Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුධ ජයග්‍රහණ සැමරිය යුත්තක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ පැවති යුද්ධය රටවල් දෙකක් අතර

හටගන්නා වූ යුද්ධයත් සමඟ සංසන්දනය

නොකළ හැකි යැයිද එබැවින් ඒ රටවල පවතින යුද

සැමරුම් උත්සව අපේ රටට අදාළ නොවන බැව්ද

කෙනකුට තර්ක කළ හැක. අපේ රටේ පැවතියේ

ජාත්‍යන්තර යුද්ධයක් නොවන බැව් සැබෑය. තිබුණේ

රජයට විරුද්ධව පැවති සන්නද්ධ අරගලයකි. නමුත්

එම අරගලය ක්‍රියාත්මක කළේ අතේ කැටපෝල

තියාගත් කිරිකජු කොල්ලන් කණ්ඩායමක්

නොවේ. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් යනු ලොව

ම්ලේච්ඡතම සහ බිහිසුණුම ත්‍රස්තවාදී

සංවිධාන ලෙස ප්‍රසිද්ධියට පත්, ලෝකයේ රටවල්

32 ක් විසින් තහනම් කළ, නවීනතම අවි

ආයුධවලින් සමන්විත, සම්මුති යුද හමුදාවක්

සහ නාවික බළඇණියක් සතුව සිටි, දේශීය

මෙන්ම විදේශීය රාජ්‍ය නායකයන් පවා

ඝාතනය කළ, මරාගෙන මැරෙන කළුකොටි

බළකායකින් හෙබි පිරිසකි. ඔවුන් සතුව

ඉතා ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක්

තිබුණ අතර ඔවුන්ට සෘජු

ආධාර කරන දෙමළ ඩයස්පෝරාව

එංගලන්තයේ සහ ප්‍රංශයේ සහ කැනඩාවේ

පාර්ලිමේන්තු මැතිවරණවල සමහර ආසනයන්හි

තීරණාත්මක සාධකයක් ද වේ. කොටි

ත්‍රස්තයින් තම අරගලය සඳහා

ජාත්‍යන්තර සහයෝගය ලබාගත්තේ ද ඒ

අයුරිනි. උන් වනාහි ජනාධිපතිවරු සතර

දෙනෙක්ට වසර 30 ක් තිස්සේ පරාජය කළ නොහැකි

වූ සංවිධානයකි. එසේ නම් මෙහි පැවතියේ

රටවල් 02 ක් අතර යුද්ධයක් නොවූවද,

ජාත්‍යන්තර සහයෝගය ලැබූ බලසම්පන්න

සන්නද්ධ හමුදාවක් සමග පැවති බරපතළ

යුද්ධයකි. යුද්ධය අවසන් වනවිට රණවිරුවෝ 29,000

ක් මියගොස් 14,000 කට අධික පිරිසක් ආබාධිත

තත්ත්වයට පත්වූයේ එබැවිනි. වසර ගණනාවක්

තිස්සේ භීතියෙන් ඇලළී ගිය ජනතාවට සතුටින්

සාමයෙන් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට වරම්

ලැබුණේ මෙම ජයග්‍රහණය හේතුවෙනි. එසේ නම් එවැනි

ජයග්‍රහණයක් සැමරීම සම්බන්ධයෙන් දෙවරක් සිතිය

යුතුද?

[QUOTE="DANUSHKA637, post: 20159157, member: 409323"] [size=5]අපේ රටේ පැවති යුද්ධය රටවල් දෙකක් අතර හටගන්නා වූ යුද්ධයත් සමඟ සංසන්දනය නොකළ හැකි යැයිද එබැවින් ඒ රටවල පවතින යුද සැමරුම් උත්සව අපේ රටට අදාළ නොවන බැව්ද කෙනකුට තර්ක කළ හැක. අපේ රටේ පැවතියේ ජාත්‍යන්තර යුද්ධයක් නොවන බැව් සැබෑය. තිබුණේ රජයට විරුද්ධව පැවති සන්නද්ධ අරගලයකි. නමුත් එම අරගලය ක්‍රියාත්මක කළේ අතේ කැටපෝල තියාගත් කිරිකජු කොල්ලන් කණ්ඩායමක් නොවේ. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් යනු ලොව ම්ලේච්ඡතම සහ බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධාන ලෙස ප්‍රසිද්ධියට පත්, ලෝකයේ රටවල් 32 ක් විසින් තහනම් කළ, නවීනතම අවි ආයුධවලින් සමන්විත, සම්මුති යුද හමුදාවක් සහ නාවික බළඇණියක් සතුව සිටි, දේශීය මෙන්ම විදේශීය රාජ්‍ය නායකයන් පවා ඝාතනය කළ, මරාගෙන මැරෙන කළුකොටි බළකායකින් හෙබි පිරිසකි. ඔවුන් සතුව ඉතා ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් තිබුණ අතර ඔවුන්ට සෘජු ආධාර කරන දෙමළ ඩයස්පෝරාව එංගලන්තයේ සහ ප්‍රංශයේ සහ කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණවල සමහර ආසනයන්හි තීරණාත්මක සාධකයක් ද වේ. කොටි ත්‍රස්තයින් තම අරගලය සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගත්තේ ද ඒ අයුරිනි. උන් වනාහි ජනාධිපතිවරු සතර දෙනෙක්ට වසර 30 ක් තිස්සේ පරාජය කළ නොහැකි වූ සංවිධානයකි. එසේ නම් මෙහි පැවතියේ රටවල් 02 ක් අතර යුද්ධයක් නොවූවද, ජාත්‍යන්තර සහයෝගය ලැබූ බලසම්පන්න සන්නද්ධ හමුදාවක් සමග පැවති බරපතළ යුද්ධයකි. යුද්ධය අවසන් වනවිට රණවිරුවෝ 29,000 ක් මියගොස් 14,000 කට අධික පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වූයේ එබැවිනි. වසර ගණනාවක් තිස්සේ භීතියෙන් ඇලළී ගිය ජනතාවට සතුටින් සාමයෙන් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට වරම් ලැබුණේ මෙම ජයග්‍රහණය හේතුවෙනි. එසේ නම් එවැනි ජයග්‍රහණයක් සැමරීම සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතුද?[/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom