Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
යුධ පිටියේ බිහිසුනුම අවිය ගැනයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුධ පිටියේ බිහිසුනුම අවිය ගැනයි

The Sniper

Sniper රයිෆලය යොදා ගන්නේ ඉතා නිවැරදි ඉලක්කයක් සහිතව වැඩි දුරකින් යුත් ඉලක්ක ඝාතන සඳහා යොදා ගනී.

ඉලක්ක වෙඩි කරුවෙකු යනු ඉතා හොඳි පහුණු කරනු ලැබූ තනි තනිව හෝ දෙදෙනෙකු වශයෙන් ක්රියාන්විතේ යෙදෙන අයෙකි.

මොවුන් සවාධීනව තම මෙහෙයුම් සිදු කරන අතර මොවන්ට මිතුරු හමුදාවෙන් ලැබෙන්නේ ඉතා සුළු සහයකි.

Sniper කරුවෙකු හොඳම ඉලක්කය සුසුම්නා ශීර්ෂකය හරහා උණ්ඩය යන විදියට වෙඩි තියන එකලු. එතකොට ඉලක්කය බිම වැටෙන්නට

ඉස්සෙල්ල මරෙනවලු

ප්රථම වරට Sniper රයිෆලය යොදා ගැනීම වාර්තා වන්නේ අමෙරිකානු සිවිල් යුද්ධයේදීය.

දැනට භාවිතා වන Sniper රයිෆල අතරින් වැඩිම ක්රියා කාරී දුරක් සහිත Sniper රයිෆලයට මීටර 1900-2300 දක්වා ඉලක්යක්

ලබා ගත හැක.

Sniper කරුවෙකු වෙඩි තැබීමට පෙර සලකා බැලිය යුතු කරුණු

ඉලක්කයේ ස්වභාවය

සුලන්ගේ දිශාව සහ වේගය

උණ්ඩය භ්රමණය වීම නිසා සිදුවන දිශා වෙනස

උන්නතාංශය

වායු පීඩනය

Sniper ඉතිහාසයේ විශේෂ අවසථා 2ක්

1. Longest kill shot in History

ඉතිහාසයේ වාර්තා වන වැඩිම දුර සහිත ඝාතන ඉලක්කය (Longest kill shot in History ) වාර්තා වන්නේ

හැතැක්ම 1.5 හෙවත් මීටර 2430ක්  පමණ දුරකි. මෙම දස්කම විස්මිත දස්කම සිදු කරේ කැනේඩියානු ජාතික

රොබර්ට් ෆර්ලෝන් ය. ඒ 2002 වර්ෂයේ ඇෆ්ගනිස්තාන්යේදීය.

මෙහිදී යොදාගත් Sniper රයිෆල වූයේ Macmillan TAC 50.

ඉලක්කය තව අපහසු වීමට හේතුවූ සාධක කීපයකි .

ඉලක්කය කරා උණ්ඩය ලඟා වීමට ගත වූ කාලය තප්පර 4ක්

*මුහුදු මට්ටමේ සිට අඩි 9000ක් ඉහල ස්ථානයක් වීම.

*ඉලක්කය සහ අවිය අතර සුළගේ දිශාව දිශා 3ට මාරු වීම.

මෙම ඉලක්කය සපුරා ගැනීමට මෙම වෙඩික්කරුවා හට අවස්ථා 3කදී වෙඩි තැබීමට සිදුව ඇත. (තලේබාන් කාරයෝ පලවෙනි අවසථා දෙකේදී දුවලා නෑ ජීවිතේ බේරගන්න.)

2. 16 kills in 30 seconds  ( තප්පර 30 ඝාතන 16ක්)

Chuck Mawhinney 1969 දී වියෙට්නායමයේදී තමයි මේ වික්රමය කරලා තියෙන්නේ. මැරීන් හමුදා ඉතිහාසයේ තනි පුද්ගයෙකු කරපු වැඩිම ඝාතන ගාන 103ක්

මෙය තමයි කරලා තියෙන්නේ.

මෙයා යොදා ගත්ත තුවක්කුව M40 Sniper Rifle එක.

මේ මෙහෙයුමේ විශේෂත්වය තමයි රාත්රී කාලයේ මෙහෙයුම සිදු කරපු එක.

ඒ වගේම ඉලක්ක වල දකින්න පුළුවන් වෙලා තියෙන්නේ උරහිසින් ඉහල කොටස විතරයි.

ඉලක්ක වල දුර යාර 75 කට වඩා අඩු වුන නිසා මෙහෙයුම පහසු වෙලා තියෙනවා.

Sniper කරුවෙකුගේ මුලික නීතිය එකම ස්ථානයක සිට දෙවාරයකට වඩා වෙඩි තියන්න එපා කියන එක.

ඒ වුනාට මේ වෙලාවේදී 16 කට වෙඩි තිබ්බ නිසාත් ඉලක්ක ගොඩක් ළඟ නිසාත් Chuck Mawhinney එයාගේ සහායකයත් එක්ක

බේරිලා ඇවිල්ල තියෙන්නේ ගොඩක් අමාරුවෙන්.

[YOUTUBE]vKSI7MQhB0o[/YOUTUBE]

හොද නං සලකලා යන්න..

[QUOTE="overwhelming, post: 18249064, member: 516989"] [b]යුධ පිටියේ බිහිසුනුම අවිය ගැනයි[/b] [COLOR=Red][SIZE=6]The Sniper [/SIZE][/COLOR][SIZE=3]Sniper රයිෆලය යොදා ගන්නේ ඉතා නිවැරදි ඉලක්කයක් සහිතව වැඩි දුරකින් යුත් ඉලක්ක ඝාතන සඳහා යොදා ගනී.[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-EFXMxyMnND4/Te277N56piI/AAAAAAAAAIM/fUc1TxN1Kro/s1600/50+Cal+Sniper+Rifle+%25282%2529.jpg[/IMG] [SIZE=4][SIZE=3]ඉලක්ක වෙඩි කරුවෙකු යනු ඉතා හොඳි පහුණු කරනු ලැබූ තනි තනිව හෝ දෙදෙනෙකු වශයෙන් ක්රියාන්විතේ යෙදෙන අයෙකි. මොවුන් සවාධීනව තම මෙහෙයුම් සිදු කරන අතර මොවන්ට මිතුරු හමුදාවෙන් ලැබෙන්නේ ඉතා සුළු සහයකි.[/SIZE][/SIZE] [IMG]http://www.specialoperations.com/Schools/Army_Sniper/SNIPER06.jpg[/IMG] [SIZE=3]Sniper කරුවෙකු හොඳම ඉලක්කය සුසුම්නා ශීර්ෂකය හරහා උණ්ඩය යන විදියට වෙඩි තියන එකලු. එතකොට ඉලක්කය බිම වැටෙන්නට ඉස්සෙල්ල මරෙනවලු ප්රථම වරට Sniper රයිෆලය යොදා ගැනීම වාර්තා වන්නේ අමෙරිකානු සිවිල් යුද්ධයේදීය. දැනට භාවිතා වන Sniper රයිෆල අතරින් වැඩිම ක්රියා කාරී දුරක් සහිත Sniper රයිෆලයට මීටර 1900-2300 දක්වා ඉලක්[/SIZE]යක් [SIZE=3]ලබා ගත හැක.[/SIZE] [SIZE=4]Sniper කරුවෙකු වෙඩි තැබීමට පෙර සලකා බැලිය යුතු කරුණු[/SIZE] [SIZE=4]ඉලක්කයේ ස්වභාවය සුලන්ගේ දිශාව සහ වේගය උණ්ඩය භ්රමණය වීම නිසා සිදුවන දිශා වෙනස උන්නතාංශය වායු පීඩනය[/SIZE] [COLOR=Red][B][SIZE=4]Sniper ඉතිහාසයේ විශේෂ අවසථා 2ක්[/SIZE][/B][/COLOR] [COLOR=Purple][SIZE=4]1. [/SIZE][U][SIZE=4]Longest kill shot in History[/SIZE][/U][/COLOR] [SIZE=3]ඉතිහාසයේ වාර්තා වන වැඩිම දුර සහිත ඝාතන ඉලක්කය (Longest kill shot in History ) වාර්තා වන්නේ [COLOR=Red]හැතැක්ම 1.5 හෙවත් මීටර 2430ක් :P:P[/COLOR] පමණ දුරකි. මෙම දස්කම විස්මිත දස්කම සිදු කරේ කැනේඩියානු ජාතික රොබර්ට් ෆර්ලෝන් ය. ඒ 2002 වර්ෂයේ ඇෆ්ගනිස්තාන්යේදීය. මෙහිදී යොදාගත් Sniper රයිෆල වූයේ Macmillan TAC 50. [IMG]http://www.mcmfamily.com/images/rifles/tac50-package.jpg[/IMG] ඉලක්කය තව අපහසු වීමට හේතුවූ සාධක කීපයකි . ඉලක්කය කරා උණ්ඩය ලඟා වීමට ගත වූ කාලය තප්පර 4ක් *මුහුදු මට්ටමේ සිට අඩි 9000ක් ඉහල ස්ථානයක් වීම. *ඉලක්කය සහ අවිය අතර සුළගේ දිශාව දිශා 3ට මාරු වීම.[/SIZE] [SIZE=3]මෙම ඉලක්කය සපුරා ගැනීමට මෙම වෙඩික්කරුවා හට අවස්ථා 3කදී වෙඩි තැබීමට සිදුව ඇත. (තලේබාන් කාරයෝ පලවෙනි අවසථා දෙකේදී දුවලා නෑ ජීවිතේ බේරගන්න.)[/SIZE] [COLOR=Purple][SIZE=4][/SIZE][/COLOR][COLOR=Purple][SIZE=4]2. [/SIZE][/COLOR][U][COLOR=Purple][SIZE=4]16 kills in 30 seconds :eek::eek: ( තප්පර 30 ඝාතන 16ක්)[/SIZE][/COLOR][/U] [SIZE=3]Chuck Mawhinney 1969 දී වියෙට්නායමයේදී තමයි මේ වික්රමය කරලා තියෙන්නේ. මැරීන් හමුදා ඉතිහාසයේ තනි පුද්ගයෙකු කරපු වැඩිම ඝාතන ගාන 103ක් මෙය තමයි කරලා තියෙන්නේ. මෙයා යොදා ගත්ත තුවක්කුව M40 Sniper Rifle එක. [IMG]http://images.wikia.com/deadliestfiction/images/5/50/M40a1.jpg[/IMG] මේ මෙහෙයුමේ විශේෂත්වය තමයි රාත්රී කාලයේ මෙහෙයුම සිදු කරපු එක. ඒ වගේම ඉලක්ක වල දකින්න පුළුවන් වෙලා තියෙන්නේ උරහිසින් ඉහල කොටස විතරයි. ඉලක්ක වල දුර යාර 75 කට වඩා අඩු වුන නිසා මෙහෙයුම පහසු වෙලා තියෙනවා. Sniper කරුවෙකුගේ මුලික නීතිය එකම ස්ථානයක සිට දෙවාරයකට වඩා වෙඩි තියන්න එපා කියන එක. ඒ වුනාට මේ වෙලාවේදී 16 කට වෙඩි තිබ්බ නිසාත් ඉලක්ක ගොඩක් ළඟ නිසාත් Chuck Mawhinney එයාගේ සහායකයත් එක්ක බේරිලා ඇවිල්ල තියෙන්නේ ගොඩක් අමාරුවෙන්. [YOUTUBE]vKSI7MQhB0o[/YOUTUBE] හොද නං සලකලා යන්න..:cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom