Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යූඇන්පියට ඡන්ද ජයගන්න ඇමරිකාවෙන් උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යූඇන්පියට ඡන්ද ජයගන්න ඇමරිකාවෙන් උදව්

* හතර වරං නොව 'හතරවරක් ලැබුණු' අතයට ගනුදෙනු මෙන්න

මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ 4 ක දී මැදිහත්වී ඇත.

චීන සමූහාණ්ඩුව විසින් පසුගිය රජයට මුදල් ලබා දුන්නා යෑයි පවසමින් "නිව්යෝක් ටයිම්ස්" නමැති පුවත්පත පළ කළ වාර්තාවක් මේ දිනවල මේ රටේ දැඩි අවධානයට ලක් වී ඇත. එම පුවත්පත් වාර්තාවේ සඳහන් වන තොරතුරු කිසිදු ආකාරයක විද්‍යාත්මක පර්යේෂණික ප්‍රතිඵලයක් නොවන බවත් එය හුදෙක්ම එම වාර්තාව සකස් කළ පුවත්පත් කලාවේදිනියට ලබාදී ඇති තහවුරු නොකළ මූලාශ්‍රවලින් ලබා ගෙන ඇති බව මේ වන විට අනාවරණය වී ඇත.

එක්සත් ජනපදය විසින් විවිධ රාජ්‍යවල දේශපාලන පක්ෂ සහ සංවිධානවලට කරනු ලබන නොයෙක් ආකාරයේ මුදල් ලබාදීම් සහ වෙනත් මැදිහත්වීම් මොනවා ද ඒවායේ අරමුණු කුමක්ද සහ ඒවායේ ප්‍රතිඵල ලෝක දේශපාලන බල ව්‍යාපෘතිය තුළ කෙසේ වී ද යන්න පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් පර්යේෂණ කළ අය අතර ලොව පිළිගත් පර්යේෂණ මහාචාර්යවරයකු වන්නේ එක්සත් ජනපද කානිජි මෙලන් විශ්වවිද්‍යාලයේ ඩොව් ලෙවින් මහාචාර්යවරයාය. මහාචාර්ය ලෙවින් ප්‍රකාශ කරන්නේ මැතිවරණවලට කරන ලද මැදිහත්වීම් පිළිබඳ ක්රමානුකූල දත්ත නොමැතිවීම නිසා පර්යේෂණවලට බාධා පැමිණෙන බවයි. එසේ වුවද ඔහුq ප්‍රකාශ කරන්නේ 1946 සිට 2000 වසර දක්වා කාලය තුළදී සිදු කරන ලද මැතිවරණ මැදිහත්වීම්වලට අදාළ දත්ත විශ්වාස කළ හැකි මූලාශ්‍රවලින් ක්‍රමානුකූලව එකතු කරගත්a බවත් එම දත්ත සියල්ලම එක්රැස්කර "මහා බලවතුන්ගේ පක්ෂග්රාහි මැතිවරණ මැදිහත්වීම් පිළිබඳ දත්ත සංග්‍රහය" සකස් කළ බවයි. (Partisan Electoral Intervention by Great Powers, Data Set - PEIG) මේ පිළිබඳව මාවිසින් එතුමාගෙන් විමසා සිටි අතර ඔහු විසින් රචිත Sri Lanka Express වෙබ් පිටුවේ හසීනා ලීලාරත්න විසින් පළකර ඇති එවැනි පර්යේෂණ ලිපියක් පරිවර්තනය කර පළකිරීමට සහ PEIG දත්ත සංග්‍රහයට ඇතුළුවී තොරතුරු ලබාගැනීම ට මහාචාර්යවරයා මට අවසර ලබා දී ඇත.

ඒ අනුව පහත සඳහන් වන්නේ එම ලිපියේ සිංහල පරිවර්තනය, PEIG දත්ත සංග්‍රහයෙන් ලබාගත් තොරතුරුවල පරිවර්තනය සහ වෙනත් පිළිගත් මූලාශ්‍ර වලින් මා මෙම කරුණට අදාළව ලබාගත් තොරතුරුවල පරිවර්තනයයි. මෙරට සිංහල භාෂාව කතා කරන බහුතර ජනතාවට ඇමරිකා එක්සත් ජනපදය මැතිවරණ ජයග්‍රහණය සඳහා කරන ලද මැදිහත්වීම පිළිබඳ අවබෝධයක් ලබාදීම පරිවර්තකයාගේ අරමුණ වේ.

unp2එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය ලෙස ජෝන් ෆෝස්ටර් ඩලස්ගේ සංචාරය ඓතිහාසික එකක් බව මහාචාර්ය ලෙවින් දක්වයි. මොහු 1956 මාර්තු 2 වන දින ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි දින දෙකක් මෙහි ගත කර තිබුණි. එකල අගමැතිවරයා වූ ජෝන් කොතලාවල සමඟ පැය දෙකක සාකච්ඡාවක් පැවතුණි. ඒ වනවිටත් ජෝන් කොතලාවල අගමැතිවරයා ඇමරිකාවේ මිත්‍රයෙක් බව ඔප්පු කර තිබුණේ 1956 පැවති 'බැන්ඩුම්' සමුළුවේදී කොතලාවල අගමැතිවරයා "සෝවියට් අධිරාජ්‍යවාදය" ට එරෙහිව ආවේගාත්මක කතාවක් පැවැත්වීමෙනි. රාජ්‍ය ලේකම් ඩලස් විසින් එකී ආසියානු සහ අප්‍රිකානු ජාතීන් අතර පැවති බැන්ඩුම් සමුළුව හෙළා දැක තිබුණේ "සදාචාර විරෝධී යල්පැනගිය දුර නොදක්නා සංකල්පයක්" ලෙස ය. රාජ්‍ය ලේකම් ඩලස් ඇමරිකාවෙන් ලංකාවට ලැබෙන ආධාර ප්‍රමාද වීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කළ අතර එයට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ 'රබර් පටිය' යි. (මින් අදහස් වන්නේ චීන- ලංකා රබර් - සහල් ගිවිසුමයි.) ඔහු කොතලාවලට සහතික කරනු ලැබුවේ රබර් - සහල් ගිවිසුම නොසලකා ලංකාවට ආධාර ලබාදීම සඳහා ධාරා දෙකක පත්‍රිකාවක් (Two Line Memorandum) සකස් කිරීමට තමන් අණ කළ බවයි.

1956 මැයි මස 04 වන දින පැවැත්වූ මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වීමට නියමිතව තිබියදී එක්සත් ජනපදය ඩොලර් මිලියන 5 ක ආධාරයක් එක්සත් ජාතික පක්ෂයට ලබාදී ඇත. මැතිවරණයට සති කිහිපයකට පෙර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් ෆෝස්ට ඩලස් ලංකාවේ සංචාරය කර එවකට අගමැතිවරයා වූ ජෝන් කොතලාවල මුණගැසී තිබුණි. එමඟින් මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය උත්තේජනය ලබාදී ඇත.

මෙම ඡන්දයෙන් අති විශාල ජයග්‍රහණයක් ලැබූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඔහු අගමැතිවරයා ලෙස පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරනු ලැබුවේ සෝවියට් දේශයේ සහ චීනයේ ආධාර බලාපොරොත්තු වන බවයි. මහාචාර්ය ලෙවින් පවසන්නේ 1956 මැතිවරණයේදී පමණක් නොව 1960 සහ 1965 වර්ෂවල පවත්වන ලද මැතිවරණ 03 තුළදී ද වොෂිංටනය ඇඟිලි ගැසූ බවයි. 1960 පවත්වන ලද මැතිවරණ දෙකේ දී එනම් මාර්තු මස එක්සත් ජාතික පක්ෂය සුළු බහුතරයෙන් ජයග්‍රහණය කළ අතර ජූලි මස පවත්වනු ලැබූ මැතිවරණයෙන් පරාජයට පත්විය. එහි දී ඇමරිකානු රහස් ඔත්තු සේවයේ රහස්‍ය සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලබා දී ඇත. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් ඇමරිකානු තානාපති කාර්යාලයයෙන් සෘජුවම මෙම මැතිවරණ දෙක සඳහා සහයෝගය ඉල්ලා සිටි අතර ඒවා සී.අයි.ඒ. (CIA) වෙත යොමුකර තිබුණි. එක්සත් ජනපදය එක්සත් ජාතික පක්ෂයට ඡන්ද ව්‍යාපාරය සඳහා උදව් කිරීමට උපදේශකයන් එවූ අතර සමහරවිට රහස්‍ය අරමුදල් ලබා දෙන්නට ඇති බව ද මහාචාර්ය ලෙවින් පවසයි.

1965 දී ද ඒ ආකාරයෙන්ම රහස්‍ය මැදිහත්වීමක් සිදු කළ බව මහාචාර්ය ලෙවින් පවසන අතර එමඟින් 151ක් වූ පාර්ලිමේන්තු ආසන වලින් ආසන 66ක් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකිවූ අතර ෆෙඩරල් පක්ෂය සමඟ එකතුවී (ඉලංගෙයි තමිල් අරසුකච්චි) "ජාතික ආණ්ඩුවක්" පිහිටුවීමට හැකි විය. එම මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැකි වූයේ ආසන 41 ක් පමණි. මහාචාර්ය ලෙවින් විශ්වාස කරන්නේ බණ්ඩාරනායක මැතිණියගේ මධ්‍යස්ථ ස්ථාවරය මෙලෙස එක්සත් ජනපද මැදිහත්වීම ප්‍රවර්ධනයට හේතු වූ බවයි. මෙම ස්ථාවරය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අගමැතිවරයාගේ බටහිර ගැති ප්රතිපත්තිවල ට (Pro-Western) ප්‍රතිවිරුද්ධ විය. තවද බණ්ඩාරනායක මහත්මියගේ වාමාංශික පක්ෂ සන්ධානය සහ ඇගේ ජනසතු කිරීමේ ප්රතිපත්තිවල ට වොෂින්ටනය ප්රවේශම්කාරී වී තිබුණි. 1956 මැතිවරණයේ දී එක්සත් ජනපද මාධ්‍ය ඉතා සූක්ෂම ලෙස විමසිලිමත් වූ අතර එක්සත් ජාතික පක්ෂයයේ විශිෂ්ට ජයග්‍රහණය ඇමරිකාවේම ජයග්‍රහණයක් බව එම මාධ්‍ය දක්වා තිබුණි. තවද එම මාධ්‍ය සේනානායක මහතා විස්තර කර තිබුණේ බටහිරට පක්ෂ වූ සහ ඇමෙරිකාවට පක්ෂවූවකු (Pro-Western / Pro-Amarican) ලෙසයි. එමෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් ජනසතු කළ ඇමරිකානු තෙල් සමාගම් වන (Esso & Caltex) සහ බ්‍රිතාන්‍ය තෙල් සමාගම (Shell) ට වන්දි ප්රදානය කිරීම සහ විදේශ ආයෝජනවල ට දිවයින විවෘත කිරීම ඇතුළු එක්සත් ජනපදය සමඟ සම්බන්ධතා දියුණු කරගැනීම සඳහා දෙන ලද පොරොන්දු එම මාධ්‍ය විසින් ප්‍රශංසාවට ලක් කර තිබුණි.

පහත දැක්වෙන්නේ මා විසින් PEIG දත්ත සංග්‍රහයෙන් ලබාගත් ලංකාවට අදාල තොරතුරුය.

(01 වගුව බලන්න)

ඩුබිකි අයෝවා හි පළකළ "ටෙලිග්රාෆ් හෙරල්ඩ්" පුවත්පතේ (1965 මාර්තු 28) දක්වා තිබුණේa මෙම ජයග්‍රහණය ඇමරිකාවේ ජයග්‍රහණයක් ලෙසය. එයට හේතුව සේනානායක මහතා සෝවියට් දේශයේ ආධාරවලට වඩා ඇමරිකාවේ ආධාරවලට ප්‍රමුඛතාවය දැක්වීමයි.

සේනානායක මහතා බලයට පත්වී මාස කිහිපයක් තුළ 1965 මැතිවරණයේදී රුසියානු තානාපති නිලධාරීන් මැදිහත්වූ බවට චෝදනා කරමින් රුසියානු තානාපතිවරයා පහ කළ බව මහාචාර්ය ලෙවින් පවසයි. තවද 1965 ජූලි මස රුසියානු කොළඹ තානාපති කාර්යාලයේ දෙවන ලේකම්වරයා වූ කයිරොයිලෝම් සල්කාරෝව් පහකරනු ලැබුවේ ඔහු වරක් ලාඕසයේ සෝවියට් යුධ උපදේශකවරයා ලෙස ක්‍රියා කළ බවත් එම වසරේ පවත්වන ලද මැතිවරණවල ට සෝවියට් දේශය වෙනුවෙන් මැදිහත් වූ බව දක්වමිනි.

කොළඹ පුවත්පත් තවත් තොරතුරු එකතු කරමින් දක්වා තිබුණේa සල්කාරෝව් ලංකාවේ මෑතදී පැවැත්වූ මැතිවරණ සඳහා රතු බලකාය වෙනුවෙන් මැදිහත් වූ බවයි. මෙම තොරතුරු සත්‍ය නම් සල්කාරෝව් අදක්ෂ, අකාර්යක්ෂම නියෝජිතයකු විය යුතුය. මන්දයත් එම මැතිවරණ මගින් රතු පක්ෂ රජය පෙරලා අගමැති ඩඩ්ලි සේනානායක ඇමරිකානු ගැති ජාතික රාජ්‍යයක් බිහිකිරීම නිසා බව මහාචාර්ය ලෙවින් පවසයි. ඔහු තවදුරටත් දක්වන්නේ 1965 මැතිවරණය පමණක් නොව ඔහු අධ්‍යයනය කළ කිසිදු ශ්‍රී ලාංකික මැතිවරණයක් සඳහා සෝවියට් දේශය මැදිහත් වූ බවට සාක්ෂි නොමැති බවයි.

එක්සත් ජනපද විදේශ සේවයේ අවුරුදු 34 ක් සේවය කළ ග්‍රීසිය ඇතුළු රටවල් ගණනාවක තානාපතිවරයා ලෙස සේවය කළ රොබට් කීල්ගේ අදහසට අනුව 1965 දී එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් කරවීම, 1967 ග්‍රීසියේ පැවැත්වීම්ට නියමිතව තිබූ මැතිවරණයේදී ඇතැන්ස් හි පිහිsටි තානාපති කාර්යාල නිලධාරීන් සාකච්ඡා කළ පරිදි දැවැන්ත මැදිහත්වීමක් ඇති කිරීම සඳහා සාර්ථක උදාහරණයක් ලෙස සැලකිය යුතු බවයි. දැඩි වාමාංශික බණ්ඩාරනායක මැතිනිsය බලයෙන් පහකොට සාම්ප්‍රදායික පක්ෂයකට සහාය දීම මගින් බලයට පත් පත් කිරීම සඳහා 1965 දී ලංකාවේ සිදුකළ මැදිහත්වීම එවැනි මැදිහත්වීම්වල සාර්ථක භාවය තහවුරු කරන තර්කයක් ලෙස ඉදිරිපත් කර ඇත.

මහාචාර්ය ලෙවින් දක්වා ඇත්තේ මැතිවරණවල ට සිදුකරන මෙවැනි මැදිහත්වීම් මගින් සාමාන්‍යයෙන් 3්‍ර මැතිවරණ ප්රතිඵලවල වෙනසක් එලෙස සහාය දුන් පාර්ශවයේ ඡන්ද ප්‍රමාණය සම්බන්ධයෙන් සිදුවන වැඩි වන බවයි. තව ද ඔහු පවසන්නේ ප්‍රකට හෙවත් ප්‍රසිද්ධ මැතිවරණ මැදිහත්වීම් රහස් මැදිහත්වීම්වල ට වඩා සාර්ථක බවයි. බහුතර මැදිහත්වීම් (2/3) ඉතිහාසයේ සිදුකර ඇත්තේ රහස්‍ය ක්‍රියා මඟින් ය.

මහාචාර්ය ඩොව් ලෙවින්ට අනුව එක්සත් ජනපදය විසින් ලෝකයේ විවිධ ආණ්ඩුවල ට කරනු ලබන මෙවැනි දේශපාලනික මැදිහත්වීම ඉතා ඉහළ මට්ටමේ සිදුවේ. එනම් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් ලේකම්වරු එයට සම්බන්ධ වේ. එමෙන්ම විවිධ එක්සත් ජනපද රාජ්‍ය ආයතන සහ ඒ ඒ රටවල පවතින එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන්a සහ තානාපතිවරු මෙවැනි රටවල මහජනයා බිය ගැන්වීම සඳහා භාවිත කර ඇති අතර එක්සත් ජනපද රහස් ඔත්තු සේවය (CIA) එකී දේශපාලන ව්‍යාපාර සඳහා මුදල් ලබාදීමේ යෝග්‍යතම ආයතනය වන අතර එය අපිරිසිදු උපක්‍රම (Dirty Tricks) ක්‍රියාත්මක කිරීමේ ආයතනය බවට පත්වී ඇත.

මහාචාර්ය ලෙවින්ගේ පර්යේෂණයේදී මැතිවරණ සඳහා මැදිහත්වීමට භාවිත කරන අපිරිසිදු උපක්‍රම ලෙස නිර්වචනය කර ඇත්aතේ අනුග්‍රහය දක්වන අපේක්ෂකයාට හෝ පාර්ශ්වයට එරෙහිව තරග කරන අපේක්ෂකයන්ට හෝ පාර්ශවය ට සෘජුව හානි කිරීම සඳහා කරනු ලබන ක්‍රියාවන් ය. එවැනි ක්‍රියාවල ට නිදසුන් ලෙස විරුද්ධ අපේක්ෂකයා හෝ පක්ෂය පිළිබඳ අපහාසාත්මක තොරතුරු හෝ වැරදි තොරතුරු අනාවරණය කිරීම, විරුද්ධ අපේක්ෂකයන්ට ශාරීරිකව හානි කිරීම, අබල දුබල කිරීම, විරුද්ධ පාර්ශ්වයන්ගේ කාර්යාල හෝ මැතිවරණ ප්‍රචාරණ ද්‍රව්‍යවල ට හානි කිරීම හෝ විනාශ කිරීම, විරුද්ධ පාර්ශ්වයේ මැතිවරණ ක්‍රියාකාරකම් පිළිබඳව ඔත්තු බැලීම හෝ ඒවාට කඩා පැනීම, විරුද්ධ පාර්ශවයේ අරමුදල් ලබා ගැනීමේ ප්රයත්න, එම අරමුදල් ලබාදෙන සම්පත් දායකයන්ට තර්ජනය කර බාධා පැමිණවීම, මැතිවරණ සඳහා ඉදිරිපත් වන විරුද්ධ පක්ෂයේ හෝ සන්ධානය බෙදා වෙන් කිරීම හෝ මැතිවරණයෙන් ඉවත්වීම සඳහා විරුද්ධ පාර්ශවයන්ට අල්ලස් ලබාදීම යනාදියයි.

2015 ජනාධිපතිවරණය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මුදල් ලබාදුන් බවට ප්‍රබල සාක්ෂි ඇත. එනම් එක්සත් ජනපදය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2016 මූල්‍ය වාර්තාවේ 4 වන පිටුවේ දක්වා ඇත්තේ පසුගිය වසර තුල රටවල් තුනකට එනම් ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ බුරුමය (මියන්මාරය) ට වැදගත් "ප්‍රජාතාන්ත්‍රික ප්රතිලාභ" සඳහා උපකාර කළ බවයි. මේ පිළිබඳව මහාචාර්ය ලෙවින්ගෙන් විමසු විට ඔහුගේ අදහස් වූයේ "ඇමරිකානුවන්ගේ ඇසින්" එම මුදල් පරිත්‍යාග ප්රජාතන්ත්රවාදය ප්‍රවර්ධනය සඳහා ලබාදී ඇතැයි සිතන බවත් එහෙත් ඒ පිළිබඳව සාක්ෂි සැපයිය යුතු බවයි.

එහෙත් මේ පිළිබඳව ඉහතින් සඳහන් කළ 'Sri Lanka Express' වෙබ් පිටුවේ ප්‍රකට මාධ්‍යවේදිනිය වූ ඇමරිකාවේ පදිංචි හසීනා ලීලාරත්න ඇමරිකාවේ තොරතුරු පනත යටතේ ලබාගත් තොරතුරු පළ කර ඇත. එම තොරතුරු 2017-08-08 දින පළ කළ 'ෂික්බා' පුවත්පතෙහි ෂමින්ඩ්ර ෆර්ඩිනැන්ඩො විසින් උපුටා දක්වා තිබුqණි. මෙම තොරතුරුවලට අනුව ඇමෙරිකාවේ "සංකීර්ණ අර්බුද අරමුදල" (Complex Crisis Fund) මගින් ලංකාවේ රාජ්‍ය පාලනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.4 ක් ලබා දී ඇත. එයට අමතරව ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ බුරුමය යන රටවල රාජ තන්ත්රවාදී ව්‍යාපෘති සඳහා 2015 වසරේ ඩොලර් මිලියන් 585 ක් ලබා දී ඇති බව සඳහන් වේ.

(මූලාශ්‍රය ; http//srilankaexpress.org/

intervention-to-help-unp)

ෙඡ්‍යෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න

[QUOTE="bravehearts, post: 23461595, member: 513648"] [b]යූඇන්පියට ඡන්ද ජයගන්න ඇමරිකාවෙන් උදව්[/b] [COLOR="Navy"][SIZE="3"] * හතර වරං නොව 'හතරවරක් ලැබුණු' අතයට ගනුදෙනු මෙන්න මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ 4 ක දී මැදිහත්වී ඇත. චීන සමූහාණ්ඩුව විසින් පසුගිය රජයට මුදල් ලබා දුන්නා යෑයි පවසමින් "නිව්යෝක් ටයිම්ස්" නමැති පුවත්පත පළ කළ වාර්තාවක් මේ දිනවල මේ රටේ දැඩි අවධානයට ලක් වී ඇත. එම පුවත්පත් වාර්තාවේ සඳහන් වන තොරතුරු කිසිදු ආකාරයක විද්‍යාත්මක පර්යේෂණික ප්‍රතිඵලයක් නොවන බවත් එය හුදෙක්ම එම වාර්තාව සකස් කළ පුවත්පත් කලාවේදිනියට ලබාදී ඇති තහවුරු නොකළ මූලාශ්‍රවලින් ලබා ගෙන ඇති බව මේ වන විට අනාවරණය වී ඇත. එක්සත් ජනපදය විසින් විවිධ රාජ්‍යවල දේශපාලන පක්ෂ සහ සංවිධානවලට කරනු ලබන නොයෙක් ආකාරයේ මුදල් ලබාදීම් සහ වෙනත් මැදිහත්වීම් මොනවා ද ඒවායේ අරමුණු කුමක්ද සහ ඒවායේ ප්‍රතිඵල ලෝක දේශපාලන බල ව්‍යාපෘතිය තුළ කෙසේ වී ද යන්න පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් පර්යේෂණ කළ අය අතර ලොව පිළිගත් පර්යේෂණ මහාචාර්යවරයකු වන්නේ එක්සත් ජනපද කානිජි මෙලන් විශ්වවිද්‍යාලයේ ඩොව් ලෙවින් මහාචාර්යවරයාය. මහාචාර්ය ලෙවින් ප්‍රකාශ කරන්නේ මැතිවරණවලට කරන ලද මැදිහත්වීම් පිළිබඳ ක්රමානුකූල දත්ත නොමැතිවීම නිසා පර්යේෂණවලට බාධා පැමිණෙන බවයි. එසේ වුවද ඔහුq ප්‍රකාශ කරන්නේ 1946 සිට 2000 වසර දක්වා කාලය තුළදී සිදු කරන ලද මැතිවරණ මැදිහත්වීම්වලට අදාළ දත්ත විශ්වාස කළ හැකි මූලාශ්‍රවලින් ක්‍රමානුකූලව එකතු කරගත්a බවත් එම දත්ත සියල්ලම එක්රැස්කර "මහා බලවතුන්ගේ පක්ෂග්රාහි මැතිවරණ මැදිහත්වීම් පිළිබඳ දත්ත සංග්‍රහය" සකස් කළ බවයි. (Partisan Electoral Intervention by Great Powers, Data Set - PEIG) මේ පිළිබඳව මාවිසින් එතුමාගෙන් විමසා සිටි අතර ඔහු විසින් රචිත Sri Lanka Express වෙබ් පිටුවේ හසීනා ලීලාරත්න විසින් පළකර ඇති එවැනි පර්යේෂණ ලිපියක් පරිවර්තනය කර පළකිරීමට සහ PEIG දත්ත සංග්‍රහයට ඇතුළුවී තොරතුරු ලබාගැනීම ට මහාචාර්යවරයා මට අවසර ලබා දී ඇත. ඒ අනුව පහත සඳහන් වන්නේ එම ලිපියේ සිංහල පරිවර්තනය, PEIG දත්ත සංග්‍රහයෙන් ලබාගත් තොරතුරුවල පරිවර්තනය සහ වෙනත් පිළිගත් මූලාශ්‍ර වලින් මා මෙම කරුණට අදාළව ලබාගත් තොරතුරුවල පරිවර්තනයයි. මෙරට සිංහල භාෂාව කතා කරන බහුතර ජනතාවට ඇමරිකා එක්සත් ජනපදය මැතිවරණ ජයග්‍රහණය සඳහා කරන ලද මැදිහත්වීම පිළිබඳ අවබෝධයක් ලබාදීම පරිවර්තකයාගේ අරමුණ වේ. unp2එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය ලෙස ජෝන් ෆෝස්ටර් ඩලස්ගේ සංචාරය ඓතිහාසික එකක් බව මහාචාර්ය ලෙවින් දක්වයි. මොහු 1956 මාර්තු 2 වන දින ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි දින දෙකක් මෙහි ගත කර තිබුණි. එකල අගමැතිවරයා වූ ජෝන් කොතලාවල සමඟ පැය දෙකක සාකච්ඡාවක් පැවතුණි. ඒ වනවිටත් ජෝන් කොතලාවල අගමැතිවරයා ඇමරිකාවේ මිත්‍රයෙක් බව ඔප්පු කර තිබුණේ 1956 පැවති 'බැන්ඩුම්' සමුළුවේදී කොතලාවල අගමැතිවරයා "සෝවියට් අධිරාජ්‍යවාදය" ට එරෙහිව ආවේගාත්මක කතාවක් පැවැත්වීමෙනි. රාජ්‍ය ලේකම් ඩලස් විසින් එකී ආසියානු සහ අප්‍රිකානු ජාතීන් අතර පැවති බැන්ඩුම් සමුළුව හෙළා දැක තිබුණේ "සදාචාර විරෝධී යල්පැනගිය දුර නොදක්නා සංකල්පයක්" ලෙස ය. රාජ්‍ය ලේකම් ඩලස් ඇමරිකාවෙන් ලංකාවට ලැබෙන ආධාර ප්‍රමාද වීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කළ අතර එයට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ 'රබර් පටිය' යි. (මින් අදහස් වන්නේ චීන- ලංකා රබර් - සහල් ගිවිසුමයි.) ඔහු කොතලාවලට සහතික කරනු ලැබුවේ රබර් - සහල් ගිවිසුම නොසලකා ලංකාවට ආධාර ලබාදීම සඳහා ධාරා දෙකක පත්‍රිකාවක් (Two Line Memorandum) සකස් කිරීමට තමන් අණ කළ බවයි. 1956 මැයි මස 04 වන දින පැවැත්වූ මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වීමට නියමිතව තිබියදී එක්සත් ජනපදය ඩොලර් මිලියන 5 ක ආධාරයක් එක්සත් ජාතික පක්ෂයට ලබාදී ඇත. මැතිවරණයට සති කිහිපයකට පෙර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් ෆෝස්ට ඩලස් ලංකාවේ සංචාරය කර එවකට අගමැතිවරයා වූ ජෝන් කොතලාවල මුණගැසී තිබුණි. එමඟින් මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය උත්තේජනය ලබාදී ඇත. මෙම ඡන්දයෙන් අති විශාල ජයග්‍රහණයක් ලැබූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඔහු අගමැතිවරයා ලෙස පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරනු ලැබුවේ සෝවියට් දේශයේ සහ චීනයේ ආධාර බලාපොරොත්තු වන බවයි. මහාචාර්ය ලෙවින් පවසන්නේ 1956 මැතිවරණයේදී පමණක් නොව 1960 සහ 1965 වර්ෂවල පවත්වන ලද මැතිවරණ 03 තුළදී ද වොෂිංටනය ඇඟිලි ගැසූ බවයි. 1960 පවත්වන ලද මැතිවරණ දෙකේ දී එනම් මාර්තු මස එක්සත් ජාතික පක්ෂය සුළු බහුතරයෙන් ජයග්‍රහණය කළ අතර ජූලි මස පවත්වනු ලැබූ මැතිවරණයෙන් පරාජයට පත්විය. එහි දී ඇමරිකානු රහස් ඔත්තු සේවයේ රහස්‍ය සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලබා දී ඇත. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් ඇමරිකානු තානාපති කාර්යාලයයෙන් සෘජුවම මෙම මැතිවරණ දෙක සඳහා සහයෝගය ඉල්ලා සිටි අතර ඒවා සී.අයි.ඒ. (CIA) වෙත යොමුකර තිබුණි. එක්සත් ජනපදය එක්සත් ජාතික පක්ෂයට ඡන්ද ව්‍යාපාරය සඳහා උදව් කිරීමට උපදේශකයන් එවූ අතර සමහරවිට රහස්‍ය අරමුදල් ලබා දෙන්නට ඇති බව ද මහාචාර්ය ලෙවින් පවසයි. 1965 දී ද ඒ ආකාරයෙන්ම රහස්‍ය මැදිහත්වීමක් සිදු කළ බව මහාචාර්ය ලෙවින් පවසන අතර එමඟින් 151ක් වූ පාර්ලිමේන්තු ආසන වලින් ආසන 66ක් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකිවූ අතර ෆෙඩරල් පක්ෂය සමඟ එකතුවී (ඉලංගෙයි තමිල් අරසුකච්චි) "ජාතික ආණ්ඩුවක්" පිහිටුවීමට හැකි විය. එම මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැකි වූයේ ආසන 41 ක් පමණි. මහාචාර්ය ලෙවින් විශ්වාස කරන්නේ බණ්ඩාරනායක මැතිණියගේ මධ්‍යස්ථ ස්ථාවරය මෙලෙස එක්සත් ජනපද මැදිහත්වීම ප්‍රවර්ධනයට හේතු වූ බවයි. මෙම ස්ථාවරය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අගමැතිවරයාගේ බටහිර ගැති ප්රතිපත්තිවල ට (Pro-Western) ප්‍රතිවිරුද්ධ විය. තවද බණ්ඩාරනායක මහත්මියගේ වාමාංශික පක්ෂ සන්ධානය සහ ඇගේ ජනසතු කිරීමේ ප්රතිපත්තිවල ට වොෂින්ටනය ප්රවේශම්කාරී වී තිබුණි. 1956 මැතිවරණයේ දී එක්සත් ජනපද මාධ්‍ය ඉතා සූක්ෂම ලෙස විමසිලිමත් වූ අතර එක්සත් ජාතික පක්ෂයයේ විශිෂ්ට ජයග්‍රහණය ඇමරිකාවේම ජයග්‍රහණයක් බව එම මාධ්‍ය දක්වා තිබුණි. තවද එම මාධ්‍ය සේනානායක මහතා විස්තර කර තිබුණේ බටහිරට පක්ෂ වූ සහ ඇමෙරිකාවට පක්ෂවූවකු (Pro-Western / Pro-Amarican) ලෙසයි. එමෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් ජනසතු කළ ඇමරිකානු තෙල් සමාගම් වන (Esso & Caltex) සහ බ්‍රිතාන්‍ය තෙල් සමාගම (Shell) ට වන්දි ප්රදානය කිරීම සහ විදේශ ආයෝජනවල ට දිවයින විවෘත කිරීම ඇතුළු එක්සත් ජනපදය සමඟ සම්බන්ධතා දියුණු කරගැනීම සඳහා දෙන ලද පොරොන්දු එම මාධ්‍ය විසින් ප්‍රශංසාවට ලක් කර තිබුණි. පහත දැක්වෙන්නේ මා විසින් PEIG දත්ත සංග්‍රහයෙන් ලබාගත් ලංකාවට අදාල තොරතුරුය. (01 වගුව බලන්න) ඩුබිකි අයෝවා හි පළකළ "ටෙලිග්රාෆ් හෙරල්ඩ්" පුවත්පතේ (1965 මාර්තු 28) දක්වා තිබුණේa මෙම ජයග්‍රහණය ඇමරිකාවේ ජයග්‍රහණයක් ලෙසය. එයට හේතුව සේනානායක මහතා සෝවියට් දේශයේ ආධාරවලට වඩා ඇමරිකාවේ ආධාරවලට ප්‍රමුඛතාවය දැක්වීමයි. සේනානායක මහතා බලයට පත්වී මාස කිහිපයක් තුළ 1965 මැතිවරණයේදී රුසියානු තානාපති නිලධාරීන් මැදිහත්වූ බවට චෝදනා කරමින් රුසියානු තානාපතිවරයා පහ කළ බව මහාචාර්ය ලෙවින් පවසයි. තවද 1965 ජූලි මස රුසියානු කොළඹ තානාපති කාර්යාලයේ දෙවන ලේකම්වරයා වූ කයිරොයිලෝම් සල්කාරෝව් පහකරනු ලැබුවේ ඔහු වරක් ලාඕසයේ සෝවියට් යුධ උපදේශකවරයා ලෙස ක්‍රියා කළ බවත් එම වසරේ පවත්වන ලද මැතිවරණවල ට සෝවියට් දේශය වෙනුවෙන් මැදිහත් වූ බව දක්වමිනි. කොළඹ පුවත්පත් තවත් තොරතුරු එකතු කරමින් දක්වා තිබුණේa සල්කාරෝව් ලංකාවේ මෑතදී පැවැත්වූ මැතිවරණ සඳහා රතු බලකාය වෙනුවෙන් මැදිහත් වූ බවයි. මෙම තොරතුරු සත්‍ය නම් සල්කාරෝව් අදක්ෂ, අකාර්යක්ෂම නියෝජිතයකු විය යුතුය. මන්දයත් එම මැතිවරණ මගින් රතු පක්ෂ රජය පෙරලා අගමැති ඩඩ්ලි සේනානායක ඇමරිකානු ගැති ජාතික රාජ්‍යයක් බිහිකිරීම නිසා බව මහාචාර්ය ලෙවින් පවසයි. ඔහු තවදුරටත් දක්වන්නේ 1965 මැතිවරණය පමණක් නොව ඔහු අධ්‍යයනය කළ කිසිදු ශ්‍රී ලාංකික මැතිවරණයක් සඳහා සෝවියට් දේශය මැදිහත් වූ බවට සාක්ෂි නොමැති බවයි. එක්සත් ජනපද විදේශ සේවයේ අවුරුදු 34 ක් සේවය කළ ග්‍රීසිය ඇතුළු රටවල් ගණනාවක තානාපතිවරයා ලෙස සේවය කළ රොබට් කීල්ගේ අදහසට අනුව 1965 දී එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් කරවීම, 1967 ග්‍රීසියේ පැවැත්වීම්ට නියමිතව තිබූ මැතිවරණයේදී ඇතැන්ස් හි පිහිsටි තානාපති කාර්යාල නිලධාරීන් සාකච්ඡා කළ පරිදි දැවැන්ත මැදිහත්වීමක් ඇති කිරීම සඳහා සාර්ථක උදාහරණයක් ලෙස සැලකිය යුතු බවයි. දැඩි වාමාංශික බණ්ඩාරනායක මැතිනිsය බලයෙන් පහකොට සාම්ප්‍රදායික පක්ෂයකට සහාය දීම මගින් බලයට පත් පත් කිරීම සඳහා 1965 දී ලංකාවේ සිදුකළ මැදිහත්වීම එවැනි මැදිහත්වීම්වල සාර්ථක භාවය තහවුරු කරන තර්කයක් ලෙස ඉදිරිපත් කර ඇත. මහාචාර්ය ලෙවින් දක්වා ඇත්තේ මැතිවරණවල ට සිදුකරන මෙවැනි මැදිහත්වීම් මගින් සාමාන්‍යයෙන් 3්‍ර මැතිවරණ ප්රතිඵලවල වෙනසක් එලෙස සහාය දුන් පාර්ශවයේ ඡන්ද ප්‍රමාණය සම්බන්ධයෙන් සිදුවන වැඩි වන බවයි. තව ද ඔහු පවසන්නේ ප්‍රකට හෙවත් ප්‍රසිද්ධ මැතිවරණ මැදිහත්වීම් රහස් මැදිහත්වීම්වල ට වඩා සාර්ථක බවයි. බහුතර මැදිහත්වීම් (2/3) ඉතිහාසයේ සිදුකර ඇත්තේ රහස්‍ය ක්‍රියා මඟින් ය. මහාචාර්ය ඩොව් ලෙවින්ට අනුව එක්සත් ජනපදය විසින් ලෝකයේ විවිධ ආණ්ඩුවල ට කරනු ලබන මෙවැනි දේශපාලනික මැදිහත්වීම ඉතා ඉහළ මට්ටමේ සිදුවේ. එනම් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් ලේකම්වරු එයට සම්බන්ධ වේ. එමෙන්ම විවිධ එක්සත් ජනපද රාජ්‍ය ආයතන සහ ඒ ඒ රටවල පවතින එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන්a සහ තානාපතිවරු මෙවැනි රටවල මහජනයා බිය ගැන්වීම සඳහා භාවිත කර ඇති අතර එක්සත් ජනපද රහස් ඔත්තු සේවය (CIA) එකී දේශපාලන ව්‍යාපාර සඳහා මුදල් ලබාදීමේ යෝග්‍යතම ආයතනය වන අතර එය අපිරිසිදු උපක්‍රම (Dirty Tricks) ක්‍රියාත්මක කිරීමේ ආයතනය බවට පත්වී ඇත. මහාචාර්ය ලෙවින්ගේ පර්යේෂණයේදී මැතිවරණ සඳහා මැදිහත්වීමට භාවිත කරන අපිරිසිදු උපක්‍රම ලෙස නිර්වචනය කර ඇත්aතේ අනුග්‍රහය දක්වන අපේක්ෂකයාට හෝ පාර්ශ්වයට එරෙහිව තරග කරන අපේක්ෂකයන්ට හෝ පාර්ශවය ට සෘජුව හානි කිරීම සඳහා කරනු ලබන ක්‍රියාවන් ය. එවැනි ක්‍රියාවල ට නිදසුන් ලෙස විරුද්ධ අපේක්ෂකයා හෝ පක්ෂය පිළිබඳ අපහාසාත්මක තොරතුරු හෝ වැරදි තොරතුරු අනාවරණය කිරීම, විරුද්ධ අපේක්ෂකයන්ට ශාරීරිකව හානි කිරීම, අබල දුබල කිරීම, විරුද්ධ පාර්ශ්වයන්ගේ කාර්යාල හෝ මැතිවරණ ප්‍රචාරණ ද්‍රව්‍යවල ට හානි කිරීම හෝ විනාශ කිරීම, විරුද්ධ පාර්ශ්වයේ මැතිවරණ ක්‍රියාකාරකම් පිළිබඳව ඔත්තු බැලීම හෝ ඒවාට කඩා පැනීම, විරුද්ධ පාර්ශවයේ අරමුදල් ලබා ගැනීමේ ප්රයත්න, එම අරමුදල් ලබාදෙන සම්පත් දායකයන්ට තර්ජනය කර බාධා පැමිණවීම, මැතිවරණ සඳහා ඉදිරිපත් වන විරුද්ධ පක්ෂයේ හෝ සන්ධානය බෙදා වෙන් කිරීම හෝ මැතිවරණයෙන් ඉවත්වීම සඳහා විරුද්ධ පාර්ශවයන්ට අල්ලස් ලබාදීම යනාදියයි. 2015 ජනාධිපතිවරණය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මුදල් ලබාදුන් බවට ප්‍රබල සාක්ෂි ඇත. එනම් එක්සත් ජනපදය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2016 මූල්‍ය වාර්තාවේ 4 වන පිටුවේ දක්වා ඇත්තේ පසුගිය වසර තුල රටවල් තුනකට එනම් ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ බුරුමය (මියන්මාරය) ට වැදගත් "ප්‍රජාතාන්ත්‍රික ප්රතිලාභ" සඳහා උපකාර කළ බවයි. මේ පිළිබඳව මහාචාර්ය ලෙවින්ගෙන් විමසු විට ඔහුගේ අදහස් වූයේ "ඇමරිකානුවන්ගේ ඇසින්" එම මුදල් පරිත්‍යාග ප්රජාතන්ත්රවාදය ප්‍රවර්ධනය සඳහා ලබාදී ඇතැයි සිතන බවත් එහෙත් ඒ පිළිබඳව සාක්ෂි සැපයිය යුතු බවයි. එහෙත් මේ පිළිබඳව ඉහතින් සඳහන් කළ 'Sri Lanka Express' වෙබ් පිටුවේ ප්‍රකට මාධ්‍යවේදිනිය වූ ඇමරිකාවේ පදිංචි හසීනා ලීලාරත්න ඇමරිකාවේ තොරතුරු පනත යටතේ ලබාගත් තොරතුරු පළ කර ඇත. එම තොරතුරු 2017-08-08 දින පළ කළ 'ෂික්බා' පුවත්පතෙහි ෂමින්ඩ්ර ෆර්ඩිනැන්ඩො විසින් උපුටා දක්වා තිබුqණි. මෙම තොරතුරුවලට අනුව ඇමෙරිකාවේ "සංකීර්ණ අර්බුද අරමුදල" (Complex Crisis Fund) මගින් ලංකාවේ රාජ්‍ය පාලනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.4 ක් ලබා දී ඇත. එයට අමතරව ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ බුරුමය යන රටවල රාජ තන්ත්රවාදී ව්‍යාපෘති සඳහා 2015 වසරේ ඩොලර් මිලියන් 585 ක් ලබා දී ඇති බව සඳහන් වේ. (මූලාශ්‍රය ; http//srilankaexpress.org/ intervention-to-help-unp) ෙඡ්‍යෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom