Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
යුරෝපේ වැඳ පුදා ගත්ත සිංහලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිත් ඔන්න යුරෝපේ වැඳ පුදා ගත්ත සිංහලු.

යුරෝප් පැත්තේ ට්‍රිප් එකක් ගියා මචන්ලා. ගියේ Australia ඉදන් යන ටුවර් පැකේජ් එකකින්. ටිකක් අඩුවට සෙට් උණු නිසයි, රටවල් ගොඩක් කවර් කරන නිසයි, රිවිව්ස් හොද නිසා තමයි ඒ පැකේජ් එක තෝරගත්තේ.

itinerary එක මෙහෙමයි.

[ATTACH=full]242011[/ATTACH]

රටවල් 15 cover කරනවා. (අපි Vatican City එකටත් ගිය නිසා ඔක්කොම 16 උනා )

ගමන පටන්ගන්නේ London වලින්. මුළු ගමනම යන්නේ බස් එකෙන්. බස් කිව්වට ටොයිලට් එහෙමත් තියෙන coach එකක්.

Day 00 එකේදී හැමෝම London වලට ඇවිත් hotel එකට checkin වෙනවා. Day 01 එකේදී උදේට තමයි ටුවර් ලීඩ් ව අදුනගෙන පොඩි discussion එකක් තියල London ටුවර් එක පටන්ගන්නේ. එකේදී London වල තියෙන iconic ප්ලේසස් වලට එක්කගෙන යනවා. (ග්‍රිනිච්, තේම්ස් river cruise, Westminster Abbey , tower bridge, Buckingham, බිග්බෙන් වගේ.)

ඊට පස්සේ Day 02 එකේදී උදෙන්ම London වලින් පිටත් වෙලා Dover වරායෙන් බස් එක ferry එකක පටවාගෙන English Channel එක හරහා ප්‍රන්ශේ Calais කියන වාරයට ගිහින් එතනින් පැරිස් යනවා. මතක විදියට මේ ගමනට පැය 1.5 වගේ ගියා.

වැඩි විස්තර දාන්නේ නෑ බොරින් නිසා.

පස්සේ මේ විදියට විදියට පැරිස්, Luxembourg, Rhine Valley, Lucerne (Switzerland), Liechtenstein, Innsbruck (Austria ), Florence (Italy ) , Pisa , Rome, Vatican City, Venice, Ljubljana (Slovenia ), Zagreb (Croatia) , Budapest (Hungary ), Bratislava (Slovakia ), Vienna (Austria ), Prague ( Czech Republic) , Dresden (Germany ), Berlin, Amsterdam (Netherlands ) , Bruges (Belgium) ඔක්කොම බලාගෙන අයේ Day 24 වලදී ආයේ London වලට එනවා. හැම මේජර් සිටි එකකම Free Day එකක් තියෙනවා අපි කැමති දෙයක් කරන්න.

ඔන්න ඔහොම තමයි දවස් 24 කින් රටවල් 16 බලාකියා ගත්තේ.

මෙහෙමයි ඉතින්, මේ වගේ ට්‍රිප් එකක් වාසි අවාසි දෙකම තියෙනවා. අපිට කැමති තැනක, අපිට කැමති වෙලාවක් ස්පෙන්ඩ් කරන්න බැහැ. group එකත් එක්ක stick වෙලා ඉන්න වෙනවා. free day එකක් තිබ්බට අපිට ඕනේ ඔක්කොම බලාගන්න ඒ free day එක මදි. Rome වලදී free days දෙකක් හම්බුනු නිසා Colosseum, Roman Forum, Vatican City, Pompei වගේ ඔක්කොම බලාගන්න පුළුවන් උනා, එත් පැරිස් වල එහෙම ගොඩක් ඒවා මිස් උනා.තමන්ට ඇගට මහන්සි කියල උදේ පාන්දර වෙනකන් කැමති වෙලාවක් නිදියන්න බැහැ, උදේට නැගිටලා ටක්ගාල රෙඩි වෙලා බෑග් එකත් පැක් කරගෙන breakfirst අරගෙන් බස් එක ලගට එන්න ඕනේ වෙලාවට. අපි පරක්කු උනොත් ගෘපේ එකම ලේට් වෙන නිසා. ඕව තමයි අවාසි.

වාසී ගැන බැලුවොත් ඉතින්, ඔලුවට ස්ට්‍රෙස් එකක් නැහැ හොටෙල්, ට්‍රාන්ස්පෝට් ගැන. itinerary ගැන වොරි වෙන්න දෙයක් නැහැ. Luggages ඇදගෙන යන්න ඕනේ නැහැ නිදහසේ පොඩි backpack එකක් විතරක් ගෙන ගිහින්, බලල අයෙත් බස් එකට ඇවිල්ල නින්දක් දාන්න පුළුවන්. නැත්නම් බෑග් ඇදගෙන ට්‍රෙන් වල, බස් වල, taxi වල වාත වෙන්න ඕනේ නේ.

අන්තිමට ට්‍රිප් එක ගැන අපිට දැනෙන දේ කිව්වොත්, ට්‍රිප් එක සිරා. අපි කවදාවත් යුරෝප් පැත්තේ ගිහින් තිබුනේ නෑ. ඒ රටවල් මාර ලස්සනයි. පරිසරය, Building Architecture, History ඒ හැම අතින්ම ඔසී වලට වඩා ලස්සනයි. ඒ වගේම AUD එකට සාපේක්ෂව බැලුවම මෙහෙට වඩා වියදම්. ඔන්න ඔය විදියට, රටවල් 16 බලාගෙන, (හොද ගානකුත් කුඩුකරගෙන ) අපි ගෙදර අවා.

පහල තියෙන්නේ ෆොටෝස් ටිකක් (10 ලු දාන්න පුළුවන්  ).

Big Ben

[ATTACH=full]241997[/ATTACH]

Eiffel Tower

[ATTACH=full]241966[/ATTACH]

Arc de Triomphe - Paris

මෙතන ලොකු roundabout එකක්, පාරවල් 12 ක් එකතුවෙන.

මේ Arc de Triomphe එක 1806 දී නැපෝලියන් අධිරාජ්‍යයා හදල තියෙන්නේ එයාගේ ෆ්‍රෙන්ච් ආමි එකේ ග්‍රේට් වික්ටරි එකක් වෙච්ච Battle of Austerlitz එක සෙලිබ්රේට් කරන්න.

මේක හදන්න අවරුදු 30 විතර ගියා කියලයි කියන්නේ.

[ATTACH=full]241999[/ATTACH]

Louvre Museum එකේ තියෙන ඩාවින්සි ගේ ලෝක ප්‍රසිද්ද මොනාලිසා චිත්‍රය.

පට්ට සෙනගක් ඉන්නවා මෙතන මේ චිත්‍රෙ බලන්නම් ඇවිත්. ෆොටෝ එකක් ගහ ගන්න මාර ගේමක් දෙන්න උනා.

[ATTACH=full]242000[/ATTACH]

View from the Mount Pilatus- Switzerland

[ATTACH=full]242003[/ATTACH]

Leaning Tower - Pisa, Italy

[ATTACH=full]242004[/ATTACH]

යන හැමෝම කාසියක් විසි කරන රොමේ Trevi Fountain එක.

අපේ අවාසනාවට අපි යද්දී මේකේ වතුර අස් කරලා ක්ලීන් කරන්න.

ඊලග අවුරුද්දේ වතිකානුවේ Jubilee Year එක එන නිසා මේකේ mainainance පටන්ගෙන.

[ATTACH=full]242006[/ATTACH]

Colosseum එක රෑට ලයිට්ස් එක්ක පේන විදිය.

AD 72-80 කාලේදී හදපු මේ entertainment center එකේ එක සැරේට මිනිස්සු හැටදාහක් - අසූදාහක් අතරේ ප්‍රමානෙකට වාඩිවෙලා ග්ලැඩියේටර් සටන් බලන්න පුළුවන්කම තිබුනලු.

Modern seven World Wonders වලින් එකක් වෙන Colosseum එක

මම බලන්න පට්ට අසාවෙන් ඉදපු, බකට් ලිස්ට් එකේ උඩින්ම තිබ්බ තැනක්.මේක ඇතුලට ගියාම පට්ටම ලස්සනයි.

[ATTACH=full]242007[/ATTACH]

Colosseum එක ඇතුලට ගියාම මෙහෙම තමයි පෙන්නේ.

[ATTACH=full]242010[/ATTACH]

තව ඉතින්,

ක්‍රි.පූ 79දී විසුවියස් ගිනිකන්ද පුපුරලා විනාස උණු පොම්පෙයි නගරය, මිකල් ආන්ජිලෝ (Michelangelo) ගේ චිත්‍ර/sculpture පිරුණු වැටිකන් මියුසියම්, සිස්ටීන් චැපල්, වැනිසියේ ගොන්ඩෝලා, Berlin තාප්පේ, යුදෙව් සංහාරය මතක්වෙන්න හදපු Jewish Memorial එක වගේ දේවලුත් බලාගෙන , Vienna, Budapest, Amsterdam හරහා අපි ආයෙත් london වලට ආවා.

24 වෙනි දවසේ අන්තිමට ඩ්‍රයිවර් ගෙන් ඇහුවාම කිව්වා කිලෝමීටර් 7000 වගේ ගිහිල්ල කියල මුළු ට්‍රිප් එකටම.

ඔන්න ඔහොම තමයි උනේ (ඔන්න ඕක තමයි ප්‍රශ්නේ ).

මම share කරල් තියෙන්නේ උන්ගේ ලින්ක් එක පහලින්.

UPDATED:

This is the link for this deal machanla.

https://deals.flightcentre.com.au/package/best-of-europe/

ගොඩක් අය අහල තිබුන Per Person කියක්ද කියල.

AUD 6990 PP මචන්. ඔය ලින්ක් එකේ ඔක්කොම විස්තර තියෙනව.

Air Tickets , Hotel Accomodation, Daily Breakfast, 9 Dinners , transportation ඔය ගානට included.

[QUOTE="Satan_at_Hell, post: 30342309, member: 517582"] අපිත් ඔන්න යුරෝපේ වැඳ පුදා ගත්ත සිංහලු. යුරෝප් පැත්තේ ට්‍රිප් එකක් ගියා මචන්ලා. ගියේ Australia ඉදන් යන ටුවර් පැකේජ් එකකින්. ටිකක් අඩුවට සෙට් උණු නිසයි, රටවල් ගොඩක් කවර් කරන නිසයි, රිවිව්ස් හොද නිසා තමයි ඒ පැකේජ් එක තෝරගත්තේ. itinerary එක මෙහෙමයි. [ATTACH type="full" width="546px" alt="itinerary.jpg"]242011[/ATTACH] රටවල් 15 cover කරනවා. (අපි Vatican City එකටත් ගිය නිසා ඔක්කොම 16 උනා ) ගමන පටන්ගන්නේ London වලින්. මුළු ගමනම යන්නේ බස් එකෙන්. බස් කිව්වට ටොයිලට් එහෙමත් තියෙන coach එකක්. Day 00 එකේදී හැමෝම London වලට ඇවිත් hotel එකට checkin වෙනවා. Day 01 එකේදී උදේට තමයි ටුවර් ලීඩ් ව අදුනගෙන පොඩි discussion එකක් තියල London ටුවර් එක පටන්ගන්නේ. එකේදී London වල තියෙන iconic ප්ලේසස් වලට එක්කගෙන යනවා. (ග්‍රිනිච්, තේම්ස් river cruise, Westminster Abbey , tower bridge, Buckingham, බිග්බෙන් වගේ.) ඊට පස්සේ Day 02 එකේදී උදෙන්ම London වලින් පිටත් වෙලා Dover වරායෙන් බස් එක ferry එකක පටවාගෙන English Channel එක හරහා ප්‍රන්ශේ Calais කියන වාරයට ගිහින් එතනින් පැරිස් යනවා. මතක විදියට මේ ගමනට පැය 1.5 වගේ ගියා. වැඩි විස්තර දාන්නේ නෑ බොරින් නිසා. පස්සේ මේ විදියට විදියට පැරිස්, Luxembourg, Rhine Valley, Lucerne (Switzerland), Liechtenstein, Innsbruck (Austria ), Florence (Italy ) , Pisa , Rome, Vatican City, Venice, Ljubljana (Slovenia ), Zagreb (Croatia) , Budapest (Hungary ), Bratislava (Slovakia ), Vienna (Austria ), Prague ( Czech Republic) , Dresden (Germany ), Berlin, Amsterdam (Netherlands ) , Bruges (Belgium) ඔක්කොම බලාගෙන අයේ Day 24 වලදී ආයේ London වලට එනවා. හැම මේජර් සිටි එකකම Free Day එකක් තියෙනවා අපි කැමති දෙයක් කරන්න. ඔන්න ඔහොම තමයි දවස් 24 කින් රටවල් 16 බලාකියා ගත්තේ. මෙහෙමයි ඉතින්, මේ වගේ ට්‍රිප් එකක් වාසි අවාසි දෙකම තියෙනවා. අපිට කැමති තැනක, අපිට කැමති වෙලාවක් ස්පෙන්ඩ් කරන්න බැහැ. group එකත් එක්ක stick වෙලා ඉන්න වෙනවා. free day එකක් තිබ්බට අපිට ඕනේ ඔක්කොම බලාගන්න ඒ free day එක මදි. Rome වලදී free days දෙකක් හම්බුනු නිසා Colosseum, Roman Forum, Vatican City, Pompei වගේ ඔක්කොම බලාගන්න පුළුවන් උනා, එත් පැරිස් වල එහෙම ගොඩක් ඒවා මිස් උනා.තමන්ට ඇගට මහන්සි කියල උදේ පාන්දර වෙනකන් කැමති වෙලාවක් නිදියන්න බැහැ, උදේට නැගිටලා ටක්ගාල රෙඩි වෙලා බෑග් එකත් පැක් කරගෙන breakfirst අරගෙන් බස් එක ලගට එන්න ඕනේ වෙලාවට.:sorry: අපි පරක්කු උනොත් ගෘපේ එකම ලේට් වෙන නිසා. ඕව තමයි අවාසි. වාසී ගැන බැලුවොත් ඉතින්, ඔලුවට ස්ට්‍රෙස් එකක් නැහැ හොටෙල්, ට්‍රාන්ස්පෝට් ගැන. itinerary ගැන වොරි වෙන්න දෙයක් නැහැ. Luggages ඇදගෙන යන්න ඕනේ නැහැ නිදහසේ පොඩි backpack එකක් විතරක් ගෙන ගිහින්, බලල අයෙත් බස් එකට ඇවිල්ල නින්දක් දාන්න පුළුවන්. නැත්නම් බෑග් ඇදගෙන ට්‍රෙන් වල, බස් වල, taxi වල වාත වෙන්න ඕනේ නේ. අන්තිමට ට්‍රිප් එක ගැන අපිට දැනෙන දේ කිව්වොත්, ට්‍රිප් එක සිරා. අපි කවදාවත් යුරෝප් පැත්තේ ගිහින් තිබුනේ නෑ. ඒ රටවල් මාර ලස්සනයි. පරිසරය, Building Architecture, History ඒ හැම අතින්ම ඔසී වලට වඩා ලස්සනයි. ඒ වගේම AUD එකට සාපේක්ෂව බැලුවම මෙහෙට වඩා වියදම්. ඔන්න ඔය විදියට, රටවල් 16 බලාගෙන, (හොද ගානකුත් කුඩුකරගෙන :rofl:) අපි ගෙදර අවා. :yes::yes: පහල තියෙන්නේ ෆොටෝස් ටිකක් (10 ලු දාන්න පුළුවන් :growl: :growl:). Big Ben [ATTACH type="full" width="570px" alt="Img_London.jpg"]241997[/ATTACH] Eiffel Tower [ATTACH type="full" width="571px" alt="IMG_8857.jpg"]241966[/ATTACH] Arc de Triomphe - Paris මෙතන ලොකු roundabout එකක්, පාරවල් 12 ක් එකතුවෙන. මේ Arc de Triomphe එක 1806 දී නැපෝලියන් අධිරාජ්‍යයා හදල තියෙන්නේ එයාගේ ෆ්‍රෙන්ච් ආමි එකේ ග්‍රේට් වික්ටරි එකක් වෙච්ච Battle of Austerlitz එක සෙලිබ්රේට් කරන්න. මේක හදන්න අවරුදු 30 විතර ගියා කියලයි කියන්නේ. [ATTACH type="full" width="577px" alt="Arc de Triomphe.jpg"]241999[/ATTACH] Louvre Museum එකේ තියෙන ඩාවින්සි ගේ ලෝක ප්‍රසිද්ද මොනාලිසා චිත්‍රය. පට්ට සෙනගක් ඉන්නවා මෙතන මේ චිත්‍රෙ බලන්නම් ඇවිත්. ෆොටෝ එකක් ගහ ගන්න මාර ගේමක් දෙන්න උනා. :D [ATTACH type="full" width="579px" alt="IMG_5862.jpg"]242000[/ATTACH] View from the Mount Pilatus- Switzerland [ATTACH type="full" width="588px" alt="Switzerland.jpg"]242003[/ATTACH] Leaning Tower - Pisa, Italy [ATTACH type="full" width="586px" alt="Leaning Tower Pisa.jpg"]242004[/ATTACH] යන හැමෝම කාසියක් විසි කරන රොමේ Trevi Fountain එක. අපේ අවාසනාවට අපි යද්දී මේකේ වතුර අස් කරලා ක්ලීන් කරන්න. ඊලග අවුරුද්දේ වතිකානුවේ Jubilee Year එක එන නිසා මේකේ mainainance පටන්ගෙන. :(:confused::baffled: [ATTACH type="full" width="591px" alt="Trevi Fountain.jpg"]242006[/ATTACH] Colosseum එක රෑට ලයිට්ස් එක්ක පේන විදිය. AD 72-80 කාලේදී හදපු මේ entertainment center එකේ එක සැරේට මිනිස්සු හැටදාහක් - අසූදාහක් අතරේ ප්‍රමානෙකට වාඩිවෙලා ග්ලැඩියේටර් සටන් බලන්න පුළුවන්කම තිබුනලු. Modern seven World Wonders වලින් එකක් වෙන Colosseum එක මම බලන්න පට්ට අසාවෙන් ඉදපු, බකට් ලිස්ට් එකේ උඩින්ම තිබ්බ තැනක්.මේක ඇතුලට ගියාම පට්ටම ලස්සනයි. [ATTACH type="full" width="594px" alt="Colloseum1.jpg"]242007[/ATTACH] Colosseum එක ඇතුලට ගියාම මෙහෙම තමයි පෙන්නේ. [ATTACH type="full" width="596px" alt="Colosseum2 (1).jpg"]242010[/ATTACH] තව ඉතින්, ක්‍රි.පූ 79දී විසුවියස් ගිනිකන්ද පුපුරලා විනාස උණු පොම්පෙයි නගරය, මිකල් ආන්ජිලෝ (Michelangelo) ගේ චිත්‍ර/sculpture පිරුණු වැටිකන් මියුසියම්, සිස්ටීන් චැපල්, වැනිසියේ ගොන්ඩෝලා, Berlin තාප්පේ, යුදෙව් සංහාරය මතක්වෙන්න හදපු Jewish Memorial එක වගේ දේවලුත් බලාගෙන , Vienna, Budapest, Amsterdam හරහා අපි ආයෙත් london වලට ආවා. 24 වෙනි දවසේ අන්තිමට ඩ්‍රයිවර් ගෙන් ඇහුවාම කිව්වා කිලෝමීටර් 7000 වගේ ගිහිල්ල කියල මුළු ට්‍රිප් එකටම.:shocked: ඔන්න ඔහොම තමයි උනේ (ඔන්න ඕක තමයි ප්‍රශ්නේ :P). මම share කරල් තියෙන්නේ උන්ගේ ලින්ක් එක පහලින්. :yes: :yes: -------------------------------------------------- UPDATED: This is the link for this deal machanla. [URL]https://deals.flightcentre.com.au/package/best-of-europe/[/URL] ගොඩක් අය අහල තිබුන Per Person කියක්ද කියල. AUD 6990 PP මචන්. ඔය ලින්ක් එකේ ඔක්කොම විස්තර තියෙනව. Air Tickets , Hotel Accomodation, Daily Breakfast, 9 Dinners , transportation ඔය ගානට included. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom