Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද හමුදා අවි ගබඩාව වේයන්ගොඩින් ඉවතට.. අවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද හමුදා අවි ගබඩාව වේයන්ගොඩින් ඉවතට.. අවි &#3

වේයන්ගොඩ පෙහෙකම්හල් පරිශ්‍රයේ පිහිටා ඇති යුද හමුදාවට අයත් මධ්‍යම අවි උණ්ඩ ගබඩඩාව එම ස්ථානයෙන් ඉවත් කර ජන ශුන්‍ය ප්‍රදේශයක ස්ථාපිත කිරීමටත්, දැනට ආරක්ෂක අංශවලට අවශ්‍ය ගිනි අවි සහ පතරොම් පමණක් මෙහි රදවාගෙන ඉතිරිය ඒවා මිලදී ගත් රටවලට ප්රතිඅලෙවි කිරීමට කටයුතු කරගෙන යන බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

වේයන්ගොඩ ගබඩාව සහිත කඳවුර පිහිටා ඇත්තේ අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක වීමත්, කොස්ගම සාලාව කඳවුරේ තරම් හෝ ආරක්ෂිතභාවයක් නොමැති උණ්ඩ ගබඩා කිරීම සහ එම ගබඩා කිසිසේත්ම උණ්ඩ ගබඩා කිරීම සඳහා සුදුසු තත්වයෙහි නොවීමත් ඇතුළු කරුණු රැසක් සලකා බලමින් අවි ගබඩාව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාව සතු බර අවිතොග ඒවා මිලදීගත් සමාගම්වලට සහ, රටවලට විකිණීම සදහා රජය සැළසුම්කර තිබී ඇති අතර ඒ සදහා 2016 අපේ‍්‍රල් 07 වන දින කැබිනට් පත්‍රිකාවක් අනුමත වී ඇත. මෙම පතරොම් සහ උණ්ඩ තොග මිලදී ගැනීමට චීනයේ නොරින්කෝ නමැති සමාගමක් කැමැත්ත දක්වා ඇති අතර ඒ අනුව රජයට අයත් ‘ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලජීස් ලිමිටඩ්’ සමාගම හරහා ඇමරිකානු ඩොලර් මිලියන 150ක මුදලකට එම ගනුදෙනුව සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

යුද්ධයක් නොපවතින නිසා යුද හමුදාව සතු අතිරික්ත අවි තොග නිශ්ක්‍රීය කිරීමට සහ, ඒවා මිලදී ගත් රටවලට නැවත විකිණීමට රජය තීරණය කර ඇති බව ඇමති සාගල රත්නායකද පසුගිය දා ප්‍රකාශ කර තිබිණි.

මේ අතර යුද හමුදාව සතු අවි බලය දුර්වල කිරීමට එරෙහිව පාර්ශව ගණනාවක් අදහස් පලකර ඇත. යුද්දයක් නොමැති වුවද ඕනෑම රටක් ආරක්ෂාව වෙනුවෙන් තම හමුදා ඕනෑම අවස්ථාවක යුද සූදානමක තබා ඇති බවත් අවි සංචිත රහසිගතව පවත්වාගෙන යන බවත් පෙන්වා දෙන එම පාර්ශව මෙලෙස ශ්‍රී ලංකා ආරක්ෂ අංශ දුර්වල කරන්නේ ජාත්‍යන්තර උවමනාවකටදැයි ප්‍රශ්න කරයි. රජයේ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇමරිකාවේ වොෂින්ටන්හීදී ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා හමුදාවේ ශක්තිය 37%කින් අඩු කිරීමට කටයුතු කරන බවයි.

[QUOTE="chaturanga836, post: 20275215, member: 544536"] [b]යුද හමුදා අවි ගබඩාව වේයන්ගොඩින් ඉවතට.. අවි [/b] [SIZE="5"]වේයන්ගොඩ පෙහෙකම්හල් පරිශ්‍රයේ පිහිටා ඇති යුද හමුදාවට අයත් මධ්‍යම අවි උණ්ඩ ගබඩඩාව එම ස්ථානයෙන් ඉවත් කර ජන ශුන්‍ය ප්‍රදේශයක ස්ථාපිත කිරීමටත්, දැනට ආරක්ෂක අංශවලට අවශ්‍ය ගිනි අවි සහ පතරොම් පමණක් මෙහි රදවාගෙන ඉතිරිය ඒවා මිලදී ගත් රටවලට ප්රතිඅලෙවි කිරීමට කටයුතු කරගෙන යන බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි. වේයන්ගොඩ ගබඩාව සහිත කඳවුර පිහිටා ඇත්තේ අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක වීමත්, කොස්ගම සාලාව කඳවුරේ තරම් හෝ ආරක්ෂිතභාවයක් නොමැති උණ්ඩ ගබඩා කිරීම සහ එම ගබඩා කිසිසේත්ම උණ්ඩ ගබඩා කිරීම සඳහා සුදුසු තත්වයෙහි නොවීමත් ඇතුළු කරුණු රැසක් සලකා බලමින් අවි ගබඩාව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි. ශ්‍රී ලංකා යුද හමුදාව සතු බර අවිතොග ඒවා මිලදීගත් සමාගම්වලට සහ, රටවලට විකිණීම සදහා රජය සැළසුම්කර තිබී ඇති අතර ඒ සදහා 2016 අපේ‍්‍රල් 07 වන දින කැබිනට් පත්‍රිකාවක් අනුමත වී ඇත. මෙම පතරොම් සහ උණ්ඩ තොග මිලදී ගැනීමට චීනයේ නොරින්කෝ නමැති සමාගමක් කැමැත්ත දක්වා ඇති අතර ඒ අනුව රජයට අයත් ‘ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලජීස් ලිමිටඩ්’ සමාගම හරහා ඇමරිකානු ඩොලර් මිලියන 150ක මුදලකට එම ගනුදෙනුව සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. යුද්ධයක් නොපවතින නිසා යුද හමුදාව සතු අතිරික්ත අවි තොග නිශ්ක්‍රීය කිරීමට සහ, ඒවා මිලදී ගත් රටවලට නැවත විකිණීමට රජය තීරණය කර ඇති බව ඇමති සාගල රත්නායකද පසුගිය දා ප්‍රකාශ කර තිබිණි. මේ අතර යුද හමුදාව සතු අවි බලය දුර්වල කිරීමට එරෙහිව පාර්ශව ගණනාවක් අදහස් පලකර ඇත. යුද්දයක් නොමැති වුවද ඕනෑම රටක් ආරක්ෂාව වෙනුවෙන් තම හමුදා ඕනෑම අවස්ථාවක යුද සූදානමක තබා ඇති බවත් අවි සංචිත රහසිගතව පවත්වාගෙන යන බවත් පෙන්වා දෙන එම පාර්ශව මෙලෙස ශ්‍රී ලංකා ආරක්ෂ අංශ දුර්වල කරන්නේ ජාත්‍යන්තර උවමනාවකටදැයි ප්‍රශ්න කරයි. රජයේ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇමරිකාවේ වොෂින්ටන්හීදී ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා හමුදාවේ ශක්තිය 37%කින් අඩු කිරීමට කටයුතු කරන බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom