Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුරෝපයට මරු කැඳවූ දියමන්තියේ ශාපය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුරෝපයට මරු කැඳවූ දියමන්තියේ ශාපය...

මුල්න්ම කියන්නම් මේක ටිකක් දිග ලිපියක්.ලංකාදීප පත්තරේ තිබුනේ.කියවලා බලන්න

ලෝකයේ අගනාම පාෂාණය ‘‘දියමන්ති’’යයි. පිළිගැනීමක් තිබේ. එමෙන්ම තදින් වැඩි පාෂාණයද දියමන්ති නිසා වීදුරු කපා ගැනීමට වුව යොදාගන්නේද ඒවාය. එහෙත් දියමන්ති ‘‘ලූණුවලට’’ යටත්ය. ලූණු ගෑවුන කල්හි දියමන්තිය දිය කළ හැකියි.

දියමන්තියේ වර්ණය, බර හා ස්වභාවය අනුව වටිනාකමද තක්සේරු වෙයි. ඒ සියල්ල ලෝපතල ‘‘කොහිනර්’’ (Kohinoor) දියමන්තිය සතුව ඇති නිසා මිල කළ නොහැකි යයි පතළය. අගයත්, අලංකාරයත්, බරත් සම වුවද එය තවත් අයකුට ඔරොත්තු නොදෙන්නේ නම් හෝ කරදරයක් නම් කිසිවකුත් ඊට එකඟ නොවෙයි. එසේත් නොමැතිනම් එවන් දියමන්තියක් පාවිච්චි කරන්නාට ‘මරණය’ ළඟා වෙන ශාපයක් වේ නම් තත්ත්වය කෙසේ විය හැකිද?

ලොව හෙල්ලූ එවන් අදෘශ්‍ය මහා බලවේගයක් ඇති, ලබන්නාට ශාප දෙන දුර්ලභවූ ඉතා වටිනා නිල් දියමන්තියකි ‘‘හෝප්’’ (Hope) නමින් හඳුන්වන්නේ. එය ලොව ”අදෘශ්යමාරයා” නමින් දැනටමත් පතලය. ලොව වටා විවිධ රටවල් අතර කෝ්ටිපති මැණික් ව්‍යාපාරිකයන්ගේ අතින් අතට ගිය මේ අත්භූත ගුප්තජනක නිල් දියමන්තියේ (Blue Diomond) කතාවද අතිබිහිසුණු එකක්ය.

ප්‍රංශයේ රජකළ 14 වැනි ලූවී රජුගේ නියෝගයකට අනුව වර්ෂ 1668 දී පමණ දුර්ලභ සහ වටිනාකමින් අනූන මැණික් වර්ග මිලදී ගැනීම සඳහා ඉන්දියාවට පැමිණි ‘‘ජින් බැප්ටිස්ට් ට්රැවනියර්’’ (Jin Baptist Travoniar) නම් ප්‍රංශ ජාතික මැණික් සහ දියමන්ති වෙළෙන්දාට කිසියම් ව්‍යාපාරිකයකුගෙන් වටිනාකමින් රුපියල් කෝටි හතරකට පමණ වූ මැණික් හා දියමන්ති තොගයක් මිලදී ගන්නට ලැබුණේය. ඉන්දියාවේ ‘‘මහාරාජාවරුන් ඇතුළු ධන කුවේරයන් ඇසුරුකරමින් ‘‘ට්රැවනියර්’’ විසින් සිදුකරන ලද මෙම ගනුදෙනුවේදී වැඩිම අවධානයක් යොමු කරන ලද්දේ විරළ ගණයේ මිල අධික ඒවාටය. ඒ අනුව ඔහුට හමුවූ වටිනාම ‘‘මැණික’’ නිල් දියමන්තියකි. බරෙන් කැරට් 112 කින් යුත් නිල්ම නිල් පැහැයෙන් දිදුළන එහි අගය කියා නිම කළ නොහැකි බව මිලදී ගන්නා හොඳින්ම දැන සිටියේය.

මැණික් තොගයද ගෙන ආපසු ප්‍රංශයට පැමිණි ‘‘ට්රැවනියර්’’ විසින් ඒවා 14 වැනි ලූවී රජුට පෙන්වන ලදුව රජුගේ නෙත සිත එකවරම පැහැරගත්තේ සෙසු මැණික් අභිබවා නිල් දියමන්තියයි. ඉන්දියාවේ මහාරාජාවරුන් විසින් ‘‘රාජකීය කිරීටයේ නිල් දියමන්තිය’’ලෙස හඳුන්වන ලද නීල දියමන්තිය වැඩි මිලක් ගෙවා ගත් රජු එහි විලාසිතාව වෙනස්කරමින් ඉන්දියානු මැණික් කලාවට අනුව විචිත්‍රවත්ව කැප්පෙව්වේය. මුලින් එහි තිබූ කැරට් 112 ක් වූ බර ප්‍රමාණය පසුව කැපීම නිසා කැරට් 69ක් දක්වා අඩු වූ නමුත් වටිනාකමෙහි තත්ත්වය නම් තව තවත් ඉහළ ගියේය.

ඉන්දියාවේ තිබෙද්දී කිසිම විටෙක කිසිම අයකුට හානියක් නොකළ මෙම නිල් දියමන්තිය නිහැඬියාව බිඳිමින් ‘‘මහා ශාපයක්’’ වෙන්නට පටන් ගත්තේ එහි ‘‘මුල් හැඩය’ වෙනස්කර බර අඩුවීමත් සමගය. ඒ අනුව පළමුව මෙහි ශාපයට ගොදුරුවූයේ 14 වැනි ලූවී රජුගේ මුණුපුරා වූ ‘‘බුලෝන්ග්’’ හි ආදිපාදවරයාය. නිරපරාදේ සිදුවූ ඔහුගේ මරණය රජුට මහත් වූ වේදනාවක් ගෙන දෙන්නක් විය.

එයින් නොනැවතුන ශාපය ලූවී රජු පසුපස ආ අතර විරුද්ධවාදීන් හා ඒ දිනවල කරන ලද හැම සටනකදීම පරාජයට පත්වී රටද ව්‍යාකූල තත්ත්වයට පත්වෙමින් තිබිණ. රජු ‘‘මෙන්ටෙතන්’’ ආර්යාව විවාහ කරගත්තේද මේ වකවානුවේය. විවාහයත් සමඟම රජු, බිසව්, සේවක දැසිදසුන්, වැසියා ආදීන් සියල්ලෝම කැලඹිලි තත්ත්වයකට පත්ව මාලිගාව දෙදරායෑමට සමත් වූ ‘‘දියමන්තියේ ශාපය’’ රජු සිහසුනෙන් නෙරපා හැරීමටත් හේතුවක් විය.

මේ අතර නිල් දියමන්තිය ප්‍රංශය වෙත ගෙන ආ ‘‘ට්රැවනියර්’’ රුසියාවේ වනගත පෙදෙසකදී රුදුරු වෘකයන්ට ගොදුරුව මරුමුවට පත්වූ බව ද වාර්තා කෙරිණි.

14 වැනි ලූවී රජුගේ රාජ්‍යත්වය අහිමි කළ නිල් දියමන්තියේ ඊළඟ හිමිකරු වූයේ 15 වැනි ලූවී රජුය. නිමක් නොමැති ශාපය නිසා රජුටද රට පාලනය කරගැනීම මහත් දුෂ්කර එකක් විය. පීඩාවිඳි, ප්‍රංශ ජනතාවගේ ‘‘ජනතා රැල්ල’’ හේතුවෙන් ඇරඹුණු ‘‘ප්‍රංශ විප්ලවය’’ නිසා රජුටත්, ඔහුගේ බිසව වූ ‘‘මාරි ඇන්ටොනයිට්’’ කුමරියටත් ගිලටීනයට ගෙලදී දිවියෙන්ද සමුගන්නට සිදුවුණේය. විප්ලවය අතරතුර නිල් දියමන්තිය රාජ්‍ය මහා භාණ්ඩාගාරයේ තිබුණ අතර 15 වැනි ලූවී රජුගේ අදුරදර්ශී පාලනයට එරෙහිව මහමඟට බැසගත් ප්‍රංශ ජනතාව ‘‘ඓතිහාසික බැස්ටීල්’’ බන්ධනාගාරයට පහර දී රජ මාලිගයද විනාශ කළෙන් රාජ්‍ය භාණ්ඩාගාරයටද කණකොකා හැඬුවේය. බිඳ දමන ලද එහි තිබූ වටිනා මිණිමුතු ආදිය අතර වූ නිල් දියමන්තියද සදහටම අතුරුදන් වී තිබිණ.

දිගු කලක්ම තොරතුරක් දැනගැනීමට නොහැකිව තිබුණ ශාපලත් දියමන්තිය ගැන කිසියම් අනුමාන හෝඩුවාවක් ආවේ වර්ෂ 1830 දී පමණය. ඒ ස්පාඤ්ඤ්යේ ‘‘මාරියා ලූයිසා’’ රාජිණිය (Queen of Maria luisa) මෙම නිල් දියමන්තියට සමාන දියමන්ති මාලයක් පැළඳසිටීම සම්බන්ධවයි. එය පෙරකී ශාපලත් දියමන්තියට සියයට සියයක්ම සමානය. එවකට සුපතල ‘‘ගෝයා’’ (Goya) නම් චිත්‍ර ශිල්පියා විසින් සිතුවමට නගන ලද මාරියා ලූයිසා රාජිණියගේ ජීවමාන ප්‍රමාණයේ රූප සිතුවමක මෙම දියමන්තියට සමාන ආභරණයක් දක්නට තිබීමෙන් එය තවදුරටත් තහවුරු විය.

ප්‍රංශයේ රාජ්‍ය භාණ්ඩාගාරය කැඞීමෙන් පසු කැරලිකරුවන් විසින් එය ස්පාඤ්ඤයට විකුණා හෝ රජු ස්පාඤ්ඤයේ පරෙස්සමට තබා හෝ තිබුණ නිල් දියමන්තිය, වර්ෂ 1831 වන විට අයිතිකරු වූයේ ඕලන්ද ජාතික ‘‘විල්හෙල්ම් පැල්ස්’’ නම් (Wilhelms þþPalz) මැණික් ව්‍යාපාරිකයාටය. පෙර කල තිබුණ ස්වභාවයෙනුත් වෙනස්වන සේ මෙහි මෝස්තරය වෙනස් කරමින් නව මුහුණුවරක් දුන් ‘‘පැල්ස්’’ එය නිවසේ ආරක්ෂා සහිතව ගබඩා කර තිබෙද්දී ඔහුගේ පුත් ‘‘හෙන්ඩි්රක් පැල්ස්’’ (Hendrick palz) විසින් සොරකම් කොට ලන්ඩනයට පළාගියේ ඉන් අනතුරුවය එහෙත් කලකට පසුව යළි ක්‍රියාත්මක වූ ‘‘ශාපය’’ හෙන්ඩි්රක් පැල්ස් වෙතටද මරණය උදාකළේය. එය සියදිවි නසා ගැනුමකි.

එයින් වසර කීපයකට පසුව මෙම නිල් දියමන්තිය ‘‘හෙන්රි පිලිප් හෝප්’’ නමැති ඉංග්‍රීසි ජාතික (Henry Philip Hope) ව්‍යාපාරිකයා සතුවූයෙන් දියමන්තියේ නාමයද ‘‘හෝප්’’ නමින් ස්ථාපිත විය. වර්ෂ 1839 වන විට ‘‘හෝප්’’ දියමන්තියට හිමිකම කීවේ හෙන්රි පිලිප් හෝප්ගේ අකල්මරණයත් සමඟම ඔහුගේ බෑණනුවන් වූ ‘‘තෝමස්’’ නමැත්තාය. මේ කාලය වනවිට හෝප් දියමන්තිය ශාප ලද්දක් බව කිසිවකුත් දැන නොසිටි අතර ශාපයක් පිළිබඳ වාර්තා ද නොවීය. එහෙයින්ම මේ අලංකාර දියමන්තිය රටවටා ප්‍රදර්ශන කරවමින් ජනතාව සතුටු කළ මිහිරි දැකුමක් වූයේය. අතිදුර්ලභ නිල් දියමන්තියක් ලෙසින් මිනිස් හදවත් තුළ මුල්බැසගත් ‘‘හෝප්’’ වර්ෂ 1851 වනතුරු පුරා වසර 50ක්ම නිහඬව ගත කළේය.

වර්ෂ 1900 දී පමණ ‘‘හෝප්’’දියමන්තියේ හිමිකරු වූයේ ප්‍රංශ ජාතික ‘‘ජෙක්ස් වෙලට්’’ (Jecks Vellat)ය. අවුරුදු 250ක පමණ ආසන්න කාලයකට පසු ප්‍රංශයටම කැරකී ආ රුපියල් කෝටි පහකට පමණ මිල වූ මෙය වැඩි දින ගණනක් ඔහු අත රැඳුණේ නැත. හේතුව අඩසිය වසක දිගු නිහැඬියාව බිඳිමින් ‘‘ශාපය’’ යළි ක්‍රියාත්මක වීමයි. එහි ප්‍රතිඵලය වූයේ ‘‘ජෙක්ස් වෙලට්’’ සියදිවි නසා ගැනීමයි. ඔහුගේ අභාවයෙන් පසු ‘‘හෝප්’’ හිමිවූයේ රුසියානු ජාතික ‘‘කැනී ටොව්ස්කි’’(Kenny Towzky) ටය. එහෙත් සාහසිකයකුගේ පිහිපහරකට ගොදුරුව ‘‘කැනී’’ට නොසිතූ අයුරින් දිවියෙන් සමුගන්නට සිදුවූවාය.

කැනීගේ අභාවය ඇවෑමෙන් එම පවුලේ අය විසින් ‘‘හෝප් දියමන්තිය’’ හබීබ් බේ’’ (Habeeb Bay) නම් මුස්ලිම් ව්‍යාපාරිකයකුට විකුණන ලදී. එය මිලදීගෙන ගෙවී ගිය දින කීපය ‘‘හබීබ් බේ’’ ඇතුළු ඔහුගේ පවුලේ සියලූම දෙනා චාරිකාවක නිරතව සිටිද්දී ‘‘ජිබ්රොල්ටාව’’ට නුදුරු මහ සයුරේදී ගිලී මිය ගියහ. අනතුරුව ඉන්දීය ජාතික ‘‘සීමන් මොනතාරිදාස්’’(Siemon Manatharidas)නම් ව්‍යාපාරිකයාගේ අතට ගිය ‘‘හෝප්’’ වැඩි මිලකට අලෙවි කරගැනීමේ වාසනාව ලබා තුර්කියේ දෙවැනි ‘‘අබ්දුල් හමීඞ්’’ (Abdul Hameed) සුල්තාන්වරයාට විකිණීගිය නමුත් පළමු හිමිකරුවූ මොනතාරිදාස්ට සහ අබ්දුල් හමීඞ් සුල්තාන්වරයාටත් මරු වසඟයට පත්වීම නම් වළකා ලිය නොහැකි වූයේය.

තුර්කියේ සිට නැවතත් ප්‍රංශය බලා ගමන් ගත් ‘‘හෝප්’’ දියමන්තිය ‘‘පියරේද කාටියර්’’ (Fiary De Cartier) නම් කෝටිපති කුවේරයා අතට ගියමුත් දියමන්තියේ ‘‘ශාපය’’ පිළිබඳව කණින් කොණින් දැනගත් නිසාදෝ ඔහු එය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පදිංචිව සිටි තම හිතවත් එව්ලින් වොල්ෂ් මැක්ලීන් (Evlin Wallshmacklin) නැමැති සුපිරි ධනවත් කාන්තාවකට රුපියල් කෝටි එකහමාරකට විකුණා දැමීය. ඇමෙරිකානු ‘‘වොෂින්ටන් පෝස්ට්’’(Washington Post) පුවත්පතෙහි ප්‍රකාශන හිමිකරුවූ ‘‘නෙඞ් මැක්ලීන්ගේ’’ බිරිඳ වූ ‘එව්ලින්’ විසින් එය මිලදී ගැනීමත් සමගම හෝප් දියමන්තියේ ශාපය ඒ දෙසට යොමුවිය. පළමුව ඔවුන්ගේ එකම පුතා දරුණු රිය අනතුරකට ගොදුරුව මිය ගිය අතර ඇයගේ සැමියාවූ ‘නෙඞ්’ බේබදු ජීවිතයකට ඇදවැටී උමතු රෝගියකු බවටත් පත්විය

‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතෙහි ප්‍රකාශන අයිතිය ද ඔහුට අහිමි වී ගියේය. තම දියණිය ද නිදිපෙති පානය කොට සියදිවි නසාගත්තේ මුළු පවුලම සීසීකඩට පත් කරමින්ය. අවසන පවුලම විනාශවී ජීවත්ව සිටි එක් මිණිපිරියක්ද දිවියෙන් සමුගත්තාය.

නොයෙකුත් දුක් පීඩා මැද ඉතිරි වූ ‘‘එව්ලින් මැක්ලින්’’ මහත්මිය වර්ෂ 1947 දී උමතු රෝගියෙකු ලෙසින් මිය යෑමෙන් පසු ඇය සතු සියලූම මැණික් සහ දියමන්ති ආදී වස්තූන් වෙන්දේසි කරනු ලැබිණ. ඒ රුපියල් එක්කෝටි දශලක්ෂයක මුදලකටය. ඒවා මිලදී ගත්තේ ඇමරිකානු ජාතික ‘‘හැරී විල්ස්ටන්’’ (Herry Wilston) නම් ව්යාපාරිකයෙකුය. ඔහු තමා විසින් මිලදී ගන්නා ලද විස්මිත ‘හෝප්’ දියමන්තිය ඇතුළු මැණික් වර්ග සියල්ලම ජනතා ප්‍රදර්ශනය සඳහා ලොව වටා යැවීය. අවුරුදු 9ක කාලයක් තිස්සේ සැතපුම් හාරලක්ෂයක පමණ දුරක් ගෙවා විවිධ රටවල විවිධ ජාතීන් පනස්ලක්ෂයකට වැඩි පිරිසකට නැරඹීමේ අවස්ථාව ලබාදී රුපියල් කෝටියකට වැඩි ආදායමක් ලැබූ ‘හැරී විල්ස්ටන්’ නම් ජනතා හිතකාමියා ඒ හැම සතයක්ම ලොව විවිධ රටවල වෙසෙන අහිංසක දුප්පත් වැසියන්ගේ සුබසාධන කටයුතුවලටත් යෙදවූයේය.

පුදුමයකට මෙන් හෝප් දියමන්තියේ අඛණ්ඩව ආ ශාපය ඔහු වෙතට නොපැමිණි අතර ඊට හේතුව වශයෙන් තතු දත් බොහෝ දෙනා හැඳින්වූයේ ඔහු මෙයින් ලද ආදායම් ජනතාව වෙනුවෙන් වැයකළ නිසා බවයි. නැතිනම් වැඩිපුරම මෙම දියමන්තිය ඔහුගේ භාණ්ඩාගාරයේ රැඳී නොතිබුණ නිසා බවයි.

වර්ෂ 1947 දී ‘හැරී විල්ස්ටන්’’ විසින් මිලදී ගනු ලැබූ මැණික් තොගයට අයත් වූ හෝප් දියමන්තිය, මේ පොදුජන සුබසාධන ප්‍රදර්ශනවලින් පසු ඇමෙරිකාවේ ‘‘ස්මිත්සෝනියන්’’ ආයතනයට භාර දීමට තීරණය කළේ මෙහි ඉතිහාසය හා සැසඳීමේදී සිදුවූ ව්‍යසන අනාගතයේදී තවත් නොවන සේ තවත් අයකුගේ අතට නොයනු පිණිසය.

ඒ සංකල්පයට ගරු කිරීමක් සේ හෝප් දියමන්තියේ ශාපය නිහඬවිය. පුරා වසර 300කටත් වැඩි කාලයක් මුළුල්ලේම පෙරදිග ඉන්දියාවෙන් අරඹා යුරෝපයේ විවිධ රටවල විවිධ වූ පුද්ගලයින්ට ශාපදෙමින් මරු කැඳවා නොනවතින දිගු ගමනක් ගිය ‘‘අතිබිහිසුණු හෝප් දියමන්තිය අදත් ‘ස්මිත් සෝනියන්’ කෞතුකාගාරයේ ප්‍රදර්ශන කුටියකට වී ආරක්ෂා සහිතව නිහඬව බලා සිටියි.

වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත විවිධ දේශදේශාන්තර රාජ්‍ය නියෝජනය කරන්නන්ගේ නෙත සිත පිනවමින් මන දොළ පුරවන ‘හෝප්’ දියමන්තියටම ආවේණික වූ මේ ‘‘මාරාන්තික ශාපය’’ කවදා කොහෙන්, කොහොම ලැබුණාදැයි මුළු ලොවටම අභිරහසක්ව තිබේ. එනමුත් ලෝකයේ වටිනාකමින් අනූන ‘‘කොහිනූර්’’ දියමන්තියත් ලෝකයේ බිහිසුණුකමින් අනූන ‘හෝප්’ දියමන්තියත් අද ලෝක උරුමයක් ලෙසින් ඇමෙරිකාවේ ‘‘ස්මිත් සෝනියන්’’ කෞතුකාගාරයේ මැදිරියක සිට ලෝකය බබළවන්නේ ය.

[QUOTE="Dhanushka.N, post: 14943732, member: 49863"] [b]යුරෝපයට මරු කැඳවූ දියමන්තියේ ශාපය...[/b] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/hcQ1J.jpg[/IMG] [COLOR="darkorchid"][SIZE="5"]මුල්න්ම කියන්නම් මේක ටිකක් දිග ලිපියක්.ලංකාදීප පත්තරේ තිබුනේ.කියවලා බලන්න [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="DarkOrchid"]ලෝකයේ අගනාම පාෂාණය ‘‘දියමන්ති’’යයි. පිළිගැනීමක් තිබේ. එමෙන්ම තදින් වැඩි පාෂාණයද දියමන්ති නිසා වීදුරු කපා ගැනීමට වුව යොදාගන්නේද ඒවාය. එහෙත් දියමන්ති ‘‘ලූණුවලට’’ යටත්ය. ලූණු ගෑවුන කල්හි දියමන්තිය දිය කළ හැකියි. දියමන්තියේ වර්ණය, බර හා ස්වභාවය අනුව වටිනාකමද තක්සේරු වෙයි. ඒ සියල්ල ලෝපතල ‘‘කොහිනර්’’ (Kohinoor) දියමන්තිය සතුව ඇති නිසා මිල කළ නොහැකි යයි පතළය. අගයත්, අලංකාරයත්, බරත් සම වුවද එය තවත් අයකුට ඔරොත්තු නොදෙන්නේ නම් හෝ කරදරයක් නම් කිසිවකුත් ඊට එකඟ නොවෙයි. එසේත් නොමැතිනම් එවන් දියමන්තියක් පාවිච්චි කරන්නාට ‘මරණය’ ළඟා වෙන ශාපයක් වේ නම් තත්ත්වය කෙසේ විය හැකිද? ලොව හෙල්ලූ එවන් අදෘශ්‍ය මහා බලවේගයක් ඇති, ලබන්නාට ශාප දෙන දුර්ලභවූ ඉතා වටිනා නිල් දියමන්තියකි ‘‘හෝප්’’ (Hope) නමින් හඳුන්වන්නේ. එය ලොව ”අදෘශ්යමාරයා” නමින් දැනටමත් පතලය. ලොව වටා විවිධ රටවල් අතර කෝ්ටිපති මැණික් ව්‍යාපාරිකයන්ගේ අතින් අතට ගිය මේ අත්භූත ගුප්තජනක නිල් දියමන්තියේ (Blue Diomond) කතාවද අතිබිහිසුණු එකක්ය. ප්‍රංශයේ රජකළ 14 වැනි ලූවී රජුගේ නියෝගයකට අනුව වර්ෂ 1668 දී පමණ දුර්ලභ සහ වටිනාකමින් අනූන මැණික් වර්ග මිලදී ගැනීම සඳහා ඉන්දියාවට පැමිණි ‘‘ජින් බැප්ටිස්ට් ට්රැවනියර්’’ (Jin Baptist Travoniar) නම් ප්‍රංශ ජාතික මැණික් සහ දියමන්ති වෙළෙන්දාට කිසියම් ව්‍යාපාරිකයකුගෙන් වටිනාකමින් රුපියල් කෝටි හතරකට පමණ වූ මැණික් හා දියමන්ති තොගයක් මිලදී ගන්නට ලැබුණේය. ඉන්දියාවේ ‘‘මහාරාජාවරුන් ඇතුළු ධන කුවේරයන් ඇසුරුකරමින් ‘‘ට්රැවනියර්’’ විසින් සිදුකරන ලද මෙම ගනුදෙනුවේදී වැඩිම අවධානයක් යොමු කරන ලද්දේ විරළ ගණයේ මිල අධික ඒවාටය. ඒ අනුව ඔහුට හමුවූ වටිනාම ‘‘මැණික’’ නිල් දියමන්තියකි. බරෙන් කැරට් 112 කින් යුත් නිල්ම නිල් පැහැයෙන් දිදුළන එහි අගය කියා නිම කළ නොහැකි බව මිලදී ගන්නා හොඳින්ම දැන සිටියේය. මැණික් තොගයද ගෙන ආපසු ප්‍රංශයට පැමිණි ‘‘ට්රැවනියර්’’ විසින් ඒවා 14 වැනි ලූවී රජුට පෙන්වන ලදුව රජුගේ නෙත සිත එකවරම පැහැරගත්තේ සෙසු මැණික් අභිබවා නිල් දියමන්තියයි. ඉන්දියාවේ මහාරාජාවරුන් විසින් ‘‘රාජකීය කිරීටයේ නිල් දියමන්තිය’’ලෙස හඳුන්වන ලද නීල දියමන්තිය වැඩි මිලක් ගෙවා ගත් රජු එහි විලාසිතාව වෙනස්කරමින් ඉන්දියානු මැණික් කලාවට අනුව විචිත්‍රවත්ව කැප්පෙව්වේය. මුලින් එහි තිබූ කැරට් 112 ක් වූ බර ප්‍රමාණය පසුව කැපීම නිසා කැරට් 69ක් දක්වා අඩු වූ නමුත් වටිනාකමෙහි තත්ත්වය නම් තව තවත් ඉහළ ගියේය. ඉන්දියාවේ තිබෙද්දී කිසිම විටෙක කිසිම අයකුට හානියක් නොකළ මෙම නිල් දියමන්තිය නිහැඬියාව බිඳිමින් ‘‘මහා ශාපයක්’’ වෙන්නට පටන් ගත්තේ එහි ‘‘මුල් හැඩය’ වෙනස්කර බර අඩුවීමත් සමගය. ඒ අනුව පළමුව මෙහි ශාපයට ගොදුරුවූයේ 14 වැනි ලූවී රජුගේ මුණුපුරා වූ ‘‘බුලෝන්ග්’’ හි ආදිපාදවරයාය. නිරපරාදේ සිදුවූ ඔහුගේ මරණය රජුට මහත් වූ වේදනාවක් ගෙන දෙන්නක් විය. එයින් නොනැවතුන ශාපය ලූවී රජු පසුපස ආ අතර විරුද්ධවාදීන් හා ඒ දිනවල කරන ලද හැම සටනකදීම පරාජයට පත්වී රටද ව්‍යාකූල තත්ත්වයට පත්වෙමින් තිබිණ. රජු ‘‘මෙන්ටෙතන්’’ ආර්යාව විවාහ කරගත්තේද මේ වකවානුවේය. විවාහයත් සමඟම රජු, බිසව්, සේවක දැසිදසුන්, වැසියා ආදීන් සියල්ලෝම කැලඹිලි තත්ත්වයකට පත්ව මාලිගාව දෙදරායෑමට සමත් වූ ‘‘දියමන්තියේ ශාපය’’ රජු සිහසුනෙන් නෙරපා හැරීමටත් හේතුවක් විය. මේ අතර නිල් දියමන්තිය ප්‍රංශය වෙත ගෙන ආ ‘‘ට්රැවනියර්’’ රුසියාවේ වනගත පෙදෙසකදී රුදුරු වෘකයන්ට ගොදුරුව මරුමුවට පත්වූ බව ද වාර්තා කෙරිණි. 14 වැනි ලූවී රජුගේ රාජ්‍යත්වය අහිමි කළ නිල් දියමන්තියේ ඊළඟ හිමිකරු වූයේ 15 වැනි ලූවී රජුය. නිමක් නොමැති ශාපය නිසා රජුටද රට පාලනය කරගැනීම මහත් දුෂ්කර එකක් විය. පීඩාවිඳි, ප්‍රංශ ජනතාවගේ ‘‘ජනතා රැල්ල’’ හේතුවෙන් ඇරඹුණු ‘‘ප්‍රංශ විප්ලවය’’ නිසා රජුටත්, ඔහුගේ බිසව වූ ‘‘මාරි ඇන්ටොනයිට්’’ කුමරියටත් ගිලටීනයට ගෙලදී දිවියෙන්ද සමුගන්නට සිදුවුණේය. විප්ලවය අතරතුර නිල් දියමන්තිය රාජ්‍ය මහා භාණ්ඩාගාරයේ තිබුණ අතර 15 වැනි ලූවී රජුගේ අදුරදර්ශී පාලනයට එරෙහිව මහමඟට බැසගත් ප්‍රංශ ජනතාව ‘‘ඓතිහාසික බැස්ටීල්’’ බන්ධනාගාරයට පහර දී රජ මාලිගයද විනාශ කළෙන් රාජ්‍ය භාණ්ඩාගාරයටද කණකොකා හැඬුවේය. බිඳ දමන ලද එහි තිබූ වටිනා මිණිමුතු ආදිය අතර වූ නිල් දියමන්තියද සදහටම අතුරුදන් වී තිබිණ. දිගු කලක්ම තොරතුරක් දැනගැනීමට නොහැකිව තිබුණ ශාපලත් දියමන්තිය ගැන කිසියම් අනුමාන හෝඩුවාවක් ආවේ වර්ෂ 1830 දී පමණය. ඒ ස්පාඤ්ඤ්යේ ‘‘මාරියා ලූයිසා’’ රාජිණිය (Queen of Maria luisa) මෙම නිල් දියමන්තියට සමාන දියමන්ති මාලයක් පැළඳසිටීම සම්බන්ධවයි. එය පෙරකී ශාපලත් දියමන්තියට සියයට සියයක්ම සමානය. එවකට සුපතල ‘‘ගෝයා’’ (Goya) නම් චිත්‍ර ශිල්පියා විසින් සිතුවමට නගන ලද මාරියා ලූයිසා රාජිණියගේ ජීවමාන ප්‍රමාණයේ රූප සිතුවමක මෙම දියමන්තියට සමාන ආභරණයක් දක්නට තිබීමෙන් එය තවදුරටත් තහවුරු විය. ප්‍රංශයේ රාජ්‍ය භාණ්ඩාගාරය කැඞීමෙන් පසු කැරලිකරුවන් විසින් එය ස්පාඤ්ඤයට විකුණා හෝ රජු ස්පාඤ්ඤයේ පරෙස්සමට තබා හෝ තිබුණ නිල් දියමන්තිය, වර්ෂ 1831 වන විට අයිතිකරු වූයේ ඕලන්ද ජාතික ‘‘විල්හෙල්ම් පැල්ස්’’ නම් (Wilhelms þþPalz) මැණික් ව්‍යාපාරිකයාටය. පෙර කල තිබුණ ස්වභාවයෙනුත් වෙනස්වන සේ මෙහි මෝස්තරය වෙනස් කරමින් නව මුහුණුවරක් දුන් ‘‘පැල්ස්’’ එය නිවසේ ආරක්ෂා සහිතව ගබඩා කර තිබෙද්දී ඔහුගේ පුත් ‘‘හෙන්ඩි්රක් පැල්ස්’’ (Hendrick palz) විසින් සොරකම් කොට ලන්ඩනයට පළාගියේ ඉන් අනතුරුවය එහෙත් කලකට පසුව යළි ක්‍රියාත්මක වූ ‘‘ශාපය’’ හෙන්ඩි්රක් පැල්ස් වෙතටද මරණය උදාකළේය. එය සියදිවි නසා ගැනුමකි. එයින් වසර කීපයකට පසුව මෙම නිල් දියමන්තිය ‘‘හෙන්රි පිලිප් හෝප්’’ නමැති ඉංග්‍රීසි ජාතික (Henry Philip Hope) ව්‍යාපාරිකයා සතුවූයෙන් දියමන්තියේ නාමයද ‘‘හෝප්’’ නමින් ස්ථාපිත විය. වර්ෂ 1839 වන විට ‘‘හෝප්’’ දියමන්තියට හිමිකම කීවේ හෙන්රි පිලිප් හෝප්ගේ අකල්මරණයත් සමඟම ඔහුගේ බෑණනුවන් වූ ‘‘තෝමස්’’ නමැත්තාය. මේ කාලය වනවිට හෝප් දියමන්තිය ශාප ලද්දක් බව කිසිවකුත් දැන නොසිටි අතර ශාපයක් පිළිබඳ වාර්තා ද නොවීය. එහෙයින්ම මේ අලංකාර දියමන්තිය රටවටා ප්‍රදර්ශන කරවමින් ජනතාව සතුටු කළ මිහිරි දැකුමක් වූයේය. අතිදුර්ලභ නිල් දියමන්තියක් ලෙසින් මිනිස් හදවත් තුළ මුල්බැසගත් ‘‘හෝප්’’ වර්ෂ 1851 වනතුරු පුරා වසර 50ක්ම නිහඬව ගත කළේය. වර්ෂ 1900 දී පමණ ‘‘හෝප්’’දියමන්තියේ හිමිකරු වූයේ ප්‍රංශ ජාතික ‘‘ජෙක්ස් වෙලට්’’ (Jecks Vellat)ය. අවුරුදු 250ක පමණ ආසන්න කාලයකට පසු ප්‍රංශයටම කැරකී ආ රුපියල් කෝටි පහකට පමණ මිල වූ මෙය වැඩි දින ගණනක් ඔහු අත රැඳුණේ නැත. හේතුව අඩසිය වසක දිගු නිහැඬියාව බිඳිමින් ‘‘ශාපය’’ යළි ක්‍රියාත්මක වීමයි. එහි ප්‍රතිඵලය වූයේ ‘‘ජෙක්ස් වෙලට්’’ සියදිවි නසා ගැනීමයි. ඔහුගේ අභාවයෙන් පසු ‘‘හෝප්’’ හිමිවූයේ රුසියානු ජාතික ‘‘කැනී ටොව්ස්කි’’(Kenny Towzky) ටය. එහෙත් සාහසිකයකුගේ පිහිපහරකට ගොදුරුව ‘‘කැනී’’ට නොසිතූ අයුරින් දිවියෙන් සමුගන්නට සිදුවූවාය. කැනීගේ අභාවය ඇවෑමෙන් එම පවුලේ අය විසින් ‘‘හෝප් දියමන්තිය’’ හබීබ් බේ’’ (Habeeb Bay) නම් මුස්ලිම් ව්‍යාපාරිකයකුට විකුණන ලදී. එය මිලදීගෙන ගෙවී ගිය දින කීපය ‘‘හබීබ් බේ’’ ඇතුළු ඔහුගේ පවුලේ සියලූම දෙනා චාරිකාවක නිරතව සිටිද්දී ‘‘ජිබ්රොල්ටාව’’ට නුදුරු මහ සයුරේදී ගිලී මිය ගියහ. අනතුරුව ඉන්දීය ජාතික ‘‘සීමන් මොනතාරිදාස්’’(Siemon Manatharidas)නම් ව්‍යාපාරිකයාගේ අතට ගිය ‘‘හෝප්’’ වැඩි මිලකට අලෙවි කරගැනීමේ වාසනාව ලබා තුර්කියේ දෙවැනි ‘‘අබ්දුල් හමීඞ්’’ (Abdul Hameed) සුල්තාන්වරයාට විකිණීගිය නමුත් පළමු හිමිකරුවූ මොනතාරිදාස්ට සහ අබ්දුල් හමීඞ් සුල්තාන්වරයාටත් මරු වසඟයට පත්වීම නම් වළකා ලිය නොහැකි වූයේය. තුර්කියේ සිට නැවතත් ප්‍රංශය බලා ගමන් ගත් ‘‘හෝප්’’ දියමන්තිය ‘‘පියරේද කාටියර්’’ (Fiary De Cartier) නම් කෝටිපති කුවේරයා අතට ගියමුත් දියමන්තියේ ‘‘ශාපය’’ පිළිබඳව කණින් කොණින් දැනගත් නිසාදෝ ඔහු එය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පදිංචිව සිටි තම හිතවත් එව්ලින් වොල්ෂ් මැක්ලීන් (Evlin Wallshmacklin) නැමැති සුපිරි ධනවත් කාන්තාවකට රුපියල් කෝටි එකහමාරකට විකුණා දැමීය. ඇමෙරිකානු ‘‘වොෂින්ටන් පෝස්ට්’’(Washington Post) පුවත්පතෙහි ප්‍රකාශන හිමිකරුවූ ‘‘නෙඞ් මැක්ලීන්ගේ’’ බිරිඳ වූ ‘එව්ලින්’ විසින් එය මිලදී ගැනීමත් සමගම හෝප් දියමන්තියේ ශාපය ඒ දෙසට යොමුවිය. පළමුව ඔවුන්ගේ එකම පුතා දරුණු රිය අනතුරකට ගොදුරුව මිය ගිය අතර ඇයගේ සැමියාවූ ‘නෙඞ්’ බේබදු ජීවිතයකට ඇදවැටී උමතු රෝගියකු බවටත් පත්විය ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතෙහි ප්‍රකාශන අයිතිය ද ඔහුට අහිමි වී ගියේය. තම දියණිය ද නිදිපෙති පානය කොට සියදිවි නසාගත්තේ මුළු පවුලම සීසීකඩට පත් කරමින්ය. අවසන පවුලම විනාශවී ජීවත්ව සිටි එක් මිණිපිරියක්ද දිවියෙන් සමුගත්තාය. නොයෙකුත් දුක් පීඩා මැද ඉතිරි වූ ‘‘එව්ලින් මැක්ලින්’’ මහත්මිය වර්ෂ 1947 දී උමතු රෝගියෙකු ලෙසින් මිය යෑමෙන් පසු ඇය සතු සියලූම මැණික් සහ දියමන්ති ආදී වස්තූන් වෙන්දේසි කරනු ලැබිණ. ඒ රුපියල් එක්කෝටි දශලක්ෂයක මුදලකටය. ඒවා මිලදී ගත්තේ ඇමරිකානු ජාතික ‘‘හැරී විල්ස්ටන්’’ (Herry Wilston) නම් ව්යාපාරිකයෙකුය. ඔහු තමා විසින් මිලදී ගන්නා ලද විස්මිත ‘හෝප්’ දියමන්තිය ඇතුළු මැණික් වර්ග සියල්ලම ජනතා ප්‍රදර්ශනය සඳහා ලොව වටා යැවීය. අවුරුදු 9ක කාලයක් තිස්සේ සැතපුම් හාරලක්ෂයක පමණ දුරක් ගෙවා විවිධ රටවල විවිධ ජාතීන් පනස්ලක්ෂයකට වැඩි පිරිසකට නැරඹීමේ අවස්ථාව ලබාදී රුපියල් කෝටියකට වැඩි ආදායමක් ලැබූ ‘හැරී විල්ස්ටන්’ නම් ජනතා හිතකාමියා ඒ හැම සතයක්ම ලොව විවිධ රටවල වෙසෙන අහිංසක දුප්පත් වැසියන්ගේ සුබසාධන කටයුතුවලටත් යෙදවූයේය. පුදුමයකට මෙන් හෝප් දියමන්තියේ අඛණ්ඩව ආ ශාපය ඔහු වෙතට නොපැමිණි අතර ඊට හේතුව වශයෙන් තතු දත් බොහෝ දෙනා හැඳින්වූයේ ඔහු මෙයින් ලද ආදායම් ජනතාව වෙනුවෙන් වැයකළ නිසා බවයි. නැතිනම් වැඩිපුරම මෙම දියමන්තිය ඔහුගේ භාණ්ඩාගාරයේ රැඳී නොතිබුණ නිසා බවයි. වර්ෂ 1947 දී ‘හැරී විල්ස්ටන්’’ විසින් මිලදී ගනු ලැබූ මැණික් තොගයට අයත් වූ හෝප් දියමන්තිය, මේ පොදුජන සුබසාධන ප්‍රදර්ශනවලින් පසු ඇමෙරිකාවේ ‘‘ස්මිත්සෝනියන්’’ ආයතනයට භාර දීමට තීරණය කළේ මෙහි ඉතිහාසය හා සැසඳීමේදී සිදුවූ ව්‍යසන අනාගතයේදී තවත් නොවන සේ තවත් අයකුගේ අතට නොයනු පිණිසය. ඒ සංකල්පයට ගරු කිරීමක් සේ හෝප් දියමන්තියේ ශාපය නිහඬවිය. පුරා වසර 300කටත් වැඩි කාලයක් මුළුල්ලේම පෙරදිග ඉන්දියාවෙන් අරඹා යුරෝපයේ විවිධ රටවල විවිධ වූ පුද්ගලයින්ට ශාපදෙමින් මරු කැඳවා නොනවතින දිගු ගමනක් ගිය ‘‘අතිබිහිසුණු හෝප් දියමන්තිය අදත් ‘ස්මිත් සෝනියන්’ කෞතුකාගාරයේ ප්‍රදර්ශන කුටියකට වී ආරක්ෂා සහිතව නිහඬව බලා සිටියි. වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත විවිධ දේශදේශාන්තර රාජ්‍ය නියෝජනය කරන්නන්ගේ නෙත සිත පිනවමින් මන දොළ පුරවන ‘හෝප්’ දියමන්තියටම ආවේණික වූ මේ ‘‘මාරාන්තික ශාපය’’ කවදා කොහෙන්, කොහොම ලැබුණාදැයි මුළු ලොවටම අභිරහසක්ව තිබේ. එනමුත් ලෝකයේ වටිනාකමින් අනූන ‘‘කොහිනූර්’’ දියමන්තියත් ලෝකයේ බිහිසුණුකමින් අනූන ‘හෝප්’ දියමන්තියත් අද ලෝක උරුමයක් ලෙසින් ඇමෙරිකාවේ ‘‘ස්මිත් සෝනියන්’’ කෞතුකාගාරයේ මැදිරියක සිට ලෝකය බබළවන්නේ ය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom