%B6%AF-%E0%B6%85%E0%B6%B4-2/"]source[/URL] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom