Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුවළක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාවට අරුතක් දුන් යුවළක්

සිබමාලෙයි සහයනේසන් සහ නවුෆුල් හිකායා

සිබමාලෙයි සහයනේසන් සහ නවුෆුල් හිකායා වැන්නන් සමාජය තුළ විසුවද සුලබ නොවේ.

මන්නාරමේ උපන් සහයනේසන් රෝමානු කතෝලික බැතිමතෙකි. ඔහුට ඉස්ලාම් බැතිමතියක වූ හිකායා හමුවූයේ මීට වසර 32කට පමණ පෙරදීය. ඒ කොළඹ පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරමින් සිටින අතරතුරය. ඔවුන් දෙදෙනා අන්තර් ආගමික සහජීවනය පිළිබඳව අප සමාජයට වැදගත් පාඩමක් කියා දී තිබේ.

ඒ, මනුෂ්‍යකම අන් කිසිවකටත් වඩා අගනේය යන්නය. "අපේ පවුලේ ළමයි අට දෙනයි. මම දෙවෙනියා. ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා මම යාළුවෙක් එක්ක ගියා සමාජ සේවය කරන්න. ඒකට මට ආස හිතුණා. මම හිටියේ සෞඛ්‍ය අංශයේ. මට එතනදී තමයි මෙයාව හම්බ වුණේ," එසේ පැවසුවේ හිකායාය. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය නිසා සහයනේසන්ට සිය රැකියාව ද අහිමිව ගියේය. නමුත් විවිධ බාධක මැද වුව ද ඔවුන් දෙදෙනා 1989දී විවාහ වූහ.

"එයාගේ ආගම පැත්ත මට නම් එච්චර දැනුණේ නැහැ. හේතුව මම ඒගොල්ලන්ගේ ගෙදර ගියහම ඒ ගෙදර දෙමව්පියෝ මට සැලකුවේ එයාලගෙ ම දරුවෙක් හැටියට. අපිත් ගියහම නිකන් යන්නේ නැහැ. මොනවා හරි අරගෙන යන්නේ. එනකොට සල්ලිත් දීලා එන්නේ," සහයනේසන් පැවසුවේය. "මම මුස්ලිම් අයගේ සමහර සිරිත්වලට කැමතියි. ඒගොල්ලෝ කෑම කනකොට තනියෙන් කන්නේ නැහැ. එක ම බේසමට කෑම දාගෙන සවාන් කියන විදියට කන්නේ. මමත් එහේ ගියහම ඒක කරනවා."

විවිධ බාධක මැද වුව ද ඔවුන් දෙදෙනා 1989දී විවාහ වූහ

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත් ඔවුන් ද "හොඳ ගතිගුණ" ඉගෙන ගෙන ඇති බවත්ය. "දැන් මගේ දරුවෝ එළියට යනකොට අම්මාගෙයි තාත්තගෙයි කකුල් වඳින්නේ නැතිව යන්නේ නැහැ."

"අපි පොඩි කාළේ ඉඳල ගොඩක් ආගම පැත්තෙන් ආවට අපිට කිව්වේ අනිත් ආගමටත් ගොඩක් ගරු කරන්න ඕනේ කියලා. පොඩි කාලේ ඉඳන් ම අපි කොච්චිකඩේ පල්ලි යනවා. හින්දු යාළුවෝ එක්ක කෝවිල් යනවා. මම ගොඩක් නිදහසේ හැදුණේ. අනිත් අයගේ අදහස්වලට ඉඩ දෙන්න පුරුදු වුණා. ගෙවල්වල ප්‍රශ්න ඇති වෙනවා. නමුත් අපි ඒක ආගම පැත්තෙන් නෙමෙයි ගන්නේ. මගේ දරුවෝ තුන් දෙනා ම ක්‍රිස්තියානි කරලා තියෙන්නේ. නමුත් ආගම අපිට කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ," එසේ පැවසුවේ හිකායාය.

"දරුවෝ එළියට යනකොට අම්මාගෙයි තාත්තගෙයි කකුල් වඳින්නේ නැතිව යන්නේ නැහැ."

අප්‍රේල් 21 වනදා පාස්කු ඉරු දින ඔවුන් සුපුරුදු පරිදි වත්තල ඇලකන්දේ පිහිටි දේවස්ථානයකට ගොස් ඇත්තේ ඉරිදා දේව මෙහෙයට සහභාගි වීමටය. නමුත් ඔවුන් එහි යන විට දේවස්ථානය වසා දමා තිබු බව සහයනේසන් පැවසීය. "එතන හිටපු කෙනෙක් සිද්ධ වෙලා තිබුණ දේ කිව්වා. අපිට ගොඩක් දුක හිතුණා. ආගමේ නාමයෙන් මිනිස්සු මරන්න කියලා මම දන්න විදියට කිසි ම ආගමක උගන්වන්නේ නැහැ."250 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මිය ගිය එම බෝම්බ ප්‍රහාර මුස්ලිම් ජාතික තරුණයින් පිරිසක් කර ඇති බව දැන ගැනීමෙන් පසු තමා ද කනගාටුවට පත්වූ බව හිකායා කීවාය.

"කොයි ආගමේ වුණත් හොඳ දෙයක් කිව්වොත් ඒක අපිට ගන්න පුළුවන්. දැන් අපේ ආගමේ කියලා තියෙන්නේ ඔයා ළඟ තියෙන දේ දීලා කන්න කියලා. ඒකනේ අපිට සවාන් එකෙන් කන්න පුරුදු කරන්නේ. ඒක අවුරුදු හතරෙන් ම පුරුදු කරනවා. ඒ වගේ ජීවිත ගත කරන මිනිස්සු කොහොම ද අනිත් මිනිස්සු මරන්නේ. මේ මිනිස්සු ආගම කියලා මුකුත් දන්නේ නැහැ. ඔයා කියනවා මම කරනවා."පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ජාතික තව්හීද් ජමාත් නමැති අන්තවාදී කණ්ඩායමක පිරිසක් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවය. මෙවැනි දේ සිදුවීමට මග පෑදී ඇත්තේ කුමක් නිසා දැයි හිකායාගෙන් විමසූ විට ඇය කීවේ ඊට හේතුව එකිනෙකා කෙරෙහි ඇති අනවබෝධය බවය. "කතෝලික කෙනෙක් බැන්දයි කියල මගේ නම තාම වෙනස් කරලා නෑ. මගේ වාසගම වෙනස් කරන්න බෑ. දවසක් කෙනෙක් මට මුස්ලිම් නේද කියල ඇහුවා. නමුත් අපි පරම්පරා ගාණක් පස්සට ගියොත් මුදියන්සේ හරි කාගේ හරි වාසගම එනවා අපිට. නෑ කියල කියන්න බෑ. සමහර අයට තේරෙන්නේ නෑ."

මිනිස්සු ජීවිතේ දිහා සැහැල්ලුවෙන් බැලිය යුතු බවත් සෑම දෙනාට ම ජීවත් වීමේ අයිතිය ඇති බවත් තේරුම් ගන්නේ නම් සමාජයේ ප්‍රශ්න සාකච්ජාවෙන් නිරාකරණය කර ගත හැකි බව සහයනේසන් අප සමග පැවසීය. "දැන් අවුරුදු 30ක් 32ක් විතර අපි එකට ජීවත් වෙනවා. ඉඳලා හිටලා ජීවිතේ අලුත් කරන වෙලාවලුත් තියෙනවා. පොඩි පොඩි රණ්ඩුත් වෙනවා. නමුත් අපි අතර කවදාවත් ආගම නිසා ප්‍රශ්න ඇති වෙලා නෑ. පසුගිය ඇටෑක් එක වෙලාවෙත් අපි ඒ ගැන ප්‍රශ්න ඇති කර ගත්තේ නැහැ. එයා මයි මාව සමහර වෙලාවට පල්ලියට එක්කරගෙන යන්නේ."

සහයනේසන් පැවසුවේ, තම ජීවිත දෙස ආපසු හැරී බලන විට පෙනී යන්නේ කොයි ආගමත් සමාන බවය."අපි දැන් මොන ආගමේ ද කියන්න බැහැ. ආගම් දෙකේ ම වගේ ඉන්නවා. අපි මේ වගේ වෙලාවක මනුෂ්‍යත්වය ගැන හිතන්න ඕනේ. දැන් මගේ නෝනගේ කාට හරි මොනවා හරි වුණා නම් ඒක මට වුණා වගේ. සාමයෙන් ජීවත් වීමයි වැදගත්."

නිලන්ත කන්කානන්ගේ බීබීසී සිංහල සේවය

[QUOTE="50KG, post: 24485861, member: 558780"] [B][SIZE=5]ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාවට අරුතක් දුන් යුවළක්[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/14A38/production/_106963548_2981b394-c42c-4029-9e24-0a62b36843c5.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සිබමාලෙයි සහයනේසන් සහ නවුෆුල් හිකායා[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සිබමාලෙයි සහයනේසන් සහ නවුෆුල් හිකායා වැන්නන් සමාජය තුළ විසුවද සුලබ නොවේ. [/SIZE] [SIZE=4]මන්නාරමේ උපන් සහයනේසන් රෝමානු කතෝලික බැතිමතෙකි. ඔහුට ඉස්ලාම් බැතිමතියක වූ හිකායා හමුවූයේ මීට වසර 32කට පමණ පෙරදීය. ඒ කොළඹ පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරමින් සිටින අතරතුරය. ඔවුන් දෙදෙනා අන්තර් ආගමික සහජීවනය පිළිබඳව අප සමාජයට වැදගත් පාඩමක් කියා දී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ, මනුෂ්‍යකම අන් කිසිවකටත් වඩා අගනේය යන්නය. "අපේ පවුලේ ළමයි අට දෙනයි. මම දෙවෙනියා. ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා මම යාළුවෙක් එක්ක ගියා සමාජ සේවය කරන්න. ඒකට මට ආස හිතුණා. මම හිටියේ සෞඛ්‍ය අංශයේ. මට එතනදී තමයි මෙයාව හම්බ වුණේ," එසේ පැවසුවේ හිකායාය. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය නිසා සහයනේසන්ට සිය රැකියාව ද අහිමිව ගියේය. නමුත් විවිධ බාධක මැද වුව ද ඔවුන් දෙදෙනා 1989දී විවාහ වූහ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"එයාගේ ආගම පැත්ත මට නම් එච්චර දැනුණේ නැහැ. හේතුව මම ඒගොල්ලන්ගේ ගෙදර ගියහම ඒ ගෙදර දෙමව්පියෝ මට සැලකුවේ එයාලගෙ ම දරුවෙක් හැටියට. අපිත් ගියහම නිකන් යන්නේ නැහැ. මොනවා හරි අරගෙන යන්නේ. එනකොට සල්ලිත් දීලා එන්නේ," සහයනේසන් පැවසුවේය. "මම මුස්ලිම් අයගේ සමහර සිරිත්වලට කැමතියි. ඒගොල්ලෝ කෑම කනකොට තනියෙන් කන්නේ නැහැ. එක ම බේසමට කෑම දාගෙන සවාන් කියන විදියට කන්නේ. මමත් එහේ ගියහම ඒක කරනවා."[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/15A0/production/_106963550_bb240ee8-d671-4495-9d47-0e848eb5911d.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] විවිධ බාධක මැද වුව ද ඔවුන් දෙදෙනා 1989දී විවාහ වූහ [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත් ඔවුන් ද "හොඳ ගතිගුණ" ඉගෙන ගෙන ඇති බවත්ය. "දැන් මගේ දරුවෝ එළියට යනකොට අම්මාගෙයි තාත්තගෙයි කකුල් වඳින්නේ නැතිව යන්නේ නැහැ."[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"අපි පොඩි කාළේ ඉඳල ගොඩක් ආගම පැත්තෙන් ආවට අපිට කිව්වේ අනිත් ආගමටත් ගොඩක් ගරු කරන්න ඕනේ කියලා. පොඩි කාලේ ඉඳන් ම අපි කොච්චිකඩේ පල්ලි යනවා. හින්දු යාළුවෝ එක්ක කෝවිල් යනවා. මම ගොඩක් නිදහසේ හැදුණේ. අනිත් අයගේ අදහස්වලට ඉඩ දෙන්න පුරුදු වුණා. ගෙවල්වල ප්‍රශ්න ඇති වෙනවා. නමුත් අපි ඒක ආගම පැත්තෙන් නෙමෙයි ගන්නේ. මගේ දරුවෝ තුන් දෙනා ම ක්‍රිස්තියානි කරලා තියෙන්නේ. නමුත් ආගම අපිට කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ," එසේ පැවසුවේ හිකායාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/63C0/production/_106963552_0ee9304a-82b0-422e-976a-aafb3c8f8360.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "දරුවෝ එළියට යනකොට අම්මාගෙයි තාත්තගෙයි කකුල් වඳින්නේ නැතිව යන්නේ නැහැ." [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අප්‍රේල් 21 වනදා පාස්කු ඉරු දින ඔවුන් සුපුරුදු පරිදි වත්තල ඇලකන්දේ පිහිටි දේවස්ථානයකට ගොස් ඇත්තේ ඉරිදා දේව මෙහෙයට සහභාගි වීමටය. නමුත් ඔවුන් එහි යන විට දේවස්ථානය වසා දමා තිබු බව සහයනේසන් පැවසීය. "එතන හිටපු කෙනෙක් සිද්ධ වෙලා තිබුණ දේ කිව්වා. අපිට ගොඩක් දුක හිතුණා. ආගමේ නාමයෙන් මිනිස්සු මරන්න කියලා මම දන්න විදියට කිසි ම ආගමක උගන්වන්නේ නැහැ."250 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මිය ගිය එම බෝම්බ ප්‍රහාර මුස්ලිම් ජාතික තරුණයින් පිරිසක් කර ඇති බව දැන ගැනීමෙන් පසු තමා ද කනගාටුවට පත්වූ බව හිකායා කීවාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"කොයි ආගමේ වුණත් හොඳ දෙයක් කිව්වොත් ඒක අපිට ගන්න පුළුවන්. දැන් අපේ ආගමේ කියලා තියෙන්නේ ඔයා ළඟ තියෙන දේ දීලා කන්න කියලා. ඒකනේ අපිට සවාන් එකෙන් කන්න පුරුදු කරන්නේ. ඒක අවුරුදු හතරෙන් ම පුරුදු කරනවා. ඒ වගේ ජීවිත ගත කරන මිනිස්සු කොහොම ද අනිත් මිනිස්සු මරන්නේ. මේ මිනිස්සු ආගම කියලා මුකුත් දන්නේ නැහැ. ඔයා කියනවා මම කරනවා."පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ජාතික තව්හීද් ජමාත් නමැති අන්තවාදී කණ්ඩායමක පිරිසක් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවය. මෙවැනි දේ සිදුවීමට මග පෑදී ඇත්තේ කුමක් නිසා දැයි හිකායාගෙන් විමසූ විට ඇය කීවේ ඊට හේතුව එකිනෙකා කෙරෙහි ඇති අනවබෝධය බවය. "කතෝලික කෙනෙක් බැන්දයි කියල මගේ නම තාම වෙනස් කරලා නෑ. මගේ වාසගම වෙනස් කරන්න බෑ. දවසක් කෙනෙක් මට මුස්ලිම් නේද කියල ඇහුවා. නමුත් අපි පරම්පරා ගාණක් පස්සට ගියොත් මුදියන්සේ හරි කාගේ හරි වාසගම එනවා අපිට. නෑ කියල කියන්න බෑ. සමහර අයට තේරෙන්නේ නෑ." [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මිනිස්සු ජීවිතේ දිහා සැහැල්ලුවෙන් බැලිය යුතු බවත් සෑම දෙනාට ම ජීවත් වීමේ අයිතිය ඇති බවත් තේරුම් ගන්නේ නම් සමාජයේ ප්‍රශ්න සාකච්ජාවෙන් නිරාකරණය කර ගත හැකි බව සහයනේසන් අප සමග පැවසීය. "දැන් අවුරුදු 30ක් 32ක් විතර අපි එකට ජීවත් වෙනවා. ඉඳලා හිටලා ජීවිතේ අලුත් කරන වෙලාවලුත් තියෙනවා. පොඩි පොඩි රණ්ඩුත් වෙනවා. නමුත් අපි අතර කවදාවත් ආගම නිසා ප්‍රශ්න ඇති වෙලා නෑ. පසුගිය ඇටෑක් එක වෙලාවෙත් අපි ඒ ගැන ප්‍රශ්න ඇති කර ගත්තේ නැහැ. එයා මයි මාව සමහර වෙලාවට පල්ලියට එක්කරගෙන යන්නේ." [/SIZE] [SIZE=4]සහයනේසන් පැවසුවේ, තම ජීවිත දෙස ආපසු හැරී බලන විට පෙනී යන්නේ කොයි ආගමත් සමාන බවය."අපි දැන් මොන ආගමේ ද කියන්න බැහැ. ආගම් දෙකේ ම වගේ ඉන්නවා. අපි මේ වගේ වෙලාවක මනුෂ්‍යත්වය ගැන හිතන්න ඕනේ. දැන් මගේ නෝනගේ කාට හරි මොනවා හරි වුණා නම් ඒක මට වුණා වගේ. සාමයෙන් ජීවත් වීමයි වැදගත්."[/SIZE] [U][SIZE=3] [/SIZE][/U] [U][SIZE=3] නිලන්ත කන්කානන්ගේ බීබීසී සිංහල සේවය [/SIZE][/U] [SIZE=4][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom