Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුරෝපයේ_ලොකුම පන්සල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුරෝපයේ_ලොකුම පන්සල

යුරෝපයේ ලොකුම පන්සලට අඩිතාලම වැටේ

අලුතෙන් අනුමැතිය ලැබී ඇති නව විහාර ගොඩනැගිල්ල ඉදිවූ පසුව බර්මින්හැම් මහා විහාරය යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානය බවට පත්වනබව විහාරාධිපති අචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ නව ගොඩනැගිල්ල සඳහා නගර සභාවේ අනුමැතිය ලැබීම පිලිබඳ ආරංචිය සහ එහි ගොඩනැගිලි සැලැස්ම දායක කාරකාදීන් වෙත එළිදැක්වූ අවස්ථාවේදීය.

කස්සප හිමියන් විසින් 1992දී ආරම්භ කළ බර්මින්හැම් මහා විහාරය දැනට මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් බවට පත්වී ඇත.

මිඩ්ලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර බෞද්ධ සහනාධාර ආයතනයේ සභාපතිධුර හොබවන කස්සප හිමියන් විසින් ඉටුකර ඇති ආගමික, සමාජීය සහ සුභසාධක සේවාවන් අගය කරමින් බ්‍රිතාන්‍ය මහා රැජින උන්වහන්සේට ඔබීඊ ගෞරව නාමයද පිරිනමා ඇත.

බ්‍රිතාන්‍යයේ දෙවැනි නගරය ලෙස සැලකෙන බර්මින්හැම් නුවර මනරම් පෙදෙසක පිහිටා ඇති බෞද්ධ මහා විහාර භුමිය නව විහාර මන්දිරය ඉදිකිරීම සඳහා ඉතාම සුදුසු ස්ථානයක් බව මේ පිළිබඳව සොයා බැලීමට පත්කළ නගරසභා පරීක්ෂණ කණ්ඩායම ඉදිරිපත් කරඇති වාර්තාවේ දක්වා ඇත.

නව ගොඩනැගිල්ල ශ්‍රී ලාංකික බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ හැඩතල මුලික කර ගනිමින් එංගලන්තය වැනි රටකටද ගැලපෙන අයුරින් නිර්මාණය කරන බව මෙහි ගෘහනිර්මාණ ශිල්පි දිනුක රාජපක්ෂ කියයි.

ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කරන්නේ ජෝන් බර්ඩ්ය.

නව විහාරස්ථානයේ ඉස්මතුවී පෙනෙන අංගයක් වනුයේ මනස්කාන්ත දාගැබ් වහන්සේය.

ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටුවා ඇති දාගැබ ඇතුලත විහාරස්ථානයේ ඉඩපහසු සහිත බුදුගෙය ඉදිකෙරෙනු කෙරෙනු ඇත.

එමෙන්ම ධර්ම දේශනා සහ භාවනා ආදිය සඳහා ධර්මශාලාවක්, භික්ෂුන්වහන්සේගේ පරිහරණය සඳහා දාන ශාලාවක්, පුස්තකාලයක්, අංග සම්පුර්න මුළුතැන් ගෙයක් සහ දේශන ශාලාවක් ද මෙම නව විහාර මන්දිරයේ ගොඩනැගෙනු ඇත.

බර්මින්හැම් යනු විවිධ ජනකොටස් සහ ආගමිකයින් පදිංචිවී ඉන්නා සුවීසල් නගරයකි. මේ නිසාම නව විහාර මන්දිරයේ ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම සම්ප්රදායයන් වල බෞද්ධයන්හට ඔවුනගේ චාරිත්‍ර වාරිත්රයන්ට අනුකුලව වන්දනා මාන කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම්ද සලසාදීම සඳහා කටයුතු කර ඇති බවද කස්සප හිමියෝ අවධාරණය කරති.

lankadeepa.lk

[QUOTE="Sadun Buwa, post: 14660022, member: 427884"] [b]යුරෝපයේ_ලොකුම පන්සල[/b] [CENTER][COLOR="Navy"][SIZE="5"]යුරෝපයේ ලොකුම පන්සලට අඩිතාලම වැටේ [/SIZE][/COLOR] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/25(17).jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]අලුතෙන් අනුමැතිය ලැබී ඇති නව විහාර ගොඩනැගිල්ල ඉදිවූ පසුව බර්මින්හැම් මහා විහාරය යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානය බවට පත්වනබව විහාරාධිපති අචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ නව ගොඩනැගිල්ල සඳහා නගර සභාවේ අනුමැතිය ලැබීම පිලිබඳ ආරංචිය සහ එහි ගොඩනැගිලි සැලැස්ම දායක කාරකාදීන් වෙත එළිදැක්වූ අවස්ථාවේදීය. කස්සප හිමියන් විසින් 1992දී ආරම්භ කළ බර්මින්හැම් මහා විහාරය දැනට මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් බවට පත්වී ඇත. මිඩ්ලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර බෞද්ධ සහනාධාර ආයතනයේ සභාපතිධුර හොබවන කස්සප හිමියන් විසින් ඉටුකර ඇති ආගමික, සමාජීය සහ සුභසාධක සේවාවන් අගය කරමින් බ්‍රිතාන්‍ය මහා රැජින උන්වහන්සේට ඔබීඊ ගෞරව නාමයද පිරිනමා ඇත. බ්‍රිතාන්‍යයේ දෙවැනි නගරය ලෙස සැලකෙන බර්මින්හැම් නුවර මනරම් පෙදෙසක පිහිටා ඇති බෞද්ධ මහා විහාර භුමිය නව විහාර මන්දිරය ඉදිකිරීම සඳහා ඉතාම සුදුසු ස්ථානයක් බව මේ පිළිබඳව සොයා බැලීමට පත්කළ නගරසභා පරීක්ෂණ කණ්ඩායම ඉදිරිපත් කරඇති වාර්තාවේ දක්වා ඇත. නව ගොඩනැගිල්ල ශ්‍රී ලාංකික බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ හැඩතල මුලික කර ගනිමින් එංගලන්තය වැනි රටකටද ගැලපෙන අයුරින් නිර්මාණය කරන බව මෙහි ගෘහනිර්මාණ ශිල්පි දිනුක රාජපක්ෂ කියයි. ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කරන්නේ ජෝන් බර්ඩ්ය. නව විහාරස්ථානයේ ඉස්මතුවී පෙනෙන අංගයක් වනුයේ මනස්කාන්ත දාගැබ් වහන්සේය. ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටුවා ඇති දාගැබ ඇතුලත විහාරස්ථානයේ ඉඩපහසු සහිත බුදුගෙය ඉදිකෙරෙනු කෙරෙනු ඇත. එමෙන්ම ධර්ම දේශනා සහ භාවනා ආදිය සඳහා ධර්මශාලාවක්, භික්ෂුන්වහන්සේගේ පරිහරණය සඳහා දාන ශාලාවක්, පුස්තකාලයක්, අංග සම්පුර්න මුළුතැන් ගෙයක් සහ දේශන ශාලාවක් ද මෙම නව විහාර මන්දිරයේ ගොඩනැගෙනු ඇත. බර්මින්හැම් යනු විවිධ ජනකොටස් සහ ආගමිකයින් පදිංචිවී ඉන්නා සුවීසල් නගරයකි. මේ නිසාම නව විහාර මන්දිරයේ ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම සම්ප්රදායයන් වල බෞද්ධයන්හට ඔවුනගේ චාරිත්‍ර වාරිත්රයන්ට අනුකුලව වන්දනා මාන කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම්ද සලසාදීම සඳහා කටයුතු කර ඇති බවද කස්සප හිමියෝ අවධාරණය කරති. [/SIZE][/COLOR] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/26(15).jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/28(13).jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/29(12).jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/31(9).jpg[/IMG] [COLOR="Black"]lankadeepa.lk[/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom