Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද නෞකාවක සමුගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද නෞකාවක සමුගැනීම

රුසියානු නාවික හමුදාවේ අද්මිරාල් කුෂ්නෙට්සොව් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව මේ දිනවල පුවත් මවමින් සිටියි.ඒ අතරේ තවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සිය අවසන් සංචාරය අරඹා තිබේ.ඒ ඉන්දියානු නාවික හමුදාවට අයත් විරාට් නම් නෞකාවයි.එය පසුගියදා සිය සේවය අවසන් කිරීමේ උත්සවය සඳහා සහභාගි වීමට නිරිත දිග කොචි වරායෙන් මුම්බායි දක්වා පිටත්ව යෑම ආරම්භ කලේය.එය ටග් යාත්‍රා තුනකින් මුම්බායි වරාය තෙක් ඇදගෙන යනු ඇත.නෞකාව සේවයෙන් ඉවත් කිරීමේ නිල උත්සවය මෙම වසරේ අවසන් සමයේදී පැවැත්වෙන බව සඳහන් වේ.

දකුණුදිග අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරන HMS Hermes නෞකාව - ෆෝක්ලන්ඩ් යුද සමයේ ගන්නා ලද ඡායාරූපයකි(1982)

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි සේවයෙන් ඉවත් කිරීමෙන් පසුව මෙම නෞකාව සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයට භාර කෙරේ.අයි එන් එස් විරාට්(INS Viraat) එනම් ඊට පෙර එච් එම් එස් හර්මීස්(HMS Hermes) නමින් හැඳින්වූ මෙම ගුවන් යානා ප්‍රවාහන නෞකාව එක්සත් රාජධානියේ නිපදවා 1959 වර්ෂයේදී අධිකාරීත්වයට පත් කරන ලදි.1986 වර්ෂයේදී ඉන්දියාව විසින් එම නෞකාව මිලදී ගෙන තිබේ.

ඉන්දියාව සතු ගුවන් යානා ප්‍රවාහන නෞකා

ඉන්දීය නාවික හමුදාව සතුව දැනට සක්‍රීය සේවයේ යොදවා තිබෙන එකම ගුවන් යානා ප්‍රවාහන නෞකා වන්නේ අයි එන් එස් වික්‍රමාදිත්‍ය නෞකාවයි.එරට තුල නිපදවූ පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන අයි එන් එස් වික්‍රන්ට් නෞකාව සේවයට එක්වන්නේ 2018 වර්ෂයේදී බව සඳහන් වේ.න්‍යෂ්ඨික බලයෙන් බල ගැන්වීමට සැලසුම් කර තිබෙන අයි එන් එස් විශාල් නෞකාව 2025 වර්ෂයේදී සේවයට එක් කර ගැනීමට සැලසුම් කර තිබේ.1997 වර්ෂය වන තෙක් සේවයේ යොදවා තිබූ අයි එන් එස් වික්‍රන්ට්(ආර්11) නෞකාව 2014-2015 සමයේදී කැබලි කර විකුණාදමන ලදි.අයි එන් එස් විරාට් නෞකාව 1987-2016 සමයේදී ඉන්දීය නාවික හමුදාව භාවිත කල අතර 2016 ඔක්තෝම්බර් මස 24දා විශ්‍රාම ගන්වන ලදි.

රුසියාවෙන් මිලදී ගත් INS Vikramaditya නෞකාව - මෙය 2013 වර්ෂයේ සිට ඉන්දීය නාවික හමුදාව භාවිතා කරයි

INS Vikrant නෞකාව - ඉන්දියාව දේශීයව නිපදවූ ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන්නේ මෙයයි.

INS Vikrant (R11) නෞකාව - මෙය බ්‍රිතාන්‍යයෙන් මිලදී ගත් තවත් නෞකාවකි.1997 වර්ෂයේදී විශ්‍රාම ගැන්වීය.

INS Viraat නෞකාව - මෙම වර්ෂයේදී සේවයෙන් ඉවත් කල නෞකාව

INS Viraat නෞකාව ගැන කෙටියෙන්

-පැරණිතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව:මෙය වසර 57ක් පැරණිය.එනම් ලොව පැරණිතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවයි.එය නාවික හමුදා දෙකක් වෙනුවෙන් සිය සේවය ලබාදී තිබේ.බ්‍රිතාන්‍යයේදී එච් එම් එස් හර්මීස් යන නමින් හැඳින්වූ මෙම නෞකාව 1987 වර්ෂයේ පටන් ඉන්දීය නාවික හමුදාවේ අයි එන් එස් විරාට් යන නමින් සේවයේ යොදවා තිබිණි.1959 වර්ෂයේදී අධීකාරීත්වයට පත් කල එච් එම් එස් හර්මීස් නෞකාව ෆෝක්ලන්ඩ් යුද්ධයේදී(1982) රාජකීය නාවික හමුදාවේ නායක නෞකාව ලෙසද ක්‍රියා කලේය.අලුත්වැඩියා කිරීම්වලින් පසුව 1987 වර්ෂයේදී ඉන්දීය නාවික හමුදාව විසින් භාවිතා කිරීම ඇරඹීය.

ෆෝක්ලන්ත දූපත් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්වූ HMS Hermes නෞකාව(පසුව INS Viraat) ඇතුලත තට්ටුවක්

-අම්මා:තට්ටු 13ක් උස ගොඩනැගිල්ලක් හා සමාන උසක් සහිත මෙම නෞකාව "අම්මා - Mother" යන නමින් හැඳින්වූයේය.2001 වසරේ ඉන්දීය පාර්ලිමේන්තුව එල්ල වූ ප්‍රහාරයෙන් පසුව සිදුකල ""ඔපරේෂන් පරාක්රම්" මෙහෙයුමේදී මෙම නෞකාව පාකිස්තාන මුහුදු සීමාව ආසන්නයට යැවිණි.

INS Viraat නෞකාව

-විශ්‍රාම යැවීම:සිය 29 වසරක සේවා කාලය තුල මෙම නෞකාව 14 වතාවක් අලුත්වැඩියා කර තිබේ.මෙම වසරේ ජූලි 28 වෙනිදා කොචින් නෞකාතටාංගනයේදී නෞකාවේ තිබූ වටිනා කොටස් සියල්ල ගලවා ඉවත් කර ගත්තේය.ඒ නෞකාව විශ්‍රාම යැවීම සඳහා මුම්මාබයි වෙත පිටත් කර හැරීමටයි.

INS Viraat නෞකාව

-සී හැරියර් හි අවසානය:විරාට් නෞකාව විශ්‍රාම ගැන්වීමට සැලසුම් කර තිබුණේ 2010 වර්ෂයේදීය.නමුත් වික්‍රමාදිත්‍ය නෞකාව හඳුන්වා දෙන තෙක් එම තීරණය කල් දමන ලදි.විරාට් නෞකාව විශ්‍රාම යාමත් සමග එහි සේවයේ යොදවා තිබූ සී හැරියර් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකා වෙනුවෙන් නිර්මාණය කල ප්‍රහාරක යානාද සේවයෙන් ඉවත් වේ.නමුත් ඒවා පුහුණුවීම් සඳහා භාවිතා කෙරෙනු ඇති.නමුත් සී කින් හෙලිකොප්ටර් යානා තවදුරටත් සේවයේ යොදාගනු ඇති.

ඉහළින් තිබෙන්නේ INS Viraat නෞකාවයි.අනෙක රුසියාවෙන් ලබාගත් Vikramaditya නෞකාවයි

-නාවික ශක්තිය පහත වැටීම:විරාට් නෞකාව අහිමිවීමත් සමග 2018 වර්ෂය වන තෙක් පමණ ඉන්දීය නාවික හමුදාව සතුව තිබෙන්නේ එක් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් පමණි.මෙය ඉන්දීය සාගරයේ චීන නාවික හමුදාවේ බලපෑම ඉහළ යෑමට හේතුවක් විය හැකිය.

INS Viraat නෞකාවට ඉහළින් පියාසර කරන ඉන්දීයා ගුවන් හමුදාවේ SEPECAT Jaguar යානා සහ ඇමෙරිකානු F/A-18E Super Hornet යානයක්

INS Viraat නෞකාවේ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත සී හැරියර් ප්‍රහාරක යානා 16 සහ සී කින් හෙලිකොප්ටර් 4ක් ගෙන යාහැකිය.ඊට අමතරව වර්ගයේ හෙලිකොප්ටර් 2ක් සහ වර්ගයේ හෙලිකොප්ටර් 4ක්ද ගෙන යා හැකිය.සී හැරියර් යානාවලට ධාවන පථයක ආධාරයකින් තොරව ගුවන් ගතවීම සහ ගොඩබෑම කල හැකිය.මෙම යානා වර්ගය භාවිතා කලේ බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව පමණි.2006 වර්ෂයේදී බ්‍රිතාන්‍යය විසින් සී හැරියර් යානා විශ්‍රාම යැවීය.INS Viraat නෞකාව සේවයෙන් ඉවත් කිරීමත් සමග ඉන්දියාවද සී හැරියර් ප්‍රහාරක යානාවලට සමුදී තිබේ.

INS Viraat නෞකාවේ තිබෙන සී හැරියර් ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර් යානා

ඉන්දියාවට අයත් Sea Harrier ප්‍රහාරක යානයක්

ඉන්දියාවට අයත් Westland Sea King හෙලිකොප්ටර් යානයක්

2013 වර්ෂයේදී දියත් කල INS Vikrant නෞකාවට රුසියානු මිග්-29කේ යානා 15ක්.ඉන්දියාවේ නිෂ්පාදිත තේජස් යානා 15 සහ Kamov Ka-31, Sea King , HAL Dhruv යන හෙලිකොටර් යානා 10ක්ද රැගෙන යා හැකිය.

කොචින් නෞකාතටාකාංගනයේ සිට ටග් යාත්‍රා මගින් ඇදගෙන එන ඉන්දියාවේ නිෂ්පාදිත පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව - INS Vikrant - 2013.08.12

[YOUTUBE]vEyf-Mcu8nw[/YOUTUBE]

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20833270, member: 547562"] [b]යුද නෞකාවක සමුගැනීම[/b] [CENTER][IMG]http://i.imgur.com/JtFMqFx.jpg[/IMG][/CENTER] [SIZE="3"]රුසියානු නාවික හමුදාවේ අද්මිරාල් කුෂ්නෙට්සොව් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව මේ දිනවල පුවත් මවමින් සිටියි.ඒ අතරේ තවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සිය අවසන් සංචාරය අරඹා තිබේ.ඒ ඉන්දියානු නාවික හමුදාවට අයත් විරාට් නම් නෞකාවයි.එය පසුගියදා සිය සේවය අවසන් කිරීමේ උත්සවය සඳහා සහභාගි වීමට නිරිත දිග කොචි වරායෙන් මුම්බායි දක්වා පිටත්ව යෑම ආරම්භ කලේය.එය ටග් යාත්‍රා තුනකින් මුම්බායි වරාය තෙක් ඇදගෙන යනු ඇත.නෞකාව සේවයෙන් ඉවත් කිරීමේ නිල උත්සවය මෙම වසරේ අවසන් සමයේදී පැවැත්වෙන බව සඳහන් වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NssT9vd.jpg[/IMG][/CENTER] [B][CENTER]දකුණුදිග අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරන HMS Hermes නෞකාව - ෆෝක්ලන්ඩ් යුද සමයේ ගන්නා ලද ඡායාරූපයකි(1982)[/CENTER][/B] [SIZE="3"]ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි සේවයෙන් ඉවත් කිරීමෙන් පසුව මෙම නෞකාව සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයට භාර කෙරේ.අයි එන් එස් විරාට්(INS Viraat) එනම් ඊට පෙර එච් එම් එස් හර්මීස්(HMS Hermes) නමින් හැඳින්වූ මෙම ගුවන් යානා ප්‍රවාහන නෞකාව එක්සත් රාජධානියේ නිපදවා 1959 වර්ෂයේදී අධිකාරීත්වයට පත් කරන ලදි.1986 වර්ෂයේදී ඉන්දියාව විසින් එම නෞකාව මිලදී ගෙන තිබේ.[/SIZE] [B][CENTER][SIZE="4"]ඉන්දියාව සතු ගුවන් යානා ප්‍රවාහන නෞකා[/SIZE][/CENTER][/B] [SIZE="3"]ඉන්දීය නාවික හමුදාව සතුව දැනට සක්‍රීය සේවයේ යොදවා තිබෙන එකම ගුවන් යානා ප්‍රවාහන නෞකා වන්නේ අයි එන් එස් වික්‍රමාදිත්‍ය නෞකාවයි.එරට තුල නිපදවූ පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන අයි එන් එස් වික්‍රන්ට් නෞකාව සේවයට එක්වන්නේ 2018 වර්ෂයේදී බව සඳහන් වේ.න්‍යෂ්ඨික බලයෙන් බල ගැන්වීමට සැලසුම් කර තිබෙන අයි එන් එස් විශාල් නෞකාව 2025 වර්ෂයේදී සේවයට එක් කර ගැනීමට සැලසුම් කර තිබේ.1997 වර්ෂය වන තෙක් සේවයේ යොදවා තිබූ අයි එන් එස් වික්‍රන්ට්(ආර්11) නෞකාව 2014-2015 සමයේදී කැබලි කර විකුණාදමන ලදි.අයි එන් එස් විරාට් නෞකාව 1987-2016 සමයේදී ඉන්දීය නාවික හමුදාව භාවිත කල අතර 2016 ඔක්තෝම්බර් මස 24දා විශ්‍රාම ගන්වන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Qq3rKSD.jpg[/IMG][/CENTER] [B][CENTER]රුසියාවෙන් මිලදී ගත් INS Vikramaditya නෞකාව - මෙය 2013 වර්ෂයේ සිට ඉන්දීය නාවික හමුදාව භාවිතා කරයි[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/O6JYaPQ.jpg[/IMG][/CENTER] [B][CENTER]INS Vikrant නෞකාව - ඉන්දියාව දේශීයව නිපදවූ ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන්නේ මෙයයි.[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/cInDsZE.jpg[/IMG][/CENTER] [B][CENTER]INS Vikrant (R11) නෞකාව - මෙය බ්‍රිතාන්‍යයෙන් මිලදී ගත් තවත් නෞකාවකි.1997 වර්ෂයේදී විශ්‍රාම ගැන්වීය.[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/ycb5Tyl.jpg[/IMG][/CENTER] [B][CENTER]INS Viraat නෞකාව - මෙම වර්ෂයේදී සේවයෙන් ඉවත් කල නෞකාව[/CENTER][/B] [B][CENTER][SIZE="4"]INS Viraat නෞකාව ගැන කෙටියෙන්[/SIZE][/CENTER][/B] [SIZE="3"][B]-පැරණිතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව[/B]:මෙය වසර 57ක් පැරණිය.එනම් ලොව පැරණිතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවයි.එය නාවික හමුදා දෙකක් වෙනුවෙන් සිය සේවය ලබාදී තිබේ.බ්‍රිතාන්‍යයේදී එච් එම් එස් හර්මීස් යන නමින් හැඳින්වූ මෙම නෞකාව 1987 වර්ෂයේ පටන් ඉන්දීය නාවික හමුදාවේ අයි එන් එස් විරාට් යන නමින් සේවයේ යොදවා තිබිණි.1959 වර්ෂයේදී අධීකාරීත්වයට පත් කල එච් එම් එස් හර්මීස් නෞකාව ෆෝක්ලන්ඩ් යුද්ධයේදී(1982) රාජකීය නාවික හමුදාවේ නායක නෞකාව ලෙසද ක්‍රියා කලේය.අලුත්වැඩියා කිරීම්වලින් පසුව 1987 වර්ෂයේදී ඉන්දීය නාවික හමුදාව විසින් භාවිතා කිරීම ඇරඹීය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TyN6R6B.jpg[/IMG][/CENTER] [B][CENTER]ෆෝක්ලන්ත දූපත් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්වූ HMS Hermes නෞකාව(පසුව INS Viraat) ඇතුලත තට්ටුවක්[/CENTER][/B] [SIZE="3"][B]-අම්මා[/B]:තට්ටු 13ක් උස ගොඩනැගිල්ලක් හා සමාන උසක් සහිත මෙම නෞකාව "අම්මා - Mother" යන නමින් හැඳින්වූයේය.2001 වසරේ ඉන්දීය පාර්ලිමේන්තුව එල්ල වූ ප්‍රහාරයෙන් පසුව සිදුකල ""ඔපරේෂන් පරාක්රම්" මෙහෙයුමේදී මෙම නෞකාව පාකිස්තාන මුහුදු සීමාව ආසන්නයට යැවිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/3W7qINz.png[/IMG][/CENTER] [B][CENTER]INS Viraat නෞකාව[/CENTER][/B] [SIZE="3"][B]-විශ්‍රාම යැවීම[/B]:සිය 29 වසරක සේවා කාලය තුල මෙම නෞකාව 14 වතාවක් අලුත්වැඩියා කර තිබේ.මෙම වසරේ ජූලි 28 වෙනිදා කොචින් නෞකාතටාංගනයේදී නෞකාවේ තිබූ වටිනා කොටස් සියල්ල ගලවා ඉවත් කර ගත්තේය.ඒ නෞකාව විශ්‍රාම යැවීම සඳහා මුම්මාබයි වෙත පිටත් කර හැරීමටයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/WJDFQog.jpg[/IMG][/CENTER] [B][CENTER]INS Viraat නෞකාව[/CENTER][/B] [SIZE="3"][B]-සී හැරියර් හි අවසානය[/B]:විරාට් නෞකාව විශ්‍රාම ගැන්වීමට සැලසුම් කර තිබුණේ 2010 වර්ෂයේදීය.නමුත් වික්‍රමාදිත්‍ය නෞකාව හඳුන්වා දෙන තෙක් එම තීරණය කල් දමන ලදි.විරාට් නෞකාව විශ්‍රාම යාමත් සමග එහි සේවයේ යොදවා තිබූ සී හැරියර් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකා වෙනුවෙන් නිර්මාණය කල ප්‍රහාරක යානාද සේවයෙන් ඉවත් වේ.නමුත් ඒවා පුහුණුවීම් සඳහා භාවිතා කෙරෙනු ඇති.නමුත් සී කින් හෙලිකොප්ටර් යානා තවදුරටත් සේවයේ යොදාගනු ඇති.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/A6zGq0D.jpg[/IMG][/CENTER] [B][CENTER]ඉහළින් තිබෙන්නේ INS Viraat නෞකාවයි.අනෙක රුසියාවෙන් ලබාගත් Vikramaditya නෞකාවයි[/CENTER][/B] [SIZE="3"][B]-නාවික ශක්තිය පහත වැටීම[/B]:විරාට් නෞකාව අහිමිවීමත් සමග 2018 වර්ෂය වන තෙක් පමණ ඉන්දීය නාවික හමුදාව සතුව තිබෙන්නේ එක් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් පමණි.මෙය ඉන්දීය සාගරයේ චීන නාවික හමුදාවේ බලපෑම ඉහළ යෑමට හේතුවක් විය හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/KE6k4lx.jpg[/IMG][/CENTER] [B][CENTER]INS Viraat නෞකාවට ඉහළින් පියාසර කරන ඉන්දීයා ගුවන් හමුදාවේ SEPECAT Jaguar යානා සහ ඇමෙරිකානු F/A-18E Super Hornet යානයක්[/CENTER][/B] [SIZE="3"]INS Viraat නෞකාවේ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත සී හැරියර් ප්‍රහාරක යානා 16 සහ සී කින් හෙලිකොප්ටර් 4ක් ගෙන යාහැකිය.ඊට අමතරව වර්ගයේ හෙලිකොප්ටර් 2ක් සහ වර්ගයේ හෙලිකොප්ටර් 4ක්ද ගෙන යා හැකිය.සී හැරියර් යානාවලට ධාවන පථයක ආධාරයකින් තොරව ගුවන් ගතවීම සහ ගොඩබෑම කල හැකිය.මෙම යානා වර්ගය භාවිතා කලේ බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව පමණි.2006 වර්ෂයේදී බ්‍රිතාන්‍යය විසින් සී හැරියර් යානා විශ්‍රාම යැවීය.INS Viraat නෞකාව සේවයෙන් ඉවත් කිරීමත් සමග ඉන්දියාවද සී හැරියර් ප්‍රහාරක යානාවලට සමුදී තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/9TwMcyJ.jpg[/IMG][/CENTER] [B][CENTER]INS Viraat නෞකාවේ තිබෙන සී හැරියර් ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර් යානා[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/buEOioE.jpg[/IMG][/CENTER] [B][CENTER]ඉන්දියාවට අයත් Sea Harrier ප්‍රහාරක යානයක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/M7tAjkt.jpg[/IMG][/CENTER] [B][CENTER]ඉන්දියාවට අයත් Westland Sea King හෙලිකොප්ටර් යානයක්[/CENTER][/B] [SIZE="3"]2013 වර්ෂයේදී දියත් කල INS Vikrant නෞකාවට රුසියානු මිග්-29කේ යානා 15ක්.ඉන්දියාවේ නිෂ්පාදිත තේජස් යානා 15 සහ Kamov Ka-31, Sea King , HAL Dhruv යන හෙලිකොටර් යානා 10ක්ද රැගෙන යා හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/2bnLFmz.jpg[/IMG][/CENTER] [B][CENTER]කොචින් නෞකාතටාකාංගනයේ සිට ටග් යාත්‍රා මගින් ඇදගෙන එන ඉන්දියාවේ නිෂ්පාදිත පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව - INS Vikrant - 2013.08.12[/CENTER][/B] [CENTER][YOUTUBE]vEyf-Mcu8nw[/YOUTUBE][/CENTER] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom