Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුරේනි ගේ **පොරtalks සහ ``කොරtalks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුරේනි ගේ **පොරtalks සහ ``කොරtalks

යුරේනි නොෂිකාට රංගනයේ දොරටු විවර වුණේ 2006 සේවිකා රූ රැජින ලෙස කිරුළු දැරීමෙන් අනතුරුවයි. ‘කිඳුරංගනා’ ටෙලි නාට්‍යයේ සංජු විදියට කළ ප්‍රථම රංගනයට විශාල ජනප්‍රියත්වයක් හිමි වුණත් ඉන් පසුව ඇයව දකින්නට ලැබුණේ අඩුවෙන්. පසුගිය කාලෙ යුරේනි ඉන්දියාවේ සිටි බවත් ජෝන් ඒබ්‍රහම් සමග වෙළෙඳ දැන්වීමක පෙනී සිටි බවත් දැන ගන්නට ලැබුණා. මේ දවස් වල ඇය ‘පියවි’ ටෙලි නාට්‍යය තුළින් අප හමුවට එනවා. කාලෙකට පසුව යුරේනි ‘රිද්ම’ කතා බහකට එකතු වුණා.

මේ දවස්වල මොනවද කරන්නේ...?

මේ දවස්වල ‘පියවි’ ටෙලිනාට්‍යය විකාශය වනවා. අලුත් ටෙලි නාට්‍යය දෙකකටත් ආරාධනා ලැබිල තියෙනවා. දෙරණ නාලිකාවේ වැඩසටහනක් ඉදිරිපත් කරන්නත් ලැබුණා.

පසුගිය කාලේ හින්දි සිනමාවට එකතු වීමේ හීනය ඇතුව ලොකු කැපවීමක් කලා කියලා ආරංචියි...?

මම ඉන්දියාවේ වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ආයතනයකට එකතු වෙලා කටයුතු කළා. ඒ රටේ සිනමාවට යන්න පහසු නැහැ. වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රය, මෝස්තර නිරූපණ ක්ෂේත්රය හරහා තමයි යන්න වෙන්නේ. ඉතින් මමත් වසර 11/2 ක් ඉන්දියාවේ අදාළ නිෂ්පාදන ආයතනයටවෙලා කටයුතු කළා.

කැපවීමට ප්‍රතිඵල ලැබුණාද..?

ජෝන් ඒබ්‍රහම් සහ ප්‍රියංකා චොප්රා සමග වෙළෙඳ දැන්වීම් 2 කට ආරාධනා ලැබුණා. ප්‍රියංකත් එන්න හිටපු දැන්වීමේ ප්‍රධාන නිළිය ඇය. මට තිබුණේ ‘හායි‘ කියල වයින් වීදුරුවක් ප්‍රියංකට දෙන්න. ඒත් 2006 ලංකාවේ සේවිකා රෑ රැජින වූ මම එවැනි අතිරේක දර්ශනයකට සිටිම සුදුසු නැහැ කියන අදහසයි මගෙ නිෂ්පාදන ආයතනයට ප්‍රකාශ කළේ. ඉතින් මම ඒ දැන්වීම ප්‍රතික්ෂේප කළා. ජෝන් ඒබ්‍රහම් සහ මම හිටපු දැන්වීම මට ලැබුණේ ප්‍රධාන නිළි චරිතය නිසා ඒක භාර ගත්තා.

[QUOTE="somadasa, post: 12921947, member: 220773"] [b]යුරේනි ගේ **පොරtalks සහ ``කොරtalks[/b] [COLOR=#632035][FONT=Helvetica][COLOR=#333333][FONT=Georgia][URL="http://3.bp.blogspot.com/_7T6bwDzjqQs/SNNmoJFZH2I/AAAAAAAAAwM/DgrQP-C34lc/s1600-h/yureni5.jpg"][IMG]http://3.bp.blogspot.com/_7T6bwDzjqQs/SNNmoJFZH2I/AAAAAAAAAwM/DgrQP-C34lc/s320/yureni5.jpg[/IMG][/URL][/FONT][/COLOR][/FONT][/COLOR] [SIZE=3]යුරේනි නොෂිකාට රංගනයේ දොරටු විවර වුණේ 2006 සේවිකා රූ රැජින ලෙස කිරුළු දැරීමෙන් අනතුරුවයි. ‘කිඳුරංගනා’ ටෙලි නාට්‍යයේ සංජු විදියට කළ ප්‍රථම රංගනයට විශාල ජනප්‍රියත්වයක් හිමි වුණත් ඉන් පසුව ඇයව දකින්නට ලැබුණේ අඩුවෙන්. පසුගිය කාලෙ යුරේනි ඉන්දියාවේ සිටි බවත් ජෝන් ඒබ්‍රහම් සමග වෙළෙඳ දැන්වීමක පෙනී සිටි බවත් දැන ගන්නට ලැබුණා. මේ දවස් වල ඇය ‘පියවි’ ටෙලි නාට්‍යය තුළින් අප හමුවට එනවා. කාලෙකට පසුව යුරේනි ‘රිද්ම’ කතා බහකට එකතු වුණා. මේ දවස්වල මොනවද කරන්නේ...?  මේ දවස්වල ‘පියවි’ ටෙලිනාට්‍යය විකාශය වනවා. අලුත් ටෙලි නාට්‍යය දෙකකටත් ආරාධනා ලැබිල තියෙනවා. දෙරණ නාලිකාවේ වැඩසටහනක් ඉදිරිපත් කරන්නත් ලැබුණා. පසුගිය කාලේ හින්දි සිනමාවට එකතු වීමේ හීනය ඇතුව ලොකු කැපවීමක් කලා කියලා ආරංචියි...? මම ඉන්දියාවේ වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ආයතනයකට එකතු වෙලා කටයුතු කළා. ඒ රටේ සිනමාවට යන්න පහසු නැහැ. වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රය, මෝස්තර නිරූපණ ක්ෂේත්රය හරහා තමයි යන්න වෙන්නේ. ඉතින් මමත් වසර 11/2 ක් ඉන්දියාවේ අදාළ නිෂ්පාදන ආයතනයටවෙලා කටයුතු කළා. කැපවීමට ප්‍රතිඵල ලැබුණාද..? ජෝන් ඒබ්‍රහම් සහ ප්‍රියංකා චොප්රා සමග වෙළෙඳ දැන්වීම් 2 කට ආරාධනා ලැබුණා. [B][COLOR=Red]ප්‍රියංකත් එන්න හිටපු දැන්වීමේ ප්‍රධාන නිළිය ඇය. මට තිබුණේ ‘හායි‘ කියල වයින් වීදුරුවක් ප්‍රියංකට දෙන්න. ඒත් 2006 ලංකාවේ සේවිකා රෑ රැජින වූ මම එවැනි අතිරේක දර්ශනයකට සිටිම සුදුසු නැහැ කියන අදහසයි මගෙ නිෂ්පාදන ආයතනයට ප්‍රකාශ කළේ. ඉතින් මම ඒ දැන්වීම ප්‍රතික්ෂේප කළා.:shocked: ජෝන් ඒබ්‍රහම් සහ මම හිටපු දැන්වීම මට ලැබුණේ ප්‍රධාන නිළි චරිතය නිසා ඒක භාර ගත්තා.:D[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom