Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුධ අපරාධ විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරක්ෂක අංශවල පුවත් ගෝඨා හරහා පමණයි - මාධ්‍යයට දැඩි වාරණ      ප්‍රධාන පුවත    2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 10:49

ආරක්ෂක හමුදාවන්ට අයත් හමුදාපතිවරයාගේ සිට සියලූම නිලයන් වෙතින් අවසරයකින් තොරව සම්මුඛ සාකච්ඡා ලබාගැනීම, ප්රවෘත්ති ලබාගැනීම ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ පත්කිරීම් හා උසස් කිරීම් පිළිබද තොරතුරු ලබාගැනීම සපුරා තහනම් කරමින් රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ අධ්යක්ෂ ජෙනරාල් ලක්ෂමන් හුලූගල්ලේගේ අත්සනින් යුතුව සියලූම මාධ්‍ය ආයතන වෙත ඊයේ (02) පස්වරුවේ විශේෂ නියෝගයක් යොමුකොට තිබේ.

පෙබරවාරී 01 දාතමින් යුතුව නිකුත්කරනු ලැබ ඇති එම දැනුම්දීමට අනුව, ඒ ඒ හමුදාවන් පිලිබදව මාධ්‍යයට අදහස් පළකිරීමේ පූර්ණ බලධාරීන්තවය හිමිවන්නේ ති‍්‍රවිධ හමුදාවේ හා පොලීසියේ මාධ්‍ය ප්රකාශකවරුන්ට පමණක් වනබව අවධාරණය කර තිබේ.

තවද ආරක්ෂක අංශවල සේවය කරන පුද්ගලයන් මාධ්‍යවෙත සම්බන්ධ කර ගැනීමට අත්‍යවශ්‍යවන අවස්ථාවලදී ඒ සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙතින් ලිඛිත අවසරයක් ලබාගත යුතු බවත්, රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා වෙතින් අවසර ලබාගැනීමේදී කරනු ලබන ඉල්ලීම පළමුව තමාවෙත ඉදිරිපත් කළ යුතු බවත් ලක්ෂමන් හුලූගල්ලේගේ නිවේදනයේ සඳහන් වේ.

ආරක්ෂක අංශවල සේවයේ නියුතු විවිධ තරාතිරමේ සාමාජිකයන් සම්බන්ධ කරගනිමින් රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු හා අදහස් ලබාගැනීමට මෙන්ම සම්මුඛ සාකච්ඡා ලබාගැනීමට ඇතැම් මාධ්‍ය ක්‍රියාකරමින් සිටින බවත්, කිසිදු වගකීමකින් තොරව ඔවුන් ලබාදෙන මෙම ප්රවෘත්ති මහජනතාව නොමගයවන අතරම රටේ ජාතික ආරක්ෂාවටද සෘජුව බලපෑම් සිදුකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ. එබැවින් මීට අදාලව පවතින නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කරවීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය තීරණය කොට ඇති බවද එම නිවේදනයේ අවධාරණයෙන් යුතුව සඳහන් වේ.

[QUOTE="AtulaSiriwardane, post: 6596961, member: 120286"] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5488:2010-02-03-05-21-22&catid=34:2008-10-13-08-28-51&Itemid=27"]ආරක්ෂක අංශවල පුවත් ගෝඨා හරහා පමණයි - මාධ්‍යයට දැඩි වාරණ[/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5488%3A2010-02-03-05-21-22&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5488%3A2010-02-03-05-21-22&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01NDg4OjIwMTAtMDItMDMtMDUtMjEtMjImY2F0aWQ9MzQ6MjAwOC0xMC0xMy0wOC0yOC01MSZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=34:2008-10-13-08-28-51&Itemid=27"] ප්‍රධාන පුවත [/URL] [/SIZE] [SIZE=5] 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 10:49 [/SIZE] [SIZE=5][IMG]http://www.lankatruth.com/sin/images/photos/Security/Army/gota.jpg[/IMG]ආරක්ෂක හමුදාවන්ට අයත් හමුදාපතිවරයාගේ සිට සියලූම නිලයන් වෙතින් අවසරයකින් තොරව සම්මුඛ සාකච්ඡා ලබාගැනීම, ප්රවෘත්ති ලබාගැනීම ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ පත්කිරීම් හා උසස් කිරීම් පිළිබද තොරතුරු ලබාගැනීම සපුරා තහනම් කරමින් රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ අධ්යක්ෂ ජෙනරාල් ලක්ෂමන් හුලූගල්ලේගේ අත්සනින් යුතුව සියලූම මාධ්‍ය ආයතන වෙත ඊයේ (02) පස්වරුවේ විශේෂ නියෝගයක් යොමුකොට තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පෙබරවාරී 01 දාතමින් යුතුව නිකුත්කරනු ලැබ ඇති එම දැනුම්දීමට අනුව, ඒ ඒ හමුදාවන් පිලිබදව මාධ්‍යයට අදහස් පළකිරීමේ පූර්ණ බලධාරීන්තවය හිමිවන්නේ ති‍්‍රවිධ හමුදාවේ හා පොලීසියේ මාධ්‍ය ප්රකාශකවරුන්ට පමණක් වනබව අවධාරණය කර තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]තවද ආරක්ෂක අංශවල සේවය කරන පුද්ගලයන් මාධ්‍යවෙත සම්බන්ධ කර ගැනීමට අත්‍යවශ්‍යවන අවස්ථාවලදී ඒ සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙතින් ලිඛිත අවසරයක් ලබාගත යුතු බවත්, රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා වෙතින් අවසර ලබාගැනීමේදී කරනු ලබන ඉල්ලීම පළමුව තමාවෙත ඉදිරිපත් කළ යුතු බවත් ලක්ෂමන් හුලූගල්ලේගේ නිවේදනයේ සඳහන් වේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ආරක්ෂක අංශවල සේවයේ නියුතු විවිධ තරාතිරමේ සාමාජිකයන් සම්බන්ධ කරගනිමින් රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු හා අදහස් ලබාගැනීමට මෙන්ම සම්මුඛ සාකච්ඡා ලබාගැනීමට ඇතැම් මාධ්‍ය ක්‍රියාකරමින් සිටින බවත්, කිසිදු වගකීමකින් තොරව ඔවුන් ලබාදෙන මෙම ප්රවෘත්ති මහජනතාව නොමගයවන අතරම රටේ ජාතික ආරක්ෂාවටද සෘජුව බලපෑම් සිදුකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ. එබැවින් මීට අදාලව පවතින නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කරවීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය තීරණය කොට ඇති බවද එම නිවේදනයේ අවධාරණයෙන් යුතුව සඳහන් වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom