Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුධ අපරාධ විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සේකාට තහනම් ගෝඨාභයට නොතහනම් මහින්දගේ “යකාගේ නීතිය”       දේශීය    2010 මාර්තු 16 වෙනි අඟහරුවාදා, 12:25  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මේදිකාවල ප්‍රධාන කථිකයෙකු වී ඇති බවත්, ඔහු එකස්ත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ප්රචාරක කටයුතුවල නියැලෙමින් සිටන බවත් වාර්තා වේ. පසුගිය 14 දා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද සිල්වාගේ මැතිවරණ රැලි 09 කට සහභාගී වී ඇති අතර, ඒ සෑම අවස්ථාවකදීම දුමින්ද සිල්වා මෙවර මනාප ලැයිස්තුවේ අංක 1 ට ගෙන එන ලෙද ඉල්ලා ඇත.

ආරක්ෂක ලේකම්වරයා මෙසේ 14 වැනි දින දුමින්ද සිල්වාගේ මැතිවරණ රැලි 09 කට සහභාගී වූ බව අනාවරණය වූයේ දුමින්ද සිල්වාගේ සොයුරාගේ ගුවන් විදුලි නාලිකාව වූ හිරු FM නාලිකාවේ 14 වැනි දින ප්රවෘත්ති ප්‍රකාශයේ ප්‍රධාන සිරස්තලය එය වූ බැවිනි. මේ අනුව කොළොන්නාව රැස්වීම් 3 ක්, හෝමාගම රැස්වීම් දෙකක්, මහරගම, කැස්බෑව, උතුරු කොළඹ, කොට්ටේ යන නගරවැල පැවැති රැස්වීම් 09 කට ආරක්ෂක ලේකම්වරයා සහභාගී වූ බව හිරු FM නාලිකාවේ ප්රවෘත්ති විකාශයෙන් ප්‍රචාරය විය.

මෙහි ඇති ප්‍රධාතම ගැටළුව වන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ කථිකත්වය හෝ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයට පක්ෂවීම හෝ නොවේ. මේ රටේ එකම නීතිය දෙදෙනෙකුට දෙයාකාරයට ක්‍රියාත්මකවීමයි.

අද දින යුධ අධිකරණයට ඉදිරිපත් කරන ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නගා ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ඔහු යුධ හමුදාවේ සේවය කරන සමයේදී දේශපාලන පක්ෂ හා එහි නායකයින් සමඟ සබඳතා ඇති කර ගත් බවයි. ජනරාල්ට එරෙහිව මෙම චෝදනාව එල්ල කළ හැකි වන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට හා ආරක්ෂක අංශයේ නිලධාරීන්ට දේශපාලනය කිරීම තහනම් වන බැවිනි. මේ අනුව ජනරාල් ආරක්ෂක සේවයේ නිලධාරියෙකු වන්නා සේම ආරක්ෂක ලේකම්වරයාද රාජ්‍ය පරාපාලන සේවයේ නිලධාරියෙකි.

නමුත් ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව ක්‍රියාත්මක වන්නාවූ නීතිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ ඔහු රාජපක්ෂ පවුලේ අයෙතු වීමත්, ජනාධිපතිවරයාගේ එකකුස උපන් සොයුරාවීමත් නිසා දැයි විමසිය යුතුය.

[QUOTE="AtulaSiriwardane, post: 7013700, member: 120286"] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5922:2010-03-16-06-57-40&catid=35:2008-10-13-08-30-14&Itemid=63"]ෆොන්සේකාට තහනම් ගෝඨාභයට නොතහනම් මහින්දගේ “යකාගේ නීතිය” [/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5922%3A2010-03-16-06-57-40&format=pdf&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5922%3A2010-03-16-06-57-40&tmpl=component&print=1&page=&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01OTIyOjIwMTAtMDMtMTYtMDYtNTctNDAmY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9NjM="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63"] දේශීය [/URL] [/SIZE] [SIZE=5] 2010 මාර්තු 16 වෙනි අඟහරුවාදා, 12:25 [/SIZE] [SIZE=5][IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/Parties/UPFA/gotabaya2.jpg[/IMG]ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මේදිකාවල ප්‍රධාන කථිකයෙකු වී ඇති බවත්, ඔහු එකස්ත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ප්රචාරක කටයුතුවල නියැලෙමින් සිටන බවත් වාර්තා වේ. පසුගිය 14 දා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද සිල්වාගේ මැතිවරණ රැලි 09 කට සහභාගී වී ඇති අතර, ඒ සෑම අවස්ථාවකදීම දුමින්ද සිල්වා මෙවර මනාප ලැයිස්තුවේ අංක 1 ට ගෙන එන ලෙද ඉල්ලා ඇත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ආරක්ෂක ලේකම්වරයා මෙසේ 14 වැනි දින දුමින්ද සිල්වාගේ මැතිවරණ රැලි 09 කට සහභාගී වූ බව අනාවරණය වූයේ දුමින්ද සිල්වාගේ සොයුරාගේ ගුවන් විදුලි නාලිකාව වූ හිරු FM නාලිකාවේ 14 වැනි දින ප්රවෘත්ති ප්‍රකාශයේ ප්‍රධාන සිරස්තලය එය වූ බැවිනි. මේ අනුව කොළොන්නාව රැස්වීම් 3 ක්, හෝමාගම රැස්වීම් දෙකක්, මහරගම, කැස්බෑව, උතුරු කොළඹ, කොට්ටේ යන නගරවැල පැවැති රැස්වීම් 09 කට ආරක්ෂක ලේකම්වරයා සහභාගී වූ බව හිරු FM නාලිකාවේ ප්රවෘත්ති විකාශයෙන් ප්‍රචාරය විය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මෙහි ඇති ප්‍රධාතම ගැටළුව වන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ කථිකත්වය හෝ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයට පක්ෂවීම හෝ නොවේ. මේ රටේ එකම නීතිය දෙදෙනෙකුට දෙයාකාරයට ක්‍රියාත්මකවීමයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]අද දින යුධ අධිකරණයට ඉදිරිපත් කරන ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නගා ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ඔහු යුධ හමුදාවේ සේවය කරන සමයේදී දේශපාලන පක්ෂ හා එහි නායකයින් සමඟ සබඳතා ඇති කර ගත් බවයි. ජනරාල්ට එරෙහිව මෙම චෝදනාව එල්ල කළ හැකි වන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට හා ආරක්ෂක අංශයේ නිලධාරීන්ට දේශපාලනය කිරීම තහනම් වන බැවිනි. මේ අනුව ජනරාල් ආරක්ෂක සේවයේ නිලධාරියෙකු වන්නා සේම ආරක්ෂක ලේකම්වරයාද රාජ්‍ය පරාපාලන සේවයේ නිලධාරියෙකි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]නමුත් ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව ක්‍රියාත්මක වන්නාවූ නීතිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ ඔහු රාජපක්ෂ පවුලේ අයෙතු වීමත්, ජනාධිපතිවරයාගේ එකකුස උපන් සොයුරාවීමත් නිසා දැයි විමසිය යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom