Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
යූ.එන් ජොබ් එකක් සෙට් කර ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිලිඹද තිබෙන දුර්මත :

මෙය රැකියාවලට අදාල දුර්මත වන අතර, අනෙකුත් දේශපාලනික කරුණු මෙහි ඉදිරිපත් නොවන බව කරුණාවෙන් සලකන්න.

1. එ.ජාතීන්ගේ සංවිධානය එන්.ජී.ඕ එකක් ලෙසට සැලකීම: මෙය තනිකරම සාවද්‍ය මතයකි. එන්.ජී.ඕ සංවිධාන තමන්ගේ න්‍යාය පත්රයකට අනුව වැඩ කරන අතර එ.ජා.සන්විදානය රජය අනුමත කල න්‍යාය පත්රයකට අනුව වැඩ කරයි. මෙය වාර්ෂික වැඩසටහන ලෙස හදුන්වන අතර එය රජය අනුමත කිරීමකින් තොරව කිසිම එ.ජා සංවිධානයකට පැවතිය නොහැක. නමුත් ක්‍රමවත් රජයක් නොමැති අවස්තාවන්හ්දී මෙය වෙනස් වේ. ඒ පිලිඹදව මෙහිදී කතා කරනු නොලැබේ. එබැවින් එ.ජා.සංවිධානයේ රැකියාවක් කිරීම අනෙකුත් එන්.ජී.ඕ එකක වැඩ කිරීමට කිසිසේත්ම සමාන නොවේ.

2.එ.ජාතීන්ගේ සංවිධානයේ රැකියාවක් ලබාගැනීමට අභයන්තර සහයෝගයක් අවස්ය බව සිතීම : මෙය තරමක් දුරට සත්‍ය වේ. එහි ප්‍රතිශතය 20% ක් පමණි. නමුත් එසේ නොමැතිව රැකියාවක් සොයා ගැනීමටද පුලුවන.

3.රැකියා සියල්ල දුශ්කර සේවා / ඒසේ නැතිනම් භයානක රටවල් වල බව සිතීම.: එසේ නොමැත. එක්සත් ජාතීන්ගේ රැකියා ජපානය, ඇමරිකාව, ඩෙන්මාර්කය වැනි රටවල් වල මෙන්ම ඇෆ්ගනිස්තානයව, සුඩානය වැනි රටවල් වලද පවතී, නමුත් එවන් අසීරු රැකියා ස්තාන වලදී පවා උපරිම පහසුකම් ලබා දීමට වග බලා ගනී. (දිවි පරදුවට තබා වැඩ කිරීමට සිදුවන්නේ නැත.)

4. ඉතා ඉහල අද්යාපන සුදුසුකම් අවස්ය යැයි සිතීම. : සම්පූර්ණ වැරදි මතයකි. වඩා වැදගත් වන්නෙ ප්‍රායෝගික දැනුමයි.

5.ශාරීරික දුබලතා රැකියාවට බාධාවක් බව සිතීම : නැත. එවන් අයට වෙන්වූ අමතර වරප්‍රසාද ඇත.

6. රැකියා අවස්තා ඇත්තේ පිරිමින්ට පමණක් බව සිතීම : දුර්මතයකි. පිරිමින්ට සහ කාන්තාවන්ට සම තැන හිමිවේ. දැනට බොහෝ රැකියා ස්තාන වල 40%ක් හෝ ඊට වඩා වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් සිටී.

සැ:යු : ඉහත සියල්ල මගේ ප්‍රායෝගික අත්දැකීම් වන අතර, කිසිදු උපුටාගැනීමක් කර නැත.

තෙවන කොටසින් හමුවෙමු!

[QUOTE="Minimuthu Mora, post: 20108265, member: 529847"] [LEFT][SIZE=3][B][COLOR=blue] [CENTER]2. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිලිඹද තිබෙන දුර්මත : මෙය රැකියාවලට අදාල දුර්මත වන අතර, අනෙකුත් දේශපාලනික කරුණු මෙහි ඉදිරිපත් නොවන බව කරුණාවෙන් සලකන්න. 1. එ.ජාතීන්ගේ සංවිධානය එන්.ජී.ඕ එකක් ලෙසට සැලකීම: මෙය තනිකරම සාවද්‍ය මතයකි. එන්.ජී.ඕ සංවිධාන තමන්ගේ න්‍යාය පත්රයකට අනුව වැඩ කරන අතර එ.ජා.සන්විදානය රජය අනුමත කල න්‍යාය පත්රයකට අනුව වැඩ කරයි. මෙය වාර්ෂික වැඩසටහන ලෙස හදුන්වන අතර එය රජය අනුමත කිරීමකින් තොරව කිසිම එ.ජා සංවිධානයකට පැවතිය නොහැක. නමුත් ක්‍රමවත් රජයක් නොමැති අවස්තාවන්හ්දී මෙය වෙනස් වේ. ඒ පිලිඹදව මෙහිදී කතා කරනු නොලැබේ. එබැවින් එ.ජා.සංවිධානයේ රැකියාවක් කිරීම අනෙකුත් එන්.ජී.ඕ එකක වැඩ කිරීමට කිසිසේත්ම සමාන නොවේ.:) [/CENTER] [CENTER]2.එ.ජාතීන්ගේ සංවිධානයේ රැකියාවක් ලබාගැනීමට අභයන්තර සහයෝගයක් අවස්ය බව සිතීම : මෙය තරමක් දුරට සත්‍ය වේ.:P එහි ප්‍රතිශතය 20% ක් පමණි. නමුත් එසේ නොමැතිව රැකියාවක් සොයා ගැනීමටද පුලුවන.[/CENTER] [CENTER] 3.රැකියා සියල්ල දුශ්කර සේවා / ඒසේ නැතිනම් භයානක රටවල් වල බව සිතීම.: එසේ නොමැත. එක්සත් ජාතීන්ගේ රැකියා ජපානය, ඇමරිකාව, ඩෙන්මාර්කය වැනි රටවල් වල මෙන්ම ඇෆ්ගනිස්තානයව, සුඩානය වැනි රටවල් වලද පවතී, නමුත් එවන් අසීරු රැකියා ස්තාන වලදී පවා උපරිම පහසුකම් ලබා දීමට වග බලා ගනී. (දිවි පරදුවට තබා වැඩ කිරීමට සිදුවන්නේ නැත.):eek:[/CENTER] [CENTER] 4. ඉතා ඉහල අද්යාපන සුදුසුකම් අවස්ය යැයි සිතීම. : සම්පූර්ණ වැරදි මතයකි. වඩා වැදගත් වන්නෙ ප්‍රායෝගික දැනුමයි.[/CENTER] [CENTER] 5.ශාරීරික දුබලතා රැකියාවට බාධාවක් බව සිතීම : නැත. එවන් අයට වෙන්වූ අමතර වරප්‍රසාද ඇත. :)[/CENTER] [CENTER] [/CENTER] [CENTER]6. රැකියා අවස්තා ඇත්තේ පිරිමින්ට පමණක් බව සිතීම : දුර්මතයකි. පිරිමින්ට සහ කාන්තාවන්ට සම තැන හිමිවේ. දැනට බොහෝ රැකියා ස්තාන වල 40%ක් හෝ ඊට වඩා වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් සිටී.[/CENTER] [CENTER] සැ:යු : ඉහත සියල්ල මගේ ප්‍රායෝගික අත්දැකීම් වන අතර, කිසිදු උපුටාගැනීමක් කර නැත. [/CENTER] [/COLOR][/B][/SIZE] [SIZE=3] [CENTER][COLOR=blue][B]තෙවන කොටසින් හමුවෙමු![/B][/COLOR][/CENTER] [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom