Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුරෝපා සංගමයේ අසාදු ලේඛනයට ලංකාවත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුරෝපා සංගමයේ අසාදු ලේඛනයට ලංකාවත්

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ලංකාවත්

තිළිණි ද සිල්වා

copyright Lankadeepa newspaper

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය අද (08) වාර්තා කළේය.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ (07) වැනිදා මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකින් පසුව ශ්‍රී ලංකාවද මෙම මුදල් විශුද්ධිකරණ අසාදු ගත රටවල් වල ලැයිස්තුවට ඇතුළත්ව ඇතැයි යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව හා ටි්රනිඩෑඞ් සහ ටොබෑගෝ යන රටවල් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම අසාදු ලේඛනය සැකසීමේදී මුදල් විශුද්ධිකරණය මෙන්ම ත්රස්තවාදයට අරමුදල් සැපයීම ද සළකා බලා ඇත.මෙම ලැයිස්තුව සැකසීමේදී යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා කොමිසම අතර දිගු කාලයක සිට මතභේදයක් පැවති බවද සඳහන් වේ.

යුරෝපා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡන්ද 357 ක් ලැබී ඇති අතර ඊට විරුද්ධව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 283 ක්. තවත් යුරෝපා පාර්ලිමේන්තු සභිකයන් 26 දෙනෙකු මෙම ඡන්ද විමසීමට සහභාගි වී නොසිටිය බවද යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.

copyright dailymirror.lk

The European Parliament has confirmed that Sri Lanka, Tunisia and Trinidad and Tobago were on the European Commission’s blacklist of countries at risk for acts of money-laundering. In a statement, the European Parliament on Wednesday said despite intense efforts by some Members of the European Parliament (MEPs), they have failed to achieve the 376-vote absolute majority needed to reject the inclusion of Tunisia, Sri Lanka, and Trinidad and Tobago in the European Commission’s list of non-EU countries considered to have strategic deficiencies in their anti-money laundering and terrorism financing regimes.

“The vote on Wednesday reflected the split in Parliament over the issue, with 357 votes in support of the motion to 283 votes against and 26 abstentions,” it said.

As part of its obligations under the EU’s Anti-Money Laundering Directive, the European Commission is periodically obliged to draw up a list of “high-risk third countries”.

European Parliament has veto power over the blacklist, which is one of the tools in the European Union’s armoury to protect its financial system against money laundering and terrorist financing.

In mid-December, in line with its custom of following the lead of the international Financial Action Task Force (FATF), the Commission has decided to include Sri Lanka, Tunisia and Trinidad and Tobago to its blacklist.

In a statement to Parliament on Monday, the Commissioner for Justice, Consumers and Gender Equality, Vera Jourová, declined some MEPs’ requests to de-list Tunisia as one of the blacklisted countries

[QUOTE="BINGU_PUTHA, post: 22827487, member: 469273"] [b]යුරෝපා සංගමයේ අසාදු ලේඛනයට ලංකාවත්[/b] [SIZE=4][B]යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ලංකාවත්[/B] :angry::angry::shocked::shocked::shocked::shocked::shocked: [B]තිළිණි ද සිල්වා copyright Lankadeepa newspaper [IMG]http://static.dailymirror.lk/media/images/image_1518121316-57e604ce78.jpg[/IMG] [/B] යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය අද (08) වාර්තා කළේය. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ (07) වැනිදා මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකින් පසුව ශ්‍රී ලංකාවද මෙම මුදල් විශුද්ධිකරණ අසාදු ගත රටවල් වල ලැයිස්තුවට ඇතුළත්ව ඇතැයි යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කළේය. ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව හා ටි්රනිඩෑඞ් සහ ටොබෑගෝ යන රටවල් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. මෙම අසාදු ලේඛනය සැකසීමේදී මුදල් විශුද්ධිකරණය මෙන්ම ත්රස්තවාදයට අරමුදල් සැපයීම ද සළකා බලා ඇත.මෙම ලැයිස්තුව සැකසීමේදී යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා කොමිසම අතර දිගු කාලයක සිට මතභේදයක් පැවති බවද සඳහන් වේ. යුරෝපා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡන්ද 357 ක් ලැබී ඇති අතර ඊට විරුද්ධව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 283 ක්. තවත් යුරෝපා පාර්ලිමේන්තු සභිකයන් 26 දෙනෙකු මෙම ඡන්ද විමසීමට සහභාගි වී නොසිටිය බවද යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ. .................................. copyright dailymirror.lk [SIZE=3] [/SIZE][/SIZE][SIZE=3][COLOR=Red]The European Parliament has confirmed that Sri Lanka, Tunisia and Trinidad and Tobago were on the European Commission’s blacklist of countries at risk for acts of money-laundering. [/COLOR][/SIZE][SIZE=3]In a statement, the European Parliament on Wednesday said despite intense efforts by some Members of the European Parliament (MEPs), they have failed to achieve the 376-vote absolute majority needed to reject the inclusion of Tunisia, Sri Lanka, and Trinidad and Tobago in the European Commission’s list of non-EU countries considered to have strategic deficiencies in their anti-money laundering and terrorism financing regimes. “The vote on Wednesday reflected the split in Parliament over the issue, with 357 votes in support of the motion to 283 votes against and 26 abstentions,” it said. [COLOR=red]As part of its obligations under the EU’s Anti-Money Laundering Directive, the European Commission is periodically obliged to draw up a list of “high-risk third countries”.[/COLOR] European Parliament has veto power over the blacklist, which is one of the tools in the European Union’s armoury to protect its financial system against money laundering and terrorist financing. In mid-December, in line with its custom of following the lead of the international Financial Action Task Force (FATF), the Commission has decided to include Sri Lanka, Tunisia and Trinidad and Tobago to its blacklist. In a statement to Parliament on Monday, the Commissioner for Justice, Consumers and Gender Equality, Vera Jourová, declined some MEPs’ requests to de-list Tunisia as one of the blacklisted countries [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom