Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද ජයගzහණයේ හිමිකම හා ගෞරවය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා ඉන්දියාවේ බලපෑම් වලට බියවී යුද්ධය නැවැත්වීමට නියෝග කළ ඡේ. ආර්. ජයවර්ධන මහතා මෙන් මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නවත්වන ලෙස නියෝග කළේ නැත. මෙහි විශේෂත්වය නම් එදා ඡේ. ආර්. ට බලපෑම් එල්ල වූයේ ඉන්දියාවෙන් පමණක් වුවද, මෙදා ජනාධිපතිවරයාට ලොව බලවත් රටවල් රැසකින්ම බලපෑම් එල්ලවීමය. එහෙත් එම කිසිදු විදේශ බලවේගයකට අවනත නොවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයා සහ සේනාධි නායකයා වශයෙන් නොසැළී හිඳිමින් යුද්ධය අවසානය දක්වා කරගෙන යැමට ආරක්ෂක හමුදා වෙත සෘජු නිවැරැදි දේශපාලන නායකත්වය ලබා දුන්නේය.

එය එසේ නොවන්නට අද යුද්ධයේ ජයග්‍රහණයේ තනි අයිතිකාරයා ලෙස පෙනී සිටිමින් රටේ පාලන බලය ලබා ගැනීමට කෑදරව දේශපාලන පොර පිටියේ සටන් වදින ජෙනරාල් සරත් ෆොන්සේකාට යුද්ධයට යුද නායකත්වය දී යුද වීරයකු බවට පත්වීමට ඉඩ සැලසෙනු නැත.

අප මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ පරිදි මව්බිම රැකගත් යුද ජයග්‍රහණයේ තනි අයිතිය එක් පුද්ගලයකුට පමණක් හිමිකර ගැනීමට නොහැකි බව ඉන් පැහැදිලිවනු ඇත. යුද ජයග්‍රහණය සඳහා දේශපාලන නායකත්වය අත්‍යවශ්‍යම කරුණකි. දේශපාලන නායකත්වය විසින් යුද්ධය පිළිබඳව නිසි තීරණ තීන්දු නොගතහොත් යුද නායකයන්ට මෙහෙයවීමට යුද්ධයක් පවතින්නේ නැත. යුද්ධයට අවශ්‍ය බලතල පහසුකම්, සම්පත් ආදිය නිසි කලට නිසි පරිදි ලබාදීමට දේශපාලන නායකත්වය ක්‍රියා නොකළා නම් මෙවන් යුද ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත.

දේශපාලන නායකත්වයේ අනුග්‍රහය මත යුද්ධය මෙහෙයවන යුද නායකත්වයටද එහි ජයග්‍රහණයේ කිරුළ තනිවම හිස පළඳවා ගැනීමට කිසිදු ඉඩක් නැත. එම ජයග්‍රහණය සමස්ත ආරක්ෂක හමුදාවන්හි සාමුහික දායකත්වයක ප්‍රතිඵලයක් විනා යුද හමුදාවේ පමණක් තනි ජයක් නොවනු ඇත.

යුද්ධයේදී ගොඩබිම් මෙහෙයුම්වල නිරත ප්‍රධාන හමුදාව ලෙස යුද හමුදාවට ප්‍රධාන තැනක් හිමිවන බව සත්‍යයකි. එහතේ ජයග්‍රහණයේ ගෞරවය සහ අයිතිය යුද හමුදාවට පමණක් ලබාදීම සෙසු හමුදාවන්ට කෙරෙන අසාධාරණයකි. ඒ අනුව යුද ජයග්‍රහණයට අදාළ යුද නායකත්වය පිළිබඳ ගෞරවය යුද නායකයන් කීප දෙනකු අතර බෙදී යනු ඇත. ඒ යුද, ගුවන්, නාවික යන ප්‍රධාන හමුදා තුනට සහ පොලිසිය, විශේෂ කාර්ය බළකාය සිවිල් ආරක්ෂක බළකාය යන සෙසු ආරක්ෂක අංශද නියෝජනය වන පරිදිය.

යුද නායකත්වයේ හිමිකම හා ගෞරවය එසේ බෙදී ගියද දේශපාලන නායකත්වයේ හිමිකම සහ ගෞරවය බෙදී නොගොස් එය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පමණක් හිමිවනු ඇත. යුද්ධයට යුද නායකයන් කීප දෙනකු සිටියදී දේශපාලන නායකයන් සිටියේ එක් අයකු පමණි. ඒ රාජ්‍ය නායක හා සේනාධිනායක වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් එඩිතර, නිවැරැදි, සෘජු දේශපාලන නායකත්වය පමණක් බවට විවාදයක් නැත. එසේ නම් කොතරම් දක්ෂ හමුදා නායකයන් සිටියද දක්ෂ දේශපාලන නායකත්වයක් නොතිබිණි නම් දශක තුනක කුරිරු යුද්ධය වසර තුනක කෙටි කාලයකින් නිමාකර මව්බිමට ස්ථිර සාර සාමයක් උදාකර දීමට නොහැකි වන බව ඉතා පැහැදිලි කරුණකි. හිටපු යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකාට මෙම ජයග්‍රහණයට අදාළ යුද නායකත්වයේ කොටස්කරුවකු බවට පත්වී එහි ගෞරවය සහ කීර්තිය අත්පත් කර ගැනීමට ඉවහල් වූයේද ජනාධිපතිවරයා යුද්ධයට දුන් දේශපාලන නායකත්වය නිසාය.

හිටපු ජනාධිපතිනිය විසින් යුද හමුදාපති තනතුරට පත් නොකර විශ්‍රාම යෑවීමට තීරණය කර තිබූ ජෙනරාල් සරත් ෆොන්සේකාට යුද හමුදාපති තනතුර පිරිනමා යුද්ධය කරගෙන යැමට අවශ්‍ය බලතල පවරා ඉන් යුද වීරයකු වීමට අවශ්‍ය වේදිකාව සකසා දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව දැන් අමතක වී ඇත.

[QUOTE="tchin123, post: 6389786, member: 208161"] [FONT=kaputadotcom][SIZE=4]එදා ඉන්දියාවේ බලපෑම් වලට බියවී යුද්ධය නැවැත්වීමට නියෝග කළ ඡේ. ආර්. ජයවර්ධන මහතා මෙන් මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නවත්වන ලෙස නියෝග කළේ නැත. මෙහි විශේෂත්වය නම් එදා ඡේ. ආර්. ට බලපෑම් එල්ල වූයේ ඉන්දියාවෙන් පමණක් වුවද, මෙදා ජනාධිපතිවරයාට ලොව බලවත් රටවල් රැසකින්ම බලපෑම් එල්ලවීමය. එහෙත් එම කිසිදු විදේශ බලවේගයකට අවනත නොවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයා සහ සේනාධි නායකයා වශයෙන් නොසැළී හිඳිමින් යුද්ධය අවසානය දක්වා කරගෙන යැමට ආරක්ෂක හමුදා වෙත සෘජු නිවැරැදි දේශපාලන නායකත්වය ලබා දුන්නේය. එය එසේ නොවන්නට අද යුද්ධයේ ජයග්‍රහණයේ තනි අයිතිකාරයා ලෙස පෙනී සිටිමින් රටේ පාලන බලය ලබා ගැනීමට කෑදරව දේශපාලන පොර පිටියේ සටන් වදින ජෙනරාල් සරත් ෆොන්සේකාට යුද්ධයට යුද නායකත්වය දී යුද වීරයකු බවට පත්වීමට ඉඩ සැලසෙනු නැත. අප මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ පරිදි මව්බිම රැකගත් යුද ජයග්‍රහණයේ තනි අයිතිය එක් පුද්ගලයකුට පමණක් හිමිකර ගැනීමට නොහැකි බව ඉන් පැහැදිලිවනු ඇත. යුද ජයග්‍රහණය සඳහා දේශපාලන නායකත්වය අත්‍යවශ්‍යම කරුණකි. දේශපාලන නායකත්වය විසින් යුද්ධය පිළිබඳව නිසි තීරණ තීන්දු නොගතහොත් යුද නායකයන්ට මෙහෙයවීමට යුද්ධයක් පවතින්නේ නැත. යුද්ධයට අවශ්‍ය බලතල පහසුකම්, සම්පත් ආදිය නිසි කලට නිසි පරිදි ලබාදීමට දේශපාලන නායකත්වය ක්‍රියා නොකළා නම් මෙවන් යුද ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත. දේශපාලන නායකත්වයේ අනුග්‍රහය මත යුද්ධය මෙහෙයවන යුද නායකත්වයටද එහි ජයග්‍රහණයේ කිරුළ තනිවම හිස පළඳවා ගැනීමට කිසිදු ඉඩක් නැත. එම ජයග්‍රහණය සමස්ත ආරක්ෂක හමුදාවන්හි සාමුහික දායකත්වයක ප්‍රතිඵලයක් විනා යුද හමුදාවේ පමණක් තනි ජයක් නොවනු ඇත. යුද්ධයේදී ගොඩබිම් මෙහෙයුම්වල නිරත ප්‍රධාන හමුදාව ලෙස යුද හමුදාවට ප්‍රධාන තැනක් හිමිවන බව සත්‍යයකි. එහතේ ජයග්‍රහණයේ ගෞරවය සහ අයිතිය යුද හමුදාවට පමණක් ලබාදීම සෙසු හමුදාවන්ට කෙරෙන අසාධාරණයකි. ඒ අනුව යුද ජයග්‍රහණයට අදාළ යුද නායකත්වය පිළිබඳ ගෞරවය යුද නායකයන් කීප දෙනකු අතර බෙදී යනු ඇත. ඒ යුද, ගුවන්, නාවික යන ප්‍රධාන හමුදා තුනට සහ පොලිසිය, විශේෂ කාර්ය බළකාය සිවිල් ආරක්ෂක බළකාය යන සෙසු ආරක්ෂක අංශද නියෝජනය වන පරිදිය. යුද නායකත්වයේ හිමිකම හා ගෞරවය එසේ බෙදී ගියද දේශපාලන නායකත්වයේ හිමිකම සහ ගෞරවය බෙදී නොගොස් එය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පමණක් හිමිවනු ඇත. යුද්ධයට යුද නායකයන් කීප දෙනකු සිටියදී දේශපාලන නායකයන් සිටියේ එක් අයකු පමණි. ඒ රාජ්‍ය නායක හා සේනාධිනායක වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් එඩිතර, නිවැරැදි, සෘජු දේශපාලන නායකත්වය පමණක් බවට විවාදයක් නැත. එසේ නම් කොතරම් දක්ෂ හමුදා නායකයන් සිටියද දක්ෂ දේශපාලන නායකත්වයක් නොතිබිණි නම් දශක තුනක කුරිරු යුද්ධය වසර තුනක කෙටි කාලයකින් නිමාකර මව්බිමට ස්ථිර සාර සාමයක් උදාකර දීමට නොහැකි වන බව ඉතා පැහැදිලි කරුණකි. හිටපු යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකාට මෙම ජයග්‍රහණයට අදාළ යුද නායකත්වයේ කොටස්කරුවකු බවට පත්වී එහි ගෞරවය සහ කීර්තිය අත්පත් කර ගැනීමට ඉවහල් වූයේද ජනාධිපතිවරයා යුද්ධයට දුන් දේශපාලන නායකත්වය නිසාය. හිටපු ජනාධිපතිනිය විසින් යුද හමුදාපති තනතුරට පත් නොකර විශ්‍රාම යෑවීමට තීරණය කර තිබූ ජෙනරාල් සරත් ෆොන්සේකාට යුද හමුදාපති තනතුර පිරිනමා යුද්ධය කරගෙන යැමට අවශ්‍ය බලතල පවරා ඉන් යුද වීරයකු වීමට අවශ්‍ය වේදිකාව සකසා දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව දැන් අමතක වී ඇත. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom