Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යූ ඇන් පිය ජාතික තලයේ මැතිවරණ අනාගන්නේ ඇයš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යූ ඇන් පිය ජාතික තලයේ මැතිවරණ අනාගන්නේ ඇය&#353

copyright : udithame blogspot

මේක ෆේස්බුක් ගෘප් එකක දයාන් ජයතිලකගේ ලිපියක උද්ධරණයකට මම දාපු කොමෙන්ට් එකක් දයාන්ගේ quote එකත් Subhaga Herath ගේ කොමෙන්ට් එකත් එක්කම මගේ ප්‍රතිචාරය මෙතනත් දානවා බ්ලොග් එක වේලෙන හින්ද,

ශ්‍රී ල.නි.ප. යේ ඉතිහාසය පුරාම සැබෑ, ජනහිතෛෂී ආර්ථික සංවර්ධන පිළිවෙතක් තිබුණෙ නෑ. එම නිසා තම කාලපරිච්ඡේදයේදී ජනතාවට දැනෙන සෞභාග්‍යයක් සිදුවුණා කියල ශ්‍රී ල.නි.ප. යට කියන්න බෑ. ශ්‍රී ල.නි.ප. යේ දුර්වලම තැන ආර්ථිකය. ශක්තිමත්ම තැන ජාතිකත්වය. ජාතිකත්වය නියෝජනය කළ හැකි නායක නායිකාවන් මත ශ්‍රී.ල.නි. ප ආණ්ඩුව රඳා පැවතිලා තියෙන්නේ ඒ නිසයි. එජාපයේ ශක්තිමත්ම තැන ආර්ථිකය. දුර්වලම තැන ජාතිකත්වය. ඒ දුර්වල තැන වඩාත්ම දුර්වල වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ. ඒ නිසා ශ්‍රී.ල.නි.ප. ය පසුගිය දශක දෙක තුළදී සිය ඡන්ද ව්‍යාපාරය කළේ චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ නමැති විශේෂ නායකත්ව චරිත දෙක ඉදිරියට දමමිනුයි. රනිල් වික්‍රමසිංහ මහතා ජාතිකත්වය පැත්තෙන් විශාල ඌනතාවයක් දක්වන නිසා යුද්ධය ජයග්‍රහණය නොකළත් 1999 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මැතිවරණය ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණා. අද මේ ආණ්ඩුව ඕනෑම මැතිවරණයක් ජයගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ජනප්‍රියත්වය සහ යුද්ධය ජයග්‍රහණය කිරීමේ ඔහුගේ ඓතිහාසික කාර්යභාරය යොදවමින්. ඒ හැර මේ ආණ්ඩුවට කියන්න කිසිම දෙයක් නෑ. මහින්ද රාජපක්ෂ සාධකය හැරුණුවිට අද ආණ්ඩුවේ සමස්ත පාලනයේම තිබෙන්නේ පිරිහීමක්. ඌවේදී ආණ්ඩුවේ ඡන්ද සංකෝචනයෙන් පෙනෙන්නේ ඒ පිරිහීමයි. සිංහල බෞද්ධ ඡන්ද කියන්නෙ ආණ්ඩුවේ අත්තිවාරම් ඡන්ද. ඒ ඡන්දත් අද සංකෝචනය වෙන්න පටන් අරන්.

- දයාන් ජයතිලක

Subhaga Herath එජාපයෙ ආරම්බයේදී, ජාතිකත්වයේ එකම උරුමක්කාරයා උනේ එජාපය

නමුත් එය ජාතිවාදී නොකර ඉන්න ඔවුන් දූරදර්ශී උනා...

මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තෙ, බලලෝභී බණ්ඩාරනායක හෙවත් නීල පෙරුමාල් ගෙ මී මුණුපුරා

එතැන් පටන් එජාපය ට ඒ ජාතිවාදයත් එක්ක හැප්පෙන්න බැරි උනා

දයාන් ජයතිලක ජාතිවාදයට ජාතික වාදය කියනවානම් දයාන්ට අමු කැවිලා

1955 වගේ කාලේ මේක පටන් ගත්තේ Subhaga Herath කියන ජාතිවාදය සහ ජාතික වාදය අතර වෙනස දයාන් ජයතිලක වගේම මාත් දන්නේ නැති නිසා මම ඕකට සිංහල-දේශාභිමානිවාදය ( Sinhala-nationalism ) කියල කියන්නම්. එහෙම නොවෙයි වෙන්න ඇති නිවැරිදි පරිවර්තනය මොනවා උනත් UNP එක 1950 දශකයේ ඉඳන් චන්ද සෙල්ලමේදී අනාගත්තේ SLFP කාරයෝ බලය ගන්න තක්කඩි විදියට මේ Sinhala-nationalist ලගේ කර උඩ යාමට ප්‍රායෝගිකව මුහුණ දෙන්න ක්‍රමයක් පක්ෂය ඇතුලේ නොමැති වීම.

මේ දුර්වලතාවය නිසා රනිල්ට ඉස්සෙල්ල අනාගත්තේ ඩඩ්ලි සේනානායක. ඒත් ඒ වෙලාවේ ඩඩ්ලි එක්ක ගේම ඉල්ලන්න UNP එකේ දෙවැනි පෙළ නායකයෙක් හිටියා . වෙන කවුරුත් නොවෙයි ජේ ආර් ජයවර්ධන. කපටි ප්‍රායෝගික මහපොළොවේ දේශපාලකයෙක් වුන ජේ ආර් දැනගෙන හිටියා මේ සිංහල-දේශාභිමානි චන්ද නැත්තටම නැතිව කවදාවත් ලංකාවේ ගොඩ යන්න බැහැ කියල. ඉතින් මිනිහ ඩඩ්ලි එක්ක ඇර ගත්තා, ජේ ආර් මොනතරම් දුරදිග ගියාද කියනවනම් Sinhala Only Act එක UNP එක පක්ෂයක් විදියට අනුමත කරල මේ ජාතික වාදී සෙට් එකට පක්ෂයක් විදියට් UNP එක උපකාර කරන්න ඕනෑ කියන මතයේ හිටියා ජේ ආර් පක්ෂය ඒ වෙලාවේ එතෙන්ට තල්ලු කරා.

ඊට පස්සේ 60 දශකයම ජේ ආර් මේ සීන් එකට තමයි ඩඩ්ලි එක්ක ගේම ඉලලන්නේ. මෙතන වැදගත් එක තමයි ජේ ආර් ගේ කපටි දේශපාලනික මොලේ ඉතා නිවැරිදිව දැක්ක ඩඩ්ලිගේ මෝඩ කම. එනම් මහත්වරුන්ගේ දේශපාලනය ලංකාවට හරියන්නේ නැහැ කියන එක. ඒක මුලින්ම දැක්කේ ජේ ආර් ඒ වගේම too smart gentleman වෙන්න ගිහින් මුලින්ම අනාගත්තේ රනිල් නොවෙයි ඩඩ්ලි. රනිල් ඒ පරපුරේ දෙවැනියා.

මෙතනදී මොනවා උනත් කාල් මාක්ස් සීයාගේ ආර්ථික ක්‍රමවේදයට මම මොන තරම් විරුද්ද උනත් මිනිහ කිව්ව් සමහර දේවල් වලට මම කැමතියි. මිනිහ කිව්වා නේ අර ඉතිහාසය repeat itself twice මොකද්ද කතාවක්. එහෙම එකමදේ දෙවරක් ආපසු වෙනකොට පලවෙනි පාර tragedy යක් දෙවැනි පාර වෙන්නේ මල විකාරයක් විදියටලු. ඉතින් මාක්ස් සිය හරි. පලවෙනි පාර නායකයා ඩඩ්ලි දෙවැනි පෙළ නායකයා ජේ ආර් අවසන් උනේ 70 සිරිමාවෝ බලයට පත්වෙලා, ජෙප්පෝ පළවෙනි කැරැල්ල කරලා තරුණ ජිවිත සියදහස් ගණනක් නැතිවෙලා සහ සිරිමා ඇන් ඇම් ලංකාවේ ආර්ථිකය ෆක් කරලා අවුරුදු හතක් මිනිස්සු කන්න නැතිව හාල් පෝලිම් වල ඉඳල මහා tragedy යකින්. මේ දැන් දෙවැනි පාර මේකම වෙන්නේ farce එකක් විදියට ඩඩ්ලි හිටපු තැන රනිල් නායකයා ජේ ආර් හිටපු තැන සජිත් ප්‍රේමදාස ....රට,,රජතුමා සහ සහෝදර පිරිසට ගිය මල විකාරයක් හැටියට ,,,,,,,

by ©Uditha Meegahathenna

[QUOTE="BINGU_PUTHA, post: 17212683, member: 469273"] [b]යූ ඇන් පිය ජාතික තලයේ මැතිවරණ අනාගන්නේ ඇයš[/b] [IMG]http://1.bp.blogspot.com/-R31lXdsvMlw/VC0dzzI5DpI/AAAAAAAABqQ/FuqnNTxV3j4/s1600/jrdud.jpg[/IMG] [SIZE="4"] copyright : udithame blogspot මේක ෆේස්බුක් ගෘප් එකක දයාන් ජයතිලකගේ ලිපියක උද්ධරණයකට මම දාපු කොමෙන්ට් එකක් දයාන්ගේ quote එකත් Subhaga Herath ගේ කොමෙන්ට් එකත් එක්කම මගේ ප්‍රතිචාරය මෙතනත් දානවා බ්ලොග් එක වේලෙන හින්ද, [COLOR="Cyan"]ශ්‍රී ල.නි.ප. යේ ඉතිහාසය පුරාම සැබෑ, ජනහිතෛෂී ආර්ථික සංවර්ධන පිළිවෙතක් තිබුණෙ නෑ. එම නිසා තම කාලපරිච්ඡේදයේදී ජනතාවට දැනෙන සෞභාග්‍යයක් සිදුවුණා කියල ශ්‍රී ල.නි.ප. යට කියන්න බෑ. ශ්‍රී ල.නි.ප. යේ දුර්වලම තැන ආර්ථිකය. ශක්තිමත්ම තැන ජාතිකත්වය. ජාතිකත්වය නියෝජනය කළ හැකි නායක නායිකාවන් මත ශ්‍රී.ල.නි. ප ආණ්ඩුව රඳා පැවතිලා තියෙන්නේ ඒ නිසයි. එජාපයේ ශක්තිමත්ම තැන ආර්ථිකය. දුර්වලම තැන ජාතිකත්වය. ඒ දුර්වල තැන වඩාත්ම දුර්වල වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ. ඒ නිසා ශ්‍රී.ල.නි.ප. ය පසුගිය දශක දෙක තුළදී සිය ඡන්ද ව්‍යාපාරය කළේ චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ නමැති විශේෂ නායකත්ව චරිත දෙක ඉදිරියට දමමිනුයි. රනිල් වික්‍රමසිංහ මහතා ජාතිකත්වය පැත්තෙන් විශාල ඌනතාවයක් දක්වන නිසා යුද්ධය ජයග්‍රහණය නොකළත් 1999 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මැතිවරණය ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණා. අද මේ ආණ්ඩුව ඕනෑම මැතිවරණයක් ජයගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ජනප්‍රියත්වය සහ යුද්ධය ජයග්‍රහණය කිරීමේ ඔහුගේ ඓතිහාසික කාර්යභාරය යොදවමින්. ඒ හැර මේ ආණ්ඩුවට කියන්න කිසිම දෙයක් නෑ. මහින්ද රාජපක්ෂ සාධකය හැරුණුවිට අද ආණ්ඩුවේ සමස්ත පාලනයේම තිබෙන්නේ පිරිහීමක්. ඌවේදී ආණ්ඩුවේ ඡන්ද සංකෝචනයෙන් පෙනෙන්නේ ඒ පිරිහීමයි. සිංහල බෞද්ධ ඡන්ද කියන්නෙ ආණ්ඩුවේ අත්තිවාරම් ඡන්ද. ඒ ඡන්දත් අද සංකෝචනය වෙන්න පටන් අරන්. - දයාන් ජයතිලක[/COLOR] [COLOR="Lime"]Subhaga Herath එජාපයෙ ආරම්බයේදී, ජාතිකත්වයේ එකම උරුමක්කාරයා උනේ එජාපය නමුත් එය ජාතිවාදී නොකර ඉන්න ඔවුන් දූරදර්ශී උනා... මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තෙ, බලලෝභී බණ්ඩාරනායක හෙවත් නීල පෙරුමාල් ගෙ මී මුණුපුරා එතැන් පටන් එජාපය ට ඒ ජාතිවාදයත් එක්ක හැප්පෙන්න බැරි උනා දයාන් ජයතිලක ජාතිවාදයට ජාතික වාදය කියනවානම් දයාන්ට අමු කැවිලා[/COLOR] 1955 වගේ කාලේ මේක පටන් ගත්තේ Subhaga Herath කියන ජාතිවාදය සහ ජාතික වාදය අතර වෙනස දයාන් ජයතිලක වගේම මාත් දන්නේ නැති නිසා මම ඕකට සිංහල-දේශාභිමානිවාදය ( Sinhala-nationalism ) කියල කියන්නම්. එහෙම නොවෙයි වෙන්න ඇති නිවැරිදි පරිවර්තනය මොනවා උනත් UNP එක 1950 දශකයේ ඉඳන් චන්ද සෙල්ලමේදී අනාගත්තේ SLFP කාරයෝ බලය ගන්න තක්කඩි විදියට මේ Sinhala-nationalist ලගේ කර උඩ යාමට ප්‍රායෝගිකව මුහුණ දෙන්න ක්‍රමයක් පක්ෂය ඇතුලේ නොමැති වීම. මේ දුර්වලතාවය නිසා රනිල්ට ඉස්සෙල්ල අනාගත්තේ ඩඩ්ලි සේනානායක. ඒත් ඒ වෙලාවේ ඩඩ්ලි එක්ක ගේම ඉල්ලන්න UNP එකේ දෙවැනි පෙළ නායකයෙක් හිටියා . වෙන කවුරුත් නොවෙයි ජේ ආර් ජයවර්ධන. කපටි ප්‍රායෝගික මහපොළොවේ දේශපාලකයෙක් වුන ජේ ආර් දැනගෙන හිටියා මේ සිංහල-දේශාභිමානි චන්ද නැත්තටම නැතිව කවදාවත් ලංකාවේ ගොඩ යන්න බැහැ කියල. ඉතින් මිනිහ ඩඩ්ලි එක්ක ඇර ගත්තා, ජේ ආර් මොනතරම් දුරදිග ගියාද කියනවනම් Sinhala Only Act එක UNP එක පක්ෂයක් විදියට අනුමත කරල මේ ජාතික වාදී සෙට් එකට පක්ෂයක් විදියට් UNP එක උපකාර කරන්න ඕනෑ කියන මතයේ හිටියා ජේ ආර් පක්ෂය ඒ වෙලාවේ එතෙන්ට තල්ලු කරා. ඊට පස්සේ 60 දශකයම ජේ ආර් මේ සීන් එකට තමයි ඩඩ්ලි එක්ක ගේම ඉලලන්නේ. මෙතන වැදගත් එක තමයි ජේ ආර් ගේ කපටි දේශපාලනික මොලේ ඉතා නිවැරිදිව දැක්ක ඩඩ්ලිගේ මෝඩ කම. එනම් මහත්වරුන්ගේ දේශපාලනය ලංකාවට හරියන්නේ නැහැ කියන එක. ඒක මුලින්ම දැක්කේ ජේ ආර් ඒ වගේම too smart gentleman වෙන්න ගිහින් මුලින්ම අනාගත්තේ රනිල් නොවෙයි ඩඩ්ලි. රනිල් ඒ පරපුරේ දෙවැනියා. මෙතනදී මොනවා උනත් කාල් මාක්ස් සීයාගේ ආර්ථික ක්‍රමවේදයට මම මොන තරම් විරුද්ද උනත් මිනිහ කිව්ව් සමහර දේවල් වලට මම කැමතියි. මිනිහ කිව්වා නේ අර ඉතිහාසය repeat itself twice මොකද්ද කතාවක්. එහෙම එකමදේ දෙවරක් ආපසු වෙනකොට පලවෙනි පාර tragedy යක් දෙවැනි පාර වෙන්නේ මල විකාරයක් විදියටලු. ඉතින් මාක්ස් සිය හරි. පලවෙනි පාර නායකයා ඩඩ්ලි දෙවැනි පෙළ නායකයා ජේ ආර් අවසන් උනේ 70 සිරිමාවෝ බලයට පත්වෙලා, ජෙප්පෝ පළවෙනි කැරැල්ල කරලා තරුණ ජිවිත සියදහස් ගණනක් නැතිවෙලා සහ සිරිමා ඇන් ඇම් ලංකාවේ ආර්ථිකය ෆක් කරලා අවුරුදු හතක් මිනිස්සු කන්න නැතිව හාල් පෝලිම් වල ඉඳල මහා tragedy යකින්. මේ දැන් දෙවැනි පාර මේකම වෙන්නේ farce එකක් විදියට ඩඩ්ලි හිටපු තැන රනිල් නායකයා ජේ ආර් හිටපු තැන සජිත් ප්‍රේමදාස ....රට,,රජතුමා සහ සහෝදර පිරිසට ගිය මල විකාරයක් හැටියට ,,,,,,, by ©Uditha Meegahathenna[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom