Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
යුධ ටැංකි[Armored tanks]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතනදි ඔයා වැදගත්ම point එක සදහන් කරලා තියනවා.

ඒ තමයි යූධ ටැංකි වල කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිකිරීමට සමබර විය යුතු කාරණා තුන.එනම්,

1.වෙඩි බලය (Fire power)

2.සචලතාව (mobility)

3.සන්නාහ ආරක්ෂාව (protection)

සන්නාහ ආරක්ෂාව කියනවට වඩා ආරක්ෂාව කියන වචනය වඩා සුදුසුයි කියලා මම හිතනවා. ටැංකියේ ගමන් කරන අයට යුධ බිමේ දී සිදුවන හානි හා අනෙක් පැත්තෙන් එල්ල වන ප්‍රහාර වලින් ආරක්ෂාවක් ලැබිය යුතුයි. ඒ ආරක්ෂාව ලබාගැනීමට සන්නාහයක් හෙවත් armor එකක් යොදාගන්නෙ.

මෙතනදි සැලැකිලිමත් වෙන්න ඕනි තවත් කරුණක් තමයි firepower, protection, mobility කියන මේ අංගයන්ගේ තියෙන සමබරතාව.

අපට පුලුවන් විශාල caliber gun එකක් යොදාගෙන ටැංකියේ fire power එක වැඩිකරන්න. නමුත් එතකොට තුවක්කුවේ විශාලත්වයට සාපේක්ෂව එය දරාගන්නා වේදිකාවේ (turret) විශාලත්වයද වැඩි කළ යුතුයි. (නැත්නං තුවක්කුවේ බර දරාගත නොහැකිව ටැංකිය පෙරලෙනවා)

එතකොට සිද්ධ වෙන්නෙ ක්රමත්ක්රමයෙන් ටැංකියේ විශාලත්වය වැඩි වෙලා එහි mobility එක අඩුවීම. එතකොට යොදන්න ඕන ඉන්ධන ප්‍රමාණයද වැඩි වෙනවා..

සියලුම යුධ ටැංකිවල පාහේ ඉදිරියේ ඇති කාල තුවක්කු සංඛ්‍යාව එකකට සීමාවීමට හේතුව මේකයි.

[QUOTE="ela_eluwa120, post: 7063851, member: 193664"] [CENTER] [LEFT][SIZE=4]මෙතනදි ඔයා වැදගත්ම point එක සදහන් කරලා තියනවා. ඒ තමයි යූධ ටැංකි වල කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිකිරීමට සමබර විය යුතු කාරණා තුන.එනම්, 1.වෙඩි බලය (Fire power) 2.සචලතාව (mobility) 3.සන්නාහ ආරක්ෂාව (protection) සන්නාහ ආරක්ෂාව කියනවට වඩා ආරක්ෂාව කියන වචනය වඩා සුදුසුයි කියලා මම හිතනවා. ටැංකියේ ගමන් කරන අයට යුධ බිමේ දී සිදුවන හානි හා අනෙක් පැත්තෙන් එල්ල වන ප්‍රහාර වලින් ආරක්ෂාවක් ලැබිය යුතුයි. ඒ ආරක්ෂාව ලබාගැනීමට සන්නාහයක් හෙවත් armor එකක් යොදාගන්නෙ. මෙතනදි සැලැකිලිමත් වෙන්න ඕනි තවත් කරුණක් තමයි firepower, protection, mobility කියන මේ අංගයන්ගේ තියෙන සමබරතාව. අපට පුලුවන් විශාල caliber gun එකක් යොදාගෙන ටැංකියේ fire power එක වැඩිකරන්න. නමුත් එතකොට තුවක්කුවේ විශාලත්වයට සාපේක්ෂව එය දරාගන්නා වේදිකාවේ (turret) විශාලත්වයද වැඩි කළ යුතුයි. (නැත්නං තුවක්කුවේ බර දරාගත නොහැකිව ටැංකිය පෙරලෙනවා) එතකොට සිද්ධ වෙන්නෙ ක්රමත්ක්රමයෙන් ටැංකියේ විශාලත්වය වැඩි වෙලා එහි mobility එක අඩුවීම. එතකොට යොදන්න ඕන ඉන්ධන ප්‍රමාණයද වැඩි වෙනවා.. [IMG]http://img372.imageshack.us/img372/1292/kwl.png[/IMG] සියලුම යුධ ටැංකිවල පාහේ ඉදිරියේ ඇති කාල තුවක්කු සංඛ්‍යාව එකකට සීමාවීමට හේතුව මේකයි.[/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom