Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුරේනි ගේ **පොරtalks සහ ``කොරtalks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හින්දි සිනමාවේ දොරටු විවර වුණදාට ලංකාව අමතක වෙයිද?

කවමදාවත් නැහැ. කිඳුරංගනා ටෙලි නාට්‍යයෙන් පසුව ටෙලි නාට්‍යය කිහිපයක් කරල තමයි මම ඉන්දියාවට ගියේ. හොලිවුඩ් නමෛයි බොලිවුඩ් චිත්‍රපට ලැබුණත් ලංකාවේ නිර්මාණවලට ඉඳහිට හෝ එකතු වනවා. ඒත් අපේ සිනමාවට වඩා බොලිවුඩය ලෝකයට විවෘතයි. ඒ සිනමාපට, නළු නිළියෝ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වනවා. ඒකයි බොලිවුඩ් සිනමාවට යාමට උත්සහ කළේ.

ඔය හීනය ඉටුකර ගැනීමේ මූලික පියවර විදියට ද ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්රයට එකතු වුණේ...?

නිළියක් වීමේ හීනයවත් හිතක තිබුණෙ නැහැ. පුංචි කාලෙ ඉඳන් හීන මැව්වේ නීතිඥවරියක් වීමට. 2006 සේවිකා රෑ රැජින තරගයෙන් දිනුවට පස්සේ තමයි ‘ කිඳුරංගනාට’ අවස්ථාව ලැබුණේ. කිඳුරංගනා කළේ ඉන්දීය කණ්ඩායමක් . ඒ අය මාව දැකපු හැටියේම කිව්වා ‘ඔයාව හරියන්නේ හින්දි සිනමාවට’ කියලා. නිතර නිතර එහෙම ඇහෙනකොට දන්නෙම නැතුව ඒ අදහස හිතට කා වැදුණා.

කොහොමද ජෝන් ඒබ්‍රහම්?

නිෂ්පාදක සම්බන්ධිකාරකවරු ජෝන් ඒබ්රහම්ට මාව 2006 සේවිකා රෑ රැජින විදියට හඳුන්වලා දුන්නම ඔහු මට සුබ පැතුවා. හැබැයි වෘත්තීය මට්ටමින් විතරයි කතා බහ කළේ. ජෝන් ටිකක් නිහඬ පුද්ගලයෙක්.

කාන්තාවන්ගේ උන්මාදනීය සිහින කුමරා සමග රඟපෑම යුරේනිට මොනවගේ අත්දැකීමක් වුණාද..?

ජෝන් ඒබ්‍රහම් එක්ක රඟපාන්න මාව තෝර ගත්තා කියන දුරකතන පණිවුඩය ලැබුණේ පාන්දර 2 ට. ඒ වෙලාවේ ඉඳන් මට නින්ද ගියෙත් නැහැ. ඒ සතුට වැඩිකමට. ඒත් කැමරාවෙන් දැකපු ජෝන් ඒබ්රහම්ට වඩා සජිවීව දැකපු ජෝන් ඒබ්‍රහම් වෙනස්.

මිනිසුන් හිතාගෙන ඉන්නේ හින්දි නළු නිළියන් අතිශය සුරුපී පිරිසක් විදියට.

(හිනැහී) මමත් ඉන්දියාවට යද්දි හිතුවේ එහෙම . ඒත් මම දැකපු ලස්සනම නළු නිළියෝ කියලා කියන්න තියෙන්නේ ආක්ෂය කුමාර් හා දීපිකා පදුකෝන් විතරයි. ඒ අය කැමරාවෙන් දකින රූපයටත් වැඩියේ සජීවීව ලස්සනයි. ඒත් තරු විදියට අපි ඉහළින්ම සලකන ඇතැම් අය සජීවිව දකිද්දී මට හිතුණා අපේ රටේ මීට වඩා ලස්සන නළු නිළියෝ කොයිතරම් ඉන්නවද කියලා. එහේ තාක්ෂණය දියුණුයි. ක්ෂේත්රය හරිම පුළුල්. කෙනෙකුගෙ තරු ගුණය වඩා දීප්තිමත් කරලා ඉහළම මට්ටමට ගන්න තමයි ඔවුන් කැපවෙන්නේ.

යුරේනි ආයෙම ලංකාවට ආවේ...?

මම ආවේ මගෙ නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධතාව ඇතුව මට අවස්ථාව ලැබුණම ඒ අය දන්වනව. ඒ අතර මම ලංකාවටවෙලා මෙහේ නිර්මාණවලට එකතු වනවා.

යුරේනි තවම තනියම

මගේ මව්පියන් නැතිවුණේ මට වයස 7 දි. එදා ඉඳන් මම හැඳුනේ කොන්වන්ට් එකේ. දැන් මම තනි ගෙදරක ජීවත් වනවා. මට ඒ ජීවිතේ හුරු වෙලා.

ඒ වුණත් හැමදාම තනියම ඉන්න බෑනේ...

(හිනැහී) තනියම ජීවත් වෙලා පුරුදු කෙනෙකුට තවත් කෙනෙක් එක්ක යුග ජීවිතය ගෙනියන එක අභියෝගයක්. මාව හරියටම තේරුම් ගත්තු කෙනෙක් හමු වුණේ නැතිනම් ගැටලු මතුවේවි.

දැනට එහෙම කෙනෙක් හමුවෙලාම නැද්ද..?

(හිනැහී) පෙම් සබඳතා තිබිලා තියෙනවා. ඒත් දැනට නම් පෙම්වතෙක් නැහැ.

[QUOTE="somadasa, post: 12922002, member: 220773"] [SIZE=4]හින්දි සිනමාවේ දොරටු විවර වුණදාට ලංකාව අමතක වෙයිද? කවමදාවත් නැහැ. කිඳුරංගනා ටෙලි නාට්‍යයෙන් පසුව ටෙලි නාට්‍යය කිහිපයක් කරල තමයි මම ඉන්දියාවට ගියේ. හොලිවුඩ් නමෛයි බොලිවුඩ් චිත්‍රපට ලැබුණත් ලංකාවේ නිර්මාණවලට ඉඳහිට හෝ එකතු වනවා. ඒත් අපේ සිනමාවට වඩා බොලිවුඩය ලෝකයට විවෘතයි. ඒ සිනමාපට, නළු නිළියෝ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වනවා. ඒකයි බොලිවුඩ් සිනමාවට යාමට උත්සහ කළේ. ඔය හීනය ඉටුකර ගැනීමේ මූලික පියවර විදියට ද ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්රයට එකතු වුණේ...? නිළියක් වීමේ හීනයවත් හිතක තිබුණෙ නැහැ. පුංචි කාලෙ ඉඳන් හීන මැව්වේ නීතිඥවරියක් වීමට. 2006 සේවිකා රෑ රැජින තරගයෙන් දිනුවට පස්සේ තමයි ‘ කිඳුරංගනාට’ අවස්ථාව ලැබුණේ. කිඳුරංගනා කළේ ඉන්දීය කණ්ඩායමක් . ඒ අය මාව දැකපු හැටියේම කිව්වා ‘ඔයාව හරියන්නේ හින්දි සිනමාවට’ කියලා. නිතර නිතර එහෙම ඇහෙනකොට දන්නෙම නැතුව ඒ අදහස හිතට කා වැදුණා. කොහොමද ජෝන් ඒබ්‍රහම්? නිෂ්පාදක සම්බන්ධිකාරකවරු ජෝන් ඒබ්රහම්ට මාව 2006 සේවිකා රෑ රැජින විදියට හඳුන්වලා දුන්නම ඔහු මට සුබ පැතුවා. හැබැයි වෘත්තීය මට්ටමින් විතරයි කතා බහ කළේ. ජෝන් ටිකක් නිහඬ පුද්ගලයෙක්. කාන්තාවන්ගේ උන්මාදනීය සිහින කුමරා සමග රඟපෑම යුරේනිට මොනවගේ අත්දැකීමක් වුණාද..? ජෝන් ඒබ්‍රහම් එක්ක රඟපාන්න මාව තෝර ගත්තා කියන දුරකතන පණිවුඩය ලැබුණේ පාන්දර 2 ට. ඒ වෙලාවේ ඉඳන් මට නින්ද ගියෙත් නැහැ. ඒ සතුට වැඩිකමට. ඒත් කැමරාවෙන් දැකපු ජෝන් ඒබ්රහම්ට වඩා සජිවීව දැකපු ජෝන් ඒබ්‍රහම් වෙනස්. මිනිසුන් හිතාගෙන ඉන්නේ හින්දි නළු නිළියන් අතිශය සුරුපී පිරිසක් විදියට. (හිනැහී) මමත් ඉන්දියාවට යද්දි හිතුවේ එහෙම . ඒත් මම දැකපු ලස්සනම නළු නිළියෝ කියලා කියන්න තියෙන්නේ ආක්ෂය කුමාර් හා දීපිකා පදුකෝන් විතරයි. ඒ අය කැමරාවෙන් දකින රූපයටත් වැඩියේ සජීවීව ලස්සනයි. ඒත් තරු විදියට අපි ඉහළින්ම සලකන[COLOR=Magenta][B] ඇතැම් අය සජීවිව දකිද්දී මට හිතුණා අපේ රටේ මීට වඩා ලස්සන නළු නිළියෝ කොයිතරම් ඉන්නවද කියලා.[/B][/COLOR] :baffled:එහේ තාක්ෂණය දියුණුයි. ක්ෂේත්රය හරිම පුළුල්. කෙනෙකුගෙ තරු ගුණය වඩා දීප්තිමත් කරලා ඉහළම මට්ටමට ගන්න තමයි ඔවුන් කැපවෙන්නේ. යුරේනි ආයෙම ලංකාවට ආවේ...? මම ආවේ මගෙ නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධතාව ඇතුව මට අවස්ථාව ලැබුණම ඒ අය දන්වනව. ඒ අතර මම ලංකාවටවෙලා මෙහේ නිර්මාණවලට එකතු වනවා. යුරේනි තවම තනියම මගේ මව්පියන් නැතිවුණේ මට වයස 7 දි. එදා ඉඳන් මම හැඳුනේ කොන්වන්ට් එකේ. දැන් මම තනි ගෙදරක ජීවත් වනවා. මට ඒ ජීවිතේ හුරු වෙලා. ඒ වුණත් හැමදාම තනියම ඉන්න බෑනේ... (හිනැහී) තනියම ජීවත් වෙලා පුරුදු කෙනෙකුට තවත් කෙනෙක් එක්ක යුග ජීවිතය ගෙනියන එක අභියෝගයක්. මාව හරියටම තේරුම් ගත්තු කෙනෙක් හමු වුණේ නැතිනම් ගැටලු මතුවේවි. දැනට එහෙම කෙනෙක් හමුවෙලාම නැද්ද..? (හිනැහී) පෙම් සබඳතා තිබිලා තියෙනවා. ඒත් දැනට නම් පෙම්වතෙක් නැහැ[/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom