Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුරෝපා මාළු අපනයන තහනම ඉවතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුරෝපා මාළු අපනයන තහනම ඉවතට

මෙරට මත්ස්‍යයින් යුරෝපීය රටවලට අපනයන කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම ඉවත්කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අදාළ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය කළ දැනුම්දීම නිලවශයෙන් දැනුම්දෙමින් කතරගමදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මහින්ද අමරවීර මහතාගේ අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පෙරේදා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මත්ස්‍ය තහනම ඉවත් කර ඇති බවත්, ඒ ගැන අද මාධ්‍ය හමුවක් පවත්වා දැනුම්දෙන බවත්, සඳහන් කරන ලදී.

කෙසේ වෙතත් එම නිවේදනය අමාත්‍යවරයා නිල වශයෙන් නොපිළිගෙන ඒ ගැන තීන්දුව තවමත් ලැබී නැති බැව් පවසා අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නිවේදනය ප්‍රතික්ෂේප කර තිබිණ.

කෙසේ වුවද එම අමාත්‍යාංශයේ නිවේදනයට අනූව මෙම මස 21 වැනිදා සිට එම තහනම ඉවත් කිරීමට නියමිත බව යුරෝපා සංගමය දැනුම් දී ඇති බව සඳහන් විය.

කෙසේ වෙතත් 2013 වසරේ වාර්තා වලට අනුව පනවා ඇති තහනමට පෙර යුරෝපා සංගමයේ සාමාජික රට වලට ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරුණු මත්ස්‍ය නිෂ්පාදන වල වටිනාකම යුරෝ මිලියන 74ක් වන අතර අපනයනය කළ ප්‍රමාණය මාළු ටොන් 17,000 ඉක්මවයි.

නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ එංගලන්තය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කළ රටවල් ලෙස සැලකේ.

යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්රමුඛ ස්ථානයක් හිමි වන අතර, කෙලවල්ලා සහ බලයා වශයෙන් ශ්‍රී ලාංකිකයන් විසින් හඳුන්වන ටූනා මත්ස්‍ය ගණයට අයත් මත්ස්‍යයින් ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන්නේ ශ්‍රී ලංකාවයි.

[QUOTE="skymicro, post: 20040102, member: 510144"] [b]යුරෝපා මාළු අපනයන තහනම ඉවතට[/b] [COLOR=#ffffff][/COLOR][SIZE=5]මෙරට මත්ස්‍යයින් යුරෝපීය රටවලට අපනයන කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම ඉවත්කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අදාළ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය කළ දැනුම්දීම නිලවශයෙන් දැනුම්දෙමින් කතරගමදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. මහින්ද අමරවීර මහතාගේ අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පෙරේදා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මත්ස්‍ය තහනම ඉවත් කර ඇති බවත්, ඒ ගැන අද මාධ්‍ය හමුවක් පවත්වා දැනුම්දෙන බවත්, සඳහන් කරන ලදී. කෙසේ වෙතත් එම නිවේදනය අමාත්‍යවරයා නිල වශයෙන් නොපිළිගෙන ඒ ගැන තීන්දුව තවමත් ලැබී නැති බැව් පවසා අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නිවේදනය ප්‍රතික්ෂේප කර තිබිණ. කෙසේ වුවද එම අමාත්‍යාංශයේ නිවේදනයට අනූව මෙම මස 21 වැනිදා සිට එම තහනම ඉවත් කිරීමට නියමිත බව යුරෝපා සංගමය දැනුම් දී ඇති බව සඳහන් විය. කෙසේ වෙතත් 2013 වසරේ වාර්තා වලට අනුව පනවා ඇති තහනමට පෙර යුරෝපා සංගමයේ සාමාජික රට වලට ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරුණු මත්ස්‍ය නිෂ්පාදන වල වටිනාකම යුරෝ මිලියන 74ක් වන අතර අපනයනය කළ ප්‍රමාණය මාළු ටොන් 17,000 ඉක්මවයි. නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ එංගලන්තය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කළ රටවල් ලෙස සැලකේ. යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්රමුඛ ස්ථානයක් හිමි වන අතර, කෙලවල්ලා සහ බලයා වශයෙන් ශ්‍රී ලාංකිකයන් විසින් හඳුන්වන ටූනා මත්ස්‍ය ගණයට අයත් මත්ස්‍යයින් ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන්නේ ශ්‍රී ලංකාවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom