Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද විරුවන්ට එදිරිව යුද අපරාධකරුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද විරුවන්ට එදිරිව යුද අපරාධකරුවන්

යුද සමයේ සිදුවී යැයි කියන මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පුවී ඇති කප්පම් ලබාගැනීම සඳහා කරන ලද පැහැරගැනීම්, අතුරුදහන් කරවීම් හා මිනීමැරුම් සිදුවීම් 11 කට වග උත්තරකරුවන් විය යුතු වූ හිටපු හා වත්මනෙහි සේවයේ නියුතු නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් රැසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතව තිබුනත් රජයේ ඉහලම අත පෙවීමක් මගින් එම පරීක්ෂණ කටයුතු වලට බාදා පැමිණ ඇති බව කියවේ. මේ අතර මේ වනවිට අත් අඩංගුවට ගත් නාවික බුද්ධි අංශ නිළධාරීන් දෙපළකගේ හා තවත් නැවියෙකුගේ අත් අඩංගුවට ගැනීම මගින් 'රණවිරු' දඩයම අරඹා ඇතැයි කියමින් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී අතුරුලියේ රතන හිමි අතන මෙතන මාධ්‍ය සාකච්චා පවත්වනු දැකිය හැකිවේ. මේ කතාවේදී (පමණක්?) රටේ ජනාධිපතිවරයාත්, කු.දි.පා.ම.හි.ජ. මහින්ද රාජපක්ෂ මහතාත් එක තැන හිටං ඉද්දි පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී රතන හාමුදුරුවෝත් එතනම වැඩ සිටීම දේශපාලනය ගැන උනන්දුවක් නැති අප වැන්නන්ගේද හොර ඇස ඒ දෙසට යොමු කර ගැනීමට සමත් වෙයි.

මෙරට 'රණවිරුවෝ' යනු එතරම් ප්‍රභල පිරිසකි. නයි මුගටි මෙන්ම හිකනල්ලුද සමෝසමේ 'රණවිරුවන්' වෙනුවෙන් පෙනී සිටිද්දී තව මොන කතාද? මට නම් රණවිරු කතාව ඒ හැටි පෑහෙන්නේ නැත. ඒ වෙන මොකවත් නිසා නොව 'රණ' යන විශේෂණය සමඟ වීරත්වය හැර අන් යමක් ආදේශ කල නොහැකි නිසායි. මගේ කෙටි හමුදා ජීවිතය තුල විරුවන්ට අමතරව තව බොහෝ කොටස් රණ බිම හෙවත් මා වඩාත් කැමති යුද බිම තුල මා දැක ඇත. කොටසක් පහලම නැවියාට කෑමට දෙන බත් පත, අඳින්නට දෙන නිල ඇඳුම, වෙඩි තියා ගන්නට දෙන අවි ආයුධයේ සිට අවසානයේ මිය ගිය එකාගේ අවසන් කටයුතු කරන්නට බාර දෙන ජයරත්න මල් ශාලාව දක්වා නොයෙක් ආකාරයෙන් හොරකම් කරති. තවත් සමහරු කොටන් ඇද්ද අලි පසෙකට කර දමා තම ඉංග්‍රීසි දැනුමෙන්, ඉස්කෝලේ නමින්, එක එකාගේ බෝල පොලිෂ් කිරීමේ අනුහසින් වරදාන, වර ප්‍රසාද හා තානාන්තර ලබා පිඩිත එකා තවත් පෙළමින් ඉහලටම ඇදෙති. තව කොටසක් උපන්ගෙයි මෝඩකමින් හා හීනමානයෙන් පෙළෙමින් හා බලයට කෑදර ලොක්කන්ගේ කටු කමින් නිල ඇඳුම නිසා තමන්ට ලැබුණු බලය අයුතුලෙස යොදවා, තර්ජනය කිරීම්, බලහත්කාරකම්, ලිංගික අල්ලස් වල සිට ඉහතින් සඳහන් කල කප්පම් ගැනීම්, මංකොල්ල, පැහැර ගැනීම්, අතුරුදහන් කරවීම් හා මිනීමැරුම් දක්වා තම කෘරත්වය විදහා දක්වයි. ඉතින් මෙවන් අයට රණ සොරුන්, රණ සල්ලාලයන් හෝ රණ අපරාධකරුවන් ලෙස හැඳින්වීමට හැකිද? එබැවින් මේ ලිපියේදී මේ දෙකොටස වඩා සාධාරන ලෙස යුද විරුවන් හා යුද අපරාධකරුවන් ලෙස හඳුන්වමි.

දෙපාර්ශවයක් අතර යුද්දයකදී බුද්ධි අංශ කාර්ය බාරය ඉතා විශාල එකකි. Military Intelligence යන්නට යෙදෙන 'බුද්ධි තොරතුරු' යන වචනය ගැන මගේ පැහැදීමක් නැතත් බහුතරයකගේ පහසුව සඳහා එයම භාවිතා කලොත්; නිවැරදි බුද්ධි තොරතුරක් යනු සටනට පෙරම ඉන් අඩක් ජයග්‍රහණය කිරීම හා සමාන වේ. උපරිම සුදානම, අවම බලය, සතුරාට උපරිම හානිය හා තම කණ්ඩායමට අවම හානිය වන ලෙස මෙහෙයුමක් කළමනාකරණය කර ගැනීමට එහි දායකත්වය මෙසේ කෙටියෙන් විස්තර කල නොහේ. මේ නිසා බුද්ධි අංශ සඳහා අවශ්‍ය වන්නේ තීක්ෂණ නුවණින් හෙබි බුද්ධිමත් පිරිසක් උවත් අවාසනාවට අපේ කාලයේ නාවික බුද්ධි අංශයට තිබු මහත්ම අඩුපාඩුවක් වුයේ එවන් නිලධාරින්ය. මා දන්නා ඉතිහාසයේ නාවික බුද්ධි අංශයට නැවියන් බඳවා ගත් මුලිකම සුදුසුකම දෙමළ භාෂාව කතා කිරීමට තිබු හැකියාවයි. බුද්ධි අංශයට බැඳීමෙන් පසු කොණ්ඩා රැවුල් වැවීමට හැකිවීම, යුනිෆෝම් එක වෙනුවට සිවිල් ඇඳුමින් කටයුතු කිරීමට හැකි වීම, මුහුදු රාජකාරින්ගෙන් ඉවත් වී සිටීමට හැකිවීම, වියදම් කිරීමට පෙටි කෑෂ් ලැබීම, ඉහළ නිළධාරීන්ට කෙලින්ම රපෝර්තු කිරීමට හැකිවීම වැනි වරප්‍රසාද නිසා බොහෝ පුහුදුන් නාවිකයෝ දෙමළ භාෂාව ඉගෙන ගෙන හෝ බුද්ධි අංශයේ රැකියාවට එක් වීමට කැමැත්තක් දැක්විය.

නිළධාරීන් බුද්ධි අංශයට සම්භන්ද වීම මිට මදක් වෙනස් ස්වරුපයක් ගත්තද ප්‍රතිපලය එතරම් වෙනස් නොවුනි. මක්නිසාද බුද්ධි අංශයේ කටයුතු සඳහා යොදවන නිලධාරීන් ගොඩබිම ආයතන වල සේවය කිරීමට අවශ්‍ය වූ නිසාත් ඒ වන විටත් 'මුහුදට යන්නට' තරම් ප්‍රමාණවත් නිළධාරීන් නාවික හමුදාව සතු නොවූ නිසාත් ගොඩබිම සේවයටම අනුයුක්ත නාවික සෙබළ (Patrolman) අංශයේ නිළධාරීන් බොහෝ අවස්ථාවල අදාළ ප්‍රදේශයේ 'මාණ්ඩලික බුද්ධි නිලධාරී' තනතුරු සඳහා පත් කරන ලදී. මෙසේ පත් කල නිළධාරීන් හා ඉහත අයුරින් බුද්ධි අංශයට බැඳුනු නැවියන් කණ්ඩායම් විසින් එක්තරා කලෙක සමස්ථ නාවික හමුදා බුද්ධි අංශය පුරා අණසක පතුරුවාගෙන සිටිනු දැකිය හැකිවිය. මිලමුදල් බලය හා හීනමානයෙන් හිස උදුම්මා නොගෙන තම රාජකාරිය නිවැරදිව ඉටු කොට (කළකිරීමෙන්?) බුද්ධි අංශයෙන් ඉවත්වූ ඉතා සුළුතරයක් වූ මේ චෝදනාවට අදාළ නොවන නාවික බුද්ධි නිලධාරීන් පිරිස මේ සටහනට කමත්වා!

තම දේශපාලන අරමුණු හා බලය වෙනුවෙනුත්, ප්‍රතිරූපය වෙනුවෙනුත් අධිෂ්ටානශිලිව නැව මෙහෙයවූ ලෝකෙට පරකාසේ- ගෙදරට මරගාතේ කප්පිත්තෙකුගේ අසීමිත බලය ඔහුගේ අන්තේවාසික සහචරයින් දෙපළක් මගින් මේ මන්ද බුද්ධි නිළධාරීන් අතටද සම්ප්‍රේෂණය වීම මෙහි නරකම උච්චයයි. මේ වකවානුවේ පැහැදිලිවම බුද්ධි අංශ නිළධාරීන් තුන් කොටසක් දැකිය හැකි විය. කොටසක් තම රැකියාවට පමණක් සීමිතව තම තම නැණ පමණින් කටයුතු කරමින් හැබෑවටම යමක් කිරීමට උත්සහ කල පිරිසයි. මොවුන්ගෙන් කිසිවෙකු ලොකු වැඩක් ගත්තේවත් ඔවුන් ලොකු වැඩක් කිරීමට පෙළබුනේවත් නැති වුව ඔවුන්ගෙන් එතරම් හානියක් සිදු වුයේද නැත.

තවත් කොටසක් 'එදාවේල' ක්‍රමයට බුද්ධි තොරතුරු සම්ප්‍රේෂණය කළහ. 'ඉන්ට් එකේ මහත්තුරු' ලෙස සැවොම හඳුන්වන කරළියේ සැරිසැරූ බොහෝ අය මේ කොටසට අයත් විය. මේ එදාවේල බුද්ධි තොරතුරු සැපයීම පිළිබඳව යමක් පැවසිය යුතුමය. මේ ක්‍රමයට ඔබට මට ඕනේ කෙනෙකුට තොරතුරු දිය හැක. තොරතුරු ලබා දෙන අයගේ අනන්‍යතාවය නොසයන අතර එහි විශ්වසනීයත්වය ප්‍රශ්ණ නොකෙරේ. ඒ වෙනුවට ප්‍රමාණාත්මක තොරතුරු අනුව ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට අදාළ ආයතනයට අණ ලැබේ. ඔව්හු මහා පරිමාණ මෙහෙයුම් සඳහා තොරතුරු ලබා දීමක් හෝ එවන් තොරතුරු ඔවුන්ගෙන් අපේක්ෂා කිරීමක් සිදු නොවේ. එනිසා මෙම කොට්ටාශය නිසා වැඩිම හානියක් වුයේ කුඩා මෙහෙයුම් කණ්ඩායම් වලටයි. උදාහරණයක් ලෙස "මේ සතියේ ටෙරා ල දහ දෙනෙක් ගේ කණ්ඩායමක් මුලතිව් සිට කල්ලරාව, ගෝමරන්කඩවල, කන්තලේ, සේරුනුවර හරහා මඩකළපුව ට යන්න උත්සාහ කරනවා" යැයි බුද්ධි තොරතුරක් ලබා දුන් බව සිතන්න. එතැන් සිට සතියක් හෝ දෙකක් යනතුරු ඔය මාර්ගයේ ඇති සියළුම අනුකණ්ඩ වල නිවාඩු අත් හිටුවා ඔවුන් සුදානම් පිට තබනවා ඇත. රාත්‍රී මුර සංචාර, රෙකී, ඇම්බුෂ් එකී මෙකි නොකී කුඩා මෙහෙයුම් වලින් ඒ ඒ කොටස් හෙම්බත් වනු ඇත. කරුමෙට එකෙක් හරි වෙන ගමනක් යන ගමන් හරි හම්බුනොත් බුද්ධි තොරතුරු දීපු එකා මාසෙකට ගොඩය. නැති උනොත් එක්කෝ අර කණ්ඩායම් වල ඇස් වලට වැලි ගසා උන් පැන ගොස්ය.. නැත්නම් අපේ පෙර සුදානම ගැන ඉව වැටි උන් වැඩේ වෙනස් කරලාය. වැරැද්ද කෙසේවත් බුද්ධි තොරතුරේ නොවේ. එක වටයක් ඔය සියලු දෙනාම නිවාඩු ගොස් එහෙම යලි පැමිණි පසු තව බුද්ධි තොරතුරකට සුදානම් වීම පමණක් සෑහේ. මේ කණ්ඩායම් වලට තවත් වාසි ඇත. මාළු වාඩි වලින්, වාහන වලින්, මුදලාලිලාගෙන් අල්ලස් ලබා ගැනීම, පොලිසියේ පහල ස්ථර සමඟ ලඟින් ඇසුරු කිරීම, මත් ද්‍රව්‍ය හා ආයුද ප්‍රවාහනය, ආයුද කුලියට දීම ආදිය ඔවුන්ගේ අමතර අදායම් මාර්ග බවට පත් කර ගත හැක. ඒවා ප්‍රශ්ණ කිරීමට කිසිවෙකුට 'අයිතියක්' නැත්තේ ඔවුන් ගේ රාජකාරියට බදා වීම් හා ඔවුන් 'එක්ස්පෝස්' වීම හරහා රටේ සමස්ථ බුද්ධි අංශ නිලධාරීන් අධෛර්යයට පත් විය හැකි නිසායි.

නරකම කොටස හොඳම කොටසයි. පරිපාලනයේ ඉහලම ස්ථර සමඟ කෙලින්ම ගනුදෙනු කරන්නේ ඔවුහුය. වඩා වරප්‍රසාද ලබන්නේද ඔවුහුය. හැබැහින්ම නවීන තාක්ෂනය හා හොඳම සම්භන්දතා හරහා නිවැරදිම බුද්ධි තොරතුරු ගලා එන්නේද ඔවුන් අතටය. ඒ හරහාම ඔවුන්ගේ තක්සේරුව තවත් ඉහල යයි. ඔවුන්ගේ බලය අසීමිත වේ. ඒ සමඟ අවශ්‍යතාද වැඩිවේ. යාන වාහන, ගෙවල් දොරවල්, සමාජ ආශ්‍රය, දවල්ට පොෂ් කෙල්ලන්, රෑට සෙක්සි කෙල්ලන්, නයිට් ලයිෆ්.. අහ.. සියල්ලටම මුදල්.. නේවි පඩියෙන් මේවා කල නොහැක. බලය හා ඉහලින් ලැබෙන ආරක්ෂාව නිසා මුදල් සෙවීමේ විකල්ප මාර්ග බොහෝ සෙයින් විවෘත වේ. පැහැර ගැනීම් හරහා කප්පම් ලබා ගැනීම එක ක්රමයකි. අවශ්‍ය මුදල ලැබුනා නොලැබුණා උන්ව නැවත නිදහස් කිරීම භයානකය.. ඔවුන්ගේ ඉරණම ගැඹුරු මුහුදේ දිය යටින් අවසන් වීම ඊට වඩා බොහෝ ආරක්ෂිතය. මන්ද එසේ අවසන් වන ජිවිත අයිති ත්රස්තවාදීන්ට මිස අහිංසකයින්ට නොවේ. ත්රස්තවාදීන් පරලොව යැවීම යුධ විරු ලේබලය වැදීමටද සුදුසුකමකි. ඔය මුදල් හොයන එක ක්රමයකි.

තව ක්‍රම තිබේ. මුහුදෙන් ඔස්ට්‍රේලියාවට පැන යන්න හැමෝම දත කති. එවන් එක බෝට්ටුවක් මෙරට මුහුදු සිමාවෙන් පන්නා දුන්නොත් මිලියන කීපයක් එකවර සෙවිය හැක. කිරීමට ඇත්තේ සුළු දෙයකි. මුහුදේ තියෙන නැව් ටික තියෙන තැන් දැන ගැනීම සෑහේ. ඒත් මේ සමහර ඩෝරා මාමලා එක්ක මේ සෙල්ලම කරන්න බැරිය. උකුස්සෝ වගේ සමහරු එළව එළවා සතුරන් සොයති. ඒ අතර තුර මේ යාත්‍රාවක් උන්ට මාට්ටු උනොත් කේස් එක දුර දිග යා හැක. මේ ඌරාගේ මාළු උගේ පිටේම තබා කැපීමට වෙලාවයි. 'අද කෝකිලායි වලින් බෝට්ටුවක් යනවා හතලිස් දෙනෙක් අරං ඕස්ට්‍රේලියා යන්න" විශ්වසනීය බුද්ධි තොරතුර ලැබෙන්නේ කෙලින්ම නැගෙනහිර ආඥාපති වරයාටයි. අනේ අහිංසක නැව් ඩෝරා ඔක්කොම කෝකිලායි වටේ රොඳ බැඳ ගනිති. එලි වෙනකම් එළි රෑ වෙනකම් දින ගණන් උන් එතන නිදි මරති. දින දෙකකට පසු හැබවින්ම ශ්‍රී ලාංකික සරණාගතයින් 40ක් රැගත් බහුදින ධිවර යාත්‍රාවක් 'ඇසිලම්' සොයමින් ඕස්ට්‍රේලියාවට ළඟාවේ. නැගෙනහිර ආඥාපති වරයාට ඊට ඉහළිනුත්, ඔහුගෙන් ඔහුගේ නැව් කණ්ඩායමටත් ලුණු ඇඹුල් ඇතුව අහගන්න ලැබෙද්දී 'වාකරෙයි' වලින් පිටත්වීමට පෙර බෝට්ටුවේ අයිතිකරු විසින් තැරව්කරු අතට පත් කල 'නියමිත ගාස්තුව' නිසි පරිදි බුද්ධි නිලධාරියා අතට පත්වේ. ඒ මදිවට ඔහු ඉතා දක්ෂ ලෙස නිවැරදිව ලබා දුන් ඔත්තුව අනුව ගිහිං මාළු ට්‍රෝලර් එකක් අල්ලා ගන්න බැරි මුහුදට යන උන් පැත්තක ඉද්දි මේ දක්ෂ නිලධාරියට තව තවත් වරදාන වරප්‍රසාද නොඅඩුව ලැබේ.

මේ ආකාරයෙන් අවි ආයුද, වාහන, මත ද්‍රව්‍ය, කප්පම් ආදී නොයෙක් නොයෙක් ආදායම් මාර්ග මේ වෘත්තීය සමඟ බැඳී පවතී. සතුරා හා මිතුරු හමුදාව අතර 'ඩබල් ඒජන්ට්' කෙනෙකු වීමද අවධානම් නමුත් බොහෝ වාසිදායක රැකියාවකි. මේ මොනවා කලත් 'රණවිරු' ලේබලය යටතේ ලැබෙන පිළිගනිම හා වරප්‍රසාද ද ඉතා වටනේය. මොන සැප ලැබුනත් මේක එකාතකින් 'යකා බැඳ ගත්තා' වගේ තත්වයකි. බන්දනයේ ඉන්නා තාක් යකාගෙන් හිතුමතේ වැඩ ගත හැකිය. යම් හෙයකින් බන්දනය බල රහිත වුවොත් යකා කිසි වග විභාගයක් නැතුවම මෙතෙක් කල් බැඳන් උන්නු එකාව කා දමනු ඇත. ඒ නිසා දවසෙන් දවස බන්දනය ශක්තිමත් කර ගත යුතුය. අනික සිස්ටම් එක තුල සුද්දවන්තයින් සිටිය නොහැක. ඒක නිසා පළමු අවස්ථාවේදීම සුද්දවන්තයින් හලා තමන්ගේම එවුන් සෙට් එහෙකින් එකාට එකාවද බැඳ ගත යුතුය. මෙය ජාල ප්‍රතික්‍රියාවකි.

කරුමෙට, කිසිවක් සදාකාලිකව රහසක් ලෙස තියා ගත නොහැකි මොකක්දෝ හෙනයක් මෙළොව පවතී. කොහෙන් හෝ එකක් දෙකක් ලික් වෙන්න ගත්තම වක්කඩ කැඩුනා හා සමානය. සමහරුන්ට හොර මැර මගඩිකම් කරන්නට මොලේ තිබ්බට ඒවා රැක ගන්නට නොතේරේ. එවන් එක මී හරකෙක් මේ ගොනුවක සිටීම සෑහේ. ඒ අනුව දැන් එළඹ ඇත්තේ ඒවාට රිටර්න් එක ඇක්සේප්ට් කරන්න වෙන කාලයයි. ඒත්....

තවමත් මෙසිරිලක යෙහෙන් වැජඹුණු ඒ උතුම් 'රණවිරු' නාමයේ අනුහස හා ඒ අනුහසින් රජවුණු මෝඩ ගමරාලලගේ හා විදුලිපුටු වීරයන්ගේ ආනුභාවයත්, යන එන මං නැතුව අතන මෙතන ලගින දේශප්‍රේමී දිරච්ච ලණුවේ එල්ලී පණ ගැට ගහගන්න දඟලන චිවරධාරින්ගේ ආශිර්වාදයත් පමණක් මේ යුද අපරාදකරුවන්ට නොනිසි රැකවරණයක් සළසයි. එය බොහෝ අනර්ථකාරී ආරක්ෂවකි.

සැබෑ යුද විරුවන්ට කාගෙවත් රැකවරණ අවශ්‍ය නැත. තම එඩියෙන් සතුරු බල බිඳ රණ බිම ජයගත් ඔවුහු විනිශ්චයාසනය ඉදිරියේ සැබෑ විරුවෝ වෙත්; මේ මෝඩ ගමරාලලගේ හෝ විදුලිපුටු වීරයන්ගේ කර මතින් එගොඩ වීමටවත් මොළේ හිස් තට්ටරාළ ලගේ බණ වලින් නිවන් දකිමටවත් ප්‍රිය නොකරති. උන්ගේ ඒ ප්‍රෞඩ නාමයට වින කටින්නෝද වෙන කිසිවෙකු හෝ නොව මේ චෞර යුද අපරදකරුවන් හා ඔවුන් රකිනා කපටි හිවලුන්ම වෙති. අහෝ.. යුක්තියේ නාමයෙන් මේ සොර මුළු සොයා හෙළිකර නියම යුද විරුවන් මේ අපහාසයෙන් ගලවා ගැනීමට පාලකයෝ කටයුතු කරත්වා!

Posted by කල්‍යාණ මිත්‍ර at 20:24

http://kalahitha.blogspot.com/2017/03/war-heros-vs-war-criminals.html

මම අන්තර්ජන්ජාලෙ සෑරිසරද්දි තමඊ මෙක හ්ම්බ උනෙ. බලපල්ලකො මු කියල තියන කතාව. මම මෙක ගෑන නාවික හමුදවෙ නිලදාරියෙක් වෙන අපෙ අය්ය කෙනෙක් ගෙන් ඈහුව.මිනිහ කියනවා මෙක නිකන් ලොඩ් වගෙ ලියපු එකා යුද්දකාලෙ තමන් අන දුන්න නෑව දාල පෑනල ගිහින් ඉන්න කොට නාවික බුද්දි අන්සෙන් කුදලගෙන ආපු එකෙක්ලු. එකලු ඔය තරහ. බලපන් කො මු වෙච්ච දෙවල් දෑක්ක වගෙ ලියල තමන්ගෙ පුද්ගලික තරහකට රට විකුනන හෑටි.

[QUOTE="malaka78, post: 21357678, member: 534291"] [b]යුද විරුවන්ට එදිරිව යුද අපරාධකරුවන්[/b] [SIZE="3"][SIZE="4"]යුද සමයේ සිදුවී යැයි කියන මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පුවී ඇති කප්පම් ලබාගැනීම සඳහා කරන ලද පැහැරගැනීම්, අතුරුදහන් කරවීම් හා මිනීමැරුම් සිදුවීම් 11 කට වග උත්තරකරුවන් විය යුතු වූ හිටපු හා වත්මනෙහි සේවයේ නියුතු නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් රැසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතව තිබුනත් රජයේ ඉහලම අත පෙවීමක් මගින් එම පරීක්ෂණ කටයුතු වලට බාදා පැමිණ ඇති බව කියවේ. මේ අතර මේ වනවිට අත් අඩංගුවට ගත් නාවික බුද්ධි අංශ නිළධාරීන් දෙපළකගේ හා තවත් නැවියෙකුගේ අත් අඩංගුවට ගැනීම මගින් 'රණවිරු' දඩයම අරඹා ඇතැයි කියමින් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී අතුරුලියේ රතන හිමි අතන මෙතන මාධ්‍ය සාකච්චා පවත්වනු දැකිය හැකිවේ. මේ කතාවේදී (පමණක්?) රටේ ජනාධිපතිවරයාත්, කු.දි.පා.ම.හි.ජ. මහින්ද රාජපක්ෂ මහතාත් එක තැන හිටං ඉද්දි පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී රතන හාමුදුරුවෝත් එතනම වැඩ සිටීම දේශපාලනය ගැන උනන්දුවක් නැති අප වැන්නන්ගේද හොර ඇස ඒ දෙසට යොමු කර ගැනීමට සමත් වෙයි. මෙරට 'රණවිරුවෝ' යනු එතරම් ප්‍රභල පිරිසකි. නයි මුගටි මෙන්ම හිකනල්ලුද සමෝසමේ 'රණවිරුවන්' වෙනුවෙන් පෙනී සිටිද්දී තව මොන කතාද? මට නම් රණවිරු කතාව ඒ හැටි පෑහෙන්නේ නැත. ඒ වෙන මොකවත් නිසා නොව 'රණ' යන විශේෂණය සමඟ වීරත්වය හැර අන් යමක් ආදේශ කල නොහැකි නිසායි. මගේ කෙටි හමුදා ජීවිතය තුල විරුවන්ට අමතරව තව බොහෝ කොටස් රණ බිම හෙවත් මා වඩාත් කැමති යුද බිම තුල මා දැක ඇත. කොටසක් පහලම නැවියාට කෑමට දෙන බත් පත, අඳින්නට දෙන නිල ඇඳුම, වෙඩි තියා ගන්නට දෙන අවි ආයුධයේ සිට අවසානයේ මිය ගිය එකාගේ අවසන් කටයුතු කරන්නට බාර දෙන ජයරත්න මල් ශාලාව දක්වා නොයෙක් ආකාරයෙන් හොරකම් කරති. තවත් සමහරු කොටන් ඇද්ද අලි පසෙකට කර දමා තම ඉංග්‍රීසි දැනුමෙන්, ඉස්කෝලේ නමින්, එක එකාගේ බෝල පොලිෂ් කිරීමේ අනුහසින් වරදාන, වර ප්‍රසාද හා තානාන්තර ලබා පිඩිත එකා තවත් පෙළමින් ඉහලටම ඇදෙති. තව කොටසක් උපන්ගෙයි මෝඩකමින් හා හීනමානයෙන් පෙළෙමින් හා බලයට කෑදර ලොක්කන්ගේ කටු කමින් නිල ඇඳුම නිසා තමන්ට ලැබුණු බලය අයුතුලෙස යොදවා, තර්ජනය කිරීම්, බලහත්කාරකම්, ලිංගික අල්ලස් වල සිට ඉහතින් සඳහන් කල කප්පම් ගැනීම්, මංකොල්ල, පැහැර ගැනීම්, අතුරුදහන් කරවීම් හා මිනීමැරුම් දක්වා තම කෘරත්වය විදහා දක්වයි. ඉතින් මෙවන් අයට රණ සොරුන්, රණ සල්ලාලයන් හෝ රණ අපරාධකරුවන් ලෙස හැඳින්වීමට හැකිද? එබැවින් මේ ලිපියේදී මේ දෙකොටස වඩා සාධාරන ලෙස යුද විරුවන් හා යුද අපරාධකරුවන් ලෙස හඳුන්වමි. දෙපාර්ශවයක් අතර යුද්දයකදී බුද්ධි අංශ කාර්ය බාරය ඉතා විශාල එකකි. Military Intelligence යන්නට යෙදෙන 'බුද්ධි තොරතුරු' යන වචනය ගැන මගේ පැහැදීමක් නැතත් බහුතරයකගේ පහසුව සඳහා එයම භාවිතා කලොත්; නිවැරදි බුද්ධි තොරතුරක් යනු සටනට පෙරම ඉන් අඩක් ජයග්‍රහණය කිරීම හා සමාන වේ. උපරිම සුදානම, අවම බලය, සතුරාට උපරිම හානිය හා තම කණ්ඩායමට අවම හානිය වන ලෙස මෙහෙයුමක් කළමනාකරණය කර ගැනීමට එහි දායකත්වය මෙසේ කෙටියෙන් විස්තර කල නොහේ. මේ නිසා බුද්ධි අංශ සඳහා අවශ්‍ය වන්නේ තීක්ෂණ නුවණින් හෙබි බුද්ධිමත් පිරිසක් උවත් අවාසනාවට අපේ කාලයේ නාවික බුද්ධි අංශයට තිබු මහත්ම අඩුපාඩුවක් වුයේ එවන් නිලධාරින්ය. මා දන්නා ඉතිහාසයේ නාවික බුද්ධි අංශයට නැවියන් බඳවා ගත් මුලිකම සුදුසුකම දෙමළ භාෂාව කතා කිරීමට තිබු හැකියාවයි. බුද්ධි අංශයට බැඳීමෙන් පසු කොණ්ඩා රැවුල් වැවීමට හැකිවීම, යුනිෆෝම් එක වෙනුවට සිවිල් ඇඳුමින් කටයුතු කිරීමට හැකි වීම, මුහුදු රාජකාරින්ගෙන් ඉවත් වී සිටීමට හැකිවීම, වියදම් කිරීමට පෙටි කෑෂ් ලැබීම, ඉහළ නිළධාරීන්ට කෙලින්ම රපෝර්තු කිරීමට හැකිවීම වැනි වරප්‍රසාද නිසා බොහෝ පුහුදුන් නාවිකයෝ දෙමළ භාෂාව ඉගෙන ගෙන හෝ බුද්ධි අංශයේ රැකියාවට එක් වීමට කැමැත්තක් දැක්විය. නිළධාරීන් බුද්ධි අංශයට සම්භන්ද වීම මිට මදක් වෙනස් ස්වරුපයක් ගත්තද ප්‍රතිපලය එතරම් වෙනස් නොවුනි. මක්නිසාද බුද්ධි අංශයේ කටයුතු සඳහා යොදවන නිලධාරීන් ගොඩබිම ආයතන වල සේවය කිරීමට අවශ්‍ය වූ නිසාත් ඒ වන විටත් 'මුහුදට යන්නට' තරම් ප්‍රමාණවත් නිළධාරීන් නාවික හමුදාව සතු නොවූ නිසාත් ගොඩබිම සේවයටම අනුයුක්ත නාවික සෙබළ (Patrolman) අංශයේ නිළධාරීන් බොහෝ අවස්ථාවල අදාළ ප්‍රදේශයේ 'මාණ්ඩලික බුද්ධි නිලධාරී' තනතුරු සඳහා පත් කරන ලදී. මෙසේ පත් කල නිළධාරීන් හා ඉහත අයුරින් බුද්ධි අංශයට බැඳුනු නැවියන් කණ්ඩායම් විසින් එක්තරා කලෙක සමස්ථ නාවික හමුදා බුද්ධි අංශය පුරා අණසක පතුරුවාගෙන සිටිනු දැකිය හැකිවිය. මිලමුදල් බලය හා හීනමානයෙන් හිස උදුම්මා නොගෙන තම රාජකාරිය නිවැරදිව ඉටු කොට (කළකිරීමෙන්?) බුද්ධි අංශයෙන් ඉවත්වූ ඉතා සුළුතරයක් වූ මේ චෝදනාවට අදාළ නොවන නාවික බුද්ධි නිලධාරීන් පිරිස මේ සටහනට කමත්වා! තම දේශපාලන අරමුණු හා බලය වෙනුවෙනුත්, ප්‍රතිරූපය වෙනුවෙනුත් අධිෂ්ටානශිලිව නැව මෙහෙයවූ ලෝකෙට පරකාසේ- ගෙදරට මරගාතේ කප්පිත්තෙකුගේ අසීමිත බලය ඔහුගේ අන්තේවාසික සහචරයින් දෙපළක් මගින් මේ මන්ද බුද්ධි නිළධාරීන් අතටද සම්ප්‍රේෂණය වීම මෙහි නරකම උච්චයයි. මේ වකවානුවේ පැහැදිලිවම බුද්ධි අංශ නිළධාරීන් තුන් කොටසක් දැකිය හැකි විය. කොටසක් තම රැකියාවට පමණක් සීමිතව තම තම නැණ පමණින් කටයුතු කරමින් හැබෑවටම යමක් කිරීමට උත්සහ කල පිරිසයි. මොවුන්ගෙන් කිසිවෙකු ලොකු වැඩක් ගත්තේවත් ඔවුන් ලොකු වැඩක් කිරීමට පෙළබුනේවත් නැති වුව ඔවුන්ගෙන් එතරම් හානියක් සිදු වුයේද නැත. තවත් කොටසක් 'එදාවේල' ක්‍රමයට බුද්ධි තොරතුරු සම්ප්‍රේෂණය කළහ. 'ඉන්ට් එකේ මහත්තුරු' ලෙස සැවොම හඳුන්වන කරළියේ සැරිසැරූ බොහෝ අය මේ කොටසට අයත් විය. මේ එදාවේල බුද්ධි තොරතුරු සැපයීම පිළිබඳව යමක් පැවසිය යුතුමය. මේ ක්‍රමයට ඔබට මට ඕනේ කෙනෙකුට තොරතුරු දිය හැක. තොරතුරු ලබා දෙන අයගේ අනන්‍යතාවය නොසයන අතර එහි විශ්වසනීයත්වය ප්‍රශ්ණ නොකෙරේ. ඒ වෙනුවට ප්‍රමාණාත්මක තොරතුරු අනුව ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට අදාළ ආයතනයට අණ ලැබේ. ඔව්හු මහා පරිමාණ මෙහෙයුම් සඳහා තොරතුරු ලබා දීමක් හෝ එවන් තොරතුරු ඔවුන්ගෙන් අපේක්ෂා කිරීමක් සිදු නොවේ. එනිසා මෙම කොට්ටාශය නිසා වැඩිම හානියක් වුයේ කුඩා මෙහෙයුම් කණ්ඩායම් වලටයි. උදාහරණයක් ලෙස "මේ සතියේ ටෙරා ල දහ දෙනෙක් ගේ කණ්ඩායමක් මුලතිව් සිට කල්ලරාව, ගෝමරන්කඩවල, කන්තලේ, සේරුනුවර හරහා මඩකළපුව ට යන්න උත්සාහ කරනවා" යැයි බුද්ධි තොරතුරක් ලබා දුන් බව සිතන්න. එතැන් සිට සතියක් හෝ දෙකක් යනතුරු ඔය මාර්ගයේ ඇති සියළුම අනුකණ්ඩ වල නිවාඩු අත් හිටුවා ඔවුන් සුදානම් පිට තබනවා ඇත. රාත්‍රී මුර සංචාර, රෙකී, ඇම්බුෂ් එකී මෙකි නොකී කුඩා මෙහෙයුම් වලින් ඒ ඒ කොටස් හෙම්බත් වනු ඇත. කරුමෙට එකෙක් හරි වෙන ගමනක් යන ගමන් හරි හම්බුනොත් බුද්ධි තොරතුරු දීපු එකා මාසෙකට ගොඩය. නැති උනොත් එක්කෝ අර කණ්ඩායම් වල ඇස් වලට වැලි ගසා උන් පැන ගොස්ය.. නැත්නම් අපේ පෙර සුදානම ගැන ඉව වැටි උන් වැඩේ වෙනස් කරලාය. වැරැද්ද කෙසේවත් බුද්ධි තොරතුරේ නොවේ. එක වටයක් ඔය සියලු දෙනාම නිවාඩු ගොස් එහෙම යලි පැමිණි පසු තව බුද්ධි තොරතුරකට සුදානම් වීම පමණක් සෑහේ. මේ කණ්ඩායම් වලට තවත් වාසි ඇත. මාළු වාඩි වලින්, වාහන වලින්, මුදලාලිලාගෙන් අල්ලස් ලබා ගැනීම, පොලිසියේ පහල ස්ථර සමඟ ලඟින් ඇසුරු කිරීම, මත් ද්‍රව්‍ය හා ආයුද ප්‍රවාහනය, ආයුද කුලියට දීම ආදිය ඔවුන්ගේ අමතර අදායම් මාර්ග බවට පත් කර ගත හැක. ඒවා ප්‍රශ්ණ කිරීමට කිසිවෙකුට 'අයිතියක්' නැත්තේ ඔවුන් ගේ රාජකාරියට බදා වීම් හා ඔවුන් 'එක්ස්පෝස්' වීම හරහා රටේ සමස්ථ බුද්ධි අංශ නිලධාරීන් අධෛර්යයට පත් විය හැකි නිසායි. නරකම කොටස හොඳම කොටසයි. පරිපාලනයේ ඉහලම ස්ථර සමඟ කෙලින්ම ගනුදෙනු කරන්නේ ඔවුහුය. වඩා වරප්‍රසාද ලබන්නේද ඔවුහුය. හැබැහින්ම නවීන තාක්ෂනය හා හොඳම සම්භන්දතා හරහා නිවැරදිම බුද්ධි තොරතුරු ගලා එන්නේද ඔවුන් අතටය. ඒ හරහාම ඔවුන්ගේ තක්සේරුව තවත් ඉහල යයි. ඔවුන්ගේ බලය අසීමිත වේ. ඒ සමඟ අවශ්‍යතාද වැඩිවේ. යාන වාහන, ගෙවල් දොරවල්, සමාජ ආශ්‍රය, දවල්ට පොෂ් කෙල්ලන්, රෑට සෙක්සි කෙල්ලන්, නයිට් ලයිෆ්.. අහ.. සියල්ලටම මුදල්.. නේවි පඩියෙන් මේවා කල නොහැක. බලය හා ඉහලින් ලැබෙන ආරක්ෂාව නිසා මුදල් සෙවීමේ විකල්ප මාර්ග බොහෝ සෙයින් විවෘත වේ. පැහැර ගැනීම් හරහා කප්පම් ලබා ගැනීම එක ක්රමයකි. අවශ්‍ය මුදල ලැබුනා නොලැබුණා උන්ව නැවත නිදහස් කිරීම භයානකය.. ඔවුන්ගේ ඉරණම ගැඹුරු මුහුදේ දිය යටින් අවසන් වීම ඊට වඩා බොහෝ ආරක්ෂිතය. මන්ද එසේ අවසන් වන ජිවිත අයිති ත්රස්තවාදීන්ට මිස අහිංසකයින්ට නොවේ. ත්රස්තවාදීන් පරලොව යැවීම යුධ විරු ලේබලය වැදීමටද සුදුසුකමකි. ඔය මුදල් හොයන එක ක්රමයකි. තව ක්‍රම තිබේ. මුහුදෙන් ඔස්ට්‍රේලියාවට පැන යන්න හැමෝම දත කති. එවන් එක බෝට්ටුවක් මෙරට මුහුදු සිමාවෙන් පන්නා දුන්නොත් මිලියන කීපයක් එකවර සෙවිය හැක. කිරීමට ඇත්තේ සුළු දෙයකි. මුහුදේ තියෙන නැව් ටික තියෙන තැන් දැන ගැනීම සෑහේ. ඒත් මේ සමහර ඩෝරා මාමලා එක්ක මේ සෙල්ලම කරන්න බැරිය. උකුස්සෝ වගේ සමහරු එළව එළවා සතුරන් සොයති. ඒ අතර තුර මේ යාත්‍රාවක් උන්ට මාට්ටු උනොත් කේස් එක දුර දිග යා හැක. මේ ඌරාගේ මාළු උගේ පිටේම තබා කැපීමට වෙලාවයි. 'අද කෝකිලායි වලින් බෝට්ටුවක් යනවා හතලිස් දෙනෙක් අරං ඕස්ට්‍රේලියා යන්න" විශ්වසනීය බුද්ධි තොරතුර ලැබෙන්නේ කෙලින්ම නැගෙනහිර ආඥාපති වරයාටයි. අනේ අහිංසක නැව් ඩෝරා ඔක්කොම කෝකිලායි වටේ රොඳ බැඳ ගනිති. එලි වෙනකම් එළි රෑ වෙනකම් දින ගණන් උන් එතන නිදි මරති. දින දෙකකට පසු හැබවින්ම ශ්‍රී ලාංකික සරණාගතයින් 40ක් රැගත් බහුදින ධිවර යාත්‍රාවක් 'ඇසිලම්' සොයමින් ඕස්ට්‍රේලියාවට ළඟාවේ. නැගෙනහිර ආඥාපති වරයාට ඊට ඉහළිනුත්, ඔහුගෙන් ඔහුගේ නැව් කණ්ඩායමටත් ලුණු ඇඹුල් ඇතුව අහගන්න ලැබෙද්දී 'වාකරෙයි' වලින් පිටත්වීමට පෙර බෝට්ටුවේ අයිතිකරු විසින් තැරව්කරු අතට පත් කල 'නියමිත ගාස්තුව' නිසි පරිදි බුද්ධි නිලධාරියා අතට පත්වේ. ඒ මදිවට ඔහු ඉතා දක්ෂ ලෙස නිවැරදිව ලබා දුන් ඔත්තුව අනුව ගිහිං මාළු ට්‍රෝලර් එකක් අල්ලා ගන්න බැරි මුහුදට යන උන් පැත්තක ඉද්දි මේ දක්ෂ නිලධාරියට තව තවත් වරදාන වරප්‍රසාද නොඅඩුව ලැබේ. මේ ආකාරයෙන් අවි ආයුද, වාහන, මත ද්‍රව්‍ය, කප්පම් ආදී නොයෙක් නොයෙක් ආදායම් මාර්ග මේ වෘත්තීය සමඟ බැඳී පවතී. සතුරා හා මිතුරු හමුදාව අතර 'ඩබල් ඒජන්ට්' කෙනෙකු වීමද අවධානම් නමුත් බොහෝ වාසිදායක රැකියාවකි. මේ මොනවා කලත් 'රණවිරු' ලේබලය යටතේ ලැබෙන පිළිගනිම හා වරප්‍රසාද ද ඉතා වටනේය. මොන සැප ලැබුනත් මේක එකාතකින් 'යකා බැඳ ගත්තා' වගේ තත්වයකි. බන්දනයේ ඉන්නා තාක් යකාගෙන් හිතුමතේ වැඩ ගත හැකිය. යම් හෙයකින් බන්දනය බල රහිත වුවොත් යකා කිසි වග විභාගයක් නැතුවම මෙතෙක් කල් බැඳන් උන්නු එකාව කා දමනු ඇත. ඒ නිසා දවසෙන් දවස බන්දනය ශක්තිමත් කර ගත යුතුය. අනික සිස්ටම් එක තුල සුද්දවන්තයින් සිටිය නොහැක. ඒක නිසා පළමු අවස්ථාවේදීම සුද්දවන්තයින් හලා තමන්ගේම එවුන් සෙට් එහෙකින් එකාට එකාවද බැඳ ගත යුතුය. මෙය ජාල ප්‍රතික්‍රියාවකි. කරුමෙට, කිසිවක් සදාකාලිකව රහසක් ලෙස තියා ගත නොහැකි මොකක්දෝ හෙනයක් මෙළොව පවතී. කොහෙන් හෝ එකක් දෙකක් ලික් වෙන්න ගත්තම වක්කඩ කැඩුනා හා සමානය. සමහරුන්ට හොර මැර මගඩිකම් කරන්නට මොලේ තිබ්බට ඒවා රැක ගන්නට නොතේරේ. එවන් එක මී හරකෙක් මේ ගොනුවක සිටීම සෑහේ. ඒ අනුව දැන් එළඹ ඇත්තේ ඒවාට රිටර්න් එක ඇක්සේප්ට් කරන්න වෙන කාලයයි. ඒත්.... තවමත් මෙසිරිලක යෙහෙන් වැජඹුණු ඒ උතුම් 'රණවිරු' නාමයේ අනුහස හා ඒ අනුහසින් රජවුණු මෝඩ ගමරාලලගේ හා විදුලිපුටු වීරයන්ගේ ආනුභාවයත්, යන එන මං නැතුව අතන මෙතන ලගින දේශප්‍රේමී දිරච්ච ලණුවේ එල්ලී පණ ගැට ගහගන්න දඟලන චිවරධාරින්ගේ ආශිර්වාදයත් පමණක් මේ යුද අපරාදකරුවන්ට නොනිසි රැකවරණයක් සළසයි. එය බොහෝ අනර්ථකාරී ආරක්ෂවකි. සැබෑ යුද විරුවන්ට කාගෙවත් රැකවරණ අවශ්‍ය නැත. තම එඩියෙන් සතුරු බල බිඳ රණ බිම ජයගත් ඔවුහු විනිශ්චයාසනය ඉදිරියේ සැබෑ විරුවෝ වෙත්; මේ මෝඩ ගමරාලලගේ හෝ විදුලිපුටු වීරයන්ගේ කර මතින් එගොඩ වීමටවත් මොළේ හිස් තට්ටරාළ ලගේ බණ වලින් නිවන් දකිමටවත් ප්‍රිය නොකරති. උන්ගේ ඒ ප්‍රෞඩ නාමයට වින කටින්නෝද වෙන කිසිවෙකු හෝ නොව මේ චෞර යුද අපරදකරුවන් හා ඔවුන් රකිනා කපටි හිවලුන්ම වෙති. අහෝ.. යුක්තියේ නාමයෙන් මේ සොර මුළු සොයා හෙළිකර නියම යුද විරුවන් මේ අපහාසයෙන් ගලවා ගැනීමට පාලකයෝ කටයුතු කරත්වා! Posted by කල්‍යාණ මිත්‍ර at 20:24 [/SIZE][/SIZE] [url]http://kalahitha.blogspot.com/2017/03/war-heros-vs-war-criminals.html[/url] [COLOR="SandyBrown"][SIZE="4"]මම අන්තර්ජන්ජාලෙ සෑරිසරද්දි තමඊ මෙක හ්ම්බ උනෙ. බලපල්ලකො මු කියල තියන කතාව. මම මෙක ගෑන නාවික හමුදවෙ නිලදාරියෙක් වෙන අපෙ අය්ය කෙනෙක් ගෙන් ඈහුව.මිනිහ කියනවා මෙක නිකන් ලොඩ් වගෙ ලියපු එකා යුද්දකාලෙ තමන් අන දුන්න නෑව දාල පෑනල ගිහින් ඉන්න කොට නාවික බුද්දි අන්සෙන් කුදලගෙන ආපු එකෙක්ලු. එකලු ඔය තරහ. බලපන් කො මු වෙච්ච දෙවල් දෑක්ක වගෙ ලියල තමන්ගෙ පුද්ගලික තරහකට රට විකුනන හෑටි. [/SIZE][/COLOR] :no::no::no::no: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom