Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද හමුදා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභය නිසා හතලිස් එක්දාහක් හමුදාව හැර ගිහින්

යුද හමුදා සේවය හැර ගිය සෙබලුන් 41,330 ක් පමණ සිටින බවත් ඔවුන්ට යුද හමුදා සේවයෙන්

ඉවත් වීම සඳහා සති දෙකක පොදු සමා කාලයක් ලබා දී ඇති බවත් සුළු වැරදි හා යුද හමුදාවට

රුපියල් 50,000ක උපරිමයක් දක්වා මුදල් අය විය යුතු මෙම පොදුසමා කාලය තුළ බාධාවකින්

තොරව ඉවත් වීමට අවස්ථාව ලබා දී ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (25) පැවති මාධ්‍ය

හමුවකදී ප්‍රකාශ කර තිබේ.

හමුදාව හැරගිය පිරිස් වෙත මෙම පොදු සමා කාලය අප්‍රේල් මස 10 වැනි දින දක්වා හිමි වන අතර

එම කාල සීමාවෙන් අනතුරුව යුදහමුදාවෙන් පළා ගොස් සිටින පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා

වැටලීම් සිදුකරන බවද ඔහු පැවසීය.

උතුරේ පැවති ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව යුද හමුදා සෙබලුන් විශාල වශයෙන් ආණ්ඩුවේ

දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් බොහෝ සෙබලුන් කම්කරුවන් ලෙස ඉදිකිරීම් කටයුතුවලට මැදිහත්

කරගනු ලැබීය. මෙම තත්වයත් සමග හමුදා සෙබලුන්ගේ මානසික මට්ටම් බිඳවැටීමට ලක් වූ අතර

බොහෝ පිරිස් සේවය හැර ගියහ.

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ නිල ඇදුම් සහිතව හමුදා සෙබලුන් එළවළු කිරීමට,

කාණු සුද්ද කිරීමට, පවිත්‍රතා කටයුතුවලට, ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිකළ මාලිගාවන්හි

කම්කරුවන් ලෙස, නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරයේ සිදු කළ කටයුතුවලට

යොදා ගැනීම දැඩි කතා බහට ලක්වූ අතර ඔවුනට හමුදා මූලික වැටප පමණක් ලබා දෙමින් සේවයේ

යොදවා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ගෙන ගිය එම බලහත්කාරී ක්‍රියාවන් හේතුවෙන් හමුදා සෙබලුන්

තුළ දැඩි කලකිරීමක්ද ගොඩනැගී තිබිණි.

[QUOTE="N sriyanthe, post: 18102065, member: 522521"] [B][SIZE="6"]ගෝඨාභය නිසා හතලිස් එක්දාහක් හමුදාව හැර ගිහින්[/SIZE][/B] [B][SIZE="5"][COLOR="Blue"]යුද හමුදා සේවය හැර ගිය සෙබලුන් 41,330 ක් පමණ සිටින බවත් ඔවුන්ට යුද හමුදා සේවයෙන් ඉවත් වීම සඳහා සති දෙකක පොදු සමා කාලයක් ලබා දී ඇති බවත් සුළු වැරදි හා යුද හමුදාවට රුපියල් 50,000ක උපරිමයක් දක්වා මුදල් අය විය යුතු මෙම පොදුසමා කාලය තුළ බාධාවකින් තොරව ඉවත් වීමට අවස්ථාව ලබා දී ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ. හමුදාව හැරගිය පිරිස් වෙත මෙම පොදු සමා කාලය අප්‍රේල් මස 10 වැනි දින දක්වා හිමි වන අතර එම කාල සීමාවෙන් අනතුරුව යුදහමුදාවෙන් පළා ගොස් සිටින පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් සිදුකරන බවද ඔහු පැවසීය. උතුරේ පැවති ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව යුද හමුදා සෙබලුන් විශාල වශයෙන් ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් බොහෝ සෙබලුන් කම්කරුවන් ලෙස ඉදිකිරීම් කටයුතුවලට මැදිහත් කරගනු ලැබීය. මෙම තත්වයත් සමග හමුදා සෙබලුන්ගේ මානසික මට්ටම් බිඳවැටීමට ලක් වූ අතර බොහෝ පිරිස් සේවය හැර ගියහ. හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ නිල ඇදුම් සහිතව හමුදා සෙබලුන් එළවළු කිරීමට, කාණු සුද්ද කිරීමට, පවිත්‍රතා කටයුතුවලට, ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිකළ මාලිගාවන්හි කම්කරුවන් ලෙස, නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරයේ සිදු කළ කටයුතුවලට යොදා ගැනීම දැඩි කතා බහට ලක්වූ අතර ඔවුනට හමුදා මූලික වැටප පමණක් ලබා දෙමින් සේවයේ යොදවා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ගෙන ගිය එම බලහත්කාරී ක්‍රියාවන් හේතුවෙන් හමුදා සෙබලුන් තුළ දැඩි කලකිරීමක්ද ගොඩනැගී තිබිණි. [/COLOR][/SIZE][/B] [IMG]http://i61.tinypic.com/23ks0nb.jpg[/IMG] [IMG]http://i61.tinypic.com/5cycd5.jpg[/IMG] [IMG]http://i62.tinypic.com/2ds3gw7.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom