Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුධ සෑමරුම සහ ලන්කාවේ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුධ සෑමරුම සහ ලන්කාවේ අපි

දෙවනි ලෝක යුද්ධෙ ඉවර උනාම හිට්ලර්ගේ ඥාති පුත්තුන්ට ලමයෙක්වත් හදන්න දීල නෑ, හේතුව හිට්ලර්ගේ Blood line එක කපන්න. එච්චර අන්තයකට ගිහින් තියෙනව උන්, එහෙමයි ත්‍රස්ථවාදීන්ට බටහිර උන් සලකන්නෙ.

දෙවනි ලෝක යුද්දේ ඉවර වෙලා අවුරුදු 72ක් වෙනවා, අවුරුදු 72ක් ගිහිල්ලත් රුසියාව මැයි 8 V-Day පැරඩ් එක තියනව. ජර්මන්කාරයොන්ට පව්, දුක හිතෙයි කියල නොතිය ඉන්නවද? නෑ. ගිය අවුරුද්දේ ආරාධිත අමුත්තා චීන ජනපති. V-Day එකේ තියෙනව Immortal Regiment March කියල එකක්. දෙවනි ලෝක යුද්දෙට සහභාගි උන අයගේ පින්තූරු ඔසවන් යන පැරඩ් එකක්, මේ අවුරුද්දේ සහභාගීත්වය 800,000ක්. සාමාන්‍යයෙන් ඕකෙ මුලින්ම යන්නේ ව්ලැඩමීර් පුටින් එයාගේ තාත්තගේ පින්තූරේ උස්සන්. කොහොමද ගැම්ම? මේකේ ඉන්න එකාලට අවුරුදු 8කට කලින් ඉවර වෙච්චි යුද්දෙ මතකත් නෑ. ඊයේ එක පත්තරේක මුල් පිටුවෙ නෑ යුද්ධෙ දිනල අවුරුදු 8යි කියල.

රුසියාවේ Victory day, ඇමරිකාවේ Veterans Day, ප්‍රංශේ Armistice Day, එහෙමයි රටක ආරක්ෂක බලකා වල සේවයට බටහිර උන් සලකන්නෙ.

"අපි ලේ නෑයෝ, ඔක්කොම මිනිස්සු, යුද්දෙට කිසි දිනීමක් නෑ අපි ඔක්කොම පැරදි,එයාලගේ අම්මලත් පව්, ඒ අම්මලගෙත් කඳුළු කඳුළු තමයි. ඔක්කොම මැරිච්ච මිනිස්සු සිහි කරන්න ඕන" කියල කියන් එන්න ඉන්න එකාලට කියන්නේ, ඇමරිකාවේ යුධ විරුවන් සිහිකර්න Memorial day එනවා ලබන 29 සඳුදා. පුලුවන්නම් හොයන් එනෝ ඔසාමා බින් ලාඩන් සිහිකරල එදාට පහනක්/ඉටිපන්දමක් උස්සන් ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක්. ඌත් යුද්ධෙ නිසා මැරිච්ච මිනිහෙක්නේ.

මැරිච්ච අල්කයිඩා උන්, ISISකාරයෝ උන් සමරනවා අහල තීද? දැකල තීද? උන්ටත් අම්මල අප්පල ඉන්නව තමා. උන්ට අම්මල අප්පල ගැන සිහියක් ආදරයක් තීනම් ත්‍රස්ථවාදී වැඩ කොරන්න යාවියැ? දැන් කිඹුල් කඳුළු හෙලනෝ වෙඩි කාල මලාට පස්සෙ ඕන වින්දිතයෙක්ට හම්බෙන නිසැක අනුකම්පාව වාසියට අරගෙන.ත්‍රස්ථවාදී පුත්තරයා තුවක්කුවක් උස්සන් පස්සෙන් පන්නන් ආවනම් බලාගන්න තිබ්බ අම්මයි කඳුළු ගැන.

ත්‍රස්ථවාදීන්ගේ පවුල් "මහාවීර පවුල්", ඒ ත්‍රස්ථවාදී මිනීමරුවන්ගෙන් අපිව බේරගත් මිනිස්සු "අටපාස් ආමිකාරයෝ"

අපේ එකාලට තාම තේරෙන්නෙ නෑ අමාරුවෙන් දිනාගත්ත නිදහස සහ ඒකෙ වටිනාකම. යුද්ධෙ නැති උනායින් බඩ වියත නැති වෙච්චි සෑහෙන්න සෙට් එකක් ඉන්නව, උන්ට තාම අමාරුයි වෙච්ච පාඩුව. මේ ලඟදි මම යූටියුබ් එකේ බලාගෙන ලොක්හීඩ් මාටින් එකේ ලොක්කි, (ලොක්කි කිව්වේ CEO ඉන්නේ ගෑණියෙක්, ලොක්හීඩ් මාටින් කියන්නේ ඇමරිකාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙක්, F-35 ජෙට් එහෙම එයාලගේ බඩු) කියනෝ ආසියා හා අප්‍රිකා කලාප වල බිස්නස් දියුණු කරන්න ඉස්සරහට කටයුතු කරනව කියල. උන්ගේ බිස්නස් කියන්නේ මොනාද? ආයුධ. ඒ බිස්නස් දියුණු කරනව කියන්නේ? තව යුද්ධ. මෙහේ යුද්ධෙ නැති උනායින් උන්ට උනේ මොකක්ද?

මේ පක්ස බදන් ඉන්න පකිස් බූරුවොන්ටයි, විශේෂයෙන් අර බෙල්ලෙ පාළුවට ඔලුව තීන වෙන්ඩ-රැඩිකල් සිපයියොන්ටයි ඕව කියල තේරුම් කරන්න යුනිකෝඩ් නාස්ති කර කර කාලේ කනවට වඩා හොඳයි හරක් පයියක් අරන් මම මටම තලා ගන්නව

ෆේස්බුක් උපුටාගෑනීමකි

Poorna Chathura Wickremasinghe

[QUOTE="cgrcanz, post: 21654368, member: 494379"] [b]යුධ සෑමරුම සහ ලන්කාවේ අපි[/b] [SIZE="5"][COLOR="RoyalBlue"]දෙවනි ලෝක යුද්ධෙ ඉවර උනාම හිට්ලර්ගේ ඥාති පුත්තුන්ට ලමයෙක්වත් හදන්න දීල නෑ, හේතුව හිට්ලර්ගේ Blood line එක කපන්න. එච්චර අන්තයකට ගිහින් තියෙනව උන්, එහෙමයි ත්‍රස්ථවාදීන්ට බටහිර උන් සලකන්නෙ. දෙවනි ලෝක යුද්දේ ඉවර වෙලා අවුරුදු 72ක් වෙනවා, අවුරුදු 72ක් ගිහිල්ලත් රුසියාව මැයි 8 V-Day පැරඩ් එක තියනව. ජර්මන්කාරයොන්ට පව්, දුක හිතෙයි කියල නොතිය ඉන්නවද? නෑ. ගිය අවුරුද්දේ ආරාධිත අමුත්තා චීන ජනපති. V-Day එකේ තියෙනව Immortal Regiment March කියල එකක්. දෙවනි ලෝක යුද්දෙට සහභාගි උන අයගේ පින්තූරු ඔසවන් යන පැරඩ් එකක්, මේ අවුරුද්දේ සහභාගීත්වය 800,000ක්. සාමාන්‍යයෙන් ඕකෙ මුලින්ම යන්නේ ව්ලැඩමීර් පුටින් එයාගේ තාත්තගේ පින්තූරේ උස්සන්. කොහොමද ගැම්ම? මේකේ ඉන්න එකාලට අවුරුදු 8කට කලින් ඉවර වෙච්චි යුද්දෙ මතකත් නෑ. ඊයේ එක පත්තරේක මුල් පිටුවෙ නෑ යුද්ධෙ දිනල අවුරුදු 8යි කියල. රුසියාවේ Victory day, ඇමරිකාවේ Veterans Day, ප්‍රංශේ Armistice Day, එහෙමයි රටක ආරක්ෂක බලකා වල සේවයට බටහිර උන් සලකන්නෙ. "අපි ලේ නෑයෝ, ඔක්කොම මිනිස්සු, යුද්දෙට කිසි දිනීමක් නෑ අපි ඔක්කොම පැරදි,එයාලගේ අම්මලත් පව්, ඒ අම්මලගෙත් කඳුළු කඳුළු තමයි. ඔක්කොම මැරිච්ච මිනිස්සු සිහි කරන්න ඕන" කියල කියන් එන්න ඉන්න එකාලට කියන්නේ, ඇමරිකාවේ යුධ විරුවන් සිහිකර්න Memorial day එනවා ලබන 29 සඳුදා. පුලුවන්නම් හොයන් එනෝ ඔසාමා බින් ලාඩන් සිහිකරල එදාට පහනක්/ඉටිපන්දමක් උස්සන් ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක්. ඌත් යුද්ධෙ නිසා මැරිච්ච මිනිහෙක්නේ. මැරිච්ච අල්කයිඩා උන්, ISISකාරයෝ උන් සමරනවා අහල තීද? දැකල තීද? උන්ටත් අම්මල අප්පල ඉන්නව තමා. උන්ට අම්මල අප්පල ගැන සිහියක් ආදරයක් තීනම් ත්‍රස්ථවාදී වැඩ කොරන්න යාවියැ? දැන් කිඹුල් කඳුළු හෙලනෝ වෙඩි කාල මලාට පස්සෙ ඕන වින්දිතයෙක්ට හම්බෙන නිසැක අනුකම්පාව වාසියට අරගෙන.ත්‍රස්ථවාදී පුත්තරයා තුවක්කුවක් උස්සන් පස්සෙන් පන්නන් ආවනම් බලාගන්න තිබ්බ අම්මයි කඳුළු ගැන. ත්‍රස්ථවාදීන්ගේ පවුල් "මහාවීර පවුල්", ඒ ත්‍රස්ථවාදී මිනීමරුවන්ගෙන් අපිව බේරගත් මිනිස්සු "අටපාස් ආමිකාරයෝ" අපේ එකාලට තාම තේරෙන්නෙ නෑ අමාරුවෙන් දිනාගත්ත නිදහස සහ ඒකෙ වටිනාකම. යුද්ධෙ නැති උනායින් බඩ වියත නැති වෙච්චි සෑහෙන්න සෙට් එකක් ඉන්නව, උන්ට තාම අමාරුයි වෙච්ච පාඩුව. මේ ලඟදි මම යූටියුබ් එකේ බලාගෙන ලොක්හීඩ් මාටින් එකේ ලොක්කි, (ලොක්කි කිව්වේ CEO ඉන්නේ ගෑණියෙක්, ලොක්හීඩ් මාටින් කියන්නේ ඇමරිකාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙක්, F-35 ජෙට් එහෙම එයාලගේ බඩු) කියනෝ ආසියා හා අප්‍රිකා කලාප වල බිස්නස් දියුණු කරන්න ඉස්සරහට කටයුතු කරනව කියල. උන්ගේ බිස්නස් කියන්නේ මොනාද? ආයුධ. ඒ බිස්නස් දියුණු කරනව කියන්නේ? තව යුද්ධ. මෙහේ යුද්ධෙ නැති උනායින් උන්ට උනේ මොකක්ද? මේ පක්ස බදන් ඉන්න පකිස් බූරුවොන්ටයි, විශේෂයෙන් අර බෙල්ලෙ පාළුවට ඔලුව තීන වෙන්ඩ-රැඩිකල් සිපයියොන්ටයි ඕව කියල තේරුම් කරන්න යුනිකෝඩ් නාස්ති කර කර කාලේ කනවට වඩා හොඳයි හරක් පයියක් අරන් මම මටම තලා ගන්නව[/COLOR][/SIZE] ෆේස්බුක් උපුටාගෑනීමකි Poorna Chathura Wickremasinghe [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom