Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද ගුවන් යානා(පළමු කොටස - Fighters)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද ගුවන් යානා(පළමු කොටස - Fighters)

ගුවන් යානා පොලොවෙන් ඉහළට එසවීම ලබාගන්නා ක්‍රමය අනුව ප්‍රධාන ආකාර දෙකකට බෙදේ.වාතයට වඩා බරින් අඩු වායුවක් යොදාගෙන අහසේ පාවෙන යානා සහ වාතයට වඩා බරින් වැඩි නිසා වාතය තෙරපීම මගින් අහසේ ගමන් කරන යානා ලෙස ගුවන් යානා දෙවර්ගයකි.පළමු ආකාරයට අයත් වන්නේ ගුවන් නැව්,වායු බැලූන් ආදියයි.ඒවාහි හීලියම් ,හයිඩ්රජන් හෝ උණුසුම් වාතය භාවිතා කරයි.දෙවැනි ආකාරයට ඇතුලත් වන්නේ තටු සහිත ගුවන්යානා සහ හෙලිකොප්ටර් ආදියයි.

මින් දෙවැනි ආකාරයේ ගුවන් යානා,

1.fixed-wing aircrafts

2.Rotorcrafts

ලෙස වර්ග දෙකකට බෙදා දක්වයි.

Fixed-wing aircraft හෙවත් ස්ථාවර පියාපත් සහිත ගුවන් යානා ඒවාහි තටුවල හැඩය සහ වේගය නිසා ඇතිකරන එසවීම උපකාර කරගෙන පියාසර කරයි.නූතන වාණිජ ගුවන් යානා සහ ප්‍රහාරක ගුවන් යානා මේවාට උදාහරණ වේ.Rotorcraft හෙවත් භ්‍රමණය වන තල හෝ පියාපත් සහිත ගුවන් යානා එම තල භ්‍රමණය ඔස්සේ එසවීම ලබාගනියි.මෙම වර්ගයට අයත් වන්නේ හෙලිකොප්ටර් යානාය.

fighters - සටන්කරුවන්

සටන්කරුවන් හෙවත් fighter aircrafts යනු සතුරු ගුවන් යානා සමග ගුවනේ සටන් වැදීම ප්‍රාථමික කාර්යභාර්ය ලෙස සලකාගෙන සැලසුම් කල යුද ගුවන්යානාය.ගුවනේ මුහුණට මුහුණ සටනක් සඳහා මෙම ගුවන් යානා සතුව හොඳ වේගයක්,හැසිරවීමේ හැකියාවක් සහ අනෙක් සංග්‍රාමික ගුවන් යානාවලට වඩා ප්‍රමාණයෙන් කුඩා වීම ආදී ලක්ෂණ වලින් යුක්ත වේ.

ස්ථාවර පියාපත් සහිත යුද ගුවන් යානා(Fixed Wing aircrafts) යටතට ගැනෙන නූතන fighter ගුවන් යානා ,ජෙට් බලයෙන් ක්‍රියාත්මක ඒවාහි පළමු පරම්පරාවේ සිට මේ දක්වා විවිධ වර්ගීකරණයන්ට ලක්ව තිබේ.මෙම ලිපිය ඔස්සේ ගෙන එන්නේ පළමු පරම්පරාවේ සිට පස්වන පරම්පරාව තෙක් fighter ගුවන් යානා බෙදා දක්වා ඇති ආකාරයයි.

නූතන සංග්‍රාමික ගුවන් යානා සාමාන්‍යයෙන් ,

fighters - සටන්කරුවන්

bombers - බෝම්බ හෙළන්නන්

multi-role - බහුකාර්යය

(ground) attackers - (ගොඩබිම්) ප්‍රහාරකයෝ

ආදී වශයෙන් බෙදා දක්වයි.නමුත් ඒ අතරේ උප-වර්ගීකරණයන්ද තිබේ.

සටන්කරුවන් හෙවත් fighter ගුවන් යානාවල මූලික කාර්යය වන්නේ අනෙක් ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කර විනාශ කිරීමයි.වර්තමානයේදී ඒවා ද්වීතියික කාර්යයන් ලෙස පාබල හමුදා ඛණ්ඩවලට සමීප වෙඩි බලය සැපයීම,ඉදිරි ගුවන් පාලනය,ඉලෙක්ට්‍රොනික සංග්‍රාමය,විමර්ශනය ආදිය ඉටුකිරීමට යොදාගනියි.නමුත් fighter ගුවන් යානයක් එහි ප්‍රධාන කාර්යය වන සතුරු ගුවන් යානා විනාශ කිරීමේ හැකියාව කිසිදා අහිමි කරගෙන නොමැත.ඒවාට දිගු දුර මිසයිල යොදාගෙන දෑස් මානයෙන් එපිට සතුරු යානාද විනාශ කල හැකිය.

ගුවනේ ආධිපත්‍ය දරන සටන්කරුවන් - Air Superiority Fighters

මෙම වර්ගයේ fighter ගුවන් යානා සැලසුම් කර තිබෙන්නේ සතුරු ගුවන් කලාපයකට ඇතුලුවී ගුවන් සටන් සිදුකිරීම සහ සතුරු ගුවන් කලාපයේ පුර්ණ ආධිපත්‍යය(air supremacy) ලබා ගැනීමයි.ඒවා පියවි ඇසට හසුවන මානයේ සතුරු යානා සමග සටන් වැදීම (dog-fighting) සහ දෘෂ්ඨි මානයෙන් ඉපිට සිටින(over-the-horizon) සතුරු යානා විනාශ කිරීමේ හැකියාවන්ගෙන් සමන්විතය.මෙම ගුවන් යානා නූතන තාක්ෂණයන්ගෙන් සන්නද්ධ වන අතර ඒවා සැලසුම් කර තිබෙන්නේ තීරණාත්මක හැරවීම්,සීඝ්‍ර නැගීම් ලබාගැනීම,පහළ බැසීම් ආදී ගුවන් කරණම් සිදුකිරීමට හැකිවන පරිදිය.මෙවැනි හැකියාවන් දෘෂ්ඨි මානයේ සිදුකරන සටන් හෙවත් dog-fighting සඳහා අතිශය වැදගත් වේ.නූතන Air Superiority Fighter යානා වාසර පුර්ව අනතුරු ඇඟවීම් සහ පාලන ගුවන් යානයක්(AEW&C) යටතේ ක්‍රියාත්මක වන නිසා ඒවා පෙරට වඩා මාරාන්තික වී තිබේ.

Air superiority fighter ගුවන් යානාවලට උදාහරණ

ඇමෙරිකා එක්සත් ජනපදය: F-14 Tomcat, F-15 Eagle, F-22 Raptor

රුසියාව: MiG-29, Sukhoi Su-27

චීනය:Shenyang J-11, Shenyang J-15

යුරෝපය: Eurofighter Typhoon

F-22 Raptor

Eurofighter Typhoon

Sukhoi Su-27

F-15 Eagle

Shenyang J-11

අතුරුවාරකයින් - Interceptor

මෙම Fighter යානා වර්ගය සැලසුම් කර තිබෙන්නේ අධික වේගයකින් ගමන් කල හැකි අයුරින්ය.Interceptor යානාවල ප්‍රාථමික කාර්යය වන්නේ සතුරු ගුවන් යානයක් එනම් විශේෂයෙන්ම බෝම්බ හෙළන යානා සහ ඔත්තුබලන යානා ඔවුන්ගේ මෙහෙයුම් සම්පුර්ණ කිරීමට පෙර මැදිහත්වී කඩාකප්පල් කිරීම හෝ සතුරු යානා විනාශ කිරීමයි. වේගවත් නැගීමක් ගැනීමට ඇති හැකියාව,වේගය ආදිය සතුරු යානා සමග සිදුකරන මැදිහත් වීමකදී ප්‍රයෝජනවත් වේ.තවද Interceptor යානා සතුව ප්‍රබල දිගු දුර මිසයිල තිබේ.මේවා ප්රාථමිකව ආරක්ෂක සටන්කරුවන්(defensive fighter) වන අතර air superiority fighter යානාවලට මෙන් සුපිරි හැසිරවීමේ හැකියාවක් නොමැත.

Su-15

Interceptor ගුවන් යානා වර්ගීකරණය

1.Point Defense Interceptors

2.Area Defense Interceptors

Point-defence යනු තනි වස්තුවක් හෝ සීමා සහිත ප්‍රදේශයක් ආරක්ෂා කිරීමයි(උදා:නෞකාවක්,ගොඩනැගිල්ලක් හෝ ගුවන් කඳවුරක්) .Point defense interceptors යනු සීමා සහිත ප්‍රදේශයක ආරක්ෂාව සඳහා යොදවන interceptor වර්ගයේ ගුවන් යානයකි.මේවා ප්‍රමාණයෙන් කුඩාය.සීමාවට සතුරු යානයක් ලගා වන්නේ නම් වහාම දියත් කර තර්ජනය මැඬලීම මේවාට පැවරෙන කාර්යයයි.මේවාට ගමන් කල හැකි දුර අවමය.ගෙන යන අවි ප්‍රමාණය අඩුය.

Point defense interceptor - Lightning F.3

Area Defense Interceptors යනු සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල,දිගු දුර මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව සහිත ප්‍රබල රේඩාර් පද්ධති සහිත අධි වේගයෙන් ගමන් කල හැකි,ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ ක්‍රියා කල හැකි,ප්රාථමිකව දිගු දුර සහ මධ්‍යම දුර ගුවනේ සිට ගුවනට එල්ල කරන මිසයිල සහිත සහ අවි වැඩි ප්‍රමාණයක්(hard points)ගෙන යා හැකි වර්ගයේ ගුවන් යානාය.මෙවැනි යානා විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් සිදුකරන ගුවන් මුර සංචාරක කටයුතු සඳහා යොදවනු ලැබේ.සතුරු යානා ගුවන් සීමා උල්ලංඝනය කිරීම් අනාවරණය වුවහොත් ඒවාට බාධා කිරීම හෝ විනාශ කිරීම ප්‍රධානතම කාර්යය වේ.

Area Defense Interceptor - Tornado F3

Interceptor යානා සඳහා උදාහරණ

වර්තමානයේදී මෙම කාර්යය සඳහාම සැලසුම් කල ගුවන් යානා නැති තරම්ය.මේවා පුලුල්ව භාවිතා කලේ සීතල යුද සමයේදීය.එක්සත් රාජධානියේ Tornado F3 යානය,රුසියාවේ MiG-25 සහ MiG-31 යානා හොඳම උදාහරණ වේ.චීනයේ Shenyang J-8 යානය නූතන interceptor වර්ගයේ යානයකි.

Mig-25 යනු වේගවත්ම Fighter වර්ගයේ ගුවන් යානය සහ දෙවන වේගවත්ම යුද ගුවන් යානයයි(පළමු තැන SR-71 යානයට හිමිය)

MiG-31

Shenyang J-8

බහුකාර්ය සටන්කරුවන් - Multirole Fighter

මේවාට බහුවිධ මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව තිබේ.ප්‍රාථමික කාර්යය වන්නේ ගුවන් සටන්(air-to-air combat) සිදුකිරීම වන අතර ද්වීතියික කාර්යය වන්නේ ගුවනේ සිට ගොඩබිමට ප්‍රහාර එල්ල කිරීමයි.ඉන් එහි කාර්යයන් අවසන් නොවේ.මෙම වර්ගයේ යානා ගුවන් නිරීක්ෂණ, forward air control(සංග්රාම භූමියේදී මිත්‍ර හමුදවන්ට හානියක් නොවන අයුරින් ඒ ආසන්නයේ සිටින සතුරු පාර්ශ්වයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට මාර්ගෝපදේශනය ලබාදීම ), ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික කාර්යය,ආසන්න ගුවන් ප්‍රහාරක සහාය සහ සතුරු ගුවන් ආරක්ෂාව මැඬලීම ආදිය සිදුකිරීමටද යොදවනු ලැබේ.මේ නිසා Multirole Fighter ගුවන් යානයක් 50%ක් Fighter වර්ගයේ යානයක්ද 50%ක් ජෙට් බලැති බෝම්බ හෙළන යානයක් ලෙසද හැඳින්විය හැකිය.

Multirole Fighters යානාවලට උදාහරණ කිහිපයක්

ඇමෙරිකා එක්සත් ජනපදය - F-16 Fighting Falcon,F-15SE Silent Eagle,F/A-18E/F Super Hornet,F-35 Lightning II

රුසියාව - MiG-29,Su-27,Su-30MKK,Su-34

චීනය - J-15S,J-16

F/A-18 Multirole Fighter

Multirole Fighter යානා පහත පරිදි වර්ගීකරණය කර තිබේ.

1.Strike Fighter

2.Fighter-Bomber

Strike Fighter යානාවල මූලිකම කාර්යය වන්නේ ගුවනේ සිට ගොඩබිම් ඉලක්ක වෙත පහරදීමයි.මේවා සැලසුම් කර තිබෙන්නේ 60%ක් බෝම්බ හෙළීම සහ 40%ක් ගුවන් සටන් සඳහාය.සාමාන්‍යයෙන් Strike Fighter යානා සතුව බාහිර ඉන්ධන ටැංකි තිබේ(පරාසය වැඩිකර ගැනීමට සහ සංග්‍රාමික ගුවන් මුරසංචාරක කාල සීමාව වැඩිකරගැනීම සඳහා).ඒ ඔස්සේ Strike Fighter යානා අස්ථිර තත්ත්වයකට පත් කරයි.ආසන්න ගුවන් ප්‍රහාරක සහාය ලබාදෙන මෙහෙයුම්වලදී මෙම යානා නිරවද්‍ය වෙඩිබලය ලබාදීම සඳහා වැදගත් වේ.සතුරු භූමිය තුලට පිවිස ඉහළ වැදගත්කමක් සහිත ඉලක්ක වෙත පහරදීමද මෙම යානාවල තවත් කාර්යයකි.මේවා සතු කඩිසරකම සහ ජවසම්පන්න බව නිසා සතුරු ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කර ඔවුන්ගේ ගුවන් යානා නාශක අවිවල ගොදුරක් නොවී පළායෑමේ හැකියාව තිබේ.නමුත් මෙම යානා සතු ගුවන් සටන් හැකියාව නිසා සතුරන් ලුහුබැඳ ඒමට දෙවරක් සිතනවා නියතය.

F-15E

Fighter-Bomber(heavy strike fighter) යනු සාමාන්‍යය Fighter යානයකට වඩා බෝම්බ,මිසයිල ආදී අවි විශාල ප්‍රමාණයක් රැගෙන යන බෝම්බ හෙළීම මූලික කාර්යය කරගත් ගුවන් යානා වර්ගයකි.මේවා ප්‍රමාණයෙන්ද විශාල වේ.දිගු දුර මෙහෙයුම් සිදුකිරීම හැකියාව,සතුරු යානාවල රේඩාර් ආදී අනාවරණ පද්ධති මුලා කල හැකි ඉලෙක්ට්‍රොනික උපාංග(ECM ) ආදිය රැගෙන යාම මෙම යානාවලට සුවිශේෂී වේ.කෙසේවෙතත් මෙම හැකියාවන් ගුවන් යානාවල වේගය අඩු කිරීමට බලපා තිබේ. Fighter-Bomber යානා යනු සාපේක්ෂව එහි නියමුවන්ට තරමක් ඉඩපහසුකම් ලබාදෙන ගුවන් යානා වර්ගයකි.ඊට හොඳම උදාහරණය වන්නේ රුසියාවේ Su-34 යානයයි.එහි අසුන් දෙක නිර්මාණය කර තිබෙන්නේ වාණිජ ගුවන් යානයක මෙන් පැත්තෙන් පැත්තටය(එක් නියමුවෙකුට වම්පසින් හෝ දකුණුපසින් අනෙක් නියමුවා සිටියි ).එක් නියමුවෙකුට නිදාගෙන සිටිය හැකි ලෙස යම් ඉඩක්ද වෙන්කර තිබෙන අතර අනාගත යාවත්කාලීන කිරීම්වලදී වැසිකිලියක්ද එකතුකරන බව කියවේ.මෙවැනි පහසුකම් සහිතව Fighter-Bomber යානා නිපදවන්නේ වැදගත් දිගුදුර මෙහෙයුම් සිදුකිරීමට හැකියාව ලබාදීමටයි.තවද මෙම යානා විමර්ශන කටයුතු සඳහාද භාවිතා කරයි.Fighter-Bomber යානයක් 70%ක් උපායමාර්ගික බෝම්බ හෙළන්නෙකි.30%ක් සටන්කරුවෙකි.මේවාට ප්‍රති-නෞකා සහ ප්‍රති-විකිරණ මිසයිල මෙන්ම න්‍යෂ්ඨික අවි ශීර්ෂ ගෙන යාමේ හැකියාවද තිබේ.සිරියාවේ උපාය මාර්ගික බෝම්බ හෙළීම් ඔස්සේ ගොඩබිම් හමුදාවලට ඉදිරියට යෑමට ඉඩ ලැබුණේ රුසියාවේ Su-34 වැනි යානා ඉටුකල කාර්යයභාර්ය හේතුවෙනි.

Su-34

Source:tactdb.blogspot.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20379439, member: 547562"] [b]යුද ගුවන් යානා(පළමු කොටස - Fighters)[/b] [CENTER][IMG]http://i.imgur.com/26vsKx1.jpg[/IMG][/CENTER] [SIZE="3"]ගුවන් යානා පොලොවෙන් ඉහළට එසවීම ලබාගන්නා ක්‍රමය අනුව ප්‍රධාන ආකාර දෙකකට බෙදේ.වාතයට වඩා බරින් අඩු වායුවක් යොදාගෙන අහසේ පාවෙන යානා සහ වාතයට වඩා බරින් වැඩි නිසා වාතය තෙරපීම මගින් අහසේ ගමන් කරන යානා ලෙස ගුවන් යානා දෙවර්ගයකි.පළමු ආකාරයට අයත් වන්නේ ගුවන් නැව්,වායු බැලූන් ආදියයි.ඒවාහි හීලියම් ,හයිඩ්රජන් හෝ උණුසුම් වාතය භාවිතා කරයි.දෙවැනි ආකාරයට ඇතුලත් වන්නේ තටු සහිත ගුවන්යානා සහ හෙලිකොප්ටර් ආදියයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/zovY9y8.jpg[/IMG] [SIZE="3"]මින් දෙවැනි ආකාරයේ ගුවන් යානා,[/SIZE] [SIZE="3"][B]1.fixed-wing aircrafts[/B][/SIZE] [SIZE="3"][B]2.Rotorcrafts[/B][/SIZE] [SIZE="3"]ලෙස වර්ග දෙකකට බෙදා දක්වයි.[/SIZE][/CENTER] [SIZE="3"]Fixed-wing aircraft හෙවත් ස්ථාවර පියාපත් සහිත ගුවන් යානා ඒවාහි තටුවල හැඩය සහ වේගය නිසා ඇතිකරන එසවීම උපකාර කරගෙන පියාසර කරයි.නූතන වාණිජ ගුවන් යානා සහ ප්‍රහාරක ගුවන් යානා මේවාට උදාහරණ වේ.Rotorcraft හෙවත් භ්‍රමණය වන තල හෝ පියාපත් සහිත ගුවන් යානා එම තල භ්‍රමණය ඔස්සේ එසවීම ලබාගනියි.මෙම වර්ගයට අයත් වන්නේ හෙලිකොප්ටර් යානාය. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/X4WFcO5.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]fighters - සටන්කරුවන්[/SIZE][/CENTER][/B] [SIZE="3"]සටන්කරුවන් හෙවත් fighter aircrafts යනු සතුරු ගුවන් යානා සමග ගුවනේ සටන් වැදීම ප්‍රාථමික කාර්යභාර්ය ලෙස සලකාගෙන සැලසුම් කල යුද ගුවන්යානාය.ගුවනේ මුහුණට මුහුණ සටනක් සඳහා මෙම ගුවන් යානා සතුව හොඳ වේගයක්,හැසිරවීමේ හැකියාවක් සහ අනෙක් සංග්‍රාමික ගුවන් යානාවලට වඩා ප්‍රමාණයෙන් කුඩා වීම ආදී ලක්ෂණ වලින් යුක්ත වේ.[/SIZE] [SIZE="3"]ස්ථාවර පියාපත් සහිත යුද ගුවන් යානා(Fixed Wing aircrafts) යටතට ගැනෙන නූතන fighter ගුවන් යානා ,ජෙට් බලයෙන් ක්‍රියාත්මක ඒවාහි පළමු පරම්පරාවේ සිට මේ දක්වා විවිධ වර්ගීකරණයන්ට ලක්ව තිබේ.මෙම ලිපිය ඔස්සේ ගෙන එන්නේ පළමු පරම්පරාවේ සිට පස්වන පරම්පරාව තෙක් fighter ගුවන් යානා බෙදා දක්වා ඇති ආකාරයයි.[/SIZE] [CENTER][SIZE="3"]නූතන සංග්‍රාමික ගුවන් යානා සාමාන්‍යයෙන් , [/SIZE] [B][SIZE="3"]fighters - සටන්කරුවන්[/SIZE][/B] [SIZE="3"][B]bombers - බෝම්බ හෙළන්නන්[/B][/SIZE] [SIZE="3"][B]multi-role - බහුකාර්යය[/B][/SIZE] [SIZE="3"][B](ground) attackers - (ගොඩබිම්) ප්‍රහාරකයෝ[/B][/SIZE] [SIZE="3"]ආදී වශයෙන් බෙදා දක්වයි.නමුත් ඒ අතරේ උප-වර්ගීකරණයන්ද තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/6vP4tJl.jpg[/IMG][/CENTER] [SIZE="3"]සටන්කරුවන් හෙවත් fighter ගුවන් යානාවල මූලික කාර්යය වන්නේ අනෙක් ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කර විනාශ කිරීමයි.වර්තමානයේදී ඒවා ද්වීතියික කාර්යයන් ලෙස පාබල හමුදා ඛණ්ඩවලට සමීප වෙඩි බලය සැපයීම,ඉදිරි ගුවන් පාලනය,ඉලෙක්ට්‍රොනික සංග්‍රාමය,විමර්ශනය ආදිය ඉටුකිරීමට යොදාගනියි.නමුත් fighter ගුවන් යානයක් එහි ප්‍රධාන කාර්යය වන සතුරු ගුවන් යානා විනාශ කිරීමේ හැකියාව කිසිදා අහිමි කරගෙන නොමැත.ඒවාට දිගු දුර මිසයිල යොදාගෙන දෑස් මානයෙන් එපිට සතුරු යානාද විනාශ කල හැකිය. [/SIZE] [B][SIZE="4"][CENTER]ගුවනේ ආධිපත්‍ය දරන සටන්කරුවන් - Air Superiority Fighters[/CENTER][/SIZE][/B] [SIZE="3"]මෙම වර්ගයේ fighter ගුවන් යානා සැලසුම් කර තිබෙන්නේ සතුරු ගුවන් කලාපයකට ඇතුලුවී ගුවන් සටන් සිදුකිරීම සහ සතුරු ගුවන් කලාපයේ පුර්ණ ආධිපත්‍යය(air supremacy) ලබා ගැනීමයි.ඒවා පියවි ඇසට හසුවන මානයේ සතුරු යානා සමග සටන් වැදීම (dog-fighting) සහ දෘෂ්ඨි මානයෙන් ඉපිට සිටින(over-the-horizon) සතුරු යානා විනාශ කිරීමේ හැකියාවන්ගෙන් සමන්විතය.මෙම ගුවන් යානා නූතන තාක්ෂණයන්ගෙන් සන්නද්ධ වන අතර ඒවා සැලසුම් කර තිබෙන්නේ තීරණාත්මක හැරවීම්,සීඝ්‍ර නැගීම් ලබාගැනීම,පහළ බැසීම් ආදී ගුවන් කරණම් සිදුකිරීමට හැකිවන පරිදිය.මෙවැනි හැකියාවන් දෘෂ්ඨි මානයේ සිදුකරන සටන් හෙවත් dog-fighting සඳහා අතිශය වැදගත් වේ.නූතන Air Superiority Fighter යානා වාසර පුර්ව අනතුරු ඇඟවීම් සහ පාලන ගුවන් යානයක්(AEW&C) යටතේ ක්‍රියාත්මක වන නිසා ඒවා පෙරට වඩා මාරාන්තික වී තිබේ.[/SIZE] [CENTER][SIZE="3"]Air superiority fighter ගුවන් යානාවලට උදාහරණ [/SIZE] [SIZE="3"][B]ඇමෙරිකා එක්සත් ජනපදය[/B][/SIZE]: [SIZE="3"]F-14 Tomcat, F-15 Eagle, F-22 Raptor[/SIZE] [B][SIZE="3"]රුසියාව[/SIZE][/B][SIZE="3"]: MiG-29, Sukhoi Su-27[/SIZE] [B][SIZE="3"]චීනය[/SIZE][/B]:[SIZE="3"]Shenyang J-11, Shenyang J-15[/SIZE] [B][SIZE="3"]යුරෝපය[/SIZE][/B]: [SIZE="3"]Eurofighter Typhoon [/SIZE] [IMG]http://i.imgur.com/hXmyJbk.jpg[/IMG][/CENTER] [B][CENTER]F-22 Raptor[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/I3qMq9m.jpg[/IMG][/CENTER] [B][CENTER]Eurofighter Typhoon[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/L9R9fHY.jpg[/IMG][/CENTER] [B][CENTER]Sukhoi Su-27[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/LDl87H0.jpg[/IMG][/CENTER] [B][CENTER]F-15 Eagle[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/Yz0MsW5.jpg[/IMG][/CENTER] [B][CENTER]Shenyang J-11[/CENTER][/B] [B][SIZE="4"][CENTER]අතුරුවාරකයින් - Interceptor[/CENTER][/SIZE][/B] [SIZE="3"]මෙම Fighter යානා වර්ගය සැලසුම් කර තිබෙන්නේ අධික වේගයකින් ගමන් කල හැකි අයුරින්ය.Interceptor යානාවල ප්‍රාථමික කාර්යය වන්නේ සතුරු ගුවන් යානයක් එනම් විශේෂයෙන්ම බෝම්බ හෙළන යානා සහ ඔත්තුබලන යානා ඔවුන්ගේ මෙහෙයුම් සම්පුර්ණ කිරීමට පෙර මැදිහත්වී කඩාකප්පල් කිරීම හෝ සතුරු යානා විනාශ කිරීමයි. වේගවත් නැගීමක් ගැනීමට ඇති හැකියාව,වේගය ආදිය සතුරු යානා සමග සිදුකරන මැදිහත් වීමකදී ප්‍රයෝජනවත් වේ.තවද Interceptor යානා සතුව ප්‍රබල දිගු දුර මිසයිල තිබේ.මේවා ප්රාථමිකව ආරක්ෂක සටන්කරුවන්(defensive fighter) වන අතර air superiority fighter යානාවලට මෙන් සුපිරි හැසිරවීමේ හැකියාවක් නොමැත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/nms4oCT.jpg[/IMG][/CENTER] [B][CENTER]Su-15[/CENTER][/B] [CENTER][SIZE="3"]Interceptor ගුවන් යානා වර්ගීකරණය[/SIZE] [B][SIZE="3"]1.Point Defense Interceptors[/SIZE][/B] [B][SIZE="3"]2.Area Defense Interceptors[/SIZE][/B][/CENTER] [SIZE="3"]Point-defence යනු තනි වස්තුවක් හෝ සීමා සහිත ප්‍රදේශයක් ආරක්ෂා කිරීමයි(උදා:නෞකාවක්,ගොඩනැගිල්ලක් හෝ ගුවන් කඳවුරක්) .Point defense interceptors යනු සීමා සහිත ප්‍රදේශයක ආරක්ෂාව සඳහා යොදවන interceptor වර්ගයේ ගුවන් යානයකි.මේවා ප්‍රමාණයෙන් කුඩාය.සීමාවට සතුරු යානයක් ලගා වන්නේ නම් වහාම දියත් කර තර්ජනය මැඬලීම මේවාට පැවරෙන කාර්යයයි.මේවාට ගමන් කල හැකි දුර අවමය.ගෙන යන අවි ප්‍රමාණය අඩුය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Ahl2wp7.jpg[/IMG][/CENTER] [B][CENTER]Point defense interceptor - Lightning F.3[/CENTER][/B] [SIZE="3"]Area Defense Interceptors යනු සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල,දිගු දුර මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව සහිත ප්‍රබල රේඩාර් පද්ධති සහිත අධි වේගයෙන් ගමන් කල හැකි,ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ ක්‍රියා කල හැකි,ප්රාථමිකව දිගු දුර සහ මධ්‍යම දුර ගුවනේ සිට ගුවනට එල්ල කරන මිසයිල සහිත සහ අවි වැඩි ප්‍රමාණයක්(hard points)ගෙන යා හැකි වර්ගයේ ගුවන් යානාය.මෙවැනි යානා විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් සිදුකරන ගුවන් මුර සංචාරක කටයුතු සඳහා යොදවනු ලැබේ.සතුරු යානා ගුවන් සීමා උල්ලංඝනය කිරීම් අනාවරණය වුවහොත් ඒවාට බාධා කිරීම හෝ විනාශ කිරීම ප්‍රධානතම කාර්යය වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/xRABshw.jpg[/IMG][/CENTER] [B][CENTER]Area Defense Interceptor - Tornado F3[/CENTER][/B] [CENTER][SIZE="3"]Interceptor යානා සඳහා උදාහරණ[/SIZE] [SIZE="3"]වර්තමානයේදී මෙම කාර්යය සඳහාම සැලසුම් කල ගුවන් යානා නැති තරම්ය.මේවා පුලුල්ව භාවිතා කලේ සීතල යුද සමයේදීය.එක්සත් රාජධානියේ Tornado F3 යානය,රුසියාවේ MiG-25 සහ MiG-31 යානා හොඳම උදාහරණ වේ.චීනයේ Shenyang J-8 යානය නූතන interceptor වර්ගයේ යානයකි.[/SIZE] [IMG]http://i.imgur.com/v5tGHpz.jpg[/IMG][/CENTER] [B][CENTER]Mig-25 යනු වේගවත්ම Fighter වර්ගයේ ගුවන් යානය සහ දෙවන වේගවත්ම යුද ගුවන් යානයයි(පළමු තැන SR-71 යානයට හිමිය)[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/oIt2yPC.jpg[/IMG][/CENTER] [B][CENTER]MiG-31[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/RBKBxRG.jpg[/IMG][/CENTER] [B][CENTER]Shenyang J-8[/CENTER][/B] [B][CENTER][SIZE="4"]බහුකාර්ය සටන්කරුවන් - Multirole Fighter[/SIZE][/CENTER][/B] [SIZE="3"]මේවාට බහුවිධ මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව තිබේ.ප්‍රාථමික කාර්යය වන්නේ ගුවන් සටන්(air-to-air combat) සිදුකිරීම වන අතර ද්වීතියික කාර්යය වන්නේ ගුවනේ සිට ගොඩබිමට ප්‍රහාර එල්ල කිරීමයි.ඉන් එහි කාර්යයන් අවසන් නොවේ.මෙම වර්ගයේ යානා ගුවන් නිරීක්ෂණ, forward air control(සංග්රාම භූමියේදී මිත්‍ර හමුදවන්ට හානියක් නොවන අයුරින් ඒ ආසන්නයේ සිටින සතුරු පාර්ශ්වයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට මාර්ගෝපදේශනය ලබාදීම ), ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික කාර්යය,ආසන්න ගුවන් ප්‍රහාරක සහාය සහ සතුරු ගුවන් ආරක්ෂාව මැඬලීම ආදිය සිදුකිරීමටද යොදවනු ලැබේ.මේ නිසා Multirole Fighter ගුවන් යානයක් 50%ක් Fighter වර්ගයේ යානයක්ද 50%ක් ජෙට් බලැති බෝම්බ හෙළන යානයක් ලෙසද හැඳින්විය හැකිය.[/SIZE] [CENTER][SIZE="3"]Multirole Fighters යානාවලට උදාහරණ කිහිපයක්[/SIZE] [SIZE="3"][B]ඇමෙරිකා එක්සත් ජනපදය [/B][/SIZE]- [SIZE="3"]F-16 Fighting Falcon,F-15SE Silent Eagle,F/A-18E/F Super Hornet,F-35 Lightning II[/SIZE] [B][SIZE="3"]රුසියාව[/SIZE][/B] - [SIZE="3"]MiG-29,Su-27,Su-30MKK,Su-34 [/SIZE] [B][SIZE="3"]චීනය [/SIZE][/B]- [SIZE="3"]J-15S,J-16[/SIZE] [IMG]http://i.imgur.com/Qhxi14F.jpg[/IMG][/CENTER] [B][CENTER]F/A-18 Multirole Fighter[/CENTER][/B] [CENTER][SIZE="3"]Multirole Fighter යානා පහත පරිදි වර්ගීකරණය කර තිබේ.[/SIZE] [B][SIZE="3"]1.Strike Fighter[/SIZE][/B] [B][SIZE="3"]2.Fighter-Bomber[/SIZE][/B][/CENTER] [SIZE="3"]Strike Fighter යානාවල මූලිකම කාර්යය වන්නේ ගුවනේ සිට ගොඩබිම් ඉලක්ක වෙත පහරදීමයි.මේවා සැලසුම් කර තිබෙන්නේ 60%ක් බෝම්බ හෙළීම සහ 40%ක් ගුවන් සටන් සඳහාය.සාමාන්‍යයෙන් Strike Fighter යානා සතුව බාහිර ඉන්ධන ටැංකි තිබේ(පරාසය වැඩිකර ගැනීමට සහ සංග්‍රාමික ගුවන් මුරසංචාරක කාල සීමාව වැඩිකරගැනීම සඳහා).ඒ ඔස්සේ Strike Fighter යානා අස්ථිර තත්ත්වයකට පත් කරයි.ආසන්න ගුවන් ප්‍රහාරක සහාය ලබාදෙන මෙහෙයුම්වලදී මෙම යානා නිරවද්‍ය වෙඩිබලය ලබාදීම සඳහා වැදගත් වේ.සතුරු භූමිය තුලට පිවිස ඉහළ වැදගත්කමක් සහිත ඉලක්ක වෙත පහරදීමද මෙම යානාවල තවත් කාර්යයකි.මේවා සතු කඩිසරකම සහ ජවසම්පන්න බව නිසා සතුරු ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කර ඔවුන්ගේ ගුවන් යානා නාශක අවිවල ගොදුරක් නොවී පළායෑමේ හැකියාව තිබේ.නමුත් මෙම යානා සතු ගුවන් සටන් හැකියාව නිසා සතුරන් ලුහුබැඳ ඒමට දෙවරක් සිතනවා නියතය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NwhiFK7.jpg[/IMG][/CENTER] [B][CENTER]F-15E[/CENTER][/B] [SIZE="3"]Fighter-Bomber(heavy strike fighter) යනු සාමාන්‍යය Fighter යානයකට වඩා බෝම්බ,මිසයිල ආදී අවි විශාල ප්‍රමාණයක් රැගෙන යන බෝම්බ හෙළීම මූලික කාර්යය කරගත් ගුවන් යානා වර්ගයකි.මේවා ප්‍රමාණයෙන්ද විශාල වේ.දිගු දුර මෙහෙයුම් සිදුකිරීම හැකියාව,සතුරු යානාවල රේඩාර් ආදී අනාවරණ පද්ධති මුලා කල හැකි ඉලෙක්ට්‍රොනික උපාංග(ECM ) ආදිය රැගෙන යාම මෙම යානාවලට සුවිශේෂී වේ.කෙසේවෙතත් මෙම හැකියාවන් ගුවන් යානාවල වේගය අඩු කිරීමට බලපා තිබේ. Fighter-Bomber යානා යනු සාපේක්ෂව එහි නියමුවන්ට තරමක් ඉඩපහසුකම් ලබාදෙන ගුවන් යානා වර්ගයකි.ඊට හොඳම උදාහරණය වන්නේ රුසියාවේ Su-34 යානයයි.එහි අසුන් දෙක නිර්මාණය කර තිබෙන්නේ වාණිජ ගුවන් යානයක මෙන් පැත්තෙන් පැත්තටය(එක් නියමුවෙකුට වම්පසින් හෝ දකුණුපසින් අනෙක් නියමුවා සිටියි ).එක් නියමුවෙකුට නිදාගෙන සිටිය හැකි ලෙස යම් ඉඩක්ද වෙන්කර තිබෙන අතර අනාගත යාවත්කාලීන කිරීම්වලදී වැසිකිලියක්ද එකතුකරන බව කියවේ.මෙවැනි පහසුකම් සහිතව Fighter-Bomber යානා නිපදවන්නේ වැදගත් දිගුදුර මෙහෙයුම් සිදුකිරීමට හැකියාව ලබාදීමටයි.තවද මෙම යානා විමර්ශන කටයුතු සඳහාද භාවිතා කරයි.Fighter-Bomber යානයක් 70%ක් උපායමාර්ගික බෝම්බ හෙළන්නෙකි.30%ක් සටන්කරුවෙකි.මේවාට ප්‍රති-නෞකා සහ ප්‍රති-විකිරණ මිසයිල මෙන්ම න්‍යෂ්ඨික අවි ශීර්ෂ ගෙන යාමේ හැකියාවද තිබේ.සිරියාවේ උපාය මාර්ගික බෝම්බ හෙළීම් ඔස්සේ ගොඩබිම් හමුදාවලට ඉදිරියට යෑමට ඉඩ ලැබුණේ රුසියාවේ Su-34 වැනි යානා ඉටුකල කාර්යයභාර්ය හේතුවෙනි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/7nTUmDI.jpg[/IMG][/CENTER] [B][CENTER]Su-34[/CENTER][/B] Source:[URL="https://tactdb.blogspot.com"]tactdb.blogspot.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom