Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුධ ටැංකි 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩබිම කරන යුද්ද වලදි එක තීරණාත්මක සාධකයක් වෙන්නෙ යුධ ටැංකි. පළවෙනි ලෝක යුද්දයෙ ඉදලම ගොඩබිම සටන් වලට භාවිතා වෙනවා. 20වෙනි සියවසේ මුල ඉදලා ලෝකෙ ඇතිවුන හැම යුද්දෙකටම යුද ටැන්කි ලොකු දායකත්වයක් දක්වලා තියෙනවා.

මෙව්වයෙ ඉතිහාසය ගැන කිව්වොත් ඉතින් 16-17 වෙනි සියවස් දක්වාම යන්න වෙනවා. මුලින්ම රෝද,ආමර් එකක් (පළිහක්) සහ කාළතුවක්කු සහිත වාහනයක් සැලසුම් කරල තියෙන්නෙ ලියනාඩෝ ඩාවින්චි. එයා දොඹකර සහ ගුවන්යානා ඇතුලු ගොඩක් යන්ත්රසූත්ර වල සැලසුම් නිර්මාණය කලා. ඊට පස්සෙ 1800 ගණන් වලදි දුම් රිය වලට ආමර් සවි කලාලු සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න. මොකද ඒ කාලෙ තිබ්බ අස්ස කරත්ත වලට ආමර් හයිකරලා වැඩක් නෑනෙ. 1904දි ඔස්ට්රියාවෙදි මෝටර් රථයක් හදලා තියෙනවා ආමර් එකක් සහිත. ආරක්ෂක පළිහක් සහිත පළැවෙනි වාහනය විදියට මේක සලකන්න පුලුවන්.

මේ තියෙන්නෙ ලියනාඩෝගේ ප්ලෑන් එකට අනුව පහු කාලෙක හදපු මොඩ්ල් එකක්

අද අපි දකිනමොඩ්ල් එකේ යුද ටැන්කි මුලින්ම බිහි වුනේ පළවෙනි ලෝක යුද කාලෙ. ගොවිබිම් වල වැඩට ගන්න ට්‍රැක්ටර් මොඩිෆයි කරලා තමයි මෙවා හැදුවෙ. ඒ ට්‍රැක්ටර් හදන සමාගම් වලින්ම තමා හැදුවෙ. මේ තියෙන්නෙ ලිට්ල් විලී කියන යුද ටැන්කිය. 1915දි නිෂ්පාදනය කලේ බ්‍රිතාන්‍යයෙදි. මේකෙ male version එකක් සහ female version එකක් තිබුනා. කැනන් එකක් හෙවත් බර අවියක් සහිත යුද ටැංකිය මේල්. කැනන් එක රහිත මෙෂින් ගන් පමණක් සහිත එක ෆීමේල්

මේ කාලෙදිම ප්‍රංශයෙ නිෂ්පාදනය වුන Renault FT ටැංකිය අද අපි දකින යුද ටැංකි වලට ගොඩක් දුරට සමානයි. යුද ටැන්කියෙ උඩ අංශක 360 ම කරකවන්න පුලුවන් මෙෂින් ගන් එකක් වගේම ටැංකියෙ පිටුපසට වෙන්න සවිකරපු එන්ජිමක් තිබුනලු මේකෙ. අද යුද ටැංකි වලත් මේ ක්රමයම තමා භාවිතා වෙන්නෙ. Renault සමාගමෙන් හැදුවෙ. ප්‍රමාණයෙන් නම් අද දකින එව්වට වඩා හුගක්ම පොඩියි

Renault FT ටැන්කියෙ අභ්‍යන්තරය. පොඩි පෙට්‍රල් එන්ජිමක් තියෙන්නෙ

පලවන ලෝක යුද්දෙට ජර්මනියෙන් හදපු ටැන්කිය තමා A7V කියන්නෙ. මේක ඉතින් යුද්දෙ අවසාන භාගයෙ නිෂ්පාදනය කලේ. මාස කිහිපයක් තමයි යුද්දෙට දායක වුනේ. මේකත් ට්‍රැක්ටරයක් පාදක කරගෙන් හදපු යුද ටැන්කියක්. කාලතුවක්කුවක් සහ මෙෂින් ගන් කිහිපයක් තමයි ආයුධ වුනේ මේ ටැන්කිය සතු.

සවිශක්තියෙන් සහ විශාලත්වයෙන් ඉතාම ඉහළ යන්ත්‍රයක් වගේම ගොඩක් රිලයබල්, මේක හැදුවෙ බෙන්ස් කම්පැනි එකෙන්ලු. ඉතින් සවිශක්තිය එහෙම පුදුමයක් නෙවෙයි

මේ පළවෙනි ලෝක යුද්දෙ මිත්‍ර පාර්ශවයෙ රටවල් බොහොමයක් යුද කලේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශය නිෂ්පාදනය කරපු යුද ටැන්කි වලින්. ඇමරිකාව යුද ටැංකි යුද්දෙට බස්සනකොටම යුද්දෙ ඉවර වුනා

රුසියාවත් යුද ටැංකි කිහිපයක්ම සැලසුම් කළත් ඒ එකක්වත් නිෂ්පාදනය කලේ නැ. ඉතාලියෙ Fiat සමාගම යුද ටැංකි කිහිපයක් නිෂ්පාදනය කළත් එතරම් සාර්තක නිර්මාණ වුනෙ නෑ. ඒක නිසා වැඩිය ජනප්‍රිය වුනෙත් නැහැ.

පළවෙනි ලෝක යුද්දෙ සහ දෙවැනි ලොක යුද්දෙ අතර කාලයේ යුද ටැන්කි වලදියුණුව සහ දෙවැනි ලෝක යුද්දෙ යුද ටැන්කි වල දායකත්වය ගැන දෙවැනි ත්‍රෙඩ් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා

මම කලින් දාපු ත්‍රෙඩ් එකෙන් පොරොන්දු වුනේ මේ ත්‍රෙඩ් එක න්‍යශ්ටික අවි ගැන දාන්න. ඒත් පස්සෙ අදහස වෙනස් කලා. ඒක මේ ලින්කුවෙන් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1696464

හැමෝටම ස්තූතියි පුලුවන් නම් රෙප් දෙන්න, අනික් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යමු

සියලුම තොරතුරු සහ පින්තූර විකිපීඩියාවෙනි PM me for more info & links

[QUOTE="Sithira Weerasinghe, post: 19542161, member: 540640"] [SIZE="5"]ගොඩබිම කරන යුද්ද වලදි එක තීරණාත්මක සාධකයක් වෙන්නෙ යුධ ටැංකි. පළවෙනි ලෝක යුද්දයෙ ඉදලම ගොඩබිම සටන් වලට භාවිතා වෙනවා. 20වෙනි සියවසේ මුල ඉදලා ලෝකෙ ඇතිවුන හැම යුද්දෙකටම යුද ටැන්කි ලොකු දායකත්වයක් දක්වලා තියෙනවා. :nerd:[/SIZE] [SIZE="4"]මෙව්වයෙ ඉතිහාසය ගැන කිව්වොත් ඉතින් 16-17 වෙනි සියවස් දක්වාම යන්න වෙනවා. මුලින්ම රෝද,ආමර් එකක් (පළිහක්) සහ කාළතුවක්කු සහිත වාහනයක් සැලසුම් කරල තියෙන්නෙ ලියනාඩෝ ඩාවින්චි. එයා දොඹකර සහ ගුවන්යානා ඇතුලු ගොඩක් යන්ත්රසූත්ර වල සැලසුම් නිර්මාණය කලා:cool:. ඊට පස්සෙ 1800 ගණන් වලදි දුම් රිය වලට ආමර් සවි කලාලු සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න. මොකද ඒ කාලෙ තිබ්බ අස්ස කරත්ත වලට ආමර් හයිකරලා වැඩක් නෑනෙ:rofl:. 1904දි ඔස්ට්රියාවෙදි මෝටර් රථයක් හදලා තියෙනවා ආමර් එකක් සහිත. ආරක්ෂක පළිහක් සහිත පළැවෙනි වාහනය විදියට මේක සලකන්න පුලුවන්. [IMG]http://i67.tinypic.com/15ps5mp.jpg[/IMG] මේ තියෙන්නෙ ලියනාඩෝගේ ප්ලෑන් එකට අනුව පහු කාලෙක හදපු මොඩ්ල් එකක්[/SIZE] [SIZE="4"][COLOR="Blue"]අද අපි දකිනමොඩ්ල් එකේ යුද ටැන්කි මුලින්ම බිහි වුනේ පළවෙනි ලෝක යුද කාලෙ. ගොවිබිම් වල වැඩට ගන්න ට්‍රැක්ටර් මොඩිෆයි කරලා තමයි මෙවා හැදුවෙ. ඒ ට්‍රැක්ටර් හදන සමාගම් වලින්ම තමා හැදුවෙ. මේ තියෙන්නෙ ලිට්ල් විලී කියන යුද ටැන්කිය. 1915දි නිෂ්පාදනය කලේ බ්‍රිතාන්‍යයෙදි. මේකෙ male version එකක් සහ female version එකක් තිබුනා. කැනන් එකක් හෙවත් බර අවියක් සහිත යුද ටැංකිය මේල්. කැනන් එක රහිත මෙෂින් ගන් පමණක් සහිත එක ෆීමේල්:rofl::P[/COLOR][/SIZE] [IMG]http://i68.tinypic.com/2h4mdfs.jpg[/IMG] [SIZE="4"][COLOR="Green"]මේ කාලෙදිම ප්‍රංශයෙ නිෂ්පාදනය වුන Renault FT ටැංකිය අද අපි දකින යුද ටැංකි වලට ගොඩක් දුරට සමානයි. යුද ටැන්කියෙ උඩ අංශක 360 ම කරකවන්න පුලුවන් මෙෂින් ගන් එකක් වගේම ටැංකියෙ පිටුපසට වෙන්න සවිකරපු එන්ජිමක් තිබුනලු මේකෙ. අද යුද ටැංකි වලත් මේ ක්රමයම තමා භාවිතා වෙන්නෙ. Renault සමාගමෙන් හැදුවෙ. ප්‍රමාණයෙන් නම් අද දකින එව්වට වඩා හුගක්ම පොඩියි [/COLOR][/SIZE] [IMG]http://i68.tinypic.com/jfj0pi.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/14nmmhy.jpg[/IMG] [SIZE="4"]Renault FT ටැන්කියෙ අභ්‍යන්තරය. පොඩි පෙට්‍රල් එන්ජිමක් තියෙන්නෙ [/SIZE] [SIZE="4"][COLOR="DarkOrchid"]පලවන ලෝක යුද්දෙට ජර්මනියෙන් හදපු ටැන්කිය තමා A7V කියන්නෙ. මේක ඉතින් යුද්දෙ අවසාන භාගයෙ නිෂ්පාදනය කලේ. මාස කිහිපයක් තමයි යුද්දෙට දායක වුනේ. මේකත් ට්‍රැක්ටරයක් පාදක කරගෙන් හදපු යුද ටැන්කියක්. කාලතුවක්කුවක් සහ මෙෂින් ගන් කිහිපයක් තමයි ආයුධ වුනේ මේ ටැන්කිය සතු. [IMG]http://i66.tinypic.com/2hxlfte.jpg[/IMG] සවිශක්තියෙන් සහ විශාලත්වයෙන් ඉතාම ඉහළ යන්ත්‍රයක් වගේම ගොඩක් රිලයබල්, මේක හැදුවෙ බෙන්ස් කම්පැනි එකෙන්ලු. ඉතින් සවිශක්තිය එහෙම පුදුමයක් නෙවෙයි:cool: [/COLOR][/SIZE] [SIZE="4"]මේ පළවෙනි ලෝක යුද්දෙ මිත්‍ර පාර්ශවයෙ රටවල් බොහොමයක් යුද කලේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශය නිෂ්පාදනය කරපු යුද ටැන්කි වලින්. ඇමරිකාව යුද ටැංකි යුද්දෙට බස්සනකොටම යුද්දෙ ඉවර වුනා :lol: රුසියාවත් යුද ටැංකි කිහිපයක්ම සැලසුම් කළත් ඒ එකක්වත් නිෂ්පාදනය කලේ නැ. ඉතාලියෙ Fiat සමාගම යුද ටැංකි කිහිපයක් නිෂ්පාදනය කළත් එතරම් සාර්තක නිර්මාණ වුනෙ නෑ. ඒක නිසා වැඩිය ජනප්‍රිය වුනෙත් නැහැ. :sorry:[/SIZE] [COLOR="Blue"][SIZE="3"]පළවෙනි ලෝක යුද්දෙ සහ දෙවැනි ලොක යුද්දෙ අතර කාලයේ යුද ටැන්කි වලදියුණුව සහ දෙවැනි ලෝක යුද්දෙ යුද ටැන්කි වල දායකත්වය ගැන දෙවැනි ත්‍රෙඩ් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා මම කලින් දාපු ත්‍රෙඩ් එකෙන් පොරොන්දු වුනේ මේ ත්‍රෙඩ් එක න්‍යශ්ටික අවි ගැන දාන්න. ඒත් පස්සෙ අදහස වෙනස් කලා. ඒක මේ ලින්කුවෙන් බලන්න [url]http://www.elakiri.com/forum/showthread.php?t=1696464[/url] හැමෝටම ස්තූතියි:D පුලුවන් නම් රෙප් දෙන්න, අනික් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යමු :D [/SIZE][/COLOR] [SIZE="3"]සියලුම තොරතුරු සහ පින්තූර විකිපීඩියාවෙනි PM me for more info & links[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom